ලංකාවේ පළමු Tik Tok විවාහය කරගත් පාරේ තැබිලි කපන දුප්පත් කොල්ලා..! | Big Shiwa

  Рет қаралды 179,737

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Пікірлер: 858
@bigshiwa
@bigshiwa 4 жыл бұрын
Video එක බලපු හැමෝටම ගොඩක් පිං sakiya කරපු උදව්ව මැරෙනකම්ම අමතක වෙන්න අපි දෙන්නා ගොඩ දාන්න ඔයා දුන්න සහයෝගයට බොහොම ස්තූතියි
@පොඩිමල්ලී-ඵ8ර
@පොඩිමල්ලී-ඵ8ර 4 жыл бұрын
Apit sapot eka dunna jaya wewa
@sanx579
@sanx579 4 жыл бұрын
Sub kara machan.jaya wewa❤️
@aquaworld9392
@aquaworld9392 4 жыл бұрын
Math subscribe kala kollo 👍♥️
@udayanganisachini9421
@udayanganisachini9421 4 жыл бұрын
Sub kala big shiwa..jaya wewa❤️
@sameerasameer4430
@sameerasameer4430 4 жыл бұрын
Sub kala
@dulanja_keshara
@dulanja_keshara 4 жыл бұрын
අපේ ගම් පැත්තෙ ඉන්න අහිංසක හිත හොද කොල්ලෙක් ආදරේ ශිවා❤️❤️
@coachstephanie3201
@coachstephanie3201 4 жыл бұрын
ponna sakiya handsfree gahagena wadipura raganawa kiyala hithenne nadda :-D
@wowpeaches341
@wowpeaches341 4 жыл бұрын
@@coachstephanie3201 aneh hutto mic eka dala thiyenne
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
මොකක්ද ඒ අයියගෙ ගම
@SarasaYugantha
@SarasaYugantha 4 жыл бұрын
apith e peththe thama
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
@@SarasaYugantha koheda oyala
@dilumlakshan598
@dilumlakshan598 4 жыл бұрын
කවදා හරි ඒයාලා දෙන්නාට හරි යයි ඒ තියෙන අවංක කමට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙන්නගේ ජිවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කීයලා සකීයා ගොඩක් පිං මේ වගේ අහිංසක කොල්ලන්ට උදව් කරනවාට බුදු සරණයි ඔයාලට දෙවී පිහිටයි🙏❤
@dakshinalahiru5879
@dakshinalahiru5879 4 жыл бұрын
උබට වරදින්නෙ නෑ බොක්ක උබේ ටික් ටොක් Fans කෙනෙක් මම ආදරෙයි බොක්ක.ගනෙශ් පිහිටයී ...ජයෙන් ජයම වෙවා.
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
ටික් ටොක් අදාල නෑ උබ සුපිරිම කොල්ලෙක් හොරවැඩ වන්චා නැතිව ගොඩයන්න කරන කොල්ලෙක් නියම කොල්ලෙක් උබ❤️❤️පටන් ගනින් උබට අපි සප් එක දෙනවා අනිවා ආදරේයි❤️❤️❤️
@ishulakshan9397
@ishulakshan9397 11 ай бұрын
මේ වගේ කොල්ලෙක් හම්බෙන්න පින් කරන්න ඕන ඇත්තටම හිනා වෙලා ඉන්න කොල්ලෙක් හම්බෙන්න ලංකාවේ මිනිස්සුන්ට බනින උන් පිටරට හිනා වෙලා ඉන්න මිනිස්සුන්ට අනේ ශෝක් ලු ඒ කෙල්ල දාල ගියාට හොඳ කෙල්ලෙක් හම්බෙයි මචං හිනා වෙලා ඉන්න ආදරෙයි සහෝදරයා ❤️
@chinthakanuwan8441
@chinthakanuwan8441 4 жыл бұрын
සකියා ගොඩක් ස්තුතියි මල්ලි අපේ ගමේ ඉන්න අහිංසක කොල්ලෙක් බිග් ශිවාගේ ජිවිතය උ කපු කට්ට මම හොදට දන්නවා උබට වරදින්නේ නැ මල්ලි බුදු සරණයි 😍😍❤️❤️
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
සතුටුයි නේද මල්ලි
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
අනෙ පව් උබට වරදින්නෙ නැ කොල්ලො බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! දියුණුව ලැබේවා !!!
@danushkadilenthi1991
@danushkadilenthi1991 4 жыл бұрын
හදවතින්ම සුභ පතනවා..ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි.මම පාරේ වාඩ් වුනොත් එයත් ඇවිත් වාඩිවෙනවා කිව්වා...ඇස් වලට කදුලු ආවා ඒකට නම්...මටත් ඉන්නවා එහෙම නෝනා කෙනෙක්...සතුටින් ඉන්න හැමදාම ❣️❣️❣️❣️❣️
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y 4 жыл бұрын
Big shiwa වස්ති එකේ ඉන්න තඩියගෙ මල්ලි කෙනෙක් වගේ.. සුබපතනවා අනාගතේට ඔය දෙන්නගේම
@hasitharanjana5469
@hasitharanjana5469 4 жыл бұрын
sira
@kaushalyamadushani4856
@kaushalyamadushani4856 4 жыл бұрын
මෙහෙම කෙනෙක්ට මමත් ආදරෙ කරා අවුරුදු 4 අන්තිමට මාව දාලා යන්න ගියා,ආදරෙ නිසා හම්බ කරපු හැම සතයක්ම දුන්න , ඔයාල සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ඔයාලා දෙන්නාටම,මට job eka nati una salli nathi nisa mawa dala giya eyage hamadekata mn godak udaw kara ,සතුටුයි ඔයාලා වගේ අයෙත් ඉන්න එක ගැන😢
@nirmalasenevirathne2901
@nirmalasenevirathne2901 6 ай бұрын
ඉතින් මේ කොල්ලා වත් ඒ කෙල්ල දාලා වෙන කෙනෙක් එක්ක ගියා
@harshamp1920
@harshamp1920 4 жыл бұрын
ලංකාවට ආපු ගමන් උබව බලන්න එනවා #bigshiwa සහොදාරයා .... සකියා උබ මේ කරපු වැඩේට ගොඩක් පිං ❤️
@rasathudayakumara2939
@rasathudayakumara2939 4 жыл бұрын
මචෝ උබ නම් සුපිරි වැඩක් කරේ මේ වගේ වීඩීයෝ එකක් කරලා මේ කොල්ලව ගොඩ දාන්න ගත්තා උත්සහය ගොඩක් වටිනවා මේයාලා වගේ කොල්ලෝ කෙල්ලො හැමෝටම ආදර්ශයක් නියමයි බුදු සරනයි ....
@රසාංගිබණ්ඩාර
@රසාංගිබණ්ඩාර 4 жыл бұрын
මාත් දුප්පත් අහිංසක කොල්ලෙකුට ආදරේ කරන්නේ ඒ කොල්ලට ලස්සන අනාගතයක් ජීවිතයක් දෙන්න .මට මං ගැනම ආඩම්බරයි ..💖💖💖 ඒ වගේම ඔබ දෙදෙනාගේ අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි
@sandaliimanshi4442
@sandaliimanshi4442 4 жыл бұрын
ඒආදරේ සාර්ථක වෙන්න කියලා හිතනවා
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 4 жыл бұрын
Akka ohoma kiyana ekama apita adambarai, puluwnnm oya ashraya karana kelleontath okama kiyla denna, eka tma krnna tiyena hodama de,, good luck
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
Ehema kello innwad
@sandaliimanshi4442
@sandaliimanshi4442 4 жыл бұрын
@@thusharakumudumal8531 තුශාර ඕගොල්ලෑ අම්මත් තාත්තව බැදලා තියෙන්නෙ කෝටිපතියෙක් වෙලා ඉද්දිද. . .... හැමකෙල්ලම් එක වගේ නෑ. ආදරේ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න් පුලුවන් කෙල්ලො ඉන්නවා.... කෙල්ලො කියන්නෙ කවදහරි පිරිමියා නිසා බිහිවන දරුවට ඇගේ ලේ කිරි කරලා පොවන අම්මටයි...
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
@@sandaliimanshi4442 අහ්හ් එහෙමද එල.එල🤭
@lahirushanaka3206
@lahirushanaka3206 4 жыл бұрын
දැන් හිතෙනවා youtube වලට 👍 බටන් එක වගේම ❤️ බටන් එකක් තිබුන නම් කොච්චර හොදද කියලා හිතුණා... කියන්න දෙයක් නැහැ.. සුපිරි ... පට්ට කොල්ලෙක්... දෙන්නටම ජය වෙවා...
@nadimadinadi8641
@nadimadinadi8641 4 жыл бұрын
අනේ හරි දුකයි😥 වරදින්නෙ නැහැ කවදාවත් 💪💪 යහපතක්ම වේවා 🙏🙏🙏❤️ තෙරැවන් සරණයි 🙏🙏🙏
@vinodaninarayana7153
@vinodaninarayana7153 4 жыл бұрын
ඔබ දෙපලට යහපත්ව ජීවත්වීමට තෙරුවන් සරනින් ආශිර්වාදය ලැබේවා !
@shaiksultan4159
@shaiksultan4159 4 жыл бұрын
ඇස්වාක් වදින්නන්ම් එපා හැම්දාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️ අදරෙයි අදරෙයි දෙන්නටම
@samaonline8592
@samaonline8592 4 жыл бұрын
සකියා උබටත් මේ අයියත් දෙන්නටම හරියන්න ඔනී.ආදෙරෙයි❤️🌹
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් දුකයි .මල්ලි අපිත් ඔහොම තමා දුක් වින්දේ වරදින්නේ නැ බුදුසරණයි
@NawodS
@NawodS 4 жыл бұрын
ගොඩක්ම සතුටුයි ලංකාවේ මෙච්චර හිත හොඳ youtubers ලා ඉන්න එක ගැන. කොල්ලා ගැන පට්ටම ආඩම්බරයි. ඒ වගේම කෙල්ල ගැනත් පට්ටම ආඩම්බරයි. කවදාම හරි ලංකාවේ ලොකු තැනකට එන්න ඕනෙ සුභ පැතුම්❤
@Urumawalokanaya
@Urumawalokanaya 6 ай бұрын
2024 අවුරුද්දේත් බලපු අය ලයික් කරන් යමු😅
@DarshanaNuwan-o5f
@DarshanaNuwan-o5f 6 ай бұрын
Paw ne bm
@InduIndu-r1y
@InduIndu-r1y 6 ай бұрын
Kella gihilla 😢
@danaflowerskuwait5982
@danaflowerskuwait5982 6 ай бұрын
ගගට ඉනි කැපුවා වගේ ..වක්කඩේ හකුරු හැංගුවා වගේ.... නයින්ට කිරි පෙව්වා වගේ........තව ලීව හැකි..මොකටද් ඉතින්...😢
@karunathilakashalu972
@karunathilakashalu972 6 ай бұрын
😢😢.kella gihin neda
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 6 ай бұрын
2024 වෙද්දී මේ කෙල්ල මේ කොල්ලා දාලා ගිහින් ලු...😢😢😢
@princeachin6673
@princeachin6673 4 жыл бұрын
උබ සැලෙන්න එපා බොක්ක අපි හැමදාම උබ එක්ක❤️❤️ ආදරෙයි broo❤️
@sumithkumarasinghe9225
@sumithkumarasinghe9225 3 жыл бұрын
Niyami
@sujith2297
@sujith2297 4 жыл бұрын
නියමයි.. තව තවත් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියලා මං සුබ පතනවා චැනල් දෙකටම ❤️❤️❤️
@sampathabeysingha3287
@sampathabeysingha3287 4 жыл бұрын
අම්මෝ මම හරි ආදරේ කරන චරිතයක් ❤🙏😍🤩🤩 බිග් ශිවා....පට්ට සහෝදරයා...ගොඩක් අවංක කොල්ලෙක්..ආදරේයි.😍❤😘😎🙏
@darshanakumara600
@darshanakumara600 4 жыл бұрын
මං Tik Tok එකෙන් දැක්ක සුපිරියිම චරිතයක් Big shiwa කියන්නේ. ඔයා සුපිරියි අයියේ හොද ගමනක් යන්න දෙන්නත් එක්ක අයියේ බුදුසරණයි ❤️❤️🍃
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
.කෙල්ල කොල්ලා නොකියා සහෝදරිය සහෝදරයා.තියා කතා කරන්න.ඔබ දෙදෙනා ලෝකෙටම ආදර්ශයක් විදිහට දිගටම හොඳින් ජීවත් වෙන්න .සහෝදර තමන්ගෙ මව් කවදාවත් අමතක කරන්න එපා.ඔබ දෙදෙනාට.යහපතක්ම වේවා තෙරුවන් සරණයි.
@ciroegypt7750
@ciroegypt7750 4 жыл бұрын
මල්ලී ඔයා කරන වැඩසටහන් ඇත්තමයි හැමෝටම හිතට වදින්න දෙනවා
@kalpadushan5866
@kalpadushan5866 4 жыл бұрын
දුප්පත් වෙලා ඉපදුනාට....දුප්පත් වෙලා ඉදලම මැරෙන්න බෑ.කියලා හිතේ තියාගෙන ඉස්සරහට යන ,big shiwa ,ටයී එයාගේ wife ටයී....ජය වේවා...බුදුසරණයී
@dinsad123
@dinsad123 4 жыл бұрын
කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න බිග් ශිවා..✌️❤🔥 රෙස්පෙක්ට් එකෙන්ම..❤
@Hydra__Luxury__Vvip
@Hydra__Luxury__Vvip 4 жыл бұрын
මොන දේ උනත් ඒ කොල්ලා ඇත්තම කියන්වා. ඒකට ගොඩක් respect කරන්වා.
@supunpaba5064
@supunpaba5064 4 жыл бұрын
අම්මාටත් හොදින් සලකන්න ...එයාත් අසරන කෙනෙක් නෙ...හැමදේම. කරන්නේ මේ. පුතා වෙනුවෙන් නේ...සතුටින් ඉන්න ...දෙවි පිහිටයි ...
@chanukavlogs5637
@chanukavlogs5637 4 жыл бұрын
බිග් ශිවා සුපිරිම චරිතයක් ඇත්ත කතා කරන්න බය නැති චරිතයක් ආදරෙ අපිත් දුක් විදින කොල්ලො සල්ලි කාරයො නෙවෙයි ආදරෙයි සහෝදරයා. 😍😍😍😍😘😘😘🌹🌹🌹🌹
@nishanthavidu9098
@nishanthavidu9098 4 жыл бұрын
ඒ කෙල්ල ගොඩක් වාසනාවන්තයි අනේ දෙන්නටම දෙවි පිහිටයි අයියේ ඔයාටත් දිගටම මේ වගේ දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා!
@oshanekanayake4495
@oshanekanayake4495 4 жыл бұрын
රත්තරං හදවතක්... හිත හොද මනුස්සයෙක්.🌷.... ශිවන්ත. ආදරෙයි මචන්💟 උබෙ ගමනට සුබපතනවා මචන් 💟👑☸☸☸☸☸☸
@dineshikadilshani1076
@dineshikadilshani1076 4 жыл бұрын
අක්කේ අයියට උදවු කරන්න.දවසක ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.අක්කේ ඔයා ගොඩක් හොද කෙනෙක්
@chanakalaknuwan522
@chanakalaknuwan522 4 жыл бұрын
තැබිලී කපලා හරී සතුටින් ඉන්න තිබ්බනම් ඇතී ❤️❤️❤️ සතුට තමයී ජීවිතේට වැදගත් වෙන්නේ හරියන්න ඕනේ දෙවියන්ගේ පිහිටෙන් 😘😘😘
@indranisubasinha6267
@indranisubasinha6267 4 жыл бұрын
රත්තරන් දුවේ ඔයා අපේ යසෝධරාවගෙන් පැවතගන එන කෙනෙක් ඒ නිසයි මෙහෙම කැපකිරීම් කරන්න පුලුවන් හැමදාම ආදරෙන්❤️❤️❤️❤️ සතුටින් ඉන්න ඔයාල දෙන්නට දීර්ගායුස වේවා බුදුසරනයි දෙවිපිහිටයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@shehanikoshila893
@shehanikoshila893 6 ай бұрын
දැන් නෑ ඒ කෙල්ල වෙන කෙනෙක් කසාද බැදල
@jgsjude5912
@jgsjude5912 4 жыл бұрын
ලොකු ලොකු බිස්නස් කාරයින්ට වඩා...තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්න හදන..කොල්ලෝ අවංකයි...හිත හොඳයි ..J ❤️T
@gishansachinthaka3731
@gishansachinthaka3731 4 жыл бұрын
සකිය .... ඉස්සරටත් මේ වගෙ හොද දේවල්ම කරපන්... බුදුසරණයි ... උබට ජය
@buddhikanalin4089
@buddhikanalin4089 4 жыл бұрын
අම්මෝ මෙන්න කෙල්ලෝ... කොල්ලා අතේ සල්ලි නැති වෙද්දි දාලා යන කෙල්ලෝ අතරේ මේ කෙල්ල රත්තරන්.... දෙන්නටම සුබ අනාගතයක්. දෙන්නටම බුදු සරනයි. ❤️❤️❤️❤️❤️
@KasunSamarasinghe-rs8hw
@KasunSamarasinghe-rs8hw 6 ай бұрын
Dala ගිහින් 😢
@renukakumari5890
@renukakumari5890 6 ай бұрын
@@KasunSamarasinghe-rs8hw ඔවු නේද පවූ මේ මල්ලි
@alhuriji1362
@alhuriji1362 4 жыл бұрын
නංගී මල්ලි ඔය දෙනා ගොඩක් ලස්සනයි ඔයගෙ ජිවිත කතාව ඇහැව්වාම ගොඩක් දුක හිතුනා ඔය දෙනා මේ යන ඉදිරි ගමනට කිසිම බදවක් නොවි ඉදිරියට යන්නෙ ලැබේවා මුලු හදවටතින්ම පත්තනා කරනවා ඔය දෙන්නටම ගොඩක් අදරෙයි සතුට්න් ඉන්නෙ
@harshanijayamini7071
@harshanijayamini7071 4 жыл бұрын
කවදහරි හොද තැනකට එන්න බිග් ශිවා අයියාටයි එයාගෙ පවුලෙ අයටයි ලැබෙන්න කියලා පාර්තනා කරනවා. බිදු සරණයි.
@දගකාරමැට්ටී-ල6ඣ
@දගකාරමැට්ටී-ල6ඣ 4 жыл бұрын
අපේ ගමේ තමා ඉතින් ඉන්නේ..මේ අයියා......බුදු සරනයි අයියේ ඔයාට
@gamingking-do3vh
@gamingking-do3vh 4 жыл бұрын
ඔහෙම කෙල්ලො හම්බවෙනව අඩුයි❤❤❤❤
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Ou ou
@chamisongsc1449
@chamisongsc1449 6 ай бұрын
Ekane Dan goye😢😂😂
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
මේ කෙල්ල මාරයි. හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා. බුදු සරණයි
@funnysl8695
@funnysl8695 6 ай бұрын
කසාදෙ ඉවරයි
@Manori108
@Manori108 4 жыл бұрын
ඇත්තටම හොඳම කෙනා තමයි අයියේ ඔයාට හම්බ වෙලා තියන්නේ.සතුටින් ඉන්න.බුදු සරණයි
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 4 жыл бұрын
ලස්සනයි සුභ පැතුම් ...ආදරේ ලැබෙන්න පුලුවන් විවිධාකාර අයුරින් .මට මගේ උදාර රණ විරුවා ලැබුනෙත් පුදුමාකාර විදිහකට. සාර්ථකයි ජීවිතේ. හදවතින්ම සුභ පැතුම් දෙන්නාටම .❤️❤️💕❤️💕❤️💕❤️❤️💕❤️💕❤️💕❤️
@kambiliadawwa6815
@kambiliadawwa6815 4 жыл бұрын
අයියලා දෙන්නම දියුණුවෙන් දියුණුවටම යන්න ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි....!
@chamarasudu1940
@chamarasudu1940 4 жыл бұрын
අපේ පව්ල වගේම තමයි බුදු සරනයි කොල්ලෝ පරිස්සමින් ඉදහන් උබටත් බුදු සරනයි සකියා(.ආ❤️ද😁රෙ😯යි.)
@Busපිස්සෝ-p3t
@Busපිස්සෝ-p3t 4 жыл бұрын
මොනවා උනත් අවංකව කොල්ලෙක් කතා කරන විදියට කියන්න පුලුවන් ජයවේවා
@samanthaprananedu3903
@samanthaprananedu3903 2 жыл бұрын
ලැජ්ජ වෙන්න දෙයක් නෑ.. අපෙ අයියත් එකමයි කරන්නෙ... හොරකම් කරන්නෙ නැත්තම්.. මිනි මරන්නෙ නැත්තම් ... වංචාවෙන් සල්ලි හොයන්නෙ නැත්තම් එච්චරයි ...ඇත්තටම වටින රස්සවක් මේකත් තව කෙනෙක්ගෙ පිපාසෙ නිමින්න මේ දරන මහන්සිය... ඇත්තටම අගනවා❤️... අපෙ අයියට වයස 23 ඒත් මං අදටත් එයගෙ මේ රස්සවට ආදරෙයි
@nuwanjweerasinghe4668
@nuwanjweerasinghe4668 4 жыл бұрын
හැමදාමත් හොඳින් ආදරෙන් ඉන්න ඕනා.. ජය.!!!💕💕
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
ඔයාලා දෙන්නටම සුබම සුබ අනාගතයක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@amuzaa6631
@amuzaa6631 4 жыл бұрын
උබේ කතාව පොඩ්ඩක් අවුල් කියලා හිතෙනවා බන්,,ඒක පොඩ්ඩක් හදාගනින්,ජය
@kaanuruddika9223
@kaanuruddika9223 4 жыл бұрын
අනේ පවු දාඩිය මහන්සියෙ ජීවිතේ ගොඩ ගන්න වෙරදරන කෙනෙක් මේවගේ අයට උදවුකරන අයට ගොඩක් පිං
@slaluthvideo8967
@slaluthvideo8967 4 жыл бұрын
විඩියෝ එක බලලා ඇඩුනා බං සුභ පතනවා හදවතින්ම ජිවිතේ ජය ගන්න කියලා බුදු සරණයි.
@chamlfrandu951
@chamlfrandu951 4 жыл бұрын
ජිම් නංගිලාට ආදර්ශයක් මේ කෙල්ල.. සතුටින් ඉදපල්ලා බන් හැමදාම
@samaonline8592
@samaonline8592 4 жыл бұрын
මේ අයිය පට්ට හොඳ කොල්ලෙක් ❤️
@dinukamadushan2476
@dinukamadushan2476 4 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඔය දෙන්නටම ..
@ganidusamuditha15
@ganidusamuditha15 4 жыл бұрын
අයියේ ජයෙන් ජයම වේවා හදවතින්ම සුබ පතනවා .. ටික් ටොක් ශ්‍රී ලංකාවෙන් නැති වේවා
@theend7009
@theend7009 4 жыл бұрын
Athhhha niceee
@Joker-qr8mu
@Joker-qr8mu 4 жыл бұрын
😐😐😐😐
@kalaiarasi496
@kalaiarasi496 4 жыл бұрын
..நழ,ழழழழழ
@piumilakshika3241
@piumilakshika3241 4 жыл бұрын
Ou
@shashi3861
@shashi3861 4 жыл бұрын
ඇත්තට loku ආඩම්බරයක් me wage aya ape punchi rate ඉන්නවා දැක්කම , oyala dennage anagathe ලස්සන wewa කියලා ❤ prarthana කරනවා .. tearuwan saranayii. !!!.
@sandeeplakshan
@sandeeplakshan 4 жыл бұрын
Niyamai sakiya..ඉස්සෙල්ලම බලපු උබේ විඩියෝ එක....එකෙන්ම මම subscribe කල....උදවු කරමු කොල්ලට ❤️❤️❤️❤️
@erandasandaruwan9894
@erandasandaruwan9894 4 жыл бұрын
රිදීගම අපේ පැත්තේ නියම හිත හොඳ කොල්ලෙක් 🔥
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 4 жыл бұрын
Malli ridigamada ,abakote,matiyanpotha thiyenne dannawanam kiyannako bs
@devikapriyadarshani4356
@devikapriyadarshani4356 Жыл бұрын
හරිම අහිංසක චරිතයක් ජීවිතය ජය ගන්න ලැබේවා
@nihaldayawanshapcgame4301
@nihaldayawanshapcgame4301 4 жыл бұрын
aniwaren big shiwa ayya...oyata waradenne na .....jaya weewa .........ape game kollek bs dennatama........... e wagema sakiya oyatath bs
@sriyankumaresinhe8187
@sriyankumaresinhe8187 4 жыл бұрын
Godak aya shiva aiyyata banala tiyenwa..comments walin..dn eka wenas wei..shiva aiya mona video ekak dammath..me video eka balapu kenek aye nm banina ekak nh..budusaranai parissamen oyala..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢
@jayamalmaduranga425
@jayamalmaduranga425 4 жыл бұрын
සකිය මගෙනෙනුත් ෂපොට්එක දුන්නා.මෙවගේ කොල්ලන්ට උදවු කරන්න ඔන.හිතහොද කොල්ලෙක්.හැමෝටම බුදුසරනයි.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@ජේ.එම්.ඩීජයවීර
@ජේ.එම්.ඩීජයවීර 4 жыл бұрын
මම රිදීගම දේවාලහන්දියේ මගෙත් එක්ක ඉගන ගත්ත යාළුවෝ ඉන්නවා මොරතිහෙ. තෙරැවන් සරණයි
@kuwaitkuwait9067
@kuwaitkuwait9067 4 жыл бұрын
සකියා ඵල කොල්ලෙක් උඔත් ඒ වගෙ අයට උදව් කරන එක ගොඩාක් පිං
@akilastravel
@akilastravel 4 жыл бұрын
හොඳ වැඩක් බන් බ්ග් ශවා ගොඩ දපල්ල කොල්ලො බුදු සරනයි ජය වෙවා
@crazy_girl2115
@crazy_girl2115 3 жыл бұрын
දවසක මේ වගෙ අයට තමයි හරි යන්න ඕනෙ 🥰🥰💖💞
@warshaperera9461
@warshaperera9461 4 жыл бұрын
Aththatama godak loku adharshayak labenawa me video aken oyata godak pin ❤️❤️❤️💎💎💎💯💯💯💯
@ShammiFernando
@ShammiFernando 4 жыл бұрын
නියම වැඩක් සකියා❤️
@TikkiiLive
@TikkiiLive 4 жыл бұрын
sira bn me wgevun adui adarei sakiyo♥️
@Sivamahadeva-h5o
@Sivamahadeva-h5o 4 жыл бұрын
😘😘😘😘අනිවා ඔක තමයි ගැම්ම... උත්සහ කරපන් මචන් උබට ජය..!
@ashokaLandagea
@ashokaLandagea 6 ай бұрын
කුඩු අයිස් වගේ දේවල් වලට ඇබ්බැහි උන සමාජෙක අවංකව තමන්ගෙ මහන්සියෙන් ජීවත් වෙන කොල්ලෙක් බුදුසරනයි
@version3995
@version3995 4 жыл бұрын
තේරුනා හැම කෙල්ලම එක වගේ නෑ කියල ❤️❤️ සුපිරී....
@chathushkaperera8468
@chathushkaperera8468 6 ай бұрын
Thamath ahema therenawada?
@version3995
@version3995 6 ай бұрын
@@chathushkaperera8468 ai dn mokakda aula 😂.wenas welada 🤣🤣
@PANEL.SILENT
@PANEL.SILENT 6 ай бұрын
​@@version3995 konarage video ek blal innko mge mulliye😂😂😂😂
@dinumax855
@dinumax855 4 жыл бұрын
Sakiya adarei bn oya wage lassana thawath video karapan ❤❤❤❤ (k සිබා) uba hamadama podi minissu ekka hitapu nisa thama uba oya thanaka inne sathutui manika ❤❤❤❤
@2rdyftys
@2rdyftys 4 жыл бұрын
ලස්සන කතාවක් කියන්නම් මල්ලි.මේ කොමන්ට් එක දැක්කොත් පිලිතුරක් ලියන්න. ❤ ගොඩක් මිනිස්සු තනියම ගොඩ යන්න උත්සාහ කරනවා. ඒත් අතර මගදි කඩන් වැටෙනවා. මේ විදිහට කොල්ලෙකුට අත්වැලක් දෙනවා කියන්නේ තව එකෙක් ගොඩ යනවා. මන් කාලයක් තිස්සේ ඔයගේ වීඩියෝ බලන්නේ. ඒත් ඔයා මගෙ වීඩියෝ බලලා තියනවාද කියල දන්නෑ. කකුලෙන් අදින උන් අතරෙ දුප්පත් මිනිස්සු විකුනන් කන උන් අතරෙ අත්වැලක් වෙන කොල්ලො විදිහට උබලට ජය. මාත් අවුරුද්දක ඉදලා පුළුවන් වෙලාවට වීඩියෝ දානවා. ලක් එක කොයි වෙලේ හරි කැරකෙනව මල්ලි. 🔥 ගින්දර . ජයවේවා
@thenavigator7578
@thenavigator7578 4 жыл бұрын
තඩියව සබ්ස්ක්‍රයිබ් කරපු උන් මේ කොනට 😁😁😁😁
@sumithkumarasinghe9225
@sumithkumarasinghe9225 3 жыл бұрын
පව් බන්
@adeeshatharushi5438
@adeeshatharushi5438 2 жыл бұрын
kawadawath minissunta anam manam kiyanna epa oyath athana hitiyoth terei 🤨🤨🤨
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 6 ай бұрын
😢 කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්න බැ කියලා මේ කතාවෙන් සහ ජීවිත අත්දැකීමෙන් තේරුම් ගත්තා..😢😢
@asankafonseka8467
@asankafonseka8467 4 жыл бұрын
ලස්සනයි a ආදරය ජය වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@sachiladilhara6411
@sachiladilhara6411 3 жыл бұрын
ඉතාම්ත් ඉක්මනින් ගොඩයනු ලැබේවා මාගේ එකම පාර්තනාව 🙏🙏
@diliniudeesha6677
@diliniudeesha6677 4 жыл бұрын
King coconut is a healthy drink... You are doing good job brother...
@tk-ie9pn
@tk-ie9pn 4 жыл бұрын
පව්... හරි දුකයි.. දහිරිය වෙන්න මල්ලි.. ජීවිතේ ඔයාලට ගොඩදා ගන්න කාලය තියෙනවා.. කමෙන්ට් එහෙකින් හ‍රි ඔයාලට උදව් කරන්න පුළුවන් අපිට පුළුවන් වන් නම්... ගොඩක් සතුටින් අපි ඒක කරනවා..
@sathsaranadiranga7865
@sathsaranadiranga7865 4 жыл бұрын
බුදු සරණයි ඔයාලා දෙන්නටම...ජීවිතේ ගේමක් ගහන්න පුලුවන් ඔය අවන්කකමින්..
@amilamadusan245
@amilamadusan245 3 жыл бұрын
තනියම යන මාවතේ . බාධක හිනැහෙයි මලේ ඔබ සොයනා සාර්ථකේ ඔබ ලග තමයි ..👍 👍 👍
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි .සතුටින් ඉන්න හැමදාමත් .ඔයදෙන්නටම මම සුබපතනවා බුදු සරනයි
@jayarangikahettiarachchi3525
@jayarangikahettiarachchi3525 4 жыл бұрын
Sathutue malliyo... hemihta issarahata yanna. Oyata atha denna gdk hitha hoda aya innawa. Oyatath me vidio eka kala ayyatath teruwan saranae !!! Jayen jayat💐💐💐💐
@chamindabasnayake3854
@chamindabasnayake3854 4 жыл бұрын
Patta bro.. දුප්පත් කොල්ලාව ගොඩ දාමු.... Keep it up
@bro9334
@bro9334 4 жыл бұрын
සකියා වුබගැන අමුතුවෙන් කියන්න ඔනෙනැ බන් වුබ පපුව හොද මිනිහෙක් බන්
@asithasadaruwan2053
@asithasadaruwan2053 4 жыл бұрын
Oyage balapu fast veediyo eka...super kollek bs.hoda deyak karanna watina kamak thiyana ..bs..💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏
@dewmidilthara6213
@dewmidilthara6213 4 жыл бұрын
Ane mge aiyai akkai sathutin innoni hemdm. Budu saransi. Oyla aniwaren me loke ඉහළම තැනකට යනවා sure mata nam. 💕💕💕
@rashen__official1244
@rashen__official1244 4 жыл бұрын
ekh aththa
@nimeshamadushani7998
@nimeshamadushani7998 4 жыл бұрын
Ane හදවතින් suba pathanawa oyage athe lede hoda wenna ona ඉක්මනින් aiye ane jp පරිස්සමෙන් inna on dennam ලස්සනයි කුරුළු ජෝඩුව
@dilanboss8797
@dilanboss8797 4 жыл бұрын
Sakiya bro maara pin machan ubatat... subcribersla M lebenna kiyanawa lagadima kollo.. gold ekat ganin
@kamanireeta9882
@kamanireeta9882 4 жыл бұрын
Good malli man godak aasai mehema vidio walata sathuten inna jp shakiya malli ussahayen nagitta lamayek
@nilukadamayanthi82
@nilukadamayanthi82 6 ай бұрын
Kawadahari dawasaka uthuranna hariyana oni kollek😢😢Duka hithena jeewitha kathawak.waradinne ne malli.🙏🙏theruwan Saranai malli dennatama
@NJay380
@NJay380 Жыл бұрын
Big Shiwa දැන් වෙන කෙනෙක් බැඳලා නේද ? මොනවා උනත් මාර හොඳ කොල්ලෙක්..
@nipunpramodyajagoda
@nipunpramodyajagoda 4 жыл бұрын
අයියා ඊයෙ වැඩිහිටිකන්දෙ ආවනෙහ්.හිනා උනාම හිනාවෙයන් බොල😂
@මනුදම්-ම8ප
@මනුදම්-ම8ප 4 жыл бұрын
හැමදේම ලැබෙන්න ඕන කිසිම දුකක් ඔබ දෙපලට නොලැබේවා
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 99 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
අපේ කුඩම්මා (Parody)
10:45
Sulakkhana Herath
Рет қаралды 637 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 99 МЛН