ඉවත දමන දේවල් වලින් ඉදලක් ගෙදරදිම හදන්නෙ මෙහෙමයි|thuru tv.

  Рет қаралды 256,281

Thuru TV

Thuru TV

Күн бұрын

Пікірлер: 421
@badalkumburabadalkumbura4870
@badalkumburabadalkumbura4870 Жыл бұрын
මේ වාගේ ලස්සනම ලස්සන ඉතාමත් වටිනා නිර්මාණයක් කර ගන්නා ආකාරය කියා දුන් ඔබ තුමාට බොහෝ පින්....
@thurutv5804
@thurutv5804 Жыл бұрын
බොහොම ස්තුති.
@nandaniabeygunawardana711
@nandaniabeygunawardana711 3 күн бұрын
තවතවත් ශක්තිය දහිරිය ලැබේවා .හරිම.ප්‍රයෝජන වත්.තෙරුවන් සරණයි ඔබතුමා ට
@shantieshadormamoniqe3786
@shantieshadormamoniqe3786 2 жыл бұрын
ඔබෙි,,දෑතට,,,ශක්තිය ,,තවත්,,හොද දේවල්වලට ,හිත,යොමු ,වෙිවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම පිං
@vimalpanagoda5796
@vimalpanagoda5796 2 жыл бұрын
බොහෝම හොඳ නිර්මාණයක්. ඉතාම සතුටුයි. බෝහො දෙනෙකුට ප්‍රයෝජන වේවි. ඔබට තෙරුවන් සරණයි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදු සරනයි
@keerthipallegedara3019
@keerthipallegedara3019 11 ай бұрын
ඉතා පැහැදිලියි.ස්තුතියි
@thurutv5804
@thurutv5804 11 ай бұрын
Thanks
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට මීට කලින් ඔබ තුමාගේ video එකක් බලල මම ඉදලක් හැදුවා මට හරිම සතුටුයි ඇත්තටම ඊටත් වඩා පහසුවෙන් අඩු වියදමකින් මේ ඉදල හදන්න පුලුවන් 🙏🌹❤️
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මම හදන නිර්මාන අගයකිරිම ගැන බොහොම ස්තුතියි.
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 7 ай бұрын
හරිම පැහැදිලි කිසිවියදමක් නැතිව ඉතා ඉක්මනින් හදා ගන්න පුලුවන් ඉතිං මේවගේ දනුමක් ලබාදුන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි
@dinudanu5404
@dinudanu5404 2 жыл бұрын
හරිම වටිනවා බොහොමත්ම ස්තූතියි ..... තවත් මෙවැනි වටිනා තොරතුරු ලබාදීම ට දිරිය ශක්තිය වාසනාව ලැබේවා.........
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you💟💟💟💟💟💟
@nimaljayawardana9316
@nimaljayawardana9316 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි මෙවැනි දේවල් වැඩි වැඩියෙන් කරන්න වාසනාව ලැබේවා 👍👍👍
@loshanianupama5627
@loshanianupama5627 Жыл бұрын
මරු මරු පට්ට ලේසියෙන් හදා ගත්තා.thank you so much
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ehemade harima sathutui.
@sajithwarsha4170
@sajithwarsha4170 11 күн бұрын
නොදන්නා බොහෝ දේ කියා දුන් ඔබට බොහොමත් ස්තුතියි .
@nandalekamge1250
@nandalekamge1250 9 ай бұрын
හරිම වැදගත් .බොහොම ස්තුතියි .මමත් හදනවා
@thurutv5804
@thurutv5804 9 ай бұрын
Thanks
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
හරිම වටිනවා. අහක දාන දෙයින් හරි අපූරැව ට කරලා පෙන්නුවා. මම ඉරටු ටිකක් සුද්ද කරලා තියා ගෙන ඉන්නවා ඉදලක් හදන්න. ඒ අතරේ තමයි මෙය දුටුවේ. ස්තුතියි ගොඩාක් ඔබට. බුදු සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබගේ උත්සාහය ගැන සතුටුයි
@LaxmanLuxman-l4q
@LaxmanLuxman-l4q 9 ай бұрын
බොහොම ස්තුතියි..🎉⁣ ගොඩක් වටිනව අද කාලේ ආර්ථිකයත් එක්ක.
@thurutv5804
@thurutv5804 9 ай бұрын
ow thank you
@piyarathnepeiris1236
@piyarathnepeiris1236 2 жыл бұрын
ඉතාමත් අඩුපහසුකම් යටතේ උවද ඉතා සිත්ගන්නා සංයමයකින් ඉතාමත් ප්‍රයෝජනවත් මෙවලමක් හදාගන්නා අයුරු සරල ලෙස අපට කියා දුන් ඔබතුමාට ස්තුතියි, දිර්ගායුෂ නිරෝගි සුව අදිටන් කරමි
@champasirisena458
@champasirisena458 2 жыл бұрын
ඉතාමත් වට්නා දෙයක් බොහොම පින්
@NadaNada-io4mw
@NadaNada-io4mw 2 жыл бұрын
M
@rangaru759
@rangaru759 2 жыл бұрын
@@champasirisena458 waamm
@rangaru759
@rangaru759 2 жыл бұрын
7 A S
@suniljayawanshe
@suniljayawanshe Жыл бұрын
@@NadaNada-io4mw theruwan saranai
@KIndrajith
@KIndrajith 7 ай бұрын
ඔබතුමාට ගොඩක්ම පින් මේ දනුම දුන්නට
@anuradulgala4946
@anuradulgala4946 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි.ඔබතුමාට සුව සුභ අනාගතයක් වේවා.
@wasanthakumara8550
@wasanthakumara8550 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් පින් සිද්ධ වෙන්ඩ ඕන .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ස්තුති.
@pathiranamahinda7996
@pathiranamahinda7996 2 жыл бұрын
ඉතාම සරලව කියාදුන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! පින්සිදූ වෙවායි පතමි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම පිං.
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
බොහොම ස්තූතියි .ඉවතට ලනදෙයින් ප්‍රයෝජනවත් නර්මානයක් ඉදිරිපත් කලාට මුලත් ඉතිරියි.❤ ❤ ❤
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබගේ දිරිමත් කිරිම හරිම අගෙයි ස්තුතියි.
@thusharaindika2883
@thusharaindika2883 Жыл бұрын
ඇත්තටම හොදයි හරිම ලේසියි කියලා හිතනවා හදන්න ටයිකරලා බලලා කියන්නම් බුදුසරණයි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ow kiyannko.
@Balckdevil200
@Balckdevil200 2 жыл бұрын
හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 9 ай бұрын
වටිනාම වැඩක්,මහත්මයා කළේ...රටට වටිනා ගෞරවකීය මිනිසෙකුගේ වැඩක්,,,ඉදිරිපත් කළආතාරයත් නියමයි. අයෙත් මම ඉදල් මිලට ගන්නේ නෑ.අපි හදමු. රටින් ගෙන්වන ප්ලාස්ටික් ඉදල නවත්වමු.🏆🏆🏆🏆
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
මම හිතාගත්තා ඊ ලගට ගෙදරට ඕන ඉදල අපිම හදා ගන්නව කියල ඔබතුමාට දීර්ගායුශ ලැබේවා . ජය වේවා .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔවි අඩුවියදමකින් හදන්න පුලුවන්.
@prasannasoysa987
@prasannasoysa987 2 жыл бұрын
Math hadanawa
@jkpadmalal
@jkpadmalal 21 күн бұрын
ස්තුතියි ඔබට කලින් දැකල තිබ්බෙනෑ.මේවිදියට ඉදලක් සාදාගන්න හැටි.
@thurutv5804
@thurutv5804 21 күн бұрын
Thank you .
@chrollolucifer61
@chrollolucifer61 Жыл бұрын
බොහොම වටිනවා ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
හරිම අගෙයි ස්තුති.
@Yasawathi-f7i
@Yasawathi-f7i 4 күн бұрын
ඉඩල,,හඩන්න,කියල,ඩුන්,ඔබ,ට,ගොඩක්,ස්‍තුතිය
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ස්තුතියි හරිම වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් ,ජයවේවා වාසනා වේවා .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@shanthikudahetti4839
@shanthikudahetti4839 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .දැනුම ලබා දුන්නට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිස්.
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
පහසුවෙන් හදන්න පුලුවන් වගෙයි ස්තුතියි ඔබතුමාට ...
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔව් පුලුවන් තෙරුවන් සරනයි.
@ruwanbandara-g9w
@ruwanbandara-g9w 8 күн бұрын
දැනුවත් කිරිමට ගොඩක් සුතුතියි
@iranidesilva5328
@iranidesilva5328 2 жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි ඒ උතුම් පුහුණුව වෙනුවෙන් මෙ වෙලාවෙ හරිම වටිනවා .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබටත් ස්තුතියි.
@sujeewasampathpanditharath6400
@sujeewasampathpanditharath6400 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. අත්‍යාවශ්‍යයම දෙයක්. ඔබට බොහෝ තුති.
@kumarajayasundara6507
@kumarajayasundara6507 2 жыл бұрын
බොහොම ස‍් තූතියි ඔබතුමාට මෙව‍ැනි වීඩියොවක‍් ඉදිරිපත‍් කිරීම ග‍ැන
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි.
@sureniweerasingha4666
@sureniweerasingha4666 2 жыл бұрын
නියමඉ. අනිවාර්යෙන් හදනවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මම සතුටු වෙනවා ඔබ ගැන..
@manushkanalintha2119
@manushkanalintha2119 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොඳයි ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිත් යමක් දැනගත්තා පුළුවන්නම් කොස්සක් හදන හැටි වීඩියෝ එකක් දාන්න.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ලගදිම දාන්නම්.
@athulamahindre690
@athulamahindre690 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි .මේ වගේ දේකට කාලය අරගෙන මේ වගේ දෙයක් හදන හැටි කියල දුන්නට.......!!!බුදු සරණයි .ජය වේවා ....ඔබතුමාට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මහත්තයා.
@appkappk5531
@appkappk5531 2 жыл бұрын
හොදටම පැහැදිලි කරලා දුන්නාට ගොඩාක් ස්තුතියි
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට හොද පැහැදිලි කිරිිමක්
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma sthuti
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@kelumkelum4692
@kelumkelum4692 2 жыл бұрын
අතිශයින්ම වැදගත් වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි ඔබ තුමාට.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම පිං මිතුර.
@sudharmavinodani2928
@sudharmavinodani2928 2 жыл бұрын
ඔබතුමාට පිං.බුදු සරනයි
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
ස්තූතියි! පැහැදිලියි. ගොඩක් වටිනා vedio වක්. තෙරුවන් සරණයි! 🙏 ආයුබෝවන්! 🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි කුමාරි මහත්ම්ය.
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
හරි පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
budusaranai...
@erandyhevage188
@erandyhevage188 2 жыл бұрын
වටිනාම විඩියෝවක් බොහොම පින් හරිම පැහැදිලියි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබගේ අගයකිරිම ගැන සතුටුයි.
@ajanthabandaraajantha903
@ajanthabandaraajantha903 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියොවක්.ඔබට ගොඩක් පින්
@nandananandanathilke9333
@nandananandanathilke9333 2 жыл бұрын
රටටම ප්‍රයෝජනවත් වීඩියෝවක් ගොඩක් ස්තූතියි ඔබ තූමාට
@imiyagegunawathi4841
@imiyagegunawathi4841 2 жыл бұрын
Api
@inokadamayanthi8183
@inokadamayanthi8183 2 жыл бұрын
Thank you so much
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ඉතාමත් හොද නිර්මාණයක්👍 පෙනුමෙන්නමි හොද ශක්තිමත් ඉදලක්. ඔබතුමාගේ දක්ෂතාව සහ උනන්දුව ඇත්නමි අදායමි මර්ගයකට හොද අරමිභයක්. තෙරැවනි සරණයි🙏🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදු සරනයි.
@monikadarmasena1045
@monikadarmasena1045 2 жыл бұрын
පැහැදිලි යි හරිම වටිනවා ..ජය
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මහත්මිය.
@gayanchathuranga8272
@gayanchathuranga8272 2 жыл бұрын
ගොඩක් පිං
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thannk you.
@rathnapurasantha2815
@rathnapurasantha2815 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔමට.. තෙරුවන් සරණයි..
@thurutv5804
@thurutv5804 9 ай бұрын
Thanks
@wasantharathnayaka1697
@wasantharathnayaka1697 2 жыл бұрын
නියමයි. ගොඩක් වටිනවා. Thank u.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thanks
@arunawellalage5303
@arunawellalage5303 2 жыл бұрын
කියාදිම හරිම පැහැදිලියි ස්තුති ඔබතුමාට...
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබගේ අගය කිරිම ගැන සතුටුයි.
@priyanthaudayakumara8032
@priyanthaudayakumara8032 2 жыл бұрын
හරිම හොඳින් කියා දුන්නා. ස්තුතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මටත් සතුටුයි අඩුපාඩු තියනවානම් සමාවෙන්න.
@chandrarupasingha4991
@chandrarupasingha4991 2 жыл бұрын
කියාදීම ඉතාම පැහැදිලිය බොහොම පින් තෙරුවන් සරනයි
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
👍👍👍🤗 ගොඩක් ස්තූතියි ඔබට
@janiththushara5627
@janiththushara5627 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ මේවගේ දෙයක් ඉදිරිපත් කලාට.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
janith obatat bs.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
හරිම හොඳ ට ඉදල හදන හැටිකියලා දුන්නා ජයවෙවා මල්ලි. මමත් ඉරටු හදාගෙන තිබුනෙ.හෙටම ඉදලක් හදන්න හිතාගත්තා .thank .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
tx සතුටුයි.
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 2 жыл бұрын
ඔබ උතුම් නිර්ලොබි මිනිසෙක්.සුවපත් වේවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම පිං මිතුර
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz 9 ай бұрын
Lassana idala. Obathumata yahapathakma wewa. Thanks a lot. 👍
@thurutv5804
@thurutv5804 9 ай бұрын
Thanks Yalu
@prabathnishantha8482
@prabathnishantha8482 9 ай бұрын
මමත් ඒ ඉදල හදලාබලනවා සතුටුයි ඹබ තුමාට අචිචූව හරිම අගෙයි
@thurutv5804
@thurutv5804 9 ай бұрын
thank you .
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 2 жыл бұрын
Harima apurui gofak wadagath බොහෝම ස්තුති
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bohoma පිං
@shiyamanwaduge1396
@shiyamanwaduge1396 Жыл бұрын
හොද වැඩක් ......ස්තුතියි ....
@shantieshadormamoniqe3786
@shantieshadormamoniqe3786 2 жыл бұрын
ලංකාවේ ,ඉදලක්,ගන්න,ඉඩමක් ,විකුණන්න,ඔිනේ ,,ඔබතුමාට,,,ගොඩක්,,පින්,,,මෙන්න,,වීඩියෝ,නමි ,වීඩියෝ
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔවි නේද ස්තුතියි.
@kumaripremawansa9237
@kumaripremawansa9237 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුති යි.
@chamindiiresha390
@chamindiiresha390 9 ай бұрын
ගොඩක් ස්තූති අදම හදනව
@sanjeewapriyadarshana4045
@sanjeewapriyadarshana4045 2 жыл бұрын
ගොඩක් ,පින් අපිට දෙයක්,කියලා දෙනවට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම පිං මහත්තයා.
@lalithgamage3951
@lalithgamage3951 9 ай бұрын
Godak watina wadhagath video ekak. Thanks.
@thurutv5804
@thurutv5804 9 ай бұрын
Thank you
@niroshanirosha6447
@niroshanirosha6447 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට 🙏👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිස්.
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 2 жыл бұрын
I make mu ekle broom since last 5 ys. What a saving & satisfaction . Ps . Try it from today itself . Now the shop price is Rs. 250 to 600 . Dont waste your money ! Good & timely vedio .Thanks a lot .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you yalu.
@mithilaaccount7802
@mithilaaccount7802 2 жыл бұрын
ඔබතුමාට පින්
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bohoma sthuti.
@selflogicrangana5459
@selflogicrangana5459 Жыл бұрын
Niyamai brother 👌👍
@d.m.wijeratne6997
@d.m.wijeratne6997 Жыл бұрын
An excellent creation. You help us to face the current crisis with your simple guidance. It is more helpful to save money and to fulfil our needs.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
tx you.
@rasikakumara1770
@rasikakumara1770 2 жыл бұрын
නියමයි මාත් හදනව ඔය විදිහටම හොදටම තෙරෙන්න කියල දෙනව
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබත් හදලා බලන්න සතුටුයි ඔබ ගැන
@ඉදුසරපැළතවාන
@ඉදුසරපැළතවාන 2 жыл бұрын
hodata theruna.godak hodai .obathuma hidin kiyala dunna.thank you.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@shanikaedirisinha4621
@shanikaedirisinha4621 2 жыл бұрын
Harima pehadiliwa...onama kenekuta .puluwan wana lesa .igennuwa. a wagema .ithama watina .vedio wak .thanks
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
tx mata harima saththui bs.
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබටත් එසේම වෙිවා
@wimalasiriwardhana6201
@wimalasiriwardhana6201 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි ඔබ හරිම අවන්කයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුර
@ShiraniIndikA-t5u
@ShiraniIndikA-t5u Ай бұрын
මහත්මයා ගොඩක් පින් ඔබතුමාට . මම ඉදලක් හදන්න ඉරටු සූරලා තියෙන්නෙ , මොන වර්ගයේ ගස්වල ලී වර්ග ද සුදුසු වන්නෙ වෙන්නෙ
@lalithaperera9510
@lalithaperera9510 2 жыл бұрын
ගොඩාක් හොද විඩියෝවක් ජේසුපිහිටයි🤝🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි
@premaranjanie2252
@premaranjanie2252 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි!
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
පිං ඔබට.
@nalindahasaranga2140
@nalindahasaranga2140 Жыл бұрын
Thank you godak watinawa👍👍👍
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin.
@dayanimalsiri726
@dayanimalsiri726 2 жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි..
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබටත් හදවතින්ම ස්තුතියි.
@asokaweerasekara258
@asokaweerasekara258 2 жыл бұрын
Thank you for your excellent idea A Weerasekara from Athurugiriya
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you yalu.....
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 Жыл бұрын
Thank u very much. Good luck sir.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you.
@sarathkumara9955
@sarathkumara9955 9 ай бұрын
සුපිරි මචාං.බුදු සරනයි
@thurutv5804
@thurutv5804 9 ай бұрын
thank you
@hewagen.a3303
@hewagen.a3303 2 жыл бұрын
ඔබට පින් මලයා...
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank 🙏🙏
@asithperera6126
@asithperera6126 2 жыл бұрын
ඇත්තමයි සුපිරි හොඳේ ❤️💪💪💪
@lokuliyanagesriyalatha8885
@lokuliyanagesriyalatha8885 11 ай бұрын
❤ස්තූතියි❤
@thurutv5804
@thurutv5804 11 ай бұрын
thanks .
@manamperigunarathna8634
@manamperigunarathna8634 7 ай бұрын
THANK YOU SIR. BUDU SARANI
@thurutv5804
@thurutv5804 7 ай бұрын
bs yalu .
@godaudapathiranaweerasena6962
@godaudapathiranaweerasena6962 2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ තුමාටත් බුදුසරනයි.
@poojitharathnayake4
@poojitharathnayake4 2 жыл бұрын
හරිම වටිනවා් ස්තුතියි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහොම ස්තුතියි
@srineeneelaka6809
@srineeneelaka6809 2 жыл бұрын
අද ඉදලක් ගන්නට ලොකු ගානක් යනවා ඔබට ගොඩක්ම පිං
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුර.
@senethmanupriya3416
@senethmanupriya3416 2 жыл бұрын
Bhoma sthutiy..godak pin oba thumata
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
ස්තුතියි ගොඩාක්ම ,,,,අච්චුවේ දිග අඩි දෙකද තුනද සර්,,,
@thurutv5804
@thurutv5804 Жыл бұрын
අඩි දෙක හමාරක් තිබුනනම් අැති.
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
Super wadak Thank you
@sudharmavinodani2928
@sudharmavinodani2928 2 жыл бұрын
ඉතා වැදගත් විඩියෝවක්
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank youu.
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
ස්තුතියි නොදන්නා දෙයක් කියා දුන්නට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මාව දිරිමත් කලාට ස්තුතියි.
@udayakumariamitha7769
@udayakumariamitha7769 Жыл бұрын
ගොඩාක් හොදයි, ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thanks
@maleesha787
@maleesha787 2 жыл бұрын
බොහොම esthuthi obathumata mevani videio ekak karata api evidihata ඉඳල හැදුවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
එහෙමද මම සතුටු වෙනවා ඔබගේ උත්සාහය සහ දිරිමත් කිරිම ගැන.
@maleesha787
@maleesha787 2 жыл бұрын
මුලින්ම ඉඳල හදන විදිහ ඉගෙන gaththeth oba thumamagen obathumata බොහොම pin
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 53 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 64 МЛН
electric kettle (කේතලය) repair
4:39
K TV
Рет қаралды 16 М.
Millions of people don't know about this homemade tool
10:10
ASIA WELDER
Рет қаралды 4,2 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24