නැවේ මගේ cabin එක,My Cabin onboard ship 🛳 නැවේ ජීවිතේ 002, Vlog 033

  Рет қаралды 352,230

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 3 200
@KONARAVLOG
@KONARAVLOG 5 жыл бұрын
වැඩේ සුපිරි❤️ එකෙන්ම පට්ට💪🤘
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Elaa 💚🙌
@pasindulamahewa3491
@pasindulamahewa3491 5 жыл бұрын
උබව දැකලවත් නෑ බන්.උබ හැම comment එකක්ම කියවල like කරල.උබ පට්ටම නිහතමානී පොරක් බන්.all the very best brother
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you so much brother 💚🙌😍
@nilukpiyadarash2877
@nilukpiyadarash2877 4 жыл бұрын
අයියෙ .හරිම .ලස්සනයි. ඔයට.බුදුසරණයි .පුළුවන් .හැම .වෙලාවකම.විඩියෝ දාන්න.අපිට.බලන්න .ජිවිතේට.නොදැකපු.දෙයක්.තමයි.oya .පෙන්නුවෙ.හරිම . ලස්සනයි .oya .මගේ.ගමෙි.කෙනෙක් ඔයාට .දෙවියන්ගේ .පිහිටයි .පරිස්සමින් .වැඩකරන්න
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌
@dinsad123
@dinsad123 5 жыл бұрын
බලන් ඉන්න ආසයි අයියේ.. පට්ට.. යූටියුබ් එකේ කවදාවත් නොදැකපු දෙයක්..❤❤
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
😍😍💚
@senethbota5655
@senethbota5655 5 жыл бұрын
තැන්ක් යූ බ්‍රෝ, ගොඩාක් අසාවෙන් වීඩියෝස් බලන්නේ... පරිස්සමින්, බුදුසරණයි!
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚😍
@thevisualmemories5850
@thevisualmemories5850 5 жыл бұрын
නිව්සීලන්ඩ් වල කරපු අපේ සිනෙමැටික් ට්‍රැවල් වීඩියෝ එකත් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ kzbin.info/www/bejne/f3W3ineVl52ZpqM
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
සතුටුයි පුතේ. නැතිනම් අපිට ඔය දේවල් දකින්න තොරතුරු දැනගන්න ලැබෙන්නෙ නෑනෙ. ඇවිත් බැලුවා වගේ දැනුනා. බොහොම ස්තූතියි. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Theruwan saranai 💚
@buddikavishwa1732
@buddikavishwa1732 5 жыл бұрын
තව දෙයක් උබ හරිම නිහතමානීව කතා කරනවා ....❤️❤️❤️ පඩ ශෝ නැහැ ... ජය වේවා සහෝදරයා ✌💪 ආදරෙයි 🖤🖤
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
බොහොම ස්තූතියි ජය 💚🙌😍
@asheneranda3185
@asheneranda3185 5 жыл бұрын
කාලෙකට කලින් තිබ්බ ලොකුම ආසව seaman කෙනෙක් වෙන එක ඒ වගෙම පට්ටම ආසාවෙන් video එක බැලුවේ...Good Luck Bro 👍.
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@hiranyasilva8351
@hiranyasilva8351 5 жыл бұрын
Mama urudu 13 karala nathara una
@janithathiwanka8481
@janithathiwanka8481 5 жыл бұрын
@@hiranyasilva8351 newe semon job ekata padi kiyk denwd bro
@neridperera
@neridperera 5 жыл бұрын
@janitha.. Around 1100 to 1300 USD per Month
@ayeshmaduranga197
@ayeshmaduranga197 4 жыл бұрын
නැවේ එපිසෝඩ් ඔක්කොම බැලුවා.😍😍😉
@chamindamadawala2240
@chamindamadawala2240 5 жыл бұрын
ලංකාවෙ ඉන්න සමහර යු ටියුබ් හිගන්නන්ට උබ හොඳ ආදර්ශයක් මල්ලි.
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
බොහොම ස්තූතියි 💚😍
@ChamalDeSilva0
@ChamalDeSilva0 5 жыл бұрын
කෝ යකෝ නැවේ උන් 😂😂 උබ තනියමද නැව අරන් යන්නේ? 😂😂 එළ එළ බන් දිගටම මේ වගේ videos දාපන් ❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Na na Bro Thawa 20k vithara innawa 😄💚
@ChamalDeSilva0
@ChamalDeSilva0 5 жыл бұрын
@@thesailorlk එළ කොල්ලෝ දිගටම මේ වගේ videos දාපන් ❤️❤️❤️
@kurunegalavijayadhamathero5658
@kurunegalavijayadhamathero5658 5 жыл бұрын
උබ මොනවද නැවේ කරන ජොබ් එක
@jagathkegallage7552
@jagathkegallage7552 5 жыл бұрын
Chamal De Silva 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Video eke kiwwe.. Dakke nedda 😂😂
@chamodrasanga7883
@chamodrasanga7883 4 жыл бұрын
ඇත්තටම අපිට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා අයියේ ඔයාට පුලුවන් වෙලාවට මේ වගේ Videos කරන්න ඒක ගොඩක් වටිනවා අපිට
@ninuradulnath9484
@ninuradulnath9484 3 жыл бұрын
හිතට වැදුන එකම sailor channel 1a. ❤️👌බුදු සරණයි!
@lakifromsl
@lakifromsl 5 жыл бұрын
My dad's also a seaman. He usually dont get to show around the ship via skype calls due to lack of signal. But seeing these videos makes me feel how his life in the ship actually is. Thanks Alot bro for uploading these kinds of contents. Please continue the wonderful work. God bless you! ❤️ *Small request :- please do a video about what are the works and tasks as a marine engineer in a daily routine if can. Thank You 😊❤️💯
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
I’ll give a try 🙌 Thanks for watching 💚😍
@gihanjayasanka439
@gihanjayasanka439 4 жыл бұрын
Hamoma karanne nathi supiri wadak saho budusaranai wade supiri
@sajja004
@sajja004 4 жыл бұрын
Very good bro, its a superb experience for all..
@induindu985
@induindu985 5 жыл бұрын
ලස්සනයි ❤☺️ පට්ට......❤️😍☺️ පුලුවන් වෙලාවකට video එකක් දාන්න.... අපි ඔයාගෙ video වලට ඇබ්බැහි වෙලා....😍😍😍😍❤️☺️ පරිස්සමෙන් ඉන්න....☺️ බුදු සරණයි ❤️
@kasunchaturanga5132
@kasunchaturanga5132 4 жыл бұрын
ඔක්කොම වගේ විඩියෝ බැලුව .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .තව දාමු
@KIRA-77769
@KIRA-77769 5 жыл бұрын
නැවකට එන්න පට්ටම ආසාවක් ආවා....good luck.....පරිස්සමින් ඉනදපන්❤️❤️😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@geemathaka4233
@geemathaka4233 5 жыл бұрын
දුකක් දැනුනා කොල්ලෝ උබ අපේ රටෙන් ඈත් වෙලා ඉන්නකොට.බුදුසරනයි ජයවේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🙌
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 5 жыл бұрын
මෙහේ ඉදලා මොනා කරන්න ද බන්..මම නම් එකෙන්ම හැපි 😘
@geemathaka4233
@geemathaka4233 5 жыл бұрын
@@prabuddham.wijesingheprabu8222 mamath lankawe namayi ban inne ekak dukak danuna kiwe...
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
19:05 Forward should be corrected as front. Thanks for thanking
@Sailor_19
@Sailor_19 4 жыл бұрын
මගෙත් ලොකු හීනයක් 🏅🙂✊
@manojeetaniya5612
@manojeetaniya5612 5 жыл бұрын
Great vedio. Learned lot of things.. please do more vedio because we never get chance to see these things.. thank u soo much brother.. 👍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@buddhikakasun2564
@buddhikakasun2564 4 жыл бұрын
ගොඩක් හොද වටින දෙයක් ඒ වගේම යූටියුබ් එකේ කවදාවත් නොදැකපු සුපිරිම වීඩියෝ එකක් අයියේ බලන්න බලන්න ආස හිතෙනවා.මොකද අපිට හැබැහින් දකින්න නැති දෙයක් අයියේ ඔයා මාරම ලස්සනට වීඩියෝ කරන ගමන් පැහැදිලි කරනවා.ගොඩක් ස්තූතියි අයියේ පරිස්සමින් යින්න.අලුත් වීඩියෝ දාන්න ඔයාට හැකියාව ලැබෙන්න ඕනි,ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේව!!!!🙏🙏🙏🙏
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 5 жыл бұрын
නියමයි අයියේ ♥️ ඔයා හැම දෙයක්ම සම්පූර්නව පැහැදිලිව. වීඩියෝ දානවා නියමයි අයියේ♥️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 5 жыл бұрын
♥️👊♥️
@thalgahalakmali5731
@thalgahalakmali5731 4 жыл бұрын
budusaranai
@thebonfire3515
@thebonfire3515 5 жыл бұрын
නැවෙි කියක් විතර යනවද live එකක් එන්නකෝ හැම තැනම බලන්න අසයි
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 4 жыл бұрын
සුපිරි සුපිරි kolla api oya nisa godaak dewal wessel gena apdate gatta harima satutuy bs jayama wewaaa..
@______ashan_69_
@______ashan_69_ 5 жыл бұрын
වෙනද වගෙම පරිස්සමින්..,🙏 කරන වැඩ අවදානයෙන් කරන්න 🙏 , හැමදාම අපි video එකක් දානකන් බලන් ඉන්නවා😊🤘... ❤️හැමදාම , බුදු සරණයි....
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Aniwaryen 💚🙏🏻
@chathumusic1191
@chathumusic1191 5 жыл бұрын
Patta Machan ❤️ be safe and Thriple jem bless you .. good luck
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@asithachamara7429
@asithachamara7429 4 жыл бұрын
සුපිරිම වැඩක් අයියේ බලන්ඩ ආසයි මන් නිකන් බැලුවේ ඔයාගෙ වීඩියෝ වල 19 එක දැන් මුල ඉදල බලනවා පට්ට
@pavand6913
@pavand6913 5 жыл бұрын
El el aiye parissamin hamdema❤️good luck❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Aniwa thank you 💚🙌
@gomezroyz4081
@gomezroyz4081 5 жыл бұрын
13:20 මට තියෙන ප්‍රශ්නෙ නැව එක තැනක තියෙන එකක් නෙමේනෙ ඉතින් ඒකෙ වේලාව තියන්නේ කොහේ වෙලාවද යන යන තැනදි වෙලාව වෙනස් කරන්වද🙁 sailer bro
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Yana rate welawa thiynne Eka wenas wenawa Ithin
@dulanperamune3073
@dulanperamune3073 5 жыл бұрын
International ocean gyama? GMT da?
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Api inna time zone eka anuwa welawa wenas kranawa. Hema dwas 2,3 katama serayak 30min issarahata passata daala.
@sandilgunathilake3582
@sandilgunathilake3582 5 жыл бұрын
Zulu time eka nemeida bn use karanne? Ape aircraft wla nam api Zulu time eka ganne
@nishanthaupul473
@nishanthaupul473 Жыл бұрын
සූපිරි.අයියා ඔයා.හරි හොද කොල්ලෙක් කිසිම ආඩම්බරයක් නැති තෙරුවන් සරණයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 5 жыл бұрын
Absolutely fantastic Experience 😍 Good luck brother ❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@sudeshsachintha5737
@sudeshsachintha5737 5 жыл бұрын
නැවේ crew එකේ day in life ඕනේ....😍😍😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Issarahata dannan try ekak dennan 💚🙌
@chamodrasanga7883
@chamodrasanga7883 4 жыл бұрын
ඇත්තටම කිවුවොත් කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ මේ වගේ දෙයක් පැයක් උනත් බලන් ඉන්න පුලුවන් ❤️
@isurangasamarasinghe1235
@isurangasamarasinghe1235 5 жыл бұрын
First view and first like❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚😍🙌
@පැතුම්මල්ලියා
@පැතුම්මල්ලියා 5 жыл бұрын
බලන්න කලින් ලයික් දාපු අය මේ කොනට
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚😍
@madawahettiarachchi6852
@madawahettiarachchi6852 4 жыл бұрын
නියමයි අයියේ..මගෙත් ආසාවක් තමා මේක.. ඒකට ලොකු හයියක් වෙනවා මේ වීඩියොස් ටික..පරිස්සමින් බුදු සරණයි
@hirushavlogs8881
@hirushavlogs8881 5 жыл бұрын
Ela ela ayye thawa vlogs godak onee adarei palenna be care full ❤❤❤
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@BikerMotion
@BikerMotion 5 жыл бұрын
Thanks machan mekata! Reminded me of one of my childhood dreams which I could not achieve due to certain reasons! :) All the very best!
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@tharushakavishan6448
@tharushakavishan6448 2 жыл бұрын
දැන් නම් නැවක් උනත් හදන්න පුලුවන් ඔයගෙ විඩියො බලලම 💕💕අදරෙයි අයියෙ හොදට වැඩටික කර ගන්න පරීස්සමට 💕💕
@Gamanachannel
@Gamanachannel 5 жыл бұрын
වැඩ කරන අතරෙ වීඩියෝ හදල upload කරන්න වෙලාව හොයාගන්න එක වෙනම හැකියාවක් 😊
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Eka ne 💚🙌
@isurusampath6824
@isurusampath6824 4 жыл бұрын
නියමයිනේ
@ravidukaushalaya8568
@ravidukaushalaya8568 4 жыл бұрын
Parissmin Brother ❤️ .....Big Dream ❤️
@jayatilakarajapaksha9866
@jayatilakarajapaksha9866 2 жыл бұрын
You do your all videos friendly to the people. It's very important. Budusaranai
@TvSesath
@TvSesath 5 жыл бұрын
පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න...ඇත්තටම මේක අපිටනම් අලුත් අත්දැකීමක්...නැවක තියා බෝට්ටුවකවත් තවම ගිහින් නෑ...පරෙස්සමින්..විඩියෝ එක මරු...♥️ 🛳
@addin3d
@addin3d 5 жыл бұрын
Waren wawaraume joy boat eke ekkan yanna😂
@TvSesath
@TvSesath 5 жыл бұрын
Addin සිරාවටම ඇඩ්ඩින් ගිහින් නෑ...සුවර් එකටම යමු ඈ...🧐😬
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@addin3d
@addin3d 5 жыл бұрын
@Tv sesath aniwaren yan🤪
@bskcreation1888
@bskcreation1888 5 жыл бұрын
‌නියමයි යාලුවා මේ දේවල් අපට පෙන්නනවට..
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
එල 💚😍
@bskcreation1888
@bskcreation1888 5 жыл бұрын
@@thesailorlk තාම වැඩද ? අනික තමා මම් ඔයාව අදුන ගත්තේ කසුන් සහ චමරි නිසා ඒ දෙන්නටත් ගොඩක් පින්. මාත් චනෙල් එකක් කරනවා පුලුවන් විදිහට ගිහිල්ලා බලන්න. සබ්ස් කරන්න.
@nirmaladilhan2168
@nirmaladilhan2168 5 жыл бұрын
අයියාගේ වීඩියෝ සුපිරි මම අයියගෙ චැනල් එක පටන් ගත්තු දවසේ ඉඳලා බලනවා .ගොඩක් වටිනා දේවල් තියෙනවා .
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@yoshanvilochana9328
@yoshanvilochana9328 5 жыл бұрын
කෝස් එක කරපු හැටි ජොබ් එකට එන හැටි ගැන පොඩ්ඩක් කියහන්කෝ මචං sallary එහෙම කෝමද බන් ❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Video ekak danna try karanawa bro Oya visthara kiyala 💚🙌
@thevisualmemories5850
@thevisualmemories5850 5 жыл бұрын
නිව්සීලන්ඩ් වල කරපු අපේ සිනෙමැටික් ට්‍රැවල් වීඩියෝ එකත් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ kzbin.info/www/bejne/f3W3ineVl52ZpqM
@dulajekanayake
@dulajekanayake 4 жыл бұрын
@@thesailorlk please do it
@naveenmaralanda963
@naveenmaralanda963 4 жыл бұрын
ඔව් ඒ ගැන video එකක් ඉක්මනින් දාන්න
@dilshanrangaka1142
@dilshanrangaka1142 5 жыл бұрын
ship එකේ එලියේ වීඩීයෝ එකක් ඕනේ....good luck sailor💯
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Dilshan Rangaka 💚🙌
@dumindakumara6911
@dumindakumara6911 4 жыл бұрын
ආසයි අයියා මටත් නැවක රවුමක් යන්න....පට්ට නේ නැවේ ජීවීතේ....ආතල් එකේ ජොබ් එක කරගෙන ඉන්න තියෙන්නේ...මේ නැවක්මද කියලා හිතාගන්න බෑ....එකේ තියෙන අයිටම්...ගෙදරම තමා..මරු......👌🤘💞💓😎👊✌️☺️
@dasunbandara1880
@dasunbandara1880 5 жыл бұрын
අයියා නැවක ජොබ් එකකට යන හැටි ගැන විස්තරයක් ඕනි ❣️ Good luck brother✨
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@chanuka95
@chanuka95 5 жыл бұрын
මට තියෙන එකම ප්‍රශ්නේ මූ ship eka aran giyth කවුරුත් danne ne නෑනේ බං 😂🔥🔥💓💓💓 ආදරෙ💓 විහිලුවක් කරේ හොදේ
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Hahaha 😂😂 Ela ela bro
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
😅😄🤣
@sheshankaushin4785
@sheshankaushin4785 5 жыл бұрын
paressamen macho wada ekka owa karan yanne.. api oyath ekka innawa .. බුදුසරනයි ජයවේවා
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🙌🙏🏻
@h-story1594
@h-story1594 5 жыл бұрын
Video හදලා තියාගන්න upload කරන්න පුලුවන් තැනකට ගියම videos 2,3ක් upload කරන්න broo❣️🤘👍 ⭕️⭕️⭕️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Ela 💚🙌
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 5 жыл бұрын
නියමයි අයියේ ❤️🤟🖤❤️👌
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🙌
@Handlebyme.
@Handlebyme. 3 жыл бұрын
3n weni video eka balanne,..video tika supiri hinda eka digta blgena ynwa... oyata suba pathnawa Ayye oyge wada walata..❤️❤️❤️🚤⚓️⚓️💯💯
@Dhananjaya_wije
@Dhananjaya_wije 5 жыл бұрын
නියමයි 🏁 🇱🇰. ජයවේවා අපේ නැවියට. නැවට wifi. Phone පහසුකම් ලැබෙන්නේ satellite හරහා ද ?
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Jaya... ow satellite haraha 💚🙌
@sheram1815
@sheram1815 5 жыл бұрын
Stay safe brother ✌🏻♥️🙏🏻
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🙏🏻
@lakshithakasun9882
@lakshithakasun9882 4 жыл бұрын
මරු නේද නැවේ ජීවිතේ. දවාලක එලියෙ video එකකුත් කරල දානඩ..තෙරුවන් සරණයි අයියා ඔයාට
@piumikanchana4993
@piumikanchana4993 5 жыл бұрын
Nice aiyaaaa ❤❤❤
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 🙌💚
@sandarunethsara9027
@sandarunethsara9027 5 жыл бұрын
බුදුසරනයි ජයවේවා ❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🙌
@dhanikafernando5212
@dhanikafernando5212 4 жыл бұрын
Niyma youtube chanel ekk...harima aasai blnna...aluthma expirience ekk...thankz brother...digatama ooni vdeos❤️❤️❤️❤️❤️❤️
@with3915
@with3915 5 жыл бұрын
බ්‍රද නැවෙ වතුර එන සිස්ටම් එක කොහොමද තියන්නේ ඉලග එකෙන් එ විස්තරෙ පොඩ්ඩක් කියන්න. 👍👍❤️❤️
@lalithlalith3187
@lalithlalith3187 4 жыл бұрын
Apata me vidiyata hari balanna viyo ekak hari danavata thenks malliya oyata bs
@AbdurRahman-rs3rn
@AbdurRahman-rs3rn 4 жыл бұрын
🎆🎇🎉🎊🎍
@lakmalmadhubashana9704
@lakmalmadhubashana9704 5 жыл бұрын
මොකක්ද ජොබ් එක සාමාන්‍ය කෙනෙක්ට සම්බන්ධ වෙන්න බැරිද මොනම හෝ ජොබ් එකකට පුළුවන් නම් විස්තරක් දාන්න වටිනව
@a.s.dcodhero6303
@a.s.dcodhero6303 4 жыл бұрын
Mtth oona eek bn mokdd meya krn job ek
@dilshanchandupa3699
@dilshanchandupa3699 4 жыл бұрын
අද සෙට් උනෙ broගෙ channel එක, පට්ට contents ටිකක් තියෙනේ. Really love the channel, keep it up. Wish you all the best. විඩියොස් දැන් පැය ගානක් තිස්සෙ බලනවා 👍❤️
@tharundinisuru276
@tharundinisuru276 4 жыл бұрын
නැව මුහුදෙදි රෝලින් වෙන කොට ඇතුලෙ තියෙන දේවල් වලට මුකුත් වෙන්නේ නැද්ද
@darshana573
@darshana573 4 жыл бұрын
Tharun Dinisuru නැහැ. Tv වගේ දේවල් එහෙම නැවට fix කරලා තියෙන්නේ .
@gayanidesilva964
@gayanidesilva964 5 жыл бұрын
Girlfriend lassanai 🤗🤗🤗 good luck 👍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 😍💚
@jagathkegallage7552
@jagathkegallage7552 5 жыл бұрын
Gayani De Silva 🤔🤔🤔🤔පුදුමයි ඒත් ඇත්තයි කෙල්ලෙක් තවත් කෙල්ලක් ලස්සනයි කියනවා🤣🤣🤣🤣
@saliyachinthaka7843
@saliyachinthaka7843 4 жыл бұрын
Aththatama sathutuyi malli oya api nodanna deyak visthara kala thava dana ganna oni nave geniyanna puluvan bara cochcharada. Nave bara kochcharada
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 5 жыл бұрын
Video එක බලනකොට; ලයික් කොමන්ට් කරන්නත් අමතක වෙනවා. ඔයාට පුළුවන් වෙලාවල් වලට වීඩියෝ දාන්න. අපි ඔයාගේ වීඩියෝ එනකල් බලාගෙන ඉන්නේ.
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
AniwRyen 💚😍
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 5 жыл бұрын
@@thesailorlk ❤️❤💪
@adrianquyn2214
@adrianquyn2214 4 жыл бұрын
You need to have adds on your videos every 10 min so you can get paid bro. You got enough viewers for that so might as well get paid by you tube.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
හරිම ලස්සනය.කවදාවත් නැවක ඇතුළේ දැකලා තිබුණේ නැ
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 5 жыл бұрын
♥️🇱🇰elama kolleh🇱🇰♥️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚🙌😍
@pererauthsara1590
@pererauthsara1590 5 жыл бұрын
කමෙන්ට් එක දාලයි බලන්නෙ.❤️❤️❤️❤️🔥
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
එල එල 💚😍
@ddf1186
@ddf1186 4 жыл бұрын
අලුත් අත් දැකීමක් මල්ලියෝ ගොඩක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින්
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏🏻
@hfhafeel7704
@hfhafeel7704 5 жыл бұрын
Subrb bro great job❤️❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@shewanMALLI
@shewanMALLI 5 жыл бұрын
engine room එක පැත්තෙ රව්මක් දාන්ඩෝ 😄
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Ilagata ehema ekak thamaaa 💚🙌
@shewanMALLI
@shewanMALLI 5 жыл бұрын
🥰🥰🥰🥰
@samithprasadliyanage8855
@samithprasadliyanage8855 4 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලියා ...ජේසු පිහිටයි
@ridmaravindu8964
@ridmaravindu8964 5 жыл бұрын
අයියේ නැව්වල ගෑල්ලමයි නැද්ද 😂😅✋
@maleeartrj8835
@maleeartrj8835 5 жыл бұрын
😂yku muu
@ridmaravindu8964
@ridmaravindu8964 4 жыл бұрын
@@maleeartrj8835 දැනුමට යමක් බ්‍රෝ 😂🖐️
@rashmithmuthukuda
@rashmithmuthukuda 4 жыл бұрын
හපෝ
@ashanrathnayaka6248
@ashanrathnayaka6248 4 жыл бұрын
😆
@harsaniharsani1868
@harsaniharsani1868 4 жыл бұрын
Hora gadiyaa
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😁😁
@arunadaluwatta2620
@arunadaluwatta2620 4 жыл бұрын
Wade nm supiri aluthma wdk digatam karagena yanna good luck godk dewal api igena gannawa oyage channel eken
@TV-lu8df
@TV-lu8df 4 жыл бұрын
අම්මෝ සුපිරි බන්❤️❤️❤️ යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ ❤️❤️
@nirmaladilhan2168
@nirmaladilhan2168 5 жыл бұрын
බුදු සරණයි අයියා.. පරිස්සමෙන් වෙඩ කරන්න.. මගේ අයියා වෙඩ කරන්නෙත් තෙල් නෙවක. ජය වෙවා.. අයියා ඔයා හිත හොද නිහතමානී මනුස්සයා.. ජය වෙවා අයියා වරදින් නේ. ලංකවට අපුවම අයේ පොඩි කඩෙකින් රොටි කමු.. 👌👌👌💕💕💕💕💕
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌🙏🏻
@traveltoparadise4777
@traveltoparadise4777 5 жыл бұрын
නියමයි sailor .... ජයවේවා.... පරිස්සමෙන් මචන්
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Jaya 💚🙌
@romimadanayake4691
@romimadanayake4691 5 жыл бұрын
Woow niyamai අපිට කවදාවත් දකින්න බැරි දේවල් පෙන්නනවට ගොඩක් ස්තූතියි ..පරෙස්සමින් 😍
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
💚😍🙏🏻
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 4 жыл бұрын
Thanks.godak asawen baluwa.oyata godak pin.apita me dewal pennuwata.kisima dinaka nolabapu ath dakeem godai.budusaranai obata.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බුදුසරණයි
@pulithahathurusinghe3407
@pulithahathurusinghe3407 5 жыл бұрын
Good luck bro.... Oyage videos nam miss karan naha.... Favourite travell video chanel ever..... ❤️❤️❤️
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you 💚🙌
@sithumihansima1643
@sithumihansima1643 5 жыл бұрын
Video ekak danakan balan hitiye aiye.eth balanna parakku una poddak....🙏🙏adath niyamai aiya harima asawen baluwa 😊😊💚💚
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Thank you so much 💚🙌
@nilathiabeyratne4537
@nilathiabeyratne4537 4 жыл бұрын
Thanks Newak athula pennuwata . Adamai Dakke , parissamin. God bless you ❤❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ 4 жыл бұрын
Thank you video goodk lassnai oyaga video okma man baluwa 1 2 3 n dan balnna budu sarnai
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
අපි නොදත් බොහෝ දේවල් දැකගත්තා දනගත්තා ඔබතුමාට ගොඩක් පිං දිර්ගආයු ලැබිවා බුදුසරනයි මම කුවෙටි
@sidathdayananda3417
@sidathdayananda3417 3 жыл бұрын
බලන්න බලන්න asai ...ඔයාට බුදුසරනයි
@Amilaproduction_
@Amilaproduction_ 5 жыл бұрын
Ela ela අයියේ ජය වේවා thawa සුපිරි video ටිකක් oni අයියේ.ජය වේවා හැමෝටම බොහොම ස්තුති 🙏🙏
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Aniwaryen jaya 💚🙌
@Amilaproduction_
@Amilaproduction_ 5 жыл бұрын
@@thesailorlk සහෝදරයා ape channel එක පැත්තේ ඇවිත් යන්න ජය වේවා
@pathumakalanka3865
@pathumakalanka3865 4 жыл бұрын
අන්තිම වෙනකල් ආසාවෙන් බලනවා පොඩ්ඩක් බලනවා කියලා හිතාගෙන❤️
@gamingisuru4479
@gamingisuru4479 5 жыл бұрын
උබනම් පට්ට එකෙක් බන් උබ වෙන youtubers ලා වගේ නෙවේ බන් පට්ට වෙනස්
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
Elaaa 💚😍
@gamingisuru4479
@gamingisuru4479 5 жыл бұрын
@@thesailorlk aluth video ekak lagadima eida
@harshadesilva387
@harshadesilva387 5 жыл бұрын
3rd ඔයාගෙ වැඩේනම් සුපිරි. මමත් නැවේ තමයි. හැමෝටම දකින්න බැරි දෙයක් මෙහෙම පෙන්නන එක ගොඩක් ලොකු දෙයක්.
@thesailorlk
@thesailorlk 5 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌
@rangaprasadgunathilaka1795
@rangaprasadgunathilaka1795 4 жыл бұрын
ඇත්තෙන්ම නියම වැඩක් මචන්. අනිවාරෙන්ම විඩියෝ ටික බලනව. පරිස්සමෙන් .💪💪👍👍❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තුතියි 💚✌️
@sahaninduwara8675
@sahaninduwara8675 4 жыл бұрын
පරිස්සමෙන් .. විඩියෝ එක සුපිරියක් .. දිගටම කරගෙන යමු
@hewagehewage7249
@hewagehewage7249 4 жыл бұрын
හරිම ලස්සනයි කවදාවත් දැකල නෑ බුදුසරණයි
@chamodthiwanka7981
@chamodthiwanka7981 4 жыл бұрын
වීඩියෝ ඔක්කොම බැලුව ආස හිතෙනව ජොබ් එකට goodluck❤️❤️👍
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Joining my first ship from Busan, South Korea
12:34
Sail with Rishabh
Рет қаралды 824
What's inside the Titanic?
22:15
Jared Owen
Рет қаралды 16 МЛН
SAILORS ROOM TOUR | 20 YEAR OLD SHIP
6:33
Joe Franta. Ship
Рет қаралды 220 М.