🌸🌼🌻honeycomb - මී වදේ😍

  Рет қаралды 243,337

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

4 жыл бұрын

🌸🌼🌻මී වදේ🐝🐝
අද අපේ කුස්සියෙන් අපේ මිතුරන්ට, ලොව ඇති ගුණාත්මක බවින් ඉහළ අපේ හෙළ වෙදකම හා බද්ධ වී ඇති මී පැණි ගැන තමයි පෙන්නන්න යන්නේ,🐝🍯
මී පැණි අපේ ශරිරයට හිතකර පැණි වර්ගයක් වන අතර ඉතාම ඉහළ වටිනා කමක් ඇති මී පැණි පාවිච්චියෙන් විවිධ රසවත් ආහාර සකස්කර ගැනිමට පුලුවන්,
මී පැණි හා කුරුදු එකතුවෙන් සාදන පානය ශරීරයට ඉතාමත් හිතකරයි.මී පැණි වල ගිල්වු සුදුඵෑණුද එසේමයි 🍵
මස් වර්ග හා මී පැණි එකතුවෙන් රසවත් ආහාර සකස් කර ගැනීමට පුලුවන්
ඉතාමත් කෙටි කාලයක් තුල ඔබට රසවත් ආහාර කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර ඒවා උත්සහ කර අදහස් එක් කරන මෙන් ඉල්ලා සිටිනවා🍗🍯
විශේෂයෙන් මී මැස්සන් පිලිබදව දැනුම මගේ පියාගෙන් ලැබුනු අතර ඔහුත් සමග මී මැසි ජනපද පෙට්ටි ගත කිරිමට යෑමෙන් මේ දැනුම ලැබුනා,අපි කිසි දිනක පැණි සදහා මී වද විනාශ කර නැති බව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ,මගේ සැමියාට සහ වැඩිමල් සොයුරාට විශේෂයෙන්ම ස්තූති.මේ සදහා දැක්වූ සහයෝගයට❤️🌹
නැවත කුස්සියේදී හමුවෙමු 🌼🌹
🌸🌼🌻honeycomb 🐝🐝
Today we are going to show our friends about world's healthiest, high quality bee honey. And its attached with our traditional hela wedakama. 🐝🍯
Bee honey is very healthy to our body and we can be used to prepare a variety of delicious foods using the bee honey.garlic dipped in honey also very healthy to our body. 🍵
Meats And honey can give a well combined tasty food. And In a very short period i am going to show u some foods and please do try it onece and share your ideas also with me.🍗🍯
I will really appreciate about all the comments below.
Specially i got the knowledge about bees from my dad and he helped me with beehive.
I must remind u that We never destroyed honeycombs. special thanks to my husband and to my brother for helping me. ❤️🌹
See u all again in 'kussiya🌼🌹
#beehoney #beecatching #naturalbeehoney #cinamontea #srilankancinamon #chikenshawarma #honeychiken #beekeeping #organic

Пікірлер: 236
@u.k.d.indrasena4681
@u.k.d.indrasena4681 3 жыл бұрын
මේන්න ගමේ ගැනුන්ගේයි කොළඹ ගැනුන්ගේයි වේනස බුදුසරණනයි 👍👍👍👍
@James_Walkins
@James_Walkins 4 жыл бұрын
අද video එක ගොඩාක් හොද යි.මී මැස්සන් අල්ලන එක ඔයා ගොඩාක් නිර්භීතව කලා.මට බය හිතුනේ එකෙක් හරි විදියි කියලා .ඔයා හොද ගැමි ලදක් .ගොඩක් දේ පුරුදුයි .තෙරුවන් සරණයි .ජයවේවා .
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
බය වෙන්නේ මොකටද දුමට මී මැස්සෝ මත් වෙනවා . එතකොට උන්ට ව්දින්න බැහැ .
@user-qe2ik9ll3u
@user-qe2ik9ll3u 3 жыл бұрын
ගොඩක් අගේයි කැමරා කරන්නේ කව්ද ලස්සනයි බූදුසරණයි සියළු දෙනාටම ඉදිරියටම කරගෙන යන්න
@sunethradissanayake725
@sunethradissanayake725 4 жыл бұрын
හැමදේම සාර්ථකව කරගැනීමට දහිරිය ශක්තිය නිරතුරුවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා සොයුරිය 💐
@Nilu157
@Nilu157 3 жыл бұрын
කොහේ උනත් දකුණේ ගමක් . ලස්සනයි ගම
@dimuthusandya8672
@dimuthusandya8672 4 ай бұрын
හරිම ලස්සනයි ...අද මේ බැළුවෙ තුන්වෙනි පාරට.....ජයවේවා සොයුරිය !!!💐💐💐
@sudil3673
@sudil3673 4 жыл бұрын
ඉතාම ලස්සනයි...ඔබට තවත් මෙවැනි දේ කිරීමට හැකි වේවා යැයි සුභ පතමි
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 4 жыл бұрын
Oya aththatama godak gadak daksha kenek hamadetama .mata nam bayath hithhna oya ewa athata aragaththma .ane un widde nadda .athata.harima agei...un dannawa oya karadarayak karanne nathi bawa neda Lassanai ..godak sthuthi oyata ..
@focusedvegetable3655
@focusedvegetable3655 4 жыл бұрын
Amazing. So beautiful and so skillful. Humans and nature so perfect.
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 4 жыл бұрын
Wow !! Amezing video...ur great sistar.. good luck & god bless !!...ur family..💐❤❤❤💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
ගොඩක්.නොදන්නදේ.කියාදිම..පලමුව..තුතිපුදමි.💖💖💖💖දෙවනුව.ඔබෙි.දස්සකම.ගැමිකම..එ්හි.දස්සතාවය..මනා.කැපිපේන්නුවා.අගයකිරිමට..මා.උගත්දැ.මදිකියා.සිතුනි.මට.මාගැන.දුකයි.ලැජ්ජයි..අගේයි.සොයුරිය.ඉදිරියටම.එන්න..හැකිපමනින්.සහයදෙනවා💥🌟👍👍👍💗💗💗💗💗💗
@lakshanichandramali363
@lakshanichandramali363 4 жыл бұрын
වීඩියෝ එක පටන් ගන්න කොටම පෙන්නපු දොළ පාර නම් ශෝක් ...
@anshusharma1181
@anshusharma1181 3 жыл бұрын
When I see these videos, I always think life is soo simple and beautiful but we make hard by own just to run behind money. These natural things gives more happiness thn money
@sarasurinarayanan1117
@sarasurinarayanan1117 3 жыл бұрын
True
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 4 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .....පැටව් දෙන්නත් එක්ක පරිස්සමෙන් ඉන්න
@chathurikalakmali1568
@chathurikalakmali1568 4 жыл бұрын
Wenas widihe wadak. Harima saralai,lassanai, Thawa thawath aluth nirmana kireemata shakthiya labewa.
@marthaaugustine3835
@marthaaugustine3835 3 жыл бұрын
OMG! Such a beautiful place with so much of natural beauty n wealth
@rohitha8013
@rohitha8013 3 жыл бұрын
100% ශ්‍රී ලංකිකයි, හරිම ආඩම්බරයි ඔබ ගැන, තෙරුවන් සරණයි සැමට..
@mangodagerosemarie
@mangodagerosemarie 3 жыл бұрын
Amazing work. Excellent keep it up. Blessings 👏👍
@izabela914
@izabela914 4 жыл бұрын
Wow! Everything looks so beautiful and tasty 😋 Loved to see how you got honey and dried the cinnamon barks. The food must be so delicious 😋
@isharirajapakshe9388
@isharirajapakshe9388 4 жыл бұрын
No words to express..!! සුපිරියි!!
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
හම්මෝ මී මැස්සොත් අල්ලනවනේ 😃😃😃 හරිම ලස්සනයි video එක . රොටී නම් මරු ඔයාලට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන තෙරුවන් සරණයි
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 3 жыл бұрын
Beautiful super amazing video congratulations
@thanujawasanthi149
@thanujawasanthi149 4 жыл бұрын
උදුපියලිය කැද හදනවා කියලා දන්නේ අදයි අක්කේ ඇත්තටම වැදගත් විඩියෝවක් අපේ කම කියනදේ ඒ විදියට තියේනවා ගමත් ලස්සනයි ❤️ හදපු දේවලුත් ගමේ හදනවා වගේයි දැනුනේ ජය වේවා 👍
@dhammikawitharana2672
@dhammikawitharana2672 4 жыл бұрын
අම්මො මට නම් හිතාගන්න වත් බෑ ගොඩක් නිර්භීත වැඩක්.සුභ පැතුම්.
@jaz20k64
@jaz20k64 4 жыл бұрын
Fascinating stuff....treated the bees like friends and not fearing to be stinged. Amazing video!!!
@starrydust1824
@starrydust1824 4 жыл бұрын
Very talented excellent lady...hats off
@madukamadukalakmali6078
@madukamadukalakmali6078 4 жыл бұрын
Niyamay akka😍😍jayawewa❤❤
@hirushijanika5099
@hirushijanika5099 3 жыл бұрын
Film ekak wage✨..harima lassanii..e wagema thama camara karana kena eyge wade hariytama karanwa🔥eya nisa thama oyage me de thawath lassna wennw marama lassani..hoda talent ekak✨good luck❤️♥️✨
@priyanthirenuka2965
@priyanthirenuka2965 4 жыл бұрын
හරිම ලස්සනයි අදත් හැමදේම. ආසාවෙන් බැලුවේ. ඔයාට සුභ පතනවා තවත් ලස්සන දේවල් කරන්න හැකි වේවා කියලා.❤️❤️
@mohamedshiraz5950
@mohamedshiraz5950 3 жыл бұрын
Wonderful Looks Beutifull Mashaallah Well Done Sister 👍👏
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
සිය පවුලට සුභ අනාගතයක් තෙරුවන් සරණයි.
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
Wooooooou niyamai Bohoma sthuti teruwan saranai
@HeyMelani
@HeyMelani 4 жыл бұрын
Oh wow!! I had chills down my spine while watching you guys calmly getting the honeycomb out 😱 That was so cool, you did it in such a calm way that it was seriously so incredible and beautiful to watch! GREAT VIDEO and you always make me miss Sri Lanka so much!! 💖💖💖🥰
@geethaillangage5404
@geethaillangage5404 4 жыл бұрын
Such a great work. You are an amazing lady. I'm learning many things from you. You are so lucky to be living in that beautiful place. Keep it up! All the best for your future. Love from Australia 🥰❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 4 жыл бұрын
හරිම ලස්සනයි vidio එක👍.නොදන්න ගොඩාක් දේ දැනගන්නට ලැබුනා..ස්තුතියි ඔයාට..❤️🙏
@rameezafirdous
@rameezafirdous 4 жыл бұрын
Sri Lankan style shawarma ❤️yummy 👍
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 4 жыл бұрын
Beautiful super amazing cooking congratulations
@asankaranadheera1602
@asankaranadheera1602 4 жыл бұрын
I like your garden and the village kitchen, the way you are working is excellent. keep going all the best.
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම ලස්සනයි තව තවත් දහරිමත් වෙන්න කියල පාර්තනා කරනවා.
@dhwanisspices609
@dhwanisspices609 3 жыл бұрын
ഇത് കാണുന്ന മലയാളികൾ ഉണ്ടോ
@nayanavindya6634
@nayanavindya6634 4 жыл бұрын
ජීවිතයට තවත් ලස්සන අත්දැකීමක්
@Pubgfetiz
@Pubgfetiz 4 жыл бұрын
Enjoyed it thanks🙏 🇨🇦
@MRS_YUM
@MRS_YUM 4 жыл бұрын
Bayath hithuna ..anee harima watina video wak
@sanshadbano1668
@sanshadbano1668 3 жыл бұрын
she should get award from KZbin. a platinum. Maheera.all the way from Fiji islands. love to all.
@priyan6900
@priyan6900 4 жыл бұрын
Great work dear. Love and wishes to you.
@lasantharku9882
@lasantharku9882 4 жыл бұрын
Beautiful....🙂👍
@kumarananda4918
@kumarananda4918 4 жыл бұрын
හොඳ වැඩක් සුභ පතනවා
@mirianwohnrath5945
@mirianwohnrath5945 4 жыл бұрын
I like very much this video. Keep going. 👍❤️❤️❤️
@nilankasumith3751
@nilankasumith3751 4 жыл бұрын
Aii Supiri Akke Greatest,Excellent Akke Go Ahead,Api Me Ratawala Monawa Kawath Wadak Nha Akke Awankawama Me Kiyanne.God Bless Akke.
@mayavinomaya3676
@mayavinomaya3676 4 жыл бұрын
ඔයාගේ වැඩසටහන ගොඩක් ලස්සනයි දරුවෝ දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි
@rameezafirdous
@rameezafirdous 4 жыл бұрын
Wow superb .🌹🌹🌹🌹
@kawyahettiarachchivithanag3174
@kawyahettiarachchivithanag3174 4 жыл бұрын
මුල් ටික නම් බයෙන් බැලුවේ හරිම ලස්සනයි අර ලිප වටේ කරපිංචා ලූණු එහෙම තියලා නිර්මාණශීලීව කරලා කෑම ටික දිහා ආසාවෙන් බලන් හිටියේ
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
අලුත් වීඩියෝවක් ප්‍රමාද ඇයි කියලා හිතුනා🤔 හරිම සතුටුයි නව අදහසට නිදහසේ බලලා අදහස් දක්වන්නම්
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
Wow..typical Sri lankan cooking, Amazing delicious food Healthy green soup, honey cinnamon tea and chicken wrap yummy spicy meals Awesome natural beauty of Sri lanka with loving family, love it so much #MealsofFoodies
@surajdesilva5704
@surajdesilva5704 4 жыл бұрын
Digatama me wade karagena yanna .best of luck you❤❤❤
@sadamalisadamali1448
@sadamalisadamali1448 4 жыл бұрын
Godak lassanai .budu saranai.hadawathinma suba pathum
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
අක්කේ super අක්කේ.adarai ගොඩක්
@naturellife6458
@naturellife6458 4 жыл бұрын
හරීම අගෙයි අක්කා..කුරුදු මී පැනි තේ අදමයි දැක්කේ.😊😊ස්තුතියි ...🙏🙏💪💪😘😘
@larahomestay9168
@larahomestay9168 3 жыл бұрын
You are amazing women you can do everything even move the Bee👍👍👍
@sherann9144
@sherann9144 4 жыл бұрын
You can live a stress free healthy life style wow...BTW that chicken wrap looks tastier ❤️
@chathshomecafe2758
@chathshomecafe2758 4 жыл бұрын
sha niyamai,rasa patai
@shashivijethilaka1253
@shashivijethilaka1253 4 жыл бұрын
Harima lassanai katata kela inuwath ekka 👍👍👍👍
@rasheedaramsaroop982
@rasheedaramsaroop982 3 жыл бұрын
U is a very hard working mother love her kids
@cookingcraft6313
@cookingcraft6313 4 жыл бұрын
Onna yalu ada idn mmth yaluwek jaya wewa
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
කැමරා කරන කෙනා සුපිරියට කරනවා 👍👍👍
@sampathweerarathna1481
@sampathweerarathna1481 3 жыл бұрын
Niyamae..♡kiyanna wachana nathoooo.....!
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
Wooooooow ඔයා නම් අක්කේ 👍👍👍👍👍👍👍👍
@monalihv8167
@monalihv8167 4 жыл бұрын
Katawath palak nathuwa minissunge raga aussa aussa pirisak natana welawaka me wage arthawath deyak, parisarayata hani nowana deyak, ahinsaka uthsayak ganna eka gana sathutu hithinma suba pathanawa man
@mamtasoni8542
@mamtasoni8542 4 жыл бұрын
Superb 👌❤
@thejaniabeykoon7577
@thejaniabeykoon7577 3 жыл бұрын
හරිම ආස හිතෙනවා🥺❤️
@ayeshaherath9694
@ayeshaherath9694 4 жыл бұрын
නියමයි 😍😍😍
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk 4 жыл бұрын
මී මැස්සෝ අල්ලන එක 🤔🤔🤭🤭❤️❤️ඒක මාරයි බය හිතෙනවා මට නම්
@Afdo92
@Afdo92 3 жыл бұрын
Veduos okkoma supiri akke.. Kemath supiri. Ragapanawa kiyala matanam hithenne me vedios wala. 💚💙💚
@karnagurungofficial9465
@karnagurungofficial9465 3 жыл бұрын
Woww very intelligent
@shanebro4510
@shanebro4510 4 жыл бұрын
wooow akka patta oyge maniwth oya wage දක්ෂ ganiyk krnna best of luck oyla okktma adarai 🥰🥰🥰🥰🥰🥰🥰
@rrohini1314
@rrohini1314 4 жыл бұрын
O M G SO Goog ❤❤❤❤
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
උදුපියලියා කැඳ මාර රසයි . මම හරිම ආස කැඳ එකක්
@DinuTV
@DinuTV 4 жыл бұрын
Hoda video akak..godak watinawa..godak thanks
@bffcxhzhz5897
@bffcxhzhz5897 4 жыл бұрын
Ane shooi Akke
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
ඇත්තටම හිත නිවන භාවනාවක් වගෙයි. හිත නිවන සංගීතය, ස්වභාවික පරිසරය, දරු සෙනෙහස කැටි කර ගත් නිර්භීත කාන්තාවක් 💐💐. අලුත් වීඩියෝවක් දෙන්න මේ තරම් කල් ගත වු හේතුව අද දැනගන්නට ලැබුණේ. කියන්න, අගය කරන්න වචන නැති තරමි ඔබේ මෙහෙවර ඉතා ඉහළ යි. නළු නිළියන් ගෙන්වා පලකට නැති වැඩසටහන් පෙන්වන මාධ්‍ය ආයතන වලට ඔබ වැනි දිරිය කතුන් දිරිගැන්වීමට වැඩසටහන් කිරීමට හැකි නම්...... ඔබ වැනි කාන්තාවන්ගේ වැදගත්කම අනෙක් අයටද දැනගැනීමට සැලැස්වීමට හැකි නම්........ මගෙ හිතට දැණුනු දේ.....☺️☺️ සොඳුරු මිතුරිය ඔබට සුභ පැතුම් 💐💐💐💐
@DewCh
@DewCh 4 жыл бұрын
Godak lassanai...❤❤❤ Thawa thawath obathumiyage me channel eka diyunu wenna kiyala mn suba praththana karanawa...😊❤ E wagema godak sthuthi me dewal apita kiyala dena ekata.
@healthytasty418
@healthytasty418 3 жыл бұрын
Amazing ....👍
@dilukaniroshani266
@dilukaniroshani266 4 жыл бұрын
Budu ammo matanam allanna thiya eka mimassek dakkoth athi duwanna🙆🙆🙆🙆❤respect akka❤🙇🙇
@prempawar7298
@prempawar7298 4 жыл бұрын
Very nice video love you so much From Italy
@dilkidilshani9261
@dilkidilshani9261 3 жыл бұрын
Godak lassanai video eka..
@supunnirosh4526
@supunnirosh4526 3 жыл бұрын
Lassanai akke oyage video..
@ashokkasarapu6804
@ashokkasarapu6804 4 жыл бұрын
wow super👌
@manjulajagath8047
@manjulajagath8047 3 жыл бұрын
බලපු ලස්සන වීඩියෝ වක්
@sagaramahesh4738
@sagaramahesh4738 4 жыл бұрын
Budusarani
@alexescobar1622
@alexescobar1622 3 жыл бұрын
wowwww she is very brave and laborious I think her husband is so lucky!!!
@Homewothlobe
@Homewothlobe 4 жыл бұрын
Poddonam hari kamattan kanawa ati panirasa nisa. Harima lassani
@kandiahsuresh4521
@kandiahsuresh4521 4 жыл бұрын
All your videos are awesome
@hasichathu568
@hasichathu568 3 жыл бұрын
Eththamai mata nam baya hithuna..mi messo dekkama ..oyage atha vidi kiyala,eth eththatama oya nam diriya kathak...best👍👍👍
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
ඔයා g වැඩ hrim දක්ෂ i සුබපැතුම් .makohada. ලස්සනයි . Tharuwansarani .
@rro82
@rro82 3 жыл бұрын
හිතට හරී සතුටුයි දකින කොට
@sachininuwanthika2174
@sachininuwanthika2174 2 жыл бұрын
Harima agei..
@Storiesforlife326
@Storiesforlife326 4 жыл бұрын
පහසුවෙන් ගෙදරදී ම සුදු වෙන විදිහ දැනගන්න, කුරුලෑ සුව කරගන්න විදිහ දැනගන්න තවත් බොහෝ ලස්සන වීමේ රහස් දැනගන්න Su Beauty බලන්න subscribe කරන්න
@rasapoopathythevapaskaran5394
@rasapoopathythevapaskaran5394 3 жыл бұрын
Very nice video 👍🏾
@kumariabeysekara1217
@kumariabeysekara1217 3 жыл бұрын
Budusaranai oyalata ❤❤❤❤❤
Golden Pears🍐🍐.The sweet and juicy taste of summer,made spicy and sweet recipes
19:23
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 62 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 53 МЛН
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
Maldive Fish උම්බලකඩ ☘️🍔🐟🐟🍔
19:13
Village Kitchen SRI LANKA
Рет қаралды 303 М.
Harvest අස්වැන්න  🌼🌻💐🌷🌹🍃🌱🌾
17:34
Village Kitchen SRI LANKA
Рет қаралды 166 М.
cassava මඤ්ඤොක්කා  ☘️☘️🌻☘️☘️🌻🌻
20:18
Village Kitchen SRI LANKA
Рет қаралды 156 М.
Making home-made coconut oil is not so easy as it taste! | Traditional Me
14:21
Cashew season - කජු වාරේ 😍😍😍😍
11:23
Village Kitchen SRI LANKA
Рет қаралды 200 М.
what a mouth-watering taste of this meal |පොලොස් |village kitchen sri lanka
19:00
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 62 МЛН