Hashen Dulanjana | Kurullange Thatu (කුරුල්ලන්ගේ තටු) | Knockouts | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,246,220

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
THE VOICE TEENS -
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
Official Facebook Page - / thevoiceteenssrilanka
Official Instagram - / thevoiceteenssrilanka
#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

Пікірлер: 2 000
@kasunpunsith
@kasunpunsith 4 жыл бұрын
හශේන් මචන් මම එදා උබත් එක්ක battle කරලා කැපුනා තමයි. ඒත් අද මට නිකන් මම දිනුව වගේ සතුටුයි බන්. එදා මම battle එක පරාද වෙලා ගෙදර එනකොට උබට කිව්වා මතකද "මාව කැපුවනම් finel එකේ උබ ඉන්න ඕනි" කියලා. එතනට තව ටිකයි බන්. ඔය ටිකත් යමන් ඕන දේකට මම ඉන්නවා උබේ පස්සෙන්. කියන්න සතුටුයි මම පැරදුනේ උබට කියලා. හැමදාම මම උබට කියනවා වගේ දොබෙන් යන්න දුන්නා උබ 💪💗💖
@annemoses8933
@annemoses8933 4 жыл бұрын
@kasun 💖💖💖💖💖❤️❤️❤️
@oshanlay
@oshanlay 4 жыл бұрын
Respect
@samithasandamal2955
@samithasandamal2955 4 жыл бұрын
🥰🥰🥰
@senurikaweesha3837
@senurikaweesha3837 4 жыл бұрын
Respect👏❤️
@yohanw4233
@yohanw4233 4 жыл бұрын
KASUN PUNSITH හරි හිනා පැරදුනානම් පාඩුවේ පැත්තකට වෙලා ඉදපන්. මෙතන වැළලෙන්නේ නැතුව. බතල අලියා
@anuthara5663
@anuthara5663 4 жыл бұрын
දියවන්නාවේ කියපු දවසේ ඉදන් මම හශේන් ගේ ෆෑන් කෙනෙක් උනා 💕🤟
@sadeepaherath1575
@sadeepaherath1575 4 жыл бұрын
@@yohanw4233 ubt manasika ledkda bn hama contestantslatama banala thynne 😂nathnm ubt voice teens ekk mkk hari thrhk thynwd
@yohanw4233
@yohanw4233 4 жыл бұрын
Sadeepa Herath උබට තියෙන රුදාව මොකක්ද?
@sadeepaherath1575
@sadeepaherath1575 4 жыл бұрын
@@yohanw4233 ඇයි උබ දාපු comments delete කලේ.....😂
@user-3Jz
@user-3Jz 4 жыл бұрын
@@yohanw4233තොගෙ අහවල් එක සීල් කරල කොටාගන්න ඕන වෙලාද බොට කැරි පකයෝ
@menakarathnayake4203
@menakarathnayake4203 4 жыл бұрын
♥️
@sahaniabeykoon7399
@sahaniabeykoon7399 4 жыл бұрын
කොල්ලො කෙල්ලෝ බේදයක් නැතිව හැමෝවම පිස්සු වට්ටපු කෙනා තමයි හශේන් 😘😘. අදත් ෆට්ට ෆට ෆට ❤️
@mrchathu97
@mrchathu97 4 жыл бұрын
Aniwa
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
Aniwa🌟❤️🔥💛
@musicvisuals7529
@musicvisuals7529 4 жыл бұрын
Ekanam aththa
@thinishaisuruni4701
@thinishaisuruni4701 4 жыл бұрын
දහවෙනි පාර බැලුවේ මම.. මේකත් දියවන්නා කුමරිය වගේ.. මේ කටහඬ පිස්සුවක් අප්පා.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..❤❤❤
@dhanukapremadhasage5611
@dhanukapremadhasage5611 4 жыл бұрын
සිරාවටම බං පිස්සු වගේ
@hashinifonseka2816
@hashinifonseka2816 4 жыл бұрын
ඇත්තටම ඔව් 💕
@g.lmadumali9112
@g.lmadumali9112 4 жыл бұрын
Yes.it's true
@kavindudananjaya3290
@kavindudananjaya3290 4 жыл бұрын
කොල්ලො උබ හින්ද තමා voice බලන්න ගත්තෙත්.. නියමයි බං උබට පට්ට ගමනක් ගියෑකි 💗
@lahiruprasa8711
@lahiruprasa8711 4 жыл бұрын
Such a great talent
@dilshansandaru1349
@dilshansandaru1349 4 жыл бұрын
Me too
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
හශේන් උබනම් පිස්සුවක්..😍😍😍 දවසින් දවස දියුණු වෙනවා... අද තමා හොදම Performance එක.. මෙ සින්දුව Live මෙච්චර ලස්සනට කියන්න සෑහෙන්න අමාරුයි .. සනුකගෙ ගුරුහරුකම් එක්ක උබෙ දක්ෂතාවයත් එක්ක අද වෙද්දි උබ ආර්ටිස් කෙනෙක් වෙලා ඉවරයි.. මෙ සින්දුවට පුලුවන් උපරිම සාධාරණයක් කලා. Emotional පාර්ට් මාර ලස්සනට ඇහුනා. මාර ස්ටෙඩි වොයිස් එකක්. කියන්න වචන නැ සුපිරි මයි. හශේන් අති විශිෂ්ට යි. 😍😍😍 ෆයිනල් එකේදි Stein Studio එක හොල්ලමු කොල්ලො 😍😍😍 Congratulations & Good Luck # HASH 👤
@dilusansala3200
@dilusansala3200 4 жыл бұрын
😍❤️
@himashasewmini8156
@himashasewmini8156 4 жыл бұрын
oy mt kiynt dyk ituru kre na attatm supiri hashen oya...all the best❤
@yapabandara3613
@yapabandara3613 4 жыл бұрын
Muge songs hodai rock ahala nathi ayata ahanna
@harisban6742
@harisban6742 4 жыл бұрын
හෂේන් :- thank you coach රයිනි.
@shenalshanshika
@shenalshanshika 4 жыл бұрын
Agreed
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ආයෙ උස යන්නත් එපා,මහත් වෙන්නත් එපා.කොණ්ඩෙත් ඔහොමම,eyebrows ඔහොමම හැමදේම හැමදාම ඔහොමම තියාගන්න.කහපාට ටී ෂර්ට් එක කවදාවත් අමතක කරන්න එපා
@mhomedadeeb1857
@mhomedadeeb1857 4 жыл бұрын
ඒක හරි
@mrqueen5346
@mrqueen5346 4 жыл бұрын
Ha
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
@@mrqueen5346 😀😀😀
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
@@mrqueen5346 එයා මෙහෙම ශෝයි නේ
@mrqueen5346
@mrqueen5346 4 жыл бұрын
@@rmsp1371 ඔව් අනේ එයා එහෙම හුරතල් වෙනස් රූපෙ වෙනස් උනත් එයාගෙ talant එක වෙනස් නොකර හිටියොත් ඇති...
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
හශේන්ට මිනිස්සු පට්ට කැමති. ඒකට හේතුව එයා stage එකට ගියාම යකෙක් වගේ පට්ටටම facial expressions ඉදන් තිතටම දෙනවා. Performance එක ඉවර උනාම ආයෙත් අර normal මනුස්සයා වෙනවා. සමහරු වගේ coachටත් වඩා වැඩ්ඩෙක් වගේ රගන් නෑ. ඉතින් හශෙන් කියන්නේ නියම වැඩ්ඩෙක්! වැඩ්ඩෝ වැඩ පෙන්නනවා විතරයි! 😍😍❤️
@Dilaa9
@Dilaa9 4 жыл бұрын
සිරාවටම මාත් ඒක හිතුවා! ස්ටේජ් එකේ වැඩ දැම්මට හරිම ලැජ්ජාශීලී චරිතයක් වගේ
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
@@Dilaa9 ඔව්... කලින් කතා කරන video එකේ කතා කරනවා ඇහෙන්නෙත් නෑ හරියට 😂❤️
@dharmawijetunga50
@dharmawijetunga50 4 жыл бұрын
Apith hashenta godak adarei.
@yapabandara3613
@yapabandara3613 4 жыл бұрын
Muge songs hodai rock songs ahala nathi ubala wage ewunta thama
@yamunaliyanage9878
@yamunaliyanage9878 4 жыл бұрын
@@yapabandara3613 කුහකකම😠😠😠
@darshanamilinda7921
@darshanamilinda7921 4 жыл бұрын
කෝ බලමු හශේන්ට Semi Final වලදි Vote karana සෙට් එක
@WhoCares-yg2vx
@WhoCares-yg2vx 4 жыл бұрын
කහ ටී ෂර්ට් එකේ‍ නෙම් රහස. රතු සපත්තු වල. තුනේම රතු සපත්තු. හරිම සිම්පල් කොල්ලෙක් ❤️❤️
@lvsl2655
@lvsl2655 4 жыл бұрын
මං නන් කියන්නේ live semi finals වලදි singer කෙනෙක් හශේන්ට ගානක් දීල එයාගෙ song එකක් කියව ගත්තත් පාඩු නැති වෙයි..... හශේන් ගානෙ free ම views අරන් දෙනවනේ... හා නැද්ද... මේක අහල original එක හොයන් ගියපු කී දෙනෙක් ඇත්ද....මොනව උනත් හශේන් හැම song එක්කටම මාරම සාදාරනයක් කරනව....🔥🔥🔥🔥
@amazing6357
@amazing6357 4 жыл бұрын
අනිවා
@jayumivihansa8001
@jayumivihansa8001 4 жыл бұрын
අනිවාහ්
@lvsl2655
@lvsl2655 4 жыл бұрын
@@amazing6357 👏👏👏
@lvsl2655
@lvsl2655 4 жыл бұрын
@@jayumivihansa8001 👌👌👌👌
@lakshanierandika0612
@lakshanierandika0612 4 жыл бұрын
Seriously❤️💞🌸💐💐
@akpcchandra1544
@akpcchandra1544 4 жыл бұрын
Voice එකේ ආසම,දක්ෂම singer තමයි hashen ....වැඩි වැඩ නෑ.. සමහර එවුන් වගේ ඕනවට වඩා රගන් නෑ..හැමදාම කියන සිංදු වල feelings තියනව අහන් ඉන්න මාරම ආසයි....නිහතමානී ගායනයක් චරිතයක්...congratz මල්ලි...well done..keep it up..you are the super star...
@169maheshithilakarathna6
@169maheshithilakarathna6 4 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක්.. මේ තරගෙ ඉන්න සමහර අය වගේ ඔලුවෙන් ඉන්නෙ නෑ... ඒ වගේම ගොඩාක් දක්ශයි.. ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා මල්ලි😍😍
@hirudarshika3202
@hirudarshika3202 4 жыл бұрын
ලංකාවේ තවත් එක් rock singer කෙනෙක්ගේ පිවිසීමක්... 😍 තර්කයක් නෑ ඉතින් සුපිරිම වැඩ්ඩෙක්.🔥♥️
@dinithifernando19
@dinithifernando19 4 жыл бұрын
අම්මා - මේ ලමයා තමයි තේරෙන්න ඕනා. මං - මේ ලමයා තමයි The Voice Teens දිනන්න ඕනා. Keep up the metal spirit Darling Hashen..🤘❤🖤 We will diehard support you in next rounds. ❤
@cffgg720
@cffgg720 4 жыл бұрын
😂😂👍
@ishanimaduwanti3652
@ishanimaduwanti3652 4 жыл бұрын
මේ තරගේ මට මෙයා තරම් වෙන කවුරුත් නෑ හැම සින්දුවක්ම සේව් කරන හැමමදාම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ එච්චර ඒ හිනාවට ආසයී කටහඩ කියලා වැඩක් නෑ මේකෙදි ඔයාට හුගාක් යාලුවො වගේම ඉරිසියාකාර්‍යොත් ඉදී හුගාක් පරිස්සමට මේ ගමන් යන්න ඔයාගේ අනාගතේ හුගාක් ලසනයී 😍 අනිවාරෙන් දිනන්වා you are the best 😘😘
@hesarawijesinghe181
@hesarawijesinghe181 4 жыл бұрын
කතා දෙකක් නෑ හශේන්ගේ performance එක පට්ට❤️💯මේක විතරක් නෙමේ අපි පට්ට කියපු හැම performance එකක් පිටිපස්සේම ඉන්න බෑන්ඩ් එකේ ගින්දර කොල්ලෝ ටික 🔥❤️දැකපු පට්ටම band එකක්🔥වචන නෑ ඔක්කොම පට්ට❤️ජය වේවා
@isurukolitha8862
@isurukolitha8862 4 жыл бұрын
Mkdd bn e band eke nama?
@hesarawijesinghe181
@hesarawijesinghe181 4 жыл бұрын
@@isurukolitha8862 නමක් ගමක් දන්නේ නෑ බන් මොනා වුනත් වැඩ්ඩෝ❤️💯
@sajanmihiranga4777
@sajanmihiranga4777 4 жыл бұрын
Sira kathawa bn 😂
@VihangaDineth1
@VihangaDineth1 4 жыл бұрын
අලුත් තරුවක් පායන කාලය වැඩි ඈතක නොවේ.ඒ තරුව තමයි මචන් මේ හශේන්.
@ruvaniupekshika4462
@ruvaniupekshika4462 4 жыл бұрын
👍
@bimaa9606
@bimaa9606 4 жыл бұрын
හශේන් තරම් කැමරාවට බයක් නැතුව face කරන මේ තරම් confidentially ගායනා කරන expressions use කරන හැමදේම සම්පූර්ණ කරපු එකම තරගකරුවෙක්වත් මේ තරගෙ මං දැක්කෙ නෑ.
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
ඇයි මදුවී ,එයාත් එහෙමයි.
@surenfernando
@surenfernando 4 жыл бұрын
Aniwa habai ameliat innawa
@bimaa9606
@bimaa9606 4 жыл бұрын
එයාලා දෙන්නගෙ performance පැත්ත ගොඩක් ඉහලයි තමයි. ඒත් හොඳට බලන්නකො හශේන් sing කරද්දී කැමරාවට face කරන විදිය පුරුදුකාරයෙක් වගේ.
@surenfernando
@surenfernando 4 жыл бұрын
@@bimaa9606 aka hari
@chathurikamadhushani156
@chathurikamadhushani156 4 жыл бұрын
Maduvy
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
ඉරාජ් ෆිල්ටි වගේ කාලකන්නියන්ගෙ අසභ්‍ය වීඩියෝවට දෙන ට්රේඩින් එක මේ වගේ සිංදුකට දෙමු, ඒ මානසිකත්වයෙන් මිදිලා නියම සංගීත කලාව රස විඳිමු, 🙏🌹🙏 හශේන් අනිත් වටයේ සුප්පා තරඟයක් දීපන් අපි නුඹ සමගයි..ජය වේවා. "Voice teen" my favourite singer. Hashen dulanjana 👌🌹❤️🔥👌
@SheharaSantiago
@SheharaSantiago 4 жыл бұрын
Amazinggg as always brother!!! Keep rocking the stage!!! ජය වේවා!!❤🤘
@rithmypeiris4952
@rithmypeiris4952 4 жыл бұрын
Best of luck Santiago brother...
@sachinikarunarathna234
@sachinikarunarathna234 4 жыл бұрын
Miss you santiago
@vihangasankalpa5682
@vihangasankalpa5682 4 жыл бұрын
little kalhara♥️
@gihangallage6263
@gihangallage6263 4 жыл бұрын
තමන්ගෙ පරාසය තුළ අසමසම තරඟකාරයො දෙන්නෙක් මේ තරඟාවලිය තුළ ඉන්නවා. එක්කෙනෙක් වීනාත්.. අනිත් කෙනා හශේන්. පුහුණුකරුගෙ මනාපය වගේම ප්‍රේක්ෂක ජනාදරයත් ඉහළින්ම තියාගෙන haters ලා නැති ලස්සන ගමනක් හශේන් යනවා.. Voice කිරුළ දින්නත් නැතත් හශේන් brand එකක් වෙනවා ඉස්සරහට. ❤️
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
එකඟායි...හශේන්ගෙ ඉදිරි ගමන පැහැදිලි🔥❤️ලංකාවෙ අනාගත Unique Brand එකක්
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
ඒ දෙන්නම කොච්චර දක්ශ උනත් coaches ලට අනිත් competitors ලට හොදටම ගරු කරනවා. අනිවාර්යයෙන් හොද ගමනක් තියනවා ඒ නිසාම. 😍❤️
@Thimir
@Thimir 4 жыл бұрын
Shehan wage thama dawasaka..❤️
@dharmawijetunga50
@dharmawijetunga50 4 жыл бұрын
@@dewmic.diwyangana ekagai.
@indunilsampath6419
@indunilsampath6419 4 жыл бұрын
Aniwa 👍
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
Trending ලිස්ට් එකෙ. වමනෙ යන සින්දු වෙනුවට මේවා එන්නෙ ඕනෙ.. ලෝකෙ චාටර්ම වීඩියො ට්‍රෙන්ඩින් එන එකම රට වෙන්න ඇති මේක.
@maxnighttv7103
@maxnighttv7103 4 жыл бұрын
😂😂😂 හා හා
@sadeepaherath1575
@sadeepaherath1575 4 жыл бұрын
@dream girl තාම ඒ රෙද්ද තමා trending තියෙන්නෙ....නොදකින් විතරක්
@chathukh6289
@chathukh6289 4 жыл бұрын
Trending list ak blnne khmda kiyla kiyla dennko
@shenalshanshika
@shenalshanshika 4 жыл бұрын
Aniwaren
@sadeepaherath1575
@sadeepaherath1575 4 жыл бұрын
@@chathukh6289 screen eke yatama home ekata eha paththen explore kyla thynne ekata yanna
@isuruherath91
@isuruherath91 4 жыл бұрын
Whatever Hashen sings, becomes a HIT out of nowhere (than the original).. Such a golden talent !!
@poornimaliyanagunawardana2325
@poornimaliyanagunawardana2325 4 жыл бұрын
100% agreed
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
ලංකාවේ මීලග Trending Singer ! 🎵❤🙏 උබේම ආරෙකට , කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන ඒ හඩ තවත් චිරාත් කාලයක් හදවතේ වේදිකාවේ වැජඹෙන්න කියල ❤ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ! 😘
@mathmatikapret5712
@mathmatikapret5712 4 жыл бұрын
හශේන් තමා voice of teen වෙන්නේ කියලා හිතන කට්ටිය කෝ...❤️❤️
@samanthasendmail1960
@samanthasendmail1960 4 жыл бұрын
👩‍🎤👩‍🎤👩‍🎤👩‍🎤
@harinikavindya7119
@harinikavindya7119 4 жыл бұрын
Wennama one
@kanchananiroshani3270
@kanchananiroshani3270 4 жыл бұрын
සාධාරණව විනිශ්චය දෙනවනම් හෂේන් තමයි....බොරු සෝබන වලට තැනක් දෙනවනම් වෙන කෙනෙක් .....
@kavishkapathirage9131
@kavishkapathirage9131 4 жыл бұрын
Aniwa🔥
@shehaniperera9665
@shehaniperera9665 4 жыл бұрын
Favouration ekk nathuwa hariyata kenek theruwt e hashen wtaramai wen kauruth win karanna wdhak na
@rovinshanila8059
@rovinshanila8059 4 жыл бұрын
Voice කිරුළ දින්නත් නැතත් හශේන් brand එකක් වෙනවා ඉස්සරහට🔥
@gdofficial2000
@gdofficial2000 4 жыл бұрын
වොයිස් ටීන් 1st සීසන් එක උඹ දිනනවට මම හදවතින්ම කැමතී 💥💥
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 4 жыл бұрын
ඔව් බන් අර පන්ඩිත ආදිත්‍යා දිනනවට වඩා
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
ඒ ආශිර්වාදය මලපල ගත්ත
@ThamodGunasekara
@ThamodGunasekara 4 жыл бұрын
Dinna bn already 😎😎 Proud Nayaken
@indusarachanthuka3340
@indusarachanthuka3340 3 жыл бұрын
Hari bn ala
@dhanulanka1095
@dhanulanka1095 4 жыл бұрын
කහ කුරුල්ලා සිංදුව කියනකල් බලන් හිටියෙ මං විතරද 😘😘ලස්සනයි මල්ලියො ඔයාගෙම සිංදුවක් ඕනෙ ඉක්මනට සුබ පැතුම්❤❤
@awishkayatiwella
@awishkayatiwella 4 жыл бұрын
දැන් මේ අහන්නේ 12 වෙනි පාරට.ඒ තරමට සින්දුව සුපිරියට කියනවා.💪❤
@pehansamindu239
@pehansamindu239 4 жыл бұрын
Voice teen කියන චරිතයට ගැලපෙනම කෙනා හශේන් කියන අය කෝ 😍💙
@siyamisfahan6360
@siyamisfahan6360 4 жыл бұрын
Performance එකේ හොඳට කරා වගේම තමන්ට හරියනම තමන්ට හොඳටම Colors පෙන්නන්න පුලුවන් සිංදුවක් තෝරගන්න එකත් දක්ශතාවයක්. Knockout එකේ ගොඩක් අය වරද්දගත්තේ එතන. ඒත් හශේන් තමන්ට හරියනම හොඳම එකක් තෝරගෙන❤️
@tilandenuka
@tilandenuka 4 жыл бұрын
Unge sindu thoranne oya kawruth nevei bro sirasen😂
@pradeepsampath1364
@pradeepsampath1364 4 жыл бұрын
Voice එක පට්ට ... song එක සුපිරි .. ලස්සනයි .. hashen . ඔයා අපිව හැමදාම පිස්සු වට්ටනවා..Good luck ! අපි ඔයාත් එක දීගටම ඉන්නවා දීයවන්නා කුමාරයො..🎵🎵🎸🎸🎤🎤
@saiyaff
@saiyaff 4 жыл бұрын
Listening to this after a long time gave me chills. Used to be one of my favorites and on repeat when that is released. Any Indrachapa fans here?
@dragonff6026
@dragonff6026 4 жыл бұрын
හශේන්ට vote කරන අය 👇 👍 එකක් දාන්න
@nadepathirana2410
@nadepathirana2410 4 жыл бұрын
TARR Studio vote kara ee wagema ayiya select una
@nethdulara2455
@nethdulara2455 4 жыл бұрын
Band එකේ music නම් ගින්දර❤️🔥 ඇග හිරි වැටෙනව😍😍band එකේ කොල්ලෝ ටිකට ජය✌❤️
@malkiishara2672
@malkiishara2672 4 жыл бұрын
හශේන් සිංදු කියද්දී හරිම ලස්සනයි එයා ගොඩක් දක්ෂයි ❤️❤️❤️ මාරම ලස්සනයි
@tharinduperera9609
@tharinduperera9609 4 жыл бұрын
hagimak enawada oyata?
@randimathushari3352
@randimathushari3352 4 жыл бұрын
හශෙන් ඔයා එනකම් මල්ලියා 👀 හිටියේ ...කියන්න වචන නැ ...💯💯💯💯👍👍👍.ඔයාගෙ ඔය තියෙන සරල බව .ඔය ලස්සන හිනාව 😀මුල්ම දවසෙ පලමුවෙන්ම හෙරුන කෝච්ට දාපු 😀,ඔය දක්ශතාවය ..ඔයාව voice teem ඉස්සරහටම අරන් යවී...අපේ අදිශ්ටානය එයයි..best voice teem 🌟 ඔයාමය්...gd bls U hashen......පිස්සුවක් ඔයාගෙ voice 1 නම්...💯💯💛💛💛
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
whose here after The Voice Blinds once again 💖 this was splendid 🥰
@nuwangunawardena7910
@nuwangunawardena7910 4 жыл бұрын
ආසා උන්ගෙන් උඹ විතරයි මලයා ඉතුරු උනේ,අන්‍තිම වෙනකම් යන්න පුලුවන් ලේසියෙන්ම උඹට,Wish you from the bottom of my heart to be the smartest badass within every contestants ❤
@dulanatwedige3744
@dulanatwedige3744 4 жыл бұрын
සුපිරියටම කිව්වා දිනන්න ඔන හශේන් තමා එ වගේම කසුන් අය්යත් මතක් කරන්න ඕන
@djsuma6519
@djsuma6519 4 жыл бұрын
Ow bn
@djsuma6519
@djsuma6519 4 жыл бұрын
සිරා කතාව
@maldivescricket5948
@maldivescricket5948 4 жыл бұрын
කසුන් නියමය්නේ
@djsuma6519
@djsuma6519 4 жыл бұрын
@dream girl 👍
@djsuma6519
@djsuma6519 4 жыл бұрын
👍
@milansilva000
@milansilva000 4 жыл бұрын
එකපාරකට වැඩිය අහපු උන් ලයික් කරන් යමං 🔥🔥😉
@boog3y
@boog3y 4 жыл бұрын
Kawda yako meka ekaparak balala nawathinne.. Bota pissuda 🤣🤣mage 20 wathawada koheda
@hasithaudissanayake2224
@hasithaudissanayake2224 4 жыл бұрын
12 paark ahuw
@kavishkapathirage9131
@kavishkapathirage9131 4 жыл бұрын
30 i ❤️
@neelrukshan3897
@neelrukshan3897 4 жыл бұрын
20 sarekata wadiya ahwuwa
@wihangachamikara6611
@wihangachamikara6611 4 жыл бұрын
මේක තමා හොඳම එක. විසිපාරකට වඩා ඇහුවා
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
සහෝ උබ නම් සුපිරිම වැඩ්ඩෙක්... FINAL එකේ ඉන්න ඕන කියන අය කෝ
@chethiyagunathilaka3309
@chethiyagunathilaka3309 3 жыл бұрын
2022 th බලනව ඒ තරම් හිතට දැනෙන හැකියාවක්
@lillydaffodil6767
@lillydaffodil6767 4 жыл бұрын
ඔරිජිනල් එකට වඩා හශේන්ගේ සිංදුව කොලිටි❤❤❤ මම දැන් තමා ඔරිජිනල් එක ඇහුවේ.ඊට වඩා මේක ඇත්තටම ලස්සනයි❤
@vikumherath9635
@vikumherath9635 2 жыл бұрын
😂😂😂
@s.am.peopleschanel5075
@s.am.peopleschanel5075 4 жыл бұрын
හො හො ටික කියද්දී මං බය උනා වැරදිලාවත් දියවන්නා එකෙ තියන මෙලඩියවත් කියයිද කියලා 🤣 එහෙම හිතුන උන් තව ඉන්නවද 🤭🤭
@kaushalwijesekaraaa9569
@kaushalwijesekaraaa9569 4 жыл бұрын
කෝ බලන්න අද ස්ටෙෆනි අක්කා ලස්සනයි කියන අය..😍😍😍 රයිනි අක්කිගෙත් අමුතුම ලුක් එකක් තිබ්බා..මේ සේරමට වඩා හශේන් මල්ලිගෙ සිංදුව ලස්සනයි 👌👌👌
@shaanpaul5625
@shaanpaul5625 4 жыл бұрын
He is the front runner in my opinion. Will get votes in live shows
@Samarakoon9677
@Samarakoon9677 4 жыл бұрын
Agreed
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
Yes.
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
හශියා..🏆️🌷🎉️😌 අපි ඔයා එක්ක. ඔයා ඔයාගෙ පැත්ත බලාගන්න. සුභ පැතුම් අයියේ. සනුකට තවත් ඔයාගෙ වැරදි තියෙනවා ලූ.. අනේ එයා ලග දක්ශ අය ඉන්නවා නේ😃😂 ඔයා ඕවා ගනන් ගන්න එපා .ඔයා perfect🎁🌼
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
ටීවී එකෙන් බලලා KZbin එකෙනුත් තුන්පාරක් විතර බැලුවා බං eka nam supiri 👌👍👍
@thakshilaperera9564
@thakshilaperera9564 4 жыл бұрын
හශේන් සුපිරි කියන්න වචන නෑ. ඔය කට හඬට වශී වෙනවා. 😍😍😍
@methmiperera2509
@methmiperera2509 4 жыл бұрын
Fav male : Hashen Dulanjana Fav female : Sahangi Hansanjali
@uthpalaabeysekara133
@uthpalaabeysekara133 4 жыл бұрын
oya maru ane
@nikiaish1015
@nikiaish1015 4 жыл бұрын
දියවන්නා කුමාරියේ sing කලා වගේ relax එකේ කියනවනම් තමයි අපි ගොඩක් කැමති. 😅😅 All the best bro. You did a great job!!!
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
හොඳයි හොඳයි කියලා උඩ තියාගෙන ඉඳපු එවුන්ගෙන් knockouts වලදී වැඩ පෙන්නුවේ උඹ විතරයි. 👍❤️❤️
@chikupraba5603
@chikupraba5603 4 жыл бұрын
ඒ කට හඩ නම් මාරයි මාරම පිස්සුවක්.කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ..ඉදිරියටම යන්න සුබ පතනවා අයියා...බුදු සරණයි 🖤🔥
@thefreebird8368
@thefreebird8368 4 жыл бұрын
Suggestions for next round 😍😍🏆🏆🏆 1.athmabhimanayai 2. walakulak wee 3.Ulkapathayak 4. Piyawuna 5. Susum pawan reli nagi 6. Irunu aththatu Good luck brother😍😍
@Thili85
@Thili85 4 жыл бұрын
මල්ලි,ඔයාගේ voice එක high ගිහාම තියෙන rock style එක මාරම ගති.keep it up,Final එක හොල්ලමු හරිද..!
@NimaSiriwardhane
@NimaSiriwardhane 4 жыл бұрын
දියවන්නා කුමාරයා.. ආදරෙයි ඔයාට මුලු ලංකාවම🖤
@jayumivihansa8001
@jayumivihansa8001 4 жыл бұрын
සුපිරිම සුපිරි ඉදිරියටම යන්න අපි ඉන්නවා ඔයත් එක්ක.....😍 පොඩ්ඩක් තව හිනා උනාම තවත් ලස්සනයි 😍 ❤️❤️😊
@dasithlakpuraofficial2220
@dasithlakpuraofficial2220 4 жыл бұрын
Wow ayyaaaa...what a performance ගින්දර 🔥 ❤️
@madukadilshan5154
@madukadilshan5154 4 жыл бұрын
Q
@sachinthagamage9160
@sachinthagamage9160 4 жыл бұрын
Dasith u r my favorite Singer in the contest
@damsilu2864
@damsilu2864 4 жыл бұрын
මේ මල්ලි කවදහරි ලන්කාවෙ සුපිරි වැඩෙක් වේවි කියල හිතන කට්ටිය 👍👍
@ruvaniupekshika4462
@ruvaniupekshika4462 4 жыл бұрын
👍
@himasnisaus5953
@himasnisaus5953 4 жыл бұрын
ඒක වෙනම ගැම්මක් ❤️🏆 උබ voice teens කෙසේ වෙතත් ශ්‍රී ලාංකික අපේ හදවත් දිනල ඉවරයි මල්ලී ❤️
@isurusasanka9760
@isurusasanka9760 4 жыл бұрын
හශේන් ගෙ හොඳම සිංදුව මෙක කියලා හිතෙන්නේ මට විතරද
@DulminWickramasinghe
@DulminWickramasinghe 4 жыл бұрын
💛💛💛Congratulations Brother💛💛💛
@BlaBla-yp2xk
@BlaBla-yp2xk 4 жыл бұрын
Dulminnnnn💕
@stylemobiles6329
@stylemobiles6329 4 жыл бұрын
@@BlaBla-yp2xk f8n
@chamilaweerasinghe3814
@chamilaweerasinghe3814 4 жыл бұрын
👍👍👍👍👍
@kevindilshan7908
@kevindilshan7908 4 жыл бұрын
@@BlaBla-yp2xk i
@DushaniPraboda
@DushaniPraboda Жыл бұрын
මෙයාගේ දියවන්නා කුමාරී ..එක මරු❤❤❤ ඒ සිංදුව මුලින්ම ඇහුවේ මෙයාගෙන්...❤❤
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
Trailer එකේ කට්ටිය හශේන් කැපිලා කියලා හාට් ඇටෑක් හැදෙව්වෙ නැති ටික විතරයි .
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man uba aub kara mawatj karahan
@ishararathnayaka6338
@ishararathnayaka6338 4 жыл бұрын
Akanam atta
@PHKGayan
@PHKGayan 4 жыл бұрын
මේක එනකන් බලන් හිටපු තවත් උන් සිටී ද 😁❤
@buddhikaj4011
@buddhikaj4011 4 жыл бұрын
අද දින්නේ - Today's Winners- Team සනුක Sanuka- හෂේන් Hashen Team දුමාල් Dumal - එරන්දි Erandi Final 4's So far Team Raini - Dilmi / Ameliya / ? / ? Team Ashanti - Shakya / Madhuvy/ ? / ? Team Dumal - Veenath / Yugendran/ Erandi / ? Team Sanuka - Siyumini / Hesara / Hashen / ?
@hashanranaweera2469
@hashanranaweera2469 4 жыл бұрын
මයුමි අපරාදේ ඉතින්
@harshaniedirisinghe4506
@harshaniedirisinghe4506 4 жыл бұрын
Thanks
@buddhimaprabhani1229
@buddhimaprabhani1229 4 жыл бұрын
හෙට ඉශිත පරමානු බෝම්බෙ අතාරිනකන් ඉමුකො😋
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man uba sub karaawath karahan
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
@@hashanranaweera2469 man ubawa sub kara mawath karahan
@pathumchathuranga2991
@pathumchathuranga2991 4 жыл бұрын
අනිවාරෙන් උබ දිනනවා බන්...උබ තමා මේකේ ඉන්න හොද ම ගායකයා..අනික් රියැලිටි තරග වල ඉන්න තරගකරුවන්ට අබියෝග කරන්ඩ පුලුවන් උබට විතරයි...බුදු සරනයී🙏🙏🙏🙏
@tharushadilshan4853
@tharushadilshan4853 4 жыл бұрын
හශේන් ඔයා ඔයාගේ පාර හදාගෙන ඉවරයි..කොටින්ම්.ඔයා පිස්සුවක්..🌻👆
@gimhanidissanayake9425
@gimhanidissanayake9425 4 жыл бұрын
Congratulations hashen ayye ❤️😍 ඔයාගේ voice එකට පිස්සු වැටිලා ඉන්නේ 😝 god bless you ayya ❤️
@hirikitharoshan8215
@hirikitharoshan8215 4 жыл бұрын
අනාවැකියක්: you will be the winner of voice teens Sri Lanka 🇱🇰
@thusithaindunil
@thusithaindunil 4 жыл бұрын
✅ done
@hashensilvia9663
@hashensilvia9663 2 жыл бұрын
Done 2
@SulaMeMusic
@SulaMeMusic 4 жыл бұрын
මේක තරගයක් කියල අමතක උනා මට නම් සින්දුව අහද්දි මල්ලි.The voice ඔයා තමයි.🤩🤩
@rashinidesilva5433
@rashinidesilva5433 4 жыл бұрын
දියවන්නාවේ අහපු දවසේ ඉඳන් ආයේ ආයේ හ්ක අහන්න ඇබ්බැහි උනා වගේම මෙයාගේ හොඳම රසිකාවියක් වෙලා ඉවරයි දැන් finals ඉන්නවා දකින්න කැමති ❤❤❤
@lakshanierandika0612
@lakshanierandika0612 4 жыл бұрын
මල්ලි ඔයා ඔයාගෙ කෝච්ටත් වඩා famous වෙනවා ඒක නම් නවත්තන්න බෑ කාටවත්. Lv u malli. Gd luck❤️❤️💐💐
@kavinduperera6222
@kavinduperera6222 4 жыл бұрын
උබ තමා කප් එක ගහන්නෙ කොල්ලෝ ❤️🤩 ජය Trending 1st ඕනේ
@sanjeewanithennakoon6646
@sanjeewanithennakoon6646 4 жыл бұрын
aniwren ow mlli oya thmai dinanne
@harisban6742
@harisban6742 4 жыл бұрын
Bollocks - විකාර....
@MadukaJayalath
@MadukaJayalath 4 жыл бұрын
උඹේ ගායන හැකියාව ගැන කියන්න දෙයක් නෑ සුපිරි ඒ වගේම උඹ තෝර ගන්න සිංදු ටොප් බඩු ටිං බොඩි බ්‍රෝ සුපිරිම සුපිරි ❤️
@HAPU17
@HAPU17 4 жыл бұрын
අද දවසේ ජග්‍රහකයින් Dumal : Erandi Sanuka : Hashen Tv එකෙන් බලපු නැති අයට අපිටත් හෙල්ප් එකක් දෙන්න කට්ටිය❤👈
@kulasiriniit
@kulasiriniit 4 жыл бұрын
මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දන්නේත් අද මල්ලි - ගොඩක් ලස්සනයි මල්ලියේ ජයවෙිවා ඇග හිිරි වැටෙනවා බන් මෙි සිංදුවට
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
අහපු වාර ගාන දන්නේ නෑ . ඒත් තවම අහනවා බම් . ඒ තරමට ලස්සනයි ....
@amandikai8618
@amandikai8618 4 жыл бұрын
Hashen,Madhuvy,Ishita & Veenath need to be the final 04...Cant wait...Superb performance Hashen..Good luck on live shows...💪❤️❤️
@1987oups
@1987oups 4 жыл бұрын
Devin Bee I think the final 4 will be Hashen, Adithya, Vernath, Madhavi
@amandikai8618
@amandikai8618 4 жыл бұрын
@@1987oups Adithya & Veenath are both in team Dumal,so only one can adavnce towards finals.
@rashmieranga5253
@rashmieranga5253 4 жыл бұрын
තාරුණ්‍යයේ කටහඩ 😍😍 මේ වගේ කටහඩවල් තමා ඕනේ 💛🖤
@gagananimhasa8866
@gagananimhasa8866 4 жыл бұрын
අහද්දී ඇගත් හිරි වැටෙනවා අම්මෝ ඒක ඒ තරම් සුපිරී ආයේ කතා දෙකක් නෑ අයියා තමා දිනන්න ඕනෙ සුබ පතනවා අයියේ
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 жыл бұрын
අර ලස්සන හිනාව කෝ. ගොඩ කාලෙකින් දැක්කේ නෑ 😜🤗❤️
@allbeautifulthings7325
@allbeautifulthings7325 4 жыл бұрын
චාමරට දමිත්ට වගේ ලංකාවේ කොල්ලො උබටත් ආදරෙයි බන්.. කොල්ලො වොයිස් ටීන් බලන්නේ උබ නිසා... ආදරෙයි මචං
@Madushanfdo
@Madushanfdo 4 жыл бұрын
බෑන්ඩ් එකේ backing එකට sing කරන්න තව තවත් ලේසි වෙනවා great backing Brothers 🖤🎸🖤
@brosrilanka137
@brosrilanka137 4 жыл бұрын
මේක දානකන් බලන් හිටිය කට්ටීය කෝ
@kasunipoornima3899
@kasunipoornima3899 4 жыл бұрын
හශේන්ගේ සින්දුව එනකන් බලන් ඉදියේ මන් විතරද😍😍❤
@shenukarathnayake7653
@shenukarathnayake7653 4 жыл бұрын
Top 10 contenders in the Voice Teens SL 1. Siyumini - Team Sanuka 2. Hashen - Team Sanuka 3. Veenath - Team Dumal 4. Hesara - Team Sanuka 5. Adithya - Team Dumal 6. Madhuvy - Team Ashanthi 7. Shakya - Team Ashanthi 8. Amelia - Team Raini 9. Ishitha - Team Raini 10. Erandi - Team dumal
@kandy1960
@kandy1960 4 жыл бұрын
ඔයා මාරම දක්ෂයි මල්ලී ඔයා win කරනවා අනිවාර්යයෙන්ම... සුභ පතනවා හදවතින්ම දිගු ගමනක් යන්න
@pathum_salinda
@pathum_salinda 4 жыл бұрын
Superb bro ❤🎶
@binuribathila899
@binuribathila899 4 жыл бұрын
ඔයාගෙ සින්දුවත් ලස්සනම ලස්සනයි මල්ලියෝ..❤️❤️❤️❤️
@mihiranipriyangika5301
@mihiranipriyangika5301 4 жыл бұрын
💖💖💖💖💖💖
@ruwanchanaka9277
@ruwanchanaka9277 4 жыл бұрын
ඔයාටත් ගොඩක් ආදරෙයි අපි 😊😊
@samadhimadawala4086
@samadhimadawala4086 4 жыл бұрын
♥️👍
@rasithachamini5594
@rasithachamini5594 4 жыл бұрын
Malliyioo oytth oyge aiytth api gdk asai. Dennm lssnt sing krnw. Thragen cepuna kiyl oygr gamana nwthnn epa.. All the best pethum malliyo...
@vihagahashan9965
@vihagahashan9965 4 жыл бұрын
පැතුම්වයි හශේන්වයි එකට දැම්මෙ අපරාදෙ😭😭
@chanuxqueen9263
@chanuxqueen9263 4 жыл бұрын
voice teen2020.. well done ashen. I have no words to talk to your voice, singing and performance. I' m really fan of you.
@sajithharshana2572
@sajithharshana2572 4 жыл бұрын
හශේන් ගායනා කරනකම් බලං උන්නෙ❤️❤️😘😘 ගොඩාක් ලස්සනයි මල්ලියා ඉදිරියට යන්න ජය ලැබේවා............ජෙසු පිහිටයි බුදු සරණයි
@FaiqNaz
@FaiqNaz 4 жыл бұрын
දියවන්නා කුමාරියේ කියපු දවසේ ඉදන් මන් හිත හදාගෙන ඉන්නේ හශෙන් තමා මේක දිනන්න ඕනේ කියලා.. 🔥🔥
@ramod7976
@ramod7976 4 жыл бұрын
You’ve improved a lot malli! All the best for Semis ♥️ Very well deserved spot in semis! ✨
@Travelsima07
@Travelsima07 4 жыл бұрын
In the SMS round he'll get more votes than Gotabhaya even,this guy has made a serious impact within a very short time period with a huge fan base
@nidhuwaranethum695
@nidhuwaranethum695 4 жыл бұрын
Superb Hashen. Superb👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
Talent + Performance + Popularity = wanna be a star 🌟 (Voice teen)
@flashgaming9020
@flashgaming9020 4 жыл бұрын
Ehenam e Hashen thama❤😍
@Samarakoon9677
@Samarakoon9677 4 жыл бұрын
Yep 🤗🤗
@anuradhasewwandi8558
@anuradhasewwandi8558 4 жыл бұрын
මුල ඉදන්ම මම කැමතිම වොයිස් එක මේ . සුපිරි කියන්න වචන නෑ.. සුපිරි සුපිරි ❤❤❤❤❤
@kasunfernando7599
@kasunfernando7599 4 жыл бұрын
මෙික බලුවට පස්සෙ original සිංදුව ඇහුවෙ.ඒක වෙනම feeling එකක්.සුපිරි. අහපල්ලා.thanks මල්ලි මෙි සිංදුව කරලියට ගෙකාවට..🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 15 МЛН
Koombiyo Theme Song - Official Music Video
3:42
Damitha Chandrasiri
Рет қаралды 739 М.
Hiran Charuka | Earth Song | Blind Auditions | The Voice Teens Sri Lanka
11:33
The Voice Sri Lanka
Рет қаралды 1,4 МЛН
Hesara Bandara | Teri Deewani | Blind Auditions | The Voice Teens Sri Lanka
5:02
The Voice Sri Lanka
Рет қаралды 2 МЛН