Thiloaga Raja bawa sarisarala - AMU Raj (තිලොඅග රාජා බව සැරිසරලා - ඒ.එම්.යූ. රාජ්)

  Рет қаралды 28,578

Sinhala Songs 3000

Sinhala Songs 3000

Күн бұрын

Song - Thiloaga Raja bawa sarisarala
Artist - AMU Raj
#sinhalasindu #oldsinhalasongs #sinhalasongslyrics #thiloagaraja

Пікірлер: 22
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේවා තමයි ගීත අයේ දෙකක් නැහැ සුපිරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Pyasiri
@Pyasiri 3 ай бұрын
ඇත්තටම නියම බුදු ගුණ ගිතයක් බුදු සරණයි
@keerthipallegedara3019
@keerthipallegedara3019 3 ай бұрын
කොතරම් පැරණි ගීතයක් වුනත් රසයේ අඩුවක් නෑ.
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 жыл бұрын
🌷 සාධු සාධු සාධු 🌷 සැමට තෙරුවන් සරණයි 🌷
@happyheart252
@happyheart252 5 ай бұрын
හරිම ලස්සනයි.ස්තූතියි අපට ඇහෙන්න සැලස්වුවාට.🙏
@Pitastharaya
@Pitastharaya Жыл бұрын
😢 පොඩිකාලේ වෙසක් මතක් වෙනවා ..!!!
@chandmobilephone9394
@chandmobilephone9394 3 ай бұрын
හරිම ලස්සනයි.❤❤❤❤❤
@maintenancesolutions763
@maintenancesolutions763 Ай бұрын
👍👍👍🙏🙏🙏
@denethnimshan5549
@denethnimshan5549 2 жыл бұрын
Niyamai mee wagee sindhu thawath dhanna
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ වෙසක් මංගල්‍යය ඒ කාලේ🌹🌹🌹🌹🌹🌹
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1950 තිරගත වූ C.රාමචන්ද්‍ර සංගීතවත් කල 'නිරාලා' නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ "මෙහෙ ෆිල් මේන් ජාල් උතී ශමා " නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වීඇත. (මෙම හින්දි ගීතයේ තනුවටම නිර්මාණය වූ 'හඬවන්නේ කිම' ලෙසින් ගීතයක් රුක්මණී දේවි ගායනය කර ඇත.) C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. හිස් ටින් එකක් වාගෙයි, පෙම්මල් මාලා, අන්න සුදෝ, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
@wasanthawasantha-ks4od
@wasanthawasantha-ks4od Жыл бұрын
🙏🙏🙏අදත් ආදරෙයි!!!!❤
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 3 ай бұрын
Thanks 🙏😍😍😍🥰👍💐💐💐
@deepalpradeep9220
@deepalpradeep9220 2 жыл бұрын
Verry beautiful song 🙏🙏
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 3 ай бұрын
නියම සින්දු!❤❤❤❤
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අපි ඉපදිලත් නැහැ මෙ ගීත ඇහෙන කොට අපිට ඇඩෙනවා 😭
@chathurianushka644
@chathurianushka644 3 ай бұрын
හරිම ලස්සන
@niwatuwayasaratne6246
@niwatuwayasaratne6246 7 ай бұрын
Very good old song
@ganeshakumudu7343
@ganeshakumudu7343 3 жыл бұрын
❤️
@kawshanrajapaksha
@kawshanrajapaksha 2 жыл бұрын
👍👍👍
@apsara5191
@apsara5191 2 жыл бұрын
🙏❤️
@slhero1368
@slhero1368 2 жыл бұрын
Lyrics?🙂
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
Wasantha sandanayaka Song Collection
22:22
Music Breezy
Рет қаралды 66 М.
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
57:41
ස්පර්ශ - SPARSHA
Рет қаралды 532 М.
Pita Deepa Desha Jaya Gaththa_Lakshmi Bhai
4:58
මෛත්‍රී සිංහ
Рет қаралды 729 М.
Thilo Aga Raja
3:33
Samitha Mudunkotuwa
Рет қаралды 13 М.
Thilowaga Raja Bawa Sari Sarala - (තිලොවග රාජා)
4:34
Aruna Priyankara Wijewardana
Рет қаралды 23 М.