අත්භූත රන්ටැඹේ කඳවුර(සත්‍ය හොල්මන් කතා)

  Рет қаралды 7,838

The reader

The reader

Күн бұрын

Пікірлер: 82
@sanukapinsara
@sanukapinsara 3 ай бұрын
2019 අපි කෑම්ප් ගියා රන්ටැඹේ. රෝසිගෙ බිලට් එකට එහා පැත්තෙ බිලට් එකේ අපි හිටියේ. මාත් එක්ක ඉදපු එකත් හොදටම බය උනා රෝසිගෙ සීන් එකට.
@Ravindumadusanka-q4x
@Ravindumadusanka-q4x 3 ай бұрын
මාත් 2019 ගියේ
@GamingRasi-oq1oi
@GamingRasi-oq1oi Ай бұрын
Math 19 giye rosige bilt ekt eha bilat ekaka thama math hitiye..😌baya un na hby😹💔
@sanukapinsara
@sanukapinsara Ай бұрын
@ amo amo 🙀
@blackmarshell
@blackmarshell 24 күн бұрын
Rosige bilat eke nambre mokadda
@Chootyputhaofficial
@Chootyputhaofficial 24 күн бұрын
Kohed bm tiyenne rosi bilet eka😅
@makara4354
@makara4354 Ай бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත. 2013 දී අපි මේ කෑම්ප් එකේ සති තුනක් හිටිය. අප සියල්ලන්ම රාත්‍රියේදී ඉතා බියකරු අත්භූත සිද්ධි වලට මුහුණ දුන්න. ඒ භිය ගෙදර ඇවිත් මාස ගානක් යන තෙක් තිබුණ.
@KusumKusum-n1v
@KusumKusum-n1v 4 ай бұрын
මචන් ඔක ඇත්ත. 2014 දි හරියටම මැයි 21දි මටත් උනා තමා ඒදවස මට අද වගෙ මතකයි ඒත කොට මම 10 වසරෙ බන්
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 25 күн бұрын
මගේ ගම මහනුවර මාත් ඔය කතාව අහලා තියෙනවා.
@cresyboy2278
@cresyboy2278 Ай бұрын
2009 set eka😊
@priyankara7936
@priyankara7936 23 күн бұрын
Niyami thawa danna ❤❤❤❤
@BuddimaTharusha-u9u
@BuddimaTharusha-u9u 16 күн бұрын
Cadet කරන අපිත් යක්කු තමයි බන්. රොසි බිලට් එක ලග මම නිදාගෙන ඉදලා තියෙන්නේ මම ඔය සින් එක දන්නේ පස්සේ ....... ඕවා වැඩක් නෑ camp එක ඇතුලේ තියෙන්නේ වෙනම ගේමක්🔥
@dinukadehamisara4600
@dinukadehamisara4600 2 ай бұрын
මමත් රන්ටැඹේ හිටය දවස්වල මමත් දැක්කා ඕක සම්පුර්ණයෙන් ඇත්ත
@gaminraniya
@gaminraniya Ай бұрын
අපේ ටිම් එක ගියෙ මේ අවුරැද්දේ 2024 stores එක ගාව අලුතින් හදලා තිබ්බ බිලට් එකේ හිටියේ ඇත්තටම හොල්මන් සීන් එකක් තියෙනවා
@susanthawarawewa
@susanthawarawewa Ай бұрын
අපිත් ඔකෙ තමෛ හිටියෙ
@GamingRasi-oq1oi
@GamingRasi-oq1oi Ай бұрын
අපෙ සෙට් එකත් කෑම්ප් ගියා 2019 ඉදන් 2023 වෙනකම්...අපිට නම් හැබැයි ඔය කියන විදිහෙ දේවල් පෙව්නෙත් නැ ඇහුනෙත් නැ😹💔👍
@amarathungagemanoj7983
@amarathungagemanoj7983 2 ай бұрын
මම 2005 ඉඳලා 2009 වෙනකන් ගියා 2008 sajan course ekedi kollo 4k withara baya una
@A.m.i.l.a-g8w
@A.m.i.l.a-g8w Ай бұрын
තොයිලේ කරපු කාලේද
@sandunthilakarathna9746
@sandunthilakarathna9746 26 күн бұрын
niyamai
@dineshkumara8579
@dineshkumara8579 22 күн бұрын
I was in rantabe 1992 in camp devananda college cadet
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
1996 සිට 1997 දක්වා ගියා ඔය කාලයේත් ඕව තිබුනා, මම ඌරු තෙල් බෝතලයක් ගෙනගියා. මුලින්ම කලේ billet එකේ හතර කොනේ තෙල් දැම්මා. ඊට පස්සේ billet එකේ එක එක තැන තෙල් බිංදුව බිංදුව දැම්ම අනෙක් උන්ට නොපෙනෙන්න. කිසි ගැටළුවක් වුනේ නැහැ. අපේ කාලයට ඉස්සර ඉදන්ම සහ 2009 වෙනකම් ඔය billet වල හිටපු කොල්ලෝ කී දෙනෙක් යුධය නිසා මිය ගියා ද. ඒ අයගේ යම් බලපෑමක් තියෙන්නත් පුළුවන්.
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 ай бұрын
ලස්සනයි ❤❤
@agncmalimadushani
@agncmalimadushani 27 күн бұрын
අවුරුදු 5ක් හයක් camp ගියා, මාසෙක course එකකටත් ගියා රෝසි ඉන්නවනම් අපිට පේන්න නෙවෙයි වැහෙන්න ඕනි. 2014 අවසානෙට camp එකට ගියේ. රෝසි... උඹත් අපිට කරල තියෙන්නේ වෙනස්කම්🤐.
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Ай бұрын
2013 ///////2015 CAMPAIGN ❤
@YOMAHFHSJA
@YOMAHFHSJA 10 күн бұрын
සුද්දිගෙ කාමරෙ 💀
@dinukadehamisara4600
@dinukadehamisara4600 2 ай бұрын
ඕක ඇත්ත බන් මමත් ඔකේන් බය උන එකෙක් අතර ඉන්න එකෙක් මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා යකෝ ඇත්තටම
@Thgfdfggffhv
@Thgfdfggffhv 5 сағат бұрын
සීන් එක කියප්
@malkanthiperera8245
@malkanthiperera8245 2 ай бұрын
Nice story. 🌹🌹🌹
@RavinduMaduranga-z1b
@RavinduMaduranga-z1b 28 күн бұрын
Api A01 belat ake hitiya issara Rosie bilat akata uda aka 2017 yaddi loku wathura tanki ahema tiyanne athana
@BTS_Army_Gagani-xf9sb
@BTS_Army_Gagani-xf9sb 3 ай бұрын
2022 mn camp giya ambooo.....😮
@SiyumOnline
@SiyumOnline 26 күн бұрын
එක බිලට් එකක් සීන් තියලත් තියෙනවා...සමහරැ කියනවා කෑම්ප් එකෙ ගොඩක් ඉස්සර දූශනය කරලා මරපු කෙල්ලෙක්ගෙ කතාවක්...ඒ බිලට් එකෙ තවත් ලේ පැල්ලම් තියෙනවා කියලා තමා කියන්නෙ..කොච්චර plent කරත් ඒ ලේ පැල්ලම් මකන්න බෑලු..තවටත් ඒ බිලට් එක සීල් කරලා මං හිතන්නෙ...😑
@SaduDanu521
@SaduDanu521 Ай бұрын
2008 අපි ගියේ ...ඒත් මං නම් හොල්මන් දැක්කෙ නෑ
@DilsharaSewwandi-q6w
@DilsharaSewwandi-q6w Ай бұрын
රෝසිගෙ සීන් එක නම් ඇත්ත නේද..අපේ දුවත් මේ අවුරුද්දේ ගියා.එයාලත් ගිහිල්ල ඇවිත් කිව්වා
@kavishkasudeshan
@kavishkasudeshan 2 ай бұрын
කතාවෙන් බාගයක්ම බොරුනෙ බන්. කෑම්ප් එකේ කාටවත් නිකන් ඇවිදින්න දෙන්නෙ නෑ. ඒ මදිවට මුන් නූඩ්ලස් හදාගෙනත් කාලා. 😂
@zuki1779
@zuki1779 Ай бұрын
Noodles hadan ek samanya deykne 🙃
@ImeshSankalpa-w7h
@ImeshSankalpa-w7h 3 ай бұрын
මත්
@sarathkumara7073
@sarathkumara7073 12 күн бұрын
👌👌👌😈😈😈😨😨💀☠️👹️👹️👻👽🦹
@dissanayakenext
@dissanayakenext 2 ай бұрын
❤😂😂
@chathuchathu3585
@chathuchathu3585 4 ай бұрын
2022 අපි හිටියෙත් රෝසි බිලට් එකේ..
@Thereader24
@Thereader24 4 ай бұрын
@RavinduMaduranga-z1b
@RavinduMaduranga-z1b 28 күн бұрын
Apita th okama set una 2017di cadet set ake hitiya ape akage kakulakuth keduna
@sachinisubodha4307
@sachinisubodha4307 Ай бұрын
2014 දි තමා මං camp ගියේ...පස් වෙනි හයවෙනි දවස්වලදි වගේ හොල්මන් අත්දැකීම් වලට මාත් මූණ දුන්නා...අදටත් මතක් වෙද්දි බය හිතෙන තරමේ...ඒවා ඇත්තක්ද නැත්තම් මගේ මනසේ ඒ වෙලාවෙ ඇදුනු දේවල්ද කියන්න මං දන්නෙත් නැහ්හ්හ් තාමත්
@surangaranjan6031
@surangaranjan6031 Ай бұрын
ඔය කතාව බාරතී ගුරුන්නාන්සේගෙ කෙම්මුර අඩවිය වැඩසටහනෙන් කොපිකරගත්ත එකක් නේද කොල්ලෝ😂😂😂😂😂 ඕන්න ඕකයි ප්‍රශ්නේ
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 Ай бұрын
Barathi gurath kedet kalada..🤣🤣
@A.m.i.l.a-g8w
@A.m.i.l.a-g8w Ай бұрын
ඔක හොදටම තිබුනේ 2008/2009 බන් තොයිලේකුත් කරා
@FelixyongbokSKZ
@FelixyongbokSKZ 2 ай бұрын
2023 mama camp giya aththatam API hitapu bilat eke sadda ahuna thama eka aththa ....... Ude paandara thama ahenne ....😢😢😢
@FelixyongbokSKZ
@FelixyongbokSKZ 2 ай бұрын
Ape sgt ethakota party gihin hitiye .. mama copral kenek mamai anith rank thiyena ayai ape platoon eke lamai bala Ganna thibuna ... Aththatama eka eka sadda ahenw thama mek aththak 😢 ...
@MaheshKumara-m4v
@MaheshKumara-m4v 25 күн бұрын
2016 mamath rantabe Kam eke hitiye eth mata mathaka nane karant giya kiyala mama hitiyeth mes eka pathtata kittu bitat ekaka thamai🤔
@Sanjeewanianuruddika-q9n
@Sanjeewanianuruddika-q9n 2 ай бұрын
😮❤
@dinukadehamisara4600
@dinukadehamisara4600 2 ай бұрын
මම 2017
@SupunSandhamal
@SupunSandhamal Ай бұрын
Mama csm kale oya mulu camp ekema pirith eda 😅
@PriyanthaGamage-l2q
@PriyanthaGamage-l2q Ай бұрын
91 suddo giyakale intec 6 api hitiye ehema katha thibuna dakapu kenek na
@AnulawathiBg
@AnulawathiBg Ай бұрын
mama cadet karanne naththe ekane😊
@anudhirajapaksha4066
@anudhirajapaksha4066 25 күн бұрын
B15 eeka needa
@VinudiDahamsa
@VinudiDahamsa Ай бұрын
Mama camp giya 2007 idan.advance course Wala idanma.eth mama nam dekke nee .hebei mage platoon eke lamayek nam baya una .
@himasariridhmika1636
@himasariridhmika1636 2 ай бұрын
මමත් ගියා කෑම්ප් හැබැයි ඕම නම් මුකුත් උනේ නෑ
@rasanjanaprabath4659
@rasanjanaprabath4659 3 ай бұрын
@endfornowa7880
@endfornowa7880 Ай бұрын
@cperera5308
@cperera5308 4 ай бұрын
❤❤❤❤❤❤
@mihisarathimanya693
@mihisarathimanya693 Ай бұрын
Bandaranayake College Gampaha ⚓️ Western Cadet Band 🎺🥁
@com.itzzzzzzme
@com.itzzzzzzme Ай бұрын
Mew attada 😞
@ImeshSankalpa-w7h
@ImeshSankalpa-w7h 3 ай бұрын
බාන් Di අම්පාරේ
@Chalithanimesh-wc1yg
@Chalithanimesh-wc1yg 3 ай бұрын
මේ පාර අපි හිටියෙ B-26
@Leshanhasitha22
@Leshanhasitha22 11 күн бұрын
2008 B2 airfos fast opening platon eka
@NidukaAththanayake-fz3yt
@NidukaAththanayake-fz3yt 2 ай бұрын
Man 2023 ❤
@Leshanhasitha22
@Leshanhasitha22 11 күн бұрын
😂නෑ බං අපි රන්ටැඹේ කෑම්ප් එකෙ හොඳට කරක් ගහපු උන් ඔය කතාව බොරු ඔහොම කියන්නෙ රෑ ජාමෙ කොල්ලො එලියට යන හින්දා මොකද රෑ10 වෙද්දි ලයිට් of කරලා නිදාගන්න ඕනේ ඒක නීතිය ඕකෙ ඉන්න පරන එවුන් රෑට සුදු රෙද්දක් දාගෙන රෑට එලියට යන එකෙක් දෙන්නෙක් බය කරනවා අපි ඉන්න කාලෙ හරක් ඌරො රිලව් විතරයි හිටියේ .අපි පාන්දරට වෙලිච්ච මයිල කොල හොයන්න සර්ලට හොරෙන් ඕක වටේ ඇවිදලා තියනවා කො ඉතින් අපි දැකලා නෑ නේ බං 😂😂 ඔය සුද්දිගේ කතාව බොරු/මොනවා උනත් ඒ අතීතේට ආයෙ යන්න බෑනේ😢
@Chalithanimesh-wc1yg
@Chalithanimesh-wc1yg 3 ай бұрын
මොකක්ද ඔයාල හිටපු බිලට් එක
@DinukaDinukanimashanjayaweera
@DinukaDinukanimashanjayaweera 2 ай бұрын
16
@DASUNyes
@DASUNyes Ай бұрын
මොකක්ද බන් බිලෙට් එක
@DASUNyes
@DASUNyes Ай бұрын
අව්රුදු දෙකක් ගියා දැක්කේ නැහ් නේ හොල්මන්
@GamingRasi-oq1oi
@GamingRasi-oq1oi Ай бұрын
මාත් තුනක් ගියා ඕයි දැක්කෙ නැ හැබැයි😹💔
@DihanRamuditha
@DihanRamuditha 4 ай бұрын
මේ බිලට් එක කොයි හරියෙ එකද?
@pasindunayanapriya2006
@pasindunayanapriya2006 Ай бұрын
yako api a15 htye 23di hermanloos rosi billet eken buut 2kakuth issuwa bn
@shobabandara
@shobabandara 4 ай бұрын
ඕව බොරු බන්...කොල්ලො ර්‍ රාත්තිරියෙ එහෙ මෙහෙ යන නිසා ඒක නවත්තන්නලු ..කෙල්ලොත් ඉන්නවනෙ ..බේරගන්න අමාරුයි සිකුරිට්‍ එකට ..ඕකෙ සුද්දියෙක් මියගිය එකක් කියනව සුද්දගෙ අතින්...ඒව කොයි කාලෙද ....මේව එක අතකට කියන එකත් වැරදී.. අපි 1996 ඕකට ගියෙ අපටත් ඕකම කිඋව එහෙන් ...ඒකයි විස්වාස කරන්න බැරි.. මොකුත් දැක්කෙ නැහැ අපි..හබයි රාත්ත්‍රියෙ කොහෙවත් ගියෙනම් නැහැ ....😂
@Thereader24
@Thereader24 4 ай бұрын
Ow wennath pluwan
@GamingRasi-oq1oi
@GamingRasi-oq1oi Ай бұрын
මාත් අවුරුදු 3ක් ගියා මොකෙක්වත් දැක්කෙ නැ😹💔
@dissanayakenext
@dissanayakenext 2 ай бұрын
2022 Edala 2024 ❤❤❤
@RavinduMaduranga-z1b
@RavinduMaduranga-z1b 28 күн бұрын
Api A01 belat ake hitiya issara Rosie bilat akata uda aka 2017 yaddi loku wathura tanki ahema tiyanne athana
@YOMAHFHSJA
@YOMAHFHSJA 10 күн бұрын
සුද්දිගෙ කාමරෙ 💀
Rantambe (රන්ටැඹේ) | Kemmura Adaviya | FM Derana
25:22
Kemmura Adaviya
Рет қаралды 59 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Mini Sanni Bandanaya  |  FM DEARANA KEMMURA ADAVIYA
26:57
FM Derana
Рет қаралды 17 М.