වියට්නාම සෙබළියන්ට හසුවූ ඇමරිකානු සෙබළුන්ට ලැබුණු අමානුෂික දඬුවම් |The Women Who Won the Vietnam War

  Рет қаралды 85,957

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The Women Who Won the Vietnam War
Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 273
@darkatomgaming541
@darkatomgaming541 11 ай бұрын
ඒ වගේම තමයි වියට්නාම් කෙල්ලොන්ගෙ ලස්සන ✨️❤️
@user-qp6gt6hk4v
@user-qp6gt6hk4v 11 ай бұрын
වියට්නාමය අද ලොකු දියුනුවක් ලබමින්..ඉදිරියට එන රටක්.. .හෝචිමින් කියන්නෙ සුපිරි wfdek යුඑස් උන් පරාද කරපු. දේසප්‍රේමින් වියට්නාමය යේ ගරිල්ල සටන් කාමින්. අද වියට්නාමය ඉදිරියටම යනව..කාටවත් නයත් na බයත් na ....
@rasithrathnayaka8870
@rasithrathnayaka8870 Жыл бұрын
ආසම කැටගරිය තමා war 🔥♥️
@Politics_meme782
@Politics_meme782 Жыл бұрын
මාත්
@romalakshan728
@romalakshan728 Жыл бұрын
මාත්
@SanjanaKaushan
@SanjanaKaushan 11 ай бұрын
Math ahemai bosa
@sadewdegayu4142
@sadewdegayu4142 11 ай бұрын
මාත්
@nirodhadilshan2311
@nirodhadilshan2311 11 ай бұрын
මාත්
@l-y-g
@l-y-g 11 ай бұрын
අද වියට්නාමයයි ඇමරිකාවයි චීනයට විරුද්ධව ලෝක දේශපාලනයෙදි හොද මිත්‍රයන් දේශපාලනයෙදි සදාකාලික සතුරොත් නැත මිතුරොත් නැත
@Kelum1980
@Kelum1980 11 ай бұрын
ඇමරිකන් කාරයෝ කියන්නෙ නපුම් ඩයල් ටිකක්, උන්ට රියල් ෆයිට් එකක මළාට දිනන්න බෑ... මේ බොහොම මෑතකදී අවුරුදු 14 ක පොඩි එකෙක් ඉස්කෝලෙක කරන වයලන්ස් එකකින් ඌව නවත්තන්න තරම් පිසිකල් හැකියාවක් ඒ ඉස්කෝලේ එකෙකුටවත් තිබ්බෙ නැහැ,... උන් චීන සුකරයෝ වගේ පෙරලි පෙරලි හිටියා ඇරෙන්න මෙලෝ දෙයක් කරන්න උන්ට පුළුවන් කමක් තිබුනේ නැහැ... උන් තඩි මහත තරබාරු සූකර ටයිප් එකේ උන්. ලෝකෙ හොරා කාලා ගිලල ගිලලා උන් සුකරයෝ වෙලා... ඉස්සර මොළේ විතරයි සූකර ලෙවල් එකේ තිබ්බේ, දැන් ඇඟත් ඒකටම සෙට් වෙලා...
@nimeshasamarathunge6196
@nimeshasamarathunge6196 10 ай бұрын
උන්ට හොඳට ම පුළුවන් ගනිකා වෘත්තිය විතරයි 😂😂😂😂
@Kelum1980
@Kelum1980 10 ай бұрын
@@nimeshasamarathunge6196 ඒකත් බැරුව ඇති, ඔය ඌරු සයිස් ඇඟවල් එක්ක කොහේ ඕවා කරන්නද...
@warunajya
@warunajya 4 ай бұрын
Attac ☕
@Bhash2023
@Bhash2023 Жыл бұрын
☭හෝ චී මින් සහෝදරයා ප්‍රමුඛ දේශප්‍රේමී වියට්නාම් ජාතිකයන් ලෝකෙටම ආදර්ශයක්🇻🇳
@Californianboy476
@Californianboy476 Жыл бұрын
පලයන් හුත්තො යන්න
@kavishkau
@kavishkau Жыл бұрын
😂un hadpu youtube ekene untm bainw ,ubth putinage puthek wage🤣
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@kavishkau වියට්නාම් යුද්ධය ඇමරිකාව පරාද උනහම ඔයාට රිදුන ද බබෝ 😂
@kavishkau
@kavishkau Жыл бұрын
@@Bhash2023 😂mt ridunth nathth ubt moko kohe hri khnwd,pol hora😂
@Bhash2023
@Bhash2023 Жыл бұрын
@@kavishkau උබට නම් හොදටම කහනව වගේ. ඒකනේ මෙතන Comment අස්සේ ඇවිල්ලා පුටින්ලයි ඔක්කොම අල්ලන් කස කස වැලලෙන්න හදන්නේ 😂🤣
@user-pk6qk2oz9w
@user-pk6qk2oz9w 11 ай бұрын
ඇමරකාව ලෝකයටම හිසරදයක්
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
ඇමෙරිකාවට ද යන්න ආස වියට්නාමය ද. අපේ හිත දන්නවා මචං අපි ආස ඇමරිකාවට. එහෙම තියන් ඇයි ඇමරිකාවට බනින්නේ. ඇමරිකාව ලෝකේ පාලනය කරන නිසා මෙහෙමවත් නිදහසක් තියෙන්නේ මිනිසුන්ට. කොමියුනිස්ට් පාලනයක් කියන්නේ තනිකර අපායක්.
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
@@shuttlespace04 ලංකාවෙන් රටේ උන්ටත් වැඩක් නැහැ. අධ්‍යාපනය විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. කවදා වෙනකම් ඒක තියෙයිද දන්නෙත් නැහැ.
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 11 ай бұрын
​@@shuttlespace04 පල පොන්නයො යන්ඩ ඇමරිකන් පිම්පි යා ගූ හැත්ත ගිහින් ගූ කාපිය ඇමරිකන් හිවලා 😅😅😅😅😅🤮🤮🤮🤮
@ThushinDusa
@ThushinDusa 11 ай бұрын
Lankawe Yakka patau Nm loketa wadakma naa.😂😂😂 Adyapanayakwath nathi harak you tube walath haminenwa❤❤❤
@Devil678-j9j
@Devil678-j9j 4 ай бұрын
​@@ThushinDusaනූගට් ගොබ්බය ඇය් උබ කලවම් මුඩුක්කුවෙක්ද කුරුසෙ පුම්කෙ ගහන් වැල්ලෙ කරොල් වේලන 😂😂
@JRC432
@JRC432 11 ай бұрын
මම පිරිමියෙක් උනත්, මට බය නැතුව කියන්න පුළුවන් පිරිම්න්ට වඩා අසීමාන්තික් දරාගැනීමේ ශක්තියක් සහ වගකීම් සහගත බවක් කාන්තාවන් තුල තියෙනවා කියලා. සාමාජීය බාධක නිසා ඔවුන්ගේ පෞර්ෂ්‍ය යටපත් වෙලා තියෙන්නෙ 👍
@sathira_anuk5179
@sathira_anuk5179 11 ай бұрын
Sure 😅
@WILD_TIGER8640
@WILD_TIGER8640 11 ай бұрын
🤣🤣🤣 පිරිමියෙක් වශයෙන් නෙවෙයි simp කෙනෙක් වශයෙන් කියල කියපන් බලු pky 🖕.
@roshanrasika9774
@roshanrasika9774 10 ай бұрын
Ane unge paurushaya. Apita bena bena inna eka tamai genunge paurushaya.😂😂😂😂 ewagema hekara katai tamai okunge paurushaya. Wena mona huththakwath ne bola.😂😂
@JRC432
@JRC432 10 ай бұрын
@@WILD_TIGER8640දූපතේ සංස්කෘතික ෆොන්සියෙක් 😂. උඹ පොඩ්ඩක් ජීව විද්‍යාත්මකව හොයල බලන්නකෝ කාන්තාවන් ගැන. කකුල් දෙක මැද්දේ එකෙන් නෙමේ පිරිමකම මනින්නේ. 😂
@JRC432
@JRC432 10 ай бұрын
@@roshanrasika9774 ඔයා පෞරුෂය මනින්නේ කකුල් දෙක මැද්දේ තියෙන එකෙන් නේද 😂
@Bravo-King
@Bravo-King 4 ай бұрын
වියට්නාම් කාන්තාවන් කියන්නේ ලොකයේ ඉතාම උත්සාහවන්ත විර්යවන්ත කාන්තාවන් පිරිසක් ... ඇත්තෙන්ම ඇමරිකානු, ඕස්ට්‍රේලියා, නෝර්වේ, දකුණු කොරියා, කැනඩා, ප්‍රංශ, බටහිර ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්ත, එක්සත් රාජධානිය, කොලොම්බියා සහ නවසීලන්තය කියන රටවල් වලට මතක හිටින්න රිදෙන්නම දුන්න
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
නැවත මෙවන් යුද්ද ලෝකේ ඇති නොවේවයි ප්‍රාර්තනා කරනවා
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
Ane apa
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
ඇමරිකාව හොදටම කෑව වියට්නාමය ❤❤❤
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
ඒ උනත් අද වියට්නාමය ගොඩ ගියේ ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු නිසා. ඇමරිකාව එහෙම ලේසියෙන් කන්නේ නැහැ. වෙන හේතුවක් ඇති දාලා යන්න. ඒක දවසින් වියට්නාමය ඉවර කරන්න පුළුවන් ඇමරිකාවට.
@windows10-k8h
@windows10-k8h 11 ай бұрын
Vietnam නෙවෙ North vietnam😂😂 South vietnam USA පැත්තෙ❤️ Communist north vietnam ගරිල්ලො මිලිය්න 1.1 ක් මලා😂
@ShanukaShanu-bz5mq
@ShanukaShanu-bz5mq 11 ай бұрын
Us war eka stop kara nathuwa kawe ne uthgoshna wadi hinda nathm Vietname iwari Vietnam eka awajathaka gaanu 1.milion maruna us soldiers marune 5000i 🤣
@dimithuasanka7008
@dimithuasanka7008 11 ай бұрын
@@sameeralakmal5689 ඇමරිකාවට වීයට්නාමය සමග හැරෙන්නට බැහැ
@Bhash2023
@Bhash2023 11 ай бұрын
ඇමරිකාව පැරදිලා අන්තිමට කරගන්න දෙයක් නැතුව අකුලන් ගියා😂 ඒත් ඒකට අපේ සම හරක් උන් පිලි ගන්නේ නෑ🤣 සිත නිවන කතා බොහොමයි😅
@cHaThUrA_iReSh
@cHaThUrA_iReSh Жыл бұрын
මං දැකපු සුපිරිම you tube channel එකක් තමයි . First comment , first like & first view . 🎉❤
@rathnayaka4627
@rathnayaka4627 4 ай бұрын
thank you ❤❤❤❤❤
@romesh.wijetunge
@romesh.wijetunge 11 ай бұрын
සක්කිලිම රටක් තමා ඇමෙරිකාව කියන්නේ.මම ජීවිතේට යන්න ආසනැති රටක්.නිකන් යන්න කීවත් යන්නෙ නැ.
@dark-zd3fg
@dark-zd3fg 11 ай бұрын
මොකද කියන්නෙ?ФСБ ඒජන්ට් කෙනෙක් විදියටවත් යන්න කැමති නැද්ද?😅😅😅😅
@romesh.wijetunge
@romesh.wijetunge 11 ай бұрын
@@dark-zd3fg ඒ ඒජන්ට්නම් මම දන්නේ නෑ ඔය ඇමරිකන් බල්ලෝ agent orange කියලා පට්ට විසක්නම් අහසින් වියට්නාමයට දැම්මා.ඒකෙන් ගස් පවා පිච්චිලා ගියා කියලා තියෙනවා
@windows10-k8h
@windows10-k8h 11 ай бұрын
හිගන කියුබන් ජෙප්පා උබට ලෝකෙ කිසි රටකට යන්න පුලුවන්ඩ?🤣🤣
@kavishkau
@kavishkau 11 ай бұрын
ublw gnne na ehet
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
Uba nam maara shaka boom kenak tamai.😂😂😂 hodai hodai
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 2 ай бұрын
කේල්ලෝත් මරම භයනකයි . 🎉🎉🎉🎉🎉 .SOOS
@resh_r.r
@resh_r.r Жыл бұрын
අදනම් වීඩියෝ එක දාපු ගමන් වගේ ආවා...😃
@akilashehara8375
@akilashehara8375 Жыл бұрын
Billy the kid ගැන වීඩියෝ එකක් කරන්නකො .❤🎉
@shiromanipeiris6297
@shiromanipeiris6297 11 ай бұрын
ඔබගේ කටහඩ හරිම සිත්.ගන්නා සුලුයි යමක් අවසන්වන තෙක් ඇසිය හැකියි.
@user-kv8yq4uy6j
@user-kv8yq4uy6j 11 ай бұрын
දකුණු වියට්නාමෙ ගැනත් කියන්නකො
@Bhash2023
@Bhash2023 11 ай бұрын
එහෙම රටක් නෑ
@Bravo-King
@Bravo-King 4 ай бұрын
දකුණු වියට්නාම් කියන්නේ ඉස්සර ඇමරිකාවට හිතවත් කතෝලික ජනාධිපති කෙනෙක් යොදා පිහිටුවා ගත් තාවකාලික රූකඩ රජයක්, ඒක 1975 යුද්ධයෙන් පසු අවසානයක් කරා දෑන් තියෙන්නේ ඒකීය තනි වියට්නාම් රජයක්... හරියට ඉස්සර අපේ රටේ තිබ්බ අනීතික උතුරු නැගෙනහිර ද්‍රවිඩ ඊළාම් රජය වගේ තමයි දකුණු වියට්නාම් රජය...
@SLlion2005
@SLlion2005 11 ай бұрын
අැෆ්ගනිස්තානය, ඉරාකය ,වියට්නාමය ,කියුබාව ,සොමාලියාව ඔය හැම රටකින් ම කාලා ඉන්නේ අමෙරිකාව 😂😂.උන් දින්නෙ දෙවෙනි ලෝක යුද්ධයයි කොරියානු යුද්ධයයි විතරයි 😂😂.
@ThushinDusa
@ThushinDusa 11 ай бұрын
Poddak ithihase igena ganin😂😂😂😂😂. Comment karann kalin😂😂😂😂
@SLlion2005
@SLlion2005 11 ай бұрын
@@ThushinDusa Sry professor 😂👍.
@GayanIlangarathne-lq2qj
@GayanIlangarathne-lq2qj 11 ай бұрын
Amarikawa parajaya une direct viatnam walata witharai amarikawata kochchara akamathi unath meka piliganna wenawa
@rushand8003
@rushand8003 4 ай бұрын
koream yuddeth paraduna yko un 😂😂😂😂search krla blpn
@Bravo-King
@Bravo-King 4 ай бұрын
දෙවන ලෝක යුද්ධය උන් තනියෙන් දින්නෙ නෑ මිත්‍ර පාර්ශවයේ රුසියාව හිටියේ නැත්නම්
@gayanchandika304
@gayanchandika304 Жыл бұрын
පළවෙනිය බැලුවේ මම ♥️
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
American hamudawe tibba Specia Forces unit genath video ekak karanna. LRRP, NAVY SEALS, GREEN BARRETT and Mac V SoG
@gayanpabasara2974
@gayanpabasara2974 Жыл бұрын
අදත් ආසම විදියෙ වීඩියෝ එකක් ❤️😍
@msbsahwhwhw
@msbsahwhwhw Жыл бұрын
තුර්කිය කියන්නේ ආසියාවේ රටක්‌ නේද පුලුවන් නම් ඔටෝමාන් අධිරාජ්‍ය ගැන ඕන❤
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 11 ай бұрын
අයියේ මං ඔටෝමන් අධිරාජ්‍යය ගැන විස්තර දලා තියෙනවා මගේ කමෙන්ට් ඒක කියවන්න ♥️😘🥰👨‍❤️‍👨🌹
@chulikawijethilake5037
@chulikawijethilake5037 11 ай бұрын
Mama asama kosem sultan
@cheezzslize39
@cheezzslize39 11 ай бұрын
තුර්කිය යුරෝපයේ රටක්
@msbsahwhwhw
@msbsahwhwhw 11 ай бұрын
@@cheezzslize39 නෑ ආසියාවේ
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 11 ай бұрын
තුර්කිය කියන්නේ ආසියාව සහ යුරෝපා මහාද්වීප 2 කටම අයිති රටක් තුර්කියට අසල්වැසි යුරෝපා රටවල් වෙන්නේ ග්‍රීසිය 🇬🇷, බල්ගේරියාව 🇧🇬, අසල්වැසි ආසියානු රටවල් වෙන්නේ සිරියාව 🇸🇾,ඉරාකය 🇮🇶,ඉරානය 🇮🇷, ආර්මේනියාව 🇦🇲, ජෝර්ජියාව 🇬🇪 උතුරින් කළු මුහුද පිහිටා තියෙනවා ඒ මැද තමයි යුරෝපය සහ ආසියාව හම්බවෙන ඉස්තාම්බුල් ( කොන්ස්තන්තිනෝපල් නගරය ) පිහිටා තියෙන්නේ ඒ නගරය ලෝකප්‍රකට වෙළද මධ්‍යස්ථානයක්‌ ආසියාවේන් ගෙන කුළු බඩු සහ වටිනා භාණ්ඩ යුරෝපයට අපනයනය කරේ ඒම නගරයෙන් මොකද යුරෝපා මහාද්වීපය සහ ආසියා මහාද්වීපය ඒකට හම්බවෙන්නේ ඒම නගරයෙන් නිසා ඒම නගරය අයිති තුර්කියට නිසා තුර්කියේ භූමියෙන් කොටසක් අයිති යුරෝපා මහාද්වීපයට ඉතිරි භුමිය අයිති ආසියා මහාද්වීපයට. එහෙම මහද්වීප 2 කටම අයිති රටවල් (01) රුසියාව 🇷🇺 (ආසියාව / යුරෝපය) * රුසියාවේ අගනුවර වන මොස්කව් පිහිටා තියෙන්නේ යුරෝපා මහාද්වීපයේ නිසා රුසියාව යුරෝපා රටක් ලෙස සැලකේ ආසියානු කොටසේ ජන ශුන්‍යය මහා සයිබීරියානු තැන්න පිහිටා තිබේ. (02) කසකස්ථානය 🇰🇿 (ආසියාව / යුරෝපය) * කසකස්ථානයෙන් කොටසක් යුරෝපා මහාද්වීපයට අයිති වගේම ඉතිරි කොටස ආසියා මහාද්වීපයට අයිති කසකස්ථානයේ අගනුවර වන අස්තානා පිහිටා තියෙන්නේ ආසියා මහාද්වීපයේ නිසා කසකස්ථානය ආසියානු රටක් ලෙස සැලකේ. (03) ජෝර්ජියාව 🇬🇪 (ආසියාව / යුරෝපය) * ජෝර්ජියාව ආසියා යුරෝපා මහද්වීප දෙකටම අයිති රටක් ලෙස සැලකේ .
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
👍🌹.. උන් එකමුතුයි .. අපේ නම් .. එක ලේ බල්ලෝ ටික අපිව පාවා දීලා ..
@SLMD47
@SLMD47 11 ай бұрын
චේගුවේරා ගැන Video ekake ඕනේ
@happysasindu8777
@happysasindu8777 11 ай бұрын
අසම කැටගරිය තමා කාල තරණය ග්‍රහලෝක ❤
@gamingloku8571
@gamingloku8571 Жыл бұрын
❤maru
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 4 ай бұрын
Long live Vietnam ❤❤❤❤
@oshandachathuranga8829
@oshandachathuranga8829 11 ай бұрын
🇺🇸🇺🇸😍😍
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 11 ай бұрын
ඇයි මිනිස්සු යුද්ධ කරන්නෙ... මොනව ලබාගන්න ද...
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
තෙල් , භුමිය, මුදල්
@dushanthalakmal6643
@dushanthalakmal6643 11 ай бұрын
ලෝකෙම හොල්ලපු නෙවිසිල් දුවන්න ගැනුන්ගේ න් කාපු යුද්දයක් 😂😂😂
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
Gon katha kiyanna epa ban. Navy seal, Green Barrets , LRRP, MacVSoG unit ekka Vietcong garillonta harenna wath bari una. Lesiyen unta gahanna ba ban. Search karala balapan google eke athi visthara.
@Bhash2023
@Bhash2023 11 ай бұрын
@@roshanrasika9774 ආ... ඔව් නේ. 😂ඒකනේ යුද්ධේ හොදටම කාලා අන්තිමට කරගන්න දෙයක් නැතුව අකුලන් යන්න ඕනේ 🤣
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
@@Bhash2023 Uba SF eke tiyena LRRP genath ahala athi neda? Poddak hoyala balapan boruwata dagalanne nathuwa. Americawa withdraw una eka mata adala deyak newei. Man kiwwe ae kaale(1963-1975 wage) operate karapu special forcers unit gena witharai. LTTE eunta gahuweth owage hadapu LRRP unit welin tamai.
@Bhash2023
@Bhash2023 11 ай бұрын
@@roshanrasika9774 ඒ කියන්නේ ඇමරිකාවට ගහන්නත් ඒ වගේම යුනිට් වියට්නාම් වල හමුදාව හදන්න ඇති. මොකද සෝවියට් රුසියාව, චීනය උදව් කාරනේ වියට්නාම් වලට
@ThushinDusa
@ThushinDusa 11 ай бұрын
Ithihase igena ganin. Yakka pataunta on vidihta yudda wenas karann be. Un hithan inne seetha ussan awa wage Loka ithihaseth wenas krnn😂😂😂😂😂😂😂😂 pake lankwa
@user-ci3ux4hf1y
@user-ci3ux4hf1y 11 ай бұрын
Great...usa..❣️❣️❣️🥰
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e Жыл бұрын
නියමයි 👍👍👍👍
@chandimawejerathna4061
@chandimawejerathna4061 11 ай бұрын
Mage kamatima Chanel aka ව්ශ්ම ලොකය ❤
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
මන් ආසම vietnaam war movie එක තමයි we were soldiers mel gibson ගේ ❤
@Bhash2023
@Bhash2023 11 ай бұрын
🤣ඇමරිකාවේ ෆිල්ම් බලල වියට්නාම් යුද්ධය ගැන හිතන් ඉන්නෙ මේ මැඩම් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😅
@RasalSR
@RasalSR 11 ай бұрын
@@Bhash2023 ඇමරිකාවෙ ලැජ්ජාව වහගන්න හදපුවා 😂😂👌
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 11 ай бұрын
ඕවා ඇවිල්ලා ඇමරිකන්කාරයෝ උන්ගේ විලි වහගන්න හදාපු රෙද්දවල්
@Pkthama2478
@Pkthama2478 4 ай бұрын
😂😂😂
@TharukaHirumalshi-tx2ub
@TharukaHirumalshi-tx2ub Жыл бұрын
Hmadama me wage vidiyo denna. Oyata tnx
@nipundilshan6081
@nipundilshan6081 11 ай бұрын
හෝචිමිං ❤
@hanukakhan
@hanukakhan 11 ай бұрын
wow
@cartoonlokaya1971
@cartoonlokaya1971 Жыл бұрын
පලවෙනි කමේන්ට් එක මගෙන් ❤😊
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 11 ай бұрын
idakin pakaya
@nuwanviduranga130
@nuwanviduranga130 4 ай бұрын
වියට්නාම් rate නායකයෝ වගේමයි අපේ නායකයොත් නේද හොඳටම හොඳයි එකනෙ අපිත් හොදටම දියුණු වෙලා තියෙන රටක් වෙලා ඉන්නේ me වෙන්කොට ලෝකෙන් 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@gaming67-viral
@gaming67-viral Жыл бұрын
Wow maru ❤
@pramithkumara9799
@pramithkumara9799 11 ай бұрын
supri amhela samithiya
@prabodharavihari7749
@prabodharavihari7749 Жыл бұрын
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 11 ай бұрын
👌🤗♥️
@tdmkgaming3796
@tdmkgaming3796 Жыл бұрын
❤❤🌹🌹
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අයියේ ආර්නොල්ඩ් ස්වර්සනේගර්ගේ predetor movie එකත් vietnam war එක ගැන නේද
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
Poddak ewage. Bell Hue Helicopters, predater atawana ugul wage dewal vietnam welath tibba. 😊
@rapcranasinghe3152
@rapcranasinghe3152 11 ай бұрын
ඒ යන්නේ ද.ඇමෙරිකාවේ මාෆියා කල්ලියක් අල්ලන්න ඇමේසන්වලට.. Equipment හැබැයි vitenam era ඒවා
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
😎💂Bala thanhawa nisa palakain pissu kalinawa 😓😢😨 Anagathaya mita wada bayanakai 🚀💣 " 😈 me siyalla abidyawan wahila💣☻😠😡 thanhawen alila "
@veebee3969
@veebee3969 4 ай бұрын
1:10 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤💥💥❤❤
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 11 ай бұрын
Võ Nguyên Giáp කියන කෙනා නෙ වියට්නාම් යුද්දයට නායකත්වය දුන්නෙ එයා 2013 මැරිලා තියන්නෙ
@Bravo-King
@Bravo-King 4 ай бұрын
දේශපාලන නායකත්වය සහ චීන, රුසියා, උතුරු කොරියා සහාය ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ නායකත්වය දුන්නෙ හෝචිමිං තුමා, යුදමය සැලසුම් සහ යුදමය නායකත්වය දුන්නෙ ජෙනරාල් නූයෙන් වෝ ගියප් තුමා ත
@sagarageun2828
@sagarageun2828 11 ай бұрын
Apaaciii
@nirmalchamara5126
@nirmalchamara5126 11 ай бұрын
I have remember ltte cardar akila she was killed our soldier's with out mercy
@mindrelaxtravel1866
@mindrelaxtravel1866 11 ай бұрын
🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳
@anandathero552
@anandathero552 11 ай бұрын
Don’t wer
@surensalgado5430
@surensalgado5430 11 ай бұрын
👍👌
@bandarabandara9659
@bandarabandara9659 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😢🎉
@user-vg9mo4gg3f
@user-vg9mo4gg3f 11 ай бұрын
Ko ඇමරිකානු සෙබළුන්ට dynna kiuwa amanusika wada gana kisima දෙයක් nahane mulata ahema damhama kauruth balana නිසාද
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
Ahu unama itin agili kapanawalu. Niyapothu galawanawalu., anthimata junda kapala marala daanawalu. Echacharai ban. Denaganin🤐
@fathimaharariyy3780
@fathimaharariyy3780 11 ай бұрын
Apay wishwa lokaya Lokema deywall Awussa Aussa Apata sodanawa .Apy ratay ka^ anthawo minima vadata giyata pasu ways ainey MALLA OPEN😆
@NavodYahampath
@NavodYahampath 11 ай бұрын
පිටසක්වලජිවීන් යානා කිහිපයක් චීනයේ දර්ශනය වු නාසා ආයතනය පෙන්නන චැනල් එකේ විඩියෝව
@user-vg9mo4gg3f
@user-vg9mo4gg3f 11 ай бұрын
මුලට danne akak pennanne akak kalakanni salli labenawanam amma gani unath wikunam kai
@piharahalamunugama
@piharahalamunugama 11 ай бұрын
බූරුවෝ තෝ කිව්වේ නෑ නේද ඇමරිකාව වියට්නාමය තුල මිනී මරන්න උන්ට තියන අයිතිය මොකක්ද කියල ..??
@letstryeverything4799
@letstryeverything4799 11 ай бұрын
බල්ලෝ වෙච්ච දෙයක් ගැන කියන්නේ උබ ඔය කියන්නේ හැමෝම දන්න දෙයක් ගැන අනික ඇහුනේ නැද්ද පටන් ගන්නකොටම කියන්නෙ වියට්නාමයට ඇමරිකානු ඇගිලි ගැසීම් කියනො ඇහුන් නැද්ද
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
කොමියුනිස්ට්වරුන්ගේ හා මුස්ලිම්වරුන්ගේ ලෝකය ආරක්ශා කරන ඇමෙරිකාව ප්‍රමුක බටහිර කදවුරට ජයවේවා ✝️❤
@Bhash2023
@Bhash2023 Жыл бұрын
🤣
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 11 ай бұрын
උබට දෝදු ද මොට්ට ගෑනි 😅😅😅
@kevinthomas7040
@kevinthomas7040 4 ай бұрын
@oliviaferandes4297තමන්ගේ රටට ඇගිලිගහන්න ආව ඇමරිකාවට ඇපනැතිවෙන්න ගහපු වියට්නාම් සෙබලුන්ට❤️🌷
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
Ane manda ubata sudden area da
@maheshabegunasekara8709
@maheshabegunasekara8709 4 ай бұрын
Jaya wewa aadaraniiya viyatnamayata
@rapcranasinghe3152
@rapcranasinghe3152 11 ай бұрын
වියට්නාම් කෙල්ලොත් ganbang උනාලු අහුවුණාම 😢
@navindudissanayaka6092
@navindudissanayaka6092 11 ай бұрын
wishma lokya boruwata genunta thenak denna hadanawa..genu ambanekata duushanaya krla ballo wage marala demma hema yuddayakadima ..pirimi thma gema gehuwe...dn nm wishma lokya unsubscribe krnna kaale hari
@isuruodevice5250
@isuruodevice5250 11 ай бұрын
ඇමෙරිකාව ඉල්ලගෙන කෑවෙ.
@jeewanthafernando7373
@jeewanthafernando7373 Жыл бұрын
¹ st
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
කාන්තාවන්ට දෙවෙනියට සලකන පිරිමි කාන්තාවෝ යුද්දෙට යවන්න දෙවෙනි වෙන්නේ නැ 😢
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 11 ай бұрын
Vietnam Yudde Gena Tyna Pothak Ema Kywla Awoth Narakada?? "ඇත් දල පනාව" කියල translation එකක් තියනවා (මට ඔරිජිනල් පොතේ නම මතක නෑ. ට්‍රාන්ස්ලේෂන් එකේ නම විතරයි මතක.) ඒක කියවන්න. බොහෝ දුරට දේශප්‍රේමීත්වය නිසා ගෑනු, පිරිමි හැමෝම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා කරපු සටනක් තමා වියට් කොං ගරිල්ලන් කරේ. "ඒ වගේ ගෑනුන්ට තමා පිරිමිත් ගරු කරන්නෙ." "ඉතිහාසයේ ඉදන්ම ඉදන්ම වියට්නාමේ කාන්තාවන්ට ඉහල තැනක් ලැබිල තියනව" කියල මේ වීඩියෝ එකේම කියනවනේ. 5:40 පුදුම වෙන්න දෙයක් නෑ ඒ ගැන. මේ වගේ කාන්තාවන්ට ඒ වගේ තැනක් නොලැබුනොත් පුදුමයි.
@mathsiseasy2024
@mathsiseasy2024 11 ай бұрын
​@@Senithadewsad123ඇයි උබ කිරෙන් බාල උනාද😂😂
@sri-3964
@sri-3964 11 ай бұрын
නමුත් අද වියට්නාමය එදා යුද්ධය පාවාදීලා ඇමරිකාවට ගැතිකම් කරනවා...කලාපයේ බලවතා අමතක කරලා ඇමරිකාවට කඩේ යනවා... 😅😁😂
@sahanrasanga9411
@sahanrasanga9411 10 ай бұрын
බයිලා ගහන්න එපා...වියට්නාමය දියුනු උනෙ එ විදියට ලොකෙ ආර්ථිකය දුවන විදිය තේරුම් ගත්ත නිසා..ලන්කාව වාමාන්ශිකයින්ගෙ බොරු බයිලා නිසා එක තැන පල් උනා....ඇමරිකාව ඔය විදියටම චිනයටත් ආයෝජන ගෙනාවා..චීනය දියුනු වෙමින් එද්දි පසුකාලීනව චීනයට එදිරිව වියට්නාමය විශාල ප්‍රමාණයෙ ආයෝජන ගෙනාවෙ....එදා වියට්නාම පාලකයො යුද්දෙන් පස්සෙ බටහිර විරෝධය පිටිපස්සෙ හැන්ගිලා විතරක් දේශපාලනය කරානන් අද එ රට මෙ තරම් දියුනුවෙන්නෙ නෑ රොකට් වෙගෙන්
@Bravo-King
@Bravo-King 4 ай бұрын
ඇමරිකානු යුද්ධයෙන් පසු චිනය 1979 පෙබරවාරි 17 සිට 1979 මාර්තු 16 වෙනකම් උතුරු වියට්නාමය ආක්‍රමණය කරා, චිනය තව වියට්නාම් දකුණු මුහුදේ තෙල් බලෙන් ගන්න හැදුවා එක නිසා තමයි චිනය සමඟ එච්චර ලොකු සබදතා පවත්වන්නේ නැත්තේ....
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist Жыл бұрын
Femdom 😂
@roshanrasika9774
@roshanrasika9774 11 ай бұрын
Hmm hmm😂😂😂
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
යුද්දයට කාන්තාවොඉ යවන්නේ කොන්ද පන නැති පිරිමි කවදාවත් මුස්ලිම්වරු කාන්තාවෝ යුද්දෙට යවන්නේ නෑ
@aurora0534
@aurora0534 11 ай бұрын
ඇත්තක් හැබැයි .
@Bravo-King
@Bravo-King 4 ай бұрын
මුලින්ම යුද්දෙදි සක්කිලි ඇමරිකානු ගුවන් බෝම්බ වලින් වියට්නාම් පිරිමි විශාල වශයෙන් මියගියා, ඉට පස්සෙ තමයි ගෙවල් වල හිටිය කාන්තාවෝ යුද්ධයට වැඩි වශයෙන් සහභාගි වුණේ... මුස්ලිම් යුදෙව් ක්‍රිස්තියානි කතෝලික එවුන් එක්ක මේ වියට්නාම් යුද්ධය සංසන්දනය කරන්න එපා, මොකද ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කියන්නේ උන්මත්තක පිස්සු දඩ බල්ලන් රැලක්
@sampath9036
@sampath9036 11 ай бұрын
කිසි වැදගත්කමක් නැති vedio එකක්
@madikagunasekara9538
@madikagunasekara9538 4 ай бұрын
ඇයි බැලුවේ...😂
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
යුක්‍රේනේ මේ යුද්දේ දිනුවොත් රුසියාව පරද්දපු දෙවෙනි රට බවට යුක්‍රේනෙ පත්වෙනවා salva ukrein
@Bhash2023
@Bhash2023 Жыл бұрын
එතට පළවෙනි රට මොකක්ද??😂
@jayathmarasanjana9173
@jayathmarasanjana9173 Жыл бұрын
@@Bhash2023 ඇෆ්ගනිස්තානය
@lahiruben2539
@lahiruben2539 11 ай бұрын
ඇමෙරිකාව ඔය කියන තරම් පොරක් නෙමෙයි සෝමාලියන් කොල්ල කරුවන් පවා ඔවුන්ට ගැහුවා black hawk කුඩු වෙන්න .ඇමෙරිකාව ගොඩක් රටවල් විනාශ කරා ඇෆ්ගනිස්තානය,ඉරාකය,ලිබියාව වගේ හොදට තිබ්බ ‍රටවල් .බටහිර සහ ඇමෙරිකාව කරන්නේ රටවල් වල ප්‍රශ්න ඇති කරල රටවල් විනාශ කරන එක සහ සම්පත් සූරාකෑම
@Bhash2023
@Bhash2023 11 ай бұрын
@@jayathmarasanjana9173 ඇෆ්ගනිස්ථානයේ තිබ්බ කොමියුනිස්ට් පාලනය බේරගන්න තමයි සෝවියට් රුසියාව උදව්වට ආවේ. පොඩ්ඩක් හොයල බලන්න ඇමරිකාව තලේබාන් සංවිධානය පෝෂණය කරල ආයුධ දුන්න හැටි ගැන. ඊට පස්සේ ඇෆ්ගනිස්තානය තලේබාන් ලා අල්ලන් රට මාර විදියට දියුණු කරානේ🙂 ඇමරිකන් උදව්වෙන් තලේබාන් ලා රටේ තිබ්බ කොමියුනිස්ට් පාලනයක් පෙරලන්න කලින් ඇෆ්ගනිස්තානය හොදට තිබ්බා.
@Lm10826
@Lm10826 11 ай бұрын
​​@@jayathmarasanjana9173ඇෆ්ගනිස්තානයට කලින් රුසියාව පරද්දලා තියෙනවා පොලන්තය ෆින්ලන්තය
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 11 ай бұрын
❤❤❤❤❤❤❤
@chamindanamal9673
@chamindanamal9673 11 ай бұрын
❤❤❤❤❤❤❤
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 31 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 119 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН