තොටගමුවේ රාහුල හිමි විද්‍යාඥ්ඥයෙක්ද? | Thotagamuwe Sri Rahula Tero |

  Рет қаралды 99,010

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 352
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 2 жыл бұрын
බෞද්දයෝ කියන්නේ හරිම අහින්සක සාමකාමී ආගමික කන්ඩායමක් love you buddhist brothers
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
ඔයා මොන ආගමේද
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 2 жыл бұрын
@@hashanchamika3674 අම්හරික් සික් brother beja fulanis
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
@@uzodiweivaiweliwaantiabort2022සික් කියන්නෙ හින්දු නෙවෙයිද
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 2 жыл бұрын
@@hashanchamika3674 නෑ සහෝදරයා
@holytemple47
@holytemple47 2 жыл бұрын
ඔය බොරු කතා බවුද්ධයෝ ගොඩාක් අය හරිම අන්තවාදීයි සැබෑ ඇද්දැකීමෙන් කියන්නේ.
@mikeydsanta
@mikeydsanta 2 жыл бұрын
රාහුල හිමි කොහොමත් බුද්ධිමත් තමයි මොකද කවි කතා ලියන්න පුලුවන් බුද්ධිමත් අයට විතරයි..
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 2 жыл бұрын
අනිවාරෙන්ම
@sasindhujayawardana6108
@sasindhujayawardana6108 2 жыл бұрын
@ජංගි හොරා vibretor mulinma pawichvhi kare cleopatra .
@henrydulran6000
@henrydulran6000 2 жыл бұрын
@ජංගි හොරා කරන්ට් එකවත් හොයාගෙන තිබ්බෙ නැති කාලෙ වයිබ්‍රෙටර්ස් තිබ්බද බන්?
@janithmalmi2838
@janithmalmi2838 2 жыл бұрын
අපෝ බන්
@henrydulran6000
@henrydulran6000 2 жыл бұрын
බවුද්ධ කියන එක ආගමක් විදිහට උගන්නන එක වැරදි..එක දර්ශනයක් විදිහට උගන්නන ඔනි
@bjs1984
@bjs1984 2 жыл бұрын
එකගය්
@priangathushari53
@priangathushari53 2 жыл бұрын
මෝඩ කතා කියලා පව් පුරෝගන්න එපා.
@ttsoratha864
@ttsoratha864 2 жыл бұрын
❤️👍Attac
@Visibletoanyone82
@Visibletoanyone82 2 жыл бұрын
👍
@boston7546
@boston7546 2 жыл бұрын
Dnnathi Eva kiywanne epa!
@slsmartgadget8685
@slsmartgadget8685 2 жыл бұрын
හරි දේ හරි විදිහට ම නම් වටපිට තමයි.✌️💓
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
ස්තුති ඔබට රාහුල හිම්‍ යන්‍ ලෙවටත්‍ රටතත්‍ මතකයේ‍ ඇති බව කිම 🍂🇱🇰☸️✝️🙏🏽👈🏼
@prabhathpriyadarshanarathn7350
@prabhathpriyadarshanarathn7350 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ වීඩියෝ එකක් කළාට ජයම වේවා වටපිට
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 2 жыл бұрын
ශ්‍රී පාද කන්ද ට අනුරාධපුර, කුරුණෑගල පැත්තේ කදු පේනවා 😃😄 ඒ ගැන video එකක් ඕන 😃
@indunilsupuntharanga
@indunilsupuntharanga 2 жыл бұрын
අවසන් වරට දේහය තිබුනෙ අම්බන ඉදුරුගල්ලෙනේ ගුහාවක වතුරවිල දක්වා උමං තිබු බවට පෙරසිටි මුතුන්මිත්තන් කියා තිබේ
@rukshithaaruna2996
@rukshithaaruna2996 2 жыл бұрын
ape game pansala
@H.L.Viraj123
@H.L.Viraj123 2 жыл бұрын
හ්ම්ම් ඒ කතාව ඇත්ත අදටත් ඒ උමන් ද්වාර විවෘත ව තිනවා තාමත් ගවේෂණය නොවු
@manjula969
@manjula969 2 жыл бұрын
සුද්දො රට බරදිලා යනකොට රටත් සන්ස්ක්‍රරුතියත් සම්පුර්ණ යෙන්ම වෙනස් කාලා අපෙ අතිත මුතුන් මිත්තන්ගේ සමහාර හැකියාවන් වෙනස් කර කතා හැදුවා. වටිනා පුස්කොළ පොත් උන්ගෙ රටට අරන් ගියා. අද සිංහල බෞද්ධයන සහා ජාතිය ගැන තරමක් හො වෙනස් කම් සිදු කරනුයෙ ඇමරිකානු සමහර විද්වතුන් විසින් ලංකාව තුල ජානාවස සහා මණවයාගෙ නැකිටිම ගැන බ්‍රිතාන්‍ය මතවාද බිදපු නිසායි .අප හට බුද්ධිය ඇත .ශක්තියද ඇත අප කළයුත්තේ අතිතයට සාප නොකොට රාවණා රජු නැකිට ජාතිය නැකිටවන තෙක් බාලා නොසිට දෙශපාලන කාලකන්නි අතුගා දමා නැකිට සිටිමයි. දෙශපාලනය යනු ලොව ඇති ප්‍රබල වෙරසයකි .එය විනාශ කොට අප සිංහල බෞද්ධයන් වශයෙන් එකා මෙන් නැගි සිටිමට කාලය එලබ ඇත සැමටම සම්මා සම්බුදු සරණයි.
@slrgproduction3536
@slrgproduction3536 2 жыл бұрын
එහෙම මතකය වැඩි, තමාත් හිස කෙස් රැවුල නියපොතු වැවේන්නේ පොඩි කලේ කරපු දග වැඩක් හින්දා... අශ්ව කෙන්දක් ඔබලා 7පාරක් ගසලා බොන්න ඕනි තෙලක් එක පාර බිලා....එ නිසා ක්ලාන්ත වෙලා වැටුනම බෙහෙත් ඔරුවකට කිරි පුරවලා එකේ ගිල්ලාලා දවස් 7 තියලා තියෙන්වා....
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
ඔව් මාත් ඔය කතාව අහල තියෙනවා👍
@lifewithhashh
@lifewithhashh 2 жыл бұрын
ow eka math ahala thiyenawa
@slvijja4945
@slvijja4945 2 жыл бұрын
aiye oyaata poddk waradila saraswathi thailaya banakata yaddi pavichchi kalee thotagamuwe rahula hamuduruwo,mulu kuppiyapama biwwe eeka nisalu waththawe himiyanta guththila kawyee kavi 511ma virith 5k wage sulu pramaanekin liyanna puluwn unee
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
@@slvijja4945 නෑ නෑ සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, අපභ්‍රංශ, ශෞරසේනි, පෛශාචි, කියන භාෂා හය තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට පුළුවන් වුණේ ඔය හින්ද කියල පුරාවෘත්ත කටකතා තියනවා. ඔයා කියනව වගේ වෑත්තෑවේ හාමුදුරුවන්ට මේවත් එක්ක කිසි සම්බන්ධයක් නෑ. හොයල බැලුවද?
@raa9642
@raa9642 2 жыл бұрын
මම අර සීතල කාමරය හදල තියෙන විදිහ ගැන පොඩි කාලේ අහල තියෙන්නෙ නම් ඊයම් මිශ්‍ර කර සෑදු කමරයක් නිසා එහි සීතල ඒකාකාරව පවතිනව කියලා..
@karunadasathalagala5607
@karunadasathalagala5607 2 жыл бұрын
මා අසා ඇති කතාවක් මෙසේයි. වරක් තොටගමුවේ හාමුදුරුවන් සමග වාදයකට ඉන්දියාවෙන් බමුණෙක් පැමිනියාලු.මේ බමුණා තොටගමුවේ හාමුදුරුවන්ට ස්ලෝකයක් කියා ඒ ගැන දන්නවාදැයි විමසීලු.තොටගමුවේ රාහුල හාමුදුරුවන් ඒ ගැන දැන නොසිටියත්,වෑත්තෑවේ හාමුදුරුවන් අසල කාමරයේ සිටි නිසාත්,උන්වහන්සේගේ හැකියාවන් හොදින් දැනසිටි නිසාත්,උන්වහන්සේ අමතා එම ස්ලෝකය තිබෙන පත් ඉරුව ගෙනෙන ලෙසත් කීවේලු.කාමරයේ සිටි වෑත්තෑවේ හිමියන් රාහුල හාමුදුරුවන්ට යම් අපහසුතාවයකට පත්වීම වැලැක්වීමට සූදානමින් සිටි නිසා බමුණා ස්ලෝකය කියන විටම එය ලියාගෙන ඇත.රාහුල හාමුදුරුවන්ගේ ඇමතීමත් සමග,හාමුදුරුවනේ පතිරුව නම් තියනව.ඒක කලු මැදල නම් නෑ කියමින් ගෙනැවිත් දුන්නේලු.
@re.k.d.thero.5635
@re.k.d.thero.5635 2 жыл бұрын
ඔබතුමාගේ අදහස වගේ එකක් මට පොඩ්ඩක් මතකයි.හරියටම මතකේනෑ.දිනක් මේ කාලයේ සිටී රජුටහෝ බිසවට දැඩිලෙස අසනීපයක් ඇතිවීය.එයට බෙහෙත් කළද සුවයක් නැති නිසාවෙන් ඉන්දීයාවෙන් බමුණු වෙදෙකු ගෙන්වීය.ඔහු මරට බෙහෙත් තියෙන තැන් නොදැන එය සොයාගැනීමට අපහසු වීය.එමෙන්ම මොහුගේ භාෂාව සංස්කෘත නිසා අපේ රටේ කිසිවෙකු ඔහු සමග ගනදෙනු කිරීමට නොවීය.එවිට තොටගමුවේ රාහුල නා හිමියන් කෙනෙකුට සිහිවී රජවාසලට වැඩම කරවීය.ඉන් පසූ එම වෙදදුරා පවසන දෑ සිංහලයට පරිවර්තනය කොට තිබේ යැයි අසා ඇත.මගේ මතකේ හැටියට එහි සංස්කෘත ස්ලෝකයක් විය.කරපිංචා.ගම්මිරිස් ඉගුරු වැනි ඖෂධ වර්ගයන් එම වට්ටෝරුවේ වීය.
@HelaYak
@HelaYak 2 жыл бұрын
ඔබ කියපු කතාවේ ඇත්තක්‌ තියෙන්න පුළුවන් මට මතකයි අපේ සීයා ගඟේ වැලිවල තියන දිය රත්තරන් කියන රිදී පාට ගලක් අරන් ඉදිකටුවක් වටේට හීන් තඹ කම්බියක් ඔතල රේඩියෝවක් හැදුව මං පුංචි කාලේ. SW වගේ mix ශබ්ද ඇහුන මට මතකයි.
@mindsrilanka9585
@mindsrilanka9585 2 жыл бұрын
තොටගමුවෙ හාමුදුරුවො පොඩි කාලෙදි මොලය වර්ධනය වෙන ඖෂධයක් අරගෙන තියන බවත් ජනප්රවාද වල තියනවා. ඒක බොන්න ඕන කෙස් ගහක් ඖෂධ කුප්පියට දාලා කෙස් ගහේ රැදෙන ටික , ඒත් හාමුදුරුවො ඒ කුප්පියෙ තිබ්බ ඔක්කොම ඖෂධ ටික බීලා ඒකයි තාමත් කෙස් , නියපොතු වැවෙන්නෙ
@gihanathapaththu3462
@gihanathapaththu3462 2 жыл бұрын
මමත් අහල තියෙනවා
@bathikamh4471
@bathikamh4471 2 жыл бұрын
සරස්වතී තෛලයය මන් හිතන්නේ
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
මොඩකත කියන්නැතුව ඉදාම්
@SL_shorts_videos
@SL_shorts_videos 2 жыл бұрын
ඒකට ලක්ෂ්මි තෛලය කියල කියන්නෙ. ඒ තෛලෙ නිසා තමයිලු අදටත් අපවත් වුනු ඒ හාමුදුරුවන්ගෙ දේහයෙ නිය කෙස් වැවෙන්නෙ
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
සරස්වති තෙල අශ්ව කෙන්දෙන් බොන්නෙ මන් දකලා තියනවා එහෙම මතකේ තියන අයව. කෙස් රැවුල් වැවෙන්නෙ නම් උන්වහන්සේ සිද්දාර්ත රසායනය වලදපු නිසා
@amilalaknathalahakoon8505
@amilalaknathalahakoon8505 2 жыл бұрын
බෞද්ධයෙක් වීමම මහත් ආඩම්බරයක්....
@fishlife6827
@fishlife6827 2 жыл бұрын
Matath
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*ගැම්මක් තමයි ඩෝ සිංහලේ ගැම්මක් තමයි ඩෝ සිංහලේ ගැම්මක් තමයි ඩෝ සිංහලේ 👺👺👺👹👹👹👹👹👹👹👹👹👹👹👹අපේ හොඳම මොලකාරයා තමයි අපේ රාවණා උත්තමයා👹👹👹👹👹*
@sampathsuranga5044
@sampathsuranga5044 2 жыл бұрын
Harima ලස්සනයි ape atitaya.දකුණේ කෙනෙක් විදියට මම hari ආඩම්බර වෙනවා උන්වහන්සේ ගැන .
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ස්තූතියි ගොඩාක් සුපිරි video එකක්
@0wassana0
@0wassana0 2 жыл бұрын
වටපිට ඔයාට සිංහල ජාතිය ගැන තියෙන කැක්කුම ගැන ඇත්තටම ආඩම්බරයි ❤✌ මන් ලංකාවේ youtube chanel එකක වත් මෙි වගේ කරන කෙනෙක් 😃
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
වීදාගම හාමුදුරුවෝ දවසක් වාදයකට යන්න කලින් තෙල් බෝතලයක් අරගෙන අස්ව කෙන්දක් ඒ බෝතලේට දාලා අරන් කීප වතාවක් ගසලා ඒ තෙල දිවේ ගාග්න්නවා.. ඒක දිහා රාහුල හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා.. ඒක දැකලා වීදාගම හාමුදුරුවෝ කියනවා රාහුල හාමුදුරුවන්ට මේ බෝතලේ එහෙම අල්ලනවා නෙමේ කියලා.. වීදාගම හාමුදුරුවෝ යනකන් ඉදලා කුඩා රාහුල හාමුදුරුවෝ මේ තෙල අරගෙන බොනවා.. ආය වීදාගම හාමුදුරුවෝ පන්සලට එනකොට රාහුල හාමුදුරුවෝ සිහිනැතුව වැටිලා ඉන්නවා.. වුනදේ දැනග්ත්ත වීදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ බෙහෙත් ඔරුවක තැන්පත් කරලා කිරි දෙන මවුවරුන්ට කියලා කිරි කලවලට මව් කිරි දොවලා ගෙනත් දෙන්න කියලා ඉල්ලනවා.. රාහුල හාමුදුරුවෝ ඉන්න බෙහෙත් ඔරුවට මවුකිරි එක්ක බෙහෙත් කවලම් කරලා දාලා ටික දවසකට පස්සේ රාහුල හාමුදුරුවන්ට සිහිය එනවා.. එදා ඉදලා තමයි රාහුල හාමුදුරුවන්ට කියන ඕනම දෙයක් එකපාරින් මතක හිටින්නේ.. ඒ බීපු තෙල් බෝතලේ බලය නිසාමලූ තමත් මෘත දේහයේ කොන්ඩෙයි නියපොතුයි වැවෙන්නේ.. ඒ තෙල සිංහල වෙදකමේ මතක හිටින්න පාවිච්චි කරන බෙහෙතක්. ඒ තෙල දිවේ යාන්තම් ගාගන්න තියෙන්නේ.. ඒ තෙල බොහෝම බලවත් නිසා ඒක පාවිච්චි කරන්න ඔන අස්ව කෙන්දක් පොගවලා අරන් ඒක 7පාරක්ද කොහෙද ගසලා.
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@gamingsmoker1712
@gamingsmoker1712 2 жыл бұрын
අතීතයම ගුරු වරයෙකි හොද පාඩම් ඉගෙණ ගන්න 🙂
@srilanka9490
@srilanka9490 2 жыл бұрын
ඔව්
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@galvadumano2614
@galvadumano2614 2 жыл бұрын
ඉන්දියාවෙන් ලංකාවට උන් වහන්සේගේ දේහය ලබා ගන්න වැඩ පිලිවෙලක් හදන්න.
@holytemple47
@holytemple47 2 жыл бұрын
ඔව් අපි වැඩ පිළිවෙළක් හදගෙන යන්නේ සිරුර මෙහෙට ගෙනත් ප්‍රසිද්ධියේ තියල ලොකු මුදලක් උපයන්න පුලුවන් අනික අපේ රටේ ඔනෑම දූෂිතයෙකුට ලොකු තැනක් හදල දෙන්න පුලුවන් එකට ඔනෑම මිනිමරුවෙකුට වංචාකරයෙකුට ශ්‍රද්ධාව වඩල තව ඊට වඩා මිණීමරන්න වංචා කරන්න කදිම අවස්තාවක් හදාගන්න පුලුවන්
@mindsrilanka9585
@mindsrilanka9585 2 жыл бұрын
👍
@sahanudeesha1297
@sahanudeesha1297 2 жыл бұрын
වටින වීඩියෝ එකක් අයියෙ ජය වේවා
@mr.v2285
@mr.v2285 2 жыл бұрын
❤️වටපිට🔥❤️
@lemvin9245
@lemvin9245 2 жыл бұрын
වටපිට : **බලගතු ඉලෙක්ට්‍රොනික උපකරණක් ගැන තොරතුරු මයිකල් ෆැරඩෙ : හරි බන් එල 👍
@mr.v2285
@mr.v2285 2 жыл бұрын
තේරුන්නෑහ්🤔🙄
@anjanajanz3296
@anjanajanz3296 2 жыл бұрын
වට පිට respect
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
ලස්සන කතාවක්...බොහොම ස්තූතියි.
@niluayagamage6400
@niluayagamage6400 2 жыл бұрын
ඉන්දියාවේදි සිදවුන දෙ මමත් පොතපතෙන් කියවලා තියෙනවා .
@tharunsemasinghe
@tharunsemasinghe 2 жыл бұрын
මාන ගැන වීඩියො එකක් ගේන්නකො විනාඩි 12 ක වගෙ...
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මාඕ සේතුං ගැන video එකක් කරන්නකෝ 👍👍
@wijewardanaadikare1892
@wijewardanaadikare1892 2 жыл бұрын
ශ්‍රී රාහුල හිමියන් සරස්වතී දේවිය ගෙන් සරත් සතියේ දේවියගෙන් වරප්‍රසාදයක් ලත් කෙනෙක් සියලු සාස්තර නිකම භාවයට පත් කෙනෙක් ඒ දිවිය වරප්‍රසාදයේ බලයයි ඒ කාල යුගයට යම් කෙනෙක් බිහි කිරීමට දෙවියන්ගෙ ඇති කැමැත්ත සහ එම පින් බලය ඇති ඒ උතුම් අයගේ සංසාර ගමන පෙරදැරි කරගෙන ලෝක සත්වයාට පිහිටක් වීමටසම්බුද්ධ ශාසනයටත් සේවයක් කිරීමටත් කළ අයෙක් වශයෙන් ඉතිහාසයට එකතු වී ඇත
@Dulan_Bandara
@Dulan_Bandara 2 жыл бұрын
අපේ 🇱🇰රටේ හැම දේම කරන්නේ බාගෙට 🤔 තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්🙏 ගැන උගන්වලා තියෙන්නෙත් බාගෙට😕😕
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
මම රයිගම් කෝරලේ..මං අහල තියනව ඉස්සර ආච්චිල සීයල මේ රාහුල හාමුදුරුවෝ වැඩ සිටි පන්සලට යනකොට ඒ පොල් ගස් වල උඩ හරියෙ මැටිකෝප්ප,කොරහ වගේ හැඩයෙ ඒව උන් වහන්සේ එල්ලල තිබුන කියල.එයාල ඒකාලෙ දන්න දැකල තියන තමයි මැටිකෝප්ප,කොරහ කියන ගෙදර පාවිච්චි කරන උපකරන වල හැඩය සහ ඒ අයගේ බුද්ධිය අනුව වයසක උදවිය ඒ සන්නිවේදන උපකරන තමන් දැකල දන්න දේ අනුව හඳුන්වල තියන්නේ දැන් තියන ටවර් වල හයිකරල තියන බෙර වගේ ඒව වෙන්න ඕනෙ.
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
තෙරැවන්..සරනයි
@nuwanmadushanka7978
@nuwanmadushanka7978 2 жыл бұрын
Oba wahanseta mage namashkarya..🙏🙏🙏🙏🙏
@yasindunadeeth7501
@yasindunadeeth7501 2 жыл бұрын
🔥
@kiribo6771
@kiribo6771 2 жыл бұрын
බොරු කියන්නෙපා පරාක්‍රමබාහු රජතුමා වීදී සංචාරය කරද්දි ඔය කවිය කියනව රජතුමාට ඇහෙන්න මාවැනි බිලින්දා වර වර ලගට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොහින්දා කියල ඒක ඇහුනු රජතුමා මේ ලමය සාමාන්‍ය කෙනෙක් නෙවේ විශේශ කෙනෙක් කියල දැනගන්නව ඊටපස්සෙ දුක් සැප අහල වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවන්ගෙ යටතේමහන කරනව ජනප්‍රවාදයේ තියෙනව හාමුදුරුවො මහා සරස්වතී තෙලයයි හෙනරාජ තෛලයි ගැන කතාවක් වීදාගම හාමුදුරුවො ඒ කාලෙ දර්ම දේශනා වලට යද්දි හොරෙන් හාමුදුරුවන්ගෙ කාමරේ අල්මාරියේ තියෙන මේ තෙලක බින්දුවක් පොල්කෙන්දකින් අරන් දිවේ තියාගන්නව කියල ඊටපස්සෙ දම් දේසනා වාද විවාද අති දක්ශලෙස කරනවලු මේක දැකපු තොටගමුවේ පොඩි නම එක හුස්මට තෙල් කුප්පිය බිව්වලු වීදාගම හාමුදුරුවො වඩිනකට පොඩි නම සිහි නැතුව වැටිල හිටියලු ඊටපස්සෙ ගම පුරාම ඉක්මනට මේ පොඩි නමට උනු කරදරේ පැතිරුනාලු මේකට බෙහෙතට ගමේ හැම කාන්තාවකගෙන්ම කිරි අරන් බෙහෙතක් කරාලු එතකොටලු සිහි ආවෙ ඒ සිදුවීමෙන් පස්සෙ අර තෙලේ බලේටලු තාම කෙස් රැවුල් වැවෙන්නෙ ඒම තමා මං නම් අහල තියෙන්නෙ
@dustbinsl4284
@dustbinsl4284 2 жыл бұрын
මාත්
@madushanishadi8105
@madushanishadi8105 2 жыл бұрын
ඔව්.ඔයා කිව්වා හරි
@prathapwijesooriya7105
@prathapwijesooriya7105 2 жыл бұрын
බොරු නෙවෙයි මේ කවියෙන්ම කියවෙනව රජතුමා ළමයව තමන් ලඟට ගෙන්වගෙන් දුක සැප ඇහුවයි කියල.
@slvijja4945
@slvijja4945 2 жыл бұрын
aiye oyaata poddk waradila saraswathi thailaya banakata yaddi pavichchi kalee thotagamuwe rahula hamuduruwo,mulu kuppiyapama biwwe eeka nisalu waththawe himiyanta guththila kawyee kavi 511ma virith 5k wage sulu pramaanekin liyanna puluwn unee
@gamingsmoker1712
@gamingsmoker1712 2 жыл бұрын
කොන්ඩ දෙනියෙ හාමුදුරුවො ගැන වීඩියෝ එකක් කරන්නකො
@NeO48925
@NeO48925 2 жыл бұрын
ඒකාලෙ රජවරු වගේ බුද්දිමත්තුන්ව හොයාගෙන තැන දෙන මිනිස්සු දැන් කාලෙත් උන්නනං ලංකාව පට්ට දියුණුයි 🥲
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
රාහුල හිමියන් අපවත් වෙන වෙලාව කලින් ඉදන්ම දැනන් ඉඳලා ඒ වෙලාවට කලින් මල සිරුර නොදිරන බෙහෙතක් අරගෙන තියෙනවා කියලත් අහලා තියෙනවා
@priyangani2549
@priyangani2549 2 жыл бұрын
Wow
@manojharshana4902
@manojharshana4902 2 жыл бұрын
Oya koheda
@shanyavijeshekara5689
@shanyavijeshekara5689 2 жыл бұрын
Watina video ekak thank you
@musicclub7301
@musicclub7301 2 жыл бұрын
අඩ්ඩේ . අපේ ගම. ගාල්ලෙ ඇල්පිටිය ♥️
@yasindumalmith3537
@yasindumalmith3537 2 жыл бұрын
මාත්
@musicclub7301
@musicclub7301 2 жыл бұрын
@@yasindumalmith3537 මෙහේ වෙලත් දැනන් හිටියෙ නෑ නෙ බන් 😬
@sani7267
@sani7267 2 жыл бұрын
supiri 💙💖💚💛
@vidthtechtube5396
@vidthtechtube5396 2 жыл бұрын
සින්හලයා කවදත් අනෙක් රටවල් වල් මිනිස්සුන්ට වඩා ගොඩක් දියුණුයි.හැබැයි අතීතයේ එහෙම දියුණු වුනා කියලා හිටියට වැඩක් වෙන්නේ නෑ අපි දැන් දියුණු නැතුව.අතීතයයි,වර්තමානයයි දියුණු වුනොත් අනාගතයත් නිකම්ම දියුණු වෙයි.එහෙම වුනොත් නිකම්ම රටත් දියුණු වෙලා ගොඩ යයි.
@යකා-ජ6ඹ
@යකා-ජ6ඹ 2 жыл бұрын
උන්වහන්සේට විද්‍යාක්ඣයෙක් කියන්න එපා මොකද විද්‍යාක්ඣයෙක් කියන්නෙ විද්‍යාව පමණක් දන්න කෙනෙක් න්මුත් උන්වහන්සේ හුගක් ක්ශේශ්ත්‍රයන්ගෙ පරතෙර පැමිණිය කෙනෙක්
@යකා-ජ6ඹ
@යකා-ජ6ඹ 2 жыл бұрын
@Lonely Shadow ඒ වගේ හාමුදුරු කෙනෙක් වර්ණනා කිරීම උබට අනුව ටිපර් කිරීමක් නම් මම ඒ ටිපර් වීම දිගටම කරනව මම ඒකට කැමතියි මෝඩ බවුතිකවාදියෙක් වෙන්නෙ නැතුව හිටපන්
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
@@යකා-ජ6ඹ 😅😅👌🏽
@tharangaprasad8029
@tharangaprasad8029 2 жыл бұрын
ගෝවේ tiyana හාමුදුරුවන් ගෙ දේහය aye genemu
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 2 жыл бұрын
ඔව්. ගේමු..
@o.w8585
@o.w8585 2 жыл бұрын
Mava dasa palatnetan go vadaa
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
ඒක කරන්ඩ පුලුවන් ,දැනට ඉන්නේ එක්කෙනයි ඒයාට පුලුවන්
@holytemple47
@holytemple47 2 жыл бұрын
ඔව් අපි වැඩ පිළිවෙළක් හදගෙන යන්නේ සිරුර මෙහෙට ගෙනත් ප්‍රසිද්ධියේ තියල ලොකු මුදලක් උපයන්න පුලුවන් අනික අපේ රටේ ඔනෑම දූෂිතයෙකුට ලොකු තැනක් හදල දෙන්න පුලුවන් එකට ඔනෑම මිනිමරුවෙකුට වංචාකරයෙකුට ශ්‍රද්ධාව වඩල තව ඊට වඩා මිණීමරන්න වංචා කරන්න කදිම අවස්තාවක් හදාගන්න පුලුවන්
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 2 жыл бұрын
@@holytemple47 ඔව් ඔව් ඒම තමා ලංකාවෙ ගෙනාවොත් වෙන්නෙ
@SanjeewaMadushan
@SanjeewaMadushan 2 жыл бұрын
🙏🙏🙏🙏
@sk.brotherslk
@sk.brotherslk 2 жыл бұрын
very Usefull...Thank you
@lankashama124
@lankashama124 2 жыл бұрын
සිංහල සාහිත්‍ය ට , බෞද්ධ සාසනයට විශාල මෙහෙවරක් කරපු හාමුදුරුවන් කෙනෙක් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ
@jayanachanduka4103
@jayanachanduka4103 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rashmikasahan2222
@rashmikasahan2222 2 жыл бұрын
😂😂😂😂
@tektok6630
@tektok6630 2 жыл бұрын
කාටවත් කියන්න එපා මාත් පට්ට වැඩ්ඩෙක් 😂👍
@sureindissanayake
@sureindissanayake 2 жыл бұрын
😳😳😳😳
@lakshmichandramali790
@lakshmichandramali790 2 жыл бұрын
Hodai godakma. Buddiyen wagema manasinuth usass minissu edaa ape ratavaarakshaa kala.
@judegration7298
@judegration7298 2 жыл бұрын
මෙන්න අතිගරු ස්වමින්වහන්සෙලා,
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
තුන් ලොවටම අග්‍ර සියල්ලම දන්නා එකම විද්‍යාඥයා නම් ඒ භාග්‍යවත්වූ. අරහත්වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මය. නමෝ බුද්ධාය. 🌼🌼🌼🙏🙏🙏 සියල්ල අනිත්‍යය ලෝකේ රාහුල ස්වාමීන් වහන්සේ ගේ දේහන නිත්‍යයවී නෑ එය දිරාපත් වෙලා සජීවී රුවක් එහි නෑ සියලු දෙනා මුලාවට පත්වෙලා.
@dilshankatulanda9949
@dilshankatulanda9949 2 жыл бұрын
A
@Dizerbro
@Dizerbro 2 жыл бұрын
1st comment 🤗❤️
@manojnuwan901
@manojnuwan901 2 жыл бұрын
අයියෙ හීත් ලෙජර් ගැන විඩියෝ එකක් කරන්නකො
@darshanaliyanage8711
@darshanaliyanage8711 2 жыл бұрын
අපෙ පන්සලෙ ❤️
@harsharanaweera1199
@harsharanaweera1199 2 жыл бұрын
තොට ගමුවේ රාහුල හිමි අවසන් වරට වැඩ විසූ පන්සල අපේ ගමේ පන්සල. අම්බන ශ්‍රී රාහුල ඉදුරු ගිරිලෙන් විහාරය. ඇල්පිටියෙ. ගොඩාක් කතා තීනව ගිහින් ම බලන්න කැමති අය.
@pasindugeeshan5152
@pasindugeeshan5152 2 жыл бұрын
🙄
@nandunkarunaratne7244
@nandunkarunaratne7244 2 жыл бұрын
Raja වෙස් wala ගෙන ඇවිත් තියෙන්නේ... ආසන nirido වෙන කොයින්ද කියලා අහන්නේ ekai... ඒකෙන් tamai රජ දැන ගන්නේ mechara පොඩි දරුවගෙ talent එක.
@gamingsmoker1712
@gamingsmoker1712 2 жыл бұрын
කන්ද උඩ රට ශුද්ධ භූමියෙ මගුල් මඩුවට රැස් වෙලා ඉංගීසි කලු වැල් අකුරු යට අපේ රට යටපත් කලා 😒
@sankasandew9067
@sankasandew9067 2 жыл бұрын
❤️🇱🇰
@nilakshacooray9073
@nilakshacooray9073 2 жыл бұрын
වටපිට කියන්නේ අපේ ජාතියට ආගමට රටට ගොඩක් ආදරේ කෙනෙක් .💜️🙏💪
@hasithkethaka3331
@hasithkethaka3331 2 жыл бұрын
සන්නස්ගල සර් ඕක ගැන කීව්වාඅ
@asankapriyamantha6722
@asankapriyamantha6722 2 жыл бұрын
කැප්පෙටිපොළ නිලමේ gena video ek oni
@Samsam-pm3vo
@Samsam-pm3vo 2 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@maheshrathnayake250
@maheshrathnayake250 2 жыл бұрын
Awasana add ekata hina gua Oyage video patta ayye ❤️😘
@shanukamalshan4845
@shanukamalshan4845 2 жыл бұрын
👍👍👍👍
@maheshdasanayaka6889
@maheshdasanayaka6889 Жыл бұрын
Ape de ape ...good video
@ජනියා-ජ2භ
@ජනියා-ජ2භ 2 жыл бұрын
💜️🙏
@gaweshaka7268
@gaweshaka7268 2 жыл бұрын
අර පිළිමෙ පාවෙන කතාවයි ඒ ටික වෑත්තෑවේ හාමුදුරුවෝ ගැන නෙමෙයිද
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 жыл бұрын
ගලක් නොවේ පාඋනේපිලිමයක් මේ කතවට සම්බන්ද රාහුල හාමුදුරුවෝ නොවේ උන්වහන්සේගේ ගෝලයා උන වෑත්තෑවේ හාමුදුරුවො
@mindsrilanka9585
@mindsrilanka9585 2 жыл бұрын
තොටගමුවෙ හාමුදුරුවන්ගෙ දේහය දැන් තියෙන්නෙ ඉන්දියාවෙ ගෝවෙ , දැන් දේහයට ලෝගුවක් අන්දලා ෆ්රැන්සිස් කියන පියතුමෙක්ගෙ දේහය කියලා කියන්නෙ😢
@gaminisuranimalagaminisura6067
@gaminisuranimalagaminisura6067 2 жыл бұрын
රාහුල හාමුදුරුවන්ගෙ අතක් කපල කියන්නෙ ඇත්තද ඔය රැවුල වැවෙන බොඩිය එහෙමද? එතකොට රාහුල හාමුදුරුවන්ට එච්චර මතකයක් ලැබුනෙ සරස්වතී තෛලය බීපු නිසා කියලයි මම අහල තියෙන්නෙ
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
ඔව් ඒක ඇත්තක්ලු. එතුමගේ එක අතක නමෝ බුද්දාය කියලා කොටලා තිබිලා තියෙනවා. දැන් ඒ මල සිරුර තියෙන්නෙ ඉන්දියාවෙ. සිරුර නොදිරන කතෝලික පූජකයෙක්ගෙ මල සිරුරක් විදියට. ඒ නිසා අර වාක්‍ය කොටලා තියෙන අත අයින් කරලා තියෙන්නෙ
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
@@kaveesha3213 sudda keliya ratama awl karala.okunta anagathe danin vatila vadinna venawa me pin bimata.
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
@@s.n.wanigasinghe3254 dan thiyena thathweta wada sudda hitiya kale hodai kiyala hithenawa dn nm
@uadayangavinod4562
@uadayangavinod4562 Жыл бұрын
දකුණු අත කපලා....
@Dinushka777
@Dinushka777 2 жыл бұрын
Watapita ❤🔥
@patahumsameera9835
@patahumsameera9835 2 жыл бұрын
මගෙ ගමත් තොටගමුව අපෙ හිමියන් යක්කුන්ග වැඩ අරන් තියනවා අදට එවට සාක්ෂි තියෙනවා පන්සල් බුමියේ ගලින් නිපදවන කනු
@Chanupa_Dulnim
@Chanupa_Dulnim 2 жыл бұрын
🔥❤
@black-blood9607
@black-blood9607 2 жыл бұрын
Paharak aiye...♡ Yaluwane puluwanmm apeth story vido balala ewa hodai nm RED BOX 1K denwada...Bs!!
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
ලස්සන පන්සලක් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න පුළුවන් අය 😊😊😊
@__-kl5fp
@__-kl5fp 2 жыл бұрын
රාහුල හාමුදුරුවෝ සරස්වතී තෙල බීල තියෙනවලු ඒක නිසා තමයි උන් වගන්සේට එච්චර ලොකු මත්කයක් තිබිල තියෙන්නෙ. රාහුල හාමුදුරුවෝ පොඩි කාලෙ උන් වහන්සෙගෙ ගුරු හාමුදුරුවෝ හැමදාම ගමනක් යද්දි සරස්වතී තෙලෙන් බින්දුවක් බොනෝලු ඕක බලන් හිටපු රාහුල හාමුදුරුවෝ කල්පනා කරාලු ලොකු හාමුදුරුවෝ තෙල් බින්දුවක් බීල ඔච්චර දක්ශ් මතකයක් තියෙන කෙනෙක් උනා නම් මම මේ තෙල් කුප්පියම බිවුවොත් කොහොම මතකයක් තියෙයිද කියල.එහම් කල්පනා කරපු රාහුල හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගමනක් යනක්න් ඉදල අර තෙල් කුප්පියම බිව්වලු.ලොකු හාමුදුරුවෝ එද්දී රාහුල හාමුදුරුවෝ සිහිය නැතුව බිම වැටිල ඉන්නවලු.පන්ස්ලේ ඉදපු ගිරව එත්කොට කියන්වලු රාහුල මළා රාහුල මළා කියල.තෙල් කුප්පිය බිව්ව කියල දැනගත්ත ලොකු හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ව සතියක් තන කිරි ඔරුවක බස්සල තිබ්බලු.ඊට පස්සේ ඉදන් තමයි රාහුල හාමුදුරුවන්ට කාටවත් නැති විදියෙ අමුතු මත්කයක් සහ බුධ්දියක් ලැබිල තියෙන්නෙ ....
@nandenande8253
@nandenande8253 2 жыл бұрын
namaskar.wewa..yakkungen.bohom.weda.aran.ttiyanawa.ettaramm.biddimattek....
@ravindraniroshanahathamuna3797
@ravindraniroshanahathamuna3797 2 жыл бұрын
ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය ඉන්දියාවට ගෙන ගිය බවට තිබෙන ශාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන්ද........? ලියවිල්ලක් හෝ යම් දෙයක්..... 🙏🙏🙏🙏🙏
@sujeewa5104
@sujeewa5104 2 жыл бұрын
අපි වැඩ කරන්නෙ රාහුල හාමුදුරුවන්ගෙ අංජනමකින් "තොටගමුවේ රාහුල ශාන්තිකර්ම මද්‍යස්ථානය " මොරටුව
@prathapwijesooriya7105
@prathapwijesooriya7105 2 жыл бұрын
රාහුල හිමි ගැන මීට ගොඩ කාලෙකට ඉස්සර පත්තරේක දිග විස්තරයක් තිබුන. මේ හිමියන් බුද්ධිමත් වගේම කුඩාකල ඉතාම මුකරි සහ දඩබ්බර- ගරුසරු නැති දරුවෙක්ලු. අටවක පෝය දවසක මේ කොල්ල දිය වලක් ලඟ මාළු බානව වීදාගම හිමියන් දකිනව. හාමුදුරුවො ළඟටම ආවත් මූ කිසිම ගානක් නැතිව බිලිපිත්ත දියේ දාගෙන ඉන්නව. "මේ අටවකදා උඹ මාළුබානවද?" හාමුදුරුවො ඇහුව. කොල්ල බිලී කටුව උඩට අරගෙන හාමුදුරුවන්ට පෙනෙන්න හොඳට බලල කියනව "අටවකක් නෑ- එක වකයි තියෙන්නෙ" කියල. හාමුදුරුවො ඒපාර කිව්ව "මෙහෙම මාළු බාන්නෙ උඹ කොයි වල යන්නද?" කියල. කොල්ල කිසි ගානක් නැතිවම "මේ වලේ නැත්නම් වෙන වලකට යනව හාමුදුරුවනේ" කියල. මේ සන්වාදයෙන්ම වීදාගම හිමියන් මේ දඩබ්බර කොල්ලගෙ බුද්ධියත් මැනගෙන ගෙදරට යන පාර අහගත්තලු (හෝ කොල්ලත් එක්කම ගෙදර ගියා ) අම්මගෙන් ළමයව මහනකරගන් අ ඉල්ලන්න. (ඒ වෙද්දි පියා මියගිහින්- ඒකයි පසුකාලීනව පරාක්‍රමබාහු රජතුමා අම්මව තම බිසවක් කරගන්නෙත් ) ගෙදරට හාමුදුරුවො යද්දි අම්ම ඉඳල නෑ, ළමයගෙ ලොකු අක්ක කෙනෙක් මිදුලෙ හාල් ගර ගර ඉන්දල තියෙනව. ඇය හිමියන්ට ආසනයක් පනවල අම්ම එනකම් ඉන්න කිව්වලු. මේක බලන් හිටපු මේ කොල්ල, හාමුදුරුවන් තමන්ගෙ අක්ක දිහා බලපු විදිහ උපහාසයට නගල කවියක් කියල තියෙනව, මට මතක දෙවෙනි සහ අවසන් පද දෙක විතරයි. xxxxxxxxxx හාල් ගරන කත මිදුලේ, xxxxxxxxxx එදැක සඟන ලොබය කලේ. අවසානයේදි කොහොමහරි වීදාගම හිමි ඔහුව තමන්ලඟ මහනකරගන්නව. සමහරවිට රජතුමා මේ කොල්ලව දකින්න එන්න ඇත්තෙත් වීදාගම හිමිගෙන් විතර අහල වෙන්න පුළුවන්. ඔහු ළමයගේ අම්මාව බිසවක් කරගෙන රාහුල හිමියන් පුත් තනතුරේ තබාගත්තෙත්, මෙවැනි අන්කුර බුද්ධිමතෙක් පුතා කරගැනීම රජුට පවා නම්බුවක් වන නිසා බවයි පෙනෙන්නෙ. රජුගේ පුත් තනතුරේම සිටි ද්‍රවිඩ සම්භවයක් ඇති සපුමල් කුමාරයට ඔටුන්න යනවට රාහුල හිමිගේ තිබූ නොකැමැත්ත නිසාමයි සැලලිහිනි සන්දේශය ලියවෙන්නෙ- රජුගේ දියනියට පුතෙක් ලබාදෙන්න කියල කැලණියේ විභීශන දෙවියන්ගෙන් ඉල්ලල. ඉල්ලීම ඉටුවුනත්, සපුමල් කුමරු යුද්ධය දිනුව. රාහුල හිමි තම පාර්ශවයේ සේනාව සහ පවුල් සමග තම ගම් ප්‍රදේදයට පසුබැස ගියා. අපවත්වනතෙක්ම හිමියන් කුමාරයෙක් හෝ පාලකයෙක් ලෙස ඒ ප්‍රදේශයේ තම අනසක පවත්වාගෙන ඉඳල තියෙනව. හිමියන් තමාට සි/න්හලේ ඔටුන්නට ඇති හිමිකන ගැන කියපු කවියක් අවසන් වෙන්නෙ "මමයි පැරකුම් රජුගෙ ගජබා" කියල. රාහුල හිමිට ඇපෞපස්ථාන කල දායකයින් හිටිය ගම සිල්වත්ගොඩ නමින් තවමත් තියෙනවයි කියනව. දේහය ගල්ලෙනෙන් එලියට ගත්තෙ පුන්චිත්තා කියන කට්ටඩිය එහි තිබූ භන්දන ඉවත්කලාට පස්සෙලු.
@DanujayaTheGreat
@DanujayaTheGreat 2 жыл бұрын
ඒ වුණාට වටපිට එකේ thumbnail නම් ඕනෑවට වඩා වැඩියි
@mu7511
@mu7511 2 жыл бұрын
🧠
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නෙ නීයම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඒකට දැන් ඉන්න හාමුදුරුවන්ගෙන් භාගයක් අපේ බාප්පගෙ වහල්ලු 😂😂 මම ජනාධිපති උනාම හොර චීවරධාරියො ඔක්කොගෙම සිවුරු ගලෝල සාසනේට fully සුද්දයක් දෙනව
@kiribo6771
@kiribo6771 2 жыл бұрын
අම්මට හුකපන් රාජපක්ෂ
@kavinduchamika6961
@kavinduchamika6961 2 жыл бұрын
උබනම් නියම පොරක්
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
@@kavinduchamika6961 අන්න නියම කොල්ලෙක් 😂😂
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
@@kiribo6771 ඔන්න ධාතු සුනඛයෙක් ඇහැරිලා 😂😂😂 පුලුවන් නම් හූ කියපන් 😂😂
@srilanka4394
@srilanka4394 2 жыл бұрын
ඒ හාමුදුරුවන් අතර උබලගේ අම්මට හැමිණෙන සෙට් එකකුත් හිටියා නේද රාජපක්ෂ ලා එහෙව් බඩුනෙ
@lasindukawyageeshan
@lasindukawyageeshan 2 жыл бұрын
gammac
@thamiradammika1631
@thamiradammika1631 2 жыл бұрын
මමත් තොටගමුවේ තමා
@ashokoashoka6572
@ashokoashoka6572 2 жыл бұрын
Sathtya karunuma danagan hikaduwa ta nudurn sinigamata yabadawa tiyana lokayama paranima thaksalawak wana විජයබා piriwana තොටගමු පුරාණ rajamaha viyarayatma yan na vidagama rahula hamuduruwo danama wadasiti pansala yakkungan pawa wada gath da dakinna puluwan,
@madhawasanjeewa4923
@madhawasanjeewa4923 2 жыл бұрын
Rohula හාමුදුරුවෝ ගැන oitaweda ගොඩක් කතා tiyanawa
@nuwanasanka7251
@nuwanasanka7251 2 жыл бұрын
"හික්කඩුවේ" "තෙල්වත්තේ" තමයි මේ හාමුදුරුවන් වහන්සේ ජීවත්වුනු පංසල තියෙන්නේ.. "තොටගමුව" ගම තියෙන්නෙත් හික්කඩුවේම ඒ පංසල තියෙන ආසන්නයේම තමයි.
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
ශඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රහුල හාමුදුරුවෝ......
@shanthasiriwardana5737
@shanthasiriwardana5737 2 жыл бұрын
සමාවෙන්න මේ කතාවේ නම් පැටලිලා වගේ..........මං අහලා තියෙන විදිහට.............මේ සිද්ධිය වෙනවිට රාහුල හිමියන් වෑත්තෑවේ හිමියන් යන දෙනම මේසඳහා අයත් බව අසා ඇත්තේ..........
@janithmadushan9042
@janithmadushan9042 2 жыл бұрын
තොටගමුවේ රාහුල හිමි නමගේ දේහය තාම තියනවා නේ ඒක ලන්කාවේ නෙමේ නේ තියෙන්නේ පර සුද්දන් ඒ දේහයත් රැගෙන ගියා නේ ද
@holytemple47
@holytemple47 2 жыл бұрын
ඔව් අපි වැඩ පිළිවෙළක් හදගෙන යන්නේ සිරුර මෙහෙට ගෙනත් ප්‍රසිද්ධියේ තියල ලොකු මුදලක් උපයන්න පුලුවන් අනික අපේ රටේ ඔනෑම දූෂිතයෙකුට ලොකු තැනක් හදල දෙන්න පුලුවන් එකට ඔනෑම මිනිමරුවෙකුට වංචාකරයෙකුට ශ්‍රද්ධාව වඩල තව ඊට වඩා මිණීමරන්න වංචා කරන්න කදිම අවස්තාවක් හදාගන්න පුලුවන්
@sasindumalaka879
@sasindumalaka879 2 жыл бұрын
@@holytemple47 ube allahage puka balapan gihin පොන්න සූකරයා 😏🐷
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН