Thun Sitha Dahan Gathawena

  Рет қаралды 601,356

Basunnehe

Basunnehe

Күн бұрын

Пікірлер: 166
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
කමල් අද්දරාරච්චි කියන්නේ අති දක්ෂයෙක් ඒ කටහඩ රෑපය එක කාලේකදී පිස්සුවක් වුණා
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 Жыл бұрын
මම මෙි ගායනය නිතරම බලනව.අපූරැ සුසංයෝගයක්.හරිම ලස්සනයි
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
කමල් අයියගේ කටහඬට ගැලපෙන එකම හඩ නීලා වික්‍රමසිංහ ඔබට අමාමහ නිවන් සුවය අත්වේවා කමල් අයියේ ඔයාට ගොඩක් ආදරෙයි. ඔය රුව ඔය හඩ ඔය දක්ෂකම් අපට වටිනව රත්තරනේ
@tharushaperera3704
@tharushaperera3704 4 жыл бұрын
හරිම ආසයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හඩවල් දෙකම යසට ගැලපෙනවා.හරිම ලස්සනයි සින්දු කියන්නෙ මේවට.සිත දැහැන්ගත වෙනවා තමයි සත්තයි
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
අපූරු සංයෝගයක්... හරිම ආදරණීය ගැයුමක්...
@jonanu5914
@jonanu5914 4 жыл бұрын
කමල් ආදරනීය හඩ,,,,, Beautiful song ,,,,,,
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 2 жыл бұрын
ඉතා දක්ෂ නලුවෙක්.හැමදාමත් ආදරෙයි
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
කමල් ගෙ මනමාල මූණ නම් වෙනස් වෙන් නෑ කොච්චර වයසට ගියත්. නීලා මහත්මියගෙ කටහඬත් ගායනයත් මුහුණත් එහෙම්ම මයි. නොමැරෙන කලාකරුවො.😍😍
@BasunneheDeSilva
@BasunneheDeSilva 2 жыл бұрын
Nomarena kalakaruvo nomarena geethayan ekka!
@udanilu
@udanilu 9 ай бұрын
❤❤❤❤supiri
@nimalshantha5903
@nimalshantha5903 6 жыл бұрын
කමල් ඉතින් හැම දේටම දක්‍ෂයා.බවලත් උදවියටත් ඵහෙමයි සුබපැතුම්!!!!
@fontofgod
@fontofgod 5 жыл бұрын
😁😁😁😬
@fontofgod
@fontofgod 5 жыл бұрын
Lol😀
@Derangh
@Derangh 11 жыл бұрын
There's no doubt that Kamal Addaraarachchi is one of the best ever artists produced by Sri Lanka. Damn talented!!!
@malinwijesinghe4676
@malinwijesinghe4676 7 жыл бұрын
correct
@nirmalsuki
@nirmalsuki 7 жыл бұрын
His calming voice perfectly complements the absolute nectar of gods that is the voice of Neela Wickremasinghe. Maybe the best duet in the modern era.
@sanjeewaperera4838
@sanjeewaperera4838 2 жыл бұрын
What'a epic combination R.i .p neela madam
@darjennifer7035
@darjennifer7035 7 ай бұрын
හරිම අපුරුයි ❤ කමල් අද්දර ආරච්චි මහත්මයා කියන්න වචන නෑ ❤
@roygunewardene4637
@roygunewardene4637 5 жыл бұрын
Kamal ur voice is amazing. 👍 👍 👍 👍 👍
@dooooom71
@dooooom71 5 жыл бұрын
kamal addaraarachchi is super talented.love him,his songs,his talents
@roygunewardene4637
@roygunewardene4637 4 жыл бұрын
Kamal u keep the song going. U have a amazing voice, I was so inspired. Stay blessed. 👍👍👍👍👍
@JayanthaGamage-oe6rc
@JayanthaGamage-oe6rc Жыл бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
@swordrun2670
@swordrun2670 3 жыл бұрын
Kamal වගේ handsome naluwo අද නෑ
@WWEAJ4
@WWEAJ4 4 жыл бұрын
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ සිත ලඟ ගයනව ද ඔයා... තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම සිත ලඟ රඟනවද ඔයා... නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා... තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා... තුන් සිත දැහැන් ගත වෙනා... පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා... සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා. තුන් සිත දැහැන් ගත වෙනා.... 🎼🤩🎧
@insarmohothar8927
@insarmohothar8927 4 жыл бұрын
Nice song, enjoyed by listing to a great song. It relief the work stress. Thanks you both
@prabhamanohari3573
@prabhamanohari3573 6 ай бұрын
Amazing voice
@AsokaIndrajith-ns7vj
@AsokaIndrajith-ns7vj 8 ай бұрын
කමල් නීලා අපූරු සුසංයෝගයක්.
@vishakaherath9561
@vishakaherath9561 6 жыл бұрын
Kamal wrote this beautiful lyric. Congratulations Kamal Amazing song
@DulaC1996
@DulaC1996 3 жыл бұрын
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලඟ ගයනව ද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම හිත ලඟ රඟනවද ඔයා නෙතඟට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න කියන්නට එපා තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලඟ ගයනව ද ඔයා පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක දුක්බර චරිතයක් එපා සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලඟ ගයනව ද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම හිත ලඟ රඟනවද ඔයා හිත ලඟ ගයනව ද ඔයා හිත ලඟ රඟනවද ඔයා හිත ලඟ ගයනව ද ඔයා හිත ලඟ රඟනවද ඔයා
@IshanAththanayake
@IshanAththanayake 6 ай бұрын
කමල් අම්මෝ ❤❤❤❤❤❤
@senonwalleoff
@senonwalleoff 12 жыл бұрын
I like this song. Thanks for uploading. I Love Kamal & Neela both of you.
@shiranthaa
@shiranthaa 11 жыл бұрын
What a song.....Both lyrics and melody is soooo touching.
@lalanigamage647
@lalanigamage647 Жыл бұрын
එදා සිට අද දක්වා මොන මොහොතක මෙම ගීත අහද්දී පුදුම ආදරණීය බවක් තියෙන්නේ. ලක්ෂමන් විජේසේකර "මහතාණන් හට"උතුම් වූ අමාමහා නිර්වාණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤❤🙏❤🙏❤🙏🙏
@chamilalakarcade7037
@chamilalakarcade7037 Жыл бұрын
Beautiful song, no words to say how beautiful it is.....
@BasunneheDeSilva
@BasunneheDeSilva 12 жыл бұрын
Yes Janaki, it certainly is a lovely song. I love this love ballard. Thanks for our comments.
@christianhettiyarachi911
@christianhettiyarachi911 4 жыл бұрын
Magi ashama gayakaya harima hagimbaray kamal ayyi oyata wgi sindu keyanna baha katawath God bless 🙏🙏
@surangijayalath589
@surangijayalath589 5 жыл бұрын
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා.... පද වැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලග ගයනවද ඔයා💕💕💕💕💕
@sanjeevaharshani
@sanjeevaharshani 8 жыл бұрын
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ සිත ලඟ ගයනව ද ඔයා... තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම සිත ලඟ රඟනවද ඔයා... නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා... තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා... තුන් සිත දැහැන් ගත වෙනා...// පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා... සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා... තුන් සිත දැහැන් ගත වෙනා...// ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ පද රචනය : අශෝක කෝවිලගේ සංගීතය : අශෝක කෝවිලගේ
@BasunneheDeSilva
@BasunneheDeSilva 8 жыл бұрын
Harima lassanai. Oyata bohomathma sthuthiy me pada malawa liyuwata Sanjeeva.
@Bienvenue-409
@Bienvenue-409 6 жыл бұрын
sanjeeva harshani sir ahoka kovilage..what a great man
@indanasri5771
@indanasri5771 6 жыл бұрын
sanjeeva harshani 💜😛💓😅💕😣☺😞💚😀💖😃
@esntxl4626
@esntxl4626 6 жыл бұрын
Galanagagaki jeewethey
@fontofgod
@fontofgod 5 жыл бұрын
🤔
@dezoysanihal8901
@dezoysanihal8901 5 жыл бұрын
What a lovely song bro.....
@nirmalsuki
@nirmalsuki 9 жыл бұрын
I think the lead guitarist is as important to this song as the singers themselves, because that's an impressive guitar line.
@BasunneheDeSilva
@BasunneheDeSilva 9 жыл бұрын
Point well taken.
@channarupasinghe5489
@channarupasinghe5489 5 жыл бұрын
Kamal ayya tamai kalawe upan hapan dakshya adatat obawani dakshyek kalawe ragumata bihhiveena
@lakkanamanditha5536
@lakkanamanditha5536 12 жыл бұрын
Whatever the kamal's character, kamal is a good artist. And Ms. Neela is one of my favourites . I really enjoy this romantic song.
@BasunneheDeSilva
@BasunneheDeSilva 12 жыл бұрын
"Nethakata Kandulu gena dena, Narambana Sithada handawana - Dukbara Prema Rangum, Sundara Piyawi lowata, ranganna kiyannata Epa......" ha....ha...ha...// .......such beautiful words that sinks in a heart.
@nethmithilakarathna4159
@nethmithilakarathna4159 5 жыл бұрын
No words ada sirase kamalge program eke blala asa hithuna me siduwata ❤️
@devminperera4724
@devminperera4724 9 жыл бұрын
Speechless......! I love this song alot !
@BasunneheDeSilva
@BasunneheDeSilva 7 жыл бұрын
It has a uniqueness in it.....speechless is absolutely right.
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Senama pataye randwene sundara sehena hetha langa ranganawade oya......... Nice
@prarthanaSL
@prarthanaSL 11 жыл бұрын
Love it! such lyrics!!!!!!!!!!!!!!!!!!!!
@froowanti7821
@froowanti7821 5 жыл бұрын
Wow really beautiful song
@deepanibatugahage7977
@deepanibatugahage7977 4 жыл бұрын
Kamal super vois full feelings parana sindu oya gae hadin kiyanna
@charithaabeysekara6637
@charithaabeysekara6637 5 жыл бұрын
Excellent Mr. Kamal
@imasharupasinghe9756
@imasharupasinghe9756 2 жыл бұрын
අද වන විට ඔබ තුමිය අප අතරෙන් සදහටම වෙන්ව ගොස් අවසන් ය 🥺🏳️නිවන්සුව ලැබේවා 🙏🏻
@BasunneheDeSilva
@BasunneheDeSilva 2 жыл бұрын
Harima Dukai Neelage Viyova.....apita loku paduwak
@eurekashanisomavansha4260
@eurekashanisomavansha4260 12 жыл бұрын
thanks for uploading this i like this very much.....
@anilgunawardana70
@anilgunawardana70 7 жыл бұрын
I love this song..
@DSD394
@DSD394 11 жыл бұрын
i am really like this song. thnks
@priya328
@priya328 12 жыл бұрын
Basunnehe, thanks for uploading this.
@asithpathirana3982
@asithpathirana3982 6 жыл бұрын
ලස්සන සින්දුවක්
@NP-hy3ng
@NP-hy3ng 5 жыл бұрын
me wage katahandawal ahanna taram api pinwanthayo veema gena sathutui..❤🌹
@manoribiyagama6059
@manoribiyagama6059 9 жыл бұрын
හරිම ලස්සනයි ........................ පුදුම විදිහට හිතට දැනෙන්නෙ...........
@BasunneheDeSilva
@BasunneheDeSilva 9 жыл бұрын
Ow Manori harima lassanai
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 2 жыл бұрын
Harema lassanai
@priyanganialuthgamage9283
@priyanganialuthgamage9283 9 жыл бұрын
very nice song .
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Kamal oya super oya kiyana widiyata pissu hadaenawa hitha laga raganawada oya aaaaaaaaaaaaaaa
@sunelperera4954
@sunelperera4954 11 жыл бұрын
This song not only a song you find funny lyrics include with this. I personally like this.
@janakieb
@janakieb 12 жыл бұрын
lovely song
@සංජුසංජු-ඥ4ඟ
@සංජුසංජු-ඥ4ඟ 5 жыл бұрын
ලස්සනයි..................💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹💛💛💚💚💗💗💗👈👍
@amandam5347
@amandam5347 12 жыл бұрын
beautiful song
@madhawaize
@madhawaize 8 жыл бұрын
nice song
@imayaindi
@imayaindi 7 жыл бұрын
පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා..
@fontofgod
@fontofgod 5 жыл бұрын
That's already said in the song,Say something New 😬
@visaakaa4884
@visaakaa4884 6 ай бұрын
😅😅😅​@@fontofgod
@anomakarunaratne3074
@anomakarunaratne3074 11 жыл бұрын
I am very like this song, I like u both
@gpk7479
@gpk7479 11 жыл бұрын
Excellent
@BasunneheDeSilva
@BasunneheDeSilva 12 жыл бұрын
I think it is a great song and a beautiful tune.
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 5 жыл бұрын
Harima Lassanai.Theruwan Saranai.
@renurenu9373
@renurenu9373 6 жыл бұрын
Lassanai godak
@kumarisilva4321
@kumarisilva4321 Жыл бұрын
Very nice
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 6 жыл бұрын
ලස්සනයි
@deepthikumari5804
@deepthikumari5804 5 жыл бұрын
very nice kamal ayya
@josephudenafanando8635
@josephudenafanando8635 5 жыл бұрын
Nila අක්කට බැරිනම් වෙන කාටවත්ම බැහැ ...
@damayanthimaddumage8052
@damayanthimaddumage8052 2 жыл бұрын
Man harima asa gethayak
@chandaniewalatara9551
@chandaniewalatara9551 6 жыл бұрын
Lovely song.
@BasunneheDeSilva
@BasunneheDeSilva 6 жыл бұрын
Yes indeed a lovely song. Apreciated by a relative of mine is even more comforting Chandanie. Yoshinie W. from NYC said she is related from my father's side. Check my other videos pls. My father and mother are featured in some of those......from Galle. I live in Wash DC.
@BasunneheDeSilva
@BasunneheDeSilva 6 жыл бұрын
Lanka809@gmail.com
@tilakpriyantha1264
@tilakpriyantha1264 5 жыл бұрын
Asd Tys
@lesleythamel9751
@lesleythamel9751 10 ай бұрын
NEELA OBATA නිවන් සුවය ලැබේවා
@BasunneheDeSilva
@BasunneheDeSilva 12 жыл бұрын
I do not recall a comment by me regarding Kamal's character Lakkana Manditha. I saw a few renditions online that did not meet the calibre he demonstrates in this. I like this version.
@isuruchanaka1739
@isuruchanaka1739 4 жыл бұрын
old is gold
@anulaperera4830
@anulaperera4830 4 жыл бұрын
Kamal. Neella obala, grrret
@darshatearoom2480
@darshatearoom2480 8 жыл бұрын
good , very nics
@rukmanhalahakoon6943
@rukmanhalahakoon6943 7 жыл бұрын
Bpl Tearoom bi
@randeep3470
@randeep3470 9 жыл бұрын
harima lassanai...
@BasunneheDeSilva
@BasunneheDeSilva 9 жыл бұрын
Ow harima lassanai
@rathugamageselin4968
@rathugamageselin4968 6 жыл бұрын
Randeepa Dias .
@kaviduyasas4843
@kaviduyasas4843 5 жыл бұрын
2019 anyone?
@cycloneboom1110
@cycloneboom1110 6 жыл бұрын
kamal my love
@priyangianjala2939
@priyangianjala2939 11 жыл бұрын
nice
@basunnehe3310
@basunnehe3310 5 жыл бұрын
Most certainly.....beyond nice!
@indunillakruwanwickramarac1435
@indunillakruwanwickramarac1435 11 жыл бұрын
Beautiful Love song
@sriyanichandrika5236
@sriyanichandrika5236 10 жыл бұрын
man dawasata ki sarayak me song eka ahanawada kiyala manwath danne naha e taranma man asai me song ekata
@hemnathdesilva8943
@hemnathdesilva8943 10 жыл бұрын
Ow Sriyani.....meka harima lassana sinduwak wagema lassana pada malawakuth. Dawasata kee parak ahuwath me sinduwa epa wenne naha neda Sriyani?
@sriyanichandrika5236
@sriyanichandrika5236 10 жыл бұрын
ow hemanth man me song ekata puduma widiyata asai man wadiyenma ahana song ekak
@hemnathdesilva8943
@hemnathdesilva8943 10 жыл бұрын
Mge nama HeMNath Sriyani....hemanth newei. Godak denek meka waradda gannawa.
@sriyanichandrika5236
@sriyanichandrika5236 10 жыл бұрын
ehemada samahawenna
@sajanijayakody6376
@sajanijayakody6376 6 жыл бұрын
අවුරුදු 4 ට පසුත් තවම අසනවද
@swancraft8457
@swancraft8457 3 жыл бұрын
I love 💘 🎵
@srimathisamarakone8535
@srimathisamarakone8535 8 жыл бұрын
Who wrote this song? A very unusual but lovely lyrics. Tribute to both singers also
@BasunneheDeSilva
@BasunneheDeSilva 8 жыл бұрын
Srimathi Samarakone, please see the lyrics posted by Sanjeeva Harshani and go to the bottom of it for your answer. Hemnath (Basunnehe)
@srimathisamarakone8535
@srimathisamarakone8535 8 жыл бұрын
Thank you so much
@Bienvenue-409
@Bienvenue-409 6 жыл бұрын
Ashoka kovilage sir
@jagathabeyagunaratne7831
@jagathabeyagunaratne7831 2 жыл бұрын
ඔබට ආයුබෝවන් නීලා
@kanishkaudakanda
@kanishkaudakanda 6 жыл бұрын
woooohhhh
@hasithgalagedara9856
@hasithgalagedara9856 9 жыл бұрын
no words.
@BasunneheDeSilva
@BasunneheDeSilva 9 жыл бұрын
Yes indeed
@gayanthiakalakshanikumari1738
@gayanthiakalakshanikumari1738 6 жыл бұрын
Home come party advsive
@dineshhettige8955
@dineshhettige8955 6 жыл бұрын
.
@malshananayakkara1703
@malshananayakkara1703 Жыл бұрын
❤❤
@roshankumara600
@roshankumara600 3 жыл бұрын
That good
@kumarisilva4321
@kumarisilva4321 Жыл бұрын
😍🎉❤
@BasunneheDeSilva
@BasunneheDeSilva 12 жыл бұрын
It is a beautiful song sung equally beautifully SriLankakasaparty. Curious of your name. What does that mean? I am from the south of Sri Lanka but never have heard such a word. Appreciate your comment.
@lansenarathne4959
@lansenarathne4959 Жыл бұрын
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@deshapriyabestsongsilikeda5241
@deshapriyabestsongsilikeda5241 4 жыл бұрын
Gee pada Ashoka kovilage aiyyage
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 5 жыл бұрын
මැදපෙරදිග අපට පළමුවෙන් චන්දාකා රෑපවාහිනි නාලිකාව රුගෙන ආ TVLANKA චැනලය කෝ දැන්?
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Hitha laga raganawada oya aaaa
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 4 жыл бұрын
Best lead guitar by mahinda bandara
@inokapriyadarshani662
@inokapriyadarshani662 5 жыл бұрын
නෙතකට කදුල ගෙන දෙනා
bodiye viharaye(neela)
4:02
earnest24
Рет қаралды 188 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,5 МЛН
Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk
3:57
Music.lk
Рет қаралды 1,3 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-11-22
2:11:14
Neela Wikramasinghe live show
15:50
SL NEW VISION
Рет қаралды 32 М.
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 215 М.