අලිමංකඩදී මාව කොටි අල්ලාගත්තා , මාව නිදහස් කරන්න කොටි නායක මරියදාසන් රජය මුදා හැරියා

  Рет қаралды 84,169

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 247
@SamithaRumesh-do7ch
@SamithaRumesh-do7ch Ай бұрын
මේ මිනිස්සුත් එක්ක බලද්දී අපි නිකන් දෙකයි පනහේ ගෝතයෝ විතරයි.. මේ මිනිස්සුන්ගේ එඩිතරකමට වීරකමට පින්සින්ද වෙන්න අපි අද පොළොවේ පයගහලා ජීවත් වෙලා ඉන්නවා.. මගේ තාත්තත් මේ වගේ වීරෝදාර රණවිරුවෙක් වීම ගැන ආඩම්බරයි 🥰❤️
@rasikabandara4927
@rasikabandara4927 Ай бұрын
ඒක දන්නැති මන්ද මානසික උන් අද ප්‍රභාකරන්ට සර් කියනව බන්
@NetusaraSandeep
@NetusaraSandeep Ай бұрын
Aniwaryenma
@manachethana5272
@manachethana5272 Ай бұрын
එකෙන්ම සහෝදරයා අපි මොක්කුද බං 😢
@GayanKuamra
@GayanKuamra Ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 💪🏾🇩🇪
@theamazingworld9298
@theamazingworld9298 Ай бұрын
නියම කතාවක් , සියල්ල මැවිලා පෙනුනා, තවත් මෙවැනි කතාවක් බලන්න මග බලාගෙන ඉන්නවා
@mashijayarathna-5939
@mashijayarathna-5939 Ай бұрын
ජීවත් වෙන විරුවන්ගෙ කතා අහද්දි මෙහෙමනම් මියගිය විරුවන්ගෙ කතා අහන්න ලැබුනානම් කොහොම හැගීමක් දැනෙයිද 🥺 ❤
@GayanKuamra
@GayanKuamra Ай бұрын
ඇත්ත
@GayanKuamra
@GayanKuamra Ай бұрын
ඒ කතාව ඇත්ත ❤
@hasidupradeep1480
@hasidupradeep1480 Ай бұрын
😢😢😢😢😢
@DayasDayas-s2l
@DayasDayas-s2l Ай бұрын
❤dakune,විරයෙක් සුපිරි චරිතයක් විරයෙක් ජය වෙවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilanthaRathnayaka-bs2mz
@NilanthaRathnayaka-bs2mz Ай бұрын
Dakune huttak ne armyi eke virayek sauna dakuna kiyala hema Enna epa penawa neda dakunin ipadicca kalakanni Tika me rata kewa
@DayasDayas-s2l
@DayasDayas-s2l Ай бұрын
@@NilanthaRathnayaka-bs2mz පල යන්න ගොතයා යන්න තොපි නියම කාලකන්නි ගොතයෙක් උබ
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
මෙවන් වටිනා වැදගත් අනර්ඝ තොරතුරු ලබා දීම ගැන ඔබතූමාට බොහොම ස්තුතියි. අපූරුයි පංකාදුයි.👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@Aadhi207
@Aadhi207 Ай бұрын
වනසේ වීරයොයි ප්‍රේක්ශකයන්ගෙයි පොඩි meetup එකක් කරමුද
@ishujayas6376
@ishujayas6376 Ай бұрын
කියන්න වචන නෑ මේවා තමයි මේ රටට වටින චැනල්... 🙏❤️ කරුණාකරලා රාගම රණවිරු සෙවණට ගිහින් ඒ ආදරණීය ආබාධිත යුධ විරුවෝ අගය කරන්න... 🇱🇰 ❤ මේක ඉල්ලීමක්.🙏🙏🙏
@luckyboylk1
@luckyboylk1 Ай бұрын
ලංකාවෙ හොදම වටිනාම චැනල් එක ❤
@lalithmadhushanka44
@lalithmadhushanka44 Ай бұрын
අපි අද හුස්ම ගන්නෙ මේ රනව්රුවෝ නිසා... කොඩී මීනු Ak ඩිඩා හක්කා ඩැරන් විකී මෙයාලගෙ තව ඕනේ... වෝ සූ සයිඩ් ලෝන් බන්ඩා සෙනා මේයාලා ඕනේ ආයෙත්.. ❤
@JaffnaQueen
@JaffnaQueen Ай бұрын
මෙහෙත් එහෙමයි.සින්හල පුළුවන් එවුන් තමා පට්ට තරහ.සින්හල අයගේ ඒරිය වල ඉදලා ඇවිත් (බදුල්ල,වැලිමඩ,බණ්ඩාරවෙල)මෙහෙ ජාතිවාදය අවුස්සනවා.මන් මෙහෙට එනකොට දෙමලා මිනිස්සු ගැන හොද සිතුවිල්ලකින් ආවේ.දැන් නම් අනිත් පැත්තට රිටන් එක දෙන්නෙ කොයි වෙලේද කියලා තමා බල බල ඉන්නෙ😁😁
@WathsaraAdithya
@WathsaraAdithya Ай бұрын
Oya jaffna inne ai
@JaffnaQueen
@JaffnaQueen Ай бұрын
@WathsaraAdithya මන් ඉන්නෙ කිලිනොච්චියේ
@srilankamotherland9880
@srilankamotherland9880 Ай бұрын
@@JaffnaQueen මොනවද එහෙ කරන්නෙ
@JaffnaQueen
@JaffnaQueen 29 күн бұрын
@@srilankamotherland9880 මේවා ගැන දන්නෙ නැතුව මෙහෙ කැම්පස් ආවනේ
@freetime8446
@freetime8446 Ай бұрын
සංජීව අයියෙ ඇයි අපි මේකට ඇබ්බැහිවෙලා. කොරියාවේ ඉදල පාන්දර වෙනකල් හරි ඉවර වෙනකල් බලල නිදාගන්නෙ ❤️‍🩹 ඇබ්බැහි වෙලා ඉන්න අය කෝ 😍
@PathumKeerthisengha
@PathumKeerthisengha Ай бұрын
😂Siravata
@PathumKeerthisengha
@PathumKeerthisengha Ай бұрын
Korea veda inne
@PathumKeerthisengha
@PathumKeerthisengha Ай бұрын
Math anna iinne exam passa 185e
@PathumKeerthisengha
@PathumKeerthisengha Ай бұрын
Dan skill test eka kranna inne❤
@YeshanKavishka-
@YeshanKavishka- Ай бұрын
Sirawatama❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani Ай бұрын
Api dan balanne. Budusaranai siyaluma ranaviruwanta 😊❤adarei hamotama
@SenakaKumara-n3k
@SenakaKumara-n3k Ай бұрын
ඊයේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ මම හිතුවා චන්දෙ නිසා දාන එකක් නැතිවෙයි කියලා ආදරෙයි හැමදාම රණවිරුවන්ට වනසටත්❤❤❤❤❤
@WasanthGuna
@WasanthGuna Ай бұрын
බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලු රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පතමි නිවන් සුව ! මියගිය සියලුම විරුවන්ට 🎉🎉🎉 ස්තුතියි වනැස !
@AmilaPrasad-j8o
@AmilaPrasad-j8o Ай бұрын
අපේ රණවිරැවන් දෙවිවරැ.තවිරැ උනත් වැරදි දේ නිසා යුද්ධය ට පෙළබුනා.රණවිරැවන් සියලුම ආගමිවල හිටියා.රටෙි ඒකියභාවය වෙනුවෙන් දිවි පිදු සහා තුවාල ලැබු සියලුම රණවිරැවන්ට මුලු ජාතියේම උත්තමාචාරය.හැදු වැඩු රත්තරන් දෙමවිපියන්ට ගොඩක් පිං මෙි වැනි වීර පුතුන් ⁣මෙි රටට බිහි කරාට.සංජිව අයියට එකෙන්ම ආදරෙයි මෙි වලලෙන්න ගිය ඉතිහාසය අවකාශය ට මුදාහැරියාට.ස්තුති
@SampathTrinco
@SampathTrinco Ай бұрын
මුල ,අග හැරෙන්න සංජීව අයියටත් අපි වගේ ආසා සිටිමට සිදුවු කතාවක්..❤
@Maffyteck
@Maffyteck Ай бұрын
මම වගෙ වනැසින් Notification එකක් එනකම් බලන් ඉන්න අය කෝ 😩❤️🔥
@mudithajayathunga1829
@mudithajayathunga1829 Ай бұрын
Namath❤
@NetusaraSandeep
@NetusaraSandeep Ай бұрын
Mamath
@manojsuranga1779
@manojsuranga1779 Ай бұрын
Pissek uba
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND Ай бұрын
Ledakda?
@danuka0
@danuka0 20 күн бұрын
Anna ekk awa
@ThimalAsiri
@ThimalAsiri Ай бұрын
ජයවෙිවා සංජිව අයියේ තව ඔනා
@SajithPriyasanka-cg2pk
@SajithPriyasanka-cg2pk Ай бұрын
අදනම් දාපුගමන් බලන්න පුළුවන් වුණා❤❤
@roshanrasika9774
@roshanrasika9774 Ай бұрын
Budusaranai Devi pihitai. Obathumaya deerghayusha labethwa..🙏🙏🙏🙏🇱🇰🇱🇰💯💪👍
@Aruna-fl4xi
@Aruna-fl4xi Ай бұрын
මිනිසුන් අතර දෙවියන් කියන්නේ මේ වගේ මිනිසුන්ට..
@abayasinghabandara1791
@abayasinghabandara1791 Ай бұрын
තෙරැවන් සරණයි❤ දීර්ඝායුෂ ලැබේවා ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන අපේ අවංක වීරෝධාර රණවිරුවන් ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.. ඒවගේම මියගිය රණවිරුවන් සැමටම නිවන් සුව අත්වේවා!!!💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@nipundeeneth2345
@nipundeeneth2345 Ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@Nimmiwasshala
@Nimmiwasshala Ай бұрын
Me aya nattan ada api na.niduk nirogiwa hamadama inna........❤❤❤
@NetusaraSandeep
@NetusaraSandeep Ай бұрын
E mathakeee tarama. Hamadeema akuren akura kiyana widiyaa❤
@dinalkakariyawasam117
@dinalkakariyawasam117 Ай бұрын
ගිංතොට ගාල්ලෙ චරිතයක් ❤️‍🩹❤️‍🩹
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@DilharaWeerawardhana
@DilharaWeerawardhana Ай бұрын
සංජීව අයියේ SF කොඩීගේ තව වීඩියෝ එකක් ඕනේ. 🙏🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@chathurachamath-tj7ff
@chathurachamath-tj7ff Ай бұрын
Sniper minu ge සහ කැප්ටන් කොඩි ge එකක් ඕනේ❤
@VinoDilshan
@VinoDilshan Ай бұрын
දැන් තමා වැඩ ඉවරවෙලා බලන්නෙ.. බුදු සරණයි අයියෙ❤
@Danu-kx1yw
@Danu-kx1yw Ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@thuiyasigiriya1826
@thuiyasigiriya1826 Ай бұрын
මෙි කතාවෙි කියවෙන IPධර්මවර්ධන මගේ අයියා කෙනෙක් දැන් ගාල්ල පැත්තේ පොලිසියක ඉන්නේ ...🌹💚
@sasikamaduranga8159
@sasikamaduranga8159 Ай бұрын
අපේ ගමෙි උපාලි මාමා ආදරෙයි 💜️
@ChandraAbenayaka
@ChandraAbenayaka 22 күн бұрын
Rata බේරාගෙන ඉන්න ogollanta දීර්ඝ ausa ලැබේවා ❤❤❤❤
@dilanislg62
@dilanislg62 21 күн бұрын
අපේ ආදරණීය රණවිරුවන් දිහා බලකොට,,දැනෙන වේදනාව ,දුක විඩාව ,කනස්සල්ල,,,අත්දැකීම් ,,ගොඩයි,,ජීවිතයත් මරණයත් අතර ,,සටනක ,,,,❤ යුද්ධය නිසා ගොඩක් අය මිය ගියා ...සමහරක් අය ජීවත් වෙනවා ..සමහරක් අයට ,,,රට වෙනුවෙන් මුළු ජීවිතයම විදවනවා හව් හරනක් නැතිව ,,,රටේ ,තවත් සමහරක් අයට ,,යුද්ධයක් තිබ්බද කියලා මතකයක් නැහැ ,,මට කියන්න තියෙන්නේ ..මේ තරම් දුක් ගැහැට විදලා බේරා ගත්ත රට අපේම දේශපාලකයෝ විසින් විනාශ කරලා දානකොට තාමත් ජීවත් වෙලා ඉන්න රණවිරුවන් වන ඔව්න්ට කොච්චර නම් කලකිරිමක්,දුකක් ඇද්ද ,,😢😢😢,,,මේ කතා කරන මහත්මයා කියන දේවල් අහන් ඉන්නකොට,, එල් ටී ටී ,එකෙත් හොද අය වගේම නරක අයත් ඉදලා තියෙනවා ,,,කාගේ උවමනාවක් නිසා හරි යුද්ධයක් ඇති උනා ...ඒකෙන් උනේ දෙගොල්ලන්ගේම අය මරණයට පත් උණ එක ,,,සමහරක් විට එල් ටී ටී ,,සාමාජිකයන් ,,තමන්ගේ කුල බේදය ,,නිසා වන්දි ගෙවන්න සිද්ද උනා ...😢😢😢😢😢 ඔබ තුමාලා දෙනාටත් බොහොමයක් ස්තුති ,,,,❤🙏
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@travelwithchanaineurope
@travelwithchanaineurope Ай бұрын
ඊයෙත් බලං හිටියා දානකම්
@ajanthaweeratunga6167
@ajanthaweeratunga6167 Ай бұрын
අද ඉන්න ගොඩක් අයට මේ යුද්ධය අමතකයි, අපේ කොල්ලො කීදෙනෙක් මැරුණා ද, දෙපැත්තේ ම මැරුණා, ප්‍රභාකරන් හැමෝටම සාපයක් උනා.
@rockjaiya998
@rockjaiya998 Ай бұрын
වාසනාවකට barila tiyanne බුදුසරණ iiiiiii ❤❤❤❤
@ranganabroofficial8712
@ranganabroofficial8712 Ай бұрын
මේ මනුස්සයො නිසානි අපි අද මෙහෙම හුස්ම ගන්නේ..❤
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx Ай бұрын
නියමයි ❤️❤️❤️👍👍👍
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 Ай бұрын
රටට ජාතියට අවංකව සේවය කලේ රණවිරුවෝ පමණයි අවු 30ම
@bandaraanura4038
@bandaraanura4038 Ай бұрын
ජය සහෝදරයා ❤❤❤
@ChamilaPriya-b7j
@ChamilaPriya-b7j Ай бұрын
ජය වේවා ❤
@asankashalika5869
@asankashalika5869 Ай бұрын
සෙනා මහතාගේ විකී මහතාගේ වැඩසටහනක් කරන්න ❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
බුදු සරණයි 🙏❤️
@UdasiriSampath
@UdasiriSampath Ай бұрын
බුදුසරණයි ❤️🙏
@Ayeshmaduwantha-x6x
@Ayeshmaduwantha-x6x 28 күн бұрын
Wanesa tv ඇබ්බැහි වෙලා❤
@alekroshan3376
@alekroshan3376 Ай бұрын
හැමදාම ටච් එකේ ඉන්නෙ විඩියෝ එකක් එන්නෙ කවද්ද කියටද කියලා
@ළහිරුසදරුවන්
@ළහිරුසදරුවන් Ай бұрын
අජිත් කුමාර කියද්දි මාමා මතක් උනේ මගෙ මාමත් අජිත් කුමාර 98 මාන්කුලම් වලදි මාමත් නැති උනේ💔
@ArunaAruna-z4d
@ArunaAruna-z4d 22 күн бұрын
මමත් ටික දවසක් වෙත්තලකේනි කෑම්ප් එකේ හිටියා. ඉන්න බෑ පුදුම විදිහට වැලි පොළොංගු ඉන්නේ. ඊට පස්සේ කෙලින්ම අයියකච්චි ඉස්කෝලෙ ඇතුලේ කඳවුරක් හදාගෙන හිටිය
@GrandAvalon
@GrandAvalon Ай бұрын
❤❤❤❤❤ super ❤❤❤❤❤
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Ай бұрын
*කමාන්ඩෝ ලාරාගේ එකක් දාන්න සුපිරි වැඩ්ඩෙක්*
@amithchuti1569
@amithchuti1569 Ай бұрын
❤❤❤❤❤❤ adarei sahodaraya ❤❤❤❤
@lalithmadhushanka44
@lalithmadhushanka44 Ай бұрын
Notification ak awa witharai....palaweni commnt aka danna awe........ 41 දාලා කලින්...cmnt
@ruchirashanaka9636
@ruchirashanaka9636 Ай бұрын
මගේ තාත්තාත් 4GW ❤..තාත්තා දන්නවා ඔබතුමාව..
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super 👌 👍 ❤❤❤❤🎉🎉🎉
@nimalsomachandra9393
@nimalsomachandra9393 Ай бұрын
Teruwan saranai
@chanraman
@chanraman Ай бұрын
සුපිරි
@AvishkaPerera-u8g
@AvishkaPerera-u8g Ай бұрын
Thank you sanjeewa Aiya ❤
@madusankarathnayaka7118
@madusankarathnayaka7118 29 күн бұрын
Respect sire❤
@emdssampath9688
@emdssampath9688 Ай бұрын
සජිත්ගෙ තාත්තා අවි ආයුධ දුන්න එක තමා මේ කියන්නෙ
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp Ай бұрын
අනිවාර්යෙන්ම
@manjulaharshadeva162
@manjulaharshadeva162 Ай бұрын
තොපි මහා කාලක්න්නි.යකෝ ආම් එකට ගහලා ගත්ත ඒවා.බොලා හැම එකක්ම දේශපාලනය
@Akhvideo.com730
@Akhvideo.com730 Ай бұрын
උබල ඉතින් දන්නෙ ප්‍රේමදාස පරම්පරාවට බනින්න විතරයි..ජනසවියත් කාලා දැන් බනිනව
@Akhvideo.com730
@Akhvideo.com730 Ай бұрын
හැමරෙද්දම දේශපාලන්නේ ගාවගන්න එපා මෝඩ හරක්නෙ
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 24 күн бұрын
@@Akhvideo.com730 thota ridunada wwesa bllooo
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
Wanesa❤ ❤❤
@indikejayalal6010
@indikejayalal6010 Ай бұрын
❤❤❤ Respect
@wipulwipul4466
@wipulwipul4466 Ай бұрын
ජය වෙිවා❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Ай бұрын
තෙරුවන් සරණයි
@sadunperera1949
@sadunperera1949 Ай бұрын
Wanasata ආදරෙයි ❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
Respect ❤❤❤❤❤
@kamalerandana3746
@kamalerandana3746 Ай бұрын
මව් බිමට ජය වේවා 🎉😂😅😊
@ChanukaSalinda-d1d
@ChanukaSalinda-d1d Ай бұрын
Sanjeewa aiye kodige thwa ekk ona🙏🙏🙏
@niroshanfernando8897
@niroshanfernando8897 Ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏👍Bs jp
@kanishkasandamal8728
@kanishkasandamal8728 Ай бұрын
Nimaiii ape sahodarawaruuu..api sada nayagethiiii
@wijeyawijeya81
@wijeyawijeya81 Ай бұрын
Machan upali mama Gune . S/ 42915 Gunawardena UWV 77 Badge 6GW B Coy mama eye umbe kathawa beluwa. Mama hondetama denna nisa oyage kathawa sampurnayena sathya kathawa. Mamai. Mage wife dennama Samual ge mala gederath giya. Waththala. Mama dan inne Doha Qatar wela mama Vatican Awama gintota gedera ennam.
@sameerasilva6257
@sameerasilva6257 Ай бұрын
❤❤❤
@SewwandiSenavirathne-cd2go
@SewwandiSenavirathne-cd2go 28 күн бұрын
වීඩියෝ එක බලන්න පටන් ගන්නේ ලයික් එක දාලා😊❤
@RanjithRanjithamarasinha
@RanjithRanjithamarasinha Ай бұрын
❤❤️❤️❤️❤️
@ranjithkumarassln3881
@ranjithkumarassln3881 Ай бұрын
🥰👍
@Nnuwa-wj5lv
@Nnuwa-wj5lv Ай бұрын
❤❤🇱🇰
@janakaliyanage3297
@janakaliyanage3297 Ай бұрын
🙏🙏❤❤❤❤
@RandinuRathnayaka
@RandinuRathnayaka Ай бұрын
ආදරෙයි
@duleenafernando9439
@duleenafernando9439 Ай бұрын
Ape wiruwanta budunge pihita I
@alekroshan3376
@alekroshan3376 Ай бұрын
Adarei viruwaneneiiiiiii❤❤❤❤
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 Ай бұрын
අපී මේ විරුවන්ට කොච්චර නයයිද.
@lalithasilva3860
@lalithasilva3860 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmal051188
@nirmal051188 Ай бұрын
@NipunaUdara-ld2nr
@NipunaUdara-ld2nr Ай бұрын
Adareyi Viruwanani ❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
🙏🙏🙏🙏
@rehansaksh5529
@rehansaksh5529 Ай бұрын
💙
@RedMi-h2y2m
@RedMi-h2y2m 5 күн бұрын
🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@PathumKeerthisengha
@PathumKeerthisengha Ай бұрын
❤❤❤❤❤🙏❤❤❤❤❤❤
@chamarachathura6549
@chamarachathura6549 Ай бұрын
Sormamwa ballek wage meruwe 💪💪😆😆
@oshaninduwara9003
@oshaninduwara9003 Ай бұрын
මේ කියන කාලේ කොටි එච්චර දරුනු නැද්ද එතකොට 🤔 එක එක වෙස් මූනුද උන්ගේ
@MendesMends
@MendesMends Ай бұрын
adambarai shodaraya oba gana..
@ChamindaGaladeniya-yz9sg
@ChamindaGaladeniya-yz9sg Ай бұрын
Ape game aeyya kaneak alemankada camp ake athuru dan una nama vije thilaka...kesema thorathurak na...
@dammikadammika305
@dammikadammika305 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DenetKalum
@DenetKalum Ай бұрын
පාන්දර 3 වෙනකං බලන මම
@warunalakmal5841
@warunalakmal5841 Ай бұрын
1st comment
@SanjayaDeSilva-ty1ob
@SanjayaDeSilva-ty1ob Ай бұрын
🇱🇰🔥❤
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Fortnite_20241226214453
1:00
Rip_x💔
Рет қаралды 1,7 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН