උඳු පොඟවන්න ඕනේ නෑ, උඳු කොටන්න ඕනේ නෑ... ඔක්කොම දේවල් එකම පැකට්ටුවේ | Thosai

  Рет қаралды 1,015

Ape Gedara Life

Ape Gedara Life

2 ай бұрын

උඳු පොඟවන්න ඕනේ නෑ, උඳු කොටන්න ඕනේ නෑ... ඔක්කොම දේවල් එකම පැකට්ටුවේ | Thosai
තෝසේ මිශ්‍රණය සඳහා
කඩේ තෝසේ පිටි - 400 g
වතුර - කෝප්ප 4 1/2
පොල් ච්ට්නිය සඳහා
පොල් - කෝප්ප 01
ලොකු ළූණු - ගෙඩි 1/2 (මේස හැඳි 02)
සුදු ළූණු - බික් 02
කරපිංචා - ඉති 02
අමු මිරිස් - කරල් 08
ලුණු කුඩු - තේ හැඳි 1 1/4
සියඹලා 8 ක් වතුර මේස හැඳි 4 ක දියකළ ඉස්ම
තෙම්පරාදුව සඳහා
තල තෙල් - මේස හැඳි 1 1/2
අබ ඇට - තේ හැඳි 1/2
සූදුරු - තේ හැඳි 1/2
වියලි මිරිස් - කරල් 04
ළූණු - මේස හැඳි 1 1/2
කරපිංචා - ඉති 02
#apegedaralife #recipeinsinhala #sinhalarecipe #apegedaralifethsai #dosai #those
Web Site - apegedaralife.com/
Like us on - / apegedaralife

Пікірлер: 1
@kusumarathnaseeli9283
@kusumarathnaseeli9283 2 ай бұрын
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН