2025 ධනු ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

  Рет қаралды 81,781

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 137
@sathirawisidagama2387
@sathirawisidagama2387 18 күн бұрын
2025 වසර මා ඇතුලු සියලු ධනු ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටුවේවා❤.මගේ රැකියා සිහිනය සැබෑවක් වේවා❤
@SuGayan2121
@SuGayan2121 18 күн бұрын
අනේ මගෙත්😘😘😘😘😘😘ඔබලගෙත්🧿🧿
@LankaAISongsHub
@LankaAISongsHub 14 күн бұрын
ඔබේ පැතුම් ඉටුවේවා..❤
@nimeshaharshani1349
@nimeshaharshani1349 5 күн бұрын
Ane mamsth පහුගිය කාලයේ මාර විවියට වික් වින්දා
@rooricreations5497
@rooricreations5497 16 күн бұрын
ගොඩක් අය දාලා තිබුනා ගොඩක් දුක් කරදර වින්දා කියලා ධනු ලග්න අය, මාත් එහෙමයි, හැබැයි මට හසලක සීලවිමල හිමියන්ගේ බණ ඇහෙන්න ගත්තා දැන් මාස කීපයක් ඉදලා හැමදාම මං දැං බණ අහනවා උන් වහන්සේගේ භාවනා කරනවා මං, මට දැං කොච්චර ප්‍රශ්න ආවත් මගේ හිත හරිම ශක්තිමත් මං දැං ඒ නිසා සතුටින් ඉන්නේ, මං මේ දේ කිව්වේ ඔයාලටත් ප්‍රශ්න වැඩියි නම් ධර්මයට යොමු වෙන්න, ප්‍රශ්න නිකන්ම අතුරුදහන් වෙනවා, ප්‍රශ්න නැතත් ධර්මයට යොමු වෙන්න අපිව ධර්මය විසින්ම රකිනවා.
@wasanthikumaru538
@wasanthikumaru538 16 күн бұрын
මේ අවුරුදේ සිට ඉදිරියට මා ඇතුලු සියලුම දනු ලග්න හිමියට සුබ වේවා
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 19 күн бұрын
කියපු දෙවල් හරියටම හරි ..ස්තුතියි ...කියපු දෙවල් වලට සිත නිව්නා ටිකක්
@nasileefernando2051
@nasileefernando2051 7 күн бұрын
ධනු ලග්න හිමි මගෙ දුව ඇතුළු සැමට සිතූපැතූ සියලු බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත අවුරැද්දක් වේවා!!!!!
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 күн бұрын
මගේ ගුරැග්‍රහයට මම පිං දෙනවා,ඒ වාගේම හිරැටත්,සදුටත්,ඇතුලු සියළුම ග්‍රහ තරාකාවන්ට මම පිංදෙනවා. මුළු ස්වභාදහම ටම මම ගරැ කරනවා,මගේ පැතුමි ඉටුකර දෙන ආදරනිය විශ්ව මාතාවටම මම පිංදෙනවා,ස්තුතිවන්ත වෙනවා.❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹
@LankaAISongsHub
@LankaAISongsHub 14 күн бұрын
අනේ අහන්නත් සතුටුයි...❤ පසුගිය වසර දෙක තුන නම් ඉතාම අප්‍රසන්න විදිහට කලකිරීමෙන් ගෙවුණා.ජීවිතේ එපා වෙලා හිටියේ.තිබුණු එකම සතුට දුව ඉපදීම විතරමයි. මේ වසර ධනු අපට සුබ නම් එච්චරයි.🎉🎉🎉😊
@dineshapriyadarshani8219
@dineshapriyadarshani8219 12 күн бұрын
අනේ ඔව්
@SumithChanaka-e5b
@SumithChanaka-e5b Күн бұрын
ලග්නය අදාල නැත කටත් හොද වෙන්න ඕනි❤
@navodyafdo4292
@navodyafdo4292 11 күн бұрын
මම ධනු 2024 ත් හිත් පීඩා බහුලව තිබ්බත් මම මගේ ගමන නොනවත්වා ගියා මගේ විබාග මම අත් නොහැර කලා මට හොදම වසර 2024 මම රට යන්න බලාපොරොත්තු වෙන් ඉදිය විබහග සේරෝම පාස් උනා මේ කියන දේවල් ඇත්ත සිතුවිල්ලයි ප්‍රබල වෙන්න ඕනි . 2025 මම 2024ට වඩා සුබ කර ගන්නවා . නිහඩ බව සද්දනැතුව මගේ වැඩේ මම කරගත්තා අරමුන ප්‍රබලනම් ඒ වෙනුවෙන් වැඩ කරනවා නම් අනිවාර්යයෙන් ම සාර්ථකත්වයට යන්න පුලුවන් . 2025 දි මම විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉන්නෙ අව්රුදු 22 යි මට ඒත් මම මගේ ගමන ක්‍රමානුකූලව ගියා සිතුවිලි පිරිසිදුනම් අපිට ගමන යන්න පුලුවන් . මානසික නිදහස මේ වෙද්දි ඉහලයි . ආදරනීයන් අතර පොඩි අතපසුවීමක් තියෙනවා ඒක ඇත්ත නමුත් . අනිවාර්යයෙන් ම අරමුනට යන්න පුලුවන් කැපවීමෙන් හා ලැබී ඇති සියලුම දේට විශ්වට ස්තූතියි වන්ත වෙන්න . 😍❤️
@ovinibookshop5233
@ovinibookshop5233 12 күн бұрын
මගේ සිහින බලාපොරොත්තු ඉෂ්ට වේවා දනු ❤❤❤
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 7 күн бұрын
ඔබ තුමා තමයි ධනු ගැන හරිල පලාපල කිවුවෙ..ස්තූතියි ..🙏🙏🙏
@AchiniNidarsha
@AchiniNidarsha 19 күн бұрын
සහතික ඇත්ත කිව්වේ 2016 සිට මේ දක්වා. බොහොම ස්තුතියි ඔබ‍ට
@ANMAXBRO
@ANMAXBRO 8 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වගේ ම ගොඩක් ස්තූතියි.
@chathunimanthi8907
@chathunimanthi8907 3 күн бұрын
සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.බුදු සරණයි ❤🙏
@shiranlakmal1940
@shiranlakmal1940 15 күн бұрын
ඇත්තටම මේ කියපු අවුරුදු වලනම් ජීවත් උනා නෙවෙයි හෙනම ගැහුවා...
@gaminirathnamalala1103
@gaminirathnamalala1103 2 күн бұрын
අනිවාර්යයෙන්ම සියලුම දෙනාට ජයවෙිිවා
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 18 күн бұрын
ස්තුතියි... ඔබ දෙපළටම ... .. විශ්ව මාතවට ස්තුතියි.....🙏🌷🙏🌷🙏🌷
@NimalChandrasiri-hk3nx
@NimalChandrasiri-hk3nx 19 күн бұрын
ඔබතුමා කියපු දේවල් ඇත්ත මම ගෙදරින් ගියා නෙයේක් කරදර උණා දැන්නම් ටිකක් හොදයි මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤
@madushikasarangi8782
@madushikasarangi8782 9 күн бұрын
මේක ඇත්ත හරියටම 2022 පෙබරවාරි වෙද්දි හිතපු නැති විදියට ඇලර්ජි එකක් ඇවිත් අමාරු උනා.තාමත් ප්‍රතිකාර ගන්න ගමන්.2022ඉදල අසනීප කරදර ආර්ථික ගැටලු වලින් හොදටම පීඩා විදිනවා.මම ප්‍රාර්ථනා කරනවා මම වගේම දුක්වින්ද සියලු දෙනාටම මේ අවුරුද්ද සුභ වේවා නිරෝගී වේවා කියලා❤
@indaramalani7790
@indaramalani7790 13 күн бұрын
ඔබ තුමා කිවුව දේවල් හරියටම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏
@NimalaWathi
@NimalaWathi 3 күн бұрын
ඔබතුමාකියන,ගතිලක්ෂණ නම්,හරියටම හරි,මමදනු,යම්කෙනෙක්මොනවාහෝකරන්නයනවනම්,මම,හිහුවොත්මේඑකෙනා,මේදේකරන්න,යන්නේ,හිතුවේමෙදේකියලා,,ඒදේහරියටම,හරි,මමසමහරවිට,හිතනවා,මටපේනකියන්න,පුලුවන් දකියලාමේදේ,මෙහෙමවෙයි,කියලාහිතුවොත්,සමහර වෙලාවක් වල,ඒදේවලුත්හරියටමහරියනවා
@DammikaWanninayake
@DammikaWanninayake 17 күн бұрын
හරියටම ඔබ කියන දේ ඇත්තම කියනවා ඔබතුමා ආඩම්බරයි
@renukadamayanthi7341
@renukadamayanthi7341 19 күн бұрын
අනේ එහෙම වෙනවනම් කොච්චර හොඳද මම පුදුම දුකක් කලකීරීම පසු තැවීම මානසික ආතතියක් මේ හැම දුකක් වින්ද කාලයක් ගෙවුනෙ තාමත් ගෙවන්නෙ😢😢
@Priyadarshani-d9g
@Priyadarshani-d9g 19 күн бұрын
ඔව් ඔයාට වගෙමයි මගේ අයියාටත්, මේ වෙද්දි අන්ත අසරණ වෙලා ඉන්නේ, මේ අවුරුද්දේ වත් හොඳ වේවා,
@NSStore-d7j
@NSStore-d7j 19 күн бұрын
මටත් එහෙමයි.😢
@anushadd9687
@anushadd9687 18 күн бұрын
ඔය වගෙමයි මටත් මැරෙන්න තරම්ම එපා වෙලා තියෙන්නෙ
@virajindika8966
@virajindika8966 18 күн бұрын
Mth ehimmai jeewithe epa wela inny noune monawada.. Siyalu de nethi una.. Anthimatama tama wetuna..mona papayakda..
@MadushanSuresh-f5b
@MadushanSuresh-f5b 16 күн бұрын
මෙ සහතික ඇත්ත මෙ හැමදෙම මට උනා
@JdJd-y4i
@JdJd-y4i 13 күн бұрын
ඇත්තමයි මට මගේ හැමදෙයක්ම නැති උනා දැන් මම තනිවෙලා දුරු කතරක රත්තරන් දරුවො තුන් දෙනෙක් ඈත් උනා දෙවෙනියෙක් ලන් වෙලා ඉන්නවා ඒකත් දුකම විතරයි
@SenaniLiyange
@SenaniLiyange 18 күн бұрын
බොහෝම ස්තුතියි මහත්තයෝ ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏👍
@jenniepe4084
@jenniepe4084 19 күн бұрын
දැනට ජ්‍යොතිෂය පිලිබඳ විශ්වාසය ඇත්තේ ඔබතුමා ගැන විතරයි මට නම්.ධනු වට කියපු ඒවා ඔක්කොම ඇත්ත මගේ දරුවන් තුන්දෙනාම සහ ස්වාමි පුරුෂයා , අපි පස් දෙනා අදටත් පස් පැත්තක.අසනීපව අසාධ්‍යව,ණය බර නැමැති මානසික පීඩනයකින් තනි උනා.ලබන වසරේදී සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.
@W.HMangalika
@W.HMangalika 19 күн бұрын
අනේ ඔබේ සියළුම දුක් කරදර නිමා වෙවා! මාත් ධනු ලග්න හිමි කාරියක්
@GeethaFernando-m9q
@GeethaFernando-m9q 17 күн бұрын
Math danu Obe karadara niwewa Yahapathakma wewa
@kalyanijayawardana3275
@kalyanijayawardana3275 4 күн бұрын
Sir budu sarani Mama danu Ananth duke winda
@gainishalasanthi7464
@gainishalasanthi7464 17 күн бұрын
ඔබ තුමාට ස්තුතියි, බුදුසරණයි 🙏🙏
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉danu
@shashikasanjeewani3179
@shashikasanjeewani3179 11 күн бұрын
කියපු හැමදේම හරි මායි මගේ මහත්තයයි දෙන්නාම ධනු 2023 අවුරුද්දේ එයාට හාට් ඇටෑක් ආවා මැරිලා ගොඩ ආවේ ඩොක්ටර්ලා ජීවිතේ සුවර් නෑ කියද්දිත් එයා දවස් 2ta පස්සේ ඇස් ඇරියා❤ මගේ දරැවෝ දෙන්නා වාසනාවකට එහෙම උනේ කියලා මං විශ්වාස කරන්නේ මාස 7ක් ඇදේම ඉදලා දැන් වැඩක් කරන් ඉන්නවා අනේ එයාගේ මහන්සියට හරියන්න ඕනේ උතුරන්නම❤❤❤
@dksarath962
@dksarath962 19 күн бұрын
මම දැන් ලග්න පලාපල පිළි ගන්නෙ නැහැ...හැමදාම එකම තැන...මමධණු....😮
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 19 күн бұрын
Kathawa hariyatama. Hari Mama koriyawee Labana awurudde. Ostrelia. Yanawa
@HarshaHirushan-c9l
@HarshaHirushan-c9l 17 күн бұрын
හෙන විතරයි මේ අවුරුද්දේ වැදුනෙ නැත්තේ...ලබන අවුරුද්දේ ඒකත් ශූවර්.....
@chathunimanthi8907
@chathunimanthi8907 3 күн бұрын
ඔයා හිතන විදිය වෙනස් කර ගන්න ඔයාටම සැනසිම දැනෙයි ධනාත්මක වෙන්න❤
@thusharisajeewani6960
@thusharisajeewani6960 18 күн бұрын
ඇත්තටම දැනටමත් හිතිලා තියෙන්නෙ මෙතෙක් ආ ගමන වෙනස් කරන්න හිතේ තියෙන අරමුණු වලට අනිවාර්යයෙන්ම යනව වෙන මුකුත්ම හිතන්නෙ නෑ දියුණුව ගැන හිතලා ස්තූතියි ඔබ තුමාට 🙏
@pawannuwan
@pawannuwan 19 күн бұрын
ස්තුතියි ඔබතුමාට
@mangalikamangalika3909
@mangalikamangalika3909 17 күн бұрын
Danu langan himi මට viswa maniyanga pihitan සියළු පැතු🙏🙏🙏❤️❤️❤️ම් ඉටු wewa නිරෝගී සම්පත් labawa
@AnushaNimali-yp4sv
@AnushaNimali-yp4sv 15 күн бұрын
කියපු දේවල් හරියට හරි.
@mahenyoga2664
@mahenyoga2664 17 күн бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@meriltonjperera8127
@meriltonjperera8127 18 күн бұрын
හරියටම හරි 100%
@WicramasinghemudiyanselageNilu
@WicramasinghemudiyanselageNilu 16 күн бұрын
Mage mahaththaya DANU lagnaya eyath godak oya kalawala godak duk winda.mage samiya athulu siyalu danu lagna himiyanta siyalu de etuwana wasarak wewa
@PriyangikaAppuhami
@PriyangikaAppuhami 17 күн бұрын
ඔබතුමා.කියපුහැමදෙම.අැත්ත.❤
@Savirushewon55
@Savirushewon55 16 күн бұрын
හරියටම හරි 🙏🙏🙏❤
@ChandaniPriyanthi-g2o
@ChandaniPriyanthi-g2o 18 күн бұрын
නිහඩ දැනීම්🎉
@kanthirenuka8261
@kanthirenuka8261 19 күн бұрын
බුදු සරනයි ඔබ තුමාට ❤❤❤
@PreethiKumari-rm6wf
@PreethiKumari-rm6wf 8 күн бұрын
ස්තුති 🙏
@kapilasiriwardhana9283
@kapilasiriwardhana9283 17 күн бұрын
Super hariyatama kiwwa 100%hari
@sunethrakumari3689
@sunethrakumari3689 18 күн бұрын
මම දැනට කුවෙට් රටේ රැකියාවක් කරන කෙනෙක්ලබන අවුරුද්දේ යුරෝපීය රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඔබ කියපු මැයි මාසයේ විතර තමයි හරියන්න තියෙන්නෙ.ඔබේ වීඩියෝ එක දැක්කාම පුදුම සතුටක් දැනුනේ.ඔබට ගොඩක් ස්තුතියි
@malshadulhari
@malshadulhari 3 күн бұрын
මං මේ වීඩීයෝ එක බලන්න කලින් මං හිතලා තිබ්බෙ ගෙදරින් ඈත් වෙලා දුර පැත්තකට ජොබ් එකක් කරන්න යන්න.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 17 күн бұрын
අනිවාර්යයෙන්ම 🙏මේ අවුරුද්දේ හිතාගෙනම ඉන්නේ බැදීම් ඕනවට වඩා හිතන්නේ නෑ කියලා හිතාගෙනම ඉන්නේ.. "දුන්නොත් දානේ ලැබෙයි නිදානේ**ඒක මට නම් හරි නැහැ. මට කියල දෙයක් ඉතුරු කරගෙනම නෑ..
@NishaniDilhani-r5n
@NishaniDilhani-r5n 11 күн бұрын
Godak sthuthi oba thumata..mage mahatthaya godak prasna walata Muna dunna..jivithe antha asarana thalayaka jiwath une..eth me kiyapu siyaluma karunu karana nisa puduma sanasimak labune . sthuthi oba thumata🙏
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 18 күн бұрын
Mage adraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️
@kamalapranandu378
@kamalapranandu378 14 күн бұрын
Tharuwan saranai godak හොඳයි
@ThakshilaGunarathna-v4u
@ThakshilaGunarathna-v4u 17 күн бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@niyashawithana8290
@niyashawithana8290 19 күн бұрын
❤❤❤ 🎉🎉🎉🎉 ammo athi yanthan sthutin one thumata
@dananjaya2623
@dananjaya2623 15 күн бұрын
ස්තුතියි, බුදුසරණයි
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 18 күн бұрын
Mata duka veitarai maobatumawa 100taseiyak veiswasa karnawa obtumata deirgayusalabawa❤️❤️❤️🙏🙏🙏👍
@kanchanasellahewa2983
@kanchanasellahewa2983 17 күн бұрын
Yakooo 100% 😮 aththa
@j.j.m.k8235
@j.j.m.k8235 19 күн бұрын
අහන්නත් සතුටුයි.
@AIAttanayake
@AIAttanayake 19 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට.
@priyatharsana3980
@priyatharsana3980 6 күн бұрын
ඇත්තම තමයි.තිබුන කරදර කියල වැඩක්නෑ.
@lochi8961
@lochi8961 19 күн бұрын
Budusaranai ❤️ ❤️
@yamunarathnayake8789
@yamunarathnayake8789 8 күн бұрын
Siyalu denatama budusaranai
@dhammikaranawickrama1870
@dhammikaranawickrama1870 19 күн бұрын
Budusaranai obathumata ❤
@UchiniEdirisingha
@UchiniEdirisingha 19 күн бұрын
තෙරුවන් සරණයි
@RajjthiPerera
@RajjthiPerera 19 күн бұрын
You are very talented sir
@champikakarunarathna6320
@champikakarunarathna6320 19 күн бұрын
Thank you..sooomach..
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 19 күн бұрын
oba tumata godak stute 2014 2015 kiyapu dawal atha wahan pawa nate una kathawa attha
@dammikaKumari-o4c
@dammikaKumari-o4c 19 күн бұрын
Wishwa mathawatth obatth godak godak godak godak sthuthi
@Sadalirajapaksha
@Sadalirajapaksha 18 күн бұрын
Oba kiapu siyalla hari mage husma tika wetarai eturu une dannam godak hodin ennawa
@nilanthipathiranage3693
@nilanthipathiranage3693 16 күн бұрын
let's see, after that I will believe ,
@shanthakumara6174
@shanthakumara6174 19 күн бұрын
Budusaranai obata.
@saliyamahindha4947
@saliyamahindha4947 17 күн бұрын
Godak pin obatumata...
@NiroshanwithSouthKorea
@NiroshanwithSouthKorea 17 күн бұрын
ඇත්ත 😮
@prameethaperera8491
@prameethaperera8491 19 күн бұрын
🌹🌹🌹🙏🙏🙏
@amilaseneverathna9587
@amilaseneverathna9587 19 күн бұрын
oba kiwwa hariyatama hari mahathmaya
@Soma-nu2bs
@Soma-nu2bs 10 күн бұрын
🎉🎉🎉
@disnapiyadarshani289
@disnapiyadarshani289 17 күн бұрын
🙏🙏🙏
@adithyaprabash2994
@adithyaprabash2994 19 күн бұрын
🙏❤️
@dinithathenuja1545
@dinithathenuja1545 18 күн бұрын
oba tuma kiuva ktva atta.2014 - 2017 avurudde marenna hitune nati tika vitri
@kT2015N
@kT2015N 12 күн бұрын
Wife gedara awada Miyuru
@DevikaMalkanthi-u3c
@DevikaMalkanthi-u3c 19 күн бұрын
Kiyapu dewal aththa ane pin sidda wenawa Oba thumata me aurudu 3ka indan jeevithe vidawanawa
@Cargo-z2w
@Cargo-z2w 18 күн бұрын
❤❤🎉🎉
@NimaliSadamli
@NimaliSadamli 14 күн бұрын
😊
@SewwandiKahingala-m7c
@SewwandiKahingala-m7c 17 күн бұрын
Gadaak pin obathumata
@daniduliyanage9638
@daniduliyanage9638 19 күн бұрын
කොරියාව ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද වෙබ් එකේ කොච්චර ඉන්නවද update එකක් දෙන්න පුලුවන්ද ලොකු දෙයක් ගොඩක් අය බලාගෙන ඉන්නේ.
@amkchandrika987
@amkchandrika987 19 күн бұрын
මම ධනු 1965.5.5.12.30 ඉපදුනේ අවුරුදු 15ක් රට මගේ අම්මා දරුවෝ බලන්න පුලුවන් වේයිද පුරවැසි බාහාවය ලැබේයිද🎉😢😢😢😢😢🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🇬🇷
@KhfxccvDdd
@KhfxccvDdd 19 күн бұрын
🎉
@KandhiKandhi-k6y
@KandhiKandhi-k6y 19 күн бұрын
Mama sakthimath Mama diunu wenawa
@dammikaKumari-o4c
@dammikaKumari-o4c 19 күн бұрын
Mata 2021 /22 epama karapu awurudu
@virajindika8966
@virajindika8966 18 күн бұрын
Obathuma kiwwa dewal hri ytama hri siyalu dewal ey widiytma una.. 😢
@nilanthiramyalatha6366
@nilanthiramyalatha6366 19 күн бұрын
Hemadama nethi wna pana vitjarai ithire
@marinifernando7967
@marinifernando7967 18 күн бұрын
Duka wedanawa kalakirim arenna mechchara klekata labuna deyak na hemadama nokarapu dewal walata weradikarayek una witharai😢
@panchaleejayasinghe6468
@panchaleejayasinghe6468 7 күн бұрын
I neve believed
@HasnaUlfath
@HasnaUlfath 18 күн бұрын
100%
@AshanTharanga-m5s
@AshanTharanga-m5s 10 күн бұрын
vishva matavata sttutiyi
@dinudinesha9541
@dinudinesha9541 18 күн бұрын
මම ඉන්නේ ඉතාලියේ, මට ඕනි ලංකාවට එන්න 😢
@dkchannel4879
@dkchannel4879 10 күн бұрын
නොපමාව උත්සාහ කරන්න, ලග්නය කුමක් වුණත් උත්සාහ නොකරන්නට දියුණුවක් නැහැ
@laljayasundara7371
@laljayasundara7371 17 күн бұрын
ධනු ලග්නයට කෙසේවුවද ඔබගේ කල්ලමරේ (youtube නිසා)
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 19 күн бұрын
ධනු ලග්නෙට ලොතරැයි ජයග්‍රහණ නැද්ද
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 19 күн бұрын
Monawa. Ganada. Oyata. Koreyawa gan. Danaganna. Ona
@Kuwaitjh-d4w
@Kuwaitjh-d4w 19 күн бұрын
❤❤❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ධනු ලග්න ගති ගුණ  පලාපල | wuchchika lagna palapala | Sagittarius prediction
25:51
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 100 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН