Thun Yame - තුන් යමේ රෑ තුන් යමේ

  Рет қаралды 18,370

Viraj De Silva

Viraj De Silva

Күн бұрын

තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රැජින වී
මා ඔබේ හද රාජ්‍යයේ
රජ වුණා රෑ සිහිනයේ...
තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා
මම ඔබේ හද විජිතයේ
රැජින වූයෙමී සිහිනයේ.....
සුනීල රජ මල් පොකුණේ
ඔයා රැයේ දිය කෙළනේ
පොකුණු තෙරේ මා උන්නා
රැයේදි මා දුටු සිහිනේ.....
පුරාණ රන් දෝලාවේ
ඔයා නිරිඳු සේ ආවේ
මගේ ළඟින් ඔබ උන්නා
රැයේදි මා දුටු සිහිනේ.....
ත්‍රිශූල තෝමර ඔසවා
පෙනේවි සේනා එනවා
පෙම් පියසේ හුන් සතුරෝ
බියේ ම මට දිව යනවා......
උදාර ප්‍රේමය නිම වී
ගියා ද සිහිනෙන් පියවී
සිහිනෙන් හෝ හැබැහින් හෝ
නොයන්න කුමරිය සැඟවී
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය ප්‍රියා සූරියසේන
යුග ගායනය චන්ද්‍රලේඛා පෙරේරා සහ ප්‍රියා සූරියසේන

Пікірлер: 11
@sksamantha3131
@sksamantha3131 2 жыл бұрын
මම ආසම සින්දුවක්...කොච්චරවත් අහන්න හිතෙනවා ...👍👍👍👍👍
@nethzd
@nethzd Ай бұрын
Very beautiful voices ❤
@nethzd
@nethzd Ай бұрын
Wow ❤
@warunasandaru1498
@warunasandaru1498 6 ай бұрын
NICE NICE
@warunasandaru1498
@warunasandaru1498 6 ай бұрын
PRAM AIYYAGE LASSANA GEETHA RACHANAYAK
@warunasandaru1498
@warunasandaru1498 6 ай бұрын
SO BEAUTY FUL SONG
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 2 жыл бұрын
චන්ද්‍රෙල්ඛා මහත්මියගේ සොදුරු කටහඩ.....
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 5 ай бұрын
චිත්‍රපටය හින්දි හම් දිල්කේ චුකේ සනම් රංගනය අජේ දේව්ගන් අයෙශ්චර්‍යා රායි සල්මන් කාන් ගීත ගායනය සිංහල ප්‍රියා සූරියසේ ,,චන්ද්‍රලේකා පෙරේරා
@vimukthibuddhika7855
@vimukthibuddhika7855 2 жыл бұрын
💖💖💖💖👍
@nirofidgett2153
@nirofidgett2153 2 жыл бұрын
Beautiful ♥️
@bimaledirisinghearachchi4281
@bimaledirisinghearachchi4281 7 жыл бұрын
Sitha paranwado adawan
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 801 М.
Thun Yame Raa (feat. Chandralekha Perera)
3:58
Priya Suriyasena
Рет қаралды 6 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН