KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාන් බේකරියක අත්දැකීම් - Episode 647 - An Experience at a Traditional Bakery
24:50
ලෝකයේ හොඳම දර ලිප : TLUD ලිපක් ගෙදර හදන හැටි - Science With Ruchira
36:13
Support each other🤝
00:31
When you have a very capricious child 😂😘👍
00:16
The Best Band 😅 #toshleh #viralshort
00:11
We Attempted The Impossible 😱
00:54
පාන් පෝරනුවක් ගෙදර හදමු||thuru tv
Рет қаралды 432,039
Facebook
Twitter
Жүктеу
1
Жазылу 108 М.
Thuru TV
Күн бұрын
Пікірлер
@786kankungotukola
11 ай бұрын
පෙනුම සහ නිමාවේ ගැටලු තිබ්බත්, තාක්ශනය ඉහලින්ම තියෙනවා. ඔබ දක්ශයෙක්, නිහතමානී දක්ශයෙක්. ජයවේවා
@thurutv5804
11 ай бұрын
thank you .
@SumanawathiPolwaththakoralalag
9 ай бұрын
😮@@thurutv5804
@SumanawathiPolwaththakoralalag
9 ай бұрын
Aa❤s
@Gaiya-pj7wu
Ай бұрын
උදවු කරන්න කෙනෙක් නැද්ද වීඩියෝ කරන්න
@KaviduLakshan-d7r
Ай бұрын
Oyage video harima wstinawa phone nimber akath daanna
@dileeshasaranga7283
2 жыл бұрын
ඉතා පහසුවෙන් පෝරනුවක් හදාගන්න විදිය සොය සොය හිටියෙ හරිම සතුටුයි ඔබට බොහොම පින් තව තවත් ශක්තිය ලැබේවා
@thurutv5804
2 жыл бұрын
ස්තුති මිතුර.
@maheshthilak6277
2 ай бұрын
නිහතමානී මනුස්සයෙක් ගොඩක් හරියන්න ඕනි❤️
@chandanistephen9632
Жыл бұрын
ඔබ නමි සැබැම හොද නිර්මාණකරැවෙක්. 👏🏽👏🏽ඔබගේ උත්සහය සහ උනන්දුව ලොකු කුඩා දරැවන්ටත් අපටත් ඉතාමත් වටිනවා. 🙏🙏
@thurutv5804
Жыл бұрын
obagena harima sathuthui
@keerthipallegedara3019
11 ай бұрын
ඔබේ හැකියාවන් තව තවත් වැඩි දියුණු කරගැනීමට හැකිවේවායි පතමි .ජයවේවා !❤
@Apeakka1234
2 жыл бұрын
ඔබ ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. කිසිම දෙයක් ගනන් ගන්න එපා. උඩට යන මිනිසුන්ව කකුලෙන් අදින මිනිස්සු තමයි අපේ රටේ ඉන්නෙ. ඒකයි අපේ රටට මේ කල ගියේ.
@thurutv5804
2 жыл бұрын
thank you yalu.
@vidusarani4145
2 жыл бұрын
No more
@vidusarani4145
2 жыл бұрын
Thanks
@rkrb8854
Жыл бұрын
Bhoma pin. mamath hadaganna hati hoya hoya hitiye. 👍
@thurutv5804
Жыл бұрын
thank you.
@manjulapuspakumara2393
Жыл бұрын
අමාරැවෙන් තනියම විඩියෝ කර ගෙන කරේ ගොඩක් වටිනවා❤❤❤
@thurutv5804
Жыл бұрын
godrk sthuti
@amalperera3074
2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි මිතුර.
@ruwanasiri5837
Жыл бұрын
y😅G😊😅
@SisiraSenarathna-u1x
2 ай бұрын
❤❤❤❤
@sudarshanisada1938
2 жыл бұрын
අනේඔයාට ගොඩක් පිං මහත්තයා බොහොම නිහතමානීව කියා දුන්නා ඔයා කරන කියන කටයුතු සර්වප්‍රරකාරයෙන් සාර්ථක වෙිිවා තවත් මෙිි වගෙ විිඩියෝවක් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතිය ,පිං ඔයාට හදවතින්ම
@thurutv5804
2 жыл бұрын
ඔබටත් බොහොම පිං මෙි විඩියෝ නැරබුවාට.
@leelaleela3298
4 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුති කිසිම වියදමකින් නැතුව.හැමදේම නිමා කරගන්න පුළුවන් බොහෝම වටිනා වීඩියෝවක්.බොහොම හොඳ නිර්මාණයක්👍👍👍👍
@anandapushpakumara8878
Жыл бұрын
බොහොම ස්තුතී ඔබේ දැනුම රට වැසියන්ට බෙදා දිම ගැන🥰🥰
@thurutv5804
Жыл бұрын
ඔබට ස්තුති.
@nandapodimanike1463
Жыл бұрын
ගොඩක් .වැදගත් .වීඩියෝවක්.ඔබ .දන්න.දේ..තවත් .කෙනෙකුට .මග.පෙන්වීම .බොහොම .ඉස්තුති .
@Balckdevil200
2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි 🙏🙏🙏
@ArunaWickramasinghe-j9u
4 ай бұрын
ගොඩක් ස්තුතිය් ඔබතුමාගෙන් අපිට දැනගන්ඩලැබුන නිර්මානයට. ❤
@dulminiamila3545
2 жыл бұрын
බොහෝම ස්තුතියි මෙවැනි දෙයකින් දැනුවත් කලාට..🙏🙏🙏🙏🙏❤❤
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි සහෝ.
@RenukaKariyawasam-yf2vh
5 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි මේ විදියට කියල දෙනවට හැම දෙනෙකුටම කොච්චර වටිනවද
@ajithkumarasiri1677
2 ай бұрын
ඉතාමත් හොඳ දෙයක් ඔබ අපිට ඉදිරිපත් කෙරුවේ ඔබ හරිම දක්ෂයි ඔබට සුභ අනාගතයක් වේවා ❤
@manelgservices1449
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට , අපිට ගෙදර ඉදන් පාන් හදන්න කියා දුන්නාට....
@thurutv5804
2 жыл бұрын
අත්හදා බලන්න සාර්තකයි...
@mahindasurasinghe4179
2 жыл бұрын
Malli pan hadanne petit anene vidiya keyla denne.
@thurutv5804
2 жыл бұрын
මම උත්සහා කරන්නම්.
@ChmaraPrasanne
10 ай бұрын
ඇත්තටම ගොඩක් පින් හොය හොය හීටපූ දෙයක්❤
@janakamalwenna4864
2 жыл бұрын
මම අදයි බැලුවේ.මේ වගේ පැහැදිලිව ඉදිරිපත් කරන වීඩියෝ එකක් බැලුවමයි.ඔයාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.
@thurutv5804
2 жыл бұрын
මහත්තයා ස්තුතියි.
@SanjanaBandar
10 ай бұрын
Budusaranai obatumata dannadea tamungea danumea hateyata teyana dain aniht ayataht kiyala dunnata❤👌♥️
@athulapriyadarshna2505
2 жыл бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි ඔබතුමාට👍👍👍❤️
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි ඔබට
@mykitchenlife5122
Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ලයිට් බිල ඉහලයි ගෑස් බොහොම ඉහලයි ඇත්තටම මේ වගේ වැදගත් විඩියෝ ගෙනාවා බොහොම මහන්සියෙන් තමයි මේ පෝරනුව හැදුවේ බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@thurutv5804
Жыл бұрын
බොහොම ස්තුති
@mangalikarajapaksha7419
2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට හරිම සරළව ඕනි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරාට .
@dasunidewmika4084
Жыл бұрын
නියම යි
@rohanwejesooriya8038
4 ай бұрын
ගොඩාක් හොදට කියල දුන්න ස්තුතියි ඔබට
@srilankalalith8614
2 жыл бұрын
බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබට 🙏
@thurutv5804
2 жыл бұрын
බුදු සරනයි යාලු ඔබටත්.
@priyangikads-lm5yz
Жыл бұрын
නියමයි. ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sanjayamaduwantha7262
Жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ගොඩාක් වටින පැහැදිලි කිරීමක් ස්තූතියි..... ❤
@thurutv5804
Жыл бұрын
බොහොම අගෙයි.
@d.s.rchandralathalatha2659
2 ай бұрын
මම මේ ක්‍රමය හොයමින් හිටියෙ ස්තුතියි ඔබ තුමාට .
@kumudukubukgolla7545
2 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි ඔයාටත්.
@laylakaram5007
2 жыл бұрын
හරිම වටිනව බොහොම පිං දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට
@thurutv5804
2 жыл бұрын
බොහෝම පිං
@chandrakanthadodangoda8144
Жыл бұрын
නියමයි පුතා, පොඩි අදහසක් ආව, ඔය වැඩේ පොලව මට්ටමට අඩි දෙකක් විතර උඩින් හිටින විදියට , මැටි ගහල බැම්මක් වගේ හදල ඒ මත ඉදිකලොත් තාපය අපතේ යාම වලක්වාගන්නත් වගේම වැඩ කරන්නත් පහසුයි කියල හිතුන, ඉදිරිපත් කිරීම ඉතාම අගෙයි, ජයවේවා !
@thurutv5804
Жыл бұрын
ow obage adahasa hondai.
@ghettiarachchi4720
Жыл бұрын
🎉Attha wasayenma ඉතාමත් සරල Hadunwadeemak. Niyamai. obathumata ජයවේවා. 🌟🌟🌟🍒
@SugathLiyanage-n6o
7 ай бұрын
Hoda uthsahayak niyamai
@chithraniranasinghe3562
2 ай бұрын
ගොඩක් වටිනව ඔබතුමාගෙ වීඩියෝ බලන්න හරි ආසයි බොහොම ස්තුතියි 🙏💖🌺👍
@nishanravindra6351
Жыл бұрын
මම බේකරි කෑම හදන්න දන්නවා ඒත් බේකරියක් හදා ගන්න කල්පනා කරමින් හිටියේ ඔබට ගොඩාක් ස්තූතියි 🙏 යාලුවා දන්න දේ කියා දීම ගොඩාක් පින් සිදුවන කාරියක් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි
@thurutv5804
Жыл бұрын
Ok thanks
@anpa5962
2 жыл бұрын
ඉතා වටිනවා.ස්තුතියි.
@RasikaDamayanthi-b9r
Жыл бұрын
ස්තුතියි දනුවත් කලාට.වීඩියෝ එක කරන ගමන් ලස්සනට කියලා දුන්නා.
@thurutv5804
Жыл бұрын
oba gena sathutui
@sumudukumari5419
2 жыл бұрын
මෙන්න යූටියුබ් වැඩ්ඩො 👍👍👍🙏🙏🙏🙏🙏🙏
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි.
@warakagodagamagesrishanthi3426
Жыл бұрын
හොද දෙයක්.සවයන් රැකියාවක් පටන් ගන්න කෙනෙකුට තෝරගන්න පුලුවන් මේක්‍රමය.අනේක වාරයක් ස්තුතියි .❤
@thurutv5804
Жыл бұрын
බොහොමයක් ස්තුතිය .
@ranjansilva3996
2 жыл бұрын
👍.. ඔබට ගොඩාක් ස්තුතියි... 🙏තෙරුවන් සරණයි...
@thurutv5804
2 жыл бұрын
බොහෝම ස්තුතියි
@CalmGondola-yr8qj
2 ай бұрын
ගොඩාක් හොද නිර්මානය ක් බොහොම වටිනවා ❤❤❤
@athulamuna9
2 жыл бұрын
සිත්ගත් වැඩක් ස්තූතියි .🙏🙏🙏
@SarathRathnayake-te8jt
14 күн бұрын
හරිම සතුටුයි ,ඔබට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilkirupasinghe7475
2 жыл бұрын
ඒක මරු.විදුලි බිල වැඩි නිසා අවන් පාවිච්චි කරන්න බෑ.👌
@thurutv5804
2 жыл бұрын
ඔබ නිවරදියි.
@sheroniyerusha4353
Жыл бұрын
හරිම වටිනව මේ දැනුම අපට මේ කාලේ...ඔබගේ සියලු උත්සහයන් සාර්ථක වේවා ...!
@thurutv5804
Жыл бұрын
obatath bs.
@kaluarachchi6593
2 жыл бұрын
ඒක නම් ෂෝක් වැඩක්.පාන් ගෙදර හදන්නත් පුලුවන්. ඔබ තුමාට ස්තූතියි!
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි මිතුර
@nisalrangeeth2368
Ай бұрын
නියම වැඩක් මරු අඩුපාඩු ඇති ඒ උනාට ඒ උත්සාහයට , ඉදිරිපත් කිරීමට , සුභ පතනවා
@RemiseRemise
2 жыл бұрын
Thank U.very much. Simply well explained...
@thurutv5804
2 жыл бұрын
thank you yaly oyata .
@RemiseRemise
2 жыл бұрын
Tks.
@isurugamage7992
4 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි.ඔබ තුමාට සුවපත් වෙත්වා. 💐
@MariaPerera-s1c
Жыл бұрын
ඇත්තටම ඒ වැඩේ නං බොහොම හොඳයි වැදගත් ගෙදරින් ගෘහණියන්ට ඉක්මනින්ම පාන් හදාගන්න ක්‍රමයක් ඔබතුමා කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤
@thurutv5804
Жыл бұрын
thank you.
@jms.kumari5067
Жыл бұрын
ඉදිරිපත් කිරිම හරිම වැදගත් කොයිදේත් වැරදි වැරදි තමයි හරියන්නෙ ඒනිසා ඒක ඒතරම් ගනන් ගන්න එපා .බාධක බිදගෙන ඉදිරියටම යන්න එතකොට හරියටම හරියයි 🎉🎉🎉🎉🎉
@thurutv5804
Жыл бұрын
බොහොමයක් ස්තුතිය
@manjulakrishantha
Жыл бұрын
පදම දන්නෙ නැති උනාට ,හදන හැටි දන්නව.👍එළ.❣️හැමදේම දන්න අය,කියා දෙන්න දන්නෙ නෑ.සමහර අය හොදේ"!
@thurutv5804
Жыл бұрын
එ්ක අැත්ත බුදුසරනයි.
@SusanmaVideo
4 ай бұрын
බොහොම ස්තූතියි. හරි වටිනවා හැමදේටම වඩා තනි අතින් කැමරාවක් ක්‍රියාත්මක කරමින් ඔබ මේ කල වීඩියෝ ගොඩක් වටිනවා
@Apeakka1234
2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් පෝරණුව හදන්න කියලා දුන්නට.
@thurutv5804
2 жыл бұрын
බොහෝම ස්තුතියි යාලු..
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි යාලු...
@neelsamarapperuma2899
2 жыл бұрын
ඕක හදන්නේ ඔහොම නෙවෙයි ඇත්තටම ඔය ටැංකිය පුරවන විදිහත් වැරදියි,
@jeewanaanuhas5968
Жыл бұрын
නියමයි අයියෙ. බුදුසරණයි
@jeewanaanuhas5968
Жыл бұрын
ඔකේ කිපාරක් පන් පුච්චන්න පුලුවන්ද
@thurutv5804
Жыл бұрын
thank you .
@wijayanandaihalagamage4600
2 жыл бұрын
I was awaiting from long time this tye of methoed interduce some one .now i came to understand how to do this thanking you very much sir triple gem bles you.
@thurutv5804
2 жыл бұрын
thank you bs mithura.
@Rohinigunasakara-e6m
4 ай бұрын
👍 නියමයි හොදයි 👍 ❤
@galaxy_110
Жыл бұрын
ඉතා හොදයි. දැන් ඉස්සර වගේ නෙමේ . මේ වගේ නොදන්න දේවල් youtube එක හරහා ඕන කෙනෙක් ට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේ තමන් ගේ දැනුම නොමිලේ බෙදා දෙන අයව අගය කරන්න ඕන. ඔබට සුබ අනාගතයක්
@thurutv5804
Жыл бұрын
thank you.
@yipyup6630
Жыл бұрын
ලස්සනයි ඔබගේ නිර්මාණ ස්තුතියි ඔබට තවත් ලස්සන විඩියෝ ගේන්න
@thurutv5804
Жыл бұрын
බොහොම ස්තුතිය
@mahindafernando4123
2 жыл бұрын
👍👍👍👍👍👍👍🌹 හදන විඳිය හොයමින් හිටියේ ...ගොඩක් ස්තුතියි .
@thurutv5804
2 жыл бұрын
මිතුර ඔබට ස්තුතියි.
@ThusharaWickramasinghe-b1i
11 ай бұрын
සුපිරිම වැඩක් අයියේ, එනසාල් පෝරණුව හදන විදියත් දන්නව නම් කියල දෙන්න. බොහොම පින්.
@thurutv5804
11 ай бұрын
okay 👍👍👍
@swarnageeth6172
2 жыл бұрын
අපි නොදන්නා නිර්මාණයන් කියා දෙනවාට බොහොම ස්තූතියි. ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔන්න subscribe කලා. Like කලා. අද බෝතලෙන් පහනක් හදන හැටිත් බැලුවා. මෙයත් හදාබලන්න උත්සහ ගන්නවා. ඔබට ජයවේවා.
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි හරිම අගෙයි මිතුර.
@nadeerasubashini7626
2 жыл бұрын
ඉතාම හොද වටින video එකක්.ස්තුතියි 👍
@hkindika3374
2 жыл бұрын
සුපිරි වැඩක්. ඔබ දන්නා දෙය හැකි පමණින් ඉදිරිපත් කරන්න. ගහකට ගල් ගහන්නේ ගහෙන් දෙයක් ගැනීමට තිබේනම් පමණි. නමුත් ගස කවදාවත් පොලු ගහපු කෙනාට විරුද්ධ නොවෙයි. ඔබත් ගහක් වෙන්න.
@thurutv5804
2 жыл бұрын
හරිම වටිනවා එ් කතාව.ස්තුතයි.
@SuseemarathnayakaRathnay-sz8ne
Жыл бұрын
ඇත්තටම හරිම ෂෝක්...පොලව මට්ටමෙන් චුට්ටක් උසට තිබ්බනම් හිතුනා හැබැයි ..මමත් හොය හොයා හිටපු වීඩියෝ එකක්.ස්තුතියි ඔබ තුමාට 🙏
@thurutv5804
Жыл бұрын
thank you .
@kumudusenanayaka3266
2 жыл бұрын
හරිම අගෙයි අයියා බුදු සරණයි
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි සහෝ බුදුසරනයි..
@sarathkumara8181
Жыл бұрын
බොහොම ස්තුති යි.ඔබ තුමා ට.දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
@thurutv5804
Жыл бұрын
thank you
@JADYapa
2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි බුදු සරණයි
@thurutv5804
2 жыл бұрын
මිතුර ඔබට ස්තුතියි.
@shirleyfernandowke2364
2 жыл бұрын
"තුරු ටීවී" "මිතුරු ටීවී" බව ට පත් වෙමින් අද ඉදිරිපත් කර ඇත්තේ, නිවසක සාදා ගත යුතු ම, උපක්‍රමය කි! පාන් ගැනැ සඳහන් කළ ත්, මෙය ඉන් එහා ගිය ගෘහ අවශ්‍යතා රැසක් ම ඉටු කර ගත හැකි මෙවලමක් වන අතර, පහසුවෙන් සපයා ගත වඩා සුදුසු ද්‍රව්‍ය යොදා ගෙන, සරල ව ද නිමවීම නිසා, නරඹන කාගේත් සිතේ ලැගුම් ගන්නවා ට සැකයක් නැත!
@thurutv5804
2 жыл бұрын
ඔබ ගැන මට හරිම සතුටුයි හදවතින්ම අාදරෙයි මිතුර ස්තුතියි ඔබට.
@dammalankarathero4732
2 жыл бұрын
Hirma watinawaa pin
@pathmifernando
Жыл бұрын
@@dammalankarathero4732soyapu de hambauna kale hodai
@chandimalwaththa2965
Жыл бұрын
ගොඩාක් වටිනවා . අවශ්‍යයතා රැසකට ප්‍රයෝජනවත් වෙනවා.🙏ජයවේවා.
@kanthiswarnalatha8690
Жыл бұрын
ඔබගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි.තව තව නිර්මාන බිහි කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.
@thurutv5804
Жыл бұрын
ස්තුති මිස්.
@DusanthaSanawirathna
Жыл бұрын
ඔබතුමා මිනිසුන් අතර සිටින රටක් වටින මිනිසෙක් මහත්තයෝ.
@mudithasubashini3172
Жыл бұрын
ගොඩාක් ස්තූතියී ඔබටත් ඒවගේම ගොඩක් පිං ගොඩාක් වටින්වා .බුදු සරණයි තවත් නවතම හැදින්වීම් කරගන්න ඔබට ශක්තිය ලැබේවා❤
@thurutv5804
Жыл бұрын
Thank ss
@dilkihettiarachchi7987
2 жыл бұрын
මේක හරි වැදගත් ...මාත් හදාගන්නවා...ඕනිම දෙයක් බේක් කරගන්න පුලුවන් නේද..?
@thurutv5804
2 жыл бұрын
හරියට හදා ගත්තොත් පුලුවන් ම්තුර.
@jaweennethsilu959
2 ай бұрын
ෂා.........නියමයි❤
@pathmasiri9098
2 жыл бұрын
ඇත්තෙන්ම කාලෝචිත දෙයක්. ඔබ තුමාට ස්තූතියි.
@thurutv5804
2 жыл бұрын
ස්තුතියි මහත්තයා.
@Gihankani1
Жыл бұрын
සුපිරී අයියේ. මටත් හදලා බලන්න ආස හිතුනා. 🙏 දිගටම වීඩියෝ දාන්න. ජය වේවා!
@thurutv5804
Жыл бұрын
ok hadala balanna
@bandaramenikewanninayake1159
2 жыл бұрын
අනගියි.................ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබතුමාට !!!
@thurutv5804
2 жыл бұрын
තුනුරුවන්ගේ පිහිටයි.
@pushpasamarasekara9043
2 жыл бұрын
Thank you me wage dewal kiyala dunnata eka eka resapis balala duken hitiye hanne kohomada kiyal awan ekk nathuwa maka baluwam godak sathutui Yalu thank you
@kadimunu3179
2 жыл бұрын
ඇත්තෙන්ම ඔබ අපට වටිනා මහත්මයෙක්
@thurutv5804
2 жыл бұрын
thank you.
@PremaJayantha-z9t
Ай бұрын
නියම වැඩක් කාලේ තාලෙට වටිනවා, තෙරුවන් සරණයි 🙏🙏❤️
@donvanreethmelitushapuarac55
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි !
@exclusivescience
Жыл бұрын
හරිම ලස්සන,හරිම වටිනා, ප්‍රයෝජනවත්, වැදගත් උත්සහයක් ,ලොකු කැපවීමක් මහන්සියක් කරල හදපු වීඩියෝවක්🎉🎉🎉🎉🎉🎉
@thurutv5804
Жыл бұрын
Oba niwaradi bs
@thusharaindika2883
2 жыл бұрын
පෝරෝනුවට පාන් දමන්න ඕනි පරිස්සමට ගැස්සුනෝත් පාන් ගේඩි බහිනවා මිතුරා ඒකයිඕයාගේ පාන් පිපිලා නැත්තේ
@thurutv5804
2 жыл бұрын
එහෙමද මම මට පුලුවන් විදියට කලේ මට අවශය උනේ දර පෝරනුවක් හදන්න එ්ක මම හිතනවා සාර්තකයි කියලා ස්තුතියි දැනුමත් කලාට.
@janavisonali2754
Жыл бұрын
ගැස්සුනාට පාන් බහින්නෙ නෑ හොඳට ග්ලුටන් හැදෙන්න ඇනුනා නම්. මේ වීඩියෝව පෝරණුවක් සැකසීම මිස පාන් සෑදීම නොවේ. පොරනුව වීඩියොව ඉතාම වටිනවා. මම සොයමින් සිටි වීඩියොවක්. මම වෘත්තීය බේකරි කරන කෙනෙක්. දර පොරනුවකට මම හරිම ආසාවෙන් හිටියේ. මහත්මයාට බොහොම ස්තූතියි කියාදුන්නාට .මගේ සුබ පැතුම් සහ ජයෙන් ජය වේවා.
@ariyawathiariyawathi5438
Жыл бұрын
soi ane
@hemakanthi6274
Жыл бұрын
හරිම ෂෝක් හොඳට තේරෙන්න පැහැදිලි කරනව වටින වීඩියෝවක්
@thurutv5804
Жыл бұрын
thank you.
@s.aperera2558
2 жыл бұрын
පාන් පිටි 100% වතුර 62% ලුණු 2% යිස්ට් 2% තෙල් 1%
@suneirangani
10 ай бұрын
ඇත්ත tama ගොඩක් වටිනwa
@Rangahmail
2 ай бұрын
Thanks for the sharing knowledge practically. ❤👍💪
@cosinhalkathakarata.thansk5413
2 ай бұрын
මචං හොඳ උත්සාහයක් මචන්. මේක තමයි මචං ජොලියි. නිකං ඉන්න වෙලාවට අපි සාමාන්‍ය ජීවිතේ ගත කරන්නකොට මරු දෙක පාන් ගෙඩිය ගෙඩිය ගෙඩියක් කරන්න කරන්න සුපිරි තමයි මචන්
@thurutv5804
2 ай бұрын
Thank
@noonmoon7831
Жыл бұрын
බොහෝම වටිනවා ...ඒ පැහැදිලි කිරීම ...තවතවත් හැකියාවන් දියුණු වේවා !,තෙරුවන් සරණයි
@thurutv5804
Жыл бұрын
thanks you.
@NandaSiri-q3i
2 ай бұрын
බුදු සරණයි ..!! ජයවේවා
@pathmasirifernando
Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් නොවුණට ඇති හැකියාවට වැඩේ කලා. ස්තූතියි ඔබට ජය වේවා 🙏🤗
@thurutv5804
Жыл бұрын
thanks yalu.
@prasanthadsp6900
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ..
@thurutv5804
2 жыл бұрын
budusaranai.
@NirmalaU-s9t
2 ай бұрын
පෝරනුව හරිම හැඩයි.ස්තූතියි .😊
@AchiyaTechBro
4 ай бұрын
නියම වැඩක් ❤️❤️
@tharindut6031
3 ай бұрын
ස්තුතියි ඔබට මේ වීඩියෝව දැම්මට.🎉🎉🎉❤❤❤
@sumedhagunathilka5082
Жыл бұрын
සුපිරිම සුපිරි ඔයා හොඳ ආදර්ශමත් හැකියාවක් තියනවා
@thurutv5804
Жыл бұрын
thanks
@geethshan94
Жыл бұрын
හොඳ වීඩියෝ එකක්...🎉❤
@thurutv5804
Жыл бұрын
ස්තුති..
@upul1684
Жыл бұрын
තනියම වීඩියෝ කරගෙන ඔබ ලබා දුන් දැණුම අති විශිෂ්ටයි..ස්තුති ඔබ තුමාට
@thurutv5804
Жыл бұрын
Bohooma sthuti,
@KkSamanthalakshmanPriyadarshan
5 ай бұрын
හොඳ අදහසක්
@raviwasantha9276
Жыл бұрын
ගොඩක් පින් ඔබට..
@thurutv5804
Жыл бұрын
Thanks.
@nuwanchamindaalwis2705
Жыл бұрын
ලස්සන වැඩක,👌 👍
@thurutv5804
Жыл бұрын
thank you
@diluparathnayaka8855
11 ай бұрын
මම ත හදනවා බොහෝ ම පින් කියලා දුන්න ට බුදුසරණ යි
@thurutv5804
11 ай бұрын
Thanks
@krpmpannala6392
Жыл бұрын
සුපිරි වැඩක් ,,මමත් හොය හොයා හිටියේ මේ විඩියෝ ,එතකොට ලංකාවේ ලොකු දර පාන් පොරනුත් මේ විදිහට ද හදල තියෙන්නේ ,,ජයවේවා
@thurutv5804
Жыл бұрын
ow bs
24:50
පාන් බේකරියක අත්දැකීම් - Episode 647 - An Experience at a Traditional Bakery
Anoma's Kitchen
Рет қаралды 723 М.
36:13
ලෝකයේ හොඳම දර ලිප : TLUD ලිපක් ගෙදර හදන හැටි - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 518 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
2:39
බබාලට ප්‍රධාන වේලට අලුත් රසකට වෙනස් පාටකින් ගුණම ගුණ කෑමක් - Baby Food Sinhala Recipe
Babata Kema , බබාට කෑම
Рет қаралды 2,5 М.
19:17
දර පෝරනුවේ පාන් හදන්නේ මෙහෙමයි / Talk With Saffron how to make bakery bread /dara poranu pan
Talk with Saffron
Рет қаралды 9 М.
13:56
HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31
Travel With Chef
Рет қаралды 694 М.
15:52
✔ හෝටලේ විදියට ක්‍රිස්පියට ප්‍රංශ පාන් ගෙදරදීම හදමු | French Bread 🥖 By Chef Suranga Jayaweera
NS Kitchen Art
Рет қаралды 10 М.
17:22
Earthen Oven දර පෝරණුව 🍞☘️ 🍞☘️ 🍗
Village Kitchen SRI LANKA
Рет қаралды 670 М.
8:04
පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv
Thuru TV
Рет қаралды 452 М.
8:27
යෝෂිත රාජපක්ෂ පොලීසියෙන් කුදලාගෙන යයි. #sinhala #nppsrilanka #anurakumaradissanayake
SL Economist
Рет қаралды 498 М.
4:43
කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe
M.R kitchen
Рет қаралды 2 МЛН
17:19
රුපියල් 20කින් මාසෙම උයමු - යකා වගේ ඇවිලෙන ලිප | MGA Stove - Polkatu Aguru Lip
Nilame
Рет қаралды 604 М.
19:47
How To Make Homemade Manual Feed Pellet Machine Without Welding | Simple Diy Feed Pellet Machine
Diamleon Diy Builds
Рет қаралды 2,5 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН