ශරීරයේ අසාමාන්‍ය හැඩය නිසා ඇය මරණයෙන් පසුවත් අවුරුදු 200ක් දුක්වින්දා | Story of Sarah Baartman

  Рет қаралды 575,116

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Story of Sarah Baartman
Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 556
@StudyOnly-uc4fp
@StudyOnly-uc4fp Жыл бұрын
අනේ දෙවියනේ මෙහෙම දෙයක් මගේ හතරෙකුටවත් නිවන් දක්නා අවසාන මොහොත දක්වාම නොවේවා 🙏 සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏 සාධූ සාධූ සාධූ 🙏
@sandamaliworld2633
@sandamaliworld2633 8 ай бұрын
Dusa dusa ?
@isuranthayx7360
@isuranthayx7360 24 күн бұрын
​@@sandamaliworld2633මොකක්😢
@renukaabeyratne5657
@renukaabeyratne5657 Жыл бұрын
ඇත්තටම හිතට අසාමාන්‍ය ලෙස දුකක් දැනුනා.... කවදාවත්ම මෙහෙම කතාවක් අහලා තිබ්බෙ නැ....අඩු වයසින් මියයන්න වුනානේ.....ඇත්තටම පව්😥😢
@ashanaperera728
@ashanaperera728 Жыл бұрын
ඒ කාලේ ඉදන්ම කළු හමට මේ සුද්දො සැලකුවෙ හරිම කැත විදිහට. හම සුදු වුනාට උන්ගෙ හිත් නම් කළුයි. කිසිම ආත්මෙක මේ වගේ විපතක් ඔබටත් කාටවත් වෙන්න එපා😢
@delicecooking
@delicecooking Жыл бұрын
Sudu aya matanam penne kethama ketha huuno vage appriyay
@shenirathnayaka7444
@shenirathnayaka7444 Жыл бұрын
ඇයව පාවිච්චි කරපු අය මැරිලා දැන් කොහොම විඳවනවා ඇත්ද, සියල්ල මේ ජීවත් වෙන ටික කාලෙට කියලා මිනිස්සු හිතන්නැති තරම් මෝඩයි
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Жыл бұрын
දෙවියනේ මේ වගේ අමානුෂික දේවල් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙන්න එපා .. සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
අප්‍රිකානු දරුවන් ම්ලියන ගණනක් අදටත් දුක්විඳිනවා. ගැහැණු දරුවන් අවුරුදු 14 අඩු වයසෙදි මව්වරුන් බවට පත්වෙනවා.
@ඩී.ජෙ.සර්පයා
@ඩී.ජෙ.සර්පයා Ай бұрын
දැන් උන් හැම රටකම හොරු මිණිමරුවො හැම රටක්ම ගූ කරලා තියෙන්නෙ කාලකන්නි
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Ай бұрын
@@yasithanjana3018 සුදු රටවල් කියන්නේ මොනවද 😂 යුරෝපීය රටවල් ද, මම කියන්නේ අප්‍රිකානු රටවල් ගෑන
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
@@sriyakanthirathnalatha1403 හ්ම්... අප්‍රිකානු රටවලනම් ඒ සීන් එක තියේඑ
@Nishaya722
@Nishaya722 Жыл бұрын
මනසින් උසස් කිවුවට අනිත් සත්තු මිනිස්සු තරම් සාහසික නෑ 😔
@Helasiri
@Helasiri Жыл бұрын
ගොඩක් දුක හිතුණා. කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා... 😥
@wijerathnaperera7024
@wijerathnaperera7024 Жыл бұрын
මහලොකු වට උදම් අනන සුද්දන්ගේ හැදියාව පෙන්වන හොද ම සාක් සියක් රටත් විඡිතවල දී කරපු තිරිසන් වඩ තව කියමනක් ඇද්ද 😪😪😪
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
පව් ඉතින් අවු 26 න් මැරුනනෙ 😢. මෙහෙම දේවල් කාටවත් වෙන්න හොද නෑ ❤.
@mrYashan10
@mrYashan10 Ай бұрын
යකො ඉපදුනු ගමන්මත් මිනිස්සු මැරෙන්නෙ 😂
@wikkramaarchchi930
@wikkramaarchchi930 11 ай бұрын
ඇයත් කාන්තාරයේ කුසුමක්ම තමයි.නෙල්සන් මැණ්ඩේලා ගැන තිබුණ ආදරය තවත් වැඩි උණා.
@tanishahapugoda3448
@tanishahapugoda3448 Жыл бұрын
Salute Nelson Mandela. සේරා අපේ රටේ උනා නම් අපෙ දේසපාලුවො සුද්දන්ගෙ කකුල් අල්ලා වදියි පැරිස් කෞතුකාගාරය සේරව ප්‍රද්‍ර්ශනය කරන එක අපිට අභිමානයක් කියලා.
@Aruseww
@Aruseww Жыл бұрын
අපේ ඉස්කෝලේ ඉස්සර o/l කාලේ maths උගන්නන හිටපු මැඩම්ගෙත් පස්ස ගොඩක් ලොකුයි .. ඒක සාරියට ගොඩක් කැපිලා පේනවා ... ළමයි එයාට හිනා වෙනවා ... දවසක් මන් ඉස්කෝලේ ඇරිලා bus එකේ යද්දී ඒ මැඩම් පාරේ යනවා .. bus එකේ හිටපු ගොඩක් කොල්ලෝ මැඩම්ගේ පස්සට හිනා උනා ... මට ඇත්තටම එවෙලේ මැඩම් ගැන දුක හිතුනා ...😢
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
එයා නයනි ශ්‍රියාද
@Aruseww
@Aruseww Жыл бұрын
@@oliviaferandes4297 නැහැ
@inokaherath7560
@inokaherath7560 Жыл бұрын
අඩේහ් අපෙ ඉස්කෝලෙ ත් හිටිය මැඩම් කෙනෙක්.. බැඳල හිටියෙ ඩොක්ටර් කෙනෙක්..🤭
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
හිනා වෙන්න හොඳ නෑ.අපිත් කොල්ලො එක්ක අඩෝ බලපන්කො පස්ස කියනව තමා පස්ස ලොකුනම්.හැබැයි හැමෝම ඉස්සරහ විහිලු කරන්නෑ.මොකද අම්ම කෙනෙක්ද දන්නෑනෙ ඒ නිසා.❄️
@Aruseww
@Aruseww Жыл бұрын
@@meghnadhsenavirathna6973 ඔව්... එයා තරුණ කෙනෙක් නෙමේ අවුරුදු 40 ගානක් ... ලොකු දුවලා දෙන්නෙකුත් ඉන්නවා ... හැබැයි ගොඩක් ලස්සනයි වයස උනාට
@lakmali1928
@lakmali1928 Жыл бұрын
පවූ ඒ කාන්තාව 💐💖
@deukmart
@deukmart Жыл бұрын
Ai paw kiyanne
@gayaline9246
@gayaline9246 Жыл бұрын
නෙල්සන් මැන්ඩලා විශිෂ්ට නායකයෙක්
@sarangaperera5403
@sarangaperera5403 Жыл бұрын
පව් ,,ගෑනු අය,,ලෝකේ කොහේ හරි,කොතනක හරි අසරන වෙනවා, පහුගිය දවසක ඉන්දියාවේ උනේ,,
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
Mm e siddiya mokadda ane 🤔😊
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
😂😂
@lasanthikumari8464
@lasanthikumari8464 Жыл бұрын
පව් ඇයත් ගැහැනියක් දුක උරුම උන
@dilathmiranudima
@dilathmiranudima 11 ай бұрын
ඇත්තටම මෙහෙමෙ උකුල ලොකු වෙන එක පුදුම මානසික වදයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් විශාල උකුලක් මටත් තියනව හුගක් තැන් වලදි අපහසුතාවෙට පත් උනු වෙලාවල් කොච්චරද.ඇත්තටම මිනිස්සු ටිකක් ඇග වැඩි කෙනෙක් දිහා බලන්නේ හිනා වෙවි මගෙ කනටම මන් ගැන කොච්චර දෙවල් ඇහිල ඇතිද.මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න බැ එත් ඒ මිනිස්සුන්ට තෙරෙන්න ඔනි මෙම බලනකොට මෙම කියනකොට එ කෙනාට කොච්චර අපහසුතාවක්ද කියල ලංකාව කියල වෙනසකුත් නැ ඒ වගේම මිනිස්සුම තමා 💔
@MenakaSewmini-b6y
@MenakaSewmini-b6y 10 ай бұрын
ඒක ඇත්ත
@musicsudda
@musicsudda 7 ай бұрын
පස්ස ❤
@Keshi914
@Keshi914 5 ай бұрын
ඇත්ත ලංකාවේ කියලා ත් වෙනසක් නෑ උකුල ලොකු උනාම බලන්නෙ බල්ලෙක් කෑම එහෙකට කෙල හලනවා වගෙ 🙂 ගොඩක් ම වයසක උන්
@Darkhorse-u9x
@Darkhorse-u9x Ай бұрын
හිතන්න එපා සුදු නෝනේ❤ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑ! සමහරුන්ට back එක නැති එක ලොකු ප්‍රශ්නයක්... ඔයා සතුටින් ඉන්න... ඔයා ඒක ඔයාට ලැබුණු හොඳ දෙයක් කියලා විතරක් හිතන්න උත්සහ කරන්න❤
@surajrajanayake-eq3fy
@surajrajanayake-eq3fy Ай бұрын
එහෙම තියෙනවා නං ලස්සනයි ගොඩක්. මම ආසයි ඒකට නං ගොඩක්...🤩😍🥰
@maleesha778
@maleesha778 Жыл бұрын
සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා...🙏
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
අනේ සුද්දන්ට බනින අපේ රටේ අය ,අපේ රටෙත් ඕන තරමි ගැනුන්ට විතරක් නෙවෙයි පොඩි ගැනු ළමයින්ට පවා කරදර වුනා,ඉස්සරත් එහෙමයි,දැනුත් එහෙමයි
@erangaasela6197
@erangaasela6197 10 ай бұрын
ඒවට හරි හමන් නීති දාන්නෙ දෙන්නෙ නැත්තෙ සුද්දමය්
@ajithpanawalage6402
@ajithpanawalage6402 Ай бұрын
ඒත් අමානුෂික පර සුද්දගේ ආභාශය ලැබු ,කලවම් එවුන් වෙන්ටැ
@DanukaSuresh-g3f
@DanukaSuresh-g3f Жыл бұрын
කාන්තා හිංසන ය සහ ස්ත්‍රී දූෂණයට ස්‍රී ලංකාවේ මරන දඩුවම ලබා දිය යුතුයි.❤ ශ්‍රේෂ්ඨ රජෙක් .නම්.එසේ කල යුතුයි.වත්මන් ජනපති උවත්.
@Baki_hanma_25
@Baki_hanma_25 Жыл бұрын
ගෑනු විතරද දූශනය වෙන්නෙ
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
@@Baki_hanma_25💀
@pakaya8007
@pakaya8007 Жыл бұрын
සුද්දා දැන් Human rights කතා කරාට දස කැම්රි වැඩ කරලා තියෙන්නේ , දැන් අපේ රටේ Human rights නැති උනාට ඒ කලේ ගෑනු අයටත් සම තැන දුන්නා .
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
නෑ මේම කෙනෙක් හිටියනම් තියෙන්න තිබ්බ තැන ගැන ලන්කාවෙ හිතා ගන්න පුලුවන්.. ලන්කාවෙ religious country එකක්.. මේම අය හිටියනම් මේ වගේම තැනක් හම්බවෙයි... සුද්දො හොදයි කියනව නෙමේ.. ඒත් ලන්කාවෙ දැන් මේම අය හිටියත් ඒ අය නිදහසේ ජීවත් වෙයි කියල ද හිතන්නෙ 😢
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
සමහරු කියනවා සුද්දා හිටියනම් හොදයි කියලා,, හිටියනම් වෙන්නේ, අපිටත් මේ ටික තමයි. මොකද ඒ කාලේ පුංචි ගැහැණු දරුවෝ පවා උන්ගේ මගුල් කරන්න යවන්න උනා...එකයි අපේ රටට මොන මොන දේ කරලා දුන්නත්, මනුසිය නිදහස වෙනුවෙන් සටන් කරලා රට 1948. නිදහස ගෙනත් ඒ වහල් බවය නැති කලේ,, ඒ වගේම දැන් හැමෝම ටම අමතක උන උතුරු නැගෙනහිර කොටියාගේ න් බෙරගත්තෙත්. මනුසිය නිදහස වෙනුවෙන් මය, නැති නම් අද අපිට වෙන්නෙත්, තමිල් නාඩු පදේට නටන්න වහල් වෙන්න,, එකත් ගියා, දැන් අපිට චිනාට වහල් කම් කරන්න යුගයක් එලබමින් තියෙන්නේ... එතකොට කුරා කුහුබියෙක් ගේ නිදහස පවා මේ රටෙ නැතිව යනවා.. එනිසා වහල් බවයෙන් මිදෙන්න අපි කලපනාවෙන් අපි අපි වෙනුවෙන් ම රට බෙර ගන්න ඕනේ,, මේ මට‍ දැනෙන බිය...😢 . .
@umay561
@umay561 Жыл бұрын
Exactly, true
@nishalakrandi2272
@nishalakrandi2272 Жыл бұрын
Appachchige daruwek wage 😂😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
​@@nishalakrandi2272ඔයා වගේ මලබාර් කාරයෝ නොවෙන කාටත් ඔයාලගේ වීරයා උනු ප්‍රභා අප්පච්චි 🐕 වගේ මරපු වේදනාව නේද ඉතින් මේ😂😂
@nishalakrandi2272
@nishalakrandi2272 11 ай бұрын
@@nilminihewa1106 oya appachchige අවජාතක daruwekda 🤣
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
@@nishalakrandi2272 උබේ අම්මා නම් බංකරේ ඉන්න කාලේ වටේම කොටි ටික කෙලලා හරියට කාගේ ශුක්‍රානු ද කියලා හොයා ගන්න බැරිව කලවම් වෙලා උබ අවජාතක බල්ලෙක් උනා කියලා තමයි ගමේ උන් නම් කියන්නේ 😀 ඒ පීඩනය හින්දා උබගේ මානසිකත්වය දැන් හැදිලා තියෙන්නේ ඔක්කොම ගෑනු උබේ අම්මා වගෙ වටේම උන්ට අල්ලනවා කියලා කියලා කියන්නේ 😀 උබේ ගෑනි බඩ උනාමත් උබට ඒකත් අප්පොච්චා ගේ වැඩක් කියලා හිතෙන්න කලින් ගිහින් බෙහෙත් ගනින් 🤣
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
ඔය වගේ අපේ රටේ ගෑනුන්ට කාලකන්නි යුරෝපින් වද දෙන්න ඇද්ද උන් අදටත් හිතන්නේ ආසියාවේ අප්‍රිකාවේ ඉන්නේ උන්ගේ වහල්ලු කියල 🇷🇺🇨🇳හදවතින්ම ආදරෙයි උන්ට දෙන ගේමට ❤❤❤
@nevilmahanama6105
@nevilmahanama6105 10 ай бұрын
පව් අර සේරා 🥺අතීතේ මෙහෙමත් දේවල් වෙලානෙ🥺 සුද්දො මෙච්චරම පහත්ද 🥲
@udithawijesinghe5336
@udithawijesinghe5336 2 ай бұрын
ඒකනම් ගොඩාක් දුක හිතුන කතාවක්.මනුස්සයෙකුට මේ තරම් කැත විදියට සලකන්න පුළුවන්ද😥😥😥 ඕවාට සම්බන්ධ උන එවුන් පණ පිටින් පණුවො ගහලා වෙන්නැති මැරෙන්න ඇත්තෙ 😢😢
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
දැන් ඉන්න සුද්දෝ වගේ නෙමෙයි ඉස්සර හිටිය සුද්දෝ හරිම දුස්ටයි
@rohannanayakkara9367
@rohannanayakkara9367 Жыл бұрын
දැන් ඉන්න උන් හොදයි ද?
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@rohannanayakkara9367 දැන් ටිකක් හොදයි වගේ 🤔
@Fry616
@Fry616 Жыл бұрын
​@@nishanthivijebandara3435උබ දන්න තරම තමයි😂
@yohandananjaya9764
@yohandananjaya9764 Жыл бұрын
දැන් කියලත් මහ ලොකු වෙනසක් නැ ..යුරොපෙ උන් ඔක්කොම එකයි ..කවදාවත් විස්වාස කරන්න හොද නැ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@Fry616 😮
@denuma-7050
@denuma-7050 Жыл бұрын
ම‍ංනම් හිතන්නෙ මේ ලෝකෙ බුදු දහමෙ විතරයි කාන්තා නිදහස ලබාදී තිබෙන එකම ආගම..
@nimashasewwandi9209
@nimashasewwandi9209 Жыл бұрын
එ ඔයාට හිතෙන විදිහ ..අනිත් ආගම් ගැනත් හොයලා බලන්න එතකොට හරි..මන් වැරැද්දක් නෙමේ කිව්වෙ..
@koKRioKo
@koKRioKo Жыл бұрын
ඇත්ත🙂
@shinesh92
@shinesh92 Жыл бұрын
​@@nimashasewwandi9209ඔයා හිතන විදිහ ඒ.. ඇත්ත කතාව නිදහස තියෙන එකම ආගම .
@DilumW-wr5qz
@DilumW-wr5qz Жыл бұрын
​😅
@RagulRagul-ky9rn
@RagulRagul-ky9rn Жыл бұрын
nidhasa wedi in dha thama bududhama winasa wanna hethuwa
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
හරි හමන් පිරිමි හිටියනම් කාන්තාවන්ට මෙහෙම වෙන්නෙ නෑනේද
@Baki_hanma_25
@Baki_hanma_25 Жыл бұрын
පිරිමි ඉන්නෙ තොපිව පරිස්සම් කර කර කර ඉන්නද බන්.😂😂
@MalikaSamaraweera-vs1hu
@MalikaSamaraweera-vs1hu Жыл бұрын
පව්...කවදාවත් සැපක් නොවිදපු කෙනෙක්..😢😢
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
ඉතිහාසය withrk neme දැනුත් ඔහොම තමයි. හැම kalekama හොඳ නරක දෙකම තියෙනවා 🍂
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 10 ай бұрын
යුරෝපයේ පාලකයෝ අදත් හැසිරෙන්නේ ඔය මානසිකත්වයෙන්. කිසිම සමාවක් දෙන්න ඕන ජාතියක් නෙමෙයි එන්ගලන්තය ප්‍රමුඛ බටහිර යුරෝපීයයන්. 1815 සේරා මැරෙනවා. ඒ යුගයේ ලංකාවේ සිංහලයෝ සංහාරය කරනවා. මෙවා අමතක කොට ජීවත්වෙන්න පුලුවනිද අද ඉන්න මිනිස්සුන්ට.
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
සුද්දො එන්න කලින් අප්‍රිකානු රටවල් කොච්චර හොදින් හිටියද 😢
@SitharaDissanayaka-uz2ky
@SitharaDissanayaka-uz2ky Жыл бұрын
පාහර බල්ලෝ සුද්දෝ කියන්නේ ඇයත් සංසාරේ කරපු පවක් ගෙවන්න ඇති ..
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
අයියෙ මැදමුලන වලවිිවෙ ඉතිහාසෙ ගැන video එකක් කරන්නකො💕💕
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
එක එකාගෙ බොරු හුත්තවල් අහන්නෙබ්නැතුව හොයලා බලපං තොපි වගේ උන් නිසා තමා ලිබියාවටත් කෙල උනේ.හිගන්නා
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
@@nadeerasandaruwan9230 මම රාජපක්ෂ පවුලෙ ගණිකාවක්💕
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
අපෝ බන් ඕකෙ ජාතක උන උන් කරපු හදියක් ලැජ්ජාවක් නැද්ද ඕයි ශික් මේ ලෝකෙ වටින කොච්චර දේවල් තීනවද
@bhagyakaushalya3604
@bhagyakaushalya3604 Жыл бұрын
A gena amuthuwen hoynn deyk na 😂lokykm dnnwa 😅
@bawwapark
@bawwapark Жыл бұрын
Wahallu gena documentary karanna one nehe, me inne niyama wahallu. Munta mathaka nehe giya awrudde petrol polim minissu meruna widiya. Nodakin maina petaw. Mainage guu karapiya 😂😂😂
@Doni-u3g
@Doni-u3g Ай бұрын
කිසිම ගැහැණියක් කිසිම විටෙකත් අසරණ නොවේවා ❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
මේ වගේ කැත ඉතිහාසයක් තියෙන සක්කිලි සුද්දෝ තමයි අද අපිට මානව හිමිකම් ගැන කියන්න එන්නේ සක්කිලි තව හොදයි සුද්දට වඩා මට නං ඕකුං ව පේන්නම බෑ 😠😠😠
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
ඒවා වහ ගන්න ඕන නිසා තමයි අනිත් රටවල් වලට බැන බැන උන් හොඳයි කියන්න ලොකු උත්සාහයක් ගන්නෙ 😂😂.
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
Oya hari 👍 👹 lankawa hela ethihasaya winasa kara 😡 katholika 💂💂🎅⛪ para suddo ada 😍😎😀 sathutin 💪💪 Apatath dawasak 👹 anawa anawamai
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
හැම රටකම ඉතිහාසය බැලුවොත් ඔය වගේ අමානුෂික දේවල් වෙලා තියෙනවා. සුද්ද හිටපු රටවල් කියල විශේෂ නෑ.
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
@@aadithyabandara 👍
@Fry616
@Fry616 Жыл бұрын
ඇත්ත
@sunnyvideo4097
@sunnyvideo4097 11 ай бұрын
මොන තරම් නම් දුක හිතෙන කතාවක්ද
@rangaranga2547
@rangaranga2547 Жыл бұрын
මේ හා සමාන අය තවමත් අප්‍රිකාවේ ඉන්නවා
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
What a sad story... Add more videos with this kinda stories 👍
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
දැන් මානව හිමිකම් ගැන මහ ලොකුවට කතා කරනවා...
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
Okunta ona ☸ 👃 budu dahama vinasa karanda 😡 paharayo =💂⛪
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
උන් මානව හිමිකම් ගැන කතා කරන්න ගත්තෙ දෙවන ලෝක යුද්දෙන් පස්සෙ.
@Susan-d9t
@Susan-d9t 4 ай бұрын
​@@sumithnandana-hl9zq බවුද්ද අයම තමා බුදු දහම විනාස කරගන්නෙ 🙂
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official Жыл бұрын
සුභ දවසක් හැමෝටම🙏💗🤗
@ImalkaHarshani-z6n
@ImalkaHarshani-z6n Жыл бұрын
Saad lamjarred ගැන video එකක් ගෙන්නකො
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 Жыл бұрын
Adath hari amuthu vishmaya danawana vishma lokaye hari apuru videowak..thanks vishma lokaya..
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 Жыл бұрын
❤❤❤
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
😥😥😥😥😥😥😥 අයියෝ පව්..
@NethmiShamod
@NethmiShamod Жыл бұрын
හිතින් දුෂණය වෙන්න ඔහොම පස්සක් හදා ගන්න ගැනු අයට පිස්සු ද 😂 කෙල්ලෙක් හැටියට කියන්නේ ❤️🙂
@rimzaa
@rimzaa Жыл бұрын
kellek hatiyt mn me kynne kollonge hith palane krgann ba kynekt kello pali na 🙂 modayek wennepa. kellek heluwen pare gyath hari haman minihek nm paduwe gamana ynn oni, kollek heluwen pare gya kyl kello adala aran dushane krnnr nane ned? ek kellonge hikmima. kollonge waraddakatath kello hangila innoni kyl hithannepa. e thrm modakamak thawath na
@sithumakash5756
@sithumakash5756 Жыл бұрын
​@@rimzaakollek heluwen giyoth uwa dushanaya karanne naththe ehema karanna kellonta bari hinda. Nathuwa kellange hikmeemak hinda newei. ganu aya shaareerikawa durwala hindai eylta adanthettam godak wenne. Eth eka sampoornayen waradiy
@rimzaa
@rimzaa Жыл бұрын
@@sithumakash5756 waradi sadaranikaranaya krnn hadana un ekk ktha krl wdk na bn 😅👊
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
​@@rimzaaඅනිවා ඇත්ත
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
​@@rimzaa Menna meki kiyana gon kathawa. Heluwen giyath ahaka balan inna oonalu 😂. Umbata dushanaya karanna puluwan ekakya thiyenne 🤣🤣🤣🤣. Lankawatama galapena moda eladena 🤣🤣🤣.
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අපේ රටේ පිරිමි එක්ක බලද්දි බටහිර රටවල පිරිමි කොතරම් වල්මත්ද
@thizh__
@thizh__ Жыл бұрын
Mehe unuth maha loku hodak na 😂
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
අපෙ උන් sex internet හොයල වාර්තා තියනව විතරයි නෙ.. නෙද
@Okkthi
@Okkthi Жыл бұрын
😂
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
mama nam western minded..eka nisa lankawe 100%k ehemama na😝😝🤣🤣
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Ane owu oya bus wala ehma ynne nethuwa athi ekne hodai kiynne
@vincefernando6208
@vincefernando6208 11 ай бұрын
නැහැ කතොලික ආගමෙත් කාන්තා නිදහස උපරිමයෙන් තිබෙන වා
@SilunaBimsara-kq7ib
@SilunaBimsara-kq7ib 6 ай бұрын
ලංකාවේ ගෑනු සතුටු වෙන්න ඕන තොපිට විතරයි මෙච්චර නිදහසක් ගරු කිරීමක් මේ ලෝකෙ තියෙන්නෙ. ඒකයි අපි ගෙදර බුදුන් අම්මා කියලා කාන්තාව උසස් කොට සැලකුවේ. ඒ බුදු දහමේ ආභාෂය මත හැදුන සංස්කෘතිය නිසයි
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
ලෝකයටම ශාපයක් උනා පර සුද්දො
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
mulu lokayama 🗺 mun nisa ⛪💂💂🎅 vinasai💩💩
@chenulimalithma9492
@chenulimalithma9492 Жыл бұрын
para suddo shapayakma thamai...habai echchara hariyak karapu unta mara loku scene thiyenne
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
mokak? eya kalu sinhala buruwa!
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
@@chenulimalithma9492 hmm
@emalkadanajaya9638
@emalkadanajaya9638 Жыл бұрын
​@@gamithawanasinghe4096ashna karyak ne 😂😂
@aurora0534
@aurora0534 Жыл бұрын
අයියේ ලංකාවෙ පිරිමින්ගේ තිරිසන් ගති පෙන්වන වීඩියෝ එකක් කරන්න.
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
🤣🤣🤣
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
😂 ලංකාවෙ ඉතිහාසයේ කැරලි කාලෙ ඇරෙන්න සමාජීය වශයෙන් ඔහොම පුක බෙදාගන්න බැරුව මිනී මරපු සමාජ යක් තිබුණෙ නෑ 🤣🤣. එහෙම තිබ්බ නං හොඳයි කියල හිතෙනෝ උඹ වගේ මෝල් බේසියොන්ගෙ අමාරුව හොඳ කරන්න🤣🤣🤣.
@bad-325
@bad-325 Жыл бұрын
ඇයි ලංකාවේ වේසියෝ ගැනත් වීඩියෝ එකක් ඕනි
@akilashehara8375
@akilashehara8375 Жыл бұрын
Billy the kid ගැන වීඩියෝ එකක් කරන්නකො ❤🎉
@BuddhiArunaPriyadarshaniKottah
@BuddhiArunaPriyadarshaniKottah Жыл бұрын
මෙන්න ඔයාලගෙ පට්ට එංගලන්තෙ
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
වර්තමානයේ ඉන්න පිරිමි කාන්තාවන්ගේ නිතබක් දැක්කත් කාම සිතිවිලි ඇතිකරගෙන ඇයව දූශනය කරන මානසිකත්වයක් හදාගන්බවා 😢
@wishwaproductions
@wishwaproductions Жыл бұрын
Api ehema na.😒
@Rashmika_Pitiyawaththa
@Rashmika_Pitiyawaththa Жыл бұрын
මේ මේ
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
😂
@chenulimalithma9492
@chenulimalithma9492 Жыл бұрын
ekanam aththa, habai lankawe ehema godak adui....Indiawe nam mara awl godak pirimi e wage...man Indiawe gihilla nathi unata...Qatar wala idala thiyenawa...ehe godak inne Indian minissu...egollo ganu kattiya diha balanna hari katha widiyata
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
oyage lassana..Indian kellek wage..😘😘😘😘😘😘😘
@SinnaiyaIndrani-t9n
@SinnaiyaIndrani-t9n Ай бұрын
Harima dukai... Minissu newei thirisan sathunuth newei in eha... A kanthawata Hoda aathmayak lebenna athi ..
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu Жыл бұрын
ගැහැනියකට ඇයි මෙච්චර පීඩා
@SarathPerera-x9e
@SarathPerera-x9e Жыл бұрын
මේ ගැන හදපු ෆිල්ම්. එක්ක් තියෙනව "වීනස් " කියල
@Mahela_s
@Mahela_s Жыл бұрын
පඋ නේද මෙයා 🥺
@hansi29
@hansi29 Жыл бұрын
It's nothing about the fault of a nation or country, Things like this happened in every country,No use of blaming to the past ,Make sure things like this don't happen again in future.
@shinesh92
@shinesh92 Жыл бұрын
අතීතය ඔයාගෙ කෙනෙක්ට ප්‍රශ්නයක් උනා නම් ඔයා ඔහොම කියන් නෑ.
@hansi29
@hansi29 Жыл бұрын
past is always a problem to each and everyone, but regretting it doesn't cause any good. That's what I meant,I personally don't hate any notion doesn't matter if they are black or white or fair, But I hate people who do horrible things, just the person not to a nation or a country. @@shinesh92
@nadeerakumari4044
@nadeerakumari4044 11 ай бұрын
පව් ඒ අහිංසකී.😢
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 22 күн бұрын
මම එහෙමනම් බිස්නස් එක කරන් යනවා, agreement එකේ විදියට පඩි දෙනවා, වහල් බවින් නිදහස් කරලා, ජොබ කරගන යනවා, පස්න තියනවද...
@SaduniLk-ff9rc
@SaduniLk-ff9rc Жыл бұрын
පව් එයා නම්🥺❤️
@IrushiniKumari
@IrushiniKumari Ай бұрын
අම්මෝ ඒක ගොඩක් දුක හිතෙන කතාවක්, අද මානව හිමිකම් ගැන කතා කරන සුදු ජාතීන් මහ තිරිසන්නුන්ටත් වඩා අන්ත ජාතියක්
@tishanmenuka1841
@tishanmenuka1841 Жыл бұрын
මාරම දුකක් දැනුනෙ🥺💔
@ChandimalPradeepa
@ChandimalPradeepa Ай бұрын
ඇත්තටම පවු.මුන් තිරිසන්නු.අමු තිරිසන්නු
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
කාලකණ්නි සුද්දො කළු හමට එදා ඉඳන් කලේ කෙණහිලිකම්
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Ай бұрын
සුපිරි විඩිඔ එකක් ❤❤❤❤
@shalitharukmal8268
@shalitharukmal8268 Жыл бұрын
😁😁අපෙ රටේ නැති පුකත් පුම්බගන්න ඉන්න කෙල්ලන්ට මෙවා හොඳ පඩම් 😁😁 😁 එච්චරයි 😁
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
😂😂😂😂❤️
@rimzaa
@rimzaa Жыл бұрын
meka hoda padamak kyl sadaranikaranaya krnn hadapu ubei ekt hina wela ekagathawe pala krpu ubenui ahanne sirawt eketh waradda kellage paththat dann hadanne ai bn? kellek kohoma htyth kollekt aithiyak tyed ohoma.krnna ?
@shalitharukmal8268
@shalitharukmal8268 Жыл бұрын
@@rimzaa man kiwwe sobavika lebila a kanthawa ahema thukak vidinna una ubala nathi pukawal pumbanna gihin mona ledak daaganiytha kiyalay kiyanna awe nathu ube nobel thegi ganna tok ahanna newey demme eka man 😅😅😅
@rimzaa
@rimzaa Жыл бұрын
@@shalitharukmal8268 gym ekt ghn aga hdaganneka gnath ethkot ohomd kynne
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
​@@rimzaa mee gon eladena ammapa 😂. Yakoo swabawadarmaya loke mawala thiyenne ganunnta akarshanaya wena widiyata. Anika ehema wishesha aakarshanayak oone naththam mokatada puka loku kara ganne 😂😂😂. Moda eladena 🤣🤣.
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu Жыл бұрын
අනේ පව් දෙයියනේ 😢
@rashiniwenushika2502
@rashiniwenushika2502 Жыл бұрын
අනේ දෙයියනේ....😢
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
Kim kardashian ගෙ කලින් ආත්මෙද දන්නෑ😂 මොකද එයා සුද්දෙක් උනාට ඇග brown කරන් black American look එක ගන්න මාර try එකක් දෙන්නෙ. බැන්දෙද් african කාරයෙක්. පස්සත් හැමවෙලේම ලොකු කරගන්නවා 😅
@sske60
@sske60 11 ай бұрын
😂
@vidu881
@vidu881 Жыл бұрын
කර්මය තට්ටම ලෙසද පැමිණිය හැක
@vihangiashinshana1884
@vihangiashinshana1884 Жыл бұрын
😂😂
@user-lazuu
@user-lazuu 10 ай бұрын
😂
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්
@AddarageLinsin
@AddarageLinsin 5 ай бұрын
Maha thirisannu 😢😢😢😢. Ithihaseyanam thiththai.
@NithyakalaRaj
@NithyakalaRaj 11 ай бұрын
මේ වගේ අමානුෂික දෙයක් හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා
@basild3234
@basild3234 11 күн бұрын
Very sad, Do not do like that for any women. very aversion.
@punchihan7210
@punchihan7210 Жыл бұрын
අරුම පුදුම ලෝකයක් තුළ පවතින කම්කරු පන්තියේ ඇයට හිමි විය ඇති අමානුෂික ක්‍රියාවක් තවත් අයට නොවේ නම් හොඳයි දැන් 😢
@samithaoshada5888
@samithaoshada5888 11 ай бұрын
දැන් ඉන්න අය නැති පස්සකුත් බලෙන් පෙන්නගන්න හදනවනෙ 😅
@sujithilamperuma6194
@sujithilamperuma6194 Жыл бұрын
Black venus film ඵක බලන්න...
@dilshanthathsara1167
@dilshanthathsara1167 Жыл бұрын
සදනිලාට අපි හොද වැඩි
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අඩෝ😂😂
@aishnilmani1734
@aishnilmani1734 Жыл бұрын
😂😂😂😂😂😂🥲
@rameshshanuka1074
@rameshshanuka1074 11 ай бұрын
😂😂😂
@RND-g1q
@RND-g1q 4 ай бұрын
😂😂
@Queenrisana-t4q
@Queenrisana-t4q Ай бұрын
😂😂😂😂
@VihangaSathsara-g8c
@VihangaSathsara-g8c Ай бұрын
අපෙ ඉස්කොලෙත් ඉන්නවා චම්පා කියලා මැඩම් කෙනෙක් එ පුකත් මේ වගේමයි වෙනසක් නම් නැ 😂😂😂 බොරු නම් මාතලේට ඇවිල්ලා රත්තොටට ඇවිල්ලා මා රත් දන්කන්ද මහා විද්‍යාලයට එන්න😂😂😂
@DutyCinnamon
@DutyCinnamon 28 күн бұрын
අඩෝ උබ මාතලේ රත්තොට ද .😂 මම ටවුමේ බන්. මාත් එන්නංකො පුක ලොකු මැඩම් බලන්න 😂
@lrjsongster4176
@lrjsongster4176 Жыл бұрын
ane mn e kale hitiyanam oya kellava ussagena ghin badala hangagena thiya gannava mn nam parissam karala oya kella ochchara lassana nam araren balagannava mn nam
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
පව් සල්ලි වලට මිනිස්සු අම්මා තාත්තාවත් විකුණනවා 😢
@SudarshiGallemanakkrama
@SudarshiGallemanakkrama 21 күн бұрын
Tawamath kalu hamak tiyena api loke kohe giyath kon wenwa athdakimen kiyanne
@sheron.perera7198
@sheron.perera7198 Жыл бұрын
අනේ pau 😭😭
@KrishanthiLakmali-d4l
@KrishanthiLakmali-d4l Ай бұрын
අනේ පව් 😢
@PrasadikaRajapaksha-yp7qw
@PrasadikaRajapaksha-yp7qw Ай бұрын
Nodakin minissu kiyanne thirisannuntath wada pahath jathiyak pau Ara genu manussaya
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
මේ රටවල් වල ඉතිහාසය "පිලිකුල්"ඒ කාන්තාව අසරණෞනු තරම් ඉස්සර සුද්දෝ හොද නැ
@mysnehababa3114
@mysnehababa3114 Жыл бұрын
Ithihasaya godak sundarayi,godak diyunuyi. Ithihasaya amanushika netha. Amanushika minisunya.
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 Жыл бұрын
පව් අනේ 😢😢😢😢
@apshariaadithya9867
@apshariaadithya9867 Жыл бұрын
අනේ මාරම දුකක්
@NimalBandara-id8fo
@NimalBandara-id8fo Ай бұрын
අනෙ අම්මේ මගෙ රට, සදා වසනා වන් හැබැයි දේශපාලුවන්ගෙන් තොරව.
@BineeshaMandara
@BineeshaMandara Ай бұрын
තව විඩියෝස් දාන්න 🙂🩷
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
සුද්දාගෙන් ජාත@න සෙට් එකක් ඉන්නවනේ සුද්දා හිටියා නම් හොදයි කියන .
@ChandimalPradeepa
@ChandimalPradeepa Ай бұрын
පෘතුගීසි ලන්දේසි.ජාතිකයන් ඒ තරම් නරක අය නෙමෙයි.ඉන්ංග්‍රීසි කාරයා කොහෙත්ම හරි යන් නෑ.
@CLOWN4KILLER666
@CLOWN4KILLER666 Ай бұрын
ලංකාව හරිම හොදයි 😂🤌
@Queenrisana-t4q
@Queenrisana-t4q Ай бұрын
Nikesha kiyana paul kadana huththitth okmi wenn one
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
අපේ රටෙත් එහෙමම තමයි..ලොකු බැක්සයිඩ් එකක් තියන කාන්තාවකට තියන ඉල්ලුමට හේතුවම මේක තමයි..අවාසනාවකට අපේ අක්කිලට මේක නොතේරෙන්නෙත් සේරට නොතේරෙන විදිහටම්‍යිනෙ ..😂😂
@englishteacher651
@englishteacher651 9 ай бұрын
Oya hari
@CLOWN4KILLER666
@CLOWN4KILLER666 Ай бұрын
අනේ නිකන් පලං බන් අක්කලාට කැමති හැම එකාම පුක බලන් නෙමේ අක්කලා මල්ලිලාගෙ අදහස් හොදට තේරුම් අරන් ලස්සනට ජීවත් වෙනව
@maneehemal6400
@maneehemal6400 11 ай бұрын
Pau sera😢😢
@na-ra8701
@na-ra8701 Жыл бұрын
😢😢 shit shame on them. One who involved in this tragedy and insulted her should burn in lowest depth of hell. MFs 🤮🤮
@NimisaraLakshan-c7c
@NimisaraLakshan-c7c Ай бұрын
හැම දෙයක්ම . සදකලික නැ. 😢😢😢.
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 Ай бұрын
Sudo kiyanna balo 😢
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН