No video

අපගේ වැඩමුළු සදහා සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්

  Рет қаралды 9,811

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

- ඇළ හැර, සී හෙළ සොබාදහම් ගොවිපොල සහ කන්දේමහගමයා සමග එක්ව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් සහ වැඩමුළු සදහා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත.
- එහි කාලසටහන් ඉක්මනින් බලාපොරොත්තු වන්න.
- අමතන්න අපට #කන්දේමහගමයා 071- 3049414 (ඉසුරු මහතා)
#ඇළ හැර_සී_හෙළ_සොබාදහම්ගොවිපොල 072- 6933333
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා.
- වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක.
#Sri_Lanka_Heritage - / @srilankaheritage
#Janaka_Mahalpath_Official - / @janakamahalpathofficial
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
* ඔබ තවමත් අපව Subscribe කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් #Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ Facebook පිටුව
/ %e0%b6%9a%e0%b6%b1%e0%...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…!
(All Right Reserved by #කන්දේමහගමයා @ 2023 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)

Пікірлер: 78
@kandemahagamaya
@kandemahagamaya Жыл бұрын
අපිව අමතන්න. නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න. කන්දේමහගමයා_071-3049414/ඉසුරු මහතා සී හෙළ සොබාදම් ගොවිපල_072-6933333
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
මමත් එහෙමයි
@gishanidesilva7958
@gishanidesilva7958 Жыл бұрын
මමත් එනවා දවසක මේ සුන්දරත්වය විදලා ජීවිතේ ඉගෙන ගන්න ❤
@ramanipanditharathna1682
@ramanipanditharathna1682 11 ай бұрын
කණ්ඩායමක් එක්ක එන්න පුළුවන්ද
@ramanipanditharathna1682
@ramanipanditharathna1682 11 ай бұрын
2024 සොබාදම් ගොවිලිත කවද විතරද එන්නෙ
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
පටන් ගැන්ම හරිම ලස්සනයි. මුළු පෘථිවිය පුරාම විහිදී යන මහා රාවණා ඉතිහාසය විශිෂ්ඨයි. හරිම ආඩම්බරයි කන්දෙගම වීරයාණනි අනාගත සැලසුම් ඉතා සාර්ථකව කරගෙන ජයග්‍රහණය කරා ගමන් කරන්න සුභ පතනවා. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. සිව්හෙළයට ජය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌏🦁🌻🌻🌻🌻☀️🌕🌌
@kusumweerasekara6911
@kusumweerasekara6911 Жыл бұрын
මේ ආරාධනය ලැබෙන තුරු බලාගෙන හිටියේ අපි. ඉක්මනින්ම එනවා.
@ukuk1581
@ukuk1581 Жыл бұрын
මේ වගේ තව පස්දෙනෙක් හිටියා නම් මේ රට සොදුරු පුරයක්. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. ❤❤❤❤❤❤❤
@kalanadassanayaka4375
@kalanadassanayaka4375 Жыл бұрын
මේ රටේ කොල්ලො කෙල්ලො හැටියට අපි සුදානම් සීහල ගම්මා නයට එන්නට නැවතත් සීහල යුගයක් අරබන්නට මේ කටයුත්ත කරන්නනට කැපවෙන සියළුම දෙනාට ගොඩාක් පිං තෙරුවන්සරණයි!
@sagarikanishanthi1021
@sagarikanishanthi1021 Жыл бұрын
Gotham palace sita wannabe Goty
@wndperera3751
@wndperera3751 Жыл бұрын
ලංකාව අතීත රජ දවස හදුන්වන්න යොදා ගත් නම සිහළදීප , සීහළදීප යන්නයි. විදෙස් ජාතීන් අපේ රට Ceylon සෙයිලාන් කියා හැදින්වීය. සිංහල යන වචනය හැදුණේ කෙසේද නොදනිමි. ශ්‍රීලංකාව යන නම දිවයින දූපත යන අර්ථයෙන් යෙදේ. එම නමට ද්‍රවිඩ ජනයා අකමැතිව කෝළාහල කළෝය.
@k.n6067
@k.n6067 11 ай бұрын
ඇත්තටම සතුටුයි අපේ රටේ මෙහෙම හිතන කොල්ලො කෙල්ලො සිටීම .
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
මමත් ලංකාවට අව ගමන් ඔබතුමාව හමුවෙන්න හරිම ආසාවෙන් යහපතක්ම වේවා ! ❤✊
@vishwavlogs2024
@vishwavlogs2024 Жыл бұрын
ලන්කාවට අව ගමන් අනිවාර්යයෙන්ම එනවා ගොඩක් අසාවෙන් ඉන්නෙ, ඔබතුමාට දිර්ගායුශ ලෙබේවා,අපෙ පොත් වල තිබුණු තක්සලාව කියන එක මෙ වගෙ වෙන්න අති කියලා හිතෙනවා, මගේ පුන්ච් පුතාවත් ඔබතුමාට බර දෙන්න හිතෙනවා 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 ජයෙන්ම ජයවේවා.👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 ආදර්ශමත් වටිනා ඉතාම අගනා ව්‍යාපෘතියක්. අති අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰👍🏾💪🏾🇱🇰👍🏾💪🏾🇱🇰 🇩🇪 කන්දේගම විශ්ව විශාරදයන්ට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 උතුම් මිනිසත් ශොභාදහමට දායාදයක්.🇱🇰👍🏾💪🏾
@user-dz6ip3hv6y
@user-dz6ip3hv6y 11 ай бұрын
සොභාදාමත් එක්ක ඒ ගෙවුනූ අතීතකාලය හරිම ලස්සනයී සුන්දරයී හරිම ලස්සන ගම්මානයක් ❤❤😍😍
@dahammawatha2250
@dahammawatha2250 Жыл бұрын
මම මේ වන විට පැළ 1000 සිටුවා, ඉක්මවා ඇත.......ඒ පිනත් පරිසරයට ආදරය කරන අයට් ය්හපතක් වේවා
@k.n6067
@k.n6067 11 ай бұрын
ලෝකෙන්ම වටිනා රටක් ..ඒ වටිනාකම එදා හෙලයින් දැනන් හිටියා ...එච්චර වටින රට විනාශ කරන්නෙත් අපේම අයයි .. ඉතාම වටිනා දැනුමක් ඇති ගම්මානයක් නිර්මානය කිරීම ගැන අපි ඔබට නයගැතියි .
@user-dz6ip3hv6y
@user-dz6ip3hv6y 11 ай бұрын
තෙරුවන් සරණයී ! ඹබතූමාට
@slneelamahamama449
@slneelamahamama449 Жыл бұрын
බොහෝම සන්තෝෂයි කන්දේගම මහත්මයා නෙනි . ආවාම එන්ට උත්සාහ කරන්න ම්. ඔබේ මේ උත්සාහ අති සාර්ථක වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!!!!!
@pweerasinghe5629
@pweerasinghe5629 Жыл бұрын
මගේ රටට මේවගේ අය තව සිටියානම් දීර්ගායු වේවා මහතානි.........
@enokapl
@enokapl Жыл бұрын
මමත්🎉ලංකාවට🎉ආවම🎉අනිවාරයෙන්🎉එනවා🎉ජයවේවා🎉ඔබතුමාට🎉දීර්ඝායු🎉ලැබේවා🎉බුදුසරණ යි🎉🎉🎉🎉
@user-nd1bn2tl2s
@user-nd1bn2tl2s Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අනිවරේයෙමිම එනවා 💪🇱🇰 ලංකාවට ආපු විගසම ❤️😘❤️🐘😘💪🇱🇰
@maalilanka3687
@maalilanka3687 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි!
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
සිව් හෙළය සුරැකේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
@user-ye5fb4ll5v
@user-ye5fb4ll5v 5 ай бұрын
මට හිතෙනවා මහා රාවනා ඔබද තුමාද කියා
@kalyaniulagoda9308
@kalyaniulagoda9308 Жыл бұрын
ඔබතුමා අප රටට මහාසම්පතක් සියලුම කටයුතු සාර්ථක වේවා !!
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
අපිටත් ආසයි මෙ සුන්දරත්වය විදින්න, එකාකාරි මෙඡිවිතයෙන් මිදිලා මනසට සිසිලසක් එක්කරගන්න. එකම උත්සහය කවදා හරි මෙි ගමිමානයේ සුනදරත්වය දැක ගන්න . 🤗 ඔබතුමාට තුරැවන් සරණයි 🙏🙏
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අඩුම ගානේ තම ගෙවන්න වත් සරුසාර කරගන්න
@roshiniperera2897
@roshiniperera2897 Жыл бұрын
ලංකාවට ආව ගමන් එන්න ආසාවෙන් ඉන්නෙ. තෙරුවන් සරණයි ඔබතුමාට
@wijejay9059
@wijejay9059 Жыл бұрын
🙏 බුදු සරණයි
@piuminisansala9786
@piuminisansala9786 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි!
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 Жыл бұрын
Deergausha labeewa ❤
@sujeewa640
@sujeewa640 Жыл бұрын
බුදුසරණයි!!!
@chandanaupulwanperera3036
@chandanaupulwanperera3036 Жыл бұрын
අපේ අම්මාව බලාගන්න නිසා එන්න අමාරුයි, හරි ආසයි එන්න. කවදා හරි එනවා ඔබ තුමාවත් බලන්න එක්ක. ❤
@udayanganabandara2730
@udayanganabandara2730 Жыл бұрын
තෙරුවන් සරණයි!!! ඔබතුමාට!!!🙏🙏🙏
@liondharshana933
@liondharshana933 Жыл бұрын
ඉතාම අගෙයි, ඔබතුමා දකින්නට , කතා කරන්නට , පුදුම ආශාවකින් ඉන්නේ .. ලගදි්ම එන්නම් , ඔබතුමාට නිදුක් නි්රෝගි දි්ර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරැවන් සරනයි
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@Albert_Einstein_7
@Albert_Einstein_7 Жыл бұрын
කාලකණ්නි රසායන සමාගම්කාරයන්ට විරුද්ධව ඔබතුමා ගෙනයන අවිහිංසාවාදී සටන නියමයි. කෘෂිකර්මය විනාශ කරපු පාපතරයන්ගෙන් පරිසරය බේරගත යුතුය.
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
🙏🙏🙏🙏🙏obethumata sammasambudu sarenai🙏🙏🙏🙏🇦🇪
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
කන්දේගම මහත්මයා මට හමුවෙනවාමයි ඒක හිනයක් මැරෙන්න ඉස්සර සොබාදහම ⁣ෙගාවිපල බලන්න එනවාමයි
@sheelawanasinghe9874
@sheelawanasinghe9874 Жыл бұрын
ඔය මහානුභාව සම්පන්න භූමියට පා තබන්නත් ,ඒවගේම පින්වත් මහා යුගපුරුෂයාණන් දැකගැනීමටත් ඇත්තේ ලොකු ආශාවක්. ඒකට අවස්තාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනය කරනවා. පින්වත් කන්දේගම මහතා සදාකාලිකවම අප රටේ ජීවත් විය යුතුමයි.
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Mage ekame aremune lankaweta pamini pasu obethumage gammaneta enna ekame aremune .obethumata DIRGAUSE 🙏🙏🙏🙏🙏🙏🇦🇪
@thamalpoornima1941
@thamalpoornima1941 Жыл бұрын
ඔබ තුමාව දකින්න වගේම ඔබතුමා සමග කතාකරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. මම කෘෂිකාර්මය ඉගෙනගන්න ගොඩක් ආසයි. අනිවාර්යයෙන්ම මේ ගම්මානය බලන්න එනවා. මේ වගේ ගම්මානයක් හදපු ඔබතුමාට ගොඩක් පින්
@chamilakumuduni114
@chamilakumuduni114 Жыл бұрын
අනේ මමත් හරිම ආශාවෙන් ඉන්නෙ මේ ගොවිපල බලන්න
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් වැඩ සටහනක් ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@thilakaratnabandara8618
@thilakaratnabandara8618 Жыл бұрын
Very great sir.thank you very much.
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
බොහෝ ම ස්තුති යි! ජයවේවා!
@wijeyasasa9038
@wijeyasasa9038 Жыл бұрын
Theruwan saranay obathumata deergayusa labewa siwhela gammanaye siyalu de sarthaka wewa siyalu sathwayo niduk nirogi wewa suwapath wewa budusaranay
@user-qz8tw4ik7u
@user-qz8tw4ik7u Жыл бұрын
Budu saranai
@olgakahavidana8446
@olgakahavidana8446 Жыл бұрын
Greatly appreciate your effort. If I get a chance definitely I will come there.
@investment119
@investment119 Жыл бұрын
Conreguletion kandemahagamaya❤❤❤
@sagarikanishanthi1021
@sagarikanishanthi1021 Жыл бұрын
Gotham kapanna,Gotham palace sitawanna
@renukasamarakon6883
@renukasamarakon6883 Жыл бұрын
Mama jevethe hada ganne methumagen...mage jevithe veeraya obai.kawadawth dakala nethi....vigrauagi helaye maha aduraneni.
@anudhisathisha8641
@anudhisathisha8641 Жыл бұрын
8:01 8:03
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anandakwt2199
@anandakwt2199 Жыл бұрын
බුදුසරණයි ඔබතුමාට, පුවක් පැල අතින් හිටවන්න එපා කියන්නෙ ඇයි
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Nawatha Sri Lanka man awa hatiye obage Gammanaya dakinna enawa.
@chandraniperamunugama2244
@chandraniperamunugama2244 Жыл бұрын
දිර්ගායුස ලැබෙිවා
@AB-sr7wl
@AB-sr7wl 8 ай бұрын
💕
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
🙏❤🎉
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
සී හෙළ ගම්මානයට ඔබතුමාගෙ පොත් ඇතුළත් පුස්තකාලයක් එකතු උනොත් මොනතරම් අපූරුද ඔතනට ඇවිත් ඔබතුමා බැහැදැක සොබාදහම විදින්න සිහින දකිමින් ඉන්නවා. ඒ අවස්ථාව නොපමාව ඉටුවේවා
@samanrajapaksha7989
@samanrajapaksha7989 Жыл бұрын
Budu saranai ❤...
@alankaperera5617
@alankaperera5617 7 ай бұрын
Mat Lankawata awahama enawa asai ecological cultivation gana egenaganna
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@gaminiwallahagoda6424
@gaminiwallahagoda6424 Жыл бұрын
aniwaa
@rajithasanoj9155
@rajithasanoj9155 Жыл бұрын
💙💛🙏
@prasannakumara530
@prasannakumara530 Жыл бұрын
🙏🙏🙏
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h Жыл бұрын
😍😍😍🇱🇰🇱🇰😍🇸🇦
@sagarikanishanthi1021
@sagarikanishanthi1021 Жыл бұрын
Goyam pala titawanna goyam kapanna harima asaeilankawata avam eanavà
@roshandesilva5991
@roshandesilva5991 Жыл бұрын
Apith harima kamaththen hitiye balanna Enna.
@donasokawittahachchi9981
@donasokawittahachchi9981 Жыл бұрын
Ayet gank kadaganna hadanne me idam gatta minissu asadaranayata destiyanawa salli gatta witarai koi loke yannada obatuma
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
සුර වීර රටක්‌ මෙසේ දීන වුනේ කෙසේ... බිරිදව විකුනයි බැල මෙහෙයට දුරු රටේ... ග්‍රාහින් හට බාර දීලා බලා හිදීයි දනේ.... රට වටිනා දේ අද පිටරටටයි මගෙ පුතේ... එක එක ඇදහිලි පස්සෙ කාලය කයි අනේ... ඇදහිලි කපුවන් හට කනකරද පුදයි පනේ... පොළොවට දිය යුතු සක්තිය අපතේ යයි ඔහේ... ඉතින් රටට හෙටක් කොහෙද කියන් මගේ පනේ 😪😆
@nelu1966-sf3ej
@nelu1966-sf3ej Жыл бұрын
සර් අපිට එක්දින වැඩ සටහනකට සම්බන්ද වෙන්න් පුලුවන්ද් එන්නෙ කොහොමද දවස් කවද්ද සල්ලි අයකරනවද අපි යොවුන් සමජයක් ලමුන් අපිට අවස්තාවක් දෙන්න සර් පින් සිදුවෙයි සර්ට දීර්ඝ ය වෙවා
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 Жыл бұрын
අනිවාර්යයෙන් ලබන මාසේ මම ලංකාවට anawa පවුලේ අයත් සමඟ anawa Anna කලින් coll kra දැනුවත් වෙලා anne
@LuckyWalpita-fs2tv
@LuckyWalpita-fs2tv Жыл бұрын
Apahu Lankawata enna hithenawa
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
♥️
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 46 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 15 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 14 МЛН