The Voice Kids කිරුළ දිනූ පුංචි අස්ලම් පුදුම කළ මහනුවර මිනිස්සු

  Рет қаралды 80,014

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

2 ай бұрын

මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය හා මහානාම විද්‍යාලයන්හි තූර්යවාදන කණ්ඩායම් වලින් මෙම අවස්ථාව වර්ණවත් වී තිබුණා
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZbin - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 174
@Moonltte
@Moonltte 2 ай бұрын
මේ පොඩි කොල්ලට මෙච්චර පිස්සු වැටෙයි කියලා හිතුවේ නෑ හැබැයි.. 😫 addict වෙලා ඉන්නේ ඔක්කොම.. 🥹💗
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
මහනුවර මී....හරක්👌👌👌 GOODBYE
@Nandalatha-pj6iv
@Nandalatha-pj6iv 2 ай бұрын
​@@sahasdulmina4783ai ehema kiyannne Mii harakoo😂
@CharityDeA
@CharityDeA 2 ай бұрын
බලන්න අපේ රටේ සිංහල මිනිස්සු බහුතරයක් නේද අස්ලම්ට හදවතින්ම සුභ පතන්නේ?❤️👌 .... නියම සිංහල බෞද්ධ ගති ගුණ මෙව්වා! 🙏
@ajanthavijesinha6791
@ajanthavijesinha6791 2 ай бұрын
ලොකු ලොකුම පව්ල මට වෙන්න ඇති ""වටිනවා පුතේ ඒ වචන ටික ..
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
ගොබ්බ තොපිට තාවකාලික මෝඩ චූන් තම්බින්ගේ සදාකාලික target එක පඩිපෙල වගේ පැටව් බෝකරල ලෝකෙම ම්ලේච්ඡ ගෝත්‍රික තම්බි ආගමට හරවන එක. GOODBYE
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
ගොබ්බ තොපිට තාවකාලික මෝඩ චූන් තම්බින්ගේ සදාකාලික target එක පඩිපෙල වගේ පැටව් බෝකරල ලෝකෙම ම්ලේච්ඡ ගෝත්‍රික තම්බි ආගමට හරවන එක. GOODBYE
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
@user-by6un1wt3r ගොබ්බ තොපිට තාවකාලික මෝඩ චූන් තම්බින්ගේ සදාකාලික target එක පඩිපෙල වගේ පැටව් බෝකරල ලෝකෙම ම්ලේච්ඡ ගෝත්‍රික තම්බි ආගමට හරවන එක. GOODBYE
@user-zs1kx4vt6s
@user-zs1kx4vt6s 2 ай бұрын
උනුසුම් සුබ පැතුම් පුතා 🎉ඔයා අති දක්ෂයි ❤අස්ලම් පුතාට ජයම වේවා ඉදිරියේදීත්❤
@k.sujeewachandimali4785
@k.sujeewachandimali4785 2 ай бұрын
ප්‍රදීප් කියන්නෙ මාර වාසනාවන්තයෙක්. සුපර් star වුනේත් ඒ නිසා.. දෙවෙනි වතාවටත් ඒ වාසනාව අස්ලම් නිසා කැරකිලා ආවා අස්ලම් කියන්නෙත් මාර වාසනාවන්තයෙක්. දෙන්නම පෙර කරපු කුසල් බලවත් දෙන්නෙක්. නැත්නම් මේ තරගාවලි දෙකේම මීට වඩා දක්ෂතා ඇති අය හිටියා.
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 2 ай бұрын
අස්ලාම් පුතාට සුබ ප්‍රාර්ථනා කරනවා!! මේ පුතා කවදා හරි ලංකාවේ තවත් විජය කුමාරතුංග කෙනෙක් වේවි කියලා හිතෙන්නේ නැතිද, පුතාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!! ❤
@FunnyAirplaneWindow-lp7xn
@FunnyAirplaneWindow-lp7xn 2 ай бұрын
අස්ලම් හරි වාසනාවන්ත කෙනෙක් .සුබ පැතුම් අස්ලම් ඔයාට.😊😊😊😊😊
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
ඔව් බොල මහනුවර මී...හරක්👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@swissbern3380
@swissbern3380 2 ай бұрын
ලයාන්විත සියුම් කටහඬින් රටක් එක්සේසත් කළ පොඩි කොලුවා. හදවතින්ම සතුටු වෙන මේසාවිසාල බහුතර සිංහල අය අතර දේවස්ථාන, ගෙවල් ගිනි තියපු කීපදෙනෙකුත් හිටියා කියන එකත් හිතා ගන්න අමාරුයි. " වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත."
@NaimArif-in6eg
@NaimArif-in6eg 2 ай бұрын
Sri Lankan it's a great day
@mohamedasath3921
@mohamedasath3921 2 ай бұрын
කොහොමද නුවර ගැම්ම. ඔහොම යං පුතා.අල්ලාගේ පිහිටයි..ඩුබයිසිට
@threesisters870
@threesisters870 2 ай бұрын
සිංහල අපි හරිම අව්‍යාජ යි 🥺🇱🇰 සුභ පතනවා ඔයා ට ❤
@CharityDeA
@CharityDeA 2 ай бұрын
ඇත්ත
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
තොපි බොල පුකේ අමාරුව තද උන මහනුවර වනචර මී...දෙන්නු👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් තොපේ මහනුවර වනචර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
තොපි බොල පුකේ අමාරුව තද උන මහනුවර වනචර මී...දෙන්නු👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් තොපේ මහනුවර වනචර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@farihaawfar6641
@farihaawfar6641 2 ай бұрын
Showing real humanity, Great SriLankans. God bless
@CharityDeA
@CharityDeA 2 ай бұрын
Truly! Sri Lankans are such nice people! 👌❤️
@user-dd6um5mq1p
@user-dd6um5mq1p 2 ай бұрын
Congratulations malli❤ හැමදාම ආදරෙයි ඔය කටහඩට,හිනාවට,නිහතමානීකමට❤😊
@rangatharanaga3032
@rangatharanaga3032 2 ай бұрын
මෙච්චර සෙනගක් වෙන කිසිම රියලිටි දරුවකට ඉදලා නැතිවැති
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
ඔව් බොල මහනුවර මී...හරක්👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
ඔය බොල මහනුවර මී...හරක්👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@CharityDeA
@CharityDeA 2 ай бұрын
@@sahasdulmina4783 කල්ලතෝනියා නුඹයි!
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka 2 ай бұрын
​@@sahasdulmina4783මේ මොන ඇටකිච්චෙක්ද
@lsrathmalge5413
@lsrathmalge5413 2 ай бұрын
​@@sahasdulmina4783 sigithi manasikathtve 😂😂😂😂😂
@sampathdilruwan824
@sampathdilruwan824 2 ай бұрын
අනාගතේ සිහින තරුවක් වෙන්න ඕනි පේන විදිහට නම් රටේ ජනතාවගෙ ප්‍රෙතිචාර අනුව දැනටමත් එයා සිහින කුමරා වෙන්න ඕනි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
Congratulations පුතා අපිත් මහනුවර ආදරෙයි හැමදාම ❤❤
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
තොපි බොල මහනුවර මී.... දෙන්නු👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
තොපි... බොල මහනුවර මී...දෙන්නු👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
තොපි බොල මහනුවර මී...දෙන්නු👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
තොපි බොල මහනුවර මී.... දෙන්නු👌 කල්ලතෝනි පරතම්බින්ට හරක් හම එලාගන්ඩ අවසර දුන්නෙත් මහනුවර හීරලු මී...හරක් සෙනරතානේ🤣🤣🤣
@CharityDeA
@CharityDeA 2 ай бұрын
I dont think Kandy has ever seen anything like this!! 😅 මෙච්චර මිනිස්සු පිස්සු වැටිලා තියෙන්නේ අස්ලම්ගේ තියෙන අහින්සක ගති ගුණ නිසා ... ඒ උතුම් ගති ගුණ එහෙමම තියාගන්න කොල්ලෝ ... බුදු සරණයි ඔයාට! 🙏❤️😊
@dammikapeiris6638
@dammikapeiris6638 2 ай бұрын
ඒක තමයි ඇත්ත.අව්‍යාජ ,නිරහංකාර,අහිංසක දරැවෙක්,වැදගත් දෙමාපියන්.
@asangiasangi6383
@asangiasangi6383 2 ай бұрын
අස්ලම් හරිම වාසනාවන්ත පු⁣තෙක් උණුසුම් සුබ පැතුම් පුතා ඔයාට 💜️💜️💜️
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 2 ай бұрын
උණුසුම් සුබ පැතුම් අස්ලම් පුතා❤❤❤❤❤❤
@najimunissa2811
@najimunissa2811 2 ай бұрын
සුභ අනාගතයක් ප්‍රර්තනා කරම් පුතේ හැමදාම සතුට්න් ඉන්න මේ මිනිසුන් ව කවදාවත් අමතක කරන්න එපා එතකොට තමයි ඔයාට තවත් ඉදිරියට යන්න පුලුවන් වෙන්නෙ good luck ❤❤❤❤
@skcartoonclub2902
@skcartoonclub2902 2 ай бұрын
ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ❤❤❤ ..ඔයාව හම්බ වෙලා කතා කරන්න තිබ්බ නම් හොදයි 🥺🥺🥰🥰🥰 සුබ පැතුම් අස්ලාම් අයියේ 🎉🎉❤❤❤❤❤❤❤
@raspberrypie1235
@raspberrypie1235 2 ай бұрын
Love you Aslam putha. Wish you a very bright future From England ❤❤❤🎉
@user-hh5si8zg7j
@user-hh5si8zg7j Ай бұрын
හරිම ලස්සනයි 🎉🎉❤
@user-fd6dj2jk2y
@user-fd6dj2jk2y 2 ай бұрын
Great Kandy..Lovely event..All the very best Aslam..May God bless you..Stay safe..tc.. 👍👏👏👏🌹❤ ❤ ❤🌹
@SujeekaSamanmali
@SujeekaSamanmali 2 ай бұрын
නියමයි පුතෙ ඔයාට අපෙන් සුබපැතුම් ආදරෙයි හැමදටම ජය වේ ❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@serimaserima2019
@serimaserima2019 2 ай бұрын
උණුසුම් සුබ පැතුම් පැටියෝ ❤️❤️❤️❤️👌
@user-bn9vn3db8q
@user-bn9vn3db8q 2 ай бұрын
මුස්ලිම් මිනිස්සු මේ උත්සවය වර්ජනය කලේ ඇයි සිංහල මිනිස්සු මෙච්චර ආදරය කරද්දී අපේ උන්ට ඔයා අගය නැ මල්ලි සිංහල මිනිස්සු කොච්චර හොදද (මාෂා අල්ලාහ් )
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 2 ай бұрын
Ado.. muslim apita music honda nehe. Podi ekek kaloth eka honda nehe tamai. Denegena kataa karapan
@user-bn9vn3db8q
@user-bn9vn3db8q 2 ай бұрын
@@mohamedhafeelJPN උබලා අන්තවදියෝ එකයි එහෙම හිතන්නේ අපිනම් මුස්ලිම් කියලා නැ music කරනවා
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 2 ай бұрын
@@Umariyafanadare karapan!! Kawda epa kiwwe
@anuradhauk4316
@anuradhauk4316 2 ай бұрын
@@user-bn9vn3db8qනියම කතාව 👍🏻
@user-bn9vn3db8q
@user-bn9vn3db8q 2 ай бұрын
@@mohamedhafeelJPN අපි මේ රටේ සුළු ජාතියක් කියලා කවුරුත් අපිට මුකුත් කියන්නේ නැ අපිට හැමෝම ආදරෙයි වෙන රටක නම් අපි ඉන්න ඔනේ එයාලා කියන විදියට අන්න එකයි අපි මුස්ලිම් මිනිස්සු විදියට මේ සිංහල රටේ මිනිස්සුන්ට ගරු කළ යුත්තේ මුස්ලිම් අපි අරාබි මනසින් සිතිය යුතු නැ
@sujathagunasekara4672
@sujathagunasekara4672 2 ай бұрын
Congratulations putha ❤❤🎉 God bless you ❤❤
@Bibibebe-dl2nq
@Bibibebe-dl2nq 2 ай бұрын
කොච්චර අහුවත් බැලුවත් මදි
@damayanthiperera8178
@damayanthiperera8178 2 ай бұрын
හරි අගෙයි
@JananiWijewardhana
@JananiWijewardhana 2 ай бұрын
පොඩි වයසට ඒ කොල්ලට ඇබ්බැහි වෙලා තියෙන තරම්....❤
@ThuwanFaizer
@ThuwanFaizer 2 ай бұрын
Sweety little singer aslamroshan come one of time our negombo masha allah god bless you❤❤❤🎉🎉🎉
@nehaSL
@nehaSL 2 ай бұрын
Masha Allah 💐💐
@InulMiskin-kg5oc
@InulMiskin-kg5oc 2 ай бұрын
Wish you the very best. Aslam
@enokawickramasinghe4636
@enokawickramasinghe4636 2 ай бұрын
Congratulations putha ❤❤❤❤
@nimaljayaweera2350
@nimaljayaweera2350 2 ай бұрын
Budu saranai Allah devi pihitai puthe ❤❤❤❤❤❤❤❤❤
@user-nb1fw3sf4r
@user-nb1fw3sf4r 2 ай бұрын
Congratulations malli..hamadamth adarei api oyata..❤❤
@lsrathmalge5413
@lsrathmalge5413 2 ай бұрын
Congratulations malli ❤❤❤ Suba anagathayak ♥️♥️ Godk adareyi hamadamth ♥️😘🩷
@user-ov9mg4yc9s
@user-ov9mg4yc9s Ай бұрын
Lassanai puthe mama hamdama balanawa suba pathum puthe😊 kuweit sita
@katkag4764
@katkag4764 2 ай бұрын
Godak Godak Adarei ❤❤❤❤
@user-wt9gw2zc4m
@user-wt9gw2zc4m 2 ай бұрын
අස්ලම්ට කැමති ගාල්ලෙ set එක කෝ....❤
@pemasiriwijerathna8633
@pemasiriwijerathna8633 2 ай бұрын
Good luck bs
@shalinijayawardana-sq6cx
@shalinijayawardana-sq6cx 2 ай бұрын
Adre asalm malli good luck ❤
@ChaturangaSamraveera-yq3le
@ChaturangaSamraveera-yq3le 2 ай бұрын
Good 🌹🌹🌹
@wasanthalakpriya5113
@wasanthalakpriya5113 2 ай бұрын
ගාල්ලටත් එන්න
@ajithchaminda4098
@ajithchaminda4098 2 ай бұрын
Adarei manika oyata godak❤
@user-sd3jj5yt1o
@user-sd3jj5yt1o Ай бұрын
Ane harima lassani
@KusumaAriyawansha
@KusumaAriyawansha 2 ай бұрын
Apith Kandy teldeniyenkiyanna bari satutak budu saranai Dewi pihitai ❤👏👏👏👏👏
@ThejaniDisanayaka-mb9ff
@ThejaniDisanayaka-mb9ff 2 ай бұрын
Kandy aslam ❤
@Umariyafan
@Umariyafan 2 ай бұрын
tiktok එකේ චමා boy දැක්ka un න් ටික කෝ 😂😂❤❤❤koo kattiya man vitharada dakke❤❤❤
@saras-zl6qq
@saras-zl6qq 2 ай бұрын
May Allah bless you always my dear son Aslam
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 2 ай бұрын
Allahs bless for what?? For music??😀😢
@Nameless-xm8is
@Nameless-xm8is 2 ай бұрын
❤❤❤❤❤Aslm.super voice 🎉🎉🎉🎉🎉doctor congratulations ❤❤❤❤❤❤
@winterbear1908
@winterbear1908 2 ай бұрын
❤❤❤❤
@pradeepudugama2134
@pradeepudugama2134 2 ай бұрын
❤❤❤❤❤❤❤
@vinovinosha5031
@vinovinosha5031 2 ай бұрын
god blesss you putha
@VihangiRanaweera-ex2km
@VihangiRanaweera-ex2km 2 ай бұрын
Congratulations Aslam♥️♥️
@Bibibebe-dl2nq
@Bibibebe-dl2nq 2 ай бұрын
Congratulations
@thilinikalpana5757
@thilinikalpana5757 2 ай бұрын
ඔයා නම් මාරයි
@user-nr1cg3ob5u
@user-nr1cg3ob5u 2 ай бұрын
ape kollek gammak thama😍😍
@areyoulife
@areyoulife 2 ай бұрын
Congratulations Aslam putha🎉
@sudzjay4609
@sudzjay4609 2 ай бұрын
Congratulations Putha.
@sinalisindumee
@sinalisindumee 2 ай бұрын
Congratulations Aslam❤
@nadeeshakool560
@nadeeshakool560 2 ай бұрын
අපේ මොහොමඩ් ෆයිස් ඔයා
@wajiranishanthi-rn5cz
@wajiranishanthi-rn5cz 2 ай бұрын
❤❤❤
@user-dg9cy7vq7y
@user-dg9cy7vq7y 2 ай бұрын
Eakama sinduwa 20 serayak withara balanawa aththa adite wela ආදරෙයි godak
@AshaEkanayaka
@AshaEkanayaka 2 ай бұрын
🎉
@subhashiniAthapaththu-uu9rx
@subhashiniAthapaththu-uu9rx 2 ай бұрын
Niyami aslam suba pathum🎉🎉🎉💐💐💐💐
@Tharindunimsara2005
@Tharindunimsara2005 2 ай бұрын
Ane Aslam oyath ekka katha karanna thinavanam maru eth mata ehama bani, oya lassanata sindu kiyano malli hamadama sathutin inna, adarei Malli oyata 😍😉
@dilshanibasnayaka
@dilshanibasnayaka 2 ай бұрын
❤❤
@NiroshaDilhani-uu3ji
@NiroshaDilhani-uu3ji 2 ай бұрын
Mahanama widuhale ape punchi manik kateta hadawathinma suba parthana karanawa puthu patiyata digu gamanak yanna shakthiya dahiriya labenna kiyala.❤❤❤
@user-jm8eb6pz4w
@user-jm8eb6pz4w 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@DimuthKarunathne
@DimuthKarunathne 2 ай бұрын
මහානාම කියද්දි පෙන්නන්නෙ kingswood එකනේ...😂😂
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanabandara5510
@wasanabandara5510 2 ай бұрын
❤🎉
@chandimaperera8962
@chandimaperera8962 2 ай бұрын
❤❤❤❤❤❤
@kandykandy4545
@kandykandy4545 2 ай бұрын
😊😊😊😊😊
@lasanthinandika4007
@lasanthinandika4007 2 ай бұрын
❤❤❤❤❤
@punya5115
@punya5115 2 ай бұрын
අනේ ප්‍රදීප් ❤❤❤❤❤❤❤❤❤❤අස්ලම්❤❤❤❤❤❤❤❤
@nimasasadamali672
@nimasasadamali672 2 ай бұрын
Aslam ❤❤❤
@user-of4vd9vl9q
@user-of4vd9vl9q 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-jb7ze8wh7c
@user-jb7ze8wh7c 2 ай бұрын
Mashaallah ❤❤❤
@Vishmi464
@Vishmi464 2 ай бұрын
Oya nm maari asalm..apita ithin as deken dakinna tharam pin karala nathuvathi...maath enava davasaka....voice kids ekata... anivarenma boy kenek dinna nm ilaga para dinanne girl kenek...❤❤❤
@user-ck4tl3jx8b
@user-ck4tl3jx8b 2 ай бұрын
Oyaga mawathata jaya jaya wawa jasu pihitaia putha
@champikahemanthi5826
@champikahemanthi5826 2 ай бұрын
Man mara vidiyata Aslamta pissuvatila adarei hamadama ❤❤❤❤❤
@user-jy7yw4bc3r
@user-jy7yw4bc3r 2 ай бұрын
Mahnam gamma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dalrinaborham1712
@dalrinaborham1712 2 ай бұрын
Love you Aslam darling. ❤May Allah bless you for future ❤❤we always with you 😢🇸🇦🇱🇰
@shashiniwickramanayakee6991
@shashiniwickramanayakee6991 2 ай бұрын
ඉවර වෙනකන් බැලුවා.මැතිතුමා හොද තැනක දැන් ඇති.
@rubilehossan5356
@rubilehossan5356 2 ай бұрын
Ade garage eskole .Jaya wewa Aslam Kandy ayesha 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇴💪
@udenichampa3913
@udenichampa3913 2 ай бұрын
😢😢😢 sathutu kadulu❤❤❤ adarei pute
@srimadeepani2321
@srimadeepani2321 2 ай бұрын
Thechnology .වගේ ගුණ ධර්මය කලාත්මක බව seam දේකට මිනිසුන් සම්පූර්ණ කළයුතු ....kala යුතුය ..කලා නැත්නම් හිත pith නැති robo මිනිසුන් රට වැඩk නැත...
@menakalakshani7085
@menakalakshani7085 2 ай бұрын
Harima Shatui.pute.budusaranai
@najath8732
@najath8732 2 ай бұрын
Ape rate Anagatha Janadipathi😂
@iqbal2874
@iqbal2874 2 ай бұрын
Salute to little sharurkan may god bless him all the way
@Helloo6
@Helloo6 2 ай бұрын
මේ samsung එකේන් මොනාද දුන්නෙ 😂😂
@RenoReno-jn8hl
@RenoReno-jn8hl 2 ай бұрын
Ape. Pinwath. Darupatiyage. Anagathaya. Sithparidi. Wasana. Ethereal. Mage. Lakbima. Wenuwen. Hardayagama. Sthuthiya. Uthum. Dalada. Samidu. Pihitaya. Raththaran. Puthu. Athulu. Paulesama
@someonelost2378
@someonelost2378 2 ай бұрын
A star should deserve this kind of applauses...its the genorosity of people of kandy
@mahiwisdom9914
@mahiwisdom9914 2 ай бұрын
සිංහල මිනිසු හොදයි බලන්න තමිබිවගේ බොමිබ හදන්නෙ නැ, සිරසවගේ කොටින්ට වුදවිකරන්නෙ නැ
@srimadeepani2321
@srimadeepani2321 2 ай бұрын
Appe රට තුළ ජනයා බෙදා වෙන්කර භේද කරන්න දේශ පාළුව නැත්නම් sinhala මිනිසුන් හැරී හොඳයි ...
@CharityDeA
@CharityDeA 2 ай бұрын
අස්ලම් ඔයා අපේ ඊලග MOHIDEEN BEG වෙන්න ... 🙏😊❤
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 2 ай бұрын
Aniwaren!! Merenakam mu sindu kiyaii
@riznasajahan7302
@riznasajahan7302 2 ай бұрын
This very big gift from Allah
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
අස්ලම් රොෂාන් /Aslam Roshan  - voice kids ගේ මහනුවර පැමිණීම
3:49
පාසල හා ලෝකය School & world
Рет қаралды 44 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН