රුමේනියා ඇතුලු රටවල් හතක තෝරගන්න රැකියා රැසක් | කාන්තා පිරිමි, සුපිරි වැටුප්, මාසෙන් යන්න | Sinhala

  Рет қаралды 25,530

The Bullet

The Bullet

Күн бұрын

රුමේනියා ඇතුලු රටවල් හතක තෝරගන්න රැකියා රැසක් | කාන්තා පිරිමි, සුපිරි වැටුප්, මාසෙන් යන්න
#TheBullet #Romeniajob #slbfe #lisbonenterprises #saipressjob #japanjob #japanjobs #Canadajobvisa #lithuveniajobs #Romeniajobvisa #saudijobs #katar #romania #oman #baharen #hotel #germanjob #ukjob #australianjob #bankloan #slbfe #japanjobs
• රුමේනියා ඇතුලු රටවල් හ...
Ibrahim Group of Companies
No.116. York Street, Colombo-01, Colombo, Sri Lanka
0117 324 324
cv.ibrahimgroup@gmail.com
Fb - / ibrahiment
Web - ibrahimgroup.lk/
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 126
@ashokagunashekaran8574
@ashokagunashekaran8574 4 ай бұрын
මමත් මේ කියපු කතාවට දෙයක් එකතු කරන්න කැමතියි ....හොදට හිතල බලලා එන්න මොකද මෙයාල කියනවා භාෂාව ප්‍රශ්නයක් නෑ කියල ,මෙහෙම ඇවිල්ල කතා කරගන්න බැරිව අසරණ වෙන අයට කවුද එතකොට කතා කරන්නෙ ...අනිවාර්යයෙන් එනවා නම් ඉංග්‍රීසි ටිකක් හරි කතා කරන්න පුළුවන් අය එවන්න එහෙම නැතිව ඔයාල කියන සුරංගනා කතා මෙහෙ නෑ මම කියන්නෙ අත්දැකීමක් තියෙන නිසා .අසරණ කරන්න එපා ලංකාවේ ඉන්න මිනිසුන් කතාව අවශ්‍ය නෑ කියල කතාව තමයි අනිවාර්යයෙන් අවශ්‍ය වෙන්නෙ......එහෙම නැති නම් යන්නෙ කෙහේද මල්ලෙ පොල් කියල තමයි කියන්න වෙන්නෙ ..රැකියා අවස්ථාව ලබා දෙනවා නම් අනිවාර්යයෙන් කතා කරන්න පුළුවන් අය විතරක් ඔබ ඔය කියල තියෙන පුරප්පාඩු සඳහා යොදවන්න.විදේශ සේවා එකේ සල්ලි ටික ගෙවල ඇඟ බේරා ගෙන මිනිසුන් අතරමං කරන්න එපා .පවට පිනට අනුව ජීවත් වෙන්න එච්චරයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට, අනේ ඔව් අපේ ලංකාවේ අයට අවංක ආයතන සොයන්න ගිහින් අමාරුවේ වැටිච්ච අය ගොඩක් ඉන්නවා.❤❤❤ජයවේවාcyprus
@janithbimsara4288
@janithbimsara4288 4 ай бұрын
The bullet ඔයා තැන තැන ගිහින් කරන විඩියෝ බොහොමයක් එවා වැඩ කරන්නේ නැ බොරැ ආයතන තවත් මිනිස්සු අමාරැවෙ දාන්න එපා මොකද කර්ම පස්සෙන් එනවා එක මතක තියාගෙන වැඩ කරන්න 😢
@welimadadhammarathana359
@welimadadhammarathana359 4 ай бұрын
අනිවාර්යයෙන්ම මම මෙතනට ගියා මේ කියන සුන්දර කතා එතන ගියාම නෑ සල්ලි ඕනි කියනවා
@isurumadushan7955
@isurumadushan7955 3 ай бұрын
Okkoma boru.minissu mula kerqenewa
@user-yw3qi9yo3o
@user-yw3qi9yo3o 3 ай бұрын
වැඩසටහන බලලා ඇප්ලයිකරා සුපර් මාකට් into ගියා ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තිබුණා යන්න පුළුවන් වෙයි කියලා එතනින් එළියට එනකොටම බලාපොරොත්තුව නැතුව ගියා මොනා උනත් නැවත වරක් උත්සාහ කරනවා කොහොම හරි චාන්ස් එකක් ලැබෙයි වෙන ඒජන්සයකට කතා කරන්න හිත දෙන්නෑ මේකටම ට්‍රයි කරනවා ලොකු විශ්වාසයක් තියෙනවා කොයිවෙලේ හරි හරියයි මොනා උනත් සම්මුඛ පරීක්ෂණය පාස්වුණු සියලු දෙනාටම හදවතින්ම සුබම සුභ ගමන්
@TommyDinu
@TommyDinu 2 ай бұрын
Mata kiyanawada brother koheda me ajancya contct no ekk thiyanawada..
@sepalikaperera8924
@sepalikaperera8924 3 ай бұрын
අනේ බුලට් මහත්තයෝ ඔය නම්බර් දැම්මට ඒවා ආන්සර් කරන්නේ නෑ මට කියන්ඩ ඔහොම වීඩියෝ කරන්නේ ඇයි කියලා මනුස්සයින්ට ඔය තරම් විශ්වාසය ඇති කරලා ඔයා හොයලා බලන්ඩ ඔය මිනිස්සු කියන්නේ ඇත්තද නැත්තද කියලා ඔයාම ඔය මිනිස්සුන්ට වෙන නම්බර් එකකින් කතා කරලා බලන්න ආන්සර් කරනවද කියලා නැත්නම් ඔබතුමාගේ ආත්ම ගරුත්වය නැති වෙනවා ඔය වැඩෙන්
@ShamiMadhumadde
@ShamiMadhumadde 3 ай бұрын
aniva
@user-yw3qi9yo3o
@user-yw3qi9yo3o 4 ай бұрын
මම බලාපොරොත්තු වෙනවා මේ පාර මට චාන්ස් එකක් ලැබෙයි කියලා මේ වෙනකොටත් මම cv whatsapp කරලා ඊමේල් කරලා කතා කරලා දීල තියෙන්නෙ ලොකු විශ්වාසයක් තියෙනවා කතා කරයි කියලා සියලු දෙනාට පිහිටයි
@TommyDinu
@TommyDinu 2 ай бұрын
Mata kiyanawada koheda me ajansy thiyenne..puluwannm reply k
@user-yw3qi9yo3o
@user-yw3qi9yo3o 2 ай бұрын
Colombo 1 maps googal karnna
@DILANDANANJAYADAHANAYAKA-ln1vp
@DILANDANANJAYADAHANAYAKA-ln1vp 4 ай бұрын
❤❤❤ mama Saudi awe Ibrahim eken
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
හොදයි ඒයාලගෙ සේවාව
@user-iq7dy7ty6w
@user-iq7dy7ty6w 4 ай бұрын
Hi @thebullet bro denata godak kattiya lankave nursing assistant course eka thamai karanne, ithin eaka karanneth rata yanda ne.. Godak embassy thiyenawa Australia wage Europe country yawanna kiwwata karanne visa proses eka vitharai, nethuwa work permits aran deela wede karana eka newei, eanisa puluvannam ea sambandawa denuwath karanna, Europe country karana kattiyagen eaka ahanna mokada oyage channel eka Ora Australia kiyala innawane wedakma na, eyala karanne visa proses but kathakaranne hariyata hema dema karanawa wage, eaki bro,
@user-xk9yn9mb1e
@user-xk9yn9mb1e 4 ай бұрын
Dubai driving job walata yanna kiyak gannawada arabi hindi tamil kata karanna puluwani qater wala driving liecine. Aka nathiuna
@manjualba2181
@manjualba2181 4 ай бұрын
මේක බොරුවක් අහුවෙන්න එපා.එහෙම vacacies නෑ.මේවා promotion
@UpaliWijesundara-qo7bw
@UpaliWijesundara-qo7bw 4 ай бұрын
Generator Technician 15 years experience in middlest. So have any opportunity.
@user-ny5lp5hz5w
@user-ny5lp5hz5w 23 күн бұрын
Hello sir /ma'am caregiver job opportunities thiyanawada experience thiyanawa , maleshiya and Sri Lanka
@chularathnaherath9056
@chularathnaherath9056 3 ай бұрын
Gihin karadarayak unoth the bulat wagakeema baragannawa kiyalath porondu wenawada prasnayak unoth nadudapiyau bulat maddyawediyata salliwalata oya karanney ai moona hangagena inney potoakakgahaganna moona pennapan the bulato
@king-re5kv
@king-re5kv 4 ай бұрын
අහුවෙන්න එපා මුන්ට ඔහොම එවන්න බැහැ සුරංගනා කතා youtube කාරයෙක්ව ගෙන්නලා කීයක් හරි ඌට දීල උන්ගේ ඒජන්සිය ප්‍රමෝට් කරනවා මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් කවුරුත් නෑ වග කියන්නේ
@JanithaDamayanthi
@JanithaDamayanthi 2 ай бұрын
Good 4:00 4:03
@KumariRanasinghe-yh6mb
@KumariRanasinghe-yh6mb 3 ай бұрын
Mehema rata yawanawa kiyala boru kiyala minissunge salli kadaganna unta nam henama gahanna ona.mun sellam karanne minissunge jeewitha ekka neda
@hemanthijayathilaka8822
@hemanthijayathilaka8822 4 ай бұрын
මට අවුරුදු 61 යි.... විශ්‍රාමික ගුරුවරියක්.... රැකියාවක් බලාපොරොත්තු වෙනවා
@kavindaisuru5140
@kavindaisuru5140 4 ай бұрын
දැන් සැදැසමය ගත.කරලා වලට තමා යන්න වෙන්නේ 😂
@ideawithrosa3303
@ideawithrosa3303 4 ай бұрын
ලිස්බන් එන්ටර්ප්‍රයිසස් බලන්ගොඩ ආයතනයට රුමේනියා යන්න බාරදීල මාසගානක් බලන් ඉන්න අයවෙනුවෙන් ඒ ආයතනය සමග නැවත වැඩසටහනක් කරන්න.... ඔක්කොම the bulet බලල ගිය අය තමයි ඔක්කොමල ඉන්නෙ...
@nadeekathilakarathna1025
@nadeekathilakarathna1025 4 ай бұрын
උබලා කෙලව ගෙන බං
@ideawithrosa3303
@ideawithrosa3303 4 ай бұрын
@@nadeekathilakarathna1025 ඇයි මචන් ඒම කියන්නේ
@Saranga951
@Saranga951 3 ай бұрын
Ai kiyapanko kelawagena kiyanne ​@@nadeekathilakarathna1025
@nilanisudarshani9813
@nilanisudarshani9813 4 ай бұрын
Mata 44 yanna puluwanda
@thilininisansala2692
@thilininisansala2692 3 ай бұрын
30 වෙනිදා තිබුන lulu hyper market interview එකට මං ගියා. Clients ල ඇවිත් අපිව ඉන්ටවිව් කරා.ළමයි 400ක් වගේ හිටියා.මම ඉන්ටවිව් පාස්.හැබැයි මෙයාලා දැන් මෙඩිකල් එකට 28,000ක් ඕන කියනවා. කලින් 25,000ක් කිව්වෙ.ඒකත් කමක් නෑ කියමු මෙයාලා අපිව යවන රටවත් කියන්නෙ නෑ.මෙඩිකල් කරන්නෙ අපිට රටවත් නොකිය.එයාලා කියනවා මෙඩිකල් පාස් නම් විතරක් රට කියනවලු.අපිට රට request කරන්නත් බෑ.හරි අසාධාරණ විදියට මිනිස්සු රට යවන්නෙ නිකන් බල්ලො පූසෝ වගේ.අපේ රටේ තියෙන තත්වෙ දැන දැනත් මේ වගේ මිනිස්සු තමන්ගෙ රටේ මිනිස්සුන්ටම ඇයි මෙහෙම දේවල් කරන්නෙ ?????????වගකියන ආයතනයක්ලු හැබැයි කරන්නෙ මිනිස්සු අමාරුවේ දාන එක
@thilininisansala2692
@thilininisansala2692 3 ай бұрын
@thebullet මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.මොකද මං මේ මගෙ experience එක share කරන්නෙ
@user-je2ec8pr9j
@user-je2ec8pr9j 4 ай бұрын
Ane mata 46 matath yanna one
@user-mh7mf1cx6b
@user-mh7mf1cx6b 4 ай бұрын
❤❤❤❤
@WathsalaMadumali-bp7ij
@WathsalaMadumali-bp7ij 3 ай бұрын
Me ayathanayata mama giya giye Saudi how's keeping job eka balanna giyama kiuwa palapurudda thiyenne Oni kiyala English hodatama thiyenne Oni kiuwa eunata methuma me vidiyo eke kiyanawa bashawak Oni na palapuruddak Oni na kiyala ane manda mona unath minisunta Boru kiyanna EPA minisu rasthiyaduwenawa
@tharshanakumarikumari8772
@tharshanakumarikumari8772 Ай бұрын
Kohomad vistara danna ganne
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
මේ ආයතනේ ගොඩක් ව්ස්වාස වන්ත ආයතනයක් නේද මමත් රට යන්න හිතන් ඉන්නෙ රොමේනියාව වගේ තමා සමහරක් අයගෙ පැම්නිලි තියනවා ඔය වගේ නොයෙක් ඒජෙන්සි වලින් රට යවලා එයාලට ඒ කීවුව රැකියාවට නෙවෙයි දාලා තියෙන්නෙ
@thebulletsrilanka
@thebulletsrilanka 4 ай бұрын
විශ්වාසෙන් යන්න. ගැටලුවක් තිබ්බොත් කියන්න
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
@@thebulletsrilanka 👍
@priyankalokuliyanage9310
@priyankalokuliyanage9310 4 ай бұрын
​@@thebulletsrilankaphone numbare nadda
@welimadadhammarathana359
@welimadadhammarathana359 4 ай бұрын
ගිහින් බලන්න මෙතනට ඔය කියන තරම් සුන්දර නෑ brother තනිකරම බොරුවක්
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
@@welimadadhammarathana359 ඔයා මේකෙන් ගියාද ??
@somawgk4778
@somawgk4778 4 ай бұрын
මේක මේ පරණ එකක් හැම තැනම හැමදාම අපේ අය රවටනව මෙයා මේ පුටුවේ ඉඳගෙන ලස්සනට කියනව මෙයාලට හොඳට සල්ලි ලැබෙන කතා විතරය් එන්න මට ඕන කෙනෙක් මම අැත්ත කියන්නේ කෝ මේ නිවේදකයගේ මූන😢😢😢 මේවා දැං අපේ 🐃🐃🐃🐂🐂🐂🐂🙌ටික ඕ මමත් යන්න අාස එකා ඕන එකා පිඳුරු ගහෙත් එල්ලෙනව 😮😮😮
@user-hu3dw5mn4x
@user-hu3dw5mn4x 4 ай бұрын
පිරිමි අයට වයස කීයෙන් ද බලන්නේ
@hdhejeshhshshe3711
@hdhejeshhshshe3711 2 ай бұрын
Mata 58 kuwat yann one pluwnd kalin itya kuwat oman dan lankaw yann one kuwat pluwand
@user-rp2lc9kp3k
@user-rp2lc9kp3k 2 ай бұрын
Pirimi kenakta kohomada job ekak set kara ganne
@TommyDinu
@TommyDinu 2 ай бұрын
Kuwait wala supamarct vlata vacancy thiyanawada piriminta
@nirmaleeshaymen6602
@nirmaleeshaymen6602 4 ай бұрын
43 වයස yanna බැරිද fish compeny ekakata
@KanthiKumuduni-en4nx
@KanthiKumuduni-en4nx 4 ай бұрын
Ape hasbandta අවුරුදු 47yi waduwadata yanna පුළුවන් da
@lalindaheshan3460
@lalindaheshan3460 4 ай бұрын
Wena rataka inna ayata barida trai karanna??
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 3 ай бұрын
අපි oman wala enna mahenam job na a nisa පරිස්සමෙන්
@nodutudasun4008
@nodutudasun4008 4 ай бұрын
Mekath ara erawage boruwakda
@manjualba2181
@manjualba2181 4 ай бұрын
බොරුවක් මචං
@udeshanwimalasiri2049
@udeshanwimalasiri2049 24 күн бұрын
ඉදිකිරිමි හෙල්ල වැඩනැද්ද
@mgstunes6856
@mgstunes6856 4 ай бұрын
මාසෙන් Work Permit අරන් Visa ගහගන්නත් පුලුවන්ද.. ඒකනම් Wooow 😂 බොරුවක් උනත් ඔයිට වඩා තාර්කිකව කියන්න ඕනි 😒
@bestsong9326
@bestsong9326 4 ай бұрын
Mama air Force idan rata yanna aurudu 15n ain una boru karayekuta ahu una puluwan kenek innawa nam udaw karanna
@aselawijekoon2844
@aselawijekoon2844 4 ай бұрын
මොනවද බලාපොරොත්තු වෙන්නෙ
@ShamiMadhumadde
@ShamiMadhumadde 3 ай бұрын
Issellama wada karana number ekak thiyaganda kiyanda aiyo 😂😂😂😂 crazy
@nirosaniro8263
@nirosaniro8263 4 ай бұрын
Mage husbandta yanna puluwanda
@NilushikaSadumini-ik4ys
@NilushikaSadumini-ik4ys 4 ай бұрын
Sambanda karanne කොහොමද
@danuchan4599
@danuchan4599 4 ай бұрын
මොකක්ද මේ ඒජන්සි එක..
@ChandChandra-hg1tw
@ChandChandra-hg1tw Ай бұрын
Mee office wka thiyennw koheda
@user-bl8zt5gp4z
@user-bl8zt5gp4z 3 ай бұрын
මාස 5න් කොහොමද බන් රැමේනියා යවන්නෙ ?එතනම බොරැවනෙ
@RishanSooriyaarachchi
@RishanSooriyaarachchi 4 ай бұрын
Ayye mun ibrahim kiyala kiuwata man den call ekak gaththa answer karapu eka tamil uu kiyanawa me nene oyalata vacancy ne monahari ona nam agency ekata enna katha karannalu munge manusskamakwath nene
@manjualba2181
@manjualba2181 4 ай бұрын
Eka aththa me kiyna dewal wenne na.cv upload kalata mun reply karanne na.
@user-oi6mr5sc1h
@user-oi6mr5sc1h 4 ай бұрын
Mama qatar inne qatar enawanam hodata hoyala enna
@user-wb5ed3dx9d
@user-wb5ed3dx9d 2 ай бұрын
Munam mahama boru karanne minissu andanawa owa pasen anawa mataka tiyaganin
@user-nf8up4rx4u
@user-nf8up4rx4u 3 ай бұрын
Oyala kiyana karana godak boru. api oyala laga register wela soudhi yanna interviwe pawa awith selecteduna. awasanaye oyala kiuwe family visa denne naha kiyala kiuwa,nursing yanna try karala api oyalagen iwath una, a nisa me vidiyata rawattana eka karanna epa,,
@Sampath-n1v
@Sampath-n1v 21 күн бұрын
බුලට නොම්බරේ වැඩ නැ
@dulikapriyadarshani1354
@dulikapriyadarshani1354 3 ай бұрын
Aiye meyala masathunen yawanawa kiwwata yawanne na
@NalaniAnoma-im3my
@NalaniAnoma-im3my 4 ай бұрын
ඉදිකිරීම් හෝ රියදුරන්ට අවස්ථා තිබෙනවාද
@translanka218
@translanka218 3 ай бұрын
Hoda ayatanayak baya නැතිව rata yanna
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 3 ай бұрын
Ammooo..kiyana.tharam...surangana..kathaa..😅😅😅
@user-vp7pc5ij7p
@user-vp7pc5ij7p 2 ай бұрын
51 wayasa ratakata yanna puluwanda
@PawaraSujeth
@PawaraSujeth 4 ай бұрын
Mata 30i Sar Ami aken ain wela inne
@indikapushpakumara6281
@indikapushpakumara6281 2 ай бұрын
අපෝ මේ ඒජන්සිය
@නෙතු-නෙතු
@නෙතු-නෙතු 4 ай бұрын
Rumeniya yanna one😊
@user-fi7ml9kx5x
@user-fi7ml9kx5x Ай бұрын
ඕමාන් නැද්ද
@chandanaamarasiri8873
@chandanaamarasiri8873 4 ай бұрын
I need job
@ChathurangaKumara-rb5db
@ChathurangaKumara-rb5db 4 ай бұрын
Yanna udau karanna plz
@mohamedmajaz1955
@mohamedmajaz1955 4 ай бұрын
Storekeeper vacancy thiyanawada
@Joanne_12354
@Joanne_12354 4 ай бұрын
Security eka wage boruwakda
@PawaraSujeth
@PawaraSujeth 4 ай бұрын
Matath yanna ona
@nodutudasun4008
@nodutudasun4008 4 ай бұрын
Singapore wageda
@PawaraSujeth
@PawaraSujeth 4 ай бұрын
Kohomada sambandawenne
@shiromipushpakumari4623
@shiromipushpakumari4623 4 ай бұрын
Housekeeper job nadda ❤
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 2 ай бұрын
60 plus අයට civil engineering vacancy තිබෙ ද Fluent in English
@gayangamage7844
@gayangamage7844 3 ай бұрын
Rumainiya yanna monada sudusu kam
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 2 ай бұрын
Meds peradiganm.wedak na😂😂
@DumindaRoshan-dd9jy
@DumindaRoshan-dd9jy 4 ай бұрын
Boss matath job oni
@NalinNalin-dj1ss
@NalinNalin-dj1ss 4 ай бұрын
Ane waryannma mama aenwa
@DilakshiKavindi-vs7jq
@DilakshiKavindi-vs7jq 4 ай бұрын
Kohomada contact krgnne
@anneanne1860
@anneanne1860 4 ай бұрын
Aiyo aurudU 61 guru weriya weshrameka watupak labenawe 😂😂
@user-vc6rq5cr3i
@user-vc6rq5cr3i Ай бұрын
Saudi.walata
@user-je2ec8pr9j
@user-je2ec8pr9j 4 ай бұрын
Kohomada sambanda wenne
@SamanthiNadeeka-wb8cs
@SamanthiNadeeka-wb8cs 4 ай бұрын
Driver job nadda
@tharshanakumarikumari8772
@tharshanakumarikumari8772 Ай бұрын
Mokadd ayatanaya
@TommyDinu
@TommyDinu 2 ай бұрын
Cntact no ekk nedda
@milanthiperera
@milanthiperera 4 ай бұрын
Meyalage po no denna kuru hare
@ChandChandra-hg1tw
@ChandChandra-hg1tw Ай бұрын
Number eka ndd thiyenvnm dnnako
@JanithaDamayanthi
@JanithaDamayanthi 2 ай бұрын
Today 2024 6 20 6:01
@user-oj2gh2jz3g
@user-oj2gh2jz3g 4 ай бұрын
Num ekak nedda.kohomada contact karanne
@pahaniyababy
@pahaniyababy 4 ай бұрын
Meke thanikara boru karana wadasatahanak.mewata ahu wenna epa.
@user-wg8rn6xf3u
@user-wg8rn6xf3u Ай бұрын
අනේ නම්බරේ දන්න කො
@DammiPriyangika-yx9et
@DammiPriyangika-yx9et 3 ай бұрын
Boru video dala asarana minissu rawattanna epa.mama ada gihin awe romania vacancy vitharai thiyenne.salli walata boru video danna EPA..😢
@Sampath-n1v
@Sampath-n1v 21 күн бұрын
කියන තරම් සුන්දර නැ
@SLLIONROX1
@SLLIONROX1 4 ай бұрын
කොහොමද සම්බන්ධ වෙන්නේ
@FathimaShuhainahiba
@FathimaShuhainahiba 2 ай бұрын
The bullet fake news thanda epa salliy arang😂
@indrajithdewendra6618
@indrajithdewendra6618 4 ай бұрын
Pone nambar akak nadda...plz
@user-ts1wm3nc5j
@user-ts1wm3nc5j 2 ай бұрын
බොරුව ගොඩාක්
@seetharanjani7745
@seetharanjani7745 4 ай бұрын
පට්ටම boru.
@manjualba2181
@manjualba2181 4 ай бұрын
සිරා කතාව
@Exoticcars555
@Exoticcars555 3 ай бұрын
Reason ekat kiyanna. Apitath danaganna
@user-qr7jr3cd2o
@user-qr7jr3cd2o 3 ай бұрын
😆😆😆😆😆😆
@saadcell3492
@saadcell3492 3 ай бұрын
Aye.boru.kiyanni.19.ratA.yawanni.nh
@ChandanaBandara-qv7uh
@ChandanaBandara-qv7uh 4 ай бұрын
Kohomda oyalta sambanda wenne. Plz contact number plz
@PiyumiNisansala-bd9ho
@PiyumiNisansala-bd9ho 2 ай бұрын
Mata 48 yanna puluwanda
@ChathurangaKumara-rb5db
@ChathurangaKumara-rb5db 4 ай бұрын
Kohomada sambanda wenne
@ChathurangaKumara-rb5db
@ChathurangaKumara-rb5db 4 ай бұрын
Yanna udau karanna plz sir
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 10 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН