No video

උඳුඇට වලින් ගෙදරදීම රසම රස තෝසේ හදමු | How to Make Dosa | lakshmi Lorensuhewa

  Рет қаралды 86,132

Lakshmi Lorensuhewa

Lakshmi Lorensuhewa

Күн бұрын

ගොඩක් අය අහල තිබ්බ ගෙදරදිම උඳු ඇට වලින් තෝසෙ හදාගන්න විදිහ. ඉතින් මේ විඩියෝ එකෙන් ඔයාලට මම අරගෙන ආවා උඳු ඇට වලින් කිසිම පිපුම්කාරකයක් නැතුව තෝසේ රසට හදාගන්න ක්‍රමය.
ඒ විතරක් නෙවෙයි. රසම රස තෝසේ වල රසය තවත් වැඩි කරන පරිප්පු මහාරාණි කරි එක හදාගන්න විදිහත් මම මේ විඩියෝ එකේ අවසානයට කියල දෙනවා.
ඉතින් මේ විඩියෝ එක බලල...තෝසේ ගෙදරදි හදල බලල..පහලින් කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා......!

Пікірлер: 61
@thilinifernando1016
@thilinifernando1016 Жыл бұрын
මම ආසම නිහතමානි චරිතයක්..ඔබ තුමියගෙන් උගත් දේ බොහෝයි. තව තවත් රසවත් රෙසිපි අප අතරට ගෙනෙන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@hemalathagamage6805
@hemalathagamage6805 3 ай бұрын
පැහැදිලි කිරීම හොඳයි .ඔබ තුමි යට ස්තුතියි 🌽🌽🌽
@manelbasnayaka322
@manelbasnayaka322 2 ай бұрын
ගොඩක් ගොඩක් thanks budusaranai ඔබ තුමියට💕🙏💕
@mangalikabandara2281
@mangalikabandara2281 Жыл бұрын
Nicely and clearly explained. I will make Dosa and comment on again. Thanks for giving us the recipe.
@damithadesilva8874
@damithadesilva8874 Жыл бұрын
What a beautiful cookery instructor you are.We highly appreciate your talent of proceeding such an easy methods using to make high quality recipes, which we need to know day to day, We were searching how to make this curry . " Parippu Maha Rani curry" Thank you so much for your generous explanation.
@durgapriyanthi5659
@durgapriyanthi5659 Жыл бұрын
හොද මගපෙන්විමක්.ඔබතුමියට ගොඩක් ස්තුතියි
@ramaniraji5781
@ramaniraji5781 Жыл бұрын
Amma thanks for this easy method of Thosai.Also thanks for different method of dhal curry.looking forward to your next valuable recipe.🙏🏼👌we used to watch you on tv before.but nowadays we used to vedio channels.so thanks again
@peushadharmadasa151
@peushadharmadasa151 Жыл бұрын
ඔබ තුමියට බොහෝ පින් අපේ මහත්තයා ගොඩාක් කැමති කෑමක් මම හදල බලලා කියන්නම් ❤️
@lankalankaputhra3003
@lankalankaputhra3003 Жыл бұрын
Love watching your channel. Thank you for sharing these mouth-watering dishes with us.
@pramitha9924
@pramitha9924 Жыл бұрын
Mamath haduwa godak rasai ...godak pin....obatumiyata
@wow2337
@wow2337 Жыл бұрын
Thanks MahaRani !😀
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 2 ай бұрын
Thank you
@travelwithccwithkiya4475
@travelwithccwithkiya4475 3 ай бұрын
Thank you Aunty
@ajithlokugamhewage7937
@ajithlokugamhewage7937 Жыл бұрын
Oba tumiya dekeemath sathutak mama japan wala denata sewaya karanne deergayusha lebewa gurumeniyani
@dhhddyddydhdhhd7430
@dhhddyddydhdhhd7430 Жыл бұрын
Thanks for your. Mam good 👍
@chandranisenarathne8852
@chandranisenarathne8852 Жыл бұрын
Thank you for the new dhal curry
@kumudunifernando2297
@kumudunifernando2297 10 ай бұрын
Thank you so mutch oba thumiyata
@anndevika1605
@anndevika1605 5 ай бұрын
Ape vaddo thamai ithin Respect 🙏 madam
@sonitasonita9903
@sonitasonita9903 Ай бұрын
Thank you ❤❤❤
@rupawathirupawathi6259
@rupawathirupawathi6259 Жыл бұрын
ස්තූයිඔබතුමයට
@nayaniamendra7826
@nayaniamendra7826 Жыл бұрын
T😊hanks
@jayanthiperara6051
@jayanthiperara6051 10 ай бұрын
Thank you somuchmiss
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
Oba thumiyata godak pin api oya kama hadanawa
@PriyanthaKariyawasam-qp3he
@PriyanthaKariyawasam-qp3he 7 ай бұрын
Looks delicious ❤
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thank
@madhavikaluarachchi9775
@madhavikaluarachchi9775 Жыл бұрын
Ghee oil didn’t use.Why ? Ghee pepper dosa thank you for sharing your knowledge 🙏
@priyanganimudalige6193
@priyanganimudalige6193 11 ай бұрын
Godak hodai Thanks mis
@erinjayawickrema7204
@erinjayawickrema7204 Жыл бұрын
❤️
@VinoshaMalani
@VinoshaMalani Ай бұрын
❤❤❤🙏🙏👍👍
@NishakanthiKumarasingha
@NishakanthiKumarasingha 2 ай бұрын
Kiyala denne thmange Amma wage obà thumiyata dhirgayousa
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Looks delicious keep it up .🙂😋👍
@sujeewamalkanthi4540
@sujeewamalkanthi4540 10 ай бұрын
Obata nirogimath dawasak
@user-ou6bl5zp6t
@user-ou6bl5zp6t Ай бұрын
❤❤❤❤❤
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 2 ай бұрын
❤❤❤❤
@chinthahettiarachchi2914
@chinthahettiarachchi2914 Жыл бұрын
👍👍👍
@N.d.k.Rasadari
@N.d.k.Rasadari 4 ай бұрын
Katha karanawa ahenawa madie mis
@deepthihendawitharana9785
@deepthihendawitharana9785 4 ай бұрын
Miss are you from megalle
@tharakathilan9104
@tharakathilan9104 2 ай бұрын
Paya 20k inn ona those kanna ne ane
@chithraudumalagala4867
@chithraudumalagala4867 3 ай бұрын
කොල්ලු ඇට කුඩු කරලද ගන්නෙ කියන්න?
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏🤩
@RamyaThenuwara
@RamyaThenuwara 28 күн бұрын
Thakkali.nisa.gastritis.thibena.aya.kanne.kohomada?..rasavunath.kala.windawanna.thama.wenne.gastritis.athi.ayata.thakkali.thembunama.asid.wenawane..nethnam.prasnayak.nehe.rasa.windiya.heki.theruwan.saranai!.
@dilsha8981
@dilsha8981 Жыл бұрын
Bittara nathuwa galawenawada
@asangamendis6105
@asangamendis6105 4 ай бұрын
පිස්සු කරියක් තොසේනම් හරි 😁
@wasundaradissanayaka-fi4bc
@wasundaradissanayaka-fi4bc Жыл бұрын
polkiri danna barida
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️✋
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Жыл бұрын
Oka mama haduwe mati athiliye dehi aluminium ekata damme ai
@nilminijayaweera808
@nilminijayaweera808 Жыл бұрын
උදු ඇට කලු පාටයි නේ.සුදු කරන්නෙ කොහොමද
@pushpalatha1183
@pushpalatha1183 Жыл бұрын
Pothu arapu sudu udu ganna thiyanawa.
@lakshmilorensuhewa
@lakshmilorensuhewa Жыл бұрын
සුදු ඇට වෙළඳ පොලෙන් මිලට ගන්න පුලුවන් දැන් 😊
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
පැය අටට වඩා පිපෙන්න තියන්න හොඳ නැද්ද
@lakshmilorensuhewa
@lakshmilorensuhewa Жыл бұрын
පැය අටක් තමයි හොඳම. ඊට වැඩි වුනත් මිශ්‍රණය හොදට මිශ්‍ර කරල ගන්න 😊
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
@@lakshmilorensuhewa ස්තුතියි
@ransichamini136
@ransichamini136 11 ай бұрын
Madam oyage contact number ekak tiyenawa nam ganna puluwan da? 10 years walata Kalin kiyala dunna recepi ekak danaganna
@user-cz3vv8el5y
@user-cz3vv8el5y 9 ай бұрын
Kadala kariya
@nishaniamalki4132
@nishaniamalki4132 5 ай бұрын
උදු ඇට වල පොත්ත යවන්නෙ කොහොමද 😊
@jayanthiaththanayake3323
@jayanthiaththanayake3323 5 ай бұрын
දවසක් 3ක් විතර පෙගෙන්න තියලා දවසින් දවස වතුර මාරු කර කර ඇට පොඩි කරපුවාම පොත්ත යනවා.100%ක් සාර්ථක නෑ.ඒ මං කරපු විදිය ලිව්වේ.දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න ..🙏🙏🙏
@sisirakamendra7328
@sisirakamendra7328 3 ай бұрын
පොතුහැරපු ඒවා foodcity වල තියෙනවා
@ChandraniRupasingha
@ChandraniRupasingha Ай бұрын
😊 .chiken rice neera​@@sisirakamendra7328
@cristineprocter7937
@cristineprocter7937 9 ай бұрын
Looks delicious ❤️
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 Жыл бұрын
Thank you
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤❤❤❤❤
තොසේ - Episode 479 -  Dosa
14:27
Anoma's Kitchen
Рет қаралды 626 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 26 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН