ටයිටැනික් අනතුරට වඩා අතිශය භයානක නැව් අනතුරු 08ක් | 8 Maritime Disasters Worse Than Titanic

  Рет қаралды 55,518

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 47
@Helasiri
@Helasiri Жыл бұрын
නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏
@gamerzone_lk
@gamerzone_lk Жыл бұрын
අනාගෙතේ අරක වෙනව මේක වෙනව කිය කිය තඩි පල් හෑලි දාන්නෙ නැතුව මේ වගේ ඉතිහාසෙ ඇත්තටම උනු දේවල් දාන එකනම් හොදයි ❤
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
ලුසිටානියා නැව අනතුරට හේතුව ජර්මන් සබ්මැරීන් ප්‍රහාරයක් ඒ හින්දා තමයි ඇමරිකාව පලමු ලෝක යුද්ධයට සම්බන්ධ වුනේත් අනික ලුසිටානියා කියන්නේ ජර්මන් නැවක් නේවේයි ක්ව්නාට් කියන එංගලන්ත සමාගමටයි අයිති වෙලා තිබුනේ
@shashikavibudda3043
@shashikavibudda3043 Жыл бұрын
විශ්ම ලොකය නිසා අලුතෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්ත උන් මේ කොනට❤❤❤👈👇
@WWE_wrestling_movements
@WWE_wrestling_movements Жыл бұрын
තවත් එක් අවදාන ගනිකාවක් , මේක බලලා හැමෝටම අලුත් දේවල් දැනගන්න පුළුවන් , නැත්නම් මේකේ film බලන්න එන්නෙ නෑ නේ 😂😂😂😂
@iroshdilshan8741
@iroshdilshan8741 Жыл бұрын
පලයන් කැරි පොන්නයෝ යන්න ලයික් හිගන්නා
@HUMMERANDDEFENDER
@HUMMERANDDEFENDER Жыл бұрын
මෙහෙ මෙහෙ
@isuruamila9531
@isuruamila9531 Жыл бұрын
Konataewilla puk gahannada. Deyak tiyenawanam igen gena paaduwe idapan
@AVEloverslover
@AVEloverslover 2 ай бұрын
Mn
@ThakshilaDamayanthi-l7r
@ThakshilaDamayanthi-l7r Жыл бұрын
පුරුදු කටහඩ නැ කමක් නැ සුපිරි ❤❤ vishma lokya ආදරෙයි හැමදාමත්😊😊❤
@Tharushi2003
@Tharushi2003 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අයියෙ ❤මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා🎉😊
@Lakshanlakshan-h8p
@Lakshanlakshan-h8p 27 күн бұрын
ලස්සන කොහෙද හලෝ මේ කේ
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good news Malli ❤❤
@tharidudilashan8734
@tharidudilashan8734 Жыл бұрын
ජය වේවා brother ❤❤❤🎉
@thashiwasana2000
@thashiwasana2000 Жыл бұрын
ඔව් ටයිටැනික් අපිට මතක තියෙන්නේ එකේ ආදර කතාවක් තිබුණු නිසානෙ.ඊට වඩා භයානක දේවල් ඕන තරම් තියනවා❤
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
ඒක james cameron ගෙ ප්‍රභන්දයක් විතරයි Titanic චිත්‍රපටිය හැදුනෙ නැත්තන් Titanic කියල නැවක් තිබ්බ කියන්නවත් කවුරුවත් දන්නෙ නැතිවෙයි
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
​@@The_Phoenix716Titanic ගැන ලංකාවෙ මිනිස්සු දන්නෙ 1997 ආපු චිත්‍රපටියෙන් වුනාට ඊටත් කලින් ඉඳන් ටයිටැනික් නැව ගැන චිත්‍රපටි ගොඩක් හදල තිබුනා. 1980 දශකයේ මුහුදුබත් වෙච්ච නැව හොයාගන්න වෙහෙසුනෙත් titanic ලෝකෙ ජනප්‍රිය වෙලා තිබුන නිසා.
@adrianwolf9911
@adrianwolf9911 Жыл бұрын
XXXTENTACION ගෙ මරණයට සම්බන්ධව Drake කරපු music Albums එක ගැන Video එකක් කරන්න පුළුවන් ද? ❤ 'Please' 🥺
@puppyttfn2645
@puppyttfn2645 9 ай бұрын
Lusitania කියන්නෙ බ්‍රිතාන්‍යයේ නෙවක් ඒක අනික අබයන්තර පිපිරීමෙන් සිදූ දෙයක් නොවෙ ඕක සිද්ද උනෙ ජ්‍ර්‍ර්මන්ස්ලාගෙ විශේෂ උ undeer water සම්බෙරීනයක් කරපු ප්‍රහාරයක් හින්දා ඔය සිදුවීමෙන් පසුව තමා americanwa යුද්දයට සම්බන්ද වෙන්නෙ
@harshaprabath993
@harshaprabath993 Жыл бұрын
කාලෙන් කාලෙට කටහඩ වෙනස් කරන කලාව ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියා
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
9:04 ඒක ජර්මන් නැවක් නෙවෙයි england නැවක්
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
9:14 ඔක්කොම මැරුනේ නැහැ 700 ගානක් බේරුනා.
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
8:56 ඕක ගිලුනේ german u boat එකකින් එව්ව ටෝපිඩෝ එකකින්
@isurulakshani5630
@isurulakshani5630 2 ай бұрын
Thank you so much
@isurulakshani5630
@isurulakshani5630 2 ай бұрын
🎉
@amiladanushka3012
@amiladanushka3012 Жыл бұрын
Vesmalokaya oyanam මාරු mama oyawa හැමදාම බලනවා ahnawa ❤🎉
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
7:37 ඕක ගිලුනේ සම්මැරීන් එකක වැදිලා නෙවෙයි. සෝවියට් සම්මැරීන් එකකින් එව්ව ටෝපිඩෝ ප්‍රහාරයකින්
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
Video එකෙ ඇසත්‍ය කරුනු බොහොමයක් ඇත. කරුනාකර කරුනු සොයා බලා කරුනු ඉදිරිපත් කරන්න. උදා- Wilhelm Gustloff එක මුහුදුබත් උනේ ටෝර්පිඩෝ එකක් වැදීමෙන් මිස සබ්මැරීන් එකක් ගැටීමෙන් නොවේ.
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
ඇයි ලුසිටානියා නැව ගැනත් කිව්වෙ බොරු
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
@@thilinabandara365 අපි දන්න දේවල්වලින් මේ ,චැනල් එකෙ දාන ඒවගෙ ගොඩක් බොරු තියෙනවා. නොදන්න දේවල් වල කොච්චර බොරු තියෙනවද කියල දන්නෙ නෑ. මෙකට හේතුව එක්කො මේක සිංහලට පරිවර්තනය කරන කෙනාගෙ ඉංග්‍රීසි දැනුමෙ මදිකම නැත්තම් ඕනවට එපාවට හදිසියේ හදන හින්ද අතපසුවෙන එක.
@DSMusicTracks
@DSMusicTracks Жыл бұрын
First Comment ❤
@iroshdilshan8741
@iroshdilshan8741 Жыл бұрын
අපිට පුකද කැරි පොන්නයෝ
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
හොල්මන් ගැන වීඩියෝ එකක් ඕන 👻
@iroshdilshan8741
@iroshdilshan8741 Жыл бұрын
අනේ පොන්නයෝ මේක දැනුම දෙන චැනල් එකක් නැතුව උබලා වගේ පිස්සු හුත්තලට ආතල් දෙන එකක් නෙමෙයි
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
​@@iroshdilshan8741සිරාවට... මං දන්නෙ නෑනෙ. තෑන්ක්ස් ආ කිවුවට. අනේ නිකන් පලයන් හුට්තො යන්නෙ උකන කතා නොකිය.
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
8:51 මැයි 17 නෙවෙයි මැයි 7
@SpaceLuck1
@SpaceLuck1 Жыл бұрын
SS kiyanne companiyak da godak naw wala ss kiyala tibba 🤨🤨🤨
@ishandisayanaka9964
@ishandisayanaka9964 Жыл бұрын
👍👍👍
@sadewashis
@sadewashis Жыл бұрын
🥰
@SpaceLuck1
@SpaceLuck1 Жыл бұрын
1. Lusitania ගැන ඉතිහාසෙ පොතේ තියෙන්නෙ වෙන එකක් 😅😅
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Жыл бұрын
Lusithaniya gana kiyapu kathawa waradi eka ammarican ship ekak Jermen Submarine topdo wakin vinasha wenne amaricawa First world war ekata enne oya hethuwa nisa Poddak balanna
@Ganiya-ts2hl
@Ganiya-ts2hl Жыл бұрын
❤🎉
@pradeeperanga8958
@pradeeperanga8958 Жыл бұрын
Nav wala wada karana mama
@EuropeanVehicleLovers
@EuropeanVehicleLovers Жыл бұрын
@cpperera3844
@cpperera3844 Жыл бұрын
බොරු දාන්න එපා 😅
@Sanju-tl7vo
@Sanju-tl7vo Жыл бұрын
❤❤❤❤❤❤❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Sri Lanka 2024-25
20:37
Shannon Palmer
Рет қаралды 4
What's inside the Titanic?
22:15
Jared Owen
Рет қаралды 16 МЛН