No video

Arduino SD Card Module Sinhala | Audio Player with SD Card Module | Sinhala Arduino Tutorial 25

  Рет қаралды 7,900

Thisara Bro

Thisara Bro

3 жыл бұрын

Arduino SD Card Module Sinhala | Audio Player with SD Card Module | Sinhala Arduino Tutorial 25
අද මම ඔයාලට අරගෙන ආවේ අපි කෙහොමද Arduino SD Card Module එකෙන් වැඩ කරන්නේ කියලා කියා දෙන්න. ඉතිම් මේක විශේෂ Module එකක්.
සරලවම කිවිවොත් මේකෙන් වෙන්නේ Micro SD Card එකක තිබෙන Data, මෙම Module හරහා Arduino Board එකට යැවීමයි.. ඉන්පසු එන Data කියවා අපිට අවශ්‍ය දෑ කරගන්න පුළුවන්..
ඉතිම් අද මම ඔයාලට අරගෙන ආවේ අපි SD Card Module එක Arduino Board එකත් එක්ක Connect කරලා, Micro SD Card එකේ තිබෙන Song/ Tone එකක් Read කරන්නේ කොහොමද කියලා කියා දෙන්න....
ඉතින් මම මේක වීඩියෝ එකේදි තවදුරටත් පැහැදිලි කරන්නම්.. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ගොඩක් සරලව කියා දෙනවා..
ඉතිම් Audio Player with SD Card Module Project එක නිර්මාණය කරලා බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් Comment කරන්න, මම අනිවාර්යෙන්ම Reply දානවා...
තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලලා SHARE කරන්න යාළුවනේ....
Sinhala Arduino Basic Tutorial 01 | ආර්ඩුයිනෝ අපි මුල ඉදන් පටන්ගනිමු |
• Sinhala Arduino Tutori... .
Sinhala Arduino Tutorial 02 | LED Blink Arduino | LED එකක් BLINK කරමු.
• Arduino LED Blink Sinh... .
Sinhala Arduino Tutorial 03 | Arduino IR Sensor | IR Sensor එකෙන් වැඩ කරමු.
• IR Sensor Programming ... .
Sinhala Arduino Tutorial 04 | KNIGHT RIDER LED PATTERN එක නිර්මාණය කරමු.
• Knight Rider LED Circu... .
Sinhala Arduino Tutorial 05 | Ultrasonic Sensor එකෙන් වැඩ කරමු.
• Ultrasonic Sensor Ardu... .
Sinhala Arduino Tutorial 06 | Servo Motor
• Servo motor arduino | ... .
Sinhala Arduino Tutorial 07 | L298N Motor Driver එකෙන් වැඩ කරමු.
• L298N Motor Driver Ard... .
Sinhala Arduino Tutorial 08 | Piezo Sensor එකෙන් වැඩ කරමු.
• Piezo Sensor Arduino |... .
Sinhala Arduino Tutorial 09 | Motor Speed Control කරමු.
• L298N Motor Driver Spe... .
Sinhala Arduino Tutorial 10 | DHT 11 Sensor එකෙන් වැඩ කරමු.
• DHT11 Temperature and ... .
Sinhala Arduino Tutorial 11 | How to use Buzzer | Buzzer එකෙන් වැඩ කරමු.
• How to use Buzzer | Si... .
Sinhala Arduino Tutorial 12 | Relay Controll with AC 230V Current |
• Arduino Relay Module S... .
Sinhala Arduino Tutorial 13 | Blutooth HC 06 |
• Arduino Bluetooth Sinh... .
Sinhala Arduino Tutorial 14 | PIR Motion Sensor |
• PIR Sensor Sinhala | A... .
Sinhala Arduino Tutorial 15 | STEPPER MOTORS | ඕන දිශාවට STEPPER MOTORS කරකවමු.
• Stepper Motor Arduino ... .
Sinhala Arduino Tutorial 16 | PIXEL LED | අලංකාර PIXEL LED රටා නිර්මාණය කරමු.
• Pixel LED programming ... .
Sinhala Arduino Tutorial 17 | Keypad Input with Arduino Board |
• Arduino keypad sinhala... .
Sinhala Arduino Tutorial 18 | L293D Motor Driver Controller |
• L293D Motor Driver Ard... .
Sinhala Arduino Tutorial 19 | How to install arduino nano driver all windows |
• How to install arduino... .
[SOCIAL MEDIA]
Facebook : / thisara.madh. .
Facebook Page : / sl-arduino-p. .
Instagram : / thisara.bro
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!
#Arduino_SD_Card_Module_Sinhala #Arduino_SD_Card_Module
#SD_Card_Adapter #Thisara_Bro #Sinhala_Arduino _utorial

Пікірлер: 43
@HM_Milan
@HM_Milan 3 жыл бұрын
Godak Hoda content tikak sub adu eka aparade.good luck keep it up
@thisarabro
@thisarabro 3 жыл бұрын
Thank You...
@thisuramaleesha8303
@thisuramaleesha8303 Жыл бұрын
ඔකටම Ultrasonic sensor එකක් set karannee කොහොමද ultrasonic sensor එකේන් signal ekak awagama චිප් එකේ තියෙන රෙකෝඩින්ේක Play වෙන්න හදන්නේ කොහොමද
@nikeshanapubudukumara635
@nikeshanapubudukumara635 8 ай бұрын
pixel led controle karana widiha video ekk dannko
@freefivepodda2312
@freefivepodda2312 Жыл бұрын
අඩිනො නැනො බොඩ්ඩෙකට හයිකරන්නෙ කොහොමද පිසො පෙට් වලින් හදපු ඔත්ත පැඩ්ඩෙකට ටොන් 8ට වුඩහ පල්ලෙයා මරුවෙන්න සුචිච් 2ක් දාල හදන්නෙ කොහොමද විඩියො එකක් දාන්න බැරිද
@lakmalprime5256
@lakmalprime5256 Жыл бұрын
මල්ලී මේ විදියට බුදුසරැස්මාලා රටා කීපයක් මේ sd කාඩ් එකට දාල වැඩකරන්න පුලුවන්ද, ඌනෝ බෝඩ් එකට විතරක් රටා ගොඩක් දාන්න බෑනෙ මෙමරි මදි නිසා
@wirajmax9177
@wirajmax9177 Жыл бұрын
Tone ගොඩක් දානවා නම් කොහොමද කරන්නේ 🤔 arduino midi octapad එකක ටෝන් සේව් කරගන්න
@thisuramaleesha8303
@thisuramaleesha8303 Жыл бұрын
Arduino Amp Module එකේ වර්ගේ මොකද්ද නෑනේ හොයා ගන්න ඔක
@thanujakanishka8442
@thanujakanishka8442 11 ай бұрын
Aiya ඔය විදියට drum සෙට් එකක් හදන්න බැරිද
@tmelectronics5496
@tmelectronics5496 Жыл бұрын
මේ විදියට ඔක්ටපෑඩ් එකක් හදන්න බැරිද චිප් එකේ සව්න්ඩ් දාගෙන
@ardtechnologiesprojects
@ardtechnologiesprojects Жыл бұрын
Music එක void loop එකෙන් play කරන්න පුළුවන් ද
@sanjana9795
@sanjana9795 3 жыл бұрын
Ne arduino octapad eka ta ඔකට ටොන් දලා ගහන්න බැරිද
@gpoctapadcover893
@gpoctapadcover893 2 жыл бұрын
Dispky akai SD card akai acka octerpad back carannaco
@dasinduchandila9845
@dasinduchandila9845 8 ай бұрын
Ayiye me code tika ganna tipe karannama venavada
@gayaniish9626
@gayaniish9626 3 жыл бұрын
Niymi aiya❤️
@mahinsamunasinghe
@mahinsamunasinghe 3 жыл бұрын
මල්ලි ගිටාර් ලූපර් පැඩ්ල් එකක් මෙකෙන් හදන්න පුලුවන්ද
@rspcbcreation9325
@rspcbcreation9325 3 жыл бұрын
Mekata sw dala.disply ekak කරන්න පුළුවන්ද
@miuranga7748
@miuranga7748 3 жыл бұрын
Ela aiye
@thisarabro
@thisarabro 3 жыл бұрын
thanks yalu
@WeAreICT
@WeAreICT Жыл бұрын
යම් input එකක් දුන්නම ඒකට වෙනම audio එකක් play වෙන්න හදන්න ඕන.උදව්වක් දෙන්න පුළුවන්ද
@thisuramaleesha8303
@thisuramaleesha8303 Жыл бұрын
ඔයා එලට හොයා ගත්තද හදන්නේ කොහොමද කියලා
@thusharaindika2883
@thusharaindika2883 3 жыл бұрын
Machan mata kiala dannako mage 3vil ekata set karala thiyena bapal dekan reskaraddi engineka saddaya enne eydakiyala walak vimata mokak hari karanna puluwanda
@thisarabro
@thisarabro 3 жыл бұрын
ok
@nethmikadahamsith7071
@nethmikadahamsith7071 3 жыл бұрын
මේකේ code එකේ අදාල කොටස loop funtion එකේ ලිව්වොත් නැවත නැවත play කරගන්න බැරිද? මං එහෙම කළා එත් එකපාරයි play වුනේ....
@prasadmadusanka796
@prasadmadusanka796 Жыл бұрын
මටත් ඒක දැන ගන්න ඕනි
@rspcbcreation9325
@rspcbcreation9325 3 жыл бұрын
Meka attiny85 ic gannath පුළුවන්ද
@Tomeshwarsahu
@Tomeshwarsahu 3 жыл бұрын
Bhai aapka no. Chaiye kuchh kam tha aap apna charge le lena 🙏 mai octapad banata hu bhai
@samanpriyntha7104
@samanpriyntha7104 3 жыл бұрын
Pixsel led budure mala gena dena ganna oni T.P nambar aka denavada
@sithumsanjana9059
@sithumsanjana9059 3 жыл бұрын
Ela
@allsaratv9243
@allsaratv9243 2 жыл бұрын
මෙකෙ මිල කියද
@isurumadhuranga6206
@isurumadhuranga6206 3 жыл бұрын
👌👌👌
@ruwan5234
@ruwan5234 3 жыл бұрын
❤️❤️❤️
@RCSmartTech0603
@RCSmartTech0603 2 жыл бұрын
අය්යා ඒක Amplifier නැතුව කරන්න පුලුවන්ද
@thisarabro
@thisarabro 2 жыл бұрын
Ba Malli
@RCSmartTech0603
@RCSmartTech0603 2 жыл бұрын
@@thisarabro හරි අය්යා
@stargamingyt4175
@stargamingyt4175 3 жыл бұрын
Hi ayya
@kumuthuprabhasha2392
@kumuthuprabhasha2392 Жыл бұрын
slow motion play වෙන්නෙ🥲
@ssmechanic7441
@ssmechanic7441 3 жыл бұрын
ane ayye hoda project ekak gana karannakooooo
@thisarabro
@thisarabro 3 жыл бұрын
Me dawas wala hadana gaman... Lagadeema danawa ekak
@danuska5541
@danuska5541 3 жыл бұрын
kohenda oka gatgtge sir
@thisarabro
@thisarabro 3 жыл бұрын
Galle Electronics - Galle
@ariyarathnahewage8819
@ariyarathnahewage8819 3 жыл бұрын
❤❤❤❤❤👍👍👍👍
Using SD Cards with Arduino - Record Servo Motor Movements
31:53
DroneBot Workshop
Рет қаралды 197 М.
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
How To Make DIY Arduino Bluetooth Control Car || In Hindi
6:31
Let's Begin Tech
Рет қаралды 48 М.
Sinhala Arduino Tutorial 27 - OLED Display 128x64 I2C [ Simple Guide ]
14:19
OLED Displays with Arduino - I2C & SPI OLEDs
41:41
DroneBot Workshop
Рет қаралды 1,1 МЛН
Make a TINY Arduino Drone with FPV Camera - Will It Fly?
20:26
Max Imagination
Рет қаралды 817 М.
LESSON 21: Data Logging from Arduino to SD card
28:01
Paul McWhorter
Рет қаралды 139 М.
RAVI PCB - PIXEL R (new fullmini software)
38:29
RAVI PCB SYSTEMS
Рет қаралды 139 М.