Romania's Hidden Crisis: Workers in Despair|රුමේනියාවේ වැඩ කරන අය කියන කතා🤔

  Рет қаралды 7,596

The Travel Lord

The Travel Lord

Күн бұрын

Пікірлер: 92
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 3 күн бұрын
මම රුමේනියා වල මාගේ මාසික වැටුප 3050lei කෑමට සතියට 125lei දවස් 5 පැය 8 සෙනසුරාදා වැඩ කලොත් 200lei පැය අටට වඩා වැඩ කලොත් පැයට 25lei දෙනවා....මම කියන්නෙ හැමෝටම හොදම දේවල් ලැබෙන්නෙ නෑ...මොනා උනත් හැමෝටම රට එන්න ලැබෙන්නෙත් නෑ ඒ කොහොම උනත් එන හැමෝම කට්ට කාලා ගේමක් ගහන්න.අනිවාර්යයෙන් ගොඩ යනවා...
@AnushankaPrabhath
@AnushankaPrabhath 3 күн бұрын
ඔතන varcancy තියෙනවාද බ්‍රෝ... මාත් romania ඉන්නේ මේ දවස් වල ජොබ් එකක් හොයනවා
@thetravellord
@thetravellord 3 күн бұрын
Good luck සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@Chamara-w2z
@Chamara-w2z 2 күн бұрын
ජොබ් එකක් සෙට් කරල දෙන්න බැරිද යාලු
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 күн бұрын
@@Chamara-w2z මමනම් ජොබ් හොයා දෙන්නෙ නෑ dr...sorry ...තිබ්බොත් කියන්නම්
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 күн бұрын
@@AnushankaPrabhath මෙතනනම් නෑ
@rangafdo2910
@rangafdo2910 3 күн бұрын
This is Very Valuable Video for All the Sri Lankan who waiting for the Visa. Thanks and upload more like this Bro...
@thetravellord
@thetravellord 3 күн бұрын
Thanks 👍 I will do
@EnglishWithWijay
@EnglishWithWijay 3 күн бұрын
ඉතා වැදගත් වීඩියොවක් මල්ලී
@ThusharaPerera-r2g
@ThusharaPerera-r2g 3 күн бұрын
මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා පඩ් ලේ1500 රිලිස් නැති හින්දා ...කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ ....ඉන්න ගෙදර බැංකුවට තියලා ආවේ හොඳ විඩියෝ වක් ...ස්තුතියි
@daisyediriweera
@daisyediriweera 3 күн бұрын
Thank u travel lord for helping people
@antonalex669
@antonalex669 3 күн бұрын
Thanks for your valuable information brother ❤....
@thetravellord
@thetravellord 3 күн бұрын
🤝
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 2 күн бұрын
ඒ අයියට ජයම වේවා. ගේම ගහන්න අයියේ. ජයම වේවා ඔයාට
@Denofsoul84
@Denofsoul84 2 күн бұрын
Me agency ekata neethimaya piyawarak ganna beri ai? SLFBE eken madihath wenne nedda me wage dewal walata?
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 3 күн бұрын
Mama oyage video balanawa.. oyage video balala godak dewal igana gaththa. Mama dubai wala idan awe. Eththatama mata giye diram 500 Romania enna..
@thetravellord
@thetravellord 3 күн бұрын
Online apply කරලද ආවේ Interview video එකක් කරන්න කැමතිද, Dubai වල ඉදන් ගොඩක් කට්ටිය එන්න try කරනවා
@Chamara-w2z
@Chamara-w2z 2 күн бұрын
මමත් ඇවිත් මාස 5යි. මෙතන අපිට වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. මෙතන ලන්කාවෙ අය 24 ඉන්නව. වින්ට් එක නිසා වැඩ නෑලු කියල තියා ගෙන ඉන්නව. මොනව කරන්නද හිතා ගන්න බැරිව ඉන්නෙ අපි හැමෝම. රිලීස් එක දුන්නනම් ජොබ් එකක් හොයා ගන්න හරි තිබුන.
@nimeshharshana241
@nimeshharshana241 3 күн бұрын
ayya Release eka nathuwa job eka maru karama prashnayak wenne nadda company eken igi ekata complain karanawad ehema unoth
@rajithalakshan5266
@rajithalakshan5266 2 күн бұрын
Sumith lanka kodikawatha agency aka hodayida
@ruwanlilantha6769
@ruwanlilantha6769 3 күн бұрын
Very good malli mage work parmet avilla masa 3k vanawa Tama interviews naha, work parmet akak masa kiyak valid da
@thetravellord
@thetravellord 3 күн бұрын
5 months
@ishanedirisinge9246
@ishanedirisinge9246 Күн бұрын
Ayye oya danata Romania wala English da katha karanne Romanian da ?
@chathurangairoshan8400
@chathurangairoshan8400 3 күн бұрын
Niyamai ❤
@udithakasun6999
@udithakasun6999 Күн бұрын
මාත් රුමේනියා ඉන්නේ අපේ අයියා කෙනෙ ක් මාව ගත්තේ මගෙන් සත පහක් වත් ගත්තේ නෑ flight ticket එකේ ගාන විතරයි මට ගියේ හම්බුන කොම්පැනියත් හොදම හොදා කියන්න කිසිම වරදක් නෑ හොද පඩියකුත් හම්බෙනවා
@sugathsanjeewa8376
@sugathsanjeewa8376 Күн бұрын
Apita chance ekak ganna baida
@shanilarunajeewa2398
@shanilarunajeewa2398 2 күн бұрын
කලින් වැඩට ආව ජරා කොම්පැනියේ නම දාන්න හැමෝටම දැනුවත් වෙන්න
@horseracinglove
@horseracinglove 2 күн бұрын
Sc group prima cons slr
@Natureinvisible
@Natureinvisible 2 күн бұрын
Aiye mata wp aka awa. Gardener habai wp ake thiyana company aka Google ake gahuwama construction walata badu supply karana thanak kiyala thiyenne. Agency aken kiyanawa job role aka thiyanawanam company aka gana worry wenna epa kiyala. Eka poddak hoyaganna vidiyak nedda aiye 😢
@tharidulakshan4281
@tharidulakshan4281 20 сағат бұрын
ඒ ජන්සිය මොකක්ද
@thilinamadishanka1791
@thilinamadishanka1791 3 күн бұрын
Niyamai aiya
@dileepudara7075
@dileepudara7075 3 күн бұрын
Methana getaluwak thiye.. release nethuwa. Amarui work permit ganna.. math nulen berune 55b aragenath.. work permit mtn gannakota 90 days iwara wela thibbe.. meyata kiyanna hodata hoyala balanna kiyann document gena..
@thetravellord
@thetravellord 3 күн бұрын
මාත් ඒක ඇහුවා work permit apply කරලා තියෙනවා කිව්වා
@Chamuditharavihara
@Chamuditharavihara 3 күн бұрын
Sakkilii agency ekak ykoooo thuuuuuu nodaaakin thanks aiye oyt
@chinthakamaduranga9121
@chinthakamaduranga9121 2 күн бұрын
Romeniawata awith jeewithe goda daganna ba bro meka maha jara ratak danna kenekta anna denna apa meka jara ratak minissu anatha wela meke enne
@EnglishWithWijay
@EnglishWithWijay 3 күн бұрын
ඔයා කලින් වීඩියෝවක ලී කපන තැනක් පෙන්නුවා නේද්. එතනත් ඇලක් තිබ්බා නේද. මේ ඒකමද
@thetravellord
@thetravellord 3 күн бұрын
Ow bro
@Chamuditharavihara
@Chamuditharavihara 3 күн бұрын
Bappaa nisai berunaa ❤❤❤
@DinushaAmarasinghe-je4zb
@DinushaAmarasinghe-je4zb 3 күн бұрын
Thanks .
@DevinduLiyanaPelage
@DevinduLiyanaPelage 3 күн бұрын
Ahinsaka minissunta boru kiyala salli aran rata yawana ballanta henama gahapan.
@preethiasanka4169
@preethiasanka4169 2 күн бұрын
මම අවෙත් දහම් ලංකා එකෙන් අපිව එවිවෙත් ඔය කියන Group primacons SRL එකට තම මස 3 යි ලංකා වෙන් මේ අය්‍යතනනට එනවනම් හෝදට සියපරක් හිතල එන්න මහ එපා මම කරපු. තැනක් ඔය කතා කරන කෙනා මගෙ යාලුවෙක් 😂😂😂😂
@horseracinglove
@horseracinglove 2 күн бұрын
@@preethiasanka4169 මාත් ඔකට තමයි එන්න හිටියෙ හොද වෙලාවට මගෙ විසා රිජෙට් වුනා...
@ShanikaAyomi
@ShanikaAyomi 16 сағат бұрын
මල්ලි මේකට අනිවාර්යයෙන් review එකක් රිප්ලයි එකක් ඕනේ..දැන් අපි online job හොයාගන්නවනේ ඒවට කියන ඇග්‍රමන්ට් එකම එයාලා දෙනවද
@MihiriChandanamali
@MihiriChandanamali 2 күн бұрын
Group Primacons SRL me company 1ta danna kenek yanna epa, me video eke thiyenne aththama katawak😢
@onesteptomillion5405
@onesteptomillion5405 2 күн бұрын
E agency ekata api Noya imu e agency eka aithi kenage nama kiyanna puluwannan hodai ethakota eya aluthen agenci ekk dammoth hoyaganna puluwanne mokada lankawe agency karayo godakma balanne minissunge salli hora kannane widesha sewa ekath mewata waga kiyanna one mokada horu nidalle inne eyala office athule nidi nisa nawa rajayen api balaporottu wenawa hora agency karayo gatagahala thiyai kiyala
@HasaVibe
@HasaVibe 3 күн бұрын
Bro enna widiyak set karala dennko
@sashikamadushani8743
@sashikamadushani8743 3 күн бұрын
Mn embasy interw giye november 1.mata december mula wage wath enna puluwan weida.
@thetravellord
@thetravellord 3 күн бұрын
Puluwann
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 2 күн бұрын
මොන රටෙත් කට්ට තියනවා.
@RoshanMadhuranga-g2z
@RoshanMadhuranga-g2z 3 күн бұрын
බාප්පා හිටිය නිසා හොදයී
@tintin83pri
@tintin83pri 3 күн бұрын
keep it up bro.
@shen440
@shen440 Күн бұрын
Apen ayye egency eka lks 150k gttne offer letter duna gamn ehema gannvda ayye
@samanjayalal4708
@samanjayalal4708 2 күн бұрын
Machan xcavatar job jcb.gana entau akak karanna
@DinukaSajith-s5n
@DinukaSajith-s5n 19 сағат бұрын
Rosell eken apita keuwea 245000 Ganna puluwan keyala eth apita Ganna puluwan une 140000
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 3 күн бұрын
සහතික ඇත්ත කතාවක්, ජරා company එකක් ඕක
@tharakanirmal
@tharakanirmal 3 күн бұрын
👍🤘
@basnayakamudiyanselagekuma9874
@basnayakamudiyanselagekuma9874 3 күн бұрын
❤❤❤
@tharidulakshan4281
@tharidulakshan4281 20 сағат бұрын
Abu Amer agency ekan damma.mekan romaniya awa aya innawada
@lalithperera1197
@lalithperera1197 3 күн бұрын
මල්ලි වයස 50 වැඩි අයට රුමේනියා යන්න බැරිද
@thetravellord
@thetravellord 3 күн бұрын
උපරිම 50 වෙනකං පුළුවන් Ajency harha Enna ba Online apply කරලා නැත්නම් රුමේනියාවේ වැඩ කරන කෙනෙක් ආයතනයක් එක්ක කතා කරලා work permit ගෙන්න ගන්න ඕන
@wgkkiyanage5574
@wgkkiyanage5574 2 күн бұрын
Ane mata udau karanna 😢mage yaluwa hoya ganna😢
@avishkamithila
@avishkamithila 2 күн бұрын
බ්‍රෝ මම දැන් මැලේසියා ඉන්න් ඔහෙට ඔයවගේ ජෝබ් එකක් හොයගන්න පුලුවන් වෙයිද 🎉
@M.G-c6l
@M.G-c6l 3 күн бұрын
Asarana minissu pau.mamanam kiyanne ohoma minissu asarana karanawata labana athme Thani tirisanek wenna ona .okunta henagahanna ona
@dinethdineth9342
@dinethdineth9342 11 сағат бұрын
කවුරු මොනා කියුවත් ඇත්ත තත්වේ ඕකතමා
@Chamuditharavihara
@Chamuditharavihara 3 күн бұрын
@daisyediriweera
@daisyediriweera 3 күн бұрын
Oya hora born kiya miniscule ravatana agency karakoram allala deela cancel karamu
@daisyediriweera
@daisyediriweera 3 күн бұрын
We should complane to government.about this agency thives soon
@daisyediriweera
@daisyediriweera 3 күн бұрын
Okunta sapa vewa
@daisyediriweera
@daisyediriweera 3 күн бұрын
Thank u so much for this u tuber
@amithdewaka1250
@amithdewaka1250 3 күн бұрын
ඒ අතින් අපි ඉන්න තැන ගොඩක් හොදයි
@wgkkiyanage5574
@wgkkiyanage5574 2 күн бұрын
Mage yaluwek innawa hoya denna ko 😢
@Nimesha-k5q
@Nimesha-k5q 2 күн бұрын
Lankawe samahara ajancy krayonm aye unta manussa athmayak leben ne
@ManjulaY.a.d
@ManjulaY.a.d 3 күн бұрын
එ්ජන්සියට හෙනම ගැහියන්
@ShanikaAyomi
@ShanikaAyomi 16 сағат бұрын
😢😢ඹවි
@Lotus_Flower12-Garden.
@Lotus_Flower12-Garden. 3 күн бұрын
😢මල්ලි ඔය අයියා කිව්ව කතා වලින් සත්තයි රුමේනියා එන්න එපා උනා බං,😢 😢 සමහර රුමේනියා කාරයෝ ඉන්නවලු වැඩ කරත් වැඩ නොකරත් කුණුහරපෙන් බයිනවා දවස පුරාම 😢 රුමීනියාකාරයෝ අමුතු ජාතියක්😢 දුප්පත්කම හින්දනේ අපේ මිනිස්සු රට යන්නේ😢 දුප්පත් මිනිහට කොහේ ගියත් ප්‍රශ්න මල්ලි😢
@thetravellord
@thetravellord 3 күн бұрын
වැඩේ අත් අරින්න එපා හැමතැනම එක වගේ නැහැ ඕන දෙකට redey වෙලා එමු
@tharangajayathilaka1050
@tharangajayathilaka1050 2 күн бұрын
අයියෝ ...ලංකාවේ හැම ඒජන්සියක්ම කරන්නෙ බොරුව.ඔක්කොම එන්නෙ manpower හරහා රස්සාවල් වලට.rumania කියන්නෙ හොද රටක් ,මම ආවෙ වෙන්නප්පුවේ TRI එකෙන්.උන් අපිව රැවැට්ටුවා .යන්න එපා ඒකට නම්.
@LashanWenushka
@LashanWenushka Күн бұрын
Vennappuve TIR ekenda aiye oya hiye
@LashanWenushka
@LashanWenushka Күн бұрын
Aiye oyava contact karaganna vidihak kiyannako
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 11 сағат бұрын
ඒකට මමත් දීලා තිබිලා ගත්තා ආයේ.. ඉස්කෝලේ ඉස්සරහ තියන එක නේද ජෝසප් වාස්
@anilsembakuttige
@anilsembakuttige 9 сағат бұрын
Romania 50X50hoday thaman danganna ona hodata wadakaragana enna Romania anawanam aka job akkak neway metatarsal awma hama katakana kanna ona goda annanam mama auru4 ewaray katak Kala goda awila ennay heyma thamay jivithay apey eilakayata yanna thaman da ganna ona
@KMSelectrical
@KMSelectrical 2 күн бұрын
ඔය Ajeny akata යන්ඩ එපා
@GihanChathuranga-sw7yd
@GihanChathuranga-sw7yd 3 күн бұрын
Mokkda ajansiya
@tharindudanushka5528
@tharindudanushka5528 3 күн бұрын
දහම් ලංකා
2025 දී රුමෙනියාව @max9813
14:00
චැනල් MAX
Рет қаралды 11 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 9 МЛН
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 161 М.