පුත්තලම් කලපුව අයිනේ camping| BEACH CAMPING IN KALPITIYA |

  Рет қаралды 154,660

The Sailor

The Sailor

6 ай бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 629
@easytech9629
@easytech9629 6 ай бұрын
Sailor : සුපිරි driver කෙනෙක් ගෙනල්ලා තියෙන්නෙ Few moments later : jeep eka වෙලේ 😂😂😂😂
@thesailorlk
@thesailorlk 6 ай бұрын
🤣🤣🤣
@malithshanilka4174
@malithshanilka4174 6 ай бұрын
😂
@mhsasithrandeep3376
@mhsasithrandeep3376 6 ай бұрын
😂💔
@DiveHive
@DiveHive 6 ай бұрын
At least she can drive a manual. 75% of the guys today cannot deal with a manual transmission.
@rush2999
@rush2999 6 ай бұрын
😅😅😅
@vishwaprabha1932
@vishwaprabha1932 6 ай бұрын
අනිත් පාරට වඩා විවිධත්වය වැඩි උනාම පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා😅. ඊලග විඩියෝ එකත් ඉක්මනට ඕනේ අයියේ. Exam eke stress එක අඩු කර ගන්නේ ඔයාගේ විඩියෝ බලලා 🙂.
@sandy_2314
@sandy_2314 6 ай бұрын
ගහ හිටවපු view එක පට්ට ආ..😅❤
@avishkamadhubhashana9750
@avishkamadhubhashana9750 6 ай бұрын
මෙච්චර කාලෙකට දැක්ක ඔයාගෙ ලස්සනම vlog එක අයියා🌊🏖️️, ඒ drone shots ටිකනම්..👌🥺❣️
@bad_bo9392
@bad_bo9392 6 ай бұрын
මෙච්චර කාලයක් ප්‍රශ්නෙ තිබ්බෙ camping ගියාහම ගස් හිටවන්නෙ කොහෙද කියලා දැන් නම් සතුටුයි එක දැන ගත්ත එක්ක volog කරන එක youtuber කෙනෙක් ගස් හිටවන්නෙ කොහොමද කියලා පෙන්නලා අයියා විතරයි පෙන්නුවේ thank you ❤😂 අයියෙ මේ වගෙ තව සුපිරි vlog ona ඉස්සරහටත් ❤🥰 මන් ඉස්සර ඉදන්ම එකක් නැර අයියාගෙ videos බලනවා අයියගෙ video වල අමුතු කොලටියක් තියෙ ආදරෙයි ❤ සෙලර් අයියා❤
@ThilankaD
@ThilankaD 6 ай бұрын
"ජීවිතේ" කියන හෙන බර Concept එකට උබේ videos "සරල ආතල් vibe නිවචනයක්"❤
@IRONBIRDSL
@IRONBIRDSL 6 ай бұрын
ඔයා තමයි අයියේ ලංකාවේ උදේට ගස් හිටවන video එකක් දාපු එකම youtuber.වෙන කිසිම කෙනෙක් දාලා තියෙනවා මං දැකලා නෑ..😁
@ravinduashen8736
@ravinduashen8736 6 ай бұрын
Ea kotasa 4 parak beluwa bn 😂
@Chanatv6
@Chanatv6 6 ай бұрын
ඩ්‍රයිවර් සුපිරියි කිව්වා විතරයි.. ඩ්‍රයිවර් හිතට ගත්තා වැඩිඋනා නේද😂 පිටිපස්සේ හිටපු ගෑල්ලමය හිත යටින් තවම හිනාවෙනව ඇති😂😂
@nuwanvlogs4077
@nuwanvlogs4077 6 ай бұрын
මල්ලි මම උබගෙ වීඩියෝ එකක් නෑර බලන එකෙක්.දැක්ක පොඩි අව්ලක් කියන්නම්.ඉතුරු උන දෙයක්,කාල විසිකරන දෙයක් සතෙකුට උනත් දෙනකොට පිලිවෙලකට දෙනවනම් මාර හොදයි.ඔහේ වීසිකරාම බඩගින්නට ගල් වැලි නොබල කනව තමයි.නමුත් තිරිසන් සතෙකුට උනත් කාරුනික උනොත් උබලගෙ ජීවිත තවත් සාර්තක වෙයි.ආදරේ නිසා කිව්වෙ හොදේ..👍👍❤️❤️
@diaryofnishantha
@diaryofnishantha 6 ай бұрын
වීඩියෝ එකේ අන්තිම හරියෙ තියෙන ඩ්‍රෝන් ශොට් එක නම් ආයෙ කියල වැඩක් නෑ මාරම ලස්සනයි❤ සුපිරිමයි❤👍👍හැමෝටම සුභ ගමන්❤❤
@user-gg8ly2ki9l
@user-gg8ly2ki9l 6 ай бұрын
❤❤
@chamiduperera9295
@chamiduperera9295 6 ай бұрын
වෙලාවට කලින් වැඩ කරන එකම යූටියුබර්..❤
@neelmannapperuma2670
@neelmannapperuma2670 6 ай бұрын
@randunukumara7885
@randunukumara7885 6 ай бұрын
Yo yo සුපිරිම vlog එකක් ආ.... පට්ටම camping එකක්...❤❤❤🎉🎉🎉
@sandunlasantha
@sandunlasantha 6 ай бұрын
This is awesome. Best travel channel in Sri Lanka for sure
@ddtwins
@ddtwins 6 ай бұрын
Drone shots tikath ekka video ekanm patta aiye...... adanm supiri camping video ekak...... Melan aiyawath kalekin dakke oyage videos walin...... thawa supiri video set ekak balanna asawen innawa aiye.......
@sasankakarunaratne4693
@sasankakarunaratne4693 6 ай бұрын
Wow, wow, wow another excellent video. Thanks again Sailor Malli
@dilanthakavisara8632
@dilanthakavisara8632 6 ай бұрын
අක්ක පාගනව පෑගිල්ලක්...🙈😁 අනේ අයියේ ලොකු ඉල්ලීමක්...අර යාත්‍රිකයා (sailor ) අයියත් එක්ක එක වීඩියෝ එකක් ගේන්නකෝ..දෙන්නම දැං ඇවිත්නේ ඉන්නේ...බලන් ඉන්නව අනිවාර්යයෙන්ම..🥺❤
@k.kavinesh1038
@k.kavinesh1038 6 ай бұрын
Hamadama wage video eka patta ❤💪 Was badly waiting for this video 📷😊 Waa satisfied for the expectations ❤ Video eke supirima kotasa thama jeep eka vale watichcha eka😂😂 Loved the video ayye and waiting for more❤️‍🔥💪
@lasithshamendradesilva1588
@lasithshamendradesilva1588 6 ай бұрын
Drone shots tika maru ayyaa 💚💚💪💪👌👌
@NipuNa-gk5lu
@NipuNa-gk5lu 6 ай бұрын
Video eka maru dron shots tikath supiriii😘💖
@tharidubro6033
@tharidubro6033 6 ай бұрын
ගහක් හිටවපු එක නම් හොද වැඩක්❤️❤️😂
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 6 ай бұрын
ලස්සනයි ❤❤❤ drone shot tika maru
@shanukalakshan7504
@shanukalakshan7504 6 ай бұрын
ඒ වීඩියෝ එක නම් පට්ට අයියේ 🥺❤️ ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඔනේ අයියා 🥰
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
කෑම්පින් කරපු තැන නම් මරු.👍👍 එක පැත්තක මුහුද අනිත් පැත්තෙ කලපුව මේ වගේ තැනක ලංකාවේ කෑම්පින් කරනවා දැක්ක පළවෙනි වතාවත් තමයි මේ.ඉතින් ඒ ගැන ඔයාලා දෙන්නටම බොහොම ස්තුතියි.. සහභාගි වුණ යාලුවෝ දෙන්නා ගැනත් අමතක කරන්න බෑ.. නැවතත් වීඩියෝවක් බලාපොරොත්තුව නවතිනවා... ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@kasunchamara9592
@kasunchamara9592 6 ай бұрын
අයියා කල්පිටියට ආපු එක හරි සතුටුයි ❤❤❤
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 6 ай бұрын
සමවයස් අය කිහිප දෙනෙක් ට්‍රිප් එකක් යනව කියන්නෙම ජොලියක් ❤❤❤❤මාර ආසාවෙන් හිටියෙ අර බල්ටියෙ වීඩියෝ එකෙන් පස්සෙ මේ වීඩියෝ එක එනකන්..Every minit is valuble in young age...⚓️🚢
@ChaRuX
@ChaRuX 6 ай бұрын
සුපිරියක් අයියා 😍🥰❤
@bestcookingdiary
@bestcookingdiary 6 ай бұрын
Wowwww nice....niyamai....adath supiri..❤❤❤ jaya wewa...❤️❤️
@priyalherath1781
@priyalherath1781 6 ай бұрын
great to see a srilankan doing v logs at the same standards to the other foreigners -doing it natural is great
@sasikanamal5245
@sasikanamal5245 6 ай бұрын
ගස් හිටවන 1 හොඳටම පැහැදිලිකරල දුන්නට ගොඩක් ස්තූතියි
@sachinthavishmika
@sachinthavishmika 6 ай бұрын
Adath supiriyak❤️😎
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 6 ай бұрын
Nice journey malli.nice video . Be happy always Be carefull always . ❤❤❤❤
@rasinthaOfficial
@rasinthaOfficial 6 ай бұрын
Dream journey ! 😍 Interesting content bro❤
@janithjayasanka847
@janithjayasanka847 6 ай бұрын
නියමයි අයියා ❤ වාහානෙයි ටෙන්ටි එකයි නං පිස්සුවක් ❤😎🙊
@sumuducode47
@sumuducode47 5 ай бұрын
ලස්සනට drone shots අරගෙන තියෙනවා. සුපිරි 🎉🎊👍
@nilumnimaja
@nilumnimaja 6 ай бұрын
සුපිරියක් අයියා ජය වේවා ❤
@heshanshalika682
@heshanshalika682 3 ай бұрын
Adrei sudda❤
@sajithyasitha3543
@sajithyasitha3543 6 ай бұрын
වෙනදා වගේම සුපිරි 🤗❤️
@erandalakshan9905
@erandalakshan9905 6 ай бұрын
Ekath supiriyak thama 🎉💚
@dulajishira
@dulajishira 6 ай бұрын
මේකනම් මාරම ලස්සනයි බ්‍රෝ❤️⚓️😍
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 6 ай бұрын
Always සුපිරියි.... drone flying skills 👌
@adeeshasithum6723
@adeeshasithum6723 6 ай бұрын
සුපිරි අයියේ ❤😊 හලාවත අපි..මර ආසවකින් අයියේ ඔයා ගේ ව්ඩ්යෝ බලන්නේ❤🎉
@SrilankanTrain
@SrilankanTrain 6 ай бұрын
Another superb video. drone shots tikath maru. keep it up, great work
@dimuthusampath2464
@dimuthusampath2464 6 ай бұрын
සුන්දරයි....👍👍👍 vary vary nice......💛💛💛
@Minuragaming
@Minuragaming 6 ай бұрын
Supiriyak saho adath ❤
@Dope.Hiru9
@Dope.Hiru9 6 ай бұрын
ගහක් හිටවපු එකනම් හොද වැඩක් ඈ බොසා 😂❤️
@KavishkalakshanPallethanna
@KavishkalakshanPallethanna 6 ай бұрын
සුපිරී සුපිරි එනකම් බලන් ඉදියේ🥵❤️
@AathifAhamed456
@AathifAhamed456 6 ай бұрын
Aww ayye den couple trip thamai yanne Great to see you old buddy ❤🇱🇰❤️
@ruvan73
@ruvan73 6 ай бұрын
Vedio එක සුපිරි ,,,ඩ්‍රෝන් එකෙන් ගත්ත vedios නිසා තවත් ලස්සනයි ,,,,,,ජයවේවා ✌✌✌✌
@sahansithumina502
@sahansithumina502 6 ай бұрын
මාරම ලස්සනයී සුපිරියක්❤️🔥😊
@tharindugimhan4135
@tharindugimhan4135 6 ай бұрын
Superb sailor aiye❤️❤️🔥
@hasitharathnayake5726
@hasitharathnayake5726 6 ай бұрын
Supiri කැපවීමෙන් video eka kra.maru bosa❤️‍🔥nice drone shots ✌️
@smoothy_reacts
@smoothy_reacts 5 ай бұрын
Akka first video eke hitapu vidiyai dan inna vidiyai thama maru habai 😂❤️
@user-do6xf2pc2b
@user-do6xf2pc2b 6 ай бұрын
Eka supiri ❤
@Asitha_mg
@Asitha_mg 6 ай бұрын
Anthima drone shots tika... ❤️🔥🔥😍
@Hidden_traveler93
@Hidden_traveler93 6 ай бұрын
අලුත් ඩ්‍රැයිවර් නම් හොදයී. පිනුම් ගහන්නත් පුලුවන් නේ😅 මං ඔයාගේ බලන්නේ ලංකාවේ විඩියෝස් විතරයි. ඒවා මාරම ලස්සනයි. ❤❤❤
@nalindaamarathunga
@nalindaamarathunga 6 ай бұрын
සුපිරියක් අයියා!!🎉🎉
@Kazun_Randima
@Kazun_Randima 6 ай бұрын
Always better vlog maker .On top The Salior
@randilgayashan7605
@randilgayashan7605 6 ай бұрын
ටෙන්ට් එක නම් ලස්සනට තිබ්බ පොට් එකත් එක්ක මරුවට ගැලපුන.කෑමත් 👌 ඩ්‍රයිවර් හබක් දාගනි කියල හිතුණා යන්න තියන පාර දැක්ක ගමන්ම 🤭😁. ඩ්‍රෝන් ශොට් ටිකයි විස්තර ටිකයි මරු❤. අනිත් වීඩියෝ වලටත් කමෙන්ට් කරන්න කියල හදාගත්ත කමෙන්ට් ටික හොයාගන්න ඕනෙ .ඉස්සරහට හොඳ කෑම්පින් එක්ස්පීරියන්ස් එකකට සෙට් වෙන්න පුළුවන් වෙයි වාහනෙයි ටෙන්ට් එකයි එක්කරන්. ජය වේවා ❤❤❤❤
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 5 ай бұрын
Supiri aiyaa ❤️
@kolithajayasuriya8965
@kolithajayasuriya8965 6 ай бұрын
Nice one Well done and lovely to see you guys enjoy 👍👍
@UdithaUmayanga
@UdithaUmayanga 6 ай бұрын
Dron shots tika 🔥woww
@kasundilshan5979
@kasundilshan5979 6 ай бұрын
Great vedityo..the sailor ❤
@Navindu_Nimsara
@Navindu_Nimsara 5 ай бұрын
කාලෙකින් youtube පැටුතෙ ආවේ..ආසම channel එකක් සුපිරියි video එක..ආස හිතෙනවා🥰
@user-hd9uu1wl3s
@user-hd9uu1wl3s 6 ай бұрын
සුපිරියක් තමයි♥️♥️👊💪
@YH_Alpha
@YH_Alpha 6 ай бұрын
Drone shots tika nm paaara ahh❤supiriyk
@Chami203
@Chami203 6 ай бұрын
Adarei bro Jayaweva ❤❤❤
@gayang1773
@gayang1773 6 ай бұрын
Wow niyama video aka attamai yalu supiri
@hansikamadumali4519
@hansikamadumali4519 5 ай бұрын
අක්කත් මරූ අක්කගේ ඩ්‍රයිවිනුත් සුපිරි 😊😊😊❤❤
@varunaheshan2192
@varunaheshan2192 6 ай бұрын
Drone shots ටිකනම්🔥❤
@buddikaharischandra8491
@buddikaharischandra8491 6 ай бұрын
❤niyamai malliyo
@user-yk7is4ec2k
@user-yk7is4ec2k 6 ай бұрын
Mt ayyge channel eka lgdi set une..mulm video eka me..maru ahh apith camping 🏕️ kra wage danuna...e thrmtm feeling ekak danone kiynne niyamai ❤
@tharindu8996
@tharindu8996 6 ай бұрын
ආයෙත් පරණ යාළුවොත් එක්ක❤❤❤ නියමයි අයියා
@Nuwan_mihiranga
@Nuwan_mihiranga 6 ай бұрын
parissamata bokkalaas....jaya wewaa...❤❤✌
@yehiyaroomy7172
@yehiyaroomy7172 6 ай бұрын
Malli , nice vlog ucchimune කල්පිටිය camping night between ocean and lagoon its amazing, drone footage are superb..enjoy vacation ,Stay safe God bless you 🙏
@Tharii..sailor
@Tharii..sailor 6 ай бұрын
සුපිරියක් අයියා ❤
@MrAndMrsRajja
@MrAndMrsRajja 6 ай бұрын
Woow amazing experience ❤❤
@DaysOfShamal
@DaysOfShamal 6 ай бұрын
යාලගේ වීඩියෝ මරු ❤
@Piyumantha1022
@Piyumantha1022 6 ай бұрын
❤❤❤ ඩ්‍රයිවර් සුපිරි කියන්නේ ෆෙජරෝ එක වෙලේ😁😁😁 සුපිරි මචං🤝👍👍👍
@kasunranga8019
@kasunranga8019 6 ай бұрын
Super brother ❤❤ God bless all.
@ajithvithanage6540
@ajithvithanage6540 6 ай бұрын
really its very nice .......enjoy malli .....take care god bless you.....
@techwithmalindu1349
@techwithmalindu1349 6 ай бұрын
Ek patta.❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 6 ай бұрын
Superb අයියා good job budusaranai dawe phetai
@nidahaseyathra484
@nidahaseyathra484 6 ай бұрын
🤧🤧🖤 දුකේ බෑ වේච්ච දේ . එත් විඩියො එක සුපිරි අයියා . ඉලග එක විගහට ඔනේ ✌✌😁.
@user-gd4yc5py8y
@user-gd4yc5py8y 6 ай бұрын
Love to see Melan Back ❤
@tharindunuwan1819
@tharindunuwan1819 6 ай бұрын
නිය්ම dron shots ටික අයියා ❤
@slpasan1260
@slpasan1260 6 ай бұрын
supiriyak video eka aiye 😍😍 , aiye gamanak yaddi katin pitawena wachana parissamin kiyanna, thawa wela thiyenawa parakku wenne na wage ewaa kiyanna epa ethakota badaenawa
@gaminisubasinha5764
@gaminisubasinha5764 6 ай бұрын
ලස්සනයි සුපිරි වෙලාවට වැඩ
@fernandosarath4694
@fernandosarath4694 6 ай бұрын
Supiri hode ❤❤❤❤❤
@chamodhettigoda
@chamodhettigoda 6 ай бұрын
Aththatama kiyanne aiye akka nam aththatama shok ❤😊
@hasinisulochana9857
@hasinisulochana9857 5 ай бұрын
ඒක මරු 👌😍❤
@rajithapriyashantha5330
@rajithapriyashantha5330 6 ай бұрын
Meka Suprb Bro,keep it up❤
@danushkrisha7314
@danushkrisha7314 6 ай бұрын
සුපිරි ජයෙන් ජය වේවා ⛵
@anuruddamorage7421
@anuruddamorage7421 6 ай бұрын
Niyamai lassanai👍🇯🇵
@pansilupansipanai
@pansilupansipanai 6 ай бұрын
Supiri place ekak 🤘👍👍
@yakdessalk
@yakdessalk 6 ай бұрын
Adeh supiri 💚💚💚
@lahirumadusanka6182
@lahirumadusanka6182 6 ай бұрын
Supiri ..bro & sis.. Good luck🎉
@Travelsasa_Official
@Travelsasa_Official 6 ай бұрын
Supiri Brother❤️
@mpshanpriyantha1
@mpshanpriyantha1 5 ай бұрын
Supiri thaniyama wede patan aran den samajikayo wediwela. Nidahasa adubawak penawa.. okata thamai jeevithe vidinawa kiyanne.. thawa issarahata darumalloth idivi ❤ jayawewa 🎉
@deepikanilangani4275
@deepikanilangani4275 6 ай бұрын
Lassana camping ekak.
@buddhikaishan8365
@buddhikaishan8365 6 ай бұрын
ඒකනම් නියමයි අයඅයියා ❤🎉
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 50 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН