Things To Know About Living In The UK/ඇත්තටම UK ජිවිතේ මොනවගේද

  Рет қаралды 21,049

UK Jeewithe

UK Jeewithe

Жыл бұрын

A video talking about everyday life in the UK from childhood through to old age.

Пікірлер: 135
@c.panaapitiya6463
@c.panaapitiya6463 Жыл бұрын
ස්තුතියි .දැනුවත් කලාට .හොඳ ආදර්ශමත් කතාවක් .
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@kalpanimenaka6476
@kalpanimenaka6476 Жыл бұрын
ගොඩක් හොඳ වැදගත් video එකක්..දැනුවත් උනා ගොඩක් දේවල් ගැන.. thankyou
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@markyleon9846
@markyleon9846 Жыл бұрын
මේක නම් ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ.....❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@sandunikamalshan1162
@sandunikamalshan1162 Жыл бұрын
It's very very valuable simplest explanation thank you very much aiya❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@Freesky-ji2qr
@Freesky-ji2qr Жыл бұрын
Thank you very much for the information.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@sithakasanvidu
@sithakasanvidu Жыл бұрын
very important instruction thanks for sharing your experience and your ideas in Uk
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@heshanweerasinghe662
@heshanweerasinghe662 Жыл бұрын
godak vedios balanawa UK inna ayage....eth wedagath dewal thamai oya karanne...anith ayage day to day life wage dewal pennanne.jeewath wenna awashya karunu daana oyata godak sthuthi
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you❤❤
@MangalikaKumarihami-bm7ur
@MangalikaKumarihami-bm7ur 11 ай бұрын
Very good video we learn many things.thanks a lot putha.
@ukjeewithe
@ukjeewithe 11 ай бұрын
It's my pleasure
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
පුතා ගොඩක් වැදගත් කරුණු ඉගන ගත්තාබුදුසරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@sampathnem6965
@sampathnem6965 Жыл бұрын
Great video brother.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@ijasniyas2694
@ijasniyas2694 Жыл бұрын
1 st view 😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@krishanthacooray6787
@krishanthacooray6787 Жыл бұрын
👌 Superb one.. thank you 🙂
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@udarachandana507
@udarachandana507 Жыл бұрын
Important information 🖤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@MYMALegalAwareness
@MYMALegalAwareness Жыл бұрын
Really very useful Thank You
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@samanathulakumara2504
@samanathulakumara2504 Жыл бұрын
ඉතා වැදගත් තොරතුරු දැනගත්තා
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@MSBKYT
@MSBKYT Жыл бұрын
මාරම.... movie..... එකක් උනා...🎉🎉🎉
@thusitharanaweera657
@thusitharanaweera657 Жыл бұрын
Great..👌
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@milanfernando8328
@milanfernando8328 Жыл бұрын
Same like in Italy!
@vinojgunawardhana8925
@vinojgunawardhana8925 Жыл бұрын
Great Video
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@t9tv278
@t9tv278 Жыл бұрын
Thank you so much
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Жыл бұрын
Great thanks
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@ShamalSamarasekara
@ShamalSamarasekara Жыл бұрын
සියලුම දේ ආකල්ප මතයි රැඳී තිබෙන්නේ..System change එකට කලින් තම තමන්ගේ attitude concept concerns හදාගන්න ඕනේ..සම්ප්‍රදායෙන් පිට තාර්කිකව නිවැරදිව හිතුවොත් අපිටත් බැරිනෑ..හැබැයි අපේ දැන් spoil වෙලා තියෙන හැටියට ඉතා දැඩි නීති නැතුව අපිට දැං self attitudes concepts concerms build up කරන්න බෑ සමස්ථ වශයෙන්..
@sritechsolution9248
@sritechsolution9248 Жыл бұрын
True
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Aniwaryayen
@danushkagunarathna9956
@danushkagunarathna9956 Жыл бұрын
Yep👍
@darshanirangikakumari2352
@darshanirangikakumari2352 Жыл бұрын
Age16. 18 education free dha?
@avindugayana1704
@avindugayana1704 Жыл бұрын
UK BRP ඒකෙන් Canada , Australia ,New Zealand, , USA countries වලට Travel කරලා ඒන්න පුලුවන්ද? Visa අවශ්‍ය ද? Schengn countries 26 All Travel කරලා ඒන්න පුලුවන්ද? Visa අවශ්‍ය ද?
@nethu1089
@nethu1089 Жыл бұрын
👍
@rus4716
@rus4716 Жыл бұрын
Chester peththa hodaida ? Aluthin ena kenekta ?
@shilanthinaleem6955
@shilanthinaleem6955 Жыл бұрын
👍👍
@GamayasPro
@GamayasPro 2 ай бұрын
ජයවේවා
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Thank you ❤️❤️
@sandunisathsara5045
@sandunisathsara5045 Жыл бұрын
👍👍👍
@rashmikaautocare5459
@rashmikaautocare5459 Жыл бұрын
wolverhampton ප්‍රදේශයේ jobs,accomadation,Schools හොදයිද.available ද ?
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q Ай бұрын
❤❤❤❤❤
@indikaliyange509
@indikaliyange509 Жыл бұрын
Northeast UK පැත්ත මොන වගෙද කියලා දන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද්? ලමයින්ට school , gewal, minissu monawageda? ( criminal rate wedida?) වගේ තොරතුරැ ටිකක් පුළුවන් නම් කියන්න pls. ලොකු උදවුවක්.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Oyata fb eken msg ekak damma
@hansi94dahanayaka77
@hansi94dahanayaka77 Жыл бұрын
Aiye bermingham city eka kohomada? Ehe part time jobs full time jobs hoyaganna lesida? Living cost wadida wena cities walata wada tikak kiyannako 🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Oyata fb ekata msg ekak damma
@barbiegirl5461
@barbiegirl5461 Жыл бұрын
👍👍👍👍👍👍
@asranaweera1661
@asranaweera1661 Ай бұрын
වටින video එකක්... ඔයා UK කොයි පලාතෙද ඉන්නේ...
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Thank you api inne Basildon kittuwa
@kesharajayawardana6055
@kesharajayawardana6055 Жыл бұрын
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@sujanfernando4494
@sujanfernando4494 Жыл бұрын
Mama dipendan enne. Mata woocraftmam (carpenter ) nvq level 4 setificuts eka thiyenawa. Mama cscs card eka gana onada. Kelin agancy ekaka register wenna puluwanda
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow oya site ehekata yanawanam aniwaryayen cscs card eka ganna oni .Ow kalin register wenna puliwani eth e golloth cscs card eka illanawa
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
ගොඩක් වැදගත්. මේ වීඩියෝ එක. අපේ රට එක්ක බලද්දි ඔය රට . මොන තරන් උගද්ද කියල හිතෙන්වා. . මේ පොඩි 3 නාටයි නංගිටයි . ඔයාටයි ජෙසු පිහියයි මල්ලි. බොහොම ඉස්තුතියි මේ වීඩියෝ එක දැම්මට
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@imaldilki5741
@imaldilki5741 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@chalanadilshanrodriguez5429
@chalanadilshanrodriguez5429 Жыл бұрын
ලංකාවේ කාන්තාවන් බහුතරයක් independent තමා මගෙ අම්මටත් රස්සවක් තිබ්බා තාත්තට වඩා salary එකක් තිබ්බ අපේ තාත්තගෙ අතිනුත් ගොඩක් වැරදි උනා ඒත් අපේ අම්ම ආදරය හින්ද ඉවසුවා මම හිතන්නෙ ලංකාවේ කාන්තාවන් ආදරණීයයි ඒක හින්ද ඉවසනවා කියලයි අදහස Uk culture එke ගොඩක් හොද දේවල් තියනව ..නේ But නරක දේවලුත් තියනවා නේ ..ගබ්සාව ටනම් කැමති නැ මිනිමැරුමක් වගේ .. මට නම් එතන ජීවයක් තියේ නෙ.. marriage එකට කලින් sex .. මගේ මතයනම් uk උනා කියල ඒගොල්ලන්ගෙ ඔක්කොම දේවල් accept කරන්ඩ හොද නෑ අපි හැමවෙලේම තෝරගන්ඩ ඕනී හරි දේ ..මගෙ අදහස එදා පිරිමින්ට දේවත්වයෙන් සලකපු යුරෝපයේ මිනිස්සුන්ට මොකද උනේ ..කියල හිතාගන්ඩ බෑ මට හිතෙන්නෙ බටහිර නීතිය පිරිමින්ට අසාධාරණයි ජොනීගෙ සිද්දිය වගේ ඒවා Jordan peterson කියනව අද බටහිර සමාජය පිරිමින්ව පහතට දාලා කියල .. මේ ප්‍රශ්න හින්දම වෙන්ඩ ඕනී Andrew tate වගේ අයගෙ ගොං කතා තිබ්බත් ඉස්සරහට ආවේ මම හිතන්නෙ european countries වල තමා දැඩිවම මේ culture එක තිබ්බෙ ..හැබැයි ඒකාලෙත් ඒගොල්ලො දියුණුයි .. දියුණු උනේ නව නිපැයුම් කරේ මේ වික්ටෝරියනු සංස්කෘතිය අස්සෙ දැන් ඒ culture එක නෑ තමා අපිට පවා කොච්චර සදාචාරාත්මක දේවල් ලැබුනද british ලගෙන් හැබැයි හරිම කණගාටුයි වර්තාමන europeans ලා ගැන
@Hipeshya
@Hipeshya 9 ай бұрын
පිරිමි අයට නීතීය තද වුනේ නැත්තන් ගෑනු අයට ගොඩක් කරදර වෙනවා.ගෑනු අයට ඒහෙම නීතිය තද නොවුනා කියලා ලොකුවට පිරිමින්ට කරදර වෙන්නෑ. කරදර වුනත් එවා විහින් දාගන්න ඒවා.දුර්වලයට තමය් ගොඩක් තැන දෙන්නේ ඒ රටවල.අපේ රට වල එහෙම නෑනේ දුබලයම පාගනවා. අනික ගබ්සාව ගැන කිවුවොත් මාස දෙකක් වගේ කලලයක කිසිම පනක් නෑ. මොලය හැදෙන්නේත් පහුවෙලා නේ.අම්මට අනතුරක් නම් ගබ්සා කරන්න දෙන එක වටිනවා .මොකද අම්මත් ජීවිතයක්නේ.ලන්කාවේ අවුරුදු 13 විතර ලමය් rape වෙලා pragnet වුනාම ගබ්සා කරන්න දෙන්නෑ කියන්නේ කොච්චර පවුද ?අන්තිමට අම්මත් මැරෙනවා ලමයත් හම්බුනාම පොශනේ නැති නිසා මැරෙනවා .අපරාධ කාරයා සති දෙකෙන් එලියේ.
@PetopiaChannel-qb2qi
@PetopiaChannel-qb2qi Ай бұрын
@@Hipeshya niyama kathawa i accept
@shevonperera4786
@shevonperera4786 Күн бұрын
අයියෙ uk වල ඉන්නකොට caregiver ජොබ් එකක හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්ද cos එකක් ගන්න එක? Uk වල ඇතුලෙ ඉන්නකොටත් එජන්ට් කෙනෙක් ඔනෙමද මෙ ජොබ් එක හොයා ගන්න තනියම කර ගන්න බැරිද? දැන් කොහොමද අයියෙ ඩිමාන්ඩ් එක caregiver 2024 eka අඩු වෙලා යනවද ඉස්සරහට? මම nursing bachelor එකකට ඇප්ලයි කලා uk.
@Dhanu_Madu
@Dhanu_Madu Жыл бұрын
Aeye sunderland kohomada. Jiwath wanna hodada . Mamae babala 2e hasbanue anna . Wistharayak kiyannako
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Sunderland hodai lankawe kattiya tikak innawa ,rent ehema tikak adui lagadi enawada
@dilanchamikara3262
@dilanchamikara3262 10 ай бұрын
Very Good. මං හිතන්නේ ඉතාම දියුණු මානව ශිෂ්ඨාචාරයක්. කිසිම දෙයක වැරැද්දක් මටනම් පේන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතකට එහෙම නැත්නම් මනුෂ්‍යත්වය ට දීල තියෙන වටිනාකම නම් ගොඩක් අගය කළ යුතුයි. නමුත් වයස 18 අඩු අය pregnant වෙනවා කියන එක නම් එච්චර හොඳයි කියල කියන්න බැහැ. ගබ්සා කරන එක නීතිගත වීමනම් ඉතා හොඳයි. Living together වගේ දේවලුත් මං ගොඩක් අගය කරනවා.
@ukjeewithe
@ukjeewithe 10 ай бұрын
මිනිසුන්ගේ නිදහස මිනිස්සුන්ට දීල තියනව ඒක තමයි වැදගත්ම .
@Hipeshya
@Hipeshya 9 ай бұрын
ඕය රට වල කෙල්ලො අවුරුදු 18 ට හෙන සයිස්. මෙහෙ වගේ පරඩැල් වෙලා නෑ.ඉතින් ලමයී හදන්නත් පුලුවන්.
@ranirani.920
@ranirani.920 Жыл бұрын
👍🏼👍🏼👍🏼♥️♥️♥️💞💞
@dinithhansana1639
@dinithhansana1639 Жыл бұрын
Godak Aya kiyanawa, dn uk walata dn awilla wadak na kattiya godak awilla Enna Nisa part time jobs wath na jobs wath Hoya ganna amarui studies walata ena student kenekta kiyala Meka aththakda ?.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Oka ithin hamadama kiyapu deyakne ,anika kawadada UK walata enna lesi une ,kawadath mehe amaru thamai eth apu aya kohoma hari goda da gannawane .eka ekkena kiyana katha gana hithanna epa kattak kala jeewithe goda daganna hithanawanam
@kumudunicaldera7237
@kumudunicaldera7237 Жыл бұрын
හරිම හොදයි ඔයාට ස්තුතියි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@MsRavi11
@MsRavi11 Жыл бұрын
ස්තූතියි. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට යන්න අලුත් කෙනෙක් ට ගයිඩ් කරන්න පුලුවන්ද?
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Monawage dewalda danaganna oni .FB ekata msg ekak danna
@MangalikaKumarihami-bm7ur
@MangalikaKumarihami-bm7ur 11 ай бұрын
පුතා nottingham පැත්තේ connection එකක් නැද්ද ? පොඩිකාරනයක් දැනගන්න ?
@ukjeewithe
@ukjeewithe 11 ай бұрын
E paththe ehema danna kenek nama naha .Monawage deyakda danaganna oni
@drchanchun5554
@drchanchun5554 Жыл бұрын
Sudu mahattyo mawa gannako caregiver driver mokak hari ekakata🙄
@bestone6948
@bestone6948 Жыл бұрын
ජයවේවා බොක්ක 🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@shanthiraddurage1877
@shanthiraddurage1877 Жыл бұрын
Mama lankawe care giver kenek vecancy thiyenam keyanna sir please .....🙏🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
fb.watch/jp2fV73Z0q/
@prasannagunarathna3475
@prasannagunarathna3475 Жыл бұрын
E unata dr wa meet wenna appointment eka labanokota leda marila ne
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Oka boru kathawak echchara amaru ledak thiyanawanam ICU ekata yanna puluwani .
@deepikafrancis7320
@deepikafrancis7320 Ай бұрын
අපෝ ඔය වගේ දේවල් මගේ රටට නාවට කමක් නැ මගේ රටට දලදා හිමි පිහිටයි මෙි දරැවෝ වාසනාවන් හැදෙන විදිය දෙවියෝම බලන්න ඔින මගේ රටෙි දරැවන්ට
@nisansalarajakaruna2977
@nisansalarajakaruna2977 Жыл бұрын
Ol results godak balanawada oya rate
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Naha ,O/l naha kiyal anith dewalin ihalata yanna balapamak naha .Thawa karanna dewal oni tharan thiyanawa
@lakmal10210
@lakmal10210 Жыл бұрын
අනේ අම්මෝ කටේ සද්දේ..😁😁😁 වයිෆ් ඉක්මනට සිංහල ඉගෙන ගන්නේ ඒකයි 🙈
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Sadde tikak adu karala ahanna 😂😂 ow ow eka wenna athi eya ikmanatama igena ganne
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
😆😆😆
@randimarajakaruna3904
@randimarajakaruna3904 4 ай бұрын
Aiya , fb inna name eka mokadda mta deyak ahanna thiyanawa.... Please loku udauwak????? Name please aoya
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Ukjeewithe
@asankadesilva361
@asankadesilva361 Жыл бұрын
Machan oya panadureda
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Mama bandaragama
@akeindissanayake7983
@akeindissanayake7983 Жыл бұрын
අයියා uk ඉස්කෝල ගැන පොඩ්ඩක් කියනවද..system, syllabus. ටිකක් දිග විස්තරයක් දාන්න පුළුවන් වෙයිද.english knowledge එක කොච්චර ඕනද පොඩි අයට. අවුරුදු අටක,නවයක ළමයෙක් ආවාම කොහොම ද අපි එයාව ලෑස්ති කරන්නේ..KZbin channel තියනවද ඉගෙනගන්න පුලුවන්. පොඩ්ඩක් බලලා කියන්න please
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ehema aluthen karanna kiyala deyak naha ,aurudu 9 kiyanne podi wayasak eya apu gaman school danna ,tika dawasak yanakota nikanma e gollo allagannawa
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Жыл бұрын
Kochchra deyakda
@ukjeewithe
@ukjeewithe 11 ай бұрын
❤❤
@terrarajapaksha6696
@terrarajapaksha6696 Жыл бұрын
ඒ උනාට සෙක්ස්වලදි, සහ මැරේජ් එකේදි ලන්කාවේ ක්‍රමය හොදයි . මොකද පාසල් ගිහින් අවසන් වෙනතුරු (අවු:18 වෙනතුරු ) ලමයි ලිව්න් ටුගෙද ඉන්නෙ නෑ . එහෙම හොදයි . මොකද පව් එතකොට දරුවන් . සෙක්ස් ගැන දැනුවත් කරන එකනම් හොදයි ලන්කාවට වඩා.. එතකොට ගොඩාක් ප්‍රශ්න අඩුයී. ඒත් අනිකුත් ලන්කාවේ ක්‍ර්ම හොදයි . ඒක යුරෝපා ක්‍රමය . අපි ඒෂියන්ස්ලා. ඒ නිසා අපේ දරුවෝ නයිට් කලබ්, ලිව්න් ටුගෙද පාසල් යන කාලේ අවශ්‍යම නෑ . මේ කතාවෙන් ගන්න තියෙන දේවල් ගන්න . අනික් දේවල් බැහැර කරන්න . මේ කියන ව්දියට හොදට බොන්න , නයිට් කලබ් යන්න ඕනෙද අවුරුදු 18 උනගමන් . එයා කොල්ලෙක් නිසා සහ පොරින් ලේඩ් කෙනෙක් මැරි කරලා ඉන්න නිසා එයාගෙ මානසිකත්වයෙන් කතාකරන්නෙ. ඒත් හැමෝම එහෙම නෙවෙයී නේද..අනිත් ඔක්කොම දැනුවත් කිරීම හොදයි .👍👍👍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
thank you .Ma mege mathaya nemei me rate system eka hadila thiyana hati gana mama kiwwe . hamaratakama hoda naraka thiyanawa hodai kiyala oyata hithenatika ganna .
@dewminaabisheka2321
@dewminaabisheka2321 Жыл бұрын
ඔහෙ රටේ ගෑණු පිරිමි භේද නෑ නීතියට නේද?
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Kisima dekata wenasak naha nithiyata vitharak nemei .Job ehekata giyath ehemai
@ruwankumara7766
@ruwankumara7766 Жыл бұрын
124 වෙනි viwer 😇
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Жыл бұрын
Ape cultural ake hodai ne
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ape eke hadenna godak dewal thiyanawa ,ewa hadune nathnam lankawata godayamak naha
@janithhewamanage2525
@janithhewamanage2525 Жыл бұрын
lankawe asarana minussunawa nikan rawattanna epa dream world ekak pennala
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
dream world ekak nam mama danne naha mama kiwwe mage athdakeem ,thaman mahansi unoth thamanta deyak karaganna puluwan vidiyata thiyana system ekak thiyanawa .
@teshanekanayaka4883
@teshanekanayaka4883 Жыл бұрын
මෙහෙට වඩා ඔහෙ හොදයි වගෙනෙ
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Mehe hoda system ekak thiyanawa ,homotama uthsahaya thiyanawanam godayanna puluwan
@nuwanmilinda2385
@nuwanmilinda2385 Жыл бұрын
ඔයාට ඔය රට මහ ලොකු රටක් වුනාට අපිටනමි ඔය රට තුප්පහායි හිඟන මංකොල්ලකාර රටකි.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
හා
@nuwanmilinda2385
@nuwanmilinda2385 Жыл бұрын
@@ukjeewithe 2022 අගොස්තු මාසේ ඉදන් "හිරු නොබසින"මංකොල්ලකාර හිඟන රටෙි අඳුරු යුගය පටන් ගත්තා අය ගොඩ එමක් නෑ screenshot එකකුත් ගහන තියාගෙන ඉන්න
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
ලංකාව වගේම වෙයි එහේනමි
@nuwanmilinda2385
@nuwanmilinda2385 Жыл бұрын
@@ukjeewithe ඉටත් එහා ⁣බලපනවා ගොඩ ගන්න බැරි තරමට බලාගෙන ඉන්නකෝ ඇත්ත ද බොරු ද කියල ලංකාව නමි බුදුරජාණන් වහාන්සේ ගේ පිහිට ආරක්ෂාව තියෙන නිසා 2028 පස්සේ ගොඩ එයි
@nuwanmilinda2385
@nuwanmilinda2385 Жыл бұрын
පුළුවන් තරමට ඉක්මනින් ලංකාවට එන්න ඡිවිත ආරක්ෂා කරගන්න එච්චරයි අන්නිමෙට කියන්න තියෙන්නේ
@janithhewamanage2525
@janithhewamanage2525 Жыл бұрын
boru kiyanna epa
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
monada dan meke kiyana boru ???
@janithhewamanage2525
@janithhewamanage2525 Жыл бұрын
Can you please explain what u were talking abouth government benifits .. don’t make it as this country dream world no one can get any of these benifits unless permanent residence or citizen .. also explain ur vedio if Peale get benefits what of disadvantages they get .. please don’t do this type of vedios .. peaple will think Uk is dream world will get everything free .. u don’t even get paracetamol if u don’t have any status here
@ilsusasusa4017
@ilsusasusa4017 Жыл бұрын
Aiye wathsap number ekk dennko
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ukjeewithe fb ekata msg ekak danna
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 32 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 7 МЛН
ලංකාවේ මහගෙදර අවුරුදු
17:59
UK children Education
46:45
Sinhala Api Uk
Рет қаралды 28 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 32 МЛН