🔴හඳුන්නෙත්තිගෙන් විශේෂ ප්‍රකාශයක් ජනපති අනුර කළ, කවුරුත් නොකළ වැඩකුත් රටට කියයි.

  Рет қаралды 44,664

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 136
@LDAnanda
@LDAnanda 14 күн бұрын
අපි හැමෝම ලෑස්තියි මාලලිමාවට ආදරෙයි සම්පූර්ණ සහය මොන එකා මොනවා කිවුවත් අපි හෙමින් යමු ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි හැමෝටම
@gertyukwatta2942
@gertyukwatta2942 13 күн бұрын
ස්තුතියි ගරු ඇමති තුමනි ඔබ තුමන්ලගේ සංකල්ප වලට අපි ගරු කරමු. ඔබ තුමන්ලා ඉතාම අවංකයි. සාමන්‍ය ජනතාවට පිලිකා කාරක නොදී සිටීඉමට ගත් තීරණයම🙏🙏🙏.මෙම රජය දශක ගනනාවක් පවතීවා.
@shiraniushanthipeiris
@shiraniushanthipeiris 15 күн бұрын
ජයවේවා හඳුන් සහෝදරයා ✌
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 15 күн бұрын
ජය වෙවා මාලිමාවට සදාා වැජඹෙවා. දිගු ගමනකට සූබ පැතුම් .නව රජය රටටම ආශිර්වාදයක්.❤❤❤❤❤👍❤❤👍❤❤👍❤❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 15 күн бұрын
අනෙ ඔය ෆාම් ඔයිල් තහනම්ම කරන්න..අපට හොඳ පොල් තෙල් විතරක් දෙන්න.
@Ms123-l4w
@Ms123-l4w 15 күн бұрын
හඳුන්නෙත්ති ඇමති තුමා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ranuga20066
@Ranuga20066 15 күн бұрын
පෙර ආණ්ඩු සමඟ සංසන්දනය නොකරන්න. කරුණාකර මැතිවරණ ව්‍යාපාරවලදී ඔබ යෝජනා කළ / එකඟ වූ දේ කරන්න.
@Oltan-gp5ty
@Oltan-gp5ty 15 күн бұрын
අපේ රජය අපි රකිනවා
@chanukanimansa866
@chanukanimansa866 15 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@hartwoodservices2842
@hartwoodservices2842 15 күн бұрын
ජනතාවාදී බලාපොරොත්තු ගොඩනැගෙන මාලිමාවේ ආණ්ඩුව. ❤
@jennysaro8960
@jennysaro8960 15 күн бұрын
මෙන්න වෙනස් දන්නෙ නැතිනම් බලලා වත් හැදෙන්න. මාලිමාව ට ජයවේවා ♥️ මේවගේ හැදියාවක් පාර්ලිමේන්තුවේ හැදුවට,❤❤❤ මතකනේ ඉස්සර ඕක ඇතුලෙ කථා කරේ තමන්ගේ පුද්ගලික ප්‍රස්න.
@2nahsnsn
@2nahsnsn 15 күн бұрын
❤️💐👍👍👍සුනිල් හදුන් නෙත්ති ඇමැති තුමණි ඔබට ස්තුතිය 💐❤️ රටේ මිනිස්සුන්ගේ දුක සැප හොයලා සාධාරණයක් කරන්න❤️🙏👍
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 14 күн бұрын
සුපිරි කතාව මාලිමාවේ ආන්ඩුවට ජයවේවා ❤❤
@yamunamalkanti
@yamunamalkanti 15 күн бұрын
අළුත් පාර්ලිමේන්තුව සොභාදහම විසින් රැකදේවා
@haasampath
@haasampath 15 күн бұрын
dollar 500 එවන්නතුව දැන් සොභා දහමට බාර දීලද ? කිසි ආණ්කඩුවකට වැඩ කරන්රන නොදුන්ණු, කරපු කුප්ප වැඩ වලට නම් සොභ දහමම බලා ගනීවි...
@wijayasingherajapaksha9725
@wijayasingherajapaksha9725 15 күн бұрын
😂😂😂😂 හොරා කන්න නැති එක මාර අමාරුයි නේ😂😂​@@haasampath
@haasampath
@haasampath 15 күн бұрын
@@wijayasingherajapaksha9725 තප්පුලන්න හොයගන් මාලිමා සහෝදරයෙක්, කිව්වදේට උත්තර නැත්නම් වදයක් නොවී මාරු වෙනවද ? යහපාලන 62 ලක්ශේ අම්බරුවෝ වගේ තමයි උබලත් තව ටික දවසක් යද්දී හොයාගන්න නැහැ
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 15 күн бұрын
​ගිය ආණ්ඩු කරපු වැඩක් නෑ යකො හොරා කෑව මහජන දේපල රාජ්‍ය සම්පත් විකුගපු එක කරේ වහල් හැත්තට තේරෙන් නෑ
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 15 күн бұрын
​@@haasampathහරි හරි මේ ඉන්නව තොපේ හොර තක්කඩි කරේ මහජන දේපල හොරා කාපු එකයි රාජ්‍ය දේපල විකුණන් කාපු එකයි ස ඒක තොපි වගෙ රාජපක්ෂ උන්ගෙ අශුචි රස බලපු තොපිට වහල්භාවයෙන් මිදෙන්න බැරි බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නව
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 6 күн бұрын
අපේනායක අනුරකුමාර ජනදිපති තුමාගෙ වැඩපිලිවටකැමතියි අපේ හදුන්හෙති මැතිතුමට දළදසමිදුගෙ පිහිටයි රටටජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️
@princygamage4171
@princygamage4171 15 күн бұрын
සුනිල් හදුන්නෙත්ති ඇමති තුමාගේ ඕනම කතාව ක් හරිම ක්ලිය අහන් ඉන්න පුලුවන් කරන්න පුලුවන් දෙයක් තමයි කියන්නෙ
@MerinJayathilaka
@MerinJayathilaka 15 күн бұрын
❤❤❤❤❤jaya wewa malimawa ❤❤❤SH❤❤❤❤❤❤
@samanwijeweera2850
@samanwijeweera2850 15 күн бұрын
Exelant, හදුන්,, 👍👍👍
@GeethMali-hp5gy
@GeethMali-hp5gy 15 күн бұрын
මෙ අපේ ව්න්. ජයවේවා මාලිමාවට්. ❤️❤️❤️❤️❤️❤️
@idkuwait4249
@idkuwait4249 15 күн бұрын
Tahnk you sir ❤malimawata Jaya.wawa
@chandanifernando7456
@chandanifernando7456 15 күн бұрын
ජයවේවා ඇමැති තුමනි❤❤❤ 🎉🎉🎉 මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 15 күн бұрын
ජනාධිපති තුමනි හදුන් නෙත්ති මැතිතුමනි පිට රට‍ යවන්න පුළුවන් කළු ගල් සහ ටයිල් වගේ කළු ගල් තියෙනවා ඇල් පිටියේ ප්‍රදේශයේ සොයා බලන්න
@NandaRanaweeraOfficial
@NandaRanaweeraOfficial 15 күн бұрын
ඇමති තුමනි භාන්ඩ 20 මිල අඩු වෙලා ඇත්ත …. ඒත් හොටෙල් වල පරණ ගානමයි තවම හැම බඩුවක්ම…..
@malanijayasinghe9438
@malanijayasinghe9438 15 күн бұрын
කඩවලත් එහෙමයි..ආප්පයක් 100/තවම
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 10 күн бұрын
Well explained, Hadunneththi Bro... We appreciate your teams dedication. We, the public, know what is right and wrong. We are with you, NPP... Go ahead. We know the truth behind, as you said,
@DCreation79
@DCreation79 15 күн бұрын
ෙහාද ෙවලාවට නැත්නම් සීය සීගිරියත් කළුගල් වලට විකුණනව😂
@KokilaRanjith-k7f
@KokilaRanjith-k7f 13 күн бұрын
😢
@ThusharaMadda-n5n
@ThusharaMadda-n5n 14 күн бұрын
❤❤❤❤❤❤❤npp
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
ජයවේවා සුවද හමන සදුන් සහෝ. ❤❤. විදාතා හරහා පුහුණුව ලැබූ නව නිපැයුම් සතොස සහ කෝප් හරහා පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්න. ණය සහණය ලබා දෙන්න. විදේශීයයන් පැමිණෙන හෝටල් හරහා වෙලදපල අල්ලන්න සහාය දක්වන්න.
@suneethaabeyrathna2216
@suneethaabeyrathna2216 15 күн бұрын
අපිට අපේ ආන්ඩුව යන ක්‍රමය අපට හොදයි ..ව්පක්ශයට හොර කන්න නැති නිසා අමාරුව ...අපි ඔය විපක්ශ්‍යය බයට කැගහනවා ...
@chamindakumara2428
@chamindakumara2428 15 күн бұрын
❤Malimawata❤🎉❤🎉❤🎉❤
@ShayuKumara-ts4su
@ShayuKumara-ts4su 14 күн бұрын
❤❤❤
@palikiridena2796
@palikiridena2796 14 күн бұрын
this is how a government should be❤🎉
@SharmalyWarnakulasooriya
@SharmalyWarnakulasooriya 15 күн бұрын
Hadunneththi amathithumate. Jayawewa obathumalage. Theerane. Wadath. Niwarathie. Jayawewa
@sunethpathirage219
@sunethpathirage219 15 күн бұрын
ඉදිරිය්ට යන රට බොරු කියා ඒ ගමන වැලක් වුවොත් ඒවලක්වන උන්ගේ පරපර හතකට හෙන ගෙඩි පාත් වෙන බව මතක තබාගන්න
@maurafernando7594
@maurafernando7594 14 күн бұрын
Npp ට ජයවේවා
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 15 күн бұрын
ජයවේවා 🎉 npp
@sarathrambukwella5639
@sarathrambukwella5639 10 күн бұрын
1980 ගනන්වල හෝමාගම තිබූ කර්මාන්තයකින් ආයෝජන මංඩල අනුමැතියෙන් විශාල පරිමානයෙන් කලුගල් අපනයනය කලා..
@lukefernando330
@lukefernando330 15 күн бұрын
Absolutely correct. I bought the said items from the Sathosa at the prices mentioned by Mr. Hadunhetti
@kppradeep2720
@kppradeep2720 15 күн бұрын
❤❤❤❤❤❤
@kapilaalahakoon6526
@kapilaalahakoon6526 11 күн бұрын
🎉🎉🎉
@Maheshasenarathna
@Maheshasenarathna 15 күн бұрын
ලංකාවේ කලුගල් අපනයනය කරන්න ඉස්සර ලංකාවේ අවශ්‍යතාවය වෙන්න ඔිනෑ.රටත් විකුනලා අපිවත් පිටරටට දන්නෙම නැතිව මේ යක්කු විකුනනලාද දන්නේ නැහැ.
@kayratnayake7602
@kayratnayake7602 15 күн бұрын
Very correct. We should not export 'kalugal'.
@SujathaWeerasuriya
@SujathaWeerasuriya 15 күн бұрын
Great
@KuwaitiKuwaiti-d4d
@KuwaitiKuwaiti-d4d 7 күн бұрын
ජය බව සුනිල් හඳුන් හෙට්ටි මහතා තනි
@ajanthabandara8078
@ajanthabandara8078 14 күн бұрын
WE LOVE OUR NPP GOVERNMENT , RESPECT, AND SUPPORT FOR A VERY SUCCESSFUL AND CLEAN SRILANKA 👏 🙌 👍🏽 👌 ❤️ ✨️ 👏 🙌 👍🏽 👌 ❤️ ✨️ 👏 🙌 👍🏽 👌 ❤️ ✨️
@thilakaperera3007
@thilakaperera3007 14 күн бұрын
Excellent Mr Handunnetti Do not allow the few utterly useless members of the opposition to put forward unwanted arguments Sometimes when there is nothing to say people like D V Chanaka, Even Harsha tries to put forward their two cents worth.Mr Jagathn from kaluthara said something useful Theruwan sarani
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 14 күн бұрын
❤❤❤මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා,,,මම ගියා අව්කන බුදුන්ටත් දැස් dunn මිනිසා සොයා...එල පිලිවලට අතයවශ්‍ය බඩු පුලුවන් තරම් පහත දමන්න...සැම මනුෂයෙක්ටම බඩ පිරෙන්න කන්න.එය පට්ට උතුම් ක්‍රියාවක්ය☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛👍💪✌️💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖
@GaganiFashion-hy2ln
@GaganiFashion-hy2ln 14 күн бұрын
Kakugal , වැලි , pas ,export කරන්න එපා
@MisharaNiroshani
@MisharaNiroshani 15 күн бұрын
ඔබ තුමාගේ කතා ව හරි
@JayasiriEkanayaka-y6n
@JayasiriEkanayaka-y6n 15 күн бұрын
චතූරිකා ගංගානි මන්ත්‍රි තුමියට ජය
@keerthperera3459
@keerthperera3459 15 күн бұрын
👍👍👍
@RenukaSamankumari-l3t
@RenukaSamankumari-l3t 14 күн бұрын
හොදයි.ඇමතිතුමා
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 15 күн бұрын
100 ක් අඩුකරල ​මොකටද බං ඒකත් අඩුවෙන්න මාස 6ක්යයි. අන්නහරි සීගිරිය රට පටවමු.
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 15 күн бұрын
උඹේ අම්මගේ උත්ත පටවපන් රට
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 13 күн бұрын
විදේශ ගත අපගේ ඵකම බලාපොරොත්තුව
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 13 күн бұрын
මාලිමාවට ජය වේවා
@malanijayasinghe9438
@malanijayasinghe9438 15 күн бұрын
කඩ කෑම මිලනම් තේ එකේ බිත්තර ආප්පේ ඉඳලාම කිසිම අඩ්‍ය්වක් නැහැ මේවාත් හෙමිහිට සොයා බලන්න
@LDAnanda
@LDAnanda 14 күн бұрын
හදුන් මහත්මයා නුඹයි ආදරණීය මිනිසා ඔබ තමයි හරියටම තොරතුරු ටික කියන්නෙ යූඇන්පී කාරයොයි පොහොට්ටු කාරයොයි නේද මඩ ගහලා ඉවර කරන්න හදන්නේ ඒවනම් සොරි මහත්වරුනේ
@leticiavirakoon156
@leticiavirakoon156 15 күн бұрын
Malimawe obasem deviyn rekadewa vipkse baywela inne hinen negitala wage gonrela keghnne vipkse unge katha Ahnn Asm ne janthawa malimawata jaymwewa mage ratat jaywewa❤❤❤❤ Ape jande pathe tumawa Adren balagnn
@benjijeem
@benjijeem 15 күн бұрын
AKD❤
@MalaniRathnayakamudiyanselage
@MalaniRathnayakamudiyanselage 15 күн бұрын
විපක්ෂයේ මි හරක් 👍👍
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 15 күн бұрын
Akb and npp are the best of the best in the world ❤❤❤❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 15 күн бұрын
අනේ අපේ රටේ සිමෙන්ති හදන්න ගන්න...මේවා ත් කෙලවර නැතුව රට ඔඅටවයු ඊගාවට.දැන් තැ‍ඹිලි ගෙඩිය නැතුවා වගෙ අපට බොන්න හැමෝම තැඹිලි රට යවනවනේ
@Gamarala12
@Gamarala12 15 күн бұрын
Super hadun
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 15 күн бұрын
කබීර් ප්‍රියාන් හොදට අහගන්
@kumarasenagamage8492
@kumarasenagamage8492 14 күн бұрын
හැමොම කියනව තව අවුරුදු එකහමාරකින් හොද රටක් නිර්මානය වෙනව කියනව
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 11 күн бұрын
අයියෝ මගීන්ගමන්කරන ප්ලයිට් නැව් වලනම් ම්මේව යවන්න එපා
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 15 күн бұрын
හදුන් මොනවා අඩු කරත් වැඩක් නැහැ හාල් අඩු කරන්නේ නැතිව. තව ටික කාලයකින් ( නාඩු හාල්) 200/= ට වඩා අඩු කරන්න. 1
@priyanifrancis4122
@priyanifrancis4122 15 күн бұрын
මැනික් වෙනුවට කලුගල්😂😂
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 15 күн бұрын
කළුගල්..!! රට යවලා නැත්නම්..! මොනවා ද..!? මහත්තයා ඔය කියවන්නේ ..??තවමත් විපක්ෂයේ ද ඉන්නෙ..!?
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 15 күн бұрын
කබීර් 😊අරගෙනද පූසෙක් හිනා උළෙල කතාවලට
@nevilrathnawardana5650
@nevilrathnawardana5650 15 күн бұрын
Large file of rock excavated by the Hambanthota harbour is being procced in Hambantota harbour premisess....
@kanthiadikari1700
@kanthiadikari1700 15 күн бұрын
සීගිරියත් කළුගල් වලට විකුණා ගන්න බව සුනිල් ආරියරත්න/ නන්දා මාලිනීය කලින් ම දැක තිබුනා...😂😂😂
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 15 күн бұрын
😂හිටපු ආණ්ඩු ඒවත් විකුනන්නට කලින් බේරුනා නැත්නම් තව වසර 5 ක්‌ කළා නම් සිගිරියත් කළුගල් වලට විකුණයි තමයි 😡
@CharithaChathuranga-vw4vd
@CharithaChathuranga-vw4vd 15 күн бұрын
​@@NayomiKarunarathna-x6dතොපි කරන්නේ හොඳට
@dissanperera7537
@dissanperera7537 7 күн бұрын
Railway tracks wala kalugal netha horu ussanawa
@AshaAjith-x9t
@AshaAjith-x9t 14 күн бұрын
හදුන් නෙත්ති අයියාය නියමයි කරපු කතාව ඒ වගේම මනුස්සයෙක්ට වාහාන වන්නේ නැතිව අපේ ආණ්ඩුව නියමයි
@AnnoyedHardHat-dy5yy
@AnnoyedHardHat-dy5yy 15 күн бұрын
Api dannava api ennava. Rata. Hadanakan. Oya vepakse. Amaruva
@namunubawanga3116
@namunubawanga3116 15 күн бұрын
කයියනායකළ
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 15 күн бұрын
උඹේ අම්මගේ හු.... ගූ වහලා
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 15 күн бұрын
Poiyanayakala rata hapakole .
@රුවා-ඟ1ළ
@රුවා-ඟ1ළ 15 күн бұрын
oya param paragata unp pohottuweunta mewa pennene
@ChandanaPushpakumara-u8h
@ChandanaPushpakumara-u8h 15 күн бұрын
සිමෙන්ති රුපියල් සීයකින් වැඩි වුණා. ගිය සතියේ.අඩු වුනේ නෑ...
@CharithaChathuranga-vw4vd
@CharithaChathuranga-vw4vd 15 күн бұрын
මු කට ඇරියොත් බොරු කියන්නෙ
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z 14 күн бұрын
Kathanayaka.thuma ge wachana hahenna.❤manthrithumanla nama hariyata kiyanna hariyata.
@DhammikaDassanayake-d1z
@DhammikaDassanayake-d1z 15 күн бұрын
Garu ematitumqni apata oya bhandawqla mila qdu karala kadawalun denne ne. E gena soyabalanna
@UpulGeethananda
@UpulGeethananda 15 күн бұрын
Rata gihilla monawa kathakarannada
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 15 күн бұрын
කබීර් හෙළුවෙන් ද ඉන්නේ
@haasampath
@haasampath 15 күн бұрын
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව... dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ... මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
@haasampath
@haasampath 15 күн бұрын
2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ රටට සාමය ගෙනවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ, 2014 වෙද්දී හැම අවුරුද්ද්දකටම ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ..., 2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ, එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්... MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි... ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ... සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ, කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි, බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...
@zongmobile5521
@zongmobile5521 5 күн бұрын
Aaaaa bola Haduno ape punchi rate uba galpatawanne apita oni unama ratin gennada harak wada nokara buruwek wage idin ubalage appage budaledw amaricawe gini niwanna wathira na heta snidda aperate galkallak na kiyao ape rate thiyena dewal thiyenna arapan 88 89 vinasha karala ginibath karala dan ithuru galtikata kelinna hadana lunu hadapan buruweni.Rata vikunala epara galaiy wathurai passui vikunanawa ane mewage haththak.😊😅😅😮😮😢😢😮😮😅😅😊
@wasanthadias5595
@wasanthadias5595 15 күн бұрын
Ane buruwo thoge maha ekagen ahapan lankawe Dan kalu gal na
@trzain888
@trzain888 15 күн бұрын
Malli mun chande dunna avunwa choon karanawa. Moda jebaiyo ne😅
@prabathchmnd
@prabathchmnd 15 күн бұрын
කථානායකයට තවමත් තනතුරට අනුගත වෙන්න බැරි වෙලානේ...ඇයි අප්පා...ඕක එකපාර මොලේට දාගෙන වැඩේ කරගෙන යන්න පුලුවන්නේ...කතා කරන්න ගියාම බක් බක් ගාන එක තවම නැතිවෙලා නෑ....
@trzain888
@trzain888 15 күн бұрын
Meyaka kiyanne sra veyangodin hoyagaththa nidanaya genada danne nehe.😂
@J.oPerera
@J.oPerera 5 күн бұрын
Ape aanduwa rakagena gamana hamin yan?mokada dinum kanuwa malimawa hitawanawa?ape janadipathi thuma katta kaala dukwidala me awe ratath janathawath beragena mosak aapassata harenna nowe! Janatha apprasadayata pathvisitina balu nalaya wahallu tikak wate thiyan nayata kahinawa “aye lasthi wenne kodi dannada‘namalayo ewa dawal hina hode?thopilage oya wahal bataliyan ekath akulagena palayaw palu dupathakata “e tharan thopi appriyai?oya sangam gahaddi apita watahenawa ubalata dan redde revigena enne kiyala?
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 15 күн бұрын
මේ රට ගොඩගන්න රනිල් 2025 එන්න ඉන්නේ එතුමා ආවගමන් ජනතාවට කන්න බොන්න බෙහෙත් හැමදේම තියෙනවා
@malanijayasinghe9438
@malanijayasinghe9438 15 күн бұрын
එන්නද ඉන්නේ.බැංකු හොරා
@sureshabeyrathna7791
@sureshabeyrathna7791 14 күн бұрын
😂😂😂😂
@MaduraPriyan
@MaduraPriyan 14 күн бұрын
2048 නේ බන් ඒ 😂😂
@CharithaChathuranga-vw4vd
@CharithaChathuranga-vw4vd 15 күн бұрын
කෙදිරිගාන්න එපාබන් හදුන්
@MaduraPriyan
@MaduraPriyan 14 күн бұрын
කෙලවිලා ඉන්න හොරුයි උන්ගෙ වහල්ලුයි කෙඳිරි ගානවා කියලා රටම දන්නවා යකෝ 😂
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 15 күн бұрын
මොනවා ද ඉතින් පච පංති දැමීම නම් හොඳ යි 😂😂
@MaduraPriyan
@MaduraPriyan 14 күн бұрын
මීට කම්බා හොරුන්ගේ බත් බැලයෝ 😂
@brideinstyle5546
@brideinstyle5546 15 күн бұрын
අනේ මේ මහින්දගෙ සිමෙන්ති මාෆියාව නැති කරන්න මෝගොල්ලන්ට බෑ ,,,
@AjithChampika
@AjithChampika 15 күн бұрын
Menna mun sigiriyatath denna hadanne
@PrabathThilakarathna-z3g
@PrabathThilakarathna-z3g 15 күн бұрын
Toga ammaa radda assa ati adu una awa ponnayo
@CharithaChathuranga-vw4vd
@CharithaChathuranga-vw4vd 15 күн бұрын
සැර වැඩිද? මන්දා
@ShayuKumara-ts4su
@ShayuKumara-ts4su 14 күн бұрын
Hoda wadak gal rata yawala ape ratata dolar ggnna amati tumani
@sriyaniGamaarachchi
@sriyaniGamaarachchi 15 күн бұрын
Mama malimavata chande dunne kiyapu deval karanna rathu kakulu hal killo eka rupiyal300 mekai aththa paribogikayen prathicharayak nahe minissu kalakirila malimava gana kalpanaven minisunge vishvasaya paludu nokara vada karanna mamath kalakireemen inne
@MaduraPriyan
@MaduraPriyan 14 күн бұрын
මාලිමාවට දුන්න උන් නම් දුන්නෙ කැකුළු කන්න නෙමෙයි. ඊට වැඩිය ලොකු අරමුණකට. හොරුන්ට දීපු උන් තමයි වැලලෙන්නෙ කැකුළු නෑ පොල් නෑ ගගා
@dineshkumara9082
@dineshkumara9082 15 күн бұрын
Apit rakiua na simanni gan adu karann ko hari amaroei rakiua na
@kayratnayake7602
@kayratnayake7602 15 күн бұрын
Are you crazy to export 'kalugal'. This is very valuable for us. Pls do not do this.
@milmil8386
@milmil8386 15 күн бұрын
Oya milawalata, sulu ardayamak athi pulakata kaama kanna puluwanda??? Kaama, witharak nowe, oyaganna gas, electric, daruwange uwamanawal, andum, wani dewaluth ona neda???
@VihagaMax-id5cw
@VihagaMax-id5cw 15 күн бұрын
සිංම්න්ති වලට දැන් රු100/= ක් වැඩ් ංව්ලා තිංය්න්ංන් 12/25 දින සිට සිමෙන්ති වැඩ් ංව්ලා හදුන් 😂😂😂😂😂😂😂😂😂
@MaduraPriyan
@MaduraPriyan 14 күн бұрын
හොරුන්ට අනුව කිසිම හොඳක් මේ ආණ්ඩුව කරන්නෑනෙ. කරන්න සහයක් දෙන්නෙත් නෑ උදේ ඉඳන් බොරු බේගල් ඇද ඇද ඉන්නවා. කාලම කාලකන්නි. තොපේ උන් කරලා තමයි ලොකයේ හොදම රට බංකොළොත් උනේ යකෝ 🤢🤮
@san28896neth
@san28896neth 15 күн бұрын
Giya aurudde un karapuwa kiyanna newane api malimawata chande dunna eka therun ganda මහත්තයො ?
@cham8057
@cham8057 15 күн бұрын
Awa dena ganna oni nedda......deepu apita nam watinawa........mekkonata tama hadisi
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 15 күн бұрын
😊😊❤
@MaduraPriyan
@MaduraPriyan 14 күн бұрын
උබලා දුන්නෙ නෑනෙ බන් පච ගහන්න එපා 😂
@AhsanHamsa-c7p
@AhsanHamsa-c7p 14 күн бұрын
@mahipalaperera8207
@mahipalaperera8207 12 күн бұрын
❤❤❤❤❤❤❤
දසත කස්තිරම සජීවීව
Dasatha News
Рет қаралды 297
🔴 LIVE | Siyatha News | 09.35 PM | 24 - 01 - 2025
Siyatha News
Рет қаралды 1 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
ITN News 2025-01-24 | 10.00 PM
ITN News
Рет қаралды 11