Thewatha Full Movie ( තෙවත සම්පූර්ණ චිත්‍රපටය )

  Рет қаралды 90,044

filmgarajlk

filmgarajlk

Күн бұрын

චිත්‍රපටය - තෙවත [ආරම්භක ප්‍රදර්ශනය 1970-06-16]
අධ්‍යක්ෂණය - ටයිටස් තොටවත්ත
රංගනය -
පික්චර් පිස්සා - ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, හර්බට් අමරවික්‍රම
ගිලිහුනු මල් - අයිරාංගනී සේරසිංහ, රූබි ද මෙල්, පිටිපන සිල්වා, ධර්මදාස කුරුප්පු, ජයන්ත කුමාර ජයමාන්න
අහළ පහළ - ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී.පෙරේරා, පර්ල් වාසුදේවි, ජෙසිකා වික්‍රමසිංහ, පද්මිනී එදිරිසූරිය, නිහාල් ජයවර්ධන, ප්‍රැන්සිස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ගැමුණු විජේසූරිය
visit our web site, please visit and we accept your donations to build a world biggest cinema museum in Sri lanka
filmgaraj.lk/
Facebook
www.facebook.c...
සිංහල චිත්‍රපට, චිත්‍රපට ගීත,චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට,පැරණි ගීත, ඉපැරණි සිනමා අතීතය,වාර්ථා වැඩසටහන්,දෙශ්පාලන වැඩසටහන්,ශ්‍රී ලංකාවේ ඉතිහාස තොරතුරු,ලෝකයේ විශේෂ සිදුවීම් වැනි වටිනා දෑ නරඹන්න සබ්ස්ක්‍රයිබ් කරන්න

Пікірлер: 98
@priyanthasilva602
@priyanthasilva602 Ай бұрын
මේ වගේ පැරණි සිංහල චිත්‍රපට දාන්න ගොඩාක් ලොවපුරා ලංකියන් අනිවාර්යයෙන්ම බලනවා. ❤
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
eka nam etta. mona taram lassanada parana movies.
@lathaperera3078
@lathaperera3078 Ай бұрын
මම නම් පැරැණි චිත්‍රපට බලන්න ආසා..අපේ ලංකාවේ එදා තිබුන පරිසරයක බලන්න ...එද මෙදා..වෙනස දැක්කම දුකයි...😢
@slvillag1827
@slvillag1827 Ай бұрын
Math ehemai.kochchara nidahas gahen kolen pirunu wagakim adu nidahas jivithayakda thibila thiyenne
@gamages35
@gamages35 Ай бұрын
මාත්❤
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Ай бұрын
Satheta dekata jiwath una kale.kochchara sahallluda e kale
@thilakarathnawa
@thilakarathnawa Ай бұрын
මාත් පැරණි සින්හල චිත්‍රපට බලන්නේ ඒ පරිසරයේ සුන්දරත්වය බලන්නයි.
@RuwanJanaprasada
@RuwanJanaprasada Ай бұрын
එදා සුන්දරයි තමා ඒත් කටුක ජිවිත 😮
@janakailukkumbure4890
@janakailukkumbure4890 Ай бұрын
තිරගතවූ මුල්ම ප්‍රදර්ශනයේදී මේ චිත්‍රපටය නැරඹුවා. කහ පාටින් කව්බෝයි මූණවල් තුනක් දාපු ලීෆ්ලට් එකකුත් බෙදුවා.... රූපවාහිනී ආරම්භක කාලයේදීත් විකාශනය කලා... නැවත කාලෙකින් යූ ටියුබ් හරහා නරඹන්නට එක්කලාට බොහොම ස්තූතියි..💐❤️
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
harima lassanai. siri pathula film eka kawru hari demma nam hondai
@lakshmannayakker8225
@lakshmannayakker8225 Ай бұрын
ස්තුතියි. පරණ ඒවා දාන්න අපි බලන්න ම්. ඔබ‍ට ගූගල් මුදල් ගෙවාවී.
@AmalWishwajith
@AmalWishwajith Ай бұрын
පට්ට සුපිරි එදා චිත්‍රපට කොච්චර හොදද දැන් කෝ මේ වගේ චිත්‍රපට . එදා තිබුන ආන්ඩු ක්‍රමය ගැන ත් පේනව නේද දේශපාලන ය අදත් ඒ වගේ මයි. මොනා උනත් සුපිරි චිත්‍රපට
@vinithakularathna3884
@vinithakularathna3884 7 күн бұрын
Apita me den parana filem apii harima asawen balane thanks
@SapumalSudesh
@SapumalSudesh 3 күн бұрын
A parisaraya ada tibbanam
@tironijahnsen6757
@tironijahnsen6757 20 күн бұрын
🙏🙏
@kushkush7954
@kushkush7954 Ай бұрын
පොඩිම කාලේ 1980 ගනන් වල වගේ චන්දෙකින් පස්සේ දාන ඇදිරිනීතිය වෙලාවේ මේ ෆිල්ම් එක රූපවාහිනියේ පෙන්නුවා. ඊට පස්සේ මමත් කාලයක් තිස්සේ යු ටියුබ් එකේ විවිද නම් ටය්ප් කරකර මේ ෆිල්ම් එක හෙව්වා.අහම්බෙන් අවුරුදු ගානකට පස්සේ අද හම්බවුනා.හිතුවේ නෑ මේ ෆිල්ම් එක හම්බවෙය් කියලා කවදාවත්.
@sitharadilshan4707
@sitharadilshan4707 27 күн бұрын
ඔබට ස්තුති හරිම සතුටු ඉ
@rohanjayalath8453
@rohanjayalath8453 Ай бұрын
මේ පරණ චිත්‍රපට වර්ණ කරන්න පුළුවන් දැන් එහෙම කරානම් හරිම ලස්සනයි.
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Ай бұрын
පැරැණි කලර් චිත්‍ර පටි තියවනම් දාන්න . මං හරිම ආසයි පරන ෆිල්ම් බලන්න
@JinadariDeSilva-n1b
@JinadariDeSilva-n1b Ай бұрын
මම බැලුවෙ කලු සුදු රුපවාහිනියෙන් මතක හැටියට 1983 දී
@priyantha19452
@priyantha19452 Ай бұрын
මෙි පැරණි චිත්‍රපටි english subtitles එක්කලා යු ටියුබි එකට මුදා හැරියොත් විදෙස් ජනතාවටත් ඒවා බලන්න පුළුවන්
@upawansabanange8063
@upawansabanange8063 Ай бұрын
yes good idea brother
@basanje8737
@basanje8737 Ай бұрын
ඒ කාලේ නළු නිළීයන් අද Gym and Salon නළු නීලියන්ට වඩා ලස්සනයි දක්ෂයි,
@ThusaraSampath-o5v
@ThusaraSampath-o5v Ай бұрын
❤නියමයි
@RuwanWeerasinghe-bx8xe
@RuwanWeerasinghe-bx8xe Ай бұрын
අදත් ඒ වගේමයි
@SaralaChandani
@SaralaChandani Ай бұрын
Thotawaththa mathidun supiri wadda.
@AriyaSena-v4c
@AriyaSena-v4c Ай бұрын
Patani de mona tharam ageida....❤❤❤❤
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 Ай бұрын
හේමප්‍රිය මහත්මයා ඔබ තුමා 'තෙවත ' චිත්‍රපටිය යූ ටියුබ් දැමිමා පිළිබඳ ස්තුති වන්ත වෙමි ... මින් ඉදිරියට ඒ චිත්‍රපට අප්ලොඩ් කරන විට නිවැරදි අනුපාතයෙන් කරන ලෙස ඉල්ලා සිටිමි.. පැරණි චිත්‍රපට බෝහොමයක් 4:3 අනුපාතයෙන් යුක්ත නිසා ඒ අයුරින්ම අප්ලෝ​ඩ් කරන්න..
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
eka etta oya okkom films araksha keranna one. wagema parana ewa demmoth godak sathutui. aluth kattiayata deka ganna.
@priapriangka5915
@priapriangka5915 Ай бұрын
ස්තුතිය ඔබට ගොඩක් ❤❤
@SaliyaSenanayake
@SaliyaSenanayake Ай бұрын
පැරණි චිත්‍රපට දාන්න ❤
@WijerathnaAthapattu
@WijerathnaAthapattu Ай бұрын
Very. Good 👍 👍 thanks❤❤
@sisilantany111
@sisilantany111 Ай бұрын
නියමයි❤❤❤❤
@SamithaMihirani-xh6qn
@SamithaMihirani-xh6qn Ай бұрын
Kauda raja , sadahatama oba mage , nidhanaya, edath sooraya adath sooraya , hodata hodai , e film dennako❤️
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
weeduru gewal, siri pathula, wahal dupatha harima lassanai. wahal dupatha man dekke 1980 TV eken.
@Henegama324
@Henegama324 Ай бұрын
Super super 🇱🇰 🇱🇰 🇱🇰
@ChandimaSunil-g1i
@ChandimaSunil-g1i Ай бұрын
Mamath godak asai
@RomeshGunathilaka-m8p
@RomeshGunathilaka-m8p 26 күн бұрын
😊❤
@udayapushpakumara7225
@udayapushpakumara7225 Ай бұрын
ඇර සොයිසා ඕනෙ
@shilitv-fo2vl
@shilitv-fo2vl Ай бұрын
අනේ ඉස්සර නලු නිලියෝ කොච්චර හොදද ඉම්හි ඉම්හි ඉස්සර කතා කොච්චර හොදද ඉම්හි ඉම්හි තු නොදකින් මෙලෝරහක් නැ මුන්ගේ ඇක්ටින්😂😂😂
@KirulaMiyasiya
@KirulaMiyasiya Ай бұрын
Very nice old films
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb Ай бұрын
වත්මන් තත්ත්වය කදිමට කියා දෙයි
@PradeepJayawardana-e6o
@PradeepJayawardana-e6o Ай бұрын
Airangani serasinha jeewathvenawa adatath age 98 manhithanne❤
@r.srasika4561
@r.srasika4561 Ай бұрын
1950අපි නොදැකපු ෆිල්ම් දානවනම් හොදයි.....ගීත හරි දාන්න
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Ай бұрын
Man.godak.kamati
@KuawitCity-nc2dq
@KuawitCity-nc2dq Ай бұрын
Niyemai,❤❤❤❤
@vajiraoshadi303
@vajiraoshadi303 Ай бұрын
Niyami 😊😊😊😊😊
@padeepsuranga2261
@padeepsuranga2261 Ай бұрын
❤❤❤❤❤❤
@santhamendis4140
@santhamendis4140 Ай бұрын
දුලීකා දාන්නකෝ
@AjithRodrigo-yj1xc
@AjithRodrigo-yj1xc Ай бұрын
I am interested watch old singhala movies thanks for this channel and link good luck and submit more old movies during 1969 to 1979
@RomeshGunathilaka-m8p
@RomeshGunathilaka-m8p 26 күн бұрын
Ni¹
@udithsamarakoon34
@udithsamarakoon34 Ай бұрын
මම පරණ film බලන්නේ ඒවගේ තියෙන වාහන බලන්න කතාව වැඩක් නැහැ
@raluwakankanamge
@raluwakankanamge Ай бұрын
😍😍
@gihanpicasso5944
@gihanpicasso5944 Ай бұрын
විශිෂ්ඨ නිර්මාණ ගොන්නක්! පිං!
@asankanamal4968
@asankanamal4968 Ай бұрын
මේ ෆිල්ම් එකේ ඉන්න අය කව්රුත් දැන් මෙලොව නැතිව ඇති ❤
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
හ්ම්ම්
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Samaharu thawama innawa.
@upaliperera2383
@upaliperera2383 Ай бұрын
දහස් වරක් ස්තුතියි
@buddhikap9915
@buddhikap9915 Ай бұрын
ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න..... වාදනය තියෙනවා... සුන්දර අතීතය....2.20
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Ай бұрын
ඇට දෙන්න බැරි හින්දා පිටි දුන්නා රොට්කන්න // ගුද තකට ගුද තකට චහ්
@mohanperera-e3v
@mohanperera-e3v Ай бұрын
hodama welawa dannako
@dineshbandara5727
@dineshbandara5727 Ай бұрын
සින්හලෙන් සිනමා ඇප් එකෙන් ගන්න කෝ ඔක්කොම තියෙනවා.ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සරෝම
@SamithaMihirani-xh6qn
@SamithaMihirani-xh6qn Ай бұрын
Gamini fonseka mahathmayagei malani fonseka mahathmiyagei film dennako❤️❤️
@JagathRanasinghe-mg3nv
@JagathRanasinghe-mg3nv Ай бұрын
ධීවරයෝ චිත්‍රපටිය දාන්නකො
@god8014
@god8014 Ай бұрын
Wow ❤️❤️❤️❤️🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️
@lalithsmapth6268
@lalithsmapth6268 Ай бұрын
Mamath එහෙමයි
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Ай бұрын
Eida.eidalama.ayuktiya.tamai.raja.karanna.bala.tiyanni
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Mewa baladdi therenawa edaa wagemai adath Lankawe thathwe kiyala…. Aluth anduwen wath wnasak balaporoththu wenawa
@JanakaVidurage
@JanakaVidurage Ай бұрын
බිනරමලි.කැල කෙල්ල .දුර්ගා සිංහල චිත්‍රපට දෙන්න ලොකු උදව්වක් ඔබට
@hansarangajathunarachchi9915
@hansarangajathunarachchi9915 Ай бұрын
Binaramali neat A
@WijerathnaAthapattu
@WijerathnaAthapattu Ай бұрын
Hondata hondai danna berida
@mtimorawaka8401
@mtimorawaka8401 Ай бұрын
Suneetha thiyanawadha
@kkdkoralage2790
@kkdkoralage2790 Ай бұрын
සිකුරු ලියා දාන්න.
@Gampahag
@Gampahag Ай бұрын
මේකේ අනිත් චිත්‍රපටයත් ලබා දෙන්න
@Chandrathilaka81
@Chandrathilaka81 Ай бұрын
ඔරුකද වාගේ පෙරලෙන මුහුදේ කියන ගීතය තියෙන පැරණි චිත්‍රපටය මොකක්ද. ඒක youtube අප්ලෝඩ් කරන්නකෝ
@W.K.Dissanayake
@W.K.Dissanayake Ай бұрын
රොබින් තම්පෝ මහතාගේ "පික් පොකට්" චිත්‍රපටය . වොලී නානායක්කාර, නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායක උනේ. ඔරුකඳ වාගේ ගීතය කලාශූරි ලතා වල්පොල මහත්මියත් ගායනා කරනව .අල්හාජ් මොහිදීන් බෙග් මහතාත් ගායනා කරනව .
@hemachandrawijedooriya8148
@hemachandrawijedooriya8148 Ай бұрын
Pikpokat,volly nanayakkara Pradhan charethaya
@Chandrathilaka81
@Chandrathilaka81 Ай бұрын
@@hemachandrawijedooriya8148 thank you 👍👍👍
@GaminiAbeyrathne-b3v
@GaminiAbeyrathne-b3v Ай бұрын
I want to hurry with my Chitra Chirapat, please I want to hurry my
@No-edit-videos
@No-edit-videos Ай бұрын
විකාරයක්
@Thilakasiri-Karasnagoda
@Thilakasiri-Karasnagoda Ай бұрын
ඩ්ග්ක්ං
@sujeesujeewa6314
@sujeesujeewa6314 Ай бұрын
Me nama adamai ehuwe fillm.ekak😂😂😂
@anurawanigasuriya1788
@anurawanigasuriya1788 Ай бұрын
Eda SITA me dakkawama thibila thiyenne ekama prasnayak me rata ta.
@priyankaraperera9756
@priyankaraperera9756 Ай бұрын
Lasanda film eka
@SanaSana-g1f
@SanaSana-g1f Ай бұрын
👍👍🏻👍🏻👍🏻💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️🇱🇰🇱🇰🇧🇭🇧🇭
@SumithDias
@SumithDias Ай бұрын
लंकापति, शक्ति के धनी, (King of Lanka, lord of strength,) रावण, तुम अद्भुत गगनी। (Raavana, you are extraordinary and celestial.) kzbin.info/www/bejne/bWi3fWebqNueo6Msi=0YBJkGptLcrWXJkV
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niroshahemamli5390
@niroshahemamli5390 Ай бұрын
❤❤
@LakmalLakmal-uq1pp
@LakmalLakmal-uq1pp Ай бұрын
❤❤❤❤
@Ishani-t6q
@Ishani-t6q Ай бұрын
❤❤❤❤
@damikapushpakumara732
@damikapushpakumara732 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@G.R.A.DisanayakaDisanayaka
@G.R.A.DisanayakaDisanayaka Ай бұрын
❤❤❤❤❤❤
@rukmaldias6762
@rukmaldias6762 Ай бұрын
❤❤❤❤❤
@tharakatharanga5294
@tharakatharanga5294 22 күн бұрын
❤❤❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Aloko Udapadi 2017 Sinhala Film
2:08:55
Sinhala Movies
Рет қаралды 127 М.
Kidnapped Boy Found In Fridge | #Shorts | PD TV
0:59
PD TV
Рет қаралды 9 МЛН