කාර් ගන්න අයට ගන්න පුලුවන් | අනුරගේ ආරම්භය කියයි |Those who buy cars can buy them |car price 2024

  Рет қаралды 360,018

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер: 524
@DhammikaPriyanath-r5v
@DhammikaPriyanath-r5v 2 ай бұрын
රැකියවට යන්න හොද පොදු ප්‍රවාහනයත් පවුලේ ගමන් වලට පුද්ගලික වාහනයකුත් තියෙන්න ඕන ලස්සන ජීවිතයකට.
@aniljayawardena3249
@aniljayawardena3249 2 ай бұрын
Totally agree with you
@KarunatilakaWg
@KarunatilakaWg 2 ай бұрын
😊
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
එහෙම වාහනයක් ගන්න මාලිමා රජයකින් ඉඩ නොලැබෙන පාටයි.මොකද එයාලට අනුන්ගෙන් වාහන ලැබෙනවා.අපිට තමා හම්බ කරලා ගිනි ගානට වැඩි ලීසින් වාරිකයකට වාහනයක් ගන්න හෝ මිල වැඩි නිසා නොගෙන ඉන්න වෙන්නේ
@NawarathnaBanda-l4v
@NawarathnaBanda-l4v 2 ай бұрын
පොදුපෙවාහනේ හොදට තිබියයුතුයි ඒත් හැම ගෙදරටම වාහනයක් තිබිය යුතුයි ඒක අපේ රටේ මිනිස්සුන්ගේ හිනයක් . එහෙම නැතිනම් දේසපාලනය කරන අයත් වාහන ටික විකුනල බස් එකේ යන්න ඕනෑ හරිනේ
@emoneycycle
@emoneycycle 2 ай бұрын
Eeka atta awulk na bn udgoshana karamu bn api 🌝
@Lu_wi_s
@Lu_wi_s 2 ай бұрын
Tikak hithannako public transport 1ka hariyata haduwa kiynne family 1kakata wahanayak gnna puluwan 1kata mulika adithalamak tiyanne nathuwa bh neda.
@Mahesh.3303
@Mahesh.3303 2 ай бұрын
ලංකාවේ ආදායම ඉහල යනවනම් වාහන බදු අඩු කරගන්න පුලුවන් බන්
@madushanrangana7699
@madushanrangana7699 2 ай бұрын
ලංකාවෙ හොඟක් මිනිස්සු ඉන්නෙ බස් පාරට කිලෝමීටර් 1ක් 2ක් ඇතුලෙන්, ඒ පාරවල් වලට බස් දාන්න බැහැ .. අනික ලංකාවෙ හොඟක් ගෙවල් වල වයසක අය, පොඩි ළමයි, අසනීප උන අය ඉන්නව... ඒකයි මිනිස්සු වාහනයක් ගන්න බලන්නෙ ,නැතුව වැඩට යන්න නෙවෙයි...
@nishunisansala1434
@nishunisansala1434 2 ай бұрын
අනිවාර්යයෙන්
@LovemeAquarius
@LovemeAquarius Ай бұрын
කවුරු බලේට ආවත් වාහන ගෙන්වන්න ඩොලර් නෑ ... ඒකයි ඇත්ත කතාව . අනුර බලේට ආවොත් අපිට ඩොලර් හිගයෙන් ඉක්මනින් මිදී වාහනයක් ගන්න පුලුවන් තත්වයට රටේ ආර්ථිකය පත් කරගන්න නම් පුළුවන් , පරන හොරුන්ට චන්දෙ දුන්නොත් නම් ඉතින් වාහන ගැනිම සිහිනයක් .
@nihalrupasingha6764
@nihalrupasingha6764 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@MrSuchintha
@MrSuchintha 2 ай бұрын
පොදු ප්‍රවානහනය ශක්තිමත් කරන එක හොදයි. එත් Car එකක් ගන්න ඕනේ අයට ගන්න TAX අඩු කරන්න ඕනේ නේද. Finance වලට හිර වෙන්නේ වාහන වලට ආසාධාරන ගානක් වෙන නිසානේ..
@LiveLiveapp-xf9od
@LiveLiveapp-xf9od 2 ай бұрын
අපි වහනයක් උනත් හරියට නඩතත කරගන පාවිච්කලෙ 2010 /2015 කාලසීමාව තුල විතරයි එයින් පස්සෙනම් හිනයක්ම උනා හැමදෙම
@dopeboy2.094
@dopeboy2.094 2 ай бұрын
හැම ගෙදරකම අනිවාර්යයෙන් වාහනයක් ⁣තියෙන්නම ඕනෙ
@sajahansadique6085
@sajahansadique6085 2 ай бұрын
අසල්වැසි ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදියක් මේ රටේ ලක්ෂ 8 ටත් වැඩියි. සේල්වල මංකොල්ල කනවා. අඩුම ගානේ යතුරු පැදි වහාම ගෙන්නලා මේ මංකොල්ලය නවත්වන්න මුලින්ම නව ආණ්ඩුව කටයුතු කරන්න ඕනි.ජනතාව සූරලා කනවා මේ රටේ වාහන ව්‍යාපාරිකයෝ.
@SamanSaman-n1m
@SamanSaman-n1m Ай бұрын
Rajayea salli walinda wahan gennannea
@upalikaluarachchige-md1tz
@upalikaluarachchige-md1tz 2 ай бұрын
අනිවාර්යෙන් අනුර වැඩේ කරනවා.
@chamilakumaramaddumapatabe7807
@chamilakumaramaddumapatabe7807 Ай бұрын
ඇත්තටම ආහාර අධ්‍යාපනය සෞඛ්‍යය හා ප්‍රවාහනයට එසේ සහන සැලසීම මගින් තමන්ගේ සිහින වාහනය නිරායාසයෙන්ම සැබෑ වනු ඇතැයි අපේක්ෂා කරමි.
@chamilakumaramaddumapatabe7807
@chamilakumaramaddumapatabe7807 Ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රකාශය හා එහි අන්තර්ගතය ඉතා කාලෝචිතයි 🙏 🙏🙏🙏 ඔබගේ විජයග්‍රහණයට සුබ පැතුම්........
@TharangaChamara-pv8lo
@TharangaChamara-pv8lo Ай бұрын
Ele👍✋👌
@ChandiNadisha
@ChandiNadisha Ай бұрын
එහෙම වුණොත් නම් ඉතින් මරු.අනුර සර් ට ජය වේවා.🙏🙏🙏
@ishanthaalwis8612
@ishanthaalwis8612 2 ай бұрын
ලංකාවේ මිනිස්සු කොච්චර මහන්සි වේලා හමිබකලත් ලස්සනට ඉන්න බැ ලංකාවේ ඉන්න දේශපාලකයෝ පට්ට ඊරිෂියයි උන්න ලස්සනට හිටියම ඇති ඡනතාව දුක විදින්න ඕනේ දේශපාලකා සැප විදින්නවා. පවු අසරණ අපි. ඡනතාවට ලස්සනට ඉන්න කැමතිදේයක් කරගෙන ලස්සනට ඡිවිතයක් ගතකරන්නයි ආසය. මුංන් ඔක්කෝම ඊරිෂියයි මල්ලි
@palama01
@palama01 2 ай бұрын
ඔව් ඇත්ත අයියා
@nimnasankalpa4583
@nimnasankalpa4583 2 ай бұрын
අනිවාර්යයෙන් පාට පක්ෂ වැඩක් නෑ කොහොම හරි රටට යහපත් වෙන්න ඕනී අනිවාර්යයෙන් එකට අපි අපේ දේ කරන්න ඕනේ .74 සාපේ ඉවර කරමු. අනිවාර්යයෙන් අනුර ආවොත් හොදක් වෙයි කියලා හිතනවා
@chrisrolland
@chrisrolland 2 ай бұрын
No
@mnfnazmina8766
@mnfnazmina8766 2 ай бұрын
Boruvata meya kiyana aka karala pennanda poluvantha
@chandramalkanthi571
@chandramalkanthi571 2 ай бұрын
නියමයි.
@silasganendran1577
@silasganendran1577 Ай бұрын
නාස්තිය හා දුෂණය නැත්නම්, අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. මේවා රොකට් සයන්ස් නෙවෙයි. හරිම ප්‍රායෝගිකයි. සියලු දෙනාට යහපත් කාලයක් උදාවේවා. කුහකකමෙන් අපගේ දේශය ආරක්ෂා වේවා. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@wassanasihine.8247
@wassanasihine.8247 2 ай бұрын
දැනට වාහනයක් අමාරුවෙන් හරි ගත්ත උන් දිනුම් ,,ආයෙ ගන්න වෙන්නෙ නෑ ඉතින් ,, ,,ඕනනම් කීයක් උනත් ගන්න කියලා නොකියා කිඋවෙ ,,
@denethkulasinghe8250
@denethkulasinghe8250 Ай бұрын
පොදු ප්‍රවහනය දියුණු කරලා, අනුර කුමාරත් කෝටි ගණන් වල වාහන වල පස්ස තියන් යන්නෙ නැතිව පොදු ප්‍රවාහණයේම පාවිච්චි කරනවා කිව්වනම් මගේ ඡන්දයත් අනුරට. හැබයි එයාල දියුණු කරන පොදු ප්‍රවාහනය එයාලා කවදාවත් පාවිච්යට ගනීද? ජනතා සේවයට ඉක්මනට යන්න එයාලට වාහන ඕනේ නම්, මහ ජනතාවටත් ඕනෙ වෙයි.
@SampathSampath-e9g
@SampathSampath-e9g Ай бұрын
Dan toge puke amaruwa harine
@upulshanthamedagedara7970
@upulshanthamedagedara7970 Ай бұрын
අනිත් අයත් එහෙමද ගියේ. පිලිගන්න බැරි කුහක කම
@sunimalappuhami1966
@sunimalappuhami1966 Ай бұрын
ජනතාවගෙ සිහිනය අඩු මුදලකට වහනයක් ගන්න එක අනුර සහොදරයා එවැනි දෙයක් කෙරුවොත් ලොකු පිනක් එතුමාට
@palama01
@palama01 Ай бұрын
අනිවාර්යයෙන් අපි බලය දෙමු අනිවාර්යයෙන්
@dinushkumara4741
@dinushkumara4741 Ай бұрын
එකෙන් ම කතාව හරි,වැඩේ අනුර කරනවා .... ඇයිබන් කර් එකක් ගන්න උන්න මන් ඇන්තිමට වීල් එකක් ගත්තේ..රටේ ක්‍රමේ වෙනස් වෙන්නම ඕනා..ඒක අවන්කම කරන්නේ අනුර
@danaraja9062
@danaraja9062 2 ай бұрын
මෙ කථාව හැටියට කාර් නම් ගන්න වෙන්නේ නැහැ පොදු ප්‍රවාහනය පමනයි,තියන එකාට විතරයි නැති එකාට ගන්න වෙන්නේ නැහැ
@shan8238
@shan8238 2 ай бұрын
Nethi unta gann uba kiyanne nomile wahana denna kiyalad
@Mahesh.3303
@Mahesh.3303 2 ай бұрын
එහෙම එකක් කිව්වේ නැහැනේ බන්
@rajlowreance8657
@rajlowreance8657 2 ай бұрын
මේ මනුස්සය කියන්න හදන දේ තේරුම් ගත්ත නම් තමයි හොද. මේ මනුස්සය කියන්නේ අපි යන මේ ලොරි බස් වෙනුවට හොද මගී බස් දාමු කියලා
@69Mustang-u4l
@69Mustang-u4l 2 ай бұрын
Lorry bus unath awulak na bus pramanaya wadi karanam hari ( hamakenatama wadi wela yanna puluwan widihata)
@69Mustang-u4l
@69Mustang-u4l 2 ай бұрын
@shan8281 thiyana ekatath brand new car ekak ganna bariwei wage meka waahana import karana ekak nathi wei wage noah voxy wage ewa dream wage
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 2 ай бұрын
මෙයා කතාකරන්නෙ පොදු ප්‍රවාහනය ගැන. ඒක හොඳයි. ඒත් අපි වගේ විනෝදෙට වාහන පදින්න කැමති අයට ඔතන උත්තරයක් නෑ. විසඳුම වෙන රටකට යන එක තමයි.👍
@thissaherath9530
@thissaherath9530 2 ай бұрын
Uba rata palayan
@madushanrangana7699
@madushanrangana7699 2 ай бұрын
හමිමි 😪
@abisakbandara6359
@abisakbandara6359 2 ай бұрын
😮😂උඔ රට පලයන්
@VijithaVimali
@VijithaVimali Ай бұрын
😂😂
@meenugurusinghe5
@meenugurusinghe5 Ай бұрын
විනෝදෙට වාහන පදින මගුලක් ගැන නෙවේ බන් කතා කරන්නෙ කියන දේ තේරුම් ගන්න
@AmilaFonseka-bm4mm
@AmilaFonseka-bm4mm 2 ай бұрын
මුට දුන්නොත් පාපැදියක්වත් ගන්න හම්බු වෙන්නනේනෑ
@madushanrangana7699
@madushanrangana7699 2 ай бұрын
ලංකාවෙ හොඟක් මිනිස්සු ඉන්නෙ බස් පාරට කිලෝමීටර් 1ක් 2ක් ඇතුලෙන්, ඒ පාරවල් වලට බස් දාන්න බැහැ .. අනික ලංකාවෙ හොඟක් ගෙවල් වල වයසක අය, පොඩි ළමයි, අසනීප උන අය ඉන්නව... ඒකයි මිනිස්සු වාහනයක් ගන්න බලන්නෙ ,නැතුව වැඩට යන්න නෙවෙයි...
@Maheshiweerakantha
@Maheshiweerakantha 2 ай бұрын
රටේ හොරකම් නැති කලොත් කරන්න පුලුවන් නාස්තිය දූෂණය නැති කලොත් මෙය සිම්පල්
@damai4603
@damai4603 Ай бұрын
අපි තොරාගත් අසහාය නායකත්වය ජයවෙවා ජනාධිපති තුමනි 3% සිට ආ ගමනක් සදාකාලික ව ඔබයි අපෙ ජනාධිපති 🙏❤️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic Ай бұрын
මාලිමාවේ රජයක් යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සම්පූර්ණයෙන්ම පුති සංස්කරණය කරන්න ගුණාත්මක ප්‍රවාහන සේවයක් ඇති කරනවා නම් මුලින්ම කළ යුත්තේ මෙම කාරණයයි කළමනාකරුවන් මිකෑනික්වරුන් සහ අනිකුත් ක්ෂේත්‍ර ගැන අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ඇති අය පමණක් බඳවා ගත යුතුය
@wasaladiwarathne
@wasaladiwarathne 2 ай бұрын
මේ කියන්නේ, අපිට වාහනයක් ගන්න දෙනව කියන එක නෙවෙයි, මෙයා කියන්නේ පොදු ප්‍රවාහනය හොද මට්ටමකට ගන්නවා කියන එක විතරයි.
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
ජනපති තුමනි🙏🙏🙏⁣ඉක්මනින් වාහන මිල පාත හෙලන්න..මාත් විල් 1 ගන්න පෙරැම් පුරනවා..එ වගෙම සැම බාන්ඩයකටම පාලන මිලක් ගෙන්න.?මේ විශ්වයෙ බිහිවන🔴🐉ඔයා.🙏 රෝහණ විජේවිර නාමයෙන්..💯💯💯👊
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 Ай бұрын
බුදුසරණයි මහාත්තයෝ පරිස්සමෙන් වෙන්න ඕනේ මයිනලාගෙන්
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 2 ай бұрын
සෙරෙප්පු නැති අයට සෙරෙප්පු දාන්න, සෙරෙප්පු දාන අයට සපත්තු දාන්න , සපත්තු දාන අයට මේස් දාලා සපත්තු දාන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියල ප්‍රේමදාස මහත්තයා කියපු කතාවම නේද මේ.
@sandunchanaka2288
@sandunchanaka2288 Ай бұрын
මේ මනුස්සයා කියන කතාව ඇත්ත.මෙච්චර කල් පාලනය කරපු එවුන් එක්ක කොහෙද වාහන ගන්නෙ.මෙයා පත් වුණොත් ලොකු වෙනසක් වෙයි.ප්‍රායෝගික වැඩපිළිවෙලක්🎉
@palama01
@palama01 Ай бұрын
ඔව් හිතන්න පුලුවන් .හැබයි කරන්න දෙයිද අනිත් අය කියලා හිතෙනවා
@Djrrdulaj
@Djrrdulaj 2 ай бұрын
මේකෙන් කියවෙන්නේ තමන් කැමති වාහන ගන්න. අපි කරන්නේ පොදුප්‍රවාහන සේවය දියුනු කරනවා. 😂
@dahamdhammika41
@dahamdhammika41 Ай бұрын
ආනිවර්යෙන් අනුර ජනාධිපති මෙ හැමදෙම කරයි කියලා අපිට ලොකු විස්වසයක් තියෙනවා. 👍
@PPH631
@PPH631 Ай бұрын
මටත් ජිවිතේ පලවෙනි වතාවට මේ පොරොන්දු ඉටු කලොත් නම් මේ රටේ ජිවත් වෙන්න ආසාවක් ඇතිවෙනවා ❤
@goodfuture8995
@goodfuture8995 2 ай бұрын
වාහන දෙනව කීවෙ නෑ.පොදු ප්‍රවාහනය ගැන කීවෙ වාහන ගණන් මෙහෙමම තමයි
@LasanthaKumara-t4p
@LasanthaKumara-t4p Ай бұрын
Ape anura සහෝදරයා oye kiyapuwa karanawa අනිවාර්යයෙන්
@isharaindunuwan6024
@isharaindunuwan6024 2 ай бұрын
වාහන අනිවාර්යයෙන්ම ගෙන්නනවා . දැන් මේ තියන මිලටම වගේ ලං වෙනවා ... හැබැයි නිෂ්පාදිත වර්ෂය 2017/2018 වාහන එන්නේ .. එතකොට ලංකාවේ පරන හාහන මිල අනිවාර්යයෙන්ම සැලකිය යුතු ලෙස අඩු වෙනවා .... Ex- toyota aqua 2017 මෙහෙට එන්නේ ලක්ෂ 16 ට විතර . මෙහෙ ගං tax එක්ක ලක්ෂ 55 -60 අතර ගානකට එනවා... කොහොමත් 70 අඩුවෙන් ... එතකොට ඉතිං 2012/13/14/15/16/ වාහන ඒ මිලට වඩා අඩු වෙනවා . . වාහන ගෙන්වා විකිණීම මගින් රජයට විශාල ආදායමක් එනවා ....
@4kdreammaker19
@4kdreammaker19 2 ай бұрын
ඔව් එත් ඔහොම වෙන්න යන කාලය කොච්චරක් වෙවිද.සමාන්‍යයෙන් අවුරුද්දක් විතර යාවී නෙද?
@LakshithaSamod
@LakshithaSamod 2 ай бұрын
wahana gennana kathwak AKD kiyala ne nh ?
@thisarachamika9383
@thisarachamika9383 2 ай бұрын
ඕවා හීන. එහෙනම් ඊට වඩා ලාභයිනෙ 2012,14ම ගේනවා. 😂
@SudathKalupahana
@SudathKalupahana 2 ай бұрын
❤වාහන ගෙන්නයි පදින්න බැරුව යයි
@LakshithaSamod
@LakshithaSamod 2 ай бұрын
@@SudathKalupahana eh ay
@ChiLaw-i1b
@ChiLaw-i1b 2 ай бұрын
යකෝ වැඩටයන්නවිතරද බං වහනයක් ඔන .අනෙ අනුර ඔබල විතරක් එ් සැප විදපල්ලා තොපිත් එකයි ඉන්න උනුත් එකයි
@JohanFernando-h8n
@JohanFernando-h8n Ай бұрын
සහෝදරයගේ කතාව නම් ලස්සනයි.ඕවා මහපොලවේ යතාර්ථයක් කර ගන්න තව අවුරුදු 15ක් විතර යයි.
@inokasewwandi1022
@inokasewwandi1022 Ай бұрын
කියන ඒවා කරන්නේ නෑ. ඒක තමයි ඇත්ත
@IndikaNuwan-hj7zb
@IndikaNuwan-hj7zb Ай бұрын
අනිවාර්යෙන් අනුර සර් වැඩෙි කරනවා❤❤❤❤❤❤❤❤❤❤
@ThilakLiyanage-xq1bv
@ThilakLiyanage-xq1bv Ай бұрын
ඇත්ත කියන්නෙ අනුර මහතා ට බුදු සරනයි
@samanthafernando332
@samanthafernando332 Ай бұрын
සුපිරි,,,ඇත්තටම ,,ඇත්තටම, ඇත්ත❤❤❤❤
@RdssamaraweeraRdssamaraweera
@RdssamaraweeraRdssamaraweera 2 ай бұрын
අපි අවුරුදු විස්සක් රට නමුත් තවමත් යන්නේ අපි පයින් වහන බදු මුදල් අඩු කරන්න ඒ උනාට මන්ත්‍රීවරුන් ට යන්න වාහන දෙනවා නෙද නිකං
@NishanAsanka-ns4og
@NishanAsanka-ns4og Ай бұрын
අනිවාර්යයෙන්
@damithmadhawa7173
@damithmadhawa7173 Ай бұрын
මේ කතාව සම්පුර්න ඇත්ත. සෞදි වල ඕක තම වේන්නෙ
@Fernando20029
@Fernando20029 Ай бұрын
ජයවේවා ජයවේවා.
@Cricket.13editz
@Cricket.13editz 2 ай бұрын
This Work can do first of all must stop parliament dansall and parliament ministers maintain.
@sudumanika1038
@sudumanika1038 2 ай бұрын
ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවායි පූර්ථනා කරමු
@GihanChathuranga-g7t
@GihanChathuranga-g7t Ай бұрын
වාහන වලට දාලා තියෙන finance පොලිය අඩු කරලා වාහන හදාගන්න වාහන වල පාට්ස් මිල අඩු වෙන්න ඕන තමන්ගේ තියෙන වාහනය හදාගන්න බැරුව ඉන්න ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා හම්බ කරන් කන වාහනය හදාගන්න බැරුව දිරලා යනවා
@arunapriyashantha710
@arunapriyashantha710 Ай бұрын
හෝල්ට් වල බුදියන පොදු ප්‍රවාහන නම්,,, මරු,,,
@charithabanadara9490
@charithabanadara9490 2 ай бұрын
පොදු ප්‍රවාහන පහසුකම් සලසන ගමන් පුද්ගලික වාහනයක් ගන්න පුළුවන් වේවි ,
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 ай бұрын
වාහන මෙ වෙනකොටත් ගෙනල්ලා සේල් මාෆියාව මැදට පැනලා නැවත්තවෑ😢😢
@SONIC.SOUND.
@SONIC.SOUND. 2 ай бұрын
හරියටම හරි
@TasminZain-up5gp
@TasminZain-up5gp 2 ай бұрын
Exactly correct other countries they do the public transport strong and facilities should be better like fully A/C and very convenient to public the can travel leisurely to the working place comfortably mind you own transport must also have for emergency so I hope for future need a good governance who is going rule the country keep to the promise for future all the best
@ajithkarunaratne8087
@ajithkarunaratne8087 Ай бұрын
ඉතාම හොඳ අදහසක් සහෝදරයා. කාර් ගන්නවනම් පොදු ජනතාවගේ හැම කෙනාටම කාර් ගන්න පුළුවන් වෙන්න ඕන. එක කට්ටියකට විතරක් කාර් ගන්නයි අනිත් අයට පයින් යන්නයි බෑ. ඒ නිසා කාටවත් කාර් ඕනේ නෑ.
@palama01
@palama01 Ай бұрын
ජයවේවා
@GaminiwijesooriyaWijesooriya
@GaminiwijesooriyaWijesooriya 2 ай бұрын
අනික දුස්කර පලාත්වලට වාහනයක් ඔනිමයි
@ShanthiMala-b7e
@ShanthiMala-b7e Ай бұрын
Sir ithena deval sarthak Vienna ona janathawata odak Vienna ona oba thumage God bless always
@RohanHrshana
@RohanHrshana Ай бұрын
අනිවාරෙන්ම සුවර් එදෙ කරනවාම තමා
@nandanasuranga3459
@nandanasuranga3459 Ай бұрын
අනිවාර්යයෙන්ම හොඳ පොදු ප්‍රවාහනයක් තිබිය යුතුයි ...තදාසන්න නගර වලට නිස්කාරයේ පැමිනෙන රථවාහන අවම කලයුතුයි..එයින් වාහන අනතුරු , තදබදය, ඉන්දන දහානය අවම කර ගත හැකිය ...එයින් පාරිසරික හා ආර්ථිකයට වාසිය බොහොමයී...අනවශ්‍ය මුදල් පරිභෝජනය කලමානාකරනය රටකට අවශ්‍යමයි..ක්‍රරමානුකුලව..ජනතාව දැනුවත් කරමින් ප්‍රතිලාභය පෙන්වාදිය යුතුයි..එසදහා හොද සන්නිවේදන ක්‍රමවෙදයන් සකස් කලයුතුයි...
@dimuthpriyarathna
@dimuthpriyarathna 2 ай бұрын
සිරාවටම මම සව්දියේ ඉන්නෙ ලන්කාවේ කොටි 5.6 කියන රේන්ජ් රෝවර් එකත් මෙහෙ ලක්ස 7.8 අලුත්ම පොඩි කාර් ටොයොට කොරොල්ලා වගේ ආලුත්ම එකකුත් ලක්සෙට අඩුයි එහෙමයි මෙහෙ රජයෙන් මිනිසුන්ට සලකන්නෙ
@RdssamaraweeraRdssamaraweera
@RdssamaraweeraRdssamaraweera 2 ай бұрын
විනාඩි තියට යන්න තියන ගමන යන්නට පැය එක හමාරක් යනකොට පොදු ප්‍රවාහන යන්නෙ කොහොමද නෙද
@jayanthakannangara-f6l
@jayanthakannangara-f6l Ай бұрын
Main issue is foreign exchange. If vecle imports is commenced,without any restrictions our foreign exchange will drastically reduce,and weaken our economy.
@RasikagayanHB
@RasikagayanHB 2 ай бұрын
අනිවාර්යයෙන් විදුලි දුමිරිය project එක කිුයාත්මක විය යුතුයි
@shriyanidesilva7926
@shriyanidesilva7926 Ай бұрын
්‍රීවිල් එකක් මෝටර් සයිකලයක් ගන්න පුළුවන් තත්වය උදා කරන්න
@ramseyfernando3420
@ramseyfernando3420 2 ай бұрын
රටේ අාහර වලට , ප්වාහනය,ලිසිං සෞඛය ,අධයපනය, අැදුම් පැලදුම් අාදියට බදු අඩු කරනව නම් නිකම්ම පවුලකට වාහනයක් ගත හැක.
@LakshithaSamod
@LakshithaSamod 2 ай бұрын
ehem wenne ne. enm mh weddi wahana mila tikk hri adu wela thiynna one. rajaya maru una kiyala lanawe inna kuhaka minissu wenas wenne ne !
@ShashikalaMadubashani-ky5rf
@ShashikalaMadubashani-ky5rf Ай бұрын
ඇත්තටම me දේවල් karanna පුළුවන් ❤❤ pau karayo haul une nathoth
@maheshdananjaya1235
@maheshdananjaya1235 2 ай бұрын
බං කෙරෙන්න ඕනෙ මිනිස්සුන්ට කාර් එක ගන්න පුලුවන් වටපිටාවක් රට තුල හදන එක.. වාහන වලට ලෝකෙ වැඩිම බදු ගෙවන රටවල් අතර ලංකාව ඉස්සරහින්ම ඉන්නව.
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 2 ай бұрын
Akanam aththama thamai.
@samanwijesinghe993
@samanwijesinghe993 Ай бұрын
කුලී රථ සේවය (ත්‍රිවිල් )ඇතුළුව කුලී සේවාවේ පමණක් යෙදවිය යුතුයි
@samanthasiri1117
@samanthasiri1117 2 ай бұрын
නාකි දේසපාලුවන්ට සැප වහන අපිට පුස් බයිසිකලයක් ගන්න බැ මිල වැඩි පරන වහන අධික මලයි පටිට ගහපුවා මිල මාපියාවක්
@PradeepPadige
@PradeepPadige Ай бұрын
වාහන අඩුකොට පොදු ප්‍රවාහනය ශක්තිමත් විය යුතුයි.
@PosasASASD
@PosasASASD Ай бұрын
♥️ ඔය කියන විදිහටම වේද එහෙම නම් හොදයි සිහින බොඳ කරණ්න එප♥️
@ArunaJay-ez6iy
@ArunaJay-ez6iy 2 ай бұрын
ජපන් වලින් අඩු ගානට යූස්ඩ් වාහන ගෙන්න ගන්න අදහසක් නැ වගේ😢
@dineshpriyakumara6785
@dineshpriyakumara6785 Ай бұрын
මම 1984 ඉපදුනේ .තාමත් හීන් දකිනව පොඩි වාහනයක් ගන්න.
@palama01
@palama01 Ай бұрын
ඔයාට පුලුවන් අනිවාර්යයෙන් ඒ හීනේට යන්න .❤️
@rukshannava608
@rukshannava608 Ай бұрын
AKD, yes will do it
@Niluisudui
@Niluisudui Ай бұрын
Excellent talk
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri Ай бұрын
Okoktama issarala ethumage duraya sthawara karala demu. Theruwan saranai ratata hodak wenna one. ❤❤❤
@palama01
@palama01 Ай бұрын
අනිවාර්යයෙන් ඔව් 💪❤️
@priyankarajayathilaka8953
@priyankarajayathilaka8953 2 ай бұрын
88,89 පොදු ප්‍රවාහනය ගිනි තියපු ලපයගෙ කතාව පලපන්කො
@buddikanishantha6282
@buddikanishantha6282 Ай бұрын
වොක්ස් වැගන් ගේන කොට කටයි පුකයි නෑ.... දැන් රෙනවා
@samanwijesinghe993
@samanwijesinghe993 Ай бұрын
අනිවාර්යයෙන් පොදු ප්‍රවාහන සේවය දියුණු කල යුතුයි ඉන්ධන පරිභෝජනය 50% කින් අඩු කල හැකිය .
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
එක්කෝ කියන්න ඕනේ සෑම පුරා වැසියටම පුද්ගලික වාහනයක් දරන්න පුළුවන් මිලකට ගන්න පුළුවන් රටක් කියලා,හැබැයි ඒවගේ යන්න ඕනේ නෑ අපි පොදු ප්‍රවාහනයත් පුද්ගලික වාහනේක යනවා වගේ සැප ප්‍රවාහන සේවයක් හදනවා කියලා.ඒත් මුන් පන්ති පහේ කඳවුරට හිටියා කිව්වට මුන්ට දේශපාලන මොළය අඩුවෙන් දීලා තියෙන්නේ😢😢😢❤
@raushanacader-fz6om
@raushanacader-fz6om Ай бұрын
Welcome
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc Ай бұрын
Great idea ❤
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Ай бұрын
පොදු ප්‍ර්වහනයට පහසුකම් දෙන්න පොඩි පොඩි ජොබ් කරන අය..කාර් ගන්න ගියොත් එක්කෝ පඩි වැඩි වෙන්න ඕනි නැත්නම් හොරු බිහිවෙනවා..
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Ай бұрын
ඔව්,කරන්න පුලුවන්.
@armalynlyn5824
@armalynlyn5824 2 ай бұрын
කරන්න පුලුවන්දේවල්ද කියන්නේ පිස්සු බං මෙවාට අත්පොඩිගහනවා ගව රැල
@mohamedifthikar6458
@mohamedifthikar6458 Ай бұрын
Yes can do. If have vision.
@Roshangunatilaka
@Roshangunatilaka 2 ай бұрын
අන්දන්න පුලුවන් සමාජයක් නොමෙයි දැන් ඉන්නේ. රටින් යන්න වෙයි
@amarasinghemudiyanselageda5469
@amarasinghemudiyanselageda5469 Ай бұрын
මෙච්චර කෙලවිල තියෙන එකේ ඔන්න ඔහෙ හිටපන් සහො😅
@NilanthaNilantha-w9s
@NilanthaNilantha-w9s Ай бұрын
මටනම් ඒකාතාවට 😂😂😂😂😂 ඒවගේ මිනිසු කලෙඉදම්ම හිටියානම් මෙරට කොහොම රටක්ද නේද ❤❤❤❤❤❤
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 2 ай бұрын
පුළුවන්
@LiveLiveapp-xf9od
@LiveLiveapp-xf9od 2 ай бұрын
සුරංගනා කථා තමයි
@Dewmin__official
@Dewmin__official 2 ай бұрын
නිවරදි අදහසක් කිවුවෙ නනෙ මෙයත් කො වහාන ගෙන්වනවා කිසිම කෙනක් කියන්නෙ නනෙ මෙයත් නනෙ
@SuratvStudio
@SuratvStudio Ай бұрын
ඔන්න ජනතාව ගැන හිතන මිනිස්සු
@JanakaSooriyaarachchi-i5y
@JanakaSooriyaarachchi-i5y 2 ай бұрын
වාහන මාෆියාව ගැනත් ගන්න විසදුමක් ගැන කියනවානම් ඉතා හොඳයි. නැත්නම් 50% තව 1ක් හරි ගන්න එක අමාරු වැඩක්. මොකද හැම ආකාරයේම දූෂණයට තිත තියන්න පොරොන්දු වෙලා ඕන දිනා ගන්න.
@ChandanaEdirisinghe-p5q
@ChandanaEdirisinghe-p5q 2 ай бұрын
ඒවගේම මාර්ගගත විනය හදන්නත් ඕනෙ සහෝදරයා පුද්ගලික බස් එලවන්නෙ ආලවක යක්කු වගේ කිසිම විනයක් නෑ අනික් ඒවත් එහෙමයි මාර්ගනීති පිලිපදින රියදුරන් බිහිකරමු
@samanpanakaduwa7382
@samanpanakaduwa7382 2 ай бұрын
ප්‍රවාහන සංගම් ඇති කිරීම හරහා ඒ ප්‍රස්න විසඳෙනවා.
@chathurangasampath4704
@chathurangasampath4704 2 ай бұрын
තාරුණ්‍යයේ හීනයක්ම වෙන ලෝකෙ ගනන් ගන්නෙත් නැති වාහන 💔🔥
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 2 ай бұрын
කලින් wage අපිට ma tax ගෙවාගෙන වාහනයක් ගේන්න ganna පුළුවන් එච්චරයි එතකොට .brokar la ta ගණන් උස්සගෙන inda be
@Chali.5746
@Chali.5746 Ай бұрын
ඉන්දියාවෙ මම ගියා අපට වැඩිය දියුණුයි එහෙ metro thama supiri වෙනම රෙන්ට් ගෙවන් කාර් වල යන්න ඕන නැ
@armalynlyn5824
@armalynlyn5824 2 ай бұрын
මරු කියවනවා
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Ай бұрын
අනුර සහෝදරයා අපට ජපන් වාහන ගෙන්න ඉලෙක්ට්‍ර්ක් බාන්ඩ ගෙන්න
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 22 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 39 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 312 МЛН
ТОЙОТА АВТОВОЗ
0:19
KINO KAIF
Рет қаралды 397 М.
ПРОВЕРИЛА ЗАПРАВКУ
0:21
В ТРЕНДЕ
Рет қаралды 278 М.