Thun Hele Kala Thula - තුන් හෙළේ කැලෑ තුල | Kaveesha Punthala💥Hiru Star Season 3 | Top 16 | Part 03🔥

  Рет қаралды 41,811

Hiru Star

Hiru Star

Күн бұрын

Thun Hele Kala Thula - තුන් හෙළේ කැලෑ තුල | Kaveesha Punthala
💥Hiru Star Season 3 | Top 16 | Part 03🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #top16 #Part03 #KaveeshaPunthala
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Пікірлер: 54
@sanjeewamadusanka2346
@sanjeewamadusanka2346 Жыл бұрын
කවිශා නංගී ඔයා හිරු ස්ටාර් වෙන්න අනිවාර්යයෙන් ඔයා හිරු ස්ටාර් උනොත් ඔයගෙ අක්කත් ගායිකාවක් කරන්න පුළුවන් සුබ patum කවිශා නංගී
@viduranga9743
@viduranga9743 17 күн бұрын
😅
@nidahaskalawa7098
@nidahaskalawa7098 Жыл бұрын
ඇත්තෙන්ම සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@saman1456
@saman1456 Жыл бұрын
හොඳ දේශාභිමානී ගීතයක් කවි ශාකය ඔය වගේ ගීත ගායනා කරන්න හරිම ලස්සනයි අපේ හිතට දැනෙනවා මේ කාලෙදි ගොන් හරක් දේශපාලනඥයෝ අපේ රට කාලා තියෙන්නේ අපේ වීර එඩිතර නිර්භීත කොල්ලො කෙල්ලො නැගිටිනකොට අපිට හරි සතුටුයි ..අරගලයට ජය වේවා
@imaaamadhuu5095
@imaaamadhuu5095 Жыл бұрын
ඇග පෙන්නන් නටන අයට වඩා නම් මට මේක හොඳයි. මොනවා උනත් අද කාලේ අහන්න නැති මේ වගේ සින්දු ආයෙත් අහන්න ලැබෙන්නවා කියන්නේ ගොඩක් වටින දෙයක්.ඔයා දක්ෂයි..Good luck
@DESH791
@DESH791 Жыл бұрын
අපරාදෙ දක්ෂයො ගොඩාක් කැපිල එළියට ගියා, සාමාන්‍ය මටිටමෙි පිරිසක් ඉදිරියට ගියා, ගොඩාක්ම දුර්වල විනිශ්චය මංඩලයක් ඉන්නෙ මෙි වැඩසටහන තුල..
@shanofficial3657
@shanofficial3657 Жыл бұрын
Ane mn asama kena sandali eyath out una 🥺
@DESH791
@DESH791 Жыл бұрын
@@shanofficial3657 ඔවි, විරාජ් හංසමාල්, විජය ලෝෂන් වගේ අයට උනෙත් ඒකමයි. නමි නොකිවිවට තව ගොඩාක් අයට එහෙම උනා..
@dkvideos1891
@dkvideos1891 Жыл бұрын
ඔයා ඇවිත් ජජ් කරන්න එහෙනම්😂
@DESH791
@DESH791 Жыл бұрын
@@dkvideos1891 කඩෙි යන, ගොටිට අල්ලන කවුරැ හරි ඉන්නව නේද ඇතුළෙ..ටිපර් වෙන්න එපා, අදහසක් පමනයි මං කිවිවෙ...
@පසී_2004
@පසී_2004 Жыл бұрын
පලවෙනි සීසන් එකේ තිවංක අයියලා වගේ අයටත් මේක උනේ
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
හිතට දැනෙන්න විශිෂ්ඨ ලෙස කල ගායනයක්.සුබ පැතුම් සහෝදරිය.
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
දැන්නම් හිරුස්ටර් බලන්නත් එපා උනා.දකදක්ශ අය කොච්චර කැපුනද🙄🙄
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 Жыл бұрын
4:38 අඩේ අමතක උනා නේ සිංදුව
@GaminiWithanachchi-q4o
@GaminiWithanachchi-q4o 4 ай бұрын
නන්දා මාලිනි සරසවියක ගීයක් කිය්න අතරේ ඇයටත් අමතක වීමක් වුනා,මේ වගේ. එවිට එතැන සිටි රසිකාවියක් ,පුන්චි පොතක් මාලිනියට දුන්නා . එහි මාලිනියගෙ සේරම ගීත ඇය (ඒ රසිකාවිය) ලියා තිබුනා.(90 දසකයේ දී මේක වුනේ.)එදා රසිකාවියට ඇය ස්තුති කලා.එසේම නන්දා ඉන්පසු ."සටහනක්"අතැතිව, වේදිකාවට ගියා.
@geethakanthi5597
@geethakanthi5597 Жыл бұрын
හරි අහිංසකයි
@ruwan96
@ruwan96 Жыл бұрын
Me kella harima ahinsakai Gayana karanawa madi Hoda anagathayak ❤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
මෙම කෙල්ලා දූරෑවලයි ගායනා යමදි
@sujeewagamage4633
@sujeewagamage4633 Жыл бұрын
සින්දුවත් අමතක මුන් දිනනවා.සදලිලා වගේ දක්ශයො කැපෙනවා.මල හෝන්තු තමයි .
@nisha1675
@nisha1675 Жыл бұрын
ඒකනම් ඇත්ත
@chamindaperera5633
@chamindaperera5633 Жыл бұрын
Nice
@sanjeewamadusanka2346
@sanjeewamadusanka2346 Жыл бұрын
Kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla kavisha punthla
@nalindanushka6718
@nalindanushka6718 Жыл бұрын
විනිශ්චය මණ්ඩලය මං හිතන්නේ දුර්වල යි
@sampathkumarakarunarathna5179
@sampathkumarakarunarathna5179 Жыл бұрын
වර්ස් එකේ පද අමතක වුනා..ඒක ශේප් කලා නානානා කියලා
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Ow aththa
@shashenivarangana9421
@shashenivarangana9421 Жыл бұрын
Mru
@Swapna.D126
@Swapna.D126 Жыл бұрын
1.26 🥵 (සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිගති එතෙරින්...)
@rameshajantha4868
@rameshajantha4868 Жыл бұрын
Lassanata kiyana eka nawei wedgath bn..hariyata kiyana ekai..වචන weradiyata kiyanakota komada karanne..😡😡😡
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 Жыл бұрын
දක්ශයෝ කැපේ....
@slgarage7550
@slgarage7550 Жыл бұрын
Mokkuda me, dakshayo kapenawa , Ape ratath me wage harak raja karanawa
@roshansanjeewa473
@roshansanjeewa473 Жыл бұрын
👍👍👍👍
@santhajayasena1980
@santhajayasena1980 Жыл бұрын
52 aran win karanna puluwanda
@shehanishehani5929
@shehanishehani5929 Жыл бұрын
Meyata wada Viraj hansamal Kochchara dakshada aparade wide card round eken munva gatte 12denek toralane tibbe taraga karanna daksha Aya serama ekata danava mun vage un etin essarahata yanava
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Meki dagaluwata be. Wachanath amathakai
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
අමීශ කියන්නේ ලොකු දක්ශයෙක් නෙමේ
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Ekangai man. KZbin wlin hit wela inn nisa minissu vote karanwa
@pramodanichalanika9070
@pramodanichalanika9070 Жыл бұрын
Wasanawantha kellak.
@nisha1675
@nisha1675 Жыл бұрын
තුන් හෙළේ නනන නනා...🤣🤣🤣වෙන එකෙක්ට අමතක උනානම් බලන්න තිබුනා.ශිහාන් නම් මට පේන්න බැරි එකෙක්.🤢🤮
@gayansadaruwan1662
@gayansadaruwan1662 Жыл бұрын
මහාමයාවරුනේ ගීතය ගායනා කරන්නකෝ
@danushikasadamali5475
@danushikasadamali5475 Жыл бұрын
දක්ශයො කැපුනා.මල හෝන්තු මැදින් ගත්තා
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Aththa hlo. Meki paradenw sure
@Keztaonline
@Keztaonline Жыл бұрын
යකො වචනත් වැරදුනා. අර දක්ශයෝ එලියට යනවා 😖
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Ow appa
@danushikadilrukshi9915
@danushikadilrukshi9915 Жыл бұрын
ඔව් එක ඇත්ත
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
ෂෙහාන් ට ඉතින් මූන් හොඳයි
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Wadak ne. Meyata be kohomath.mun tharangeta madin awilla. Daksha kello kollo kochchra ain unada.
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
මෙයා කවූද ගත්තෙ
@danushikasadamali5475
@danushikasadamali5475 Жыл бұрын
අමල් කියන එක්කෙනා
@sanjeewamadusanka2346
@sanjeewamadusanka2346 Жыл бұрын
Ai ubalata aulda
@lasanthapradeep557
@lasanthapradeep557 Жыл бұрын
Lasanai
@chathurikaranasinghe691
@chathurikaranasinghe691 Жыл бұрын
🤮🤮🤮🤮
@rrt5yy648
@rrt5yy648 Жыл бұрын
Nirosa.mis.sadrani.kiwa.akana
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Thun Hele kala thula/Ranabima Marune Mashup Cover by Samila Wijeyarathne
2:55
Nanda Malini in Calgary - Thun Hele Kale Thula  -  June 15, 2013
9:51
Shirantha Samarappuli
Рет қаралды 54 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН