Things to do Mannar Ep -01 | Doric Bungalow | Thekkama Amuna | Kunchukulam Hanging Bridge

  Рет қаралды 16,110

Travel Weekend

Travel Weekend

2 жыл бұрын

#Travelweekend #Anurapallamulla #Nissanpatrol #Jaffna #Manner #doric_bungalow #Thekkama_Amuna #Kunchukulam_Hanging_Bridge #mannar_video_news #mannar
අපේ මේ සංචාරය යොදා ගත්තේ මැදවච්චිය . හරහා මන්නාරම් පාරෙන් කුංචිකුලම් හරහා සිලාවතුරට ගිහින් අරිප්පු හරහා මන්නාරම .තලේමන්නාරමත් ගිහින් එතනින් පුනරින් හරහා යාපනේට ගියපු සංචාරය තමයි තියෙන්නේ . මේ ඒ ගමනේ පලමු විඩියෝ එක දිගටම අපිත් එක්ක ඉන්න සම්පූර්ණම සංචාරය බලන්න .
Things to do Mannar | Doric Bungalow | Thekkama Amuna | Kunchukulam Hanging Bridge
Music Used -
🔻
"Popoi - Dorila Y Mello" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons.org/licenses/...
/ popoimusic
Music promoted by BreakingCopyright: • 🌅 Lofi Hip Hop (Royalt...
🔺
🔻
• I'm Not Ready - tubeba...
🔺

Пікірлер: 67
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 2 жыл бұрын
Most awaited series! 😍 It is so hard to travel these days for many of us, but your VLOGS are the real relief… Thanks so much Travel Weekend Team for taking us this journey with you! Now videos are super cinematic and awesome editing too… loving every second of it.. 😍❤️ can’t wait to see the next one…
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ඉක්මනටම දෙන්නම් දෙවෙනි Episode එකත් . ඉස්සරහට ට්‍රැවල් කරන එකත් ලේසි වෙන එකක් නැහැ
@randikathusara9228
@randikathusara9228 Жыл бұрын
ලංකා සිතියමත් මෙි දැනුවත් කිරිම් වලදි ලග තිබ්බනම් අයේ කියලා වැඩක් නැ අප්පා .... බුදු සරණයි සියලු දේනාටම..💕💕💕💕💕💕💕💕💕💕
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඉස්සරහට බලන්නම් එවගේ දෙයක් කරන්න එහෙම කලොත් හොදට පැහැදිලි වෙනවා නේද
@methulisworld
@methulisworld 2 жыл бұрын
Journey ekata foods ekathu karagaththa eka nam niyamayi.digatama e wage danna.
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ඔව් ඉස්සරහට බලමු එකතු කරන්න ස්තුතියි අදහස් වලට
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
🌿❤
@methulisworld
@methulisworld 2 жыл бұрын
Great
@narasinghemotors2401
@narasinghemotors2401 2 жыл бұрын
Good video aiye
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ස්තුතියි මල්ලි
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
ලස්සනයි අනිත් එවත් ඉක්මනට දාන්න ♥️
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
අනිවාර්යෙන් ඉක්මනට දෙන්නමි ..
@coconutdonkey9666
@coconutdonkey9666 4 ай бұрын
Mage thathaage upangama Mannarama. ❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
අපි ආයෙම එනවා දවසක ❤️❤️❤️
@user-hn1bq6hq2z
@user-hn1bq6hq2z 7 ай бұрын
👍👍
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️
@JayathungaManike-mi4lk
@JayathungaManike-mi4lk Жыл бұрын
❤❤❤Ham akkakma baluwa lasanaye
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . ❤️❤️❤️
@slraula1383
@slraula1383 Жыл бұрын
wenasnma parisarayak
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😃
@madusharajapaksha959
@madusharajapaksha959 Жыл бұрын
❤️
@Sarisara94
@Sarisara94 2 жыл бұрын
ලස්සනයි මාවාත් එක්කන් යන්න අනික් දවසේ.❣️
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
යමු... යමු...
@thushararatnakumara4798
@thushararatnakumara4798 2 жыл бұрын
Oya godak open Katha karana kenek...niyamai...mamath kemathi ehema ennawata....good girl.
@travelWithMe-tmn24
@travelWithMe-tmn24 8 ай бұрын
maru
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@Isu-ru
@Isu-ru Жыл бұрын
👍👌
@upekshalakmali93
@upekshalakmali93 2 жыл бұрын
Wooow❤️ great
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..
@uvinjithmal9048
@uvinjithmal9048 2 жыл бұрын
niyamai niyamai video eka.
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ආදරෙයි ඈ..
@gihankarunathilaka5916
@gihankarunathilaka5916 2 жыл бұрын
Nice jurney
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
වෙනදා වගේම ලස්සනයි ♥♥
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
Thanks bro 😍
@gihankarunathilaka5916
@gihankarunathilaka5916 2 жыл бұрын
Such a nice jurney
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ස්තුතියි මල්ලි..
@hithuwakkarayo
@hithuwakkarayo Жыл бұрын
supirii ayye video eka
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks malli 😍😍😍
@anuradhabamunukula9613
@anuradhabamunukula9613 Жыл бұрын
Good Job😀
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks bro
@chathuraranatunga8211
@chathuraranatunga8211 11 ай бұрын
ජයවේවා
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔබතුමාගෙත් සිතුම් පැතුම් ඉටු වෙවා!
@thusithaabeykoon7323
@thusithaabeykoon7323 2 жыл бұрын
✌✌👊👊✋✋❤
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ආදරෙයි..
@sanatharunasiri4102
@sanatharunasiri4102 Жыл бұрын
You did an amazing job. We enjoyed lot seeing your travel videos.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks bro😍😍😍😍
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 Жыл бұрын
Oyage video nn supiri ❤❤🔥
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි සහෝ...😍😍😍
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
නෙත පිනනන සිත පිනන මේ සොදුරැ තැන් වලට🙏දිය කදුරැ වන ලැහැබ් සුවය දෙන හදවතට🌷බොහොමයක් සුන්දරයි ආදරෙයි ලක් මවට🙏දෙනෙත මෙන් රැක ගනිමු උරැමයෙන් ලද අපට🌷🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම 😍😍😍😍
@niharajayasinghe6356
@niharajayasinghe6356 2 жыл бұрын
Superb.. 👌 Small suggestion. If it can be add more few more time to explain how to prepare food while journey it will be great. Keep it up good work.. 👌
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
Thanks for the idea, we will try that in future videos
@nelufonseka6053
@nelufonseka6053 Жыл бұрын
I like the way you guys keep things very simple. Suggest you to cover up to thaleimannar next time. All the best !!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
we will 'thanks bro
@upekshalakmali93
@upekshalakmali93 2 жыл бұрын
Kema hadana hatith issarahata dana videos wala upload karanna😊
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ඹව් ගොඩක් අයගේ ඉල්ලිමක් තියෙනවා ඉස්සරහට කරන ට්‍රැවල් වල එහෙම කරන්නනම් ගොඩක් ස්තුතියි අදහස් වලට
@achiraamara9173
@achiraamara9173 2 жыл бұрын
Superb!!!🔥👏...issarahata nm travel karana eka lesi wena ekak na wage neda fuel prices ekka😪
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ඹව් ලොකු ප්‍රශ්නයක් වෙයි .. අපි ගියපු ඔය ගමනට ඩිසල් ගියා ඒ දවස්වල 25000 ක වගේ දැන් ගියොත් 45000 ක් යනවා ලොක්‍ර ප්‍රශ්නයක් තමා ...
@achiraamara9173
@achiraamara9173 2 жыл бұрын
@@TravelWeekend අම්මො ඒකනේ..මාර ප්‍රශ්නයක් 😪😪
@user-ul6ls9tc8n
@user-ul6ls9tc8n 6 ай бұрын
Car ekak mlwathuoya jla harauma lagata yanna pluwanda vidio harima lassanai
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
දැන් තත්වෙ කොහොමද දන්නෙ නෑ. මෙ අපි ගියෙ 2020 දි. එතකොට නම් මෙතනට යන්න පුලුවන්කම තිබ්බා.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි.
@idusarasudeepa2201
@idusarasudeepa2201 2 жыл бұрын
Patrol eke thel kochcharak wage karanwd aiye
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
එක ගොඩක් වෙලාවට පදවන විදිය අනුව ගොඩක් වෙනස් වෙනවා . කදු නැතිව ලෝන් ට්‍රිප් එකක්යනවානම් 60 වගේ ගියොත් 9 - 10 වගේ වැඩ කරලා තියෙනවා . දැන්නම් කියන්න අමාරුයි දැන් තියෙන තෙල් වැඩ කරනවා අඩුයි වගේ තේරේනවා
@user-hn1bq6hq2z
@user-hn1bq6hq2z 7 ай бұрын
👍👍
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
This Is How SRI LANKA Treats You! 🇱🇰
13:24
Sir Khizer
Рет қаралды 60 М.
ඩොරික් බංගලාව | Travel With Chatura DORIC BUNGALOW
23:00
A Closer Look at the Unseen Mannar, Sri Lanka | Sinhala Vlog
11:36
BACKYARD HIKERS
Рет қаралды 4,3 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН