No video

#pimples

  Рет қаралды 116,111

The Clinic by MAFO

The Clinic by MAFO

Күн бұрын

කුරුලෑවක් කියන්නේ මොකක්ද? කුරුලෑවක් ඇති වෙන්නේ කොයි විදියට ද? කුරුලෑ හොඳ කරගන්නෙ කොහොමද? ඒ සඳහා භාවිතා කරන ඖෂධ මොනවද? ඒ ඖෂධ භාවිතා කරන්නේ කොහොමද ?කියන මේ සියලුම කාරණාවන් ඔබට දැන් එකම වීඩියෝවකින් ඉගෙන ගන්න පුළුවන්...
Hi there! New to The Clinic by MAFO? If so, here's what you need to know -- I like educating the people about health-related topics a LOT, so I use this channel to explore health information, health-related myths, educational information and beauty tips to help you.
Where else you can find me:
Mobile App:
Dr.MAFO app on google play :- play.google.co...
FACEBOOK: m.facebook.com...
Dr.MAFO e paper link :-
clinicbymafo.co...
Join our growing community for new videos every day!
HEALTH PROBLEMS DISCUSSION
Please send your health problem via Dr.MAFO mobile app:
Google play :- play.google.co...
Intro courtesy: topfreeintro.com
Back ground music:
Eternal Hope Kevin MacLeod (incompetech.com)
Licensed under Creative Commons: By Attribution 3.0 License
creativecommons...
Music promoted by www.chosic.com/
&
www.Bensounds.com

Пікірлер: 328
@vishusdiary2034
@vishusdiary2034 Жыл бұрын
මං දැක්ක සුපිරිම channel එකක්.ඒත් මිනිස්සුන් අතරට ගිහින් මදි ඇයි කියලා හිතාගන්න බෑ.doctor ට ගොඩක් පිං මේ කරන සේවයට.❤
@youtubaaproductions3304
@youtubaaproductions3304 4 ай бұрын
thank you ....පැහැදිලිව සියලුම දේ දැනගත්තා මේ විඩියෝ එකෙන් සුපිරියී ඩොක්ටර්....ඔයා තමයි මගේ රැවුල වැවුවෙත් ..මිනොක්සිඩිල් ගැන පලවෙනිපාරට දැනගත්තෙ ඔයගෙන් තමයි.... බුදුසරනයි....ජය වේවා...
@maashisanjana2244
@maashisanjana2244 3 жыл бұрын
මට තිබුණු ප්‍රශ්න ගොඩකට ඔයාගෙන් උත්තර ලැබුනා ගොඩක් පිං dr......
@ishansaaho3606
@ishansaaho3606 2 жыл бұрын
දැන් අවු 7 ක් තිස්සේ දුක් විදිනවා. එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෑ. මොනාකරත් මේ ලෙඩේ නම් නැති වෙන්නෑ 🙁🙁 ඩොක්ටස්ලගෙන් අවු 4 ක් ඉදන් බෙහෙත් ගන්නේ. කඩන්නෙත් නෑ මේවා. මූන විනාසයි. 😭😭 . පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. කරුම ජීවීත
@nadunimandara2639
@nadunimandara2639 2 жыл бұрын
ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා
@sewsew4836
@sewsew4836 2 жыл бұрын
Beheth krann kranna wedi wenwa
@lakshikalakruwan
@lakshikalakruwan 11 ай бұрын
Mageth ehemai.epa wenawa.puduma widihata lajja wenne samahara than wala.epa wela dannam.kochvhara karath wadak na.
@NethuSubasinghe-rs5ow
@NethuSubasinghe-rs5ow 9 ай бұрын
ඔව් ඔයාගේ කතාව හරි. මාත් එහෙමයි මේක නං පුදුම වදයක් මට නම් හිතෙන්නේ ගිය ආත්මේ කරපු පාපයක්ද කොහෙදො
@music-rm2dq
@music-rm2dq 8 ай бұрын
Facia tablet use krnna
@kavindujayasiri4428
@kavindujayasiri4428 5 ай бұрын
මගෙත් කුරුලැ පොකුරු පිටින් ආවෙ ඔය ක්‍රිම් එක නිසා ඔක්කොම කුරුලැ වල ගෙඩි වගේ දේවල් ඔක්කොම අයින් උනා ඒක ශුවර් බෙහෙත
@NilminiKelum
@NilminiKelum Ай бұрын
Tretinoin cream ekada
@maashisanjana2244
@maashisanjana2244 3 жыл бұрын
ගොඩක් ස්තුතියි dr...... බුදුසරණයි 🙏
@sadanaarachchige7473
@sadanaarachchige7473 Жыл бұрын
Mage muhune dahadiya bibili wage avith,ekata ganna hoda mona wage cream ekakda
@pawaniumayangana2867
@pawaniumayangana2867 2 жыл бұрын
කොච්චර පතිකර්ම කරත් කිසිම පතිඵලයක් නැනි ඩොක්ටර් එකට හේතුවක් කියන්න පුලුවන් ද කුරැලැ නෙමෙයි තියෙන්නේ කළු පාට ලප කැළැල් තමයි ගොඩක් තියෙන්නේ එවා නැති කර ගන්න විධියක් කියලා දෙන්න ඩොක්ටර් 🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 9 ай бұрын
Tharuwan saranai very good advice thank you so much 👍❤️💐
@user-jv4ro9ki3q
@user-jv4ro9ki3q 3 ай бұрын
Me video eka aththatama godak watinava dr
@navindu9972
@navindu9972 2 жыл бұрын
ඩොක්ටර් අවුරුදු 14-15 ලමයෙකුට හොද බෙහෙත් කියන්නකො
@user-mg2qc4oh7c
@user-mg2qc4oh7c 2 жыл бұрын
ඩොක්ටර් නාසයේ කූරූලෑ ඇවිති ඉදමුන් බසින්න මොකක් හරි කියන්නකො නාසය මහත අඩු වෙන්න😭😭 කූරූලෑ ඇවිත් නාසය මහාත් වෙලා😭😭😭😭
@minushortfilms
@minushortfilms 2 жыл бұрын
අයිස් කැටයක් තියාගන්න
@upulwickramasinghe-il6eq
@upulwickramasinghe-il6eq Жыл бұрын
Tretinoin cream eka use krl blnn
@subashaniamaratunga4635
@subashaniamaratunga4635 3 жыл бұрын
Thank you doctor 🙏😊
@battibatti2311
@battibatti2311 3 жыл бұрын
ඩොක්ටර් කුරුළෑ ලප වලට මොන ක්‍රිම්ද ගන්න ඕන කියන්නකො
@wasanthamunasinghe7451
@wasanthamunasinghe7451 2 жыл бұрын
Thanks for description doctor. .
@mujirc
@mujirc 3 жыл бұрын
A very important current topic is Doctor. It is a problem that many people face and no matter how much they treat😢. Thank you so much for sharing a very valuable and useful video with us. Stay safe and blessed Doctor ♥️♥️♥️♥️♥️♥️♥️😷😷
@user-ke7jk3rd3j
@user-ke7jk3rd3j 11 ай бұрын
Thank you doctor ❤
@rsetnmnt536
@rsetnmnt536 3 жыл бұрын
ඩොක්ට කුරුලෑ වලවල් වලට මොනාද කරන්න පුලුවන්.හොද කරන්න පුලුවන්ද 😖😥
@randikapunchihewa7296
@randikapunchihewa7296 3 жыл бұрын
Important topic for teenagers and younger generation. Thank you very much for your valuable advices Dr...
@gussed330
@gussed330 2 жыл бұрын
මගේ මූණේ කළු පාට ලප තියෙනවා .......ඒවා නැතිකර ගන්න ක්‍රමයක් කියන්නකෝ.........ඩොක්ටර්..🙏
@pglaliyhjayaweralalite8945
@pglaliyhjayaweralalite8945 2 жыл бұрын
ඔව් කියන්නකො
@anuutubechanel3920
@anuutubechanel3920 3 жыл бұрын
සමට හොද face wash එකක් කියන්න docter
@themoviestudio9096
@themoviestudio9096 2 жыл бұрын
ලක් තෝ කළමයින්
@chathurikahansamali572
@chathurikahansamali572 Жыл бұрын
@@themoviestudio9096 😂
@emressplaza5328
@emressplaza5328 Жыл бұрын
Nature's secret eke carrot eka hodaii
@niroshani3932
@niroshani3932 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි 🙏🙏🙏
@amashalakshani8445
@amashalakshani8445 Жыл бұрын
අනේ doctor මම වැක්ස් එකක් කරා ඊට පස්සෙ මගෙ මූනෙ කුරුලෑ එනවා එවා අඩු වෙද්දි කලු ලප කැලැල් එනවා අනේ doctor මට ඒකට විසඳුමක් දෙන්න ප්ලීස්ස්ස් 😭🙏
@harshanasrimal773
@harshanasrimal773 3 жыл бұрын
Doctor oily face ekkt hodama, face wash ekk , sun cream ekk, moisturizer ekk kynn? mage face eke oily godak vediy . please help ekk denna. ❤️❤️
@nishansurangi9819
@nishansurangi9819 3 жыл бұрын
doctor කුරැලෑ සහිත මුහුණට හොද face wash එකක් කියන්න🙏
@rasikarasika8273
@rasikarasika8273 2 жыл бұрын
@@theclinicbymafo8900 docta mageth kurula hoda wennema na
@maneshamadhushani9428
@maneshamadhushani9428 2 жыл бұрын
Godak pin docter. Ane hoda cream ekakui face wash ekakui kiyannako. Mata kisima cream ekak ganna baha. Pimples enawa. Hoda face cream ekak kiyanawada docter .🙏
@niroshaariyarathna8173
@niroshaariyarathna8173 2 жыл бұрын
Thank you doctor 🙏
@danugames5802
@danugames5802 2 жыл бұрын
ඩොක්ටර්..නහයෙ තෙල් ගෙඩි වගේ පොඩි කුරුලෑ එන්නෙ? නැති කරන්න sure ක්‍රමයක් කියන්න
@SLPANSILUWA
@SLPANSILUWA Жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ට....♥️
@dilanimadusha486
@dilanimadusha486 2 жыл бұрын
Godak hodata pahadili kara dr. Thank you.❤
@user-gq4ds3ru7m
@user-gq4ds3ru7m 10 ай бұрын
Attama godak watina videowak
@dinusamaranayake1104
@dinusamaranayake1104 2 жыл бұрын
Thank you very much sir.. 🥺🥺🥺👌
@nishithamadushani7319
@nishithamadushani7319 2 жыл бұрын
අනේ ඔයාට හරි ගියාද
@nithyamadushika8873
@nithyamadushika8873 Жыл бұрын
Thank you doctor . God bless you.
@chamikanilupul4358
@chamikanilupul4358 3 жыл бұрын
Doctoe mage face eke aurudu 3k withara kueula enawa..oily gathiya godk wadii face eke.kurula ena eka nathara kara ganna puluwan behethak..face wash ekk koyannako doctor ....plez.
@dinuDshani
@dinuDshani 2 жыл бұрын
Face ekata hoda moisturizing cream ekak saha sun protection cream ekak kiynnko doctor... 🙏🙏🙏 Kalin pimples tibunne mune eth dn godk pimples dala...
@janithdanujaya9009
@janithdanujaya9009 Жыл бұрын
Thank you doctor... 👍👌🌺
@user-se8iq2ft9t
@user-se8iq2ft9t 2 жыл бұрын
Benzoyl peroxide Gel BP (pernex AC 5%) me gel ekda??
@chamudithaanjana4126
@chamudithaanjana4126 3 жыл бұрын
Doctor oyawa chanel kara ganna puluwada...dr inna hospitals gana podi information ekak denna..
@user-nw9iw4si8v
@user-nw9iw4si8v Жыл бұрын
Docter me creem 2කම use කරාට ප්‍රශ්නයක් නැද්ද
@chmaramadusanka1391
@chmaramadusanka1391 3 жыл бұрын
dr kiyanko multivitamin monwda hoda mens lata???
@focusonlineeducation4724
@focusonlineeducation4724 2 жыл бұрын
Doctor tretin 0.25%cream eka කුරුළෑ කැළැල් වලට සුදුසුයි ද?
@ashinipadmasiri987
@ashinipadmasiri987 Жыл бұрын
Dr kojick esid cream eka magin pimpals markes nethi karaganna puluwanda
@nethmi4136
@nethmi4136 3 жыл бұрын
Dr, perfectil,Glow,Pulse fish oil.Me 3 gena dr ge adahasa mokadda??? Me 3 ma eka wara masa 3k araganna eka hodaida? Nathnam ekak aran masa 3k aran anith eka ita passe ganna ekada hoda?
@priyakarunanayaka270
@priyakarunanayaka270 2 жыл бұрын
@@theclinicbymafo8900 mage pigmentation තියනවා doctor විසඳුමක් kiyannako.please .
@felicity090
@felicity090 3 жыл бұрын
Doctr, doctr knkge nirdeshayak nathuwa mewa pharmacy walin ganna barida? Pite thiyana pimple wlatath meka hodaida?
@sandarudulaj3165
@sandarudulaj3165 3 жыл бұрын
thank you doctor
@user-xh4kb9qp8k
@user-xh4kb9qp8k 2 ай бұрын
අනේ ඩොක්ට මූණ විනාස වෙලා තියෙන්නෙ මොනවා කරත් කොච්චර බෙහෙත් ගත්තත් අඩුවක් නැ විශේෂඥ ඩොක්ටලා තුන්දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා බොන්නපවා ගොඩක් බෙහෙත් දුන්නා එත් වැඩිවෙනවා විතරයි වලවල් කලු ලප ලොකු කුරුලෑ මුණ පුරා මෙක මානසික වදයක් සෑහෙන්න සල්ලි නාස්ති උනා විතරයි මුනෙ විතරක් නෙවෙ බෙල්ලෙ අත්යට වගෙත් කුරුලෑ එනවා
@nipunabandaara
@nipunabandaara 2 жыл бұрын
Doctor Adipin Gel eka hodaida
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
සමේ සිදුරු ඇතිවිම අඩුකරන්නේ කොමද? එ වගේ ඇති වු සිදුරු නැතිකර ගැනිමට එ තුල සෛල වර්දනයට බෙහෙත් තිබෙනවාද ?
@Athaledit
@Athaledit Жыл бұрын
Laser treatment ekk krnn
@tharushirashmika2702
@tharushirashmika2702 2 жыл бұрын
Doctor Can a 15 year old girl use these two creams?
@ashensanjula2851
@ashensanjula2851 2 жыл бұрын
ඩොක්ටර එතකොට අපි මෙවා ෆාමසි එකෙන් අරන් ගැවට කම්ක් නැද්ද නැත්නම් ඩොක්ටර කෙනෙක් හම්බවෙලා දැන ගන්න ඔනද 💔😊
@kasunsaunhan6210
@kasunsaunhan6210 Жыл бұрын
😢
@tharidurushantha1663
@tharidurushantha1663 2 жыл бұрын
Doctor thenk you .....wen ay vedeo krat beheth kiynne ...doctor kenek hmbenn kiynne ....god denekut mudl parsn thiynwa ...Ane obathumat thenk 🙏🙏🙏🙏
@user-cd1fk9gy4l
@user-cd1fk9gy4l 8 ай бұрын
මුනෙ පිරිසිදු කරන්න හොද සබන් වර්ගයක් හො., පෙශ් වොශ් එකක් කියන්න පුලුවන්ද ඩොක්ට... ගොඩක් පින්...
@thilinirajapaksha9615
@thilinirajapaksha9615 2 жыл бұрын
Doctor, mta pimples walata doctor kenek doxycycline and cetirizine tablets masayak bonna dunna. Masayak use karata psse sathiykta dawasak wage e tablets dekma use karata kamak nadda nathara karnne nathiwa?
@chandanisenawirathna2410
@chandanisenawirathna2410 2 жыл бұрын
ඔබතුමා හමුවෙන්නෙ කොහොමද මගේ මුණේ කුරුළැ තියෙනවා බෙහෙත් කරලත් තවම අඩුවක් නැහැ
@himangaranasilige1180
@himangaranasilige1180 Жыл бұрын
Doctor, mata dan awurudu 30k wenawa. Grade 8 idan mama acne walata beheth karanne..mama giya hama doctor kenekma wage mea beheth thamai dunne eeth a ekkenek wath moisturizer ekak wath sunscreen ekak wath gaanna kiuwe nah. Puluwan nam mata honda sunscreen ekak ui moisturizer ekak ui recommend karanna. Mata acne prone oily sensitive skin ekak thiyenne
@wikumlakshan3494
@wikumlakshan3494 Жыл бұрын
Dr.hoda face wash ekak kiyanna ko use කරන්න plz
@dulaji516
@dulaji516 2 жыл бұрын
Docter mata doctr kenek recomnd kalaa calene gel kiyala gel ekak. Adapalene, clindamycin phospate gel ekak. Meka deergakalinawa bawitha karanna hondada,
@irashasewwandi1792
@irashasewwandi1792 Жыл бұрын
Thank you so much doctor..
@iventgaraj6240
@iventgaraj6240 2 жыл бұрын
Hoda face wosh ekakui.suncream ekakui kiyannako doctor.daily use karanna puluwan ekak.
@dinithekanayaka1952
@dinithekanayaka1952 2 жыл бұрын
Ath wala dadiya danawata video ekak karanna puluwanda please....
@Kadibi1234
@Kadibi1234 Жыл бұрын
Microdox මේ සදහා හොඳයි නේද doctor
@chiranthisachini4378
@chiranthisachini4378 3 жыл бұрын
Dr,Tretin cream eka digta use krnna hoda nadda??
@NadunIhalagama
@NadunIhalagama Жыл бұрын
Dr, pimples thiyena kenekta minoxidil use karanna hoda nedda, pls explain.
@vimukthisilva6645
@vimukthisilva6645 3 жыл бұрын
Tretinoin beheth ek gnn vaidyavarayekgen upades gatha uthumada apita gnn barida
@user-ef2wf6wk4m
@user-ef2wf6wk4m 4 ай бұрын
ඩොක්ටර මම ඉන්නේ රට. මගෙ මූනෙ ගොඩාක් කුරුලා නිසා හටගත් කලු ලප තියෙනවා. හොද කිම් එකක් කියන්න.
@yasirukalhara2022
@yasirukalhara2022 2 жыл бұрын
ඩොක්ට මේ දේවල් ඔක්කොම පාවිච්චි කරාට කමක් නැද්ද එ වගේම බොන්න තියන ටැබ්ලට් එක පාවිච්චි කරන්නේ කොහොමද
@anushakumari3439
@anushakumari3439 2 жыл бұрын
ඩොක්ට මගේ මුනෙ පිම්පල් ගොඩක් අාවා.මම බෙහෙත් ගත්ත අඩු උනේ නැ. පස්සෙ සමෙි රෝග පිලිබද ඩොක්ට කෙනෙක් ලගට ගියා.මට තුවාලවල ගාන්න Fucidin එක ගාලා Metrogyl gel එක දුන්නා.සති දෙක ගානකොට පිමිපල් නැතිම වෙලා කැලැල් විතරයි ඉතුරැ උනෙ.දැන් අායිත් පිමිපල් එනවා.මුන කසනව.මට හොද දෙයක් කියන්න ඩොක්ට
@thilakarathnalakshika6737
@thilakarathnalakshika6737 2 жыл бұрын
Oya cream 2 doctor kenekge permission nethuwa pharmacy eken gann puluwn ?
@shalithalalakshan8394
@shalithalalakshan8394 2 жыл бұрын
මුහුන සෝදන්න හොද සබන් එකක් හරි ෆෙස් වොශ් එකක් හරි කියන්නකො ඩොක්ටර්
@sonaligamage9633
@sonaligamage9633 2 жыл бұрын
Thank you doctor
@thilinishashika1901
@thilinishashika1901 4 ай бұрын
dr mage mune kurula godak thibuna....dan tikak adui....mama doctor ge video ekaka thibuna "Benzoyl peroxide gel "eka use karanawa..plz dr mata day cream ekak kiyanawada...mage face ekata...
@kasuni_wijesinghe
@kasuni_wijesinghe Жыл бұрын
Thank you doctor. Thats very important video for us.
@dananjanijayasuriya7540
@dananjanijayasuriya7540 3 жыл бұрын
Pahadiliwa hamadema kiyala denawa gdk pin doctor
@nishanideepika8983
@nishanideepika8983 3 жыл бұрын
Doctor deerga kalayak thisse punchi bibili wage kurule enawa manasika wadayak wela Derma T pawichchi keranawa eth danawa ekata muhuna kalu wenawa wisadumak denna doctor
@hirushamax7748
@hirushamax7748 Жыл бұрын
Swayan vindanaya mekta balapaanwda.pilithurak labaa denna
@akeshaakesha3868
@akeshaakesha3868 2 жыл бұрын
Doctor mage pigmentation awith..ඒකට මොන වගේ cream එකක්ද හොද.කියන්න
@priyakarunanayaka270
@priyakarunanayaka270 2 жыл бұрын
මටත් danganna obe doctor .
@user-gv2wl6if2g
@user-gv2wl6if2g 4 ай бұрын
blichin krim gala loku kurule gedi ewith ewa thuwala wela pehewela serawa yanawa. hoda pesh wosh ekak kiyanna dr
@umangakarunarathna2439
@umangakarunarathna2439 11 ай бұрын
doctor man danne natuw retinol cream eka gawa muna dawella alluwa ekata wesasumak denna
@visualtv643
@visualtv643 2 жыл бұрын
Dr.වයසත් එක්ක කුරුලෑ නැති වෙනවා ද?
@visualtv643
@visualtv643 2 жыл бұрын
Dr.mn benzoyl peroxide cream eke ganaea eth thma adu na ne
@erangagamage2973
@erangagamage2973 Жыл бұрын
Thank you Dr
@user-xb5bh8iw7q
@user-xb5bh8iw7q Жыл бұрын
Thank you doctor...
@mayumisilva8582
@mayumisilva8582 2 жыл бұрын
Dr.mage මුහුනෙ ගොඩක් pimples na.ඒත් exam liyala iwara unama sahenna pimples awa dn ewa kalin wage adu wennena mm doctor kiyapu deweni cream eka witarak use karannada.
@ChamilaDamayanthi4798
@ChamilaDamayanthi4798 3 жыл бұрын
doctor..me cream eka use karayn passe..black hedas thiyanava ne..ekata visadumak.
@theja4076
@theja4076 2 жыл бұрын
Facewash ekak nethuwa saban walin muna hodala gewata kamak nedda??
@jayanichathurika222
@jayanichathurika222 Жыл бұрын
Thank you doctor .
@salujachamari7806
@salujachamari7806 2 жыл бұрын
42 years mage face eke kalayak thisse nalaleth muhuna yatath podi acne enaba.medicine gaththath honda veak na .monavada karanna puluvan dr.
@rukmali555
@rukmali555 2 жыл бұрын
Acne treatment karapu ..oily & sensitive skin ekakata hoda face wash ekak kiyanna doctor... Ayurvedic ewa hodad
@tlhouse1996
@tlhouse1996 2 жыл бұрын
ලුණු හොඳ ද. සර්.....
@gayathriwasana7833
@gayathriwasana7833 2 жыл бұрын
Dr.mage wayasa awurudu 36. Mage face eke chuti bibili thiyanawa ewa adu wennema nh ekata dr.kiyapu cream warga use kalata kmk nedda e dewal apata pharmacy's apata ganna puluwanda. ඇන්ටිබයොටික් warga apata ganna puluwanda pharmacyen ganna puluwanda eka digatama use kalata kmk nedda.hoda sun cream ekak ha moisturising cream ekak kiyanna puluwanda. Apata hoda vitamin ekak use ekak kalata kmk nedda hodata vitamin ekak kiyanna puluwanda
@viroshakavishan2908
@viroshakavishan2908 2 жыл бұрын
Doctor doxycycline capsule ek pimple walata hodaida?
@piumideshani3595
@piumideshani3595 2 жыл бұрын
Mn doctor kiwwa tretinoin cream ekai benzoyl peroxide gel ekai pawichchi karanawa dan masa 3k witara idan eth pimples ena eka nawatune nane hamadama eka pimple ekak enawane. Ekata hetuwa mokakdda doctor. Mata wena treatment ekak suggest karanna puluwanda
@kavindayadilrukshi7893
@kavindayadilrukshi7893 2 жыл бұрын
අනේ ඩොක්ටර් මට අවුරුදු 15 ඉදන් කුරුලැ ඇවිත් එ වගේ ඉතුරු උන ලප කැලැල් තියෙනො දැන් මට අවුරුදු 19 ක් වෙනො මානසිකව එක මට ලොකු කරදරයක් 😰
@nifrajunkeer1567
@nifrajunkeer1567 2 жыл бұрын
Matath ehemai awrudu 15 patan aran den mata 25 thaama ehemai
@nimeshanuwanthika8575
@nimeshanuwanthika8575 9 ай бұрын
මේවා පාවිච්චි කරපු කෙනෙක් කියන්නකො රිසාල්ට් හොදයිද කියල
@user-jv4ro9ki3q
@user-jv4ro9ki3q 3 ай бұрын
Hello doctor kurule kelel nathi karaganna hodama cream ekak kiyannako please
@sanu7323
@sanu7323 2 жыл бұрын
Benzoil cream eka night ekata gaawata kamak naada doctor
@rishithapromodya7847
@rishithapromodya7847 2 жыл бұрын
Dr. Mafo app aka iPhone walata download karanna barida?
@sahantilisha1353
@sahantilisha1353 3 жыл бұрын
Doctor clean up ekak karoth kurula aduweida
@dananjanijayasuriya7540
@dananjanijayasuriya7540 3 жыл бұрын
Gdk wadagath ane doctor kurula kalal nethi kra ganna muna ekama patal kraganna eka gana ikmanin video ekak krannako
@m.p.sohanisethminidesilva5913
@m.p.sohanisethminidesilva5913 2 жыл бұрын
Mune pimples thynewa ethokota ice thiyanne hodaida?
@ManjuManju.kumara-qm2fn
@ManjuManju.kumara-qm2fn 10 ай бұрын
එකට කරන්න පුළුවන් එක්මනින් ප්‍රතිපල ලැබෙන සත්කාරයක් ඕනි
@niroshakumari5129
@niroshakumari5129 10 ай бұрын
Thank you 🙏 doctor
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 159 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Pimples වලට මං කියනවා කිව්ව බෙහෙත!
8:44
How to find Solutions for Acne/Pimples | My Pimples Story
12:33
Menake Nehara Forever
Рет қаралды 37 М.
PTE Full Course: From Beginner to Expert in 3 Hours - 2024 | Skills PTE Academic
2:59:36
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН