No video

Oba Gawa mama innemi (තරුමල් කඩා දෙන්නෙමි) _ Covered by Sahan Chamikara

  Рет қаралды 6,904,524

Sahan Chamikara

Sahan Chamikara

Күн бұрын

Romantic song to Lovers and People who love to love!
Thank You

Пікірлер: 2 000
@SahanChamikara
@SahanChamikara 5 жыл бұрын
Who’s listening in 2019? 🙏🏻
@niharsafran386
@niharsafran386 5 жыл бұрын
Sahan Chamikara 😍😍😍
@resh7521
@resh7521 5 жыл бұрын
Me 😁
@nadeeshanjayasinghe3644
@nadeeshanjayasinghe3644 5 жыл бұрын
Me 😍😍😍
@Navi_archi
@Navi_archi 5 жыл бұрын
im here ) 7/08/2019
@Navi_archi
@Navi_archi 5 жыл бұрын
tharumal kada dennimi!
@yahampathamarasinghe2714
@yahampathamarasinghe2714 7 ай бұрын
2024 අහන අය කෝ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක නම් ♥
@ChalaniRangika-be2mg
@ChalaniRangika-be2mg 5 ай бұрын
🥲
@thushariabeygunawardane4369
@thushariabeygunawardane4369 Ай бұрын
@Radhikaradhi-pk6px
@Radhikaradhi-pk6px 25 күн бұрын
🥺😔
@devikarodrigo-uy2hl
@devikarodrigo-uy2hl 7 күн бұрын
Innwoo❤
@kalharipavithra908
@kalharipavithra908 6 күн бұрын
@kavi4970
@kavi4970 Жыл бұрын
2023 අහන අය කෝ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක නම් 😣♥️
@lsdengineeringsl8221
@lsdengineeringsl8221 Жыл бұрын
🙋An addiction 🔥❤️
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 Жыл бұрын
2023 - මැයිවල 2023 සුමති හෝ රයිගම් ටෙලි සම්මාන උළෙලදී මේ ගීතයට අපූරු නර්තනයක් උද්දික ගෙන් දුෂේනිගෙන් තිබුනායින් පස්සේ මේ ගීතය මම මාර විදිහට අහනවා,රස විදිනවා........
@chamaliwimarshani9335
@chamaliwimarshani9335 Жыл бұрын
මාත්
@nishalihansika
@nishalihansika Жыл бұрын
Aniwaren❤
@NK_shakila
@NK_shakila Жыл бұрын
Maaa
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
2022 තාමත් අහනවා ❤️
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Pakayek tama
@slcricket2006
@slcricket2006 2 жыл бұрын
Apit ahano
@tharushisandeepani7063
@tharushisandeepani7063 2 жыл бұрын
මමත් ❤️🙈😉
@shamalisilva8379
@shamalisilva8379 Жыл бұрын
♥️
@revengeff7474
@revengeff7474 Жыл бұрын
I too 😁
@NatureLover-hr9sx
@NatureLover-hr9sx 4 жыл бұрын
I'm listening in 2020.. who else listening this year? 😊
@bridgetselvanayagam2930
@bridgetselvanayagam2930 4 жыл бұрын
Sachini Tharanga I am listening at the moment, 10.3.2020
@nuwandissanayake3465
@nuwandissanayake3465 4 жыл бұрын
still listing time to time
@kasunmadushanka227
@kasunmadushanka227 4 жыл бұрын
Yaa❤️😋
@pamadasilva7170
@pamadasilva7170 4 жыл бұрын
‌Sachini Tharanga...today is 6th Jun2020..:) i got attached to this song by listening to the version by Reeni de Silva..
@pamadasilva7170
@pamadasilva7170 4 жыл бұрын
kzbin.info/www/bejne/r3zQameuic-epa8
@SahanChamikara
@SahanChamikara 7 жыл бұрын
Nearly one million viewers! Thanks everyone who supported me! Tribute to Sir.Milton Mallawarachchi again and again!! ඔබතුමන් යලිත් අප අතරම ඉපදෙවා!
@sithu.r439
@sithu.r439 7 жыл бұрын
සත්තකින්ම මේ සියුමැලි හඩ ,,ආදරේ අරුත ලියාදුන් සුන්දර හදවත යළි අප අතරම අප අතරම ඉපදෙව,,
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 7 жыл бұрын
ඇයි මොකක්ද වුනේ මෙයාට?
@cadernuski2476
@cadernuski2476 7 жыл бұрын
sithu. r of course
@Gihank100
@Gihank100 7 жыл бұрын
Sahan Chamikara nice one........
@thakshilafernando2672
@thakshilafernando2672 7 жыл бұрын
very nice song 😊😊
@sltravelofficial3992
@sltravelofficial3992 3 жыл бұрын
2021 අහන අය ඉන්නවද
@nimeshfernando3469
@nimeshfernando3469 3 жыл бұрын
ඔව්
@aruniimalka6870
@aruniimalka6870 3 жыл бұрын
Oww 😍
@sahasramalshan2591
@sahasramalshan2591 3 жыл бұрын
Ow
@monikahemali5417
@monikahemali5417 3 жыл бұрын
Yep 🙆🖤
@mandakini1882
@mandakini1882 3 жыл бұрын
👍❤️❤️❤️
@shashikashavindra1435
@shashikashavindra1435 2 жыл бұрын
අභ්‍යාවකාශයේ ග්‍රාහාලෝක අතරේ මිතුරන් සොයා යන්න වේවී ඒ කාලේදිත් පතන්නේ ඔයාමයි ලදේ...😴❤️
@kariyawasampanchali960
@kariyawasampanchali960 4 ай бұрын
අද 2024.04.21 මේ අහනව. කොච්චර ඇහුවත් එපා වෙන් නැති එකම සිංදුව ❤
@lakmalrajapaksha9626
@lakmalrajapaksha9626 7 жыл бұрын
මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ ,, really touching
@smsfernando5624
@smsfernando5624 8 жыл бұрын
නියමයි සහෝදරයා...කටහඬ හුඟක් ලස්සනයි.....ඉන්න සහෝදරිය ලස්සනට act කරනවා.......keep it up....මා ms fernando ගායකයා ge මුනුපුරා.....හරිම මිහිරි කටහඬක්
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
ඇස් වල කඳුලු පුරෝගෙන තාමත් අහනවා එයාගෙ ආසම සිංදුව පස්සෙ කාලෙක මගේ ආසම සිංදුව උන හැටි මතක් කර කර තාමත් අහනවා බලනවා 😥
@laayolaveeniya8010
@laayolaveeniya8010 5 жыл бұрын
😮
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
@@laayolaveeniya8010 😥😥😥
@laayolaveeniya8010
@laayolaveeniya8010 5 жыл бұрын
@@DeshanRamanayaka ai mko cse eka😉
@nottykawee12
@nottykawee12 5 жыл бұрын
Ub pattama kollek bn niyamai ..ub koheda bn
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
@@nottykawee12 colombo
@shakyasathyaseelan2284
@shakyasathyaseelan2284 4 жыл бұрын
සිංදුව ලස්සනයි කොහොමත් මේ කියන විදිය ඊටත් වැඩිය ලස්සනයි Couple එක ඊටත් වඩා ලස්සනයි
@wasananadeeshani4501
@wasananadeeshani4501 2 жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් මේක නම්.. මොකද්ද මන්දා හිතට දැනෙනවා මේක අහනකොට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
නිතර නිතර අහනවා ❤ ලස්සනයි
@kelumjayasoma6043
@kelumjayasoma6043 7 жыл бұрын
ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙවී තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ළං වෙවී තරුමල් කඩා දෙන්නෙමි // මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ ඔබගේ සිනා දෑස නේදෝ නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ ඔබගේ මගේ ස්නේහෙ නේදෝ සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙවී තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ළං වෙවී තරුමල් කඩා දෙන්නෙමි // ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සංගීතය - රූකාන්ත ගුණතිලක ගී පද - රූකාන්ත ගුණතිලක
@milanwaenakulasuriya2161
@milanwaenakulasuriya2161 7 жыл бұрын
Kelum Jayasoma
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Lasani ...
@onliving-official1467
@onliving-official1467 4 жыл бұрын
❤️
@daniduharipriya8093
@daniduharipriya8093 2 жыл бұрын
මට සිංදු කියන්න බෑ.එයාගේ කටහඩ ලස්සනයි.ඒත් අපි දෙන්නා එකට කියපු මුල්ම සිංදුව හා අවසාන සිංදුව..ලස්සන මතක❤️😍😥
@roshanrashmika4381
@roshanrashmika4381 2 жыл бұрын
AI MOKAKDA UNE
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😞💖
@thaveeshaakurugoda2391
@thaveeshaakurugoda2391 8 жыл бұрын
she is a lucky girl 😍 she has you and she is dreaming about you, proud of you😊 emotions of her face 😍 how lucky she is
@drishnamaharjan4870
@drishnamaharjan4870 5 жыл бұрын
I am from Nepal but love to listen Sinhala songs because of my love ( maniko)❤️
@shiroshivithanage5607
@shiroshivithanage5607 4 жыл бұрын
That's so sweet
@dinosmash1136
@dinosmash1136 4 жыл бұрын
bruh what, u sure she is real. sri lanka is known for pranks like this
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
මේකනම් තනිකරම පිස්සුවක් කොච්චර ඇහුවත්,බැලුවත් එපා වෙන්නෙ නෑ brother ඔයාගෙ voice එක බාවනාවක් වගේ හරිම ලස්සනයි 👌❤️ මේ song එක කොච්චර කාලයක් ගියත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️
@irushiabisheka-ji8df
@irushiabisheka-ji8df Жыл бұрын
Ma ma song a ka ta marama asai
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 Жыл бұрын
❤❤❤
@moon.1111.
@moon.1111. 11 ай бұрын
❤️🌸
@adsenarathna9287
@adsenarathna9287 Жыл бұрын
සහන්ට මන් ඇබ්බැහි වෙන්න හේතුවුණු සිංදුව අදටත් මට නම් පිස්සුවක් 🥺❤️😻
@mawelasasika4991
@mawelasasika4991 5 жыл бұрын
සින්දුව වගේම ඔයාලා දෙන්නත් ගොඩක් ලස්සනයි ....good luck ❤️❤️
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 5 жыл бұрын
කියන්න වචන නැහැ .. මන් ගොඩක් ගොඩක් ගොඩක් අහන්න ආස ගීතයක්❤ ඔයා හරිම ලස්සනට ගායනා කරනවා .. ලගින් ඉන්න ඒ ලස්සන චූටි නංගීත් හරිම ලස්සනයි ... බුදු සරණයි ...
@danushkamadushan8636
@danushkamadushan8636 3 жыл бұрын
♥️😙♥️😚😚♥️😚😚😚😚
@keshisilva
@keshisilva 7 ай бұрын
2024 අහන මං ♥️
@iresharavihari3213
@iresharavihari3213 5 жыл бұрын
ආයෙත් ආයෙත් අහන්න ආස හිතෙන තරම් අමුතු සුන්දරත්වයක් හිතටත් ලගින්ම දැනෙන ලස්සන ගීතයක් ❤❤❤😘😘
@lubdub8569
@lubdub8569 4 жыл бұрын
රුදුරු වූ වටිනාම ආදරයේ ආදරනීයම සංකේතය මේ ගීතයයි.මේ ගීතයේ ඉන්න ඔය දෙන්නා වගේමයි අපි දෙන්නාත්.එයා තමයී මට මේ ගීතය පෙන්නලා කිවුවේ මේ බලන්න අපි දෙන්නා මේ ඉන්නේ කියල.ඒ තරම් අදරනීයයි විසුවල් එක. ඒකයි ගීතයේ ආදරනීයත්වයයි නිසා මේ ගීතය අපේ උනා. ඒත් දැන් අපි අපේ නෙවෙයි. ඒ වගේම මේ වෙනකොට ලොකුම හතුරාත් වෙලා ඒ ආදරය. ඒත් හැමදාමත් ඒ මිහිරි අතීතයට මම වගේම එයත් ආදරේ බව මම දන්නවා. සුබ අනාගතයක් මචං....
@ellenfoldy9
@ellenfoldy9 5 жыл бұрын
I listen to very few. Sri Lanken songs. This gyes voice is incredible. Yes I remember Milton Mallewa A.
@wijethungadilshan8249
@wijethungadilshan8249 Жыл бұрын
🥺2023.Aiya Iye KCC YFm valentine concert eke lassanata sinduwa sing kala ekai me hoyagena awe..mekatath wada iye sing kala niyamai..Good Luck aiya ❤
@maneeshamihidumi4646
@maneeshamihidumi4646 4 жыл бұрын
මායවක් වුනු ආදරේ හදවත් ස්පර්ශ කර සොදුරුතම ගී තනුව....හීන රටේ කින්නරාවි....😘😘❤🚫
@SukumalHarischandra
@SukumalHarischandra 8 жыл бұрын
Touching... :) ඔබ ගාව මම ඉන්නෙමි.... සුසුමන් වගේ යා වෙවී... තනියේ තුරුල් වී... මුමුණා සුපෙම් ගී... රෑ සීතලේ ලං වෙලී... තරු මල් කඩා දෙන්නෙමි...// මෙලෙසේ දිලෙන්නේ... තරු සේ නිවෙන්නේ... ඔබගේ සිනා දෑස නේදෝ... නොසැලී තියෙන්නේ... සසැලී නොයන්නේ... ඔබගේ මගේ ස්නෙහෙ නේදෝ... හිත මාගෙ සනසන්නෙ, සරසන්නෙ ඔබමයි ලඳේ... වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන් නෑ ලඳේ... මතු ජීවිතේදී මෙලොවෙන් තුරන් වී... ගුවනේ පියාඹන්න වේවි.. අභ්‍යාවකාශේ ග්‍රහ ලෝක ගානේ.. මිතුරන් සොයා යන්න වේවි... ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ලඳේ... දෙව්දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ලඳේ...
@michellelabacanacruz3253
@michellelabacanacruz3253 4 жыл бұрын
😂😂😂😂
@sriyakumuduni5434
@sriyakumuduni5434 Жыл бұрын
Thank youu🥺♥️
@sophielankatours7316
@sophielankatours7316 5 жыл бұрын
මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ... 😍😰
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
කොහේ කොතැන හිටියත් මේ සින්දුව ඇහුව ගමන් අමුතු ලෝකෙකට යනවා 🥺❤️🙂
@Iresh_Both
@Iresh_Both 8 ай бұрын
@bihanduperera8158
@bihanduperera8158 3 жыл бұрын
Aiyye supiri meka ahuwama patta feeling ekak danenawa supiri❤️❤️❤️👍👍👍👍💕💕💕
@resmyramakrishnan5616
@resmyramakrishnan5616 5 жыл бұрын
I love this song, though i didnt understand a word. I listen to this song and watch this video daily atleast 10 times. I fall sleep by listening to your song to get good dreams. Awesome voice. Good bless you. Love from India 😘😘😘
@nevindidissanayake540
@nevindidissanayake540 4 жыл бұрын
I love india.... 👍💗🇱🇰
@abeyshe1021
@abeyshe1021 2 жыл бұрын
It says "I' m with you like your breath. Cuddling you...
@chimalie1
@chimalie1 2 жыл бұрын
I am.with you Like a breath attached to you Hug you alone and singing lovely songs I will pic stars for you This is just the simple meaning 😊
@Iresh_Both
@Iresh_Both 8 ай бұрын
@sethmahawaduge9786
@sethmahawaduge9786 8 жыл бұрын
මමත් කැමතියි මේ වෙනසට,,ලස්සනයි සහෝ..
@seneshkakumara1085
@seneshkakumara1085 4 жыл бұрын
සින්දුව නං පට්ට...එයගෙ ආසම එක ....එත් මාත් එකට පට්ට අසයී කියහංකෝ. 😥😥😍😍😍🤩
@shaniperera1877
@shaniperera1877 6 жыл бұрын
I saw your all tracks it's very beautiful brother wow it's great track 👍 excellent model 🎵 keep it up great voice, God bless you
@sithu.r439
@sithu.r439 7 жыл бұрын
මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ ,,💞
@lakshimalthilakarathna9054
@lakshimalthilakarathna9054 6 жыл бұрын
Sahan
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
ඒ ටිකට තමා මාත් කැමති..
@chathurangaprabodha6402
@chathurangaprabodha6402 4 жыл бұрын
Nice manedii u
@tharidudeshapriya2904
@tharidudeshapriya2904 3 жыл бұрын
2050 මේ සින්දුව අහන අය කෝ 😏
@achy8652
@achy8652 2 жыл бұрын
OMG 🤪
@herathbandara9095
@herathbandara9095 2 жыл бұрын
@sandalikaushalya4548
@sandalikaushalya4548 2 жыл бұрын
Hitiyoth ahnw 😂
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
✌️ me
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
😂😂😂
@RashmiSenarathne
@RashmiSenarathne Жыл бұрын
අවුරුදු ගානකට කලින් මාව සහන්ගේ addict එකක් කරගත්තේ මේ සිංදුව ❤️🥰🙊
@dhanushikarammandala3754
@dhanushikarammandala3754 3 жыл бұрын
තාමත් ඉස්සර වගේ අහනවා ♥️
@razmyrock
@razmyrock 8 жыл бұрын
Instead of taking my medicine, I listen to this 2 times in the morning and 2 times before go to bed, !!!
@tharuindiketiya1409
@tharuindiketiya1409 7 жыл бұрын
ගැයුම නම් අනර්ඝයි ආධුනික ගායකයො ඔක්කොම පැරණි සින්දු ගයනවා ඇඬෙන්නම. ඒත් ඇයි එයාලගෙ ම සින්දු වල එච්චර රසක් නැත්තෙ ? අන්න ඒකයි අපි බලන්න ඕනෙ. එහෙම උඩුගම් බලා පීනන කෙනෙක් තමයි කසුන් කල්හාර.
@wikimax155
@wikimax155 5 жыл бұрын
ඒකට හේතුව තමයි ගීතයේ තියෙන වචන...
@upekshamihirani8101
@upekshamihirani8101 5 жыл бұрын
im too late to reply eath patta aththa try this kzbin.info/www/bejne/jaqcgamDeJeKeM0
@nalakadissanayake1259
@nalakadissanayake1259 5 жыл бұрын
Problem is with the composers/producers. We dnt have good new composers, only new singers.
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
aniwa
@darshanapremathilaka87
@darshanapremathilaka87 4 жыл бұрын
Tharu Indiketiya ඇයි සනුක
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
Anee ahamben hambawune mae sinduwa 🌼🌼🌼lassanayi puduma lassanak.. Kiyanna wachana nathi tharam.. Both of you are soo baeutiful 🥰🥰
@priyashj6375
@priyashj6375 7 жыл бұрын
Oya godak lassanai ae wahema godak lassanata sing karanawa so beautiful god bless oya harima cute oya godak pin karala
@buddhi47
@buddhi47 8 жыл бұрын
this is amazing one great voice matching couple perfect..!!
@shashanga
@shashanga 8 жыл бұрын
Superb talent n what a soul dt voice has got. All the best for a bright career. Looking forward to hear more n more
@susilperera5265
@susilperera5265 4 жыл бұрын
Look at her face , look at her eyes , look at her impression , yes she is truly beautiful as the song , very good as overall , Congratulations Sahan !
@sandunfernando7478
@sandunfernando7478 3 жыл бұрын
තාමත් අහනවා 😍😘🤩🤗
@SP-vl9ij
@SP-vl9ij 8 жыл бұрын
you you you you are AMAZING......... dont know how to explain about this amazing creation. .... wonderful wonderful wonderful and wonderful
@nadeeshaharshani8215
@nadeeshaharshani8215 8 жыл бұрын
Wow. Perfect performance. Congrtz u both 👍
@kavishani
@kavishani 2 жыл бұрын
Akkii lsssniiii ❣️❣️😍😍..voice ek mrm lssniii😍
@Thilini_Music11.11
@Thilini_Music11.11 2 жыл бұрын
Every year, every month, every week listening this song...I love this song ❤ever...☝🤗😍
@praveniwickramasinghe9607
@praveniwickramasinghe9607 7 жыл бұрын
so beautiful... calm refreshment for me after a tired day.. keep doing good luck.!!!
@LioNKoLLA
@LioNKoLLA 8 жыл бұрын
dude you just made my cry ..
@smeji
@smeji 5 жыл бұрын
Hamma liona😍😍
@sukiyasl9539
@sukiyasl9539 3 жыл бұрын
Lion තේරෙන්නේ නෑ බන් 😒
@saddex5908
@saddex5908 2 жыл бұрын
english left Xd
@vinka7649
@vinka7649 4 жыл бұрын
Well done 👍 , you have an awesome voice! Do your own song, best wishes from Sydney, Australia 🇦🇺 😉
@MrDemodeamo
@MrDemodeamo 5 ай бұрын
If you get chills listening to this, you have a taste for music next to perfection....being far away from my birth place , I forgot how great our own creations can be ... culturally speaking!!..miss that bit so much...
@noracadiente2697
@noracadiente2697 8 жыл бұрын
omg 😊😊 I watched this song more than 10*. love this song. well done..👍👍
@pamodafonseka1691
@pamodafonseka1691 8 жыл бұрын
so touching.... n very heart felting of the video concept. great work. thumbs up!!!
@nilanthisoysa7956
@nilanthisoysa7956 3 жыл бұрын
Man asama song eka ft ආදරෙයි
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 5 ай бұрын
මම මේ සිංදුව අහන්නෙ කොලබ කැම්පස් එකේ, සහකාර කතිකාචාර්ය ලක්මිණී බෝගමුව, නංගි ගේ පෙම්වතා, දෙරණ tv, එකේ චතුර රුක්ෂාන් අයියා, ලක්මිණීගේ ෆියුනරල් එකේදී, ඇගේ දේහය ලග මේ සිංදුව ගායනා කරන නිසා ,, මේ සිංදුව අහන හැම මොහොතකම මගේ හදවතට දැනෙන දුක කියාගන්න බෑ ,, 😔
@dulanimanchanayaka4825
@dulanimanchanayaka4825 8 жыл бұрын
even it's a very known song by Milton Mallawaarachchi,,,,,,never touched heart like this....simply it's amazing.....congradz....
@melanimeepe6279
@melanimeepe6279 8 жыл бұрын
Good work Sahan! Great stuff! Respect! Cute girl
@SahanChamikara
@SahanChamikara 8 жыл бұрын
thanks :)
@user-xe5dk1vm3i
@user-xe5dk1vm3i 7 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි . මාර voice එක.සුබ පතනවා ඔයාට ..oll the best..
@gayanekanayake3857
@gayanekanayake3857 5 жыл бұрын
Ee pattama lassanata kynawa good job 👍
@ashensandeepana1996
@ashensandeepana1996 8 жыл бұрын
ඔබ ගව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමි තනියේ තුරුල්වී, මුමුනා සුපෙම් ගී රෑ සීතලේ ලන් වෙවී තරු මල් කඩ දෙන්නෙමී // මෙලෙසේ දිලෙන්නේ, තරුසේ නිවෙන්නේ ඔබගේ සිනා දෑස නේ දෝ නොසැලී තියෙන්නේ, සසැලී නොයන්නේ ඔබගෙ මගෙ ස්නෙහෙ නේදෝ... සිත මගෙ සනසන්නෙ සර සන්නෙ ඔබමයි ලඳේ.. වෙන කවුරුවත් මාගෙ තුරුලේ නිදන්නෑ ලඳේ.. මතු ජීවිතේදී, මෙලොවින් තුරන් වී ගුවනෙ පියාඹන්න වෙවී අභයවකශේ ග්‍රහලොකගනේ, මිතුරන් සොයා යන්න වෙවී එකාලෙදිත් මා පතන්නෙ ඔයාමයි ලඳේ.. දෙවූවරුන්ගෙන් අහන්නෙත් ඔයමයි ලඳේ..
@kalanianuththara7824
@kalanianuththara7824 5 жыл бұрын
😍
@dammikasilva5109
@dammikasilva5109 5 жыл бұрын
345
@dammikasilva5109
@dammikasilva5109 5 жыл бұрын
hj
@michellelabacanacruz3253
@michellelabacanacruz3253 4 жыл бұрын
ok
@tharakaransiri
@tharakaransiri 8 жыл бұрын
Any time listening your voice bro. Thank you so much singing my father's songs
@nirmalanpw1011
@nirmalanpw1011 3 жыл бұрын
❤️❤️
@saipallavi3420
@saipallavi3420 Жыл бұрын
තනියේ තුරුල් වී මුමුණා සුපෙන් ගී.. රෑ සීතලේ ලං වෙවී..... තරුමල් කඩා දෙන්නෙමි....🥺❤💐🐾️
@sachindragamage4077
@sachindragamage4077 5 жыл бұрын
I have no words for this... it's a masterpiece... i can listen to this whole day. that's what i am doing right now @ my office Thanks Sahan Chamikara ... you have my Respect bro
@fazeenamansoor
@fazeenamansoor 8 жыл бұрын
mind blowing! wonderful... keep doing! 👍
@isharahemasooriya6810
@isharahemasooriya6810 8 жыл бұрын
Nice song.. So Lvly...❤️❤️💞
@tharukidilithi8910
@tharukidilithi8910 2 жыл бұрын
Mn aasama sinduwak tama itin 😍
@user-fo7tl7gf8v
@user-fo7tl7gf8v 2 жыл бұрын
ඒ වෝයිස් එක ගැම්මට අහනවා
@aishwaryapatali972
@aishwaryapatali972 8 жыл бұрын
Wow superb song.....ur gf is vry swt....wish ur future life both of you....gd luck.....and we r waiting for ur nxt cvr song.....
@nuzfathima1375
@nuzfathima1375 8 жыл бұрын
so lovely if you are a true lover..the way of singing touching our heart..well done..keep it up
@udayavlog1939
@udayavlog1939 4 жыл бұрын
Great bro
@moreenaediriweera7565
@moreenaediriweera7565 2 ай бұрын
Mathu janmayedithith melowen thuran vee pathnne oyaamai priye ❤
@samanmaddumage1452
@samanmaddumage1452 2 жыл бұрын
මෙ සින්දුව එදත් ඇහුවා milton mallawarachchi ගෙ හඩින් .අදත් ඇහුවා ඔබගෙ හඩින්.හරිම ලස්සනයි.
@YRoshani
@YRoshani 8 жыл бұрын
I like the new version of Milton Mallawarachchi's song. you have done justice to this with a lovely piano cover. great work.
@DilshanJayasuriya
@DilshanJayasuriya 8 жыл бұрын
ohoma yang... Dear world youtube audience, Sri Lankans also have got some talents. 1st time I saw 100k+ view for SL video within a week. Keep it up brothers... simply beautiful ...good video too.
@k.akumudu4825
@k.akumudu4825 2 жыл бұрын
ආසයි ආසයි මම හැමදාම අහන්න...
@prabhashiniabeysekara892
@prabhashiniabeysekara892 2 жыл бұрын
තාමත් අහනවා.ඒ තරම් ලස්සනයි භාවනාවක් වගේ ❤❤
@rshrox79
@rshrox79 7 жыл бұрын
Superb! I always loved this song and this version is simply superb!
@mr.kordon4403
@mr.kordon4403 8 жыл бұрын
nice song and beautiful partner bcoz of her it will become perfect
@ashengimalka3985
@ashengimalka3985 Жыл бұрын
රූකාන්ත ගුණතිලක වැඩ්ඩෙක් කියන්නේ මේ හින්දා . අවුරුදු කොච්චර ගියත් මියදෙන්නැති සින්දු
@moon.1111.
@moon.1111. 11 күн бұрын
මේක මිල්ටන් මල්ලවාරච්චි සර් ගේ සින්දුවක් නෙවෙයිද 🙂
@imashbaby9742
@imashbaby9742 5 жыл бұрын
godak lassanai.e katahada wenama loketa aran giya.dennage aksan.ammo eka. very nice
@sulochanaperera7709
@sulochanaperera7709 8 жыл бұрын
performance perfect...!!! keep it up... heart-touching voice...
@nipunawithanage6157
@nipunawithanage6157 8 жыл бұрын
The best Sinhala cover I have ever seen. Loving the chemistry between you two. Vocals are amazing. Brilliant work Sahan. Keep up the good work. Loving every bit of it.
@danushkamadushan8636
@danushkamadushan8636 3 жыл бұрын
😍😙😙😍😍
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 4 жыл бұрын
Soooo...lovely ..hmmmm...heart touching song...pretty couple...way of singing most lovely ...
@nethmininimthera4257
@nethmininimthera4257 2 жыл бұрын
2022 me sinduwa ahana kattiya me paththata 😊🥰❤️
@surangamendis7689
@surangamendis7689 8 жыл бұрын
Wowww... heart touching singing... perfect video... :)
@udeshikagayathri3861
@udeshikagayathri3861 8 жыл бұрын
Incredible performance....One more please.... Good Luck!!!!
@shashinitharakar596
@shashinitharakar596 2 жыл бұрын
So lovely couple and loving expressions at each other 😍came back my memories ❤️💕
@user-pn1yv8vf8u
@user-pn1yv8vf8u Жыл бұрын
2024.මේ සිංදුව අහන කට්ටීයට මේ කොනට 🥰
@nadeeshanibandara021
@nadeeshanibandara021 8 жыл бұрын
It's romantic.... Feels how much you love your angel.... Keep it up brother.... Good Luck... Lovely.....
@dilzcount6544
@dilzcount6544 7 жыл бұрын
superb machn.. no words.. simply awesome.
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
ඔබ ගාව මම ඉන්නෙමී සුසුමන් වගේ යා වෙවී..❤️
@user-nz6oj9dv3f
@user-nz6oj9dv3f 6 ай бұрын
ඇත්ත ටම ඔය කටහඩ භාවනා වක් හරිම ලස්සන යි ජය වේවා ඔබට ❤
@Amila_Abeysinghe
@Amila_Abeysinghe 2 жыл бұрын
Who’s listening in 2021? 🙏🏻🤙
@shameelamuthuwela4614
@shameelamuthuwela4614 2 жыл бұрын
Mind blowing......11/2021.
@tharuvithana
@tharuvithana 8 жыл бұрын
lovely voice... no words... simply it's awesome... good luck sahan.. keep it up
@uthikashiromi9108
@uthikashiromi9108 7 жыл бұрын
harima lassanai kiyanna wachana na... aethamai marama lassanai malliyo . ..wish you all the best ..
@venuragoonatillake4393
@venuragoonatillake4393 5 жыл бұрын
සුපිරි ගායනයක්... හරිම හැගුම්බරයි.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 92 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
The Wedding Song | Mathakaida Ada Wage | Meena Prasadini
3:42
Meena Prasadini
Рет қаралды 3 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН