KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුතුමාගේ ඝාතකයින් හොයන්න පොලිසිය වමනෙ එකතු කළා| Sarath Jayamanne PC
45:25
ප්රභාකරන්ගේ ගමේ අපි නොදන්නා කතාව - POWER HOUR - Gemunu Wanninayake | S Manoranjan
1:15:20
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
දැරියක් ඇල්ලෙන් පහළට තල්ලු කළා යැයි කී කතාවේ සුල මුල හෙළි වුණා | Gamini Alwis AAL |
Рет қаралды 34,936
Facebook
Twitter
Жүктеу
1
Жазылу 138 М.
THILINI PERERA
Күн бұрын
Пікірлер: 73
@d.cpriyalal1163
3 ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ඉදිරියටත් මෙවැනි වැඩසටහනකින් හමුවෙමු.
@RanjaniPerera-bq3ml
3 ай бұрын
ඔබ දෙදෙනාටම ස්තූතියි අපව දෑනුවත් කලාට ❤
@MaheshSanjeewa-fv7rh
Ай бұрын
නීතිය ගැන හොදට දැනුවත් වුනා .ඔබ තුමියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබෙවා
@romesh.wijetunge
3 ай бұрын
මට හිතෙන්නේ පිටරට නඩු අහන එක අපේ නඩු අහන තාක්ශනයට සම්පූර්නම වෙනස්..පිටරට පොලීසිය හරියටම ටක්කෙටම විද්‍යාත්මක සාක්ශි හොයාගෙනම තමා නඩුවකට යන්නේ..ලන්කාවේ වෙන්නේ නීතිඥවරුන්ගේ හැකියාව මත තමා නඩු විසඳෙන්නේ.හිතාගන්න පුලුවන්නේ මොකද වෙන්නේ කියලා
@chanukajayasanka3011
2 ай бұрын
ඇත්ත
@RuchiraSiriwardane
2 ай бұрын
ඔව් නීතියෙ සිදුරු ගොඩයි. අනික නව තාක්ෂණය යොදාගන්නෙ නැති නිසා නිකරුණේ කාලය ගත වෙනවා.
@sameeramadushanka5357
Ай бұрын
නෑ.
@kalyanigangawithanage4273
2 ай бұрын
හැමෝටම පැහැදිලි වෙන විදිහට අහන්න ආස විදිහේ වැඩසටහන ක් දැනුම් සම්භාරයක් 🙏ස්තුතියි
@unlimitedgameszone
2 ай бұрын
තිලිනි ❤️❤️ අනෙ ගොඩක් ආදරෙයි අපිට ලඟ ලඟ විඩියො දාන්න.. ඉස්සරහට ඔයාට සෑහෙන views තියේවි.. ජොබ් එකට අමතරෙන් මේ වැඩෙ ලස්සනට ගෙනියන්න..
@madushandesilva6053
3 ай бұрын
බොහොම ස්තුති
@sagarasamarawickrama2898
3 ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක්
@gavinwijayarathne8303
2 ай бұрын
Thank you for the video!!!
@rohinijayasekara6089
Ай бұрын
ඔබ දෙපළටම ස්තුතියි .❤ මෙවැනි හරවත් දෑ සමාජයට දෙන්න නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් . රුපියල් පනහ ගත්තා රැපියෙල් පණ නහ ගත්තා වුනා .
@moonlighting4661
2 ай бұрын
මීට අවුරුදු ගණනාවකට කලින් ඉතාලියේ නඩුවක් ගියා ගැහැණු දෙදෙනෙකු එක සුරතල් බල්ලෙ කූට අයිති වාසි කම් කියන..දෙදෙනාගේ කතාව අහලා විනිසුරු තුමිය කීවේ බල්ලා ව ටිකක් බිමන් තියන්න කියලා...තියපු සැනින් සෙනඟ මැදින් බල්ලා තමාගෙ නියම ස්වාමියා ළඟට ගිහින් සුරතල් වෙන්න ගත්තා.නඩුව නිමා උණා...
@drusha6194
2 ай бұрын
ආසම වැඩසටහනක් ❤
@ChannelA-yf1qu
2 ай бұрын
Great program.Very informative
@PereraPerera-r3p
3 ай бұрын
තෙරුවන් සරනයි
@thimirapathirage1515
2 ай бұрын
Thank you 🙏 another great program and very useful point
@sujithliyanage7067
3 ай бұрын
අවංකත්වය, ඇත්ත දෙය කියන්න මිනිසුන්ට පාසල් වලදීම උගන්වන්න උගන්වන්න, හැඩගැස්වීම ඉතාමත් අගනා දෙයකි.
@ashokaLandagea
3 ай бұрын
ඒ උනාට ලෝයර්ල නඩු දිනවන්න අමූලික බොරු නේ කියන්නෙ
@priyanthamedawala5413
Ай бұрын
පාසල් වලට ළමයි ඇතුළත් කරදීම හොර ඔප්පු හදලා බොරු කරලා ඉන්ටර්විව් එකට ළමයින්ට බොරු උගන්නලා දාන එකේ පාසල් වලදී කොහොමද අවංක වෙන්න උගන්නන්නෙ කියන එක තමයි ප්‍රශ්නේ
@samanthadilruk5719
Ай бұрын
Very good explanation ❤️
@ChamothRashmika-yk7ef
3 ай бұрын
THILINI PERERA WOW ❤❤❤❤
@infinityworld8074
3 ай бұрын
❤ Nice Work
@PrasadRathnayaka-t1n
2 ай бұрын
Kawadda bn lankawe hari theeranayak ganne. Hamadama boruwa witharai. Loyarla salli walata ganith miniha karai
@nethahinsa3570
2 ай бұрын
ලංකාවේ නඩු නම් අදිනවා වැඩියි. ඇත්ත කෙසේ වෙතත් සල්ලි වලින් නඩු දිනන තැන් වැඩියි. නීතිඥයො අතේ තමයි නඩු තීන්දුව තියෙන්නේ ගොඩක් නඩු වල කියලා තමයි අපට නම් වැටහෙන්නේ
@nayanapriyangani6291
2 ай бұрын
මගේ මහත්තය දැනට අවුරුදු 7කලින පහර දීමකින් මිය ගියා. ඇසින් දුටු ප්‍රධාන සාක්ෂි කරැ මිය ගිහින් . දැනට මහ අදිකරනයේ නඩුව විභාග වෙනවා. එත් මටසහබාගි වෙන්න බැහැ . මන් පිට රට ඉන්නේ . ආර්ථික පස්න නිසා . මට අසාධාරණයක් වෙයිද
@DIULA1231
Ай бұрын
neethiyen une naththath eyata natural justice enawa.no lawyers or indictment,B report. only Judge😊
@chandanabandara7701
Ай бұрын
ප්‍රියංගනී, දැන් ඔය දේවල් ගැන හිත හිත ගොඩක් වද වෙන්න එපා. සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. හිත සතුටින් සැනසිල්ලේ ඉන්න. පින් දහම් කරන්න. ධර්ම දානයක් කරලා පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කරමු. තෙරුවන් සරණයි.
@safariwithasanka5990
3 ай бұрын
Thanks
@chathuwithmadu4079
2 ай бұрын
Good video ekk❤
@nethahinsa3570
2 ай бұрын
අවුරුදු දහය පහළොව විස්ස නඩු යනකොට ඉතින් කොහොමත් සාක්ෂි අමතක වෙන එක අහන්නත් දෙයක් ද
@rushand8003
2 ай бұрын
e sofa set eka lassanai ❤
@KanishkaMadushan-d3o
2 ай бұрын
Good luck akke❤
@dilipjayawardena7575
3 ай бұрын
Interesting !
@Dinusha-N25
3 ай бұрын
මේ මේ වීඩියෝ එකක් දාලා මේ 😲❤ තිලිනි බිසී නේ වැඩ ගොඩයිනේ. 😪
@TDB-t7v
3 ай бұрын
ඔව්.. අපි කියන්නේ ඇල්ල කියලා තමයි
@nilunilanthi7647
2 ай бұрын
සල්ලි තිබුනොත් ඇත්ත බොරු කරන්නත් බොරු ඇත්ත කරන්නත් පුළුවන් නේද
@kavinhansaka712
Ай бұрын
❤
@DhammikeDissanayake
2 ай бұрын
CC tv දර්ශන සාක්ෂි ලෙස ගන්නවද ඒක උසාවියෙ පෙන්නන්න සම්පත් නැත්තම් නඩුවට අසාධාරණයට පැමිණිල්ල ලක්වනවා නේද
@ChamothRashmika-yk7ef
3 ай бұрын
Love ❤❤❤❤😘😘😘😘😍😍😍😍😍😍
@tusooriya
3 ай бұрын
❤
@DevakaJayasuriya
Ай бұрын
Son was Diresh Thevanayagam, killed his dad Major General George and Sarojini Thewanayagam in 1991
@veebee3969
3 ай бұрын
34:00 ++ දොස්තර ශාෆිව කාටවත් මතක් උනාද?
@niroshinivandendriesen5346
3 ай бұрын
❤😮
@dimuthuchamara7969
3 ай бұрын
❤️👍
@M.S.NIMNAFonseka
2 ай бұрын
Law karana apita itha wadagath
@chandracha-yt6sc
2 ай бұрын
හුනුවටයේ කතාව යක්ශනීගේ කතාව නොවේ දරුවා දෙපැත්තට අදින්නේ
@KuwenisFather
3 ай бұрын
පොලීසියට දෙන කට උත්තරෙ voice record ලෙස තියා ගන්ඩ බැරිද ?
@DIULA1231
Ай бұрын
mokatada? ban police statement without supporting evidence is useless. court will throw it. srilanka needs technology and training for investigations
@atampahura
3 ай бұрын
සතියකට එක ගානේ මාසෙකට වීඩියෝ හතරක් දාන්ඩ බෑද
@Travelvlog964
3 ай бұрын
man me maddata payinwa neme. eka tikak amarui neda, details hoyagena equipments hoyagena, lawyers lage appointment hoyaganna eka, eka hinda masaketa sarayak lesi kiyal mn thinwa. waradiyata hithanna epa
@TDB-t7v
3 ай бұрын
දැනුම බෙදන එක හොදයි.. හැබැයි දවසට එක ගානේවත් ඕනේ
@sahampathkathriarachchi2388
3 ай бұрын
30th view
@silvaprasad5142
2 ай бұрын
hoda pahadele keremak
@surandashyamen6751
3 ай бұрын
ape tatta 2004 maruna eka menee marumak,cuuditayo innawa,sakshit tiyenawa dan2024 iwara wennat lagai eth tama naduwa iwara na.mata tiyena prashne tatta marunu ekawath, aparada karayo hire nogiya ekawath nemei awrudu 20kinwath denna bari nadu teenduwa tawath awrudu ganakin dunnama e tenduwa mokak unath mokakda eke ati teruma??
@lionelgoonatilake9710
3 ай бұрын
Apa Sreeee Lanka !
@shishyathwa
2 ай бұрын
මාලිමා රජයක් යටතෙ අධිකරණ බලය ගමට දුන්නම එක දවසින් නඩු අහල ඉක්මනට තීන්දුව දෙන්න පුළුවන්. වැරදිකාරයො කාටවත් නිදහස් වෙන්නන්ම් බෑ
@menakamaduwanthi8887
2 ай бұрын
Mage thaththawa marala awruddakatath wedi.thama naduwa highcourt ekatawath gathhe neasa 11k yaddi aparadakarayata epath hambuna😢
@SithaRanjini
2 ай бұрын
Ai ඉතින් බොරු අහන්නේ සාක්ෂි වලට තාක්ෂණය යොදාගෙන කරන්නේ නැතුව. එකෙන් මොකක්ද අදහස් වෙන්නේ 😂😂😂😂
@Lovelygirl-q2l
3 ай бұрын
❤️
@nilminiweerasooriya6608
3 ай бұрын
❤
@prashangimhara285
3 ай бұрын
❤
@nipuntharshadha9153
3 ай бұрын
❤❤❤❤
@yathura5461
3 ай бұрын
❤
@gayangamage7228
2 ай бұрын
❤️❤️
@outofsrilanka5725
3 ай бұрын
❤
@AjP1993
2 ай бұрын
❤️
@pumipumi7919
2 ай бұрын
❤❤❤
@hasithdeshan9799
2 ай бұрын
❤
@pumipumi7919
2 ай бұрын
❤❤❤
45:25
සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුතුමාගේ ඝාතකයින් හොයන්න පොලිසිය වමනෙ එකතු කළා| Sarath Jayamanne PC
THILINI PERERA
Рет қаралды 95 М.
1:15:20
ප්රභාකරන්ගේ ගමේ අපි නොදන්නා කතාව - POWER HOUR - Gemunu Wanninayake | S Manoranjan
Gemunu Jayantha Wanninayake
Рет қаралды 63 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 100 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 32 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
1:14:55
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
Royal Taprobanian
Рет қаралды 203 М.
42:17
සපත්තු ලේස් එකෙන් ගෙල සිරකර වයස 14ක පාසල් සිසුවා ඝාතනය කප්පම් සිද්ධියක් | Tirantha Walaliyadde PC
THILINI PERERA
Рет қаралды 175 М.
39:41
"නොපෙනෙන කෙනෙක් අවිල්ලා පාන්දර 1 කට මාව ඇහැරෝනවා" | 10 යි 10 Episode 20
Asanga Live
Рет қаралды 174 М.
53:43
මරුසිරා, කලත්තෑවේ සොයිසා පෝරකයට ගෙන ගිය හැටි සියැසින් දුටු බන්ධනාගාර නිලධාරියෙකුගේ අනාවරණය
THILINI PERERA
Рет қаралды 73 М.
1:24:01
ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva - witness statement
The Life Traveler
Рет қаралды 625 М.
1:52:46
ඉස්සෙල්ලාම විජේවීර හම්බෙන්නේ ආරුගම්බේ දී- Nihal galappaththi #npp #jvp #nuwanhettiarachchi #srilanka
Nuwan Hettiarachchi
Рет қаралды 38 М.
34:11
වළං කතාවට ශානිගෙන් උත්තර.සාක්ෂියදී නිහඬවූ විශිෂ්ට කාන්තාවගේ කතාවට නිවේදිකාවත් වික්ෂිප්ත වෙයි.
The Life Traveler
Рет қаралды 237 М.
1:02:05
අවුරුදු 60න් දේශපාලනයෙන් සමුගන්න හිටියේ | K D Lalkantha | #thiliniperera #nadeekakarunanayake
Nadeeka & Thilini
Рет қаралды 175 М.
40:29
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා නඩුවේ චූදිතයින් නිදහස් වුණු හැටි |ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් |Avantgard
THILINI PERERA
Рет қаралды 16 М.
41:39
මහාධිකරණ විනිසුරුවරුන් මවිත වූ නාකොටික් වැඩ ගැන නීතිඥවරු මුල් වරට හෙළි කරන කතාව | කුඩු කිලෝ 196 නඩුව
THILINI PERERA
Рет қаралды 83 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 100 МЛН