සහෘද කලාකරුවන්ගේ ගී ගායනා මැද අවසන් ගමන් ගිය තේජා ඉද්දමල්ගොඩ | Theja Iddamalgoda

  Рет қаралды 59,724

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 135
@ask8605
@ask8605 Сағат бұрын
මෙතුමාගේ ආත්මයට නිත්‍ය සැතපීම ලැබේවා!
@upulfonseka7417
@upulfonseka7417 3 сағат бұрын
සිංහල ගීත කළාවට සුවිශේෂී නිර්මාණයන් රැසක් දායද කළ නිහතමානී නිරහංකාර කළාකරැවාණෙනි ............ ! ඔබතුමන්හට මොක් සුව අත්වේවා 🙏🙏🙏
@npltoscananihal212
@npltoscananihal212 2 сағат бұрын
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම කලාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ ඔබතුමාට මොක්සුව 🙏
@niroshmadushan8791
@niroshmadushan8791 4 сағат бұрын
මං මැරුණ දවසටත් මං වෙනුවෙන් මගෙ යාළුවො ටික කරන මේ වගේ ගායනා ටිකක් අනිත් ලෝකෙ ඉඳල හරි අහන්න තිබ්බ නම්...
@moon.1111.
@moon.1111. 3 сағат бұрын
🥺 ම්ම්ම්
@Rmd289
@Rmd289 4 сағат бұрын
එතුමා වෙනුවෙන් කරන උපහාරයක් ..❤❤❤ මොක්සුව පතමු.!!💐💐💐💐💐
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 3 сағат бұрын
ඔබතුමාට මොක් සුව ලැබේවා.🙏🌸
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c 4 сағат бұрын
මේ කව්ද කියලා නම් දන්නේ නෑ 🙆‍♀️ එත් මෙතුමාට නිවනින් සැනසිම ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 сағат бұрын
දක්ෂ ගීත රචකයෙක්...සුන්දර කලාකරුවෙක් 😢😢❤❤
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 3 сағат бұрын
නම අහලා පුරුදුයි.....ඒත් කවුද කියලා මතකයට එන්නේ නෑ. එතුමාට නිවන් සුව ලැබේවා.
@Caminago
@Caminago 14 минут бұрын
නිවන් සුව අත්වේවා 😢😢
@senaniperera9455
@senaniperera9455 4 сағат бұрын
මොක්සුව ලැබේවා .සමාදානයේ සැතපේවා ස්වර්ගයෙහි දොරටු විවර වේවා .
@subadiniimasha278
@subadiniimasha278 4 минут бұрын
නිවන් සුව ලැබේවා
@moon.1111.
@moon.1111. 3 сағат бұрын
ලස්සන හදවතක්...❤ නිවන් සුව ලැබේවා...♥️🙏
@raveenzing
@raveenzing 3 сағат бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට....🙏🙏🙏😓
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 3 сағат бұрын
විශෂ්ට කලාකරුවෙක් බලන්ඩ ඔහුගේ නිර්මාණ.ඒතුමා නිර්මානකරපුවා තමා මේ කියන්නේ එතුමාට ගෞරවයක් විදිහට.එහෙම නැතුව මිනිවලවල් ගාව JBL දාගෙන බුට් කාපු සින්දු කියන තත්වයක් නෙවෙයි මේ.
@Aanwi2005
@Aanwi2005 52 секунд бұрын
මෙතුමා තමයි ආශාවරී චිත්‍රපටයෙ අධ්‍යක්ෂක . මෙතුමා අධ්‍යක්ෂකවරයෙක්
@NalaniMangalika-d2n
@NalaniMangalika-d2n 3 сағат бұрын
ඔබ තුමාට නිවන් සුව
@ShashiniRanasingha
@ShashiniRanasingha 3 сағат бұрын
Balanna kochchra lassana sindu tikkda karala thiyenne...❤😢apita mewa ahanna puluwan une meya karapu nisane..😢❤obata niwan suwa🙏🙏
@SulochanaLakmini-wb6pm
@SulochanaLakmini-wb6pm 2 сағат бұрын
තේජාන් අයියා සසර මග කෙටිවේවා🙏
@nimaliperera9457
@nimaliperera9457 2 сағат бұрын
May your soul rest in peace ...❤❤🙏🙏🙏
@samindasandaruwan1174
@samindasandaruwan1174 4 сағат бұрын
ඔබතුමාට සුභ ගමන් ✍️✍️✍️❤️❤️❤️🪔🪔🪔🪔🪔
@ArunaKrishantha
@ArunaKrishantha 4 сағат бұрын
සුභ රාත්‍රියක්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mangalikamangalinga6101
@mangalikamangalinga6101 2 сағат бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 сағат бұрын
නිවන්සුව ලැබේවා!!
@sanjeewajayasuriya2064
@sanjeewajayasuriya2064 Сағат бұрын
සමාදානයේ සැතපේවා
@samithaliyanage1988
@samithaliyanage1988 3 сағат бұрын
සේනක බටගොඩගෙ එකට මෙතනින් බිලී විතරයි ආවේ
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 3 сағат бұрын
නිවන් සූව ලැබේවා 🙏...
@Kavee_Sk
@Kavee_Sk Сағат бұрын
Lassanama sindu 😢❤❤❤❤❤❤
@keerthperera3459
@keerthperera3459 Сағат бұрын
Niwan suwaya labawa
@ayominanayakkara4884
@ayominanayakkara4884 Сағат бұрын
May his soul rest in peace in heaven 🙏🙏😢
@linussamuel2106
@linussamuel2106 Сағат бұрын
RIP God bless you Sir🙏
@maridemel6208
@maridemel6208 Сағат бұрын
RIP God Bless You
@M.pathmanathanM.pathma-dc5ug
@M.pathmanathanM.pathma-dc5ug 3 сағат бұрын
Deepest sympathies. May he rest in peace.
@NalinSumathipala-q5z
@NalinSumathipala-q5z 3 сағат бұрын
Senaka Batagoda mahaththayatath mewagema karanna thibba 😢 Dukai, ea funeral ekata wadiya kauruth gihin thibbe nahe 😢😢😢
@linussamuel2106
@linussamuel2106 Сағат бұрын
RIP God bless you 🙏
@hashinimadushani1399
@hashinimadushani1399 Сағат бұрын
Niwan suwa lebewa
@Newhonorphond
@Newhonorphond 3 сағат бұрын
Niwansuwa lebewa sir!!! 🙏🙏🙏
@KanishkaWickramasinghe-e3s
@KanishkaWickramasinghe-e3s 4 сағат бұрын
ශිහාන් ට කරපු මිහිරාවියේ සිංදුව තේජාගෙ
@moon.1111.
@moon.1111. 3 сағат бұрын
@DarshPrem
@DarshPrem Сағат бұрын
Puthek inne rajek wage ❤
@JoshuaKalsaki
@JoshuaKalsaki 4 сағат бұрын
My god bless your spirit sn soul rest in peace now your in gods kingdom heaven now god bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤
@nelumgunawardena6717
@nelumgunawardena6717 Сағат бұрын
May you soul rest in peace 🙏🏻
@SamanthaPriyani-yz6eq
@SamanthaPriyani-yz6eq 3 сағат бұрын
Ashawari film aka meyage neda
@niranjanijoseph5428
@niranjanijoseph5428 51 минут бұрын
RIP😢
@ChamindaMobile
@ChamindaMobile 2 сағат бұрын
මල් ගෙවල් වල සින්දු කියන එක බෝවේද මන්ද..... එතකොට බෑන්ඩ් එකක් එහෙම ගේන්න වෙන නසා මුන්ට ජොබ් නැති වෙන්නෙත් නෑ...
@ikramseedin9529
@ikramseedin9529 3 сағат бұрын
He is a film director….
@nikulidemel6421
@nikulidemel6421 Сағат бұрын
Rest in peace ✝️🕯
@kanti7069
@kanti7069 3 сағат бұрын
Kawda keyalanam netthe ne newan suwa lebewa obarhumata
@HiruniLorensuhewa
@HiruniLorensuhewa 4 сағат бұрын
RIP SIR😢
@KeerthiSamarakoon
@KeerthiSamarakoon Сағат бұрын
RIP brother
@DamayanthiDamanthi-oo9qc
@DamayanthiDamanthi-oo9qc 3 сағат бұрын
Ajaraamara niwan suwa labeewaa kalaakaruwànani 😙😙😙😙
@nadeetharangamali9537
@nadeetharangamali9537 2 сағат бұрын
නිවනින් නිවේවා!
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 сағат бұрын
RIP💐
@MadhushiFernando
@MadhushiFernando 3 сағат бұрын
මොක් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏
@samithagayashan9437
@samithagayashan9437 2 сағат бұрын
ඔයා දන්නවද
@GaminiDesilva-p1y
@GaminiDesilva-p1y 4 сағат бұрын
Rest in Peace 🙏 Amen
@damithdhammika9972
@damithdhammika9972 16 минут бұрын
Rip
@isurumadushan7955
@isurumadushan7955 2 сағат бұрын
Niwan suwa pathamu.
@sriyanigamage9859
@sriyanigamage9859 3 сағат бұрын
Mok සුව ලැබේවා ❤😢🙏
@slgaming4117
@slgaming4117 3 сағат бұрын
what he did with those clarens songs >>>??
@ChandraRajaguru-r6w
@ChandraRajaguru-r6w 3 сағат бұрын
දැන් එයාට ඇහුනද ඕවා ..........
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 4 сағат бұрын
RIP❤ 🙏
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 3 сағат бұрын
Rest In Peace 💐
@dantidanti1017
@dantidanti1017 3 сағат бұрын
Niwan suwa labawa
@sumeerasumeera4448
@sumeerasumeera4448 3 сағат бұрын
Rip✝️🙏
@PathmalathaKarunarathna-j1k
@PathmalathaKarunarathna-j1k 2 сағат бұрын
Niwanin niwewa
@ThusharaUdayanga-vn9zm
@ThusharaUdayanga-vn9zm 3 сағат бұрын
Sindu ...kiyala..hzriyaida
@alexandersenanayake3974
@alexandersenanayake3974 2 сағат бұрын
REST IN PEACE
@KelumHasitha
@KelumHasitha 4 сағат бұрын
😢
@shyamakodithuwakku1614
@shyamakodithuwakku1614 3 сағат бұрын
Rest in peace
@udanigunarathne6693
@udanigunarathne6693 4 сағат бұрын
Man hitue Theja Iddamalgoda kianne tharuna kenek kiala, ohuge nirmana ohuge sabaa wayasat wada godak tharunaine… Rest In peace mahathaanani…
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 3 сағат бұрын
Kawuruth ithin kaLandara karanakaalee aduvata gatthee kello eyaalaa hambakaragaththaa
@princyamadoru8106
@princyamadoru8106 Сағат бұрын
මෙතුමා කවුද කියල නම් දන්නෙත් නැහැ..
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 3 сағат бұрын
කොච්චර ලස්සන සිංදු ටිකක්ද 🤍🙂 RIP සංගීත් ඉද්දමල්ගොඩ එයාගේ පුතාද 😐
@theviniksura6776
@theviniksura6776 3 сағат бұрын
Yes
@sheharamediyas3450
@sheharamediyas3450 3 сағат бұрын
RIP
@dulabro845
@dulabro845 2 сағат бұрын
මේ කව්ද...මොනවද කරලා තියෙන්නෙ කියලා දන්න කෙනෙක් කියන්නකෝ..මං අදමයි මෙයාව දැක්කෙ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
👍
@chandanasilva3872
@chandanasilva3872 Сағат бұрын
Geetha e mahatha liyapuwa.oya kiyanne e sindu
@ChandraDangoli
@ChandraDangoli 2 сағат бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@bimaldan8380
@bimaldan8380 3 сағат бұрын
Rest in peace 🙏 🙏
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 3 сағат бұрын
R I P
@DulankaPerera-s6e
@DulankaPerera-s6e 3 сағат бұрын
Niwan suwa labewa
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 33 минут бұрын
මේ මොන විකාරයක්ද? ඔය පාර හැම එකාම මල ගෙවල්වල සින්දු කියන්න පටන්ගනීවි. පිස්සු තමයි.
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 3 сағат бұрын
ලංකාවේ දැං කොහොමත් බහුභූත වැඩියි.....😂😂😂
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 3 сағат бұрын
ඔහුගෙ නොමියෙන නිර්මාණ වලින් ඔහුට සමුදෙන ඒ ඒ නිර්මාණ වලට දායක උන පිරිසක් ඇවිත් බුහුමන් දැක්වීම බහුබූතයක්නම් .ඩයනගෙ මරනෙ වෙලාවෙ සිංදු කියපු එක
@moon.1111.
@moon.1111. 3 сағат бұрын
එයා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දෙයක් ඒක ...
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 3 сағат бұрын
@DumindaWithanapathirana-ds2dj ඩයනා ලංකාවේ ද බං? ලංකාවේ අවමංගල උත්සවයක සංස්කෘතියක් තිබ්බා. ඒ සංස්කෘතියේ වෙනස තමයි මම බහුබූතයක් කියල කීවේ. මට දැං බහුබූතයක් විදියට පෙනෙන දේ කල් යෑමේදී සාමාන්‍ය සංස්කෘතිය වෙන්නත් පුළුවනි. හැබැයි ඉතිං ඩයනගෙ මලගෙදර සංස්කෘතියයි ලංකාවේ මලගෙදරයි පටල ගන්නෙ අමුම අමු ගොනෙක්...
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 2 сағат бұрын
​​@@moon.1111.මැරිච්ච මිනිහට සිංදු කියන බූරැ නලියා ඇතුළු රැකියාවට සිංදු කියන්නන්ට මගේ හදපිරි මෙව්ව එක....
@samithagayashan9437
@samithagayashan9437 2 сағат бұрын
වන්නි වල උන්ට මේවා තේරෙන්නෙ නෑ
@hirunihiruni8826
@hirunihiruni8826 3 сағат бұрын
දෙව් තුරුලේ සැතපෙවා
@thakshisenani3075
@thakshisenani3075 4 сағат бұрын
Meriyas ake kenekdda?😢😢😢😢😢RIP
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 4 сағат бұрын
na...director කෙනෙක්..ඒවාගෙම සින්දු ගොඩක් ලියලා තියේ..sihange mihiravi ගීතය වගේ ඒවා
@NalinPrasanna-i9q
@NalinPrasanna-i9q 4 сағат бұрын
කවුද?මෙතුමා..
@HiruniLorensuhewa
@HiruniLorensuhewa 4 сағат бұрын
hemal act krpu Ashawari movie eka meya direct kre
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 сағат бұрын
ගොඩක් ජනප්‍රිය ගීත කරල තියෙනව
@sriyaniambalangodage9849
@sriyaniambalangodage9849 4 сағат бұрын
ශෙහාන්ගේ මිහිරාවිය ගීතය වගේම තව ජනප්‍රිය ගීත ගොඩක් කරල තියෙනවා. තේජා ඉද්දමල්ගොඩ
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
මමත් සර්ච් කරලා බලන්න ඕනෑ.
@AnuradhaSanjaya-ph9sq
@AnuradhaSanjaya-ph9sq 3 сағат бұрын
මෙයා Advertising ෆීල්ඩ් එකේ ප්‍රබලයෙක්
@sldream6194
@sldream6194 2 сағат бұрын
Mona huththakda bn ne yako merunama sindu kiyanne pakada 😂😂😂....athithawarjanayak wagee video ekak hadanawa erenna
@mddamendadamenda
@mddamendadamenda 3 сағат бұрын
moksuwa pathamu
@Thenukiapsara1111
@Thenukiapsara1111 4 сағат бұрын
kauda me
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
තේජා ඉද්දමල්ගොඩ
@sldream6194
@sldream6194 2 сағат бұрын
වෙලාවට මුන් කරාටි ගැන කියලා දුන්නනම් මෙතන ඉන්න එවුන් එක එකා ගහගෙනද අන්තිම කටයුතු කරන්න ඕනේ.මුන් තමයි මේ රට සංස්කෘතිය විකුර්තියක් කරන්නේ
@upalislk6553
@upalislk6553 2 сағат бұрын
😢so sad about your understanding about things in this world 💔 try to respect people's traditions and our religions too.. if you don't know that all Christians at funerals singing songs to say thank you Lord God for he's soul.. because we know what is our next life..because respectful.dont make jokes on any person's final moment 🙏🙏🙏💔
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
👍👍👍
@shanisilva6389
@shanisilva6389 2 сағат бұрын
මේක මොරටුව, කතෝලික සංස්කෘතික දෙයක් .
@deepanifernando1329
@deepanifernando1329 Сағат бұрын
​@@upalislk6553our country is not ina position to understand these things, specially ........ . Thanks to the catholics , they take everything in a positive manner
@KumariLiyanarachchi
@KumariLiyanarachchi 4 сағат бұрын
mona vikarayakda manda me
@Rmd289
@Rmd289 4 сағат бұрын
ඇයි මොකද ප්‍රශ්නේ..?? එයා හිටපු සංගීතඥයෙක්..එයා හදපු ගීත ඒ ගායනා කරන්නේ උපහාරයක් ළෙස.❤
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 4 сағат бұрын
z​@@Rmd289ඒක ettamai 😢😢😢😢
@nirmaweerathunga407
@nirmaweerathunga407 4 сағат бұрын
දන්න හරි නොදන්න හරි කෙනෙක්ගෙ අවසන් කටයුත්තකට එහෙම කියන්න එපා
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
හරයක් නැති ආගම් රොඩු පස්සේ යන එවුන්ගේ හැටි තමයි.
@ashokarathnayake6195
@ashokarathnayake6195 4 сағат бұрын
@@Rmd289 මෙලෝ රහක් නැති මෝඩ ගොන් ප්‍රශ්නනේ අහන්නෙ.... මුන් මේ ලෝකෙ නෙවෙයි ජීවත් වෙන්නේ....
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 сағат бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා!
@linussamuel2106
@linussamuel2106 Сағат бұрын
RIP God bless you 🙏
@antonypaul3609
@antonypaul3609 2 сағат бұрын
Rest in Peace..🙏🙏🙏🙏🙏
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 2 сағат бұрын
Rest in peace 🙏
@asangaperera2303
@asangaperera2303 2 сағат бұрын
Rest in peace.
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 3 сағат бұрын
Rest in peace 🙏
@CharlaineWilliams-j2c
@CharlaineWilliams-j2c 3 сағат бұрын
Rest in peace
@tdkandy
@tdkandy 3 сағат бұрын
RIP
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 Сағат бұрын
Rest in peace 🙏
@dalrinaborham1712
@dalrinaborham1712 Сағат бұрын
Rest in peace 😭🙏
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 47 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24