සුරංගනාකතා කියන ජේ සිල්වාට කන්දේගම මහතාගෙන් පිළිතුරු | ඉතිහාසය සොයා ඉතිහාසයට | Thilak Kandegama

  Рет қаралды 61,571

ආයු ශ්‍රී _ Ayu Shri

ආයු ශ්‍රී _ Ayu Shri

Күн бұрын

Пікірлер: 329
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
17:40 සූර්යයා කට්ටියව අරන් යනවාලු..😅 ඒක නිසාලු ඉලිප්සාකාර වෙන්නේ..😅.. බුදුහාමුදුරුවෝ නම් දේශනා කරන්නේ.. ඉරයි හඳයි #මහමෙර වටේ ගමන් කරනවා කියලයි🙏🙏🙏🙏 සූත්‍රයක කොටසක් ඉදිරිපත් කරලා ඇති ඒක බලන්න කමෙන් වල..🙏 බුදුහාමුදුරුවෝ දේශනා කලේ තල 31ක් ගැන. ද්වීප හතරක් ගැන ජීවීන් ඉන්න... සක්වළක් කියන්නේ ... ද්වීප හතරයි, ඉරයි හඳයි, තල තිස් එකයි.. මේ ටිකට තමා කියන්නේ ලෝක ධාතුව කියලා.🙏🙏🙏 කන්දේගම මහත්තයා විද්‍යාඥයන් කියන සුරංගනා කතා ටිකම කියනවා බුදුහාමුදුරුවන්ගේ පොඩි කෑල්ලක් දාලා..😅 ඒ කෑල්ලවත් හරියට කියවලා නෑ...😅
@pushpasriyani9130
@pushpasriyani9130 2 жыл бұрын
එතකොට අබ්‍යාවකාශයට ගිහිල්ල එවන photos බොරු කියලද කියන්නෙ
@senu5554
@senu5554 2 жыл бұрын
J silva ඇත්ත පොඩ්ඩක් කියලා ඒ අස්සේ බොරු ගොඩක් කියලා දානවා.. ඔහු කියන හැම දේම ඉස් මුදුනින් පිලිගන්නේ නැතිව ඔහුගේ සියලු කතා හොදට විමසිල්ලෙන් අහල බැලුවොත් තේරෙයි රාජපක්ෂ නිකායේ මිත්‍යාව වපුරන්නෙක් කියලා..
@Nishantha-jv9re
@Nishantha-jv9re 6 ай бұрын
ඔබ තුමාට මගේ හද පිරි ප්‍රනාමය❤
@kasunlakshithawedage9763
@kasunlakshithawedage9763 Жыл бұрын
නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත පිං . කන්දේගම මාමේ 🌸💚
@rumeshkumaraherath56
@rumeshkumaraherath56 2 жыл бұрын
මං මේ චැනල් එකෙන් අහන්නේ තව කෙනෙක් කියන දේ කට වඩා මෙයා කියන දේ නිවැරදි කියලා පිළිගන්න මොකක්ද තියෙන සාක්ෂි එයා කියන දේ තමා සීයට සීයක් හරි කියලා ඔබතුමිය විශ්වාසයෙන්ම කියන්න කුමන මිම්මෙන් ද මැන්නේ එහෙම බැලුවොත් නම් මට නම් පේන්නේ ජේ සිල්වා මහත්තයා කතා කරන යූටියුබ් චැනල් එකයි කන්දේගම මහත්තයා කතා කරන youtube චැනල් එකයි දෙකම එකම තත්වෙන් මම නම් කන්දේගම මහත්තයා කියන දේවල් වලිනුත් ගත යුතු දේ ගන්නවා නැති දේ බැහැර කරන ජේ සිල්වා මහත්තයා කියන දේවල්වලිනුත් ගතයුතු දේ ගන්නවා අනවශ්‍ය දේ බැහැර කරනවා යූටියුබ් ප්‍රේක්ෂකයෝ විදියට අපි දැනගන්න ඕනි නිවැරදි දේ නිවැරදි විදිහට ග්‍රහණය කරගන්න අරය වැරදියි මෙයා වැරදියි කියනවට වඩා නරකද තමුන් කරන දේ නිවැරදිව කරගෙන ගියාම එතකොට ප්‍රේක්ෂකයෝ කවුද නිවැරදි කියලා තෝරාගෙන කටයුතු කරයි
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 2 жыл бұрын
උබට ටිකක් හරි තේරෙනවා.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඔබතුමන් හරි
@psamarasinghe
@psamarasinghe 2 жыл бұрын
J Silava කියපුව හොයන්න පටන් ගත්තනම් ... ඇත්තටම ඒව යූ ටියුබ් වල නෑ ... ඒව බෑන්... ඒකයි ගොඩක් අය දන්නැත්තේ... ඇත්තටම මෙයා ගැන කනගාටුයි ... As example : kzbin.info/www/bejne/nX2lqXxmZcZnf7c
@bestvisitingplaces
@bestvisitingplaces 2 жыл бұрын
meya kiyana de tamai denata scientistla piliganne. scince tikak igena ganna. meya buddagane dewaluth add karanawa ekata.
@piyadasawedagedara8805
@piyadasawedagedara8805 2 жыл бұрын
0
@chinthakamadushanka2186
@chinthakamadushanka2186 2 жыл бұрын
තෙරුවන් සරණයි! කන්දේගම මහත්මයා ඔබට. ඔබතුමාගේ පදි හබාසි වීමට පෙර, ඒ වෑයම විශිෂ්ඨයි.
@gihanchathuranga4044
@gihanchathuranga4044 2 жыл бұрын
අපේ හෙල ඉතිහාසය ගැන කතා කරන හමෝම වගේ බටහිර තාක්ෂණයට විරුද්ධයි, එතකොට කට්ට ගහනවටත්, කන්දේගම මහත්මයා සහ අනිත් මහත්වරුත් ඒකට විරුද්ධයි , උන්ගේ ආහාර වලද වස විස සහ කෘතිම ජාන වෙනස්වීම් තියෙනවා කියල කියනවා එතකොට මේ හැමෝම බාවනා කරවාත් කියනවා, එතකොට J. Silva මහත්මයාත් කියන්නේ පව් වැඩ වලින් වැළැකී බාවනාවේ යෙදෙන්න කියලා, එතකොට මේ හැමෝගෙම අදහස් එකතු කර බැලූවිට 100% හරි ඒත් මට තියෙන ගටලුව ඇයි මේ ඔක්කොම කට්ටිය J.Silva මහතා සමග තරහා? ඔහුගේ පෘථිවිය පැතලි කියන තර්කේ නිසද? ඒව සුරංගනා කතා කියලනේ කියන්නේ, එතකොට කන්දෙගම මහතා වෙන ග්‍රහයකින් ආවා කියන කතාව මොන ජාතියේ කතාවක්ද කියලා පැහැදිලි කරල දෙන්න? 🙏🙏🙏
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Oba samaga ekagai. 👍
@jjmusic8627
@jjmusic8627 2 жыл бұрын
J silva කියන එකා කියන දේවල් විශ්වාස කරන තොපිල වගෙ ගොන්නු 😂😂
@darshanaprasanga4119
@darshanaprasanga4119 2 жыл бұрын
උබලා වගේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගොන්නුන්නට හොදයි J silva...😂😂😂😂
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
@@jjmusic8627 ත්‍රිපිටකයේ තියෙන ඒවා විශ්වාස කරනවාද දන්නෑ...🙏🙏🙏 👇👇👇බලන්න kzbin.info/www/bejne/jYPZimWLe8xkeqM
@jjmusic8627
@jjmusic8627 2 жыл бұрын
@@uputaganeema මම බැලුවා මොන බොරුවක්ද? ත්‍රිපිටකය වැරදියට අර්තකතනය කරනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවොම කියනවා පොලොව අංශක 23.5 ක් ඇලවෙලා තියෙනව කියලා 😂😂 කාට කියන්නද 😂😂
@nilminidevika3877
@nilminidevika3877 2 жыл бұрын
තෙරුවන් සරනයි ,දීර්ගායු ලැබේවා ඔබතුමාට
@chinthakamadushanka2186
@chinthakamadushanka2186 2 жыл бұрын
👊👍
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
22:00 black hole කියලා එකක් ගැනකියනවා... ඒ කතා කරන්නේ ලෝකාන්තරික නිරය ගැනයි..😅 සක්වළ තුනක් අතර ඇති ස්ථානය .. සක්වළ ගල නිසා ඒ සක්වළ තුනේම සූර්යයන් තුනේ ආලෝකය ඔය සක්වළ තුන අතර ඇති ස්ථානයට වැටෙන්නෙ නෑ.. ඒක ඒ තරම් කළුවරයි.. ඒක ගැන වෙනම විස්තර වෙනවා. උදාහරණ විදිහට දේශනා වල විස්තර කරලා තියෙනවා කරත්ත රොත්ද තුනක් එකට හේත්තු කරාම ඒ මැද දියෙන කොටස කියලා, තව එකක් තියෙනවා පාත්‍ර තුනක් එකට හේත්තු කරලා තිබ්බාම ඒ මැද තියෙන කොටස කියලා... මම උදාහරණයක් දෙන්නනම් තව දුරටත් තේරුම් යන්න. කැරම් බෝඩ් එකේ ඉත්තො ටික හදලා තියලා බලන්න. අන්න ඒ විදිහට තිබ්බාම ඉත්තො අතර තියෙනවා නේද ත්‍රිකෝණාකාර කොටසක හිඩැසක්. අන්න ඒ වගේ තමා ඔය කියන ලෝකාන්තරික නිරය . සක්වළ ගැට්ටේ වවුළන් වගේ නියපොතු වලින් එල්ලිලා ඉන්න පිරිසකුත් ඉන්නවා... එයාලා ඒක අතරින් වැටි වැටී මිය යනවා.. එයාලා එළිය දකින්නේ බුදුවරයෙක් පහළ වුනාම කියලා තමා දේශනාවේ තියෙන්නේ... මං කිව්වා කැරම් බෝඩ් එකේ මැදින් ඉන්න රෙඩා වගේ තමා අපි මේ ඉන්න සක්වළ. (පැතලි සක්වළ) කෝහේවත් ගමන් කරන්නේ නෑ...😅😅😅 එකකට එකක් බැඳිලා තියෙන්නේ..🙏 ඒවා බුද්ධදේශනාවේ පැහැදිලිව තියෙනවා.🙏🙏🙏 කැමති අය තේරුම් බේරුම් කර ගන්න.. 🙏🙏🙏 තෙරුවන් සරණයි !!! අවශ්‍යය අයට ලින්ක් දෙන්නම් ඉල්ලන්න...🙏🙏🙏😍😍😍😍
@beebee5969
@beebee5969 2 жыл бұрын
Godak danuma thiyenwa oba thumata
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
@@beebee5969 ගොඩක් ස්තූතියි ! මේ දැනුම ආවේ මූලාශ්‍ර පරිශීලනය කිරීමෙන්.. මගේ KZbin එකට ඇවිත් සක්වළ ගැන වීඩියෝ තියෙනවා බලන්න, 👇👇👇 UPUTA GANEEMA , තව එකක් තියෙනවා යාළුවෙක්ගේ මේකෙත් ගොඩක් පැහැදිලිව මේ සක්වළ ඇතුළු මහමෙර ගැන විස්තර කරනවා මූලාශ්‍ර අසුරින්. 👇👇👇 ( MAHAMERU - මහාමේරු ) 😍🙏🙏🙏👍👍👍😍
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
ඒක ඇත්ත
@sukumalgamage4423
@sukumalgamage4423 Жыл бұрын
සිල්වා මහතාත් කන්දේගම මහතාත් එක තැනකදී මේවා කතා කිරීම හොදයි කියලා මට හිතෙනවා. ගායිකාව පුළුවන් නම් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අභියෝගය භාර ගන්න
@wasanthapushpakumara3293
@wasanthapushpakumara3293 2 жыл бұрын
J සිල්වා කියපු ඒවා ගොඩක් ඇත්ත වෙලා තියෙනවා සහ ඇත්ත වමින් පවතිනවා. එයා කියන ඒවා ඔක්කොම ගෙඩිය පිටින් ගන්නෙ නැතිව හිතලා බලලා තමන්ට ගලපා ගන්න . ඔහු හැම සාකච්ඡාවක් අවසානයේ දී ගොඩක් වෙලාවට කියන්නේ මෛත්‍රී භාවනාව කර සංඛාතය වැඩි කර ගන්න කියලා.
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Ow oba hari hugak aya patalawa gannawa..
@jjmusic8627
@jjmusic8627 2 жыл бұрын
ඔයාට කෝමා එකක් හැදිලා හිටියද? මොනාද J සිල්වා කියන පිස්සා කියපු දේවල් උනේ. ඌ කියපු එකක්වත් උනේ නෑ. අනේ බං
@wikumsenadhira6039
@wikumsenadhira6039 2 жыл бұрын
පෘථිවිය තැටියක්ලූ... 😁🐍🐍🐍🐍
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@wasanthapushpakumara3293
@wasanthapushpakumara3293 2 жыл бұрын
@@jjmusic8627 ඔබ තුමා සිව්හෙල නාලිකාවේ තියෙන වීඩියෝ ටික මුල ඉදලා බලන්න.
@Nilu157
@Nilu157 Жыл бұрын
කන්දෙගම සර්ට මගෙ හිතේ ලොකු ගෞරවයක් තියෙන්නේ .. කවදා හරි ඔබතුමාව දකින්න මම එනවා. ඔබතුමාගෙ දෙපා වැද මගෙ ගෞරවය පුද කරන්න . ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙇🙇🙇🙇
@ishinipanchali6412
@ishinipanchali6412 Жыл бұрын
J siva ගෙත් මෙතුමාගේනුත් ගන්න දේවල් ගොඩක් තියෙනවා .විවේචන අනවශ්‍යයි .බුද්ධිමත්ව අවශ්‍ය දේ ගැනීමයි කල යුත්තේ.
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
සක්වළ ඇතුළු විශ්වය ගැන හොයන්න එපා කිව්වනම් ත්‍රිපිටකය ඇතුළු ගොඩක් මූලාශ්‍ර වල ඒ ගැන සඳහන් වෙලා තියෙන්නේ ඇයි... ඒවා හොයන්න එපා කියලා ඔය වයස් වල ඉන්න ගොඩක් අය පොඩි උන්ට තහංචි දැම්මා. ඉතිං උන් ඒවා හොයන්න තියා පොතක් බලන්නත් බය උනා පව් සිදු වෙයි කියලා... වර්ථමාන පරම්පරාව ඔය සුරංගනා කතා අහන්නේ නෑ.. සියල්ල හොඳින් තර්කානුකූලව ගවේශනය කරනවා. බුදුහාමුදුරුවෝ එක සූත්‍රයකදී දේශනා කරනවා ඕෂදී කියලා තාරකාවක් ගැන. ඒක දකින මොහොතෙත් ඒක විනාශ වෙලා වර්ෂ බොහෝ ගානක් ගිහින් කියලත්, ඒ ආලෝකය තමා අපිට පේන්නේ කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දුරේක්ෂ හදාගෙන විනාශ වෙච්ච ඒවා හොය හොය ඉන්නවාට වඩා.. පේන සීමාවෙ තියෙන දේවත් හොයන්නෙ නැතිව කාලය ගෙවන එක කොච්චර අපරාදයක්ද? අග්ගඥ්ඥසූත්‍රය සහ අට්ටකතාව තිලක් මහත්තයාට කියවලා බලන්න කියන්න පුළුවන්නම්.. ඔය විද්‍යාඥයන් කියපුවා පිළි අරන් ඉන්න එතුමාට ගොඩක් දේවල් වෙනස් කර ගන්න සිදු වෙයි එවිට... 🙏🙏🙏
@pushpasriyani9130
@pushpasriyani9130 2 жыл бұрын
අද එවා අපි නොහොයා හිටියනම් මෙලහට අපිට ඩයිනෝසරයන්ට උනදේ වගේ දෙයක් වෙලා.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඔබතුමන්ගේ දැනුම් සම්භාරයෙන් බිඳක් ඉදිරිපත් කලාට බොහොම ස්තූතියි. ජේ සිල්වා මහත්මයාටත් ලොකු දැනුමක් තියෙනවා. ඔබ දෙපළ සහ අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නා බුද්ධ ශ්‍රාවකයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සියල්ල අනිත්‍ය බව තේරුම් ගන්න කියලනේ. එතකොට සතුට නමැති ධනවත් බව ලැබෙන බව සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ මෙන් කිසිවෙකුටවත් දොස් no නගා ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ. අතීතය සහ අනාගතය පිළිබඳ කරුණු සෙවීම සීමා කර උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් වර්තමානය සුවපත් කර ගන්නා ලෙස ඉතා ආදරයෙන් සහ කරුණාවෙන් සිහිපත් කරනවා. සියලූ ලෝක සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා.
@rawanaparapura767
@rawanaparapura767 2 жыл бұрын
කන්දෙගම රටේම තියෙන නිදන් ටික ප්‍රසිද්ධ කලා නිදන් හොරුන්ට ලේසිවෙන්න
@hewapathiranagethilakarath144
@hewapathiranagethilakarath144 2 жыл бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල්
@rumeshkumaraherath56
@rumeshkumaraherath56 2 жыл бұрын
තියෙන්නෙ හැමෝම තමන් හරි කියලා හිතාගෙන මමත්වය ඉදිරියට දාගෙන කටයුතු කරනවා එයාට වඩා මම තමා දන්නෙ මේ හැමෝම මමයි වීරයා මමයි වීරයා කියලා වීරයා වෙන්ඩ දඟලනවා විනා මේ රට ගොඩ ගන්ඩ සියලු දෙනා එකතුවෙලා කිසිම පියවරක් ගනී කියල නම් මට නම් පේන්නේ නෑ
@pearlsofeurope
@pearlsofeurope 2 жыл бұрын
මහා පිපුරුමේදී පුපුරා ගියේ කුමක්ද යන වග ඔබගේ පැහැදිලි කිරීමට සාපේක්ෂව තිතටම තේරැනා සර් , නමුත් පිපිරීමත් සමගම තවත් ප්‍රශ්න ‍රාශියක් අලුතින් ඉපදුනා . පැහැදිලි කරගැනීමට අවශ්‍යයි
@අරියධම්මහිමි
@අරියධම්මහිමි 2 жыл бұрын
තෙරුවන් සරණයි කන්දේගම මහත්තයා හොඳ අදහස් දැක්වීමක් අග්නි ශක්ති වෙද මහත්තයා මෙයාගේ ඇත්ත හෙළි කරලා මිනිසුන් ගණනාවක් බේරගත්තා ඔබතුමාත් එතුමා සමග සාකච්ඡාවක් කරන්න ඔබ දෙපලටම දීර්ඝායු
@rumeshkumaraherath56
@rumeshkumaraherath56 2 жыл бұрын
අග්නි ශක්ති වෙද මහත්තයා කියන්නේ හෙළ වෙදැදුරෙක් නෙවෙයි ඔහු හෙළ වෙද දුර සතුව තිබිය යුතු සිද්ධාන්ත වත් නොදන්න පුද්ගලයෙක්
@shanthisagarika1734
@shanthisagarika1734 2 жыл бұрын
J Silva kiwwa hamadema thilak kandegama mahatha mehema wenawa kiyala pahadili Kala kalin..Eth j Silva kiwwa tharam bayakarala newei....awabodayen baluwoth hodata therum ganna puluwan....thilak kandegama mahathmaya hoda danumen kiyana de age Kala yuthui...athdakim sahitha maha praghgheyek...kathawath dos nokiya wimaseemen balana eka watinawa.. theruwan saranai
@priyankarakodithuwakku2994
@priyankarakodithuwakku2994 Жыл бұрын
ඔබතුමා කෘෂිකර්මය හැර අනිත් හැම දේම අතහරින
@wikisrw3909
@wikisrw3909 2 жыл бұрын
ඔබතුමා මෙතෙක් කල් කියපුව ඇත්ත නමුත් අද වරද්ද ගත්තා,නැවත මුල ඉදන් හොයන්න,යූ ටර්න් ගහන්න.සිල්වා කියන්නේ ඇත්ත එයා කියන දේ දකින තව ඉන්නවා මාධ්‍යයට නොඑන
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
හුත්ත තමා දකින්නෙ
@SETH9955
@SETH9955 Жыл бұрын
අනිවාර්යයෙන්
@duleeproshan8475
@duleeproshan8475 Жыл бұрын
👙
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
බණක් අහනවා වගේ ආසාවෙන් අහන්න ඉන්න පුලුවන් බුදුසරණයි 🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
Thank you very much for sharing your wealth of knowledge. Mr. Jay Silva also has great knowledge. Both of you and all of us are disciples of the Buddha who accept the teachings of Lord Buddha. So Lord Buddha preached to understand that all these things are impermanent. Then it is mentioned that happiness will be achieved. There is a Lord who preaches the Dharma of no blame to anyone like the Tathagata, Balangoda Radha Lord. It is remembered with love and kindness to limit the search for facts about the past and the future and heal the present by listening to His teachings. May all the creatures of the world be peaceful and healthy.
@pradeepkumara4422
@pradeepkumara4422 2 жыл бұрын
තිලක් කන්දේගම මහතා මෙන්ම ජේ සිල්වා මහතා කියන්නෙ බොහෝ දැනුම අැති දෙදෙනෙක්. එම නිසා අදහස් නොගැලපුන පලියට කව්රැවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.
@cheezzslize39
@cheezzslize39 2 жыл бұрын
රෙද්ද තමා ඉතින් අඩු ගානේ මූණ පෙන්නන්න කියපන් එහෙනම්
@pradeepkumara4422
@pradeepkumara4422 2 жыл бұрын
@@cheezzslize39 උබට ඔින දේ උබ කරගනිං. අපට එහෙම කිසි අවශ්‍යතාවක් නෑ...
@repero_one1028
@repero_one1028 2 жыл бұрын
@@cheezzslize39 22:22 මන් නිවන් දැක්කා ධර්මය අවබෝධ වුණා දැන්
@marjumarju3136
@marjumarju3136 2 жыл бұрын
thilak kandegama kiyanne wishwayak wage danum sambaharayak eyawa j silva vage surangana katha karayekta sama karanna epa
@pradeepkumara4422
@pradeepkumara4422 2 жыл бұрын
@@marjumarju3136 එහෙම සමාන කරන්න බැහැ. නමුත් ජේ සිල්වාගෙනුත් අපි ඉගන ගත්තු දේවල් තිබුන.
@nilminiskitchen4822
@nilminiskitchen4822 2 жыл бұрын
ඔබගේ කතාව නමි මසුරන් වටීනවා මහත්මයා යු ටුයුබර් කාරයීන් අනිවාර්යෙන්ම දැන ගත යුතූයි ඔවුන්ගේ චැනලය පමණක් සිතා රටට බොරූකාරයින්ව පුමොටි කිරිමෙන් සමාජයට වන හානිය මොකද ලංකාවේ බහුතරයක් ජනතාව ඔවුන්ගේ කන්දෙකට වැටෙන ඕනෑම දෙයක් විස්වාස කරණ ජනතාවක් ඔවුන් කවමදාවත් බුද්ධියෙන් බලන ජනතාවක් නොවේ ඇසුන පමනීන් පිලී ගන්නා අය ඒක නේ අපේ රට මේතරමි වීනාසකට ගියේ ජනතාවගේ මෝඩ කම නිසා පාර්ලිමේන්තූවට හොරූ රෑනක් යවල තියෙන්නේ දැනීම ඵතැනින්ම හිතාගන්න පුලුවන්නේ ඵ් නිසාම ඵ්වා ආදර්ශයට අරගෙන වැඩ කල යුතුයි මේ අය සමාජයට යමිකිසි පනිවිඩයක් මුදා හරීන්ට පෙර ඵය පරීකෂා කර නිගමණයකට ඇවිත් මුදාහැරිය යුතූයි නමුත් මේ යුටුයුබර්ලා ඕනෑම කූණු ගොඩක් ගෙනල්ලා අතාරිනවා කිසිම වගවීමකින් තොරව අනේ මන්දා ඔවුන්ගේ දැනීම බුද්ධිය මත කරන වරදක් බවයි මට පෙනි යන්නේ
@thimayt8838
@thimayt8838 2 жыл бұрын
ජෙ සිල්වාට තව අවුරුදු දෙක තුනක් දීල බලමු ඔහු කවුද කියලා .
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 жыл бұрын
Agni weda mahatha monawada a,, penwanne j, Silva gana photos walinma,😅
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත ලොකු අනතුරක් තේරෙනවානේ අපේ මිනිස්සු ඉන්නේ කොතනද කියලා ඉතින් රට හදන එක ?
@gihanchathuranga4044
@gihanchathuranga4044 2 жыл бұрын
@@thimayt8838 Agree 👍👍👍
@rosanas3110
@rosanas3110 2 жыл бұрын
Silva keyapuwa unada menessu Baya karanawa Boru keyana aka tama kata
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
මම බුදු බන අදහන කෙනෙක්jසිල්වා කියන දේ වැරදියි.බුදු දහමට පටහැනියි.මහ පාපයක් jසිල්වා කරගන්නෙ මිනිස්සු මුලා කරලා.කනදේ ගම මහත්මා විශිෂ්ටයි.මෙවා මෙහම සාකච්චා කරන එකට පින් දිය යුතුයි.මෙවාටjසිල්වාට අසුවි තිබෙන මිනිස්සු මෙවාගෙන් ගැලවෙයි.තවත් මිනිස්සුන්ගේ මොල හැදේවි.
@YashanAyeshmantha-lm7lg
@YashanAyeshmantha-lm7lg Жыл бұрын
Ane හුත්තියෙ යන්න
@ayubowansrilanka
@ayubowansrilanka 2 жыл бұрын
♥️
@samanpushpakumara9901
@samanpushpakumara9901 2 жыл бұрын
පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද උතුරු කුරු දිවෛන ,පුර්වවිදෙහය අපරගොයානය කොහෙද තියන්නෙ.ඔය කියන ආකාරයට ඒවායේ ජීවකලය අවුරුදු 250,500,1000,වෙනව කියල මම අහල තියනව.ඒවා පුජාවලිය ආදී පැරණි පොත්වලින් පෙන්වා දෙනව කියනව.තල 31 ගැන බුදුන්වහන්සේ දේශනා කර තියනව .එතකොට ඒවායේ පිටීම කොහොමද ..මාර සන්කල්පය කුමක්ද ..කන්දෙගම මහත්මයා හරහා පහදා දෙන්න .ස්තුතිය
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 2 жыл бұрын
ඒව ගැන මෙයා දන්නේ නෑ .බොරුව ට අහල වැඩක් නෑ
@gihanchathuranga4044
@gihanchathuranga4044 2 жыл бұрын
Saman Pushpakumra... Agree 👍👍👍
@Lucky-w2e1v
@Lucky-w2e1v 2 жыл бұрын
අනේමේ කන්දෙගම මහත්තයව අමාරුවෙ නොදා ඉන්නවද.....🤣
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
@@Lucky-w2e1v කන්දේගම ලෙප්ට්. 😬🥲
@pushpasriyani9130
@pushpasriyani9130 2 жыл бұрын
@@sanjeewaninamasinghe9667 උබ දන්නෙත් නෑ මෝඩ ගෑනි
@ruwanranaweera2587
@ruwanranaweera2587 Жыл бұрын
ජේ සිල්වගේ සමහර මත ඔබත් කියල තියනව දනුෂ් ව්ලොග් හරහා.නෑ කියන්න බෑ ඔබත් අනාවැකි කිව්ව.තිලක් කිව්වත් සිල්ව කිව්වත් ඒව අනාවැකි.සමහර දේවල් ඔබ දන්නව ඒත් කව්රැත් කියන හැමදේම විස්වාස කරන මෝඩයො මේකෙ නෑ.අනික වචන වෙනස් කරන්නෙ ආත්මයක් නැති උන්.
@api5826
@api5826 Жыл бұрын
🖐️🧡🌏
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
සූර්යයා එක එක සූර්යයා ගිලිනවාලු..😅😅 ගිලලා ගිලලා බඩ පුපුරලා යනවා වගේ පුපුරලා යනවාලු.😅😅 අන්න ඒවයි සුරංගනා කතා කියන්නේ...😅😅😅
@ireshliyanage6793
@ireshliyanage6793 2 жыл бұрын
තිලක් කන්දේගම දන්නව කෘෂිකර්මය ගැන..හැමැදේම ගැන දන්නෙ නැහැනෙ..අපි දන්නෙ නැති දේවල් ගොඩක් තියෙනව මේ ලෝකෙ..
@susilranjith1431
@susilranjith1431 Жыл бұрын
එයා කෘෂිකර්මය ගැන නෙවෙයි සොබාදහම් ගොවිතැනයි කරන්නේ. එයාගේ භාෂා දැනුම , සාහිත්‍යය , ජ්‍යොතිෂය , ඉතිහාසය , භූගෝලය, ආදී මෙකී නොකී දේ ගැන දැනුම ගැන ටිකක් අධ්‍යනය කරලා බලන්න.
@gayankavinda8772
@gayankavinda8772 Жыл бұрын
මුගේ බම්බුව. මමත් ඇත්තටම මේතුමා ගැන මාරම පට්ටම ගෞරවයකින් හිටියා ආදරේකින් හිටියා විශ්වාස කලා. හැබැයි ඒ ජෙවීපී එකට කඩේ යන්න කලින්. සිල්වා කාටවත් කඩේ යන්නෙ නෑ. සිල්වා කියන ගොඩාක් දේවල් ඇත්ත. ඔබතුමා අනුර එක්කම ඉන්න ස්තූතියි බුදු සරණයි
@hunugalac8999
@hunugalac8999 Жыл бұрын
🥰🥰🥰
@nisansalamadushani2794
@nisansalamadushani2794 Жыл бұрын
අැත්ත තේරැන් ගන්න මිනිස්සු jvp. Ekata කඩෙි යනව තමයි ජාතිවාදියො සුරන්ගනා කතා පස්සෙන් ගියාට
@pushpawajira1620
@pushpawajira1620 Жыл бұрын
කොන්දක් නැති @කෙක් නෙ උඹ😀
@Letsberichfast
@Letsberichfast Жыл бұрын
කන්දෙගම මහතා බටහිර විද්‍යාව මහාඅනර්ඝයෙන් අගය කිරීමෙන් වැටහෙන්නේ මොහුද රoගන ශිල්පියෙක් බවයි .
@Layanal-y5d
@Layanal-y5d 5 ай бұрын
ශ්‍රී......අකුරට..වඩා. සිරි...කියන.එකට. මම.ආසයි....... ඔබ.සියලු.දෙනාට. ශුභ.ආසිරි.....
@duleeproshan8475
@duleeproshan8475 Жыл бұрын
වට්නා වැඩසටහනක් මම අද ඇහුව. පුලුවන් නම් තරූ සෙනෙවිරත්න ගුරුතුමාව ගෙන්නලා වැඩසටහනක් කරන්න.
@prasannapushpakumara7834
@prasannapushpakumara7834 Жыл бұрын
J සිල්වා කියලා ඉටු වු එක කාරනවක් කියන්න කවුරැ හරි
@hasithanuwan6295
@hasithanuwan6295 2 жыл бұрын
ඔබතුමාගේ මතය වෙනස් කරන්න කාලේ හරි කන්දේගම මහත්තයා
@nameless7278
@nameless7278 2 жыл бұрын
Thanks
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
හරි ලස්සන කතන්දරයක් හැබැයි බොරු
@saddabadda7921
@saddabadda7921 2 жыл бұрын
J.silvage okkoma boru neme....okkoma aththa newe... mix ekak...
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
J silwa කියනදේවල් තාම වැරදුනේ නෑ නේද
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
සූර්යය මණ්ඩලය , චන්‍ද්‍රමණ්ඩලය ගැන දේශනා කරලා තියෙනවා මිසක සෞරග්‍රහ මණ්ඩලයක් ගැන බුද්ධදේශනාවෙ නෑ නේද..?🙄
@saralarangani7807
@saralarangani7807 Жыл бұрын
J සිල්වා මහත්තයා ත් සත්ත්‍ය පාවසනවා ඔබතුමා ත් නොදන්නා දේ පවසනවා එකිනෙකාට කාරුණික වන්න තෙරුවන් සරනයි
@priyanganiperera4781
@priyanganiperera4781 Жыл бұрын
J silva mahathyata garu karanna Silva mahathya kiyanna aththa ohu hari sanvara mahathmajak
@Lucky-w2e1v
@Lucky-w2e1v 2 жыл бұрын
මැවීම කියන්නේ බොරුවක් නම් ඇයි මේ මවනව මවනව මවනව කියන්නේ....වෙනත් ග්‍රහලොවක දියුණු ජීවීන් අපව හදලා පෘථිවියට දැම්ම කියන කතාව සහ අනුනාකි වරුන්ගේ කතාව වැනි ඒවා මේ කියන මවනව කියන ඒවට වඩා practically නෙවේද???
@priyanthakumara9
@priyanthakumara9 2 жыл бұрын
වෙද පප්පා එහෙන් කලබල වෙලා කන්දේ එහෙන් කලබල වෙලා අනුන්ට මඩ ගහන්න එපා
@sankapriyankar7495
@sankapriyankar7495 2 жыл бұрын
අනේ මන්දා මුන් ඔක්කම j සිල්වා පස්සේ පන්නනවා බලන් යන කොට ඒ මනුස්සයයා ප්‍රසිද්ද සාර්ථක මිනිහෙක් කරන්නේ මුන් 🤧
@damitharanaveera6109
@damitharanaveera6109 2 жыл бұрын
කියන්න තියෙන්නෙ කන්දෙගම මහත්තය ඔබතුමා දන්න දේ ගැන විතරක් කතා කරන්න .නොදන්න දේවල් ගැන කියවන්න ඔන නැ.j silva කියන්නෙ හරි දේ .මිනිහ විතරක නෙවේ මේ කරනාව ගැන දන්න තව අය ඉන්නව එත් එයල එලියට එන්නැ කිවුව කියල වැඩකුත් නැනෙ..හැබැයි ilumunati.fremason gana kiyana hama dema aththa.හරියටම කියනව...
@pushpasriyani9130
@pushpasriyani9130 2 жыл бұрын
ඉලුමිනාටි කියලා සංවිධානයක් නෑ කොහෙවත් අනිත් ඒවත් එහෙම තමයි
@damitharanaveera6109
@damitharanaveera6109 2 жыл бұрын
ha had😂😂😂
@0775251100
@0775251100 Жыл бұрын
@@pushpasriyani9130 api badimuda?
@sarathbandara1513
@sarathbandara1513 Жыл бұрын
ඔබ තමාට තෙරුවන් සරනය්
@jayanthigamage2056
@jayanthigamage2056 2 жыл бұрын
කාටවත් කියන්න බැහැ තමන් කියනදේ පමණක් නිවැරදියි කියල ඕනකෙනෙකුට තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න පුලුවන් පිලිගන්න හෝ නොපිළිගන්නා එක තමන්ගෙ වැඩක් මෙවැනි සාකච්ඡා වලින් තවකෙනෙකු විවේචනය කිරිම පිලිගන්න අමාරුයි
@basnayakec
@basnayakec Жыл бұрын
මමත් ඔබ සමග එකගයි
@indraxxx5298
@indraxxx5298 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
Sambudusaranai
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 2 жыл бұрын
පෘතුවිය ගෝලාකාර නෑ ,පෘතුවිය බ්‍රමනය වෙන්නෙ නෑ ,සූර්‍යයි බ්‍රමනය වෙන්නෙ,බුදුන්වහන්සෙ පෘථිවි තලය ලෙස දේශනා කරද්දී මවිත උනෙ නැද්ද ?වචන ටිකක් හලනවා එච්චරයි ..............
@jjmusic8627
@jjmusic8627 2 жыл бұрын
අනේ ගොනෝ. බාශාවෙ මිහිතලය කියලා කිව්ව පලියට ඒක තලයක් වෙනවනම්. මිහිකත කියන නිසා ලෝකෙ ගෑනියෙක් කියලද කියන්නේ. එහෙම උනානම් තොපිලා වගේ ගොන්නුන්ගෙන් ලෝකෙ බේරගන්න වෙනවා. සිල්ව ගේ ලෝකෙ තැටීයක් වෙන්න ඇති. හනේ ගොනෝ😂😂
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
@@jjmusic8627 හරියට හරි මරු👍
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
ඔය බයිබලයේ ග්‍රෝත්ත්‍රික මානසිකත්වයෙන් මිදියන් අනේ අපි කොහොමද මේවගේ මිනුස්සුත් එක්ක ගොඩ එන්නෙ🤦🤦
@jjmusic8627
@jjmusic8627 2 жыл бұрын
@@nipunsanjaya3673 බයිබලයේ ලෝකේ තැටියක් කියලා නෑ මචෝ. බයිබලයේ පැහැදිලිව කියනවා ලෝකෙ ගෝලයක් කියලා. මේ සිල්වා බයිබලේ ගැන දන්න මගුලක් නෑ
@meagavoice2913
@meagavoice2913 Жыл бұрын
බයිබලේ වත් බුද්ද දේසනාවෙවත් කියල තියෙන්නෙ ලෝකෙ තැටියක්ද බෝලයක්ද හොයන්න නෙවෙයි සහෝ🎉
@wasanthafernando7612
@wasanthafernando7612 Жыл бұрын
ඔබගෙ දැනි්ම මදි තිලක් මහත්තයා,j silva වටිනකෙනෙක්.ඔබ ඊරිසියා නොකරන්න
@kasunchinthana104
@kasunchinthana104 Жыл бұрын
😂😂
@SukumalGamage-mg3yi
@SukumalGamage-mg3yi Жыл бұрын
තිලක් sir හින්ද බලනවා
@manikwejasenha698
@manikwejasenha698 2 жыл бұрын
ඔබතුමා හරි ඉස්තුතියි
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
ග්‍රහ ලෝක ගැන බුද්ධ දේශනාවේ තියෙනවා නම් පෙන්වා දෙන්න කියන්න... 🙏🙏🙏 එහෙම නෑ...😅😅😅
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
අනේ උබවගෙ වහු පැටියෙක් දන්නැති මගුල් නොකියා හිටපන් වහු දරුවා
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
@@shehandilshanka6492 තියෙනවා නම් ඉතිං පෙන්නමුකෝ...😅😅👍 උම්බෑ කිය කිය ඉන්නේ නැතුව..😅
@pushpasriyani9130
@pushpasriyani9130 2 жыл бұрын
එතකොට අගහරු බ්‍රහස්පති වගේ ග්‍රහලෝක තියෙන්නෙ
@assandaruwan3931
@assandaruwan3931 Жыл бұрын
Machan budda darshanay tikak gamburin hadrapan.
@smaduraliyanage880
@smaduraliyanage880 2 жыл бұрын
අය්යෝ සල්ලි.. මොනවද මේ කියන්නෙ... බුද්ධ දර්ශනය, තාරකා විද්‍යාව, ඉතිහාසය, හිතළු ඔක්කොම පත අට ඒකට හින්දල නියමෙට දෙනවා. බස් එකක යනකොට හිටගත්තොත් වැටෙන්නේ නෑ බාහිර බලයක් නොදෙන තාක්කල්.. එම බසය තුල සිටින අයටත් බසයේ ප්‍රවේගය ලැබෙනවා.. ත්වරණයක් හෝ මන්දනයක් නැත්නම්.. මම අහල තියෙන්නේ චන්ද්‍රසේකර් හිටියේ සරන්ඩිබ් කාලේ නෙමයි 1910-1995 කියලා
@isuru5858
@isuru5858 2 жыл бұрын
මුන් බෞතික විදයාව දන්නෙ නෑනෙ
@supunviraj4628
@supunviraj4628 2 жыл бұрын
මහාමේරුව යනු කුමක් දැයි තිලක් කන්දේගම මහතාණනි, පහදා දෙන්න.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Thilak kandegama මහත්තයා 🙏🙏
@gayankavinda8772
@gayankavinda8772 Жыл бұрын
බෞද්ධ විරෝධී අනුරට කඩේ යන ගමන්, බුදු දහම ගැන කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද ?
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
මේ සක්වළ තුළ ගමන් කරන වස්තූන් විදිහට විස්තර කරන්නේ සූර්යයා හා චන්ද්‍රයා පමණයි... කන්දේගම මහත්තයා විදෙස් විද්‍යාඥයන් කියන දේවල් එකතු කරගෙන ඒ අනුසාරයෙන් කතාවක් ගොඩනගාගෙන එකම කතාව ගොඩක් වීඩියෝ වල කියනවා මං දැකලා තියෙනවා. නමුත් බුද්ධ ඉතිහාසය ගැන ගොඩක් කතා කරන එතුමා මේ අට්ටකතා ටික වත් හරියට බලලා නෑ වගේ.. මට මතකයි චූලනී චක්‍රාවාටය ගැන එහෙම කියනවා.. ඒවා පිහිටා තියෙන ආකාරය හොඳට ගවේශනය කරලා බලන්න කියන්න.🙏🙏🙏 දැන් නම් වයස නිසා ඒවාට කැමති වෙන එකක් නෑ... රෝහිතස්ස සූත්‍රයෙත් සක්වළ කෙළවරක් හොයන්න ගිය බෝසතාණන් වහන්සේ ( රෝහිත ) කෙළවර හොයන්න බැරිව ආයුෂ ඉවර වෙලා මැරෙනවා. 🙏🙏🙏 සක්වළ තරණය කරන ආකාරය ගැන එහෙම විස්තර හොඳට විග්‍රහ කරලා තියෙනවා. කන්දෙගම මහත්තයා කියන galaxy එකට බුදුදහමේ එන විස්තර ගලපන්න නම් බෑ..😅
@0775251100
@0775251100 Жыл бұрын
Oya nam niyamai.theruwan saranai.
@duleeproshan8475
@duleeproshan8475 Жыл бұрын
වෙද මහත්තයයි තරූ සෙනෙවිරත්න ගුරුතුමායි J සිල්වගෙ සායම ඇරියා හොඳට. ඒත් ඒ මානසික ලෙඩාව සරණ යන කාලකන්ණිත් ඉන්නව.
@slkpopfanssp954
@slkpopfanssp954 2 жыл бұрын
🙏🏻🙏🏻
@damayanthidias5518
@damayanthidias5518 2 жыл бұрын
ජ් සිල්ව පිස්සෙක්.මානසික රොගියෙක්.තෙරෙවි තව ටික කලකින්
@tharukapiyadarshana9846
@tharukapiyadarshana9846 2 жыл бұрын
ඔව් මහත්තයා මාත් එක්ක කතා කලා සක්වල ගූප් එකෙ ඉදපු ඉන්ගිල්ශ් ටීච කෙනෙක් මුන් එයාලගෙ හිත් වෙනස් කරලා අන්න දැන් ජේ සිල්වා හදනවලු බෙහෙතක් පති විශ කියලා රස දිය වලින් 😂😂😂 අනෙ දෙයියන්ගෙම පිහිටයි😂
@mahindaperera9452
@mahindaperera9452 Жыл бұрын
මේ ප්‍රශ්නයට දන්න කෙනෙක් පිළිතුරු දෙන්න මගේ ප්‍රශ්නය නම් මනසින් මුළු විශ්වයම බලන්න පුළුවන් කෙනෙකුට ඇයි බැරි මනසින් බලලා මේ කාමරයෙ ඉඳලා එහා කාඹරේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න මනසින් බලලා ලෝක විනාශය සිදු වෙන හැටි ගැන කියන කෙනෙකුට ඉදිරි සතිය ඇතුළත සිදුවන දේ ගැන කියන්න බැරි
@kps2957
@kps2957 11 ай бұрын
මෙි වැඩසටහන බලන වෙලාවෙ මට මෙහෙම අදහසක් ආවා මහත්මයා අපි ඉන්න සෞරග්‍රහ මන්ඩලය පිහිටා තියෙන්නෙ බැක්හොල් එකක් තුලද?කියා
@dodgev1086
@dodgev1086 Жыл бұрын
Eya.kiyanne budunta..pin.denna.devi.yarunta.pindenna.minisunta.hoda.margayata.enna.eka.waradakda.....
@chamindachaminda6094
@chamindachaminda6094 Жыл бұрын
මහත්තයාට මට තාරකා විදයාව කියලා දෙනවද මම අ .වු 10 ලමයෙක්
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🙏🙏🙏
@surangadeepaal8271
@surangadeepaal8271 2 жыл бұрын
හැම කෙනාම තම තමන්ගෙ දැනුම් පද්ධතිවල හිරවෙලා තමයි කතාකරන්නෙ.... තව අවුරුදු 50ක් විතර යද්දි දැන් උගන්වන භෞතික විද්‍යාව වෙනුවට මේක සිමියුලේෂන් එකක් කියල ඉගැන්නුවොත් මේ ඔක්කොමලාම ඒ කාලෙ බිහිවෙන පරපුරට ජෝකර්ල විදියට පෙනෙයි නේද.....? පෘථිවිය තැටියක් කියල අදහස් දක්වපු ඈත අතීතයේ මිනිස්සුන්ව ගෝලයක් කියල ඉගෙනගන්න මිනිස්සුන්ට පේන්නෙ ඒ කාලෙ ඉඳල තියෙන්නෙ හරක් කියල නේද.....? මහා පිපිරුම කේන්ද්‍ර කරගෙන තොරතුරු ගවේෂණය කරනකම් හමුවන සෑම ද්ව්‍යක්ම පිපිරුමට ගලපල තමයි නිගමන වලට එන්නෙ.... මැවීම කේන්ද්‍ර කරගෙන යන අයට සියල්ල මැවීමට සාපේක්ෂයි .... සිමියුලේෂන් එකක් කේන්ද්‍ර කරගෙන ගියොත් සියල්ල එයට සාපේක්ෂයි .....
@innovativeglobalfinanceinc2720
@innovativeglobalfinanceinc2720 8 ай бұрын
Hayyo api gonnu kiyalada mey manussaya hithan inney
@janakit9704
@janakit9704 2 жыл бұрын
👍🙏🇱🇰
@priyankarakodithuwakku2994
@priyankarakodithuwakku2994 Жыл бұрын
තමුන් පණ්ඩිතයි කියලා හිතන් ඉන්න හැමෝම මෙහෙම තමයි
@udaraaravinda1505
@udaraaravinda1505 2 жыл бұрын
Thilak kandegama eka eka welawata eka eka katha kiyanwane..
@isuru5858
@isuru5858 2 жыл бұрын
J. Silva 🤣🤣🤣
@darshanisiyabala6145
@darshanisiyabala6145 2 жыл бұрын
මේ හැමෝම ඉන්නේ ලොකු පැටලිල්ලක.. ඇත්තටම රාවණා ඇවිත් ඉන්නේ. නමුත් මේ අය කවුරුත් දන්නේ නෑ.. ජයරත්න පතිරාච්චිට සෑහෙන ඉවක් තියෙනවා.. මේ අය කවුරුත් බුදුන් දැකලා නෑ.. යම් යම් සොයා ගැනීම්, දැනුම තියෙනවා.. නමුත් සත්‍යය අපි දැනගෙන ඉවරයි.. ඒ රාවණාගෙ කණ්ඩායම පමණයි 🙏
@repero_one1028
@repero_one1028 2 жыл бұрын
උබල ඔය ෆැන්ටසියේ ඉන්නකොට අපිට මේ රට හදාගන්න ලේසියි උබල ගොන් බදින කණු තමයි බණ්ඩාරනායක රැවටුණු පාර දියෙසෙන්ල විහාරමහාදේවිය ගමුණුලා දීගෙන දීගෙන අවෙ ගොන් යක් පැටව් බලපන් මේ අතෙන් එහා අමුතු අතේ වගේ 400 ගුණයක මිනිස්සු ඉන්නවා
@lesliemawatha7685
@lesliemawatha7685 2 жыл бұрын
ලෝක ඉතිහාසය කල්ප 28 කි. එවන් ඉතිහාසයක් කියන්න ජගතෙක් රටේ නැත.
@chithrakumari4852
@chithrakumari4852 2 жыл бұрын
මොන පොතේද තියෙන්නෙ
@lesliemawatha7685
@lesliemawatha7685 2 жыл бұрын
@@chithrakumari4852 ස්ක්න්ද පුරාණය.
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
සක්වළ කැරකෙන්නෙ නෑ...😅😅😅😅 රෝහිතස්ස සූත්‍රය හා අට්ටකතාව කියවලා බලන්න කියන්න කන්දේගම මහත්තයාට..😅 සක්වළ පිහිටා තිබෙන ආකාරයගැන,දසසහස්සී ,ද්වීසහස්සී, තීසහස්දී ලෝකධාතු පිහිටා තිබෙන ආකාරය පැහැදිලිව ඒ අටුවා වල විස්තර කරලා තියෙනවා... සක්වළ කියන්නේ මොකක්ද කියලා වෙනම දේශනා තියෙනවා. මං වීඩියෝ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ ගැන . කැමති අය ඇවිත් බලන්න මගේ ගිණුමට. ( uputa ganeema )
@geethadabare4144
@geethadabare4144 2 жыл бұрын
Excellent explanation. 👍👍
@chinthakamadushanka2186
@chinthakamadushanka2186 2 жыл бұрын
ya..its fantastic. Cosmic energyble Man.
@manorichamilasenarath
@manorichamilasenarath 2 жыл бұрын
Methumata apahasa karana hamoma danne na methuma eyala ta wada godaaak idiriyen inne kiyala.
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
kzbin.info/www/bejne/fYikmWp4mbyZd6M
@mu7511
@mu7511 2 жыл бұрын
J Silva part || මුටත් ලෙඩක් තියේ
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
අනේ පලයන් යන්න සිල්වගේ සුරන්ගනා ලෝකේ තැටියක් කියන එක බොරුයි කියලා ඔප්පු උනාම ඇයෙ මේනුස්සයාට බනින්නේ
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
කන්ද කපලා කල්ලියක් එක්ක කල්ලිය වෙනුවෙන් සල්ලි හම්බකර කල්ලි නායකයෙක් කන්දේගව
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
සත්තසුර්යොද්ගමන සූත්‍රයේ තියෙන්නේ ඉරවල් හතක් පායන එකක් ගැන නෙමේ..😅
@pushpasriyani9130
@pushpasriyani9130 2 жыл бұрын
සූර්‍යයා හත්ගුනයකින් විශාල වීමද
@prasannajayalath4580
@prasannajayalath4580 2 жыл бұрын
J silva 🤣
@wenuraruwan93
@wenuraruwan93 Жыл бұрын
J silva is correct.
@cinnamonlake1412
@cinnamonlake1412 2 жыл бұрын
Both are good.
@sumithpriyantha315
@sumithpriyantha315 2 жыл бұрын
මේ තිලිනි ප්‍රියමාලිද 🤣🤣
@Climaxenglishsl
@Climaxenglishsl 2 жыл бұрын
ne. ..amila nadeeshani.😄
@channanimala4665
@channanimala4665 Жыл бұрын
J සිල්වා කියන්නේ පච වන අතර මා සත්‍ය😅😅😅😂😂😂 අම්මෝ අම්මෝ
@chamilarukshan2351
@chamilarukshan2351 2 жыл бұрын
Ma loka duwanna baruwan aththa hangala tiyanne j sillwa kiyanne aththa mokuthma hita ganna bari minissunta wachana vitarai.
@hasithanuwan6295
@hasithanuwan6295 2 жыл бұрын
හැමෝගෙම එකිනෙකා දරන මත තියනවා කවුරුවත් විවේචනය කරන්න අවශ්‍ය නෑ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න..අපට,ඔබතුමාට තව ගවේෂණය කරන්න ගොඩක් දේවල් තව ලෝකයේ තියෙනවා..
@SamsungTAB-zb8jd
@SamsungTAB-zb8jd 2 жыл бұрын
කෘෂිකර්මයි ,පුරාවිද්‍යාවයි දන්න එකෙක් තාරකා විද්‍යාව ගැන කියන්න ගියාම ඌ පිස්සෙක් වෙනවා.
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
ඔයා කියපු එක දෙයක් ඇත්ත වෙලා නෑ ජේ සිල්වගෙ පරන වීඩියෝ බලන්න..සේරම ඇත්ත වෙලා
@medavirateralalage3941
@medavirateralalage3941 2 жыл бұрын
එතකොට සෑම අවුරුද්දේ ම මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන්නේ කෙසේද? ඒ තරු රටා( රාශි )එක්කමද ඔය කියන සුර්යා ග්‍රහ ලෝක එක්ක ගමන් කරන්නේ? එහෙම නොවුනොත් සෑම අවුරුද්දේ ම මීන රශියේ සිට මේෂ රාශියට යන්නේ කෙසේද? මට ආපු ප්‍රශ්නයක්... මේක ට දන්නා කෙනෙක් උත්තර දෙන්නකෝ. නොදන්නා නිසා අහන්නේ..
@සිහිනDilz
@සිහිනDilz 2 жыл бұрын
හා 😁
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 2 жыл бұрын
සූර්‍යා මැදින් යන්නේ කොහොමද මැදින් මාසේ
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 жыл бұрын
@@සිහිනDilz 😂😅
@සිහිනDilz
@සිහිනDilz 2 жыл бұрын
@@Sundara_Ethihasaya 🤣🤣🤣😁
@dayabalasooriya5128
@dayabalasooriya5128 2 жыл бұрын
jsiva kiyanade eya kiyai ahana piliganna eka ahannage wadak j Silva ge dakmath hari wenna puluwan
@a.r.paththanayaka975
@a.r.paththanayaka975 2 жыл бұрын
Mama dakinne.. methumath godak dewal dannawa .e wagema j .sivath godak dewal dannawa.. ithin me dennama ekata gennala wedasatahanak karannako
@ncgeja
@ncgeja 2 жыл бұрын
respect
@chandaniratnayake1130
@chandaniratnayake1130 2 жыл бұрын
A good idea… 👍
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 149 М.