No video

ගෙදරක මෙි දවස්වල තිබිය යුතුම දෙයක් විනාඩි පහෙන් හදමු|thuru tv

  Рет қаралды 351,473

Thuru TV

Thuru TV

2 жыл бұрын

#lampuwa #lit_kepanavelawa #ලාම්පුව

Пікірлер: 367
@maliniserasinghe5351
@maliniserasinghe5351 2 жыл бұрын
මෙන්න මේ වගේ කාලීන අවශ්‍යතා සපුරාලන දේවල් ඉදිරිපත් කිරීම අගය කරනවා. ඔබතුමා ඉතා නිර්ලෝභී ව , කරුණාව පෙරදැරි කරගෙනයි සමාජයට මේ සරල පාඩම කියලා දීලා තියෙන්නෙ. හරිම වටිනවා. ස්තුතියි !
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි ඔබට බුදුසරනයි.
@siripathikulathunga9200
@siripathikulathunga9200 2 жыл бұрын
Thaksanaya kiyala dunnata obata sthuthi
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි යාලු...
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
පුo චි වැඩක් වුණාට වැඩි ආලෝකයක් ලබා දෙන ඔබ ගෙ ජීවිතය ආලෝක මත් වේවා 🙏🙏🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
පිං ඔබට.
@dmsamarasinghe6113
@dmsamarasinghe6113 2 жыл бұрын
Best wishes
@harshanianuradha3987
@harshanianuradha3987 2 жыл бұрын
Aneaththatama godak waTina was
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you harashani.
@upulranjana8883
@upulranjana8883 2 жыл бұрын
අනේ ඕබ තුමාට ගොඩක් පින් මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔබේත් ඔබේ පවුලේ හැම දෙනාගෙම ජීවිත ආලෝකමත් වේවා. බුදු සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදුසරනයි මිතුර..
@nimashanimashalew7360
@nimashanimashalew7360 2 жыл бұрын
අනේ ලස්සනයි .ඒ උනාට අත කැපෙනවා නෙ
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අනේ පරිස්සමට හදා ගන්න ටින් කැබැල්ල දෙපැත්ත නමා මොට කරගන්න
@sgfgug2439
@sgfgug2439 2 жыл бұрын
විසි කරන දේවල් වලින් යමක් ගැන හිතන්න පුරැදු කල ඔබට ගොඩාක් ස්තුතියි දරැවන් සදහා එක හොද දැනුවත් කිරිමක් පුංච් වේලාවක් යන්නේ ..බුදු සරනයි දෙවි පිහිටයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ කියන වචනවලින් මට හරිම සතුටක් දැනෙන්නෙ
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
ඔබතුමාගේ කරුනාවට බොහෝ පින් සිදු වෙයි.බොහෝ පිරිසකට උපකාරීවෙයි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මහත්තයා.
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 2 жыл бұрын
වීදුරු බෝතලයක් කපන්න දැනන් හිටියට, ඔය වගේ දෙයකට ගන්න දැනන් හිටියේ නෑ.. ඔබ තුමාට බොහොම ස්තුතියි... කියලා දුන්නට. බුදුසරණයි ඔබ තුමාට....!!!! 👍👍👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි.
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
අදයි වීදුරු බෝතලයක් කපන විදිය ඉගන ගත්තෙ. ගොඩක් රත් උනාම පුපුරන්නෙ නැද්ද. ඔබතුමා බෝතල් කපන විදියයි පහන හදන විදියයි දෙකම එකම වීඩියෝ එකකින් කියල දුන්නට අනිත් අය වීඩියෝ 3ක් වත් හරියට කියන්නෙ නෑ. පොඩි ලමයි ඉන්න තැන්වලට මේක ගැලපෙනවද. අනේ ඕබ තුමාට ගොඩක් පින් මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔබේත් ඔබේ පවුලේ හැම දෙනාගෙම ජීවිත ආලෝකමත් වේවා. බුදු සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
විදුරුවක් රත්වුනාට පුපුරන් නැ පොඩිලමයිට අල්ලන්න බැරි තැනක තියන්න.විදුරු කැපෙන නිසා අැල්ලුවොත්.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
එහෙම වෙන්නෙ නැහැ ඔයාගේ අදහසට මම මම එකග නැ බෝතලට පුපුරන්නෙ නැහැ රත්වුනාම ගානට කැඩෙනවා.
@VijenayakaAnula-wi7jm
@VijenayakaAnula-wi7jm 8 ай бұрын
මෙකට කොහොමද ‍තෙල්. .දාන්නනෙ.......
@aberathnabanda7118
@aberathnabanda7118 2 жыл бұрын
කාලෝචිත හොද නිර්මාණයක් ! ආයතනයක,රටක දියුණුව යනු නිර්මාණකරණය තුල කරණු ලබන කළමණාකරණය, ඔබගේ නිර්මාණය ඉතාමත් අගේ කොට සලකමි.ජයවේවා❗
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහාේම ස්තුතියි මිතුර..
@sirilakawathagotha663
@sirilakawathagotha663 2 жыл бұрын
දෙයක් ඉගෙන ගත්තා ඔබට ස්තුතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
හරිම සතුටුයි ඔබ ගැන.
@kumuduniekanayake589
@kumuduniekanayake589 2 жыл бұрын
@@thurutv5804 ඔබටගොඩක්ස්තුති
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිතුරිය.
@d.m.wijeratne6997
@d.m.wijeratne6997 Жыл бұрын
කාලීන අවශ්‍යතාවයන් අවබෝධ කරගෙන , සරල දේවල් භාවිතා කර, තමන්ගේ හැකියාවන් තුළින් ජාතිය ට මහගු නිර්මාණ ඉදිරිපත් කරන ඔබ ට ,තවතවත් මෙවන් නිර්මාණ කරන්න ට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි!
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ස්තුති මිතුර.
@yaraaldossry7264
@yaraaldossry7264 8 ай бұрын
ස්තුතියි මාමෙ දිර්ඝායූෂ ලැබෙවා ❤❤❤❤❤
@thurutv5804
@thurutv5804 8 ай бұрын
thank you
@ziyadx4786
@ziyadx4786 2 жыл бұрын
හැමදෙයකින්ම අසරණ වෙලා ඉන්න අපිට මෙවැනි දෙයක් කරන්න පුළුවන් කියන එක පෙන්විම ගැන ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 🙏👍👍👍👍👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුර.
@madusankakurera1218
@madusankakurera1218 2 жыл бұрын
වීදුරු බෝතලයක් ඔය විදිහට කපනවා දැක්කෙ අදයි ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏🙏🙏👍👍👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුර.
@chamilafernando2123
@chamilafernando2123 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට අපිට නොදන්න බොහෝ දේවල්‍ කියලා දුන්නාට , මේ දවස් වල ඉතාම ප්‍රයෝජනවත් .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ ගැන හරිම සතුටුයි.
@manilanka1899
@manilanka1899 Жыл бұрын
mama nodanna deyak igenagaththa, aththatama, godak watina deyak, obathumata,thank u so much
@sudathmatarage390
@sudathmatarage390 2 жыл бұрын
හරිම කාලින වෙඩසටහනක් .බොහොම වෙදගත් කරුනු කාරනා දෙනගත්ත ඔබ තුමාට තෙරුවන් සරනය් !.🙏🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබතුමාටත් හදවතින් ස්තුතිය පුද කරනවා.
@vimalpanagoda5796
@vimalpanagoda5796 2 жыл бұрын
සුපිරි නිපැයුමක් !!! අපතේ යන දේ නිසි ලෙස කළමනාකරණය කර ඇත. රටට අවශ්‍ය මෙයයි. අවසානවකට කොමිස්වලට යට වූ කිසිම දේශපාලන පක්ෂ වල අය මෙවැනි අයට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නැත.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ නිවදියි ස්තුතියි
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 2 жыл бұрын
🔥🔥🔥Bothalee kapaganna arama gini tiyaddi pupiruwa...balagena පරිස්සමෙන් hadana ayath.🎈🎈🎈
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට .තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා .බුදු සරණයි ඔබ තුමාට.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුරිය.
@blackknight6261
@blackknight6261 2 жыл бұрын
U
@madumanathunga9858
@madumanathunga9858 2 жыл бұрын
වටිනා අදහසක් මේක.බොහොම ස්තුති ඔබට .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අත්හදා බලන්න යාලු.
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 2 жыл бұрын
හොඳ නිර්මානයක් ඔබට බුදුසරණ යි. දෙවි රැකවරණ යි පුතේ.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම ස්තුතියි අම්මෙ...
@nandanirajapaksha6282
@nandanirajapaksha6282 2 жыл бұрын
ඉතාමත් සුන්දර නිමැයුමක් හොද වැඩ්ඩෙක් තෙරුවන් සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you..
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ඉතාම වටිනා වී ඩී යෝ එකක් .🙏 ස්‍තුතියි .👍🌹
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබටත් බොහොම පිං.
@dilru1983
@dilru1983 2 жыл бұрын
බෝතලේ කපන විදිය නම් මරු..👍🧡🧡
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අත්හදා බලන්න .
@pugprasanna8464
@pugprasanna8464 2 жыл бұрын
Hodawadak අපේ රටේ හොද අදහස් තියන වැඩකාරයෝ ඉන්නවා හොද වැඩක් thanks
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
tanank you yalu.
@judevalentineperera1279
@judevalentineperera1279 2 жыл бұрын
Excelent..👍👍🙏 ඔබ වන් අය තව බිහිවේවා අප රටේ..
@lalithsubasinghe6377
@lalithsubasinghe6377 2 жыл бұрын
බෝතලයක් කපන විදිය ඉගෙනගත්තා වටිනවා ගොඩක්.ඒත් කරන්න අමාරුයි ඉටිපන්දම් නෑ.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
එහෙමද ස්තුත්යි.
@naniraeducation6736
@naniraeducation6736 2 жыл бұрын
harima prayojanawath ......theruwan saranai.......
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
oyata bohoma pin.
@asokakularathne5653
@asokakularathne5653 2 жыл бұрын
හරිම අගෙයි....ඔබතුමාට ස්තුතියි
@pasathpasath9923
@pasathpasath9923 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං ස්තුතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
තෙරුවන් සරනයි.
@udissanhayake3241
@udissanhayake3241 2 жыл бұрын
පොඩි ළමයින්ට හරිම වටිනවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි.
@tharinikumaragama8559
@tharinikumaragama8559 2 жыл бұрын
ඉතාම වටිනා නිමැවුමක් ස්තුතියි බෙහෙවින්ම
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you tharini
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Bohoma isthuthi obata 🙏
@ramanimadurawake4512
@ramanimadurawake4512 2 жыл бұрын
වීදුරු බෝතලයක් ලේසියෙන්ම කපන්න ඉගෙන ගත්තා. ස්තුතියි ඔබට.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මට සතුටුයි ඔබ ගැන.
@NishanthaMendis-px2nu
@NishanthaMendis-px2nu 11 ай бұрын
Hari වටිනා දෙයක්
@thurutv5804
@thurutv5804 11 ай бұрын
thanks
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Bohoma sthuthiii oba thumaata..
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
sthuti mitura.
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 жыл бұрын
හරිම වැදගත් ඔබතුමාට තෙරැවන් සරනයි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
තෙරුවන් සරනයි.
@PRAVEENRANDIKA123
@PRAVEENRANDIKA123 2 жыл бұрын
Oyagen deyak mama igena gaththa mame
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
godek sathuthui
@Thrishula.1948
@Thrishula.1948 8 ай бұрын
බොහොම පිං ❤️
@thurutv5804
@thurutv5804 8 ай бұрын
thank you.
@sanathkumara2248
@sanathkumara2248 2 жыл бұрын
ඔබට බුදුසරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bs yalu.
@chinthanakulathunga8393
@chinthanakulathunga8393 2 жыл бұрын
ගොඩක් ස්තූති.මම අදමයි වීදුරුවක් කපන හැටි ඉගන ගත්තේ
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
එහෙමද හරිම සතුටුයි මට.
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
තුනුරුවන් පිහිටයි මගේ මිතුර ඔබට.
@kbdissanayaka2324
@kbdissanayaka2324 2 жыл бұрын
Very good
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 2 жыл бұрын
ඇත්තටම වටිනවා . ආරක්ෂාව අතින් ඉහළයි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔවි ඔබ නිවරදියි.
@tmgunawathi3741
@tmgunawathi3741 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදු සරනයි.
@vinitharanaweera8192
@vinitharanaweera8192 2 жыл бұрын
Theruwansaranai!! Obathumata.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bohoma pin.
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
අද කාලයට ප්‍රයෝජනයට බොහොම ස්තුතිය
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුර.
@vinitharanaweera8192
@vinitharanaweera8192 2 жыл бұрын
Obathumata Bohoma pin.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you
@indranipmanike1139
@indranipmanike1139 2 жыл бұрын
අය්යා ස්තුතියි බොතලයක් කපාගන්න නොදන්න සරල විදිහ කියල දුන්න.තුණුරුවන් සරණයි! ඔබ හා ඔබ පවුලේ සැමට.!
@rathnaubayarathna7028
@rathnaubayarathna7028 2 жыл бұрын
Lk*.bhyu
@perumalpathmanathan3113
@perumalpathmanathan3113 2 жыл бұрын
நல்வாழ்த்துக்கள் ஐயா,நல்ல ஆலோசனை.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@upulshantha6701
@upulshantha6701 2 жыл бұрын
නියමයි,මෙ දවස් වල ගොඩක් වටිනවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank s....
@dulipmadusanka8110
@dulipmadusanka8110 Жыл бұрын
Bothale cut karapu widiya nam super mame..budusarani
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bs putha.
@isharadhanushka1944
@isharadhanushka1944 Жыл бұрын
පට්ට
@samirasadakalum8193
@samirasadakalum8193 2 жыл бұрын
බුදු සරනයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bs mithura.
@user-kk5pw9ii3w
@user-kk5pw9ii3w 11 ай бұрын
පට්ට වැඩ්ඩෙක්නෙ❤
@thurutv5804
@thurutv5804 11 ай бұрын
thanks
@lasanthalasantha8394
@lasanthalasantha8394 2 жыл бұрын
බොහොම hoda wedak goda pin
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you lasantha.
@mk.muzammilmuzammil2588
@mk.muzammilmuzammil2588 2 жыл бұрын
Obage, uthtasahayata, jaya, wewa
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thanks mithura.
@samanthalakmali8495
@samanthalakmali8495 2 жыл бұрын
රටට දායකත්වයක් දෙන මෙ වගේ මොලවලින් වඩක් ගන්න රටේ මොලයක් නාති පාලකයො බිහිවිම අපේ කරුමයකි ඔබට ජය
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි.
@thusharathushara3086
@thusharathushara3086 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමට🙏🙏🙏🙏🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහෝම පිං ඔයාට...
@champikakumudini6139
@champikakumudini6139 2 жыл бұрын
Thank u .Obata jaya
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you yalu
@pinkysamaraweera3155
@pinkysamaraweera3155 2 жыл бұрын
බොහොම හොඳ වැඩක් ,තවත් mae වැඩක් කරන්න shakktiya ධෛර්ර්යම ලැබේවා ,ජේසු pihiti
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
දෙවි පිහිටයි.
@jayanthakumara1431
@jayanthakumara1431 2 жыл бұрын
great job. lot of thanks !
@pushpajanet2093
@pushpajanet2093 2 жыл бұрын
Harima lassanai thanks
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you mithura
@amilairoshana2163
@amilairoshana2163 2 жыл бұрын
කියලා නිම කරන්න බැහැ, 👍රටට ඉතා වැදගත් වීරයෙක් 👌ආඩම්බරයි ඔබ ගැන 👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි....
@jeenkumari4190
@jeenkumari4190 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 2 жыл бұрын
ස්‍තූතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුර.
@dilhanidammika6578
@dilhanidammika6578 2 жыл бұрын
හරිම අපුරු නිර්මානයක් ස්තුති
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි....මිතුරිය.
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
ස්තුතියි ...
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
godak watina vedio ekk thank you...
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you yalu.
@nethushakumara7036
@nethushakumara7036 2 жыл бұрын
ගොඩක් වැදගත් 👍
@hdmaflorida629
@hdmaflorida629 2 жыл бұрын
බොහොම හොද වැඩක් 👍.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි...
@vethumdilneth
@vethumdilneth 2 жыл бұрын
නියම විඩියො එකක්
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම පිං ඔබ ට.
@wanigarathnajayasekara2094
@wanigarathnajayasekara2094 2 жыл бұрын
අරිම වටිනවා...Thanks
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thanks ...
@mkmazhar1633
@mkmazhar1633 2 жыл бұрын
Yes thank yu so much
@mhmraffik5077
@mhmraffik5077 2 жыл бұрын
Thank you.
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
ස්තූති ඔබතුමාට👊
@piyathilakasiribaddana8362
@piyathilakasiribaddana8362 2 жыл бұрын
Excellent thanks
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thanx...
@pushpaperera3385
@pushpaperera3385 2 жыл бұрын
ස්තූතියි ඔබට
@hmpshmps248
@hmpshmps248 2 жыл бұрын
NiyamAi bro tawa
@pushpakanthivikkiramarathi6245
@pushpakanthivikkiramarathi6245 2 жыл бұрын
Sadu sadu sadu godak stuti pin obata
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
budusaranai oyata.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
budusaranai oyata.
@lepswold113
@lepswold113 2 жыл бұрын
Niyamai
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you yalu.
@neetha4487
@neetha4487 2 жыл бұрын
Obata godak pin .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
isthuti..
@abdulab3295
@abdulab3295 2 жыл бұрын
Supirilassanai
@kamalsanjai3690
@kamalsanjai3690 2 жыл бұрын
thank u very much
@danukatharushan827
@danukatharushan827 2 жыл бұрын
ගොඩක් වටිනවා මේක❤️
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදු සරනයි.
@halpagepriyantha4725
@halpagepriyantha4725 2 жыл бұрын
Nice very nice good man
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Thanks ................
@eeshakeshanichandrasiri2292
@eeshakeshanichandrasiri2292 2 жыл бұрын
❤️❤️💙💙
@sithijadanusha8879
@sithijadanusha8879 2 жыл бұрын
Hariyata watinawa
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි.
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 2 жыл бұрын
Supiri aliyak me ath hada balima hamotama aliyak
@glprasanthikaprasa3450
@glprasanthikaprasa3450 2 жыл бұрын
Obe nirmana saralai.vishishtai..thank you
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
obagena harima adambarai.
@renukajayawardena6426
@renukajayawardena6426 2 жыл бұрын
Theruwan saranai obata .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you renuka.
@swarnaperera4142
@swarnaperera4142 2 жыл бұрын
Bohoma pin oba thumata 🧡💙💜
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
shtuti mirhura.
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you
@kumarasamarajeewa9320
@kumarasamarajeewa9320 2 жыл бұрын
බොහොම ස්තූතියි♥️♥️♥️♥️♥️
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි. මිතුරා.
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
Great...great...great.... ❤❤❤❤
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thankyou mitura.
@thilinibhagya2052
@thilinibhagya2052 2 жыл бұрын
ඔබෙ ජිවිතය අලොකමත් වෙවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි bhagya.
@mumrimzanuwais4339
@mumrimzanuwais4339 2 жыл бұрын
Thank you so much 👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@mohammedfarook9408
@mohammedfarook9408 10 ай бұрын
WORTHFULL
@thurutv5804
@thurutv5804 10 ай бұрын
thank you
@sunilwickrama176
@sunilwickrama176 2 жыл бұрын
නියමයි video එක කාලයට වට්නවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි...
@dhammikeedirisinghe7244
@dhammikeedirisinghe7244 2 жыл бұрын
Oba thuma kaaleena jathika weereyek. Jayweewa
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
godek pin sahoo.
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
👍❤️🌷
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН