"මහා මැයි මාර ගසකට වඩා උසයි මේ මගේ පෙම" THOUGHTS reacts to MAYMARA PRASANGAYA

  Рет қаралды 6,328

AVIZ

AVIZ

Күн бұрын

Пікірлер: 143
@shanuliahinsa6175
@shanuliahinsa6175 10 ай бұрын
"අඩි පාරෙන් වඩි දිදී මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති" අඩි පාර දිගේ සන්චරනී ඇවිදගන එද්දි ඔහුගේ ගත පණ නැතිව ගියත් ඒ දැනෙන හැගීමට ඇගෙන් දෙයක් ඒ වෙනුවට බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔහු හේතුව කාම රසයක් නෑ ඔහු තුල "සාංකවේ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි" කලු පාලම දිහාවෙ ඉතා නිව්නු ස්වභාවයෙන් පාලුවෙන් උගුර වේලිලා යනකල් ඇවිදන් යනව සන්චරනිව බලන්න "දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි" හිතේ ගින්දර දර ගින්දරටත් ඉහලින් ඇවිලෙනව එකම එක ප්‍රර්තනාවක් වෙනුවෙන් "කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්ස නම් දෙමොදර නාය යාවී" කාන්තාරෙකට වර්ශාවක් වස්සන්න තරමට ම ප්‍රේමය ඔහුගේ හිත තුල පවතින අතර ඒ වර්ශාව දෙමෝදරට වැස්සොත් මුලු දෙමෝදරම නාය යන්න තරම් "ඉල්ලන්නැ හිතින් වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි." නමුත් ඔහු හදවත පතුලෙ ඇදුනු රුව තැන තැන යදින්නෙ නෑ පැත්තක ඉඳන් බලන් ඉන්නව ඇරෙන්න වචනෙකවත් කතා බහක් නොඋනත් ඇය ඔහුට දරාගැනීම කියාදෙනව මරණීය වේදනාවක් හිතේ ඇති කළත් ඇය ඔහුගේ සිතේ අමරණීය චරිතයක් "ඛෙදාවකි" විටෙක ඛේදවාචකයක් "මේලාව වැයූ තේවාව උබ සංචාරණි" හරිම වෙලාවට වැයෙන තේවාවක් නුබ එහෙම කියන්නෙ එයා එන වෙලාව පිටත් වන වෙලාව මැයිමාර ගහ දිහා බලන් ඉන්න කාලය කිසිම දවසක වෙනසක් නැතිවම සිද්ද වෙන සිදුවීම් දාමයක් නිසා "අරණ මට සුවයි රුදු මැදුරෙ වැදූ මැයි මාර ශාකාවෙ මන් ගවර වෙල නිදාවේ" සන්චරනි ආසාවෙන් බලන් උන්නු ගවරවෙල කන්දෙ තිබුණු මාර ගහ කපල දැම්මට පස්සෙ ඔහුගේ ජීවිතයේ අවසන් කාලය ගෙවෙනව ඔහු මිදුලෙ හිටවපු මැයිමාර ගහ අසල ඒ මැයි මාර ගහ ඔහුගෙ හිතට සැනසීමක් ගේනව " නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් ගිනිගත්තා හතරකඩ පැලි කැවුත්ත" නමුනුකුල කන්ද මුදුනෙ ඉඳන් එන හිරිකඩත් ඇගේ නම කියමින් ඔහු පසු කර යන විට හදවත කෑලි හතරකට පැලිල ගිනිගන්නව හදවතේ වේදනාව ඒ වචන වලින් පැහැදිලි කරල තියනව "දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස සලඹ නුඹේ වඳින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත" දුරුතු මාසෙ සඳ දකින ඔහු ඒ මත්තෙන් ඇදෙන ඇගේ රුව පාවඩ එලා පිලිගන්න, ඔහු සිටවපු මාර ගහේ මැයි මල් මහ මග දෙපස පාවඩ එලා තියෙනව ඒ මත්තෙන් ඈ එන විට ඇසෙන පාසලබ ඉගි කරනව පුරපසලොස්වක බැස යනවග නමුත් ඒ විට ඔහු කොවිඩ් වසන්ගතයෙන් මෙලොව හැරගොස් "මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරයට මැයි මාර කොයින් ද" ඇය ඔහුගේ වෙන්න ප්‍රමාද උනේ ඔහු මාර ගහේ ඇත්ත මල් ඉවත් කර ගහ පිරෙන්න බොරු මැයිමාර මල් සවි කර නිසා බව ඔහුගේ සිතින් ඉවත් කල නොහැකි බව කියවෙනව අවාරෙට මැයි මාර නොමැති වග ඈ හොදින් දන්නා නිසාත් අවාරෙටත් මල් තිබෙන මැයි මාර ගසට හේතුව ඔහු නිසාත් ඇය ඔහුගේ කරගැනීමට ඔහුට නොහැකි වූ බව පවසයි.
@dop_skety
@dop_skety 10 ай бұрын
❤️
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Yoww Sis thanks for this comment really appreciate This support
@pathumdilhara7323
@pathumdilhara7323 10 ай бұрын
@@Avizalviz kello thama meke wdipurma fansla wel inne eyl kywnwne
@Avizalviz
@Avizalviz 10 ай бұрын
@@pathumdilhara7323 mmm kiyawanawaa
@pathumdilhara7323
@pathumdilhara7323 10 ай бұрын
@@Avizalviz 🌝
@desshannethsara
@desshannethsara 10 ай бұрын
අමර මාර සේනාවක් කියන්නේ : සමිධ (deva ge view point eke inna kolla) උට ඉවසීම පුරුදූ කරේ ඒ සංචණනි කියන කෙල්ල බලන් ඉදපු මැයි මාර ගහ කියලා අමර කියන්නේ ඒ ගහ මැරෙන්න ලං වෙද්දී ඌ තව මැයි මාර ගහක් උගේ වත්තෙ හිටෝපු නිසා 24:54 මැයි මාර ගහ මැරුණම සමීධ ගේ වත්තේ හිටෝපු අනෙක් මැයි මාරගහ (ශාකාව ) 28:23 කතාවේ ඒ සමීධ කියන කොල්ලා සංචණනි කියන කෙල්ල ගවර වෙල කන්දේ තියෙන මැයි මාර ගහකට හීන වෙනවා හොරෙන් බලන් ඉන්නවා ඒක උට දැනගන්න වෙනවා ගහටද හිනාවෙන්නේ මැයි මාර මල් වලටද කියලා ඒක නිසා ඌ මැයි මාර මල් ඔක්කොම එදා රෑම (ජනවාරි මාසේ දවසක ) කඩල දානවා එක දැකල කෙල්ල අනෙක් දවසේ උදේ දුක් වෙනවා ඒ නිසා ආයි ඒ සමීධ කියන කොල්ලා එදා රෑම රෙදි වලින් මැයි මාර මල් හදලා (බොරු ඒවා ) ගහේ එල්ලනවා ඒක අනෙක් දවසේ උදේ කෙල්ල දැකල හිනා වෙනවා (දුරුතු මහා සද උබේ වතින් වඩී) ඒ හිනා වෙනවා කියන ඒක සරසන්නම් කියන්නේ ඌ මල් එල්ලපු එකට ඒ හිනාව ඒ කෙල්ලට ගෙනාවේ ඌ කියලා කියන්නේ 29:10. ඒ හරිය මටත් තේරුනේ නැ සලබ සැරසුව කියන්නේ ඒ කෙල්ල තුත්තිරි මල් මිටක් අරන් කන්ද නගින්නේ ඒ අඩි පාර ඌ සුද්ද කරන්නේ අන්තිමට ඒ කෙල්ල ඒ පාරේ එන්නේ නැ එකී වැඩ කරපු තෙ ෆැක්ටරිය කඩල නිසා ලිව්මක් ලියලදෙන්න හැදුවෙත් එකී එන්නේ නැති දවසේ ලව් ඒක කියාගන්න බැරි වෙලා මැරෙනවා සමීධ කියන කොල්ලා ඒක තමයි දකින්න කලින් මගේ සොහොන්කොත කියන්නේ මන් හිතන විදියට වැරදි තියෙනවා නම් කියාන් 29:14 සංචණනි උගේ වෙන්නේ නැත්තේ ඇයි අවාරේ දවසක මැයි මාර ගහේ බොරු මල් එල්ලුවේ (අවාරෙට මැයි මාර කොයින්ද) 32:59 මෙතන පොර අරන් තියෙන්නේ සමීධ කියන කොල්ලව බලන්න ආවා කොල්ලෙක් හිටියා දවස් හතරක් ඌ ආයි එනවා සමීධ ව බලන්න එතකොට මැරිලා ඉන්නේ පොර වත්ත සරුයි කියන්නේ මැයි මාර ගහ වත්ත මැද්දෙන් වටේටම පේන නිසා වෙන්න ඔනේ 37:12 මෙතන තියෙන්නේ වෙන්නේ නැති දෙයක් ඉරි තැලුව කියනෙන් එකයි දෙමෝද්‍ර හන්දියේ, මෑයි මාර ප්‍රසන්ගේ කියෙන්නේ (හදුන්වන්නේ පොතේ සංචණනි සමීධ එකතු වෙන දවස වැරදි තියෙනවා නම් කියන් මම තේරුන විදියට පැහැදිලි kale❤
@marzz_x
@marzz_x 10 ай бұрын
මේක හරියට හරි අහ්❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Broww I really appreciate this comment man much love fam respect 💯🖤
@pathumdilhara7323
@pathumdilhara7323 10 ай бұрын
​@@AvizalvizI told u there are much genius than us
@desshannethsara
@desshannethsara 10 ай бұрын
@@Avizalviz mt miss wechcha tikk thynwa bro “ලස්සන අඩි පාර ඔසේට කලේ වැවිල උබත් මැරිලා ගියා ” සංචණනි ගීය අඩි පාර සුද්ද කරේ පොර දැන් පොර නැති නිසා නස් පුක්‌ වෙන්න කැලේ වැවිලා “අඩි තිය තිය මීදුම මැද්දෙන් ගීතයක් වගේ සෝමතිලගේ ජයමහගේ ” බදුලු කෝච්චියේ එකී එන්නේ උදේ නිසා මීදුම එකම විදියට අඩිය තියෙන්නේ සෝමතිලගේ ජයමහාගෙ ගේ සින්දුවක් වගේ (පොරගේ ඔක්කොම සින්දු ඒක වගේ )“මන් මග රැක්ක නැවතුම වැස්සට හේදිලා ගිහිල්ලා ” පොර එකී එනකන් බලන් හිටියේ හොරෙන් තාත්තගේ සොහොන ලග ඒක වටේට පොර වැලි දාල තිබ්බ ඒවා හේදිලා ගිහින් කියලා කියන්නේ.. Hook ඒක ගත්තොත් “ හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හදුනන් නැතී“ සංචණනි එනකන් අරු බලන් ඉදපු සීන් ඒක වෙන්නොනේ ”පිය සටහන් තබා ගීය මග බලා උන්නු නුබ වෙන්න ඇති “ පොරගේ අදිපාර මෙකි එන්න කලින් ගීය ”හැමදමත් මල් පිරුන ඒ ඈත ගස දුක දන්නවා ඇති“ මැයි මාර ගහ සමීධ ගේ දුක දන්නවා කියලා කියන්නේ ගහට විතරයි පෙන්නේ පොර කොච්චර try ද කියලා ”කවදාවත් නොකී කතාවක කෙලවෙරේ මම ඉන්නව අති“ මේක මන් හිතන විදියට අහන්නේ සංචණනි ගෙන් පොරව දැකල හරි තියෙනවද කියලා “දාරා උන් දින ඇත තනි වී” පොර තනියෙන් විරහව වින්ද කියලා කියන්නේ “මමයි නුබේ සංචණනි “ එකෙන් මටත් idea එකක් ගන්න බැ bro ”නොකී ප්‍රේමෙන් මම පිරුණි” පොර ලව කිව්වේ නැතත් උනත් ඒකිට one side ලව් කියලාකියන්නේපැලෙන්න “දමාගීය තුත්තිරි මල් මීට තියාගෙන ඉන්නවදතව“ මෙතන තමයි bro ගොඩක්ම emotional පොර ලියුම දෙන්න එද්දී කෙල්ල නැ ෆැක්ටරිය කාඩලා ඉතින් කෙල්ල තුත්තිරි මල් දාපු ජැම් බොතලේ ගන්නවා සමීධ එකේ තියෙන මල් එකක්ම පොර අරන් යනවා මරෙනකන්ම පොර ලග ඒක “මහා මැයි මාර ගසකට වඩා මට ලොකුයි නුබේ පෙම” මේක නම් තේරෙනව නේ. මේක මගේ idea ඒක වෙනස් වෙන්න පුළුවන්:)
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 7 ай бұрын
🌟❄️මම හිතන්නෙ "මමයි නුඹෙ සංචරණි" කියන්නෙ සමිධ අයියගෙ සංචරණි වගේ කේස් එකක්....සමිධ අයියා ඒකිට දාපු නමනෙ සංචරණි....DEVA ගෙ රැපේ female part එක යන්නෙ නිකන් සංචරණි කේස් එක දැනගත්ත වගේ එකක්නෙ...එක වෙන්න ඕන ඔය කියන්නෙ..... " තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ" මේක ගැන හරි අදහසක් නෑ....ඒත් මම හිතන්නෙ සංචරණි එන්නෙ හැමදාම තුත්තිරි මල් හතක් අරගෙනනෙ....එකම වෙලාවෙ වගේම මැයි මාර ගහ දිහා බලන් ඉන්නෙත් එකම වෙලාවක්නෙ....ඒක නිකන් සින්දුවක අනුප්‍රාසය වගේ ආයෙ ආයෙ එකම තැනකට යෙදෙනව වගේ කේස් එකක් වෙන්න ඇති කියන්නෙ මන් හිතන්නෙ......අර පලවෙනි වර්ස් එකේ තියෙන්නෙ "මේලාව වැයු තේවාව උබ සංචරණි" කියන්නෙ....ඒ කියන්නෙ ඒක එකම වෙලාවෙ ආයෙ ආයෙ හැමදාම සිද්ධ වෙනව වගේ සීන් එකක්....පෙරනිමිත්තක් වගේ සංචරණි එතන්න කරන දේ සමිධ අයියට දැන් හොඳට දන්නව වගේ එකක්..... ඔතන "ඈ තනිවුනා මගෙ ඇසි පියවුනා උඹ අතෑරුණා" කියන්නෙ සමිධ අයිය මැරුනට පස්සෙ එයාගෙ අම්ම තනිවුනා කියවුනා වගේ සීන් එක....උබව ඒ නිසා අතෑරුණා වගේ සීන් එක කියන්නෙ සංචරණිට වගේ.... "උබත් මැරිල ගියා" කියන්නෙ ඒ තැන කැලේට වැවුනට පස්සෙ සමිධ අයිය හදාගත්ත සංචරණි කියන චරිතය මැරිල ගියා වගේ සින්දුව සීන් එකක්....මට හිතෙන විදිහ.....✍️💎
@_mihirxn
@_mihirxn 10 ай бұрын
DEVA ගේ Tracks වලට react කරන නිසාම subcribe කරා bro ❤ විදාන / අස්සගිරි Tracks වලටත් react ඕන DEVA ගේ ❤ Keep it up bro..Nice Reaction ❤❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks Broww...but deva tama witharak kotu wenna epaa thawa hoda artistla godak inawaa good music apita denaa 😍
@_mihirxn
@_mihirxn 10 ай бұрын
හැම artist කෙනෙක් ගෙම tracks අහනවා but DEVA track එකකින් දෙන්නෙ වෙනම දෙයක්
@Hapiyaa
@Hapiyaa 8 ай бұрын
Math💖
@Dushantha-yt4197
@Dushantha-yt4197 10 ай бұрын
900 subscribe එක උඹට දේවා නිසා.❤ Deva වන්නියේ තනි ඇතා💪
@Avizalviz
@Avizalviz 10 ай бұрын
දේව නිසා නෙවේ බ්‍රෝව්...දේවගේ කලාව හරියට රසවිදින ගමන් ඔයාලත් එක්ක බෙදාගත්තු හින්දා 💯🖤
@rowdygaming6597
@rowdygaming6597 4 ай бұрын
​@@Avizalviz devavath epa wenne me uge fansla nisa bn un uwa epama krnwa loku line comment dala un hithnne uta wada ekek ne kiyla ❤ mona unath ubata much love ❤❤❤
@PubuduSandesh
@PubuduSandesh 3 ай бұрын
කියවන්න ඕනෙම පොතක් මැයි මාර ප්‍රසන්ගය😢❤🥺
@manushalakshan6241
@manushalakshan6241 10 ай бұрын
Bainne adaretane cuddah 😗❤️ habay meka ahapu palaweni dawase potha kiywalawath nethuwa matth aduna 😪🤝
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Broww Love you Fam ..yez feeling sad නේ 🥺
@manushalakshan6241
@manushalakshan6241 10 ай бұрын
@@Avizalviz ❤️
@chamkaviz2771
@chamkaviz2771 10 ай бұрын
16:02 තුත්තිරි මල් සීන් එක මට මතක විදිහට සංචරණි වෙනදා වගේ එන්නෙ නැති නිසා හේතුව බලන්න මෙයාලා ෆැක්ටරි එකට යනව. ඒ ගිහින් කතා කරද්දි තමා ෆැක්ටරි එකේ අය අයින් කරා කියන්නෙ. මේසයක් උඩ ජෑම් බෝතලේක තුත්තිරිමල් දාලා තියනව. මට මතක හැටියට. ඒ දාල ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද කියල අහන්නෙ
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Broww thanks Noted 💯🖤
@kaveenpathirana1197
@kaveenpathirana1197 10 ай бұрын
නෑ බං ඒ සමිධ මැයි ගහේ මල් කකපු දවසෙ දුකට කෙල්ල පාරෙ අතෑරලා ගියපු තුත්තිරි මල් මිට තමයි සමිධගෙ පොතක් අස්සෙ තියෙන්නෙ. ඒක තමයි ඕකෙ කන්‍යෙක්ස්ට් එක
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 8 ай бұрын
ඒ තුත්තිරි මල් මිට නෙවෙයි....හතරවෙනි දවසෙද කොහෙද සමිධ අයියා මැයි මාර මල් ටික කඩල බලනව සංචරණි හිනාවෙන්නෙ මැයි මාර මල් වලටද කියල.....ඊට පස්සෙ හතරවෙනි දවසෙ මැයි මල් ගහේ නැති නිසා අතේ තිබ්බ තුත්තිරි මල් මිට අතහැරෙනව....ඒක තුත්තිරි මල් BOOKMARK එකක් විදිහට සමිධ අයිය තියන් ඉන්නව....❤❄️
@RashmikaThennakoon
@RashmikaThennakoon 10 ай бұрын
Soundcloud eken hari ube play list display krhnco🔥❤️ thoughts in thoughts💗
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww kiuwata mn balanam eka aniwa
@cricketgretestfromkaunikau9002
@cricketgretestfromkaunikau9002 10 ай бұрын
Solidd Content Mchn❤️🕊️🔥
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broo Respect !!
@Hapiyaa
@Hapiyaa 8 ай бұрын
සමහර තැන්නම් පැහැදිලි කරනො වැරදි ඒත් පුලුවන් විදියට කරන පැහැදිලි කිරිල්ලට respect brothers ❤️❤️ ලංකාවේ බුද්දාගම කියලා හිතන් ඉන්න මිත්‍යා ගැන විවේචනයක් සක්විති track එකේ තියෙනවා ඒක react කරන්න cmb react කරා ඒත් උන් වැඩිය පැහැදිලි කරන්නෑ දේවා දෙන අර්ථ උඩට උස්සන්න ඕන ඒවා තමයි තිත්ත ඇත්ත❤️ ඉක්මන්ටම සක්විති track එකත් දෙන්න
@Avizalviz
@Avizalviz 8 ай бұрын
Thanks brother respect ! මම බලන්නම් ඉස්සරහට
@bula.35
@bula.35 10 ай бұрын
Keep going 😂❤
@sayuri..wickramasingha
@sayuri..wickramasingha 6 ай бұрын
❤❤❤ oyalage reaction maru❤
@Avizalviz
@Avizalviz 6 ай бұрын
Appreciate it , thanks 🖤
@sayuri..wickramasingha
@sayuri..wickramasingha 6 ай бұрын
@@Avizalviz අයියෙ smokio ගෙ දිනපොත කියන track එකටත් react කරන්නකෝ💚 lil rome praba ගෙ දහම එකත් ඔන🔥
@GayanukaSahan
@GayanukaSahan 7 ай бұрын
සමිත corona hadila marenewa ekata kiyanne ekai kiyanne sohon kotha lagata enna kiyanne
@kavi.d0009
@kavi.d0009 10 ай бұрын
මැයි මාර ගසකට වඩා මට උසයි උබේ reaction eka 🔥
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Yowww 🔥 Thanks man !!
@sameeradilshan7352
@sameeradilshan7352 10 ай бұрын
කිව්ව හරි බන් ඕක masterpiece එකක් තමා🌹 පොත කියවල ඕක ඇහුවාම වෙනම vibe එකක් තියෙන්නෙ මුන්ව උඩින් උස්සල තියන් යන්න ඕනෙ 🌹 Supiri machan #thoughts 💐
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww
@Barron_Soha
@Barron_Soha 10 ай бұрын
Yow niggh❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Wassup G 🖤
@isuruisuru7943
@isuruisuru7943 8 ай бұрын
පොත කියවන්නම ඔනේ රැප් එක තේරෙන්නෙ ❤️🖤
@IshanSadanuwan
@IshanSadanuwan 6 ай бұрын
potha kiyewuwad brother♥
@Avizalviz
@Avizalviz 6 ай бұрын
Adow nh brother තාම නෑ 💔
@IshanSadanuwan
@IshanSadanuwan 6 ай бұрын
​@@Avizalviz @diary of yash මෙ අක්කගෙ චැනල් එකෙ තියනවා පොතම ❤
@dinuxbro6815
@dinuxbro6815 10 ай бұрын
Much love bro💗😪
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww
@Lahiru242
@Lahiru242 10 ай бұрын
Brow💯🔥❤️
@MaCuzMC
@MaCuzMC 10 ай бұрын
අනුප්‍රාසය = switching
@Avizalviz
@Avizalviz 10 ай бұрын
ආ අන්න වචනේ 💯
@MaCuzMC
@MaCuzMC 10 ай бұрын
@@Avizalviz 🌚🖤
@K.A.S.N-v1z
@K.A.S.N-v1z 10 ай бұрын
Utto ආදරෙයි
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Utto ආදරේයි එකෙන්ම 💯
@S_HEHAN
@S_HEHAN 10 ай бұрын
සුපිරියි ❤️❤️
@sanvidu_8648
@sanvidu_8648 9 ай бұрын
best ever reaction video to this song hriytma eke value eka denwa wasii ,
@Avizalviz
@Avizalviz 9 ай бұрын
Thanks brow !
@ramyavilot1211
@ramyavilot1211 10 ай бұрын
Maruu Bng reacts real ahh🥀❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks Broww
@jonaa3317
@jonaa3317 10 ай бұрын
Suppa ♥️😚
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww 🖤
@emokidzpubg
@emokidzpubg 10 ай бұрын
NIZE BN 🔥
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww 💯🖤
@prageethgayashan6397
@prageethgayashan6397 10 ай бұрын
Supiri❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks Fam 🖤
@achalabanuka
@achalabanuka 10 ай бұрын
@kaveeninduwara494
@kaveeninduwara494 10 ай бұрын
Mru ❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww
@binukaekanayake143
@binukaekanayake143 3 ай бұрын
asawenm blpu react ekk MAYMARA PRASANGAYA ...... DEVA....!!😸💗❕
@Avizalviz
@Avizalviz 3 ай бұрын
දේවගේ ආසාවෙන්ම අහන තාමත් ඒ ට්‍රැක් එකත් මැයි මාර ප්‍රසංගය 🔥
@H.G.W.123
@H.G.W.123 10 ай бұрын
💕💕🔥
@dulamusic12
@dulamusic12 10 ай бұрын
ඇත්තටම මේ සින්දුව හැදුනෙත් මහින්ද ප්‍රසාද් මස්ඉබුල සර් මැයි මාර ප්‍රසංගය පොත ලියපු නිසා❤ලොකුම සතුට ඔහුත් මේක අහලා තියන එක
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Yehaa Much love fam
@ChanukaSadaruwan-xv7tx
@ChanukaSadaruwan-xv7tx 10 ай бұрын
Assagiri one aniwaren ilga eken echcharai ❤😊
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Heee...මට පොරොන්දු වෙන්න බෑ හැබැයි ගේනවා 💯
@malindunawanjana6166
@malindunawanjana6166 10 ай бұрын
රියැක්ශන් සුපිරි..❤️
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww
@kosalanipun7060
@kosalanipun7060 4 ай бұрын
හෙට උදේ වැඩත් තියන් ඇයි මං මේක බලන්නේ🥲
@K.A.S.N-v1z
@K.A.S.N-v1z 10 ай бұрын
දිල්හාර bro cigarette එකයි සින්දුවයි එක්ක මාර ආතල් එකක් ගන්නවා ❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Ow bn මට මගේ ජාතිය එදා ලග තිබ්බේ නෑ 🥺💔
@pathumdilhara7323
@pathumdilhara7323 10 ай бұрын
Amrui nttm
@KingYuki-w3v
@KingYuki-w3v Ай бұрын
හැම දාම උබෙ විඩියො බලනවා🫶🥹සුපිරියි🫶 දෙවා කියන්නෙ ꜰᴠ 💐කොටින්ම කිවොත් පිස්සුවක් උ🙂🤍
@Avizalviz
@Avizalviz Ай бұрын
🖤🖤
@malinthadisanayaka9714
@malinthadisanayaka9714 10 ай бұрын
✌️❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Broww 🖤
@MaCuzMC
@MaCuzMC 10 ай бұрын
පොත කියවලා ආවා නන් ........ 💥 Good job brothers 😍
@Avizalviz
@Avizalviz 10 ай бұрын
මටත් ඒක හිතුනේ පස්සේ බ්‍රෝව් 👀🖤
@MaCuzMC
@MaCuzMC 10 ай бұрын
@@Avizalviz ✌🖤
@Avesiii
@Avesiii 10 ай бұрын
29:38 දිල්හාරට ඇහෙන්න පොත කියෙව්වෙ දිල්හාරහෙ අනියම් පෙමක් වෙන්න බැරිද? 33:37 මට හිතුනෙත් ඕකමයි බන් 😅 34:25 ඔය bar දෙක පොතේම තියෙන sentences දෙකකින් ගහල තියෙන්නෙ 40:00 මේ කිව්ව දේටනම් respect මචන් න් මට නම් හිතෙන විදිහට artist ලගෙ hard fans ලා වෙන්න ගියාම රසවිදින්න තියෙන නිදහස නැති වෙනවා . Reaction 🔥 Keep it up mf ❤❤❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Ouu Ouu aniyam pemak wenna puluwan yezz broww kisima music ekakata onewata wadiyen allena hoda nh
@dop_skety
@dop_skety 10 ай бұрын
උබ නිහත මානි බන් ❤😊
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww
@gayanranjan4247
@gayanranjan4247 10 ай бұрын
හැබැයි මචන් උබ "වන්නි" එකට හරි තැනක් දුන්නේ නෑ මුගේ මචං. අව්ලක් නෑ දැන් උබේ video ආතල් 🕶️♥️
@Avizalviz
@Avizalviz 10 ай бұрын
ඔව් ඒ දවස් වල මට මේ පොරව සෙට්ම නෑ නේ බ්‍රෝව් ඒකයි ඒ 😄
@SmokaLil
@SmokaLil 5 ай бұрын
🤍💐.
@MrKenzo-j3q
@MrKenzo-j3q 7 ай бұрын
අඩේ මේ මන් මේ පොත මාසයක් තිස්සෙ හෙවුව😢 මේකෙ PDF එකක්වත් උබල ලග නැද්ද☹️🫶
@Avizalviz
@Avizalviz 7 ай бұрын
Nh broo book shops wala athii
@MrKenzo-j3q
@MrKenzo-j3q 7 ай бұрын
@@Avizalviz 👍
@kosalanipun7060
@kosalanipun7060 4 ай бұрын
හම්බුනාද ඉතින්
@gayanrathnayake1900
@gayanrathnayake1900 10 ай бұрын
dn supiri reactions oylge bro.mul ewt wda sahenn impeove wela.boring na blnn pddk wth
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Much love fam 😍 stay with us respect
@Ramxa257
@Ramxa257 10 ай бұрын
මන් ගාව පොතේ pdf එකක් තියනවා
@chamil6831
@chamil6831 10 ай бұрын
Broo telegram ,wssp මොනාද ඉන්නෙ
@Avizalviz
@Avizalviz 10 ай бұрын
අනිත් අයත් එක්ක Shere කරන් රසවිදින්න කලාව 💯🖤
@Ramxa257
@Ramxa257 10 ай бұрын
@@Avizalviz ok
@chamiXYZ
@chamiXYZ 10 ай бұрын
Bozz lighting poddk thibbam maru...oyawa pennah🙈
@Avizalviz
@Avizalviz 10 ай бұрын
ඒක හදාගන්න ගමන් යාලුවා ඉක්මනට හදාගන්නවා ඒකත් 💯
@pathumdilhara7323
@pathumdilhara7323 10 ай бұрын
Mu african
@Sahan_Hasarel
@Sahan_Hasarel 10 ай бұрын
බ්‍රෝ දැන් කියන්න පාලි දූෂණය ද? වන්නි ද?
@Avizalviz
@Avizalviz 10 ай бұрын
In some points WANNI in some points Pali dushanaya..broww tracks dekama wenas points walin hodaii
@shashikanethsara4957
@shashikanethsara4957 10 ай бұрын
උබට ඇත්තටම ..ඕව තේරෙන්නැද්ද ..තේරෙන්නැ වගේ රගපානවද ..මෝඩයෙක් වගේ නැත්තන් 😢
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Machan Broww...බොරුවට රගපාන්න ඕනේ නම් චැනල් එකක් හදන් පැය ගනන් වාඩි වෙලා වීඩියෝ හදලා crowd එකකට දෙන්න දගලන්න ඕන් නෑ නේ 😄
@nirosahanbandara4948
@nirosahanbandara4948 10 ай бұрын
Zany inzange විවේචනෙ එකේ reaction එකක් ඕනෙ.බන් උබ හැමදාම එක ආර්ටිස්ට්ගෙ රැප්ම reaction කරන්න එපා එතකොට සෙට් නෑ
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Broww zanny inzange ee track eka dan outdate nedaa? anika broww mage content wala balana mn artistla goda denekge tracks aran thiyenwa..rated& under-rated
@Niroshanbandara-sf7oo
@Niroshanbandara-sf7oo 10 ай бұрын
​@@Avizalviz ඔව් ට්‍රැක් එක තියෙනවා ඒකත් ඕනෙ අනිවාරෙන්
@MaheeshaTharaki-h9z
@MaheeshaTharaki-h9z 2 ай бұрын
Mundenna athal appa😅
@heshandinuka.1983
@heshandinuka.1983 10 ай бұрын
Yooo
@rio8999
@rio8999 10 ай бұрын
G
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Wassup G
@rohithkinsly8150
@rohithkinsly8150 9 ай бұрын
Me hukanna boru kiyanne uth hariyata potha kiywala ne 😂😂😂
@mallawijewardane8996
@mallawijewardane8996 10 ай бұрын
Album ekh dhanko #kataka 💀
@Avizalviz
@Avizalviz 10 ай бұрын
anidata denwa 1st eka broww
@pathumdilhara7323
@pathumdilhara7323 10 ай бұрын
Ewa on nh 😒
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Onee nh nee
@shashikanethsara4957
@shashikanethsara4957 10 ай бұрын
උබලට සැරටම සිංහල කේස් එක තමා නේ තියෙන්නෙ ..ඒකට මොකක් හරි කරන්න වෙය් සුද්ද ඉස්සරහට
@Avizalviz
@Avizalviz 10 ай бұрын
සිංහල බාශාව කියන්නේ ලෝකේ තියෙන අමාරුම බාශාවක් Broww...සිංහල හැම එකාටම ඒක තේරෙන් නෑ ඔයාටත් 💯ක්ම සිංහල පුලුවන්ද ?
@thisaru8204
@thisaru8204 10 ай бұрын
කටක හෙට දාපම් එහෙනම් 😊
@Avizalviz
@Avizalviz 10 ай бұрын
දවස් දෙකක් දෙන්න දෙනවා අනිවා 💯
@DiluKarunarathna-b5d
@DiluKarunarathna-b5d 10 ай бұрын
" පාලි දුෂණය track එක හින්දමයි මේක කරේ නැත්තම් නයා ගැන කතා කරන්නේ නැ කියලා කලින් කිවිවා " . ඔබට මතකද 💀
@Avizalviz
@Avizalviz 10 ай бұрын
යටගිය දවස නොදැනුවත්කමට යම්කිසි සිද්දියක් උනා තමයි 😄💯
@DiluKarunarathna-b5d
@DiluKarunarathna-b5d 10 ай бұрын
උබේ reaction දැන් මරැ බන්. උබ හොද එකෙක් බන් ❤️⭐⭐✊
@Avizalviz
@Avizalviz 10 ай бұрын
Thanks broww 🖤
@supithpathirana
@supithpathirana 10 ай бұрын
❤❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
🖤
@aska4644
@aska4644 10 ай бұрын
❤❤
@Avizalviz
@Avizalviz 10 ай бұрын
🖤🖤
@KanishkaElpitiya
@KanishkaElpitiya 3 ай бұрын
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
FlipTop - Sinio vs Shernan
40:45
fliptopbattles
Рет қаралды 9 МЛН