පන් පැදුරේ කතන්දරේ The story of traditional reed mat-story 1

  Рет қаралды 89,724

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

4 жыл бұрын

#පන්පැ_දුරේ_කතන්දරේ #The_story_of_traditional_reed_mat_story
The story of traditional reed mat. -
welcome back all of u lovely viewers. Today our kitchen story little bit of different. Its all about traditional reed mats. My kitchen and our village blessed with almost everything we need. Our village ladies are having well adapted fingers to weaving. Everything we need for our houses we are making them with our own hands. Such as bags(malu), mats(paduru), coin purses (habiliya)and baskets(watti). (reed trees(introducing as 'Pang')having different verities , and today i will show u how to do weave a traditional reed mat).
And Also sweet cucumber fruit coated with honey or sugar is a delicious sri lankan fruit. ❤️
See u soon in kussiya😊😊😊😊
#villagekitchensrilanka #craft #howto #reedmat #handmade #fruits #organic

Пікірлер: 140
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
අක්කෙ ඊයෙ තමයි ඔයාගෙ චැනල් එක අපි දැක්කෙ, ඇත්තටම කිව්වොත් කලින් දැකල තිබුනට ඊයෙ තමයි හරියටම දැනගත්තෙ, චීනයෙ liziqi ගෙ මේ concept එක ඔයා තමයි මුලින්ම ලංකාවට ගෙනත් තියෙන්නෙ,හරියට වීඩියෝ බලන ඕන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්. කවුරු කොහොම කරත් අපි හැමෝම කරන්නෙ ලංකාවෙ සංස්කෘතිය ලෝකෙට අරන් යන එක.ඒකට කිසිම විදිහකින් අපි අතර තරගයක් තිබිය යුතු නැ.මන් දැක්ක අක්ක කමෙන්ට් වලත් ඒ බව කියල තියෙනවා.අක්කගෙ වීඩියෝ හරිම ලස්සනයි, ඒ වගේම හරිම තාත්විකයි, පොඩි පැටව් දෙන්න උනත් එයාලගෙ සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා.. ඒ වගේම ඔයා ගොඩක් දක්ශ කාන්තාවක් කියල ඔයාගෙ නිර්මාණ රසවිඳින ඕන කෙනෙකුට තේරෙනවා. කාට හරි අපේ නිර්මාණ copyයක් කියන්න ලේසියි අක්කෙ, ඒත් ඒ නිර්මාණයට අපි කරන කැපකිරීම් දන්නෙ අපි විතරයි. මුදල් අපහසුතා හැමදාම තියෙන දේවල් නෙමෙයි .මමත් , මල්ලිත් මුලින් නිර්මාණ කරේ phone එකකින්. ඔයාලගෙ camera angels හරිම ලස්සනයි.වීඩියෝකරනයේ දි tripod එකක් පාවිච්චි කලොත් හොදයි කියල හිතුනා.ඔයාල ඔය කරගෙන යන විදිහටම කරගෙන යන්න.තව තවත් ශක්තිමත් වෙන්න.ඔයාලට වගේම මේ concept එකේ නිර්මාණ කරන හැමදෙනාටම අපි දෙන්න හදවතින්ම සුභ පතනවා .ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි!! පූර්ණා ❤
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 4 жыл бұрын
පූර්ණා නංගී ඔයාටත් මේ චනල් එක කරන අක්කටත් තෙරුවන් සරණයි . මං තියන කුකරි වීඩියෝ එකම බලනවා ඒවල හැමෝම රන්ඩු කර ගන්නවා මං පිරටර වල වීඩියෝත් බලනවා අපේ රටේ වගේ කිසිම කෙනෙක් රන්ඩු වෙන්නෙ නැහැ . හරිම ලැජ්ජයි. මං ඔයාලා දෙන්නගේ වීඩියෝ බලනවා හොඳින් කර ගෙන යන්න. තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@kicommunication6305
@kicommunication6305 4 жыл бұрын
පූර්ණා, ඔයාගේ මේ comment 1දැක්කම හරි සතුටුයි. ලංකාවේ cooking channel කරන අය මරා ගන්නව දැක්කම කලකිරෙනවා. ඔයාල මෙහෙම සමගියෙන් ඉන්නවා දැක්කම ආසයි. ඔයත් මේ channel 1 කරන අක්කත් හොඳටම වැඩේ කරනවා. මං මේ වගේ channel 1k නොකලට මේ වගේ දෙයක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියල මට නම් හොඳට තේරෙනවා. දෙන්නගෙම channel 2ක තවත් දියුණු වෙලා ජාත්‍යන්තරයට අපේ දේ ගෙනියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මං.
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 4 жыл бұрын
Poorna-The nature girl නන්ගී ඔයාගේ මේ සුන්දර comment එක " Village Kitchen SRI LANKA" මේ you tube චැනල් එක කරන මේ අක්කාට ගොඩාක් වටිනවා ඇති............. ඔයා ගැන හරිම සතුටුයි නන්ගී......ඔයා වගේම සුන්දර දෙයක් කරන මෙවන් කන්තාවක් ඇගයීම ගැන
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
Theruwan saranai 🙏 Oyage me niyatha mani kama gana Api hamomath adambara wenawa.... Awankawama oyala waddo... Ape de aragena lokaya jaya gamu🙏💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 1kek paraya nagi sitiya yuthu na, thaman karana de awankawama karanawa nam, eya manavin oppu kara pennuwa, oyala hamomath. Jaya🌻🌻🌻🌻🌻🌻🌷🥀🌹🐝🐞🦋🐌🐛🌱🌲🌳🌴🌵🌾🌿☘️🍀🍁🍂🍃🌻🌻🌻🌻🌻
@gayansanjeewa8522
@gayansanjeewa8522 4 жыл бұрын
Poorna - The nature girl අවන්ක හදවත් තියෙන ඔයාලට අපේ අවන්ක ස්තුතිය ....ඊර්ෂ්‍යාව කුහක කම නැතුව සහයෝගය යෙන් සමගියෙන් ඉන්නව දැක්ක ම හරිම සතුටුයි පූර්නා....වෙන cooking channel වල එක එක්කෙනා මඩ ගහගන්නවා දැක්ක ම අපිට ඒවා නැරැඹීම එපා වෙලා උන්නේ...හරිම සතුටුයි ඔයාල ගැන
@jayasinghanisansala8924
@jayasinghanisansala8924 4 жыл бұрын
තවත් පවුඩර් බබෙක් නෙමෙි.. වචනයේ උපරිමයෙන් අැය සුපිරි ගැහැණියක්
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
අපේ කිරි අම්ම ඉස්සර මේ විදියටම රෑට ලාම්පු එලියෙන් පැදුරු වීය.. එලිවෙලා බලද්දි වට්ටි පෙට්ටි පැදුරු අලුත් ඒව එකතු වෙලා .. තවත් පැදුරක් මුල පුරලත් ඉවරයි... ඒත් අද ඒ පැදුරු වියපු කාලය ටෙලිවිෂන් එකට හුරුවෙලා... දැං ලෙඩ්ඩු වෙලා... සමාජයට හොද අරුත්බර දෙයක් දුන්නු ඕගොල්ලොන්ට ගොඩාක් පිං...
@lasantharku9882
@lasantharku9882 4 жыл бұрын
Well said....🙏
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 4 жыл бұрын
Well said, I remember that time.. my Grand mother used to do too.
@anuralatha
@anuralatha 3 жыл бұрын
Well said Shali....me too,this is my childhood memories!
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
අයියෝ දවස් දෙක තුනට මන් ඔයාගෙ videos ඔක්කොම බලලානේ......අනෙ ඉක්මනට තව එකක් දාන්න....
@saadhidharmapriya7478
@saadhidharmapriya7478 4 жыл бұрын
හිතට පුදුම ආසාවක් සතුටක් දැනෙනව අපේ දේවල් අදටත් මෙහෙම පවතින බව දුටුවම. ඔබට සුභ පැතුම්... අපේ දේ රැකගන්න. තෙරුවන් සරණයි !
@ShiraniIndikA-t5u
@ShiraniIndikA-t5u 12 күн бұрын
Harima lassanai harima sundarai godak sathutui ape deshiya dewal thwa duratath raka ganna idiri param parawatath hodata purudu karanna obalata yahapathakma weva
@auradonotlie3962
@auradonotlie3962 4 жыл бұрын
මැතිනියනි මම ඔබගේ චැනලයේ රෑපරාමු බලනවා. සමහර එ්වා නැවත නැවත බලනවා. මම ජීවත් වන්නේ කැනඩාවෙී. පන් පැදුරේ කතාව ඉතාම ලස්සනයි වගේම හරිම වැදගත්. ඔබතුමිය ලංකාවෙී අාහාර වර්ග වල අපටම අාවෙීනික වූ අාහාර රටාව ගැන ජනතාවට කියලා දීම පින් සිදුවන ක්‍රියාවක්. සියලු දෙනා එය ඉතා අගය කොට සලකනවා නොඅනුමායි. ඔබලා ජීවත් වන්නේ ලංකාවෙී මොන පලාතේද ? ඉතාම සුන්දර පරිසරයක්. ඔබ සැමට තෙරැවන් සරණින් දීර්ඝායු වෙීවා.
@diliniliyanage4103
@diliniliyanage4103 4 жыл бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි.. ජීවිතයේ නියම සුන්දරත්වය විඳිනවා. මමත් හරිම ආසයි ඔය විදියට ජීවත්වෙන්න
@shafishafi1268
@shafishafi1268 4 жыл бұрын
Super talent God bless you and your family
@Homewothlobe
@Homewothlobe 4 жыл бұрын
Oyaga videos enna enna lassana wanawa. Dawasama balagana inna puluwan
@kpblooms334
@kpblooms334 4 жыл бұрын
She is so real ..its amazingly move me to back of my childhood ..thank for sharing such a wirth full videos about our cultuer
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 4 жыл бұрын
පන් පැදුරේ කතන්දරේ හරිම ලස්සනයි අක්කා. ඔයා මට වඩා වයසින් වැඩිමහල් ඇතියැයි සිතා "අක්කා" යනුවෙන් ආමන්ත්‍රණය කළා. මේ සැප්තැම්බර මාසයට (2020- සැප්තැම්බර්) මට වයස අවු 34ක් ලබනවා. ඉතින් ඔයා වෙනුවෙන් මගේ ආමන්ත්‍රණය නිවරැදි යැයි සිතනවා. අක්කාට, දරු පැටව් දෙදෙනාට බුදු සරණයි.......... මමත් දරුවන් තුන්දෙනෙකුගේ මවක්.............
@ranjimendle299
@ranjimendle299 3 жыл бұрын
What an amazing lady she is so beautiful and talented living a healthy peaceful life with her family brings back memories of good old days this is the second video I have watched it is so real and peaceful, it brought me to tears, Post more videos duwa🙏🌹
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
Great woman!
@ishgunasekara477
@ishgunasekara477 4 жыл бұрын
දිගටම කරන්න ❤️❤️. හැමදෙයක්ම ඇත්තටම මාාරම ලස්සනයි .. ආසාවෙන් බලන්නෙ ❤️❤️❤️
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Жыл бұрын
Oya ge hakiyawan athi vishishtai.... Budusaranai
@malshaharshani7766
@malshaharshani7766 4 жыл бұрын
සම්පුර්ණයෙන් පැදුර වියන විඩියෝ එකක් දාන්න. එ්ක හුඟක් වටීවි. Good luck dear. Bless you triple gem 💐
@priyan6900
@priyan6900 4 жыл бұрын
Your video always makes happy
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 4 жыл бұрын
ඇත්ත ටම... ඔයාලා හරිම පින්වන්ත අය... අපි නගරයේ.. විදින්නේ දුකක්... මේවා දකින විට පුදුම සතුටක් දැ නෙන් නේ... ඒක වචන වලට හරවන්න බැ.... තෙරුවන් සරණයි...
@binalihirupaba487
@binalihirupaba487 4 жыл бұрын
niyamai idiriyatama karanna suba pathum
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
සුපිරි ගෘහණියක් සතු සියළු දෑ ඔබ සතුයි.බොහොම ඇපකැප වීමෙන් මේ දේවල් ඔයා කරනබව හැගෙනවා.දරුවන් පරිසරයට හිතකාමීව, දෑතේ වැඩ හුරුකරවමින් හදන වඩන පිළිවෙළ නූතන අම්මලාට බොහොම ආදර්ශමත් .... දිරිය අරන් ඉදිරියටම යන්න ඔබට ආශිර්වාද පතනවා...🙏🌞🌻
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 3 жыл бұрын
Wow, very nice, you played my childhood right infront of me. All the best !
@dilinithusarika6146
@dilinithusarika6146 3 жыл бұрын
Poorna nangige comment aka godak watinawa harima asawen oyage vedio balanne wathura gaththa lida Harima lassanae
@superH3108
@superH3108 4 жыл бұрын
මා ගියවර කොටස බලලා කිව්වා ඔය පින් බිමේ ඇවිදිනකොට සෙරෙප්පු දාන්න එපා කියලා. ඒ වගේම මේ පාර ඒකට හොදින් ප්‍රතිචාර දක්වල තියන බව පේනවා. ඉතාමත්ම හොදයි. නගරයේ හිරවෙලා ඉන්න මිනිස්සු විවිධ රෝගාබාධ වලින් මිදෙන්න තියන පුංචි ඉඩේ තණකොළ, වැලි බොරලු අතුරලා ඒවා උඩ උදේ හවා නිකං කකුලෙන් ඇවිදිනවා. ඕගොල්ලන්ට ඔය සරුබිමේ අගය දන්නේ නෑ. ඒකයි මම ගියවර යෝජනා කෙරුවේ. සතුටුයි ඒකට ප්‍රතිචාර දක්වපු එක ගැන. ඔය පුංචි දරුවන්ට උනත් සෙරෙප්පු පාවිච්චි නොකර ඉන්න ඉඩ දෙන්න. ඔය පුංචි දෙපා නිරෝගීව වැඩෙන්නේ එතකොට තමය. ඉදිරි කොටස් වලදිත් මේ ආකාරයෙන්ම කරන්න.
@dropattieramsammy1462
@dropattieramsammy1462 4 ай бұрын
Wow What a talent you have and creative God bless you all always 🙏 ❤️
@sandrasanju2301
@sandrasanju2301 4 жыл бұрын
I am from Kerala..I love your videos...so refreshing ♥️♥️♥️
@dayaranjana38
@dayaranjana38 4 жыл бұрын
You watch traditional me you tube channel also. It is same like this. This and that are both very beautiful
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 4 жыл бұрын
Ivada... namma ur srilanka gramam adipully... neenga ella video nookanum... nanni...
@sandrasanju2301
@sandrasanju2301 4 жыл бұрын
♥️
@vineethaanees6603
@vineethaanees6603 3 жыл бұрын
Super ❤
@sachisachi971
@sachisachi971 4 жыл бұрын
Eka nm maru
@madukamadukalakmali6078
@madukamadukalakmali6078 4 жыл бұрын
Niyamay❤
@villagefoodclips413
@villagefoodclips413 4 жыл бұрын
well done
@niranjalaarachichi645
@niranjalaarachichi645 4 жыл бұрын
Koheda ane 0yalage Gama harima lassanai
@asankaranadheera1602
@asankaranadheera1602 4 жыл бұрын
very beautiful hand work.
@monaalmarri3045
@monaalmarri3045 3 жыл бұрын
I miss you srilanka
@senuripathmila3258
@senuripathmila3258 4 жыл бұрын
Addicted to watch her videos..
@pasindupanapitiya6937
@pasindupanapitiya6937 3 жыл бұрын
That's correct... I'm addicted also
@upcreations4897
@upcreations4897 4 жыл бұрын
Like LiZiqi ❤️love this also💜
@foodwithcamera6544
@foodwithcamera6544 4 жыл бұрын
වාවි... ආස හිතෙන විදිහට හදල... ලස්සනයි වැඩෙි..
@brighteyes12272
@brighteyes12272 4 жыл бұрын
Your handy crafts are awesome. I truly would love to come and see it in person. Beautiful work. And see that your children enjoy the same beauty. Good for you my dear. Keep up your good work.
@maheshdarshana1481
@maheshdarshana1481 4 жыл бұрын
Natural 😍
@yogitadorik3799
@yogitadorik3799 2 жыл бұрын
Beautiful hand crafts❤️
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි .....
@mfernando9567
@mfernando9567 3 жыл бұрын
Harrimer lassanai
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
wooow lassanai
@user-oc1xh1zl2c
@user-oc1xh1zl2c 4 жыл бұрын
ඔයා වීඩියෝ එකෙන් එකට ලස්සන වෙනව, දියුණු වෙන්න. හරිම සතුටුයි, ජයවේවා 👍👍👍
@tharindifernando1547
@tharindifernando1547 4 жыл бұрын
Superb ❤❤❤❤❤
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
Nice creativity..... Beautiful background and nature ..... Peaceful music.......... Lovely kids with Multi talented woman 👩 Great job dear sister 💐💐💐💐💐
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
👏👏👏❤️❤️❤️👍👍👍👍 huagk hoadiii බුදු සරණයි oayhallata
@samudrahettiarachchi2313
@samudrahettiarachchi2313 4 жыл бұрын
Great job 👍👍👍
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
ලස්සනයි 🤩🤩
@sapnawijethunga6447
@sapnawijethunga6447 4 жыл бұрын
Oyage konde dakinna asai kiyala thiyenakota....theruwan saranai....
@supundhananjaya6016
@supundhananjaya6016 3 жыл бұрын
Api pooranagei oyagei video walata hari asai maru
@lasantharku9882
@lasantharku9882 4 жыл бұрын
Superb.....thank you 🙂👍
@pryanthlakshan6572
@pryanthlakshan6572 3 жыл бұрын
Niyama gami asiriya,I love it.💯👍🌹
@ruwinijayasinghe4955
@ruwinijayasinghe4955 4 жыл бұрын
Good job
@sharonabdool9694
@sharonabdool9694 2 жыл бұрын
Very nice Very talented
@zentai4
@zentai4 4 жыл бұрын
Me videos dakiddi ape ammath apiwa wata karagena uyana hati mathak wenawa. mage asata kadulak awa. Harima uthsahawanthai. Digatama videos karanna suba pathanawa. Thanks a lot for sharing.
@mariaperera9720
@mariaperera9720 4 жыл бұрын
Beautiful
@nativitycolaco7681
@nativitycolaco7681 3 жыл бұрын
Nice 👌 restoring d tradition in modern generation
@anuralatha
@anuralatha 3 жыл бұрын
Thank you for trying restore our beautiful culture and our values..well done!
@madhukarunarathne1554
@madhukarunarathne1554 4 жыл бұрын
I was really amazed to see how hard to finish a reed works with hand. really appreciated ur hard work akki. 🙏
@madhukarunarathne1554
@madhukarunarathne1554 4 жыл бұрын
😘❤️
@mireyaburgos1668
@mireyaburgos1668 2 жыл бұрын
Fascinante canal !!!
@rajithhirimuthugodage6552
@rajithhirimuthugodage6552 4 жыл бұрын
❤️👌❤️
@nishanthirenuka9717
@nishanthirenuka9717 2 жыл бұрын
Great work 👍👌 Very beautiful 😍😍❤❤❤❤❤👌
@nimeldahdevadas9625
@nimeldahdevadas9625 3 жыл бұрын
Wow super I missed your life style. god bless you & family 💐😍
@chathu-fs5kt
@chathu-fs5kt 4 жыл бұрын
❤️❤️👍
@shaguftasiddiq1163
@shaguftasiddiq1163 3 жыл бұрын
Superb 👌🏼🌟🌟🌟
@adiagustina8829
@adiagustina8829 2 жыл бұрын
Keren🥰
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Hari shok akke oyala hamoma ekata innawa tharangayak nathuwa.budusaranai
@nazly21careem79
@nazly21careem79 3 жыл бұрын
Amazing Sri Lanka.missing Everything.love your videos
@udayangakumara6730
@udayangakumara6730 2 жыл бұрын
🌻🌻🌻🌻
@c.sangeetha7901
@c.sangeetha7901 3 жыл бұрын
So beautiful
@rrohini1314
@rrohini1314 4 жыл бұрын
So beautiful i ❤❤❤❤❤
@rameshchathuranga3627
@rameshchathuranga3627 4 жыл бұрын
Godak lassanai God bless you all family mary qatar
@user-kz1sn6iw4s
@user-kz1sn6iw4s 2 жыл бұрын
ماشالله امنورين انتم والطبيعه عاشت ايدكم 👌👏🌹🇸🇾💖🇮🇶❤️👏💒👩‍❤️‍👨🙋‍♀️
@himashamadu3886
@himashamadu3886 4 жыл бұрын
👍👍💐💐❤️❤️😘
@winuwlogs1188
@winuwlogs1188 4 жыл бұрын
😍🥰😍😍😍😘😘😘
@jasjeetskitchenroutine6993
@jasjeetskitchenroutine6993 3 жыл бұрын
Nice
@durgabhavaninela5257
@durgabhavaninela5257 3 жыл бұрын
Super craft ..you are so talented ...do more vlogs madom
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 4 жыл бұрын
මම මේ ඔයාගෙ බලන දෙවනි විඩියෝ එක මතක් උනා පොඩි කාලෙ අම්ම එක්ක වෙලේ පං කපන්න ගිය විදිය 🙏🙏🙏
@ivyphilip5506
@ivyphilip5506 3 жыл бұрын
💞💞
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 4 жыл бұрын
ඔයාල සාමන්‍ය ජිවිතෙදිත් ඔය විවියටද ඇදුම් අදින්නෙ නැත්නම් විඩියො එකට විතරද 👌👌
@chamilachamila3568
@chamilachamila3568 3 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@savithribharadwaj6177
@savithribharadwaj6177 2 жыл бұрын
Great woman
@Salma--s
@Salma--s 3 жыл бұрын
So much skills that we have lost in front of our computers... natural life. But it is hard work...
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤
@geethapushpalatha3501
@geethapushpalatha3501 4 жыл бұрын
අනේ මාත් ආසයි ගමක ඉන්න පුලුවන් නමි ගම කොහේද කියනවද මාත් ඔයාගෙ ව්ඩියෝ බලනවා හරි ලස්සනයි සුබ පතනව තව අලුත් දේ එකතු කරන්න
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
පයාගල.
@lalithaabekon1075
@lalithaabekon1075 4 жыл бұрын
අනේ හරි ආසයි දැක්කම ඔය පළාත හරිම සුන්දරයි ඔයා කොහෙද ඉන්නේ. මම ඉන්නේ කුවේට් දැන්. ලංකාවට අවහම එන්නද ඔය පැටවූ දෙන්න බලලා යන්න. බුදුසරණයි !!
@dayarajapaksha2366
@dayarajapaksha2366 3 жыл бұрын
ඔයාගේ channel එක අදයි දැක්කෙ. දැන් video හතරක් බැලුවා. ඉතුරු ටිකත් බලනවා. පුළුවන් නම් පැදුරක් වියන විදිය කියලා දෙන්න. ගොඩක් ස්තූතියි.
@kanthiherath1404
@kanthiherath1404 3 жыл бұрын
HARIMA LASSANAI APE DEWAL LOKETA PENNANN APITATH LOKU ADAMBARAI OYALA WAGE AYA 🙏🙏😃😃❤️❤️
@pctech6190
@pctech6190 4 жыл бұрын
Godak hodai akka lassanai...godak asa hithenawa..monawada me api gewana jivite kiyala hitenawa... oyata suba pathanawa akke..budusaranai..... pasubim sangithee oita wada tikak hita niwenna danna puluwan nam hodai..etakota bawanawak wagethiyei akka...
@pctech6190
@pctech6190 4 жыл бұрын
❤️
@lifestylewithshey1322
@lifestylewithshey1322 4 жыл бұрын
Your acting is so natural really good than traditional me 👍🏽
@pasindutharaka6158
@pasindutharaka6158 3 жыл бұрын
Akke oyage nirmana harima lassanai.akke oya wagepan nirmana mtath igana gnn ashai.puluwannm eka pan nirmanayak Hari saralawa mula sita kiyl denn puluwnda?
@dilinichathurika1846
@dilinichathurika1846 2 жыл бұрын
Akke oyalage gama koheda?harima lassana watapitawak...
@hindidimerena4068
@hindidimerena4068 4 жыл бұрын
Mamat Peduru Viyala Tiyanava Punchikale Ros pan kanna Pan vikunala Tiyenava Aurudu 7 8 vitara Eti matak wenakota Asai 😚😚😚💝💝👌👍👍💪💪💪💪
@sapien5815
@sapien5815 4 жыл бұрын
තනිකරම අපේ කිරි අම්මාමයි....මාව මගෙ පුංචි කාලෙට එක්කන් ගියා...
@beatricezain8234
@beatricezain8234 4 жыл бұрын
Oyatai oyage duwatai putatai mage suba pathum.
@minolishivanthika3536
@minolishivanthika3536 4 жыл бұрын
akke oyage gama mokakda?harima lassanai..good work
@nilutv7336
@nilutv7336 4 жыл бұрын
Oya Nada Akka mulinma apa da lokata ganiyanna chanal aka haduwa .mama oyag poor naga nadeega videos aka balanawa
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
Oyalawa balanna enna ithuna, dawasaka hamuwemu🙏💐❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 4 жыл бұрын
තුන්හිරියාපන්ද...අපිත් ඉස්සර අච්චිඅම්මට ප්ස්න් වේලන්න වනන්න උදව් වෙනව..මෙ පරිසරය කොහේද...මටත් අසයි මෙ වගෙ trraditional life ekakata yanna....lankawe paqinchiwela...
@ranudamayanthi8384
@ranudamayanthi8384 Жыл бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂😂
@lakminisamarasingha1921
@lakminisamarasingha1921 3 жыл бұрын
ලස්සනයි.......අක්කේ......මේ කොහෙද ගම?
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 104 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,4 МЛН
Cashew season - කජු වාරේ 😍😍😍😍
11:23
Village Kitchen SRI LANKA
Рет қаралды 200 М.
Harvest අස්වැන්න  🌼🌻💐🌷🌹🍃🌱🌾
17:34
Village Kitchen SRI LANKA
Рет қаралды 166 М.
Primitive Technology, Making mat from screw-pine in the wild
19:58
Evolution Technology
Рет қаралды 801 М.