"තැඹිලි විකුණලා මගේ බිරිදව මන් ජීවත් කරේ..ඒත් මන් දුප්පත් කියලා එයා වෙන කෙනෙක් ගාවට ගියා" Big Shiva

  Рет қаралды 99,228

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 206
@Jpnpkya
@Jpnpkya 7 ай бұрын
කවදාවත් වරදින්නෙ නෑ වරදින්නත් එපා හැමැදේම උනේ උබේ හොදට කොල්ලෝ උබ දියුනු වෙන දවසට වැඩි ඈතක නෙවෙයි එදාට සැප විදින්න ඒකිට පින නෑ ❤🎉
@Sameera734
@Sameera734 8 ай бұрын
හරියන්න ඔනි කොල්ලට තව තව බුදුසරණයි දෙවි පිහිටයි
@roshanthikarosa4593
@roshanthikarosa4593 7 ай бұрын
හොද හාමිපුතෙකු යටතේ වැඩ කරන්න ලැබිම සේවය කරන අයත් සතුටින් හාමිපුතත් සතුටින් ජයවෙිවා සියලුම දෙනාට
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 7 ай бұрын
Mat dala giya ekata penna goda yanawa , stuti
@dpriyapriya6877
@dpriyapriya6877 8 ай бұрын
අපි මෙයාට ආදරේ ගැන උපදොස් දීලා වැඩක් නෑ..මොකද අපිට වඩා මෙයා ඉදිරියෙන්.
@pereraperera2100
@pereraperera2100 8 ай бұрын
උබ සතුටු වෙයන් brother නිකමට හරි උබ සල්ලි කාරයෙක් වුනානම් උබව මරලා හරි උබේ දේපල ගන්න තිබුන ගැහැනියක් වෙයි.නොදෝකිං ඕකුන් බං.අනිවාර්යයෙන්ම ඩබල් ගේම් ගහන එවුන්ට ඔහොම තමයි කරන්න ඕනා.උබ සුපිරි කොල්ලෙක් බං සුබ පතනවා. තාමත් ඒකිට.හැබයි මං මුල ඉදන්ම දැනගත්තා ඕකි යනවා කියලා .ඒකට හේතුව උබ කරපු කිසිම විඩියෝ එකක එිකි හරියට මුහුණ දුන්නේ නැ ❤
@kulebro4176
@kulebro4176 7 ай бұрын
ශිවා ගේමක් ගහපන් දවසක ...ජය වේවා සහෝදරයා උබට ...දළදා සමිදු පිහිටයි
@kapiladias9178
@kapiladias9178 7 ай бұрын
බොස්, ශිවා , කෝනාර සැමට බුදු සරණයි !!!!!!!❤❤❤❤❤❤
@gaminkawee4768
@gaminkawee4768 7 ай бұрын
හිතට දැනෙන වචන ටික මගේ ලග ජාති බේදනැ ඔක්කම ශුිලාංකිකයෝ
@thakshilamg896
@thakshilamg896 8 ай бұрын
එහෙම තමයි කෙල්ලො❤ අපි ආදරෙ තරම් එයාලා දන්නෙ නෑ..ඒව වචනෙන් කියලා ඉවර කරන්නත් බෑ...
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 7 ай бұрын
බුදුසරනයි මල්ලි ඔයාට වරදින්නෙ නැහැ ඔයාට කවදවත් ❤❤❤
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 7 ай бұрын
අනේ පවු අනේ 🥺💔.. ඔයාට දවසින් දවස වැඩි වැඩියෙන් හරියන්න ඕනී
@shanthagunarathna4395
@shanthagunarathna4395 7 ай бұрын
උබට ජයවේවා තෙරුවන් සරනයි
@dulakshi200
@dulakshi200 7 ай бұрын
මන් දැක්කා කොලබ යද්දි මෙයා shop ඒකෙ ඉන්නවා. ❤😊 තිහාරියේ cargils එක ගාව මෙයාගේ shop එක තියෙන්නේ 😊😊😊
@Vogs123
@Vogs123 8 ай бұрын
මට ඕක එදාම දැනුනා ඔයාට හරියන්න කියල සුභ පතනව❤
@chandrakanthi6921
@chandrakanthi6921 8 ай бұрын
සුබ.පතනවා.හරියන්න😊😅😢🎉🎉🎉😮😅😅
@DammikaKumara-o3h
@DammikaKumara-o3h 7 ай бұрын
Good morning
@PiushanHewavitharana
@PiushanHewavitharana 7 ай бұрын
Oyath ahemada
@anyme3824
@anyme3824 8 ай бұрын
ඇත්තටම හොද බොස් කෙනෙක්
@shanedirisinha6134
@shanedirisinha6134 7 ай бұрын
මේ විඩියෝ එක බැලුවේ කලින් පාරේ තැබිලි විකුනන එක බලලා ඉතිං පට්ට දුකයි 😢😢😢
@ආරෙන්.ඩු
@ආරෙන්.ඩු 8 ай бұрын
මචන් මටත් ඕකම උනා ගියදෙන් ඒ ජරා ගැනුන්ගේ හැටි දුකයි හිත හදාගෙන නැගිටපන් සල්ලි තිබුනොත් උන් ඉදයි
@sujathat.s6869
@sujathat.s6869 8 ай бұрын
ඇත්තටම මෙ මල්ලි හරිම හොද කෙනෙක් මම එයාව දකිනවා එයගෙ අම්මා රට පව් එහෙම කරන්න හොද නැහැ හැබැයි සතුටින් එක වරක් එපා නම් සිය දහස් වරයක් එපා 🌟🙏
@Thenukiapsara
@Thenukiapsara 8 ай бұрын
ඔයාට හොද ගමනක් යන්න පුලුවන් ❤
@tharindumadusanka7745
@tharindumadusanka7745 8 ай бұрын
දැන් කොල්ලා ලස්සන වෙලා වස්ති එකෙ තඩියා වගෙ
@hashangamage6516
@hashangamage6516 8 ай бұрын
මටත් ට්‍රිප් එකක් යද්දී ඒ පන්සලකදී හම්බුනා මීට මාස තුනකට විතර කලින් ඒ කොල්ලට අපහාස කරට මාර හොඳ චරිතයක්.රුපෙන් මිනිස්සු මනින්නෙපා
@wishwa9188
@wishwa9188 7 ай бұрын
කැමරාව දිහා බලපන් කියලා කී පාරක අරූ අතින් කියනවද කියල හරියටම කියලා වටිනා තැබිලි ගෙඩියක් දිනාගන්න 😊
@harshinivlogs7999
@harshinivlogs7999 8 ай бұрын
ශීවන්ත මල්ලී..අපෙ ගේ ලග....ආදරණීය ළමයෙක්
@හිමියා
@හිමියා 7 ай бұрын
Ekema kiyana Oyath adaraniya ganu lamayek
@kavindudissanayake5285
@kavindudissanayake5285 8 ай бұрын
ඔහොම තමයි මචං කෙල්ලෝ.. හැබැයි උන්ට දවසක රිටන් එන්නේ එකට කෝටිය වෙලා.. කාටවත් දේවල් කියන්න කරන්න හොද නෑ, මොකද ඒව ඇස් පනාපිට කැරකෙනවා, උඹට ජය වේවා.. උඹට දවසක උබ දලා ගිය කෙල්ල හම්බ වෙයි.. පාරේ, බස් එකේ,පේමන්ට් එකේ , වැඩ කරන තැනක, රෙස්ටුරන්ට් එක්ක හරි, අන්න එතකොට උබ උබේ ගේම ගහලා තියපන්..එකිට උබව අතැරිය එක මෝඩකමක් කියලා හිතෙන තරං..ඒත් ආයේ ලඟට ගන්න එපා.යන ගෑනු කොහොමත් යනවා ආයේ ආවත්..හොදම දේ ගේමක් ගහන එක..ජයවේවා
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Aththa❤
@RenukaKariyawasam-yf2vh
@RenukaKariyawasam-yf2vh 7 ай бұрын
ඇත්තටම ලොකු ආදර්ශයක් මරාගන්නේ බෙලි කපා ගන්නේ මං මෙච්චර කරා කියලා ආරණ්ඩු වෙන්නේ නැතුව ඒ විදිය කරපු එක ලොකු ආදර්ශයක් හැබැයි විවාහ වෙලා ඉන්නවනං ඒක නඩුවකින් වෙන් වෙන් වෙලා ඉන්න නැත්නම් ඔයාගේ දේපල වලට එහෙම හානියක් සිද්ධ වෙන්න පුළුවන්
@supungayan6241
@supungayan6241 8 ай бұрын
මැරුණත් දාල යන්නෑ කියපු කෙල්ලො අපිටත් හිටිය බන්. පස්සෙ අන්තිමට දීපු පොරොන්දු සේරම කඩල වෙන එකෙක් ගාවට ගියා. තමන්ව එක පාරක් ප්‍රතික්ෂේප කරල ගියපු එකෙක් ගැන හිත හිත තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරගන්නැතුව ඒක තමන්ගෙ ජීවිතේ හොදම motivated එක කරගන්ඩ. ඒකිට පේන්ඩම දිව්නුවෙයන්. දාල ගියපු එවුන්ට අපාරාදෙ කියල හිතෙන තරමට දිව්නුවෙයන්. අනිවාර්යයෙන් එදාට උබ ගාවට ඒකි අහපව් එනව. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි ඒ එන දවසට උබ ගොඩාක් වටින පුද්ගලයෙක් වෙලා හිටපන්. ඒක තමයි ඒ මිනිස්සුන්ට දෙන්ඩ පුලුවන් හොදම දඩුවම💪❤️
@SLKARAOKE-zp6iv
@SLKARAOKE-zp6iv 8 ай бұрын
වේසා ගෑනු බන්
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
@mdchandana2233
@mdchandana2233 7 ай бұрын
ඔබට හොද බොස් කෙනෙක් ලැබිල තියනව අවන්කවම වැඩ කරපන් මචන් හොද හිත තියන බොස් කෙනෙක්
@chinthaka6736
@chinthaka6736 8 ай бұрын
මූ වස්ති එකේ තඩිය වගේ කියන 😅අය කෝ බලන්න
@official5788
@official5788 8 ай бұрын
Mn hithuweth u කියලා voice akath ටිකක් a wage
@ishanchanuka926
@ishanchanuka926 8 ай бұрын
U wgm tm😂
@Leo-mq5pe
@Leo-mq5pe 8 ай бұрын
උබලෑ අම්මට හුකපු එකා එහා ගෙදර එකා වගේ කියන්නෙ ඇත්තද 😂
@malshangunasekara
@malshangunasekara 8 ай бұрын
මන් හිතුවේ ඌ කියලා යකෝ 😅😅
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න අනේ..ඔහොම අපහාස නොකර..මිනිස්සුන්ට
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
ඒ ගෑනිගෙ වේස කම ඕනෑවට වඩා ගැහැණියක් විශ්වාස කර සොයා නොබලා සිටීම රැකියා ස්ථානයක ට යැවීම එම ස්ථානයේ දී ඇය කරන කියන දෑ සොයා නොබැලීම නිවසේ සිටියත් දුරකතනයක් පාවිච්චි කිරීමට දීම ගැහැනියක්ව කෙතරම් මිල මුදල් තිබුණත් සම්පූර්ණ විශ්වාස නොකරන්න විශ්වාස කළ යුතුයි හැබැයි සොයා බැලිය යුතුයි.රියදුරන් සමග ද කෝටි පතියන්ගේ ගැහැණු අනියම් සබඳ කම් පවත්වන බව නොරහසක් ය.
@valuables
@valuables 8 ай бұрын
මම නම් උබ මුලින් විඩියෝ දාපු කාලෙ ඔකිව දැක්ක ගමන් හිතුනා අනිවාර්‍යෙන්ම උබව දාලා යයි කියලා
@mdchandana2233
@mdchandana2233 7 ай бұрын
දුක් වෙන්න එපා යාලුවා ඔයාට නැති උනේ චපල හිතක් තියන කෙල්ලෙක් එයාට නැති උනේ හොද අවන්ක කොල්ලෙක්. ඒක නිසා සතුටෙන් හිටපන් මචන් එයාට කවදා හරි දුක් වෙන්න සිද්ද වෙනවා වෙනවමයි ඒක මම හොදට දැකල අහාල තියන දෙයක්
@sameeraranabahu8083
@sameeraranabahu8083 8 ай бұрын
ජය වේවා.. නිරෝශ මහත්තයා..❤
@lankacool9116
@lankacool9116 7 ай бұрын
ඔබ සැමට දෙවි පිහටයි ..❤❤❤❤
@TuranPhone-l1n
@TuranPhone-l1n 8 ай бұрын
🌹🌹🌹🌹💯 හොද මහත්මයෙක්.......
@harindrijayawardana3902
@harindrijayawardana3902 8 ай бұрын
මගේ love එකත් කැඩිල බිදිල ගියා. ඒ ගැනත් රටටම කියන්න බැරිද කෝනාර. 😅
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Oya eya wage prasidda wenna..ethakota balai
@difislslls1580
@difislslls1580 7 ай бұрын
Ane pau ahinsakaya, hamadama wanna hodatati kiyala oba gamana yahapatwa yanda devi pihitai obata malli❤❤❤.
@DumiduGamage-wl9vz
@DumiduGamage-wl9vz 8 ай бұрын
Tik tok එකෙන් බලලා මේක බලන්න ආපු අය මේ කොනට ❤😢
@Sanu_bro521
@Sanu_bro521 8 ай бұрын
Math
@Lucky-xd9ss
@Lucky-xd9ss 8 ай бұрын
Konata nawai huththo konara 😅😂😂👍😒
@shashinisewwandi1217
@shashinisewwandi1217 7 ай бұрын
තව හරියන්න ඕන❤
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 8 ай бұрын
ඇයි අනුශ්කත් එක්ක තරහා වෙලා වස්ති එකෙන් අයින් වුනාද සගෝ..
@ChanakaPrasad-mf3ug
@ChanakaPrasad-mf3ug 7 ай бұрын
Thila ayye ❤
@rasikakumari9511
@rasikakumari9511 7 ай бұрын
Dukai එක බැලුවම ජීවිතය dinnanna ඔබට හොඳ හදවතක් ලැබේවා...eya කවදා හරි paradinawa....
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 7 ай бұрын
ඔයාට ගොඩාක් hariyanna ඕනෑ ❤❤❤❤❤❤❤hitha හොඳින් inna
@1nikojohnson
@1nikojohnson 8 ай бұрын
ගෑනු විස්වාස කරන්නම එපා. කොයි ගෑනිත් එකයි දිවට දිව තියන් හිටියත් වැඩක් නෑ. පිරිමි අපි අවන්කයි උන්ට වැඩිය ❤❤😢😢
@YanushaBrahmanag
@YanushaBrahmanag 8 ай бұрын
Redda thama...gani pirimi kiyala wenasak na...jara un jarama thama...ekata gender aka balapanne na
@nimeshasuwimali211
@nimeshasuwimali211 8 ай бұрын
Wadak na kiyala hamadama ganu vitharai waradi.pirimi e tharam hodaine
@mishastar2366
@mishastar2366 7 ай бұрын
Wena ekek ekka inna ganiyekwa boru mayan dala ekkan yanneth unuth pirimida ponna
@geethma41
@geethma41 7 ай бұрын
Ub dnn pkk na bn😂
@1nikojohnson
@1nikojohnson 7 ай бұрын
@@nimeshasuwimali211 ගෑනු තමයි හැමදේටම මුල අපේ අම්මයි මගේ වයිෆ් ඇරෙන්නෙ අනිත් ඔක්කොම නරකයි
@anushamanku1463
@anushamanku1463 7 ай бұрын
hode hamputhek kawadawath waraden ne budusaranai...
@DishaKa-t6u
@DishaKa-t6u 7 ай бұрын
Oya hari sahodaraya.eka therenne dala giyapu kenekta.hitha hada ganda amarui kauru koma kiuwath😢😢
@wassanjeewa2448
@wassanjeewa2448 8 ай бұрын
ඒ ලමයයි මෙයයි ටිකක් හරි මිනිස්සු දන්නව.ඒ නිසා ඒ ලමය වැරැද්දක් කරා..නමුත් ආදරේදි චෝදනා කිරීම නම් මම අනුමත කරන් නෑ.ඒ කෙනා ගැන කතා නොකර මේ ආයතේ ගැන කතා කරා නම් හොදයි.ඒ කෙනාගෙ නම විකුනල ප්‍රමෝශන් එක කරපු දෙයක් මගේ අදහස නම්...
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Ubatama wela balanna one
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
All The Best Machan 👊👊👊❤❤❤
@TuranPhone-l1n
@TuranPhone-l1n 8 ай бұрын
👍👍👍👍👍 හිත ශක්තිමත් දරුවෙක්.....
@surangadilruk8229
@surangadilruk8229 8 ай бұрын
මේවද රටේ යූ ටියුබ් නාලිකවකින් බලාපොරොත්තු වෙන්නේ 🤔🤔🤔
@SajithRanasinghe-wz1gq
@SajithRanasinghe-wz1gq 8 ай бұрын
Fb eke muwa block Kara 😂😂😂
@manjulawicramarachchi1857
@manjulawicramarachchi1857 6 ай бұрын
Godd. Yanna. Ohoma. Oyawaga. Ganunta. Hodapadamakk. UN. Eganagai. Oyata. Gray. ❤❤❤❤❤
@amkchandrika987
@amkchandrika987 7 ай бұрын
කඳුලක් ආවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KumariNethara
@KumariNethara 7 ай бұрын
Love this idea
@SubashneSuba-qx2us
@SubashneSuba-qx2us 8 ай бұрын
අම්මා තමයි උදව් කරන්නේ.අම්මා රට ඉන්නේ.. පුංචි අම්මාත් රට
@DinushiKumari-df8eh
@DinushiKumari-df8eh 7 ай бұрын
A kathawanam samajetama hugak watinawa.good luck
@manumathara2399
@manumathara2399 8 ай бұрын
Malli math oyawagema ath ariya malli aurudu 7ka love eka
@M.M.OmarOmarmlo
@M.M.OmarOmarmlo 7 ай бұрын
Obatath jayawevw konara vog kaha tshirt eakka
@darshanaliyanage8711
@darshanaliyanage8711 8 ай бұрын
කුනුකන කොනාර🥲
@prasathchathuranga6839
@prasathchathuranga6839 6 ай бұрын
dammika aiya nee
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 8 ай бұрын
ඔම තමයි බන් .......................... ජීවිතය හරි පුදුම දේයක්.
@villagelifewithpiyumi
@villagelifewithpiyumi 8 ай бұрын
ආසයි .අයියා ඔයා වගේ යු ටියුබ් හොල්ලන කෙල්ලෙක් වෙන්න.පුංච් ගෙමෙන් පොඩි ෆෝන් එකකින් පොඩියට පටන් ගත්ත මගේ චැනල් එකට සති 2යි ..ඒත් ඔයා වගේ මටම කියල නමක් හදා ගන්න ඇත්තටම ආසාවක් තියෙනවා ..
@SayuriSanodya
@SayuriSanodya 7 ай бұрын
Mokakda nma
@nilukadamayanthi82
@nilukadamayanthi82 7 ай бұрын
Wadi wadiyen hariyanawa malli
@SamanKumara-qo9cq
@SamanKumara-qo9cq 8 ай бұрын
Owa kalinma kiuwa hai Pai suppa 🔥🔥✋
@piyumalrathnayake9388
@piyumalrathnayake9388 8 ай бұрын
මේකෙ තනිකරම යන්නෙ වෙනම මාකටින් එකක්. අරූගෙ ගෑනි ගියපු එක විකුනල හරි මාකටින් කරන සමාජයක් මේකනම් 😂😂
@lasanthapriyadarshana..9828
@lasanthapriyadarshana..9828 8 ай бұрын
මුන් දෙන්න නයි අරිනව පලවෙනිද 😅 4:21
@AndroidLanka
@AndroidLanka 8 ай бұрын
මාත් ඒකිට පේන්ඩ ගේමක් ගහන ගමන් දාලා ගිය උන්ට පේන්ඩ ගොඩ එන්ඩ ඕනා😊
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 8 ай бұрын
Ema vadak na bn giya un atha aralama dala thaman venuven gemak gahanna ona thamanva sathutu karanna thamanta vatinakamak denna.
@thushanthikoralage489
@thushanthikoralage489 8 ай бұрын
තමුන්ගෙ පුද්ගලික ජීවිතේ ඔහොම ලෝකෙට පේන්න කියල තමුන්මයි පුතේ හෑල්ලු වෙන්නෙ.මේ යූ ටියුබ් චැනල් එක ඇයි මේ වගේ මිනුස්සුන්ගෙ ප්‍රශ්න මාර්කට් කරන්නෙ. ඒ මනුස්සයට නැති දුකක් බලෙන් මවල ( වැඩිපුර) මවා පාන්න හදනව . සල්ලි හොයන්න මීට වඩා තව කොච්චර දේවල් , කොච්චර දැනුවත් කිරීම් තියෙනවද කරනවනම්. උදාහරණ ඕනතරම් තියෙනව හරවත් වැඩ කරන යූ ටියුබ් චැනල්.
@Appuhamillage
@Appuhamillage 8 ай бұрын
👍👍💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️
@chathushkaperera8468
@chathushkaperera8468 8 ай бұрын
Kata wath penna mokatada.thamange para thaman hada ganin a kata wath penna namai.
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 8 ай бұрын
කාටත් පේන්න ගේම් ගහලා වැඩක් නැහැ එපා කියලා ගිය උන් ගැන අතඇරලාම දාන්න තමන්ගේ ගේම ගහන් යන්න යනඅය යනවා එන අය එනවා
@somakarangamuwa8571
@somakarangamuwa8571 8 ай бұрын
All the best
@pramitharandika9786
@pramitharandika9786 8 ай бұрын
Hutto mewa kellonta hoda පාඩමක් ...supiri ma kollak thamai දියුණුව thamai bn ... ekama පලිගැනීම ❤😊
@maheladesilva773
@maheladesilva773 8 ай бұрын
Wasthi Thadiyage Twinda?
@Sasi_Dill
@Sasi_Dill 7 ай бұрын
Api adare karana aya apita adare na . Mth aurudu 5k adare kara . Mathaka vitharak ithuru karala eya giya . 😢 api gemak gahamu ayye 🎉
@dohaqatar9055
@dohaqatar9055 8 ай бұрын
හොද දෙයක් කලේ යන්න ඔනා කෙනාට යන්න දිපු ඵක
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 8 ай бұрын
Man gHaniyAk katta kLa goda awa jayA wevaa broo
@MadusankaDananjaya-o5g
@MadusankaDananjaya-o5g 7 ай бұрын
ඒකි හරි බන් 😂
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 7 ай бұрын
හරියට utub නිලමේ wagai❤❤❤😂😂😂😂😂
@SameeraRathnayaka-h3b
@SameeraRathnayaka-h3b 8 ай бұрын
Aeki inne ape gewal gawa siwa mama තඹුත්තේගම
@malikadilhani4212
@malikadilhani4212 8 ай бұрын
Adi ගෙමක් ගහප්න් බං ❤
@udarapathum5005
@udarapathum5005 8 ай бұрын
හැම ගෑනිම කරන්නේ රගපෑම ශිවා
@johnaaa64
@johnaaa64 7 ай бұрын
Niyamai jathi vadaya avoth avasanai deng inne kollo kello harima buddimath me kiyanne desapalanaya karana ayata
@nipunfernando297
@nipunfernando297 8 ай бұрын
Shiwa patta kollek❤
@Ravi56774
@Ravi56774 7 ай бұрын
මේ ලඟදිනෙ කසාද බැන්දේ
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Hoda boss kenek
@Ohmygossips
@Ohmygossips 8 ай бұрын
KZbin ගණිකාව..... කෝනාර.. .😢
@anyme3824
@anyme3824 8 ай бұрын
උබලට ඒ තැනට එන්න බෑනේ
@Ohmygossips
@Ohmygossips 8 ай бұрын
@@anyme3824 පුළුවන් වුනත් උගේ මට්ටමට වැටෙන්නෙ නැහැ. තේරුනාද.... මොකද අපි සල්ලිවලට රෙද්ද උස්සන්නේ නැහැ ඒකයි
@ayantharandimalofficial6688
@ayantharandimalofficial6688 7 ай бұрын
කමක් නෑ 😂🤦‍♂️
@chamindaratnayake2441
@chamindaratnayake2441 8 ай бұрын
Jaya Wewa
@kotawilasujatha9378
@kotawilasujatha9378 7 ай бұрын
Homagamatath akak genna seefud
@DelrinParanavithana
@DelrinParanavithana 7 ай бұрын
🥰❤❤❤
@shellybsooriya
@shellybsooriya 8 ай бұрын
අඩේ වස්ති තඩියා වගේ දැක්කේ 😂
@Dilshan764
@Dilshan764 8 ай бұрын
මෙහෙමයි ඉතින් ඒකිටම වැරදි කියන්න බැ . මූ අබ්බ ගාතයෙක් වගේ ජෝක් කර කර පිස්සෙක් වගේ නේ හිටියේ ඒ කෙල්ලටත් ආත්මගවුරවයක් තියෙන්න එපැයි . හනික බන් මූ ඒ කෙල්ල වෙනුවෙන් තැඹිලි විකුණුවා කියන්නත් බැනේ මූ එතකොට ඒකි නැත්තන් ජොබ් එකක් නොකර නොකා බිබී ඉන්න ද 😂❓
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 8 ай бұрын
😂
@malikadilhani4212
@malikadilhani4212 8 ай бұрын
Sha maru 🤭🥰🥰🥰 big shiwa
@warungaming31
@warungaming31 7 ай бұрын
wasthi kollaga malli waga
@dula2531
@dula2531 7 ай бұрын
camera ekata katha karanna pls
@SanjeewaRanasinghe-q2p
@SanjeewaRanasinghe-q2p 8 ай бұрын
මට උන දේමයි
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 8 ай бұрын
බුදුසරණයීකෝනාරවැටෙනවිටනැගිටින්නහිතමුනොලැබෙනමිරීගුවක්ස්සේනොයාඡීවිතයජයගමුපැනලානොගිහින්
@NamaleeShama
@NamaleeShama 8 ай бұрын
Apoo..anunge kunumai...rate meeta wada wedagath deyak Nedda...?
@Bima-e3e
@Bima-e3e 8 ай бұрын
Ado💔🥺
@windy5483
@windy5483 8 ай бұрын
Aththamai konara... oyage voice eka poddk adu krgena hemin ktha krnna... 😏
@dinukaudanadisanayaka790
@dinukaudanadisanayaka790 8 ай бұрын
කොනාර මිට වඩා හොද නැද්ද බං පාර අය්නේ වාඩි වෙලා අත් දික්කරගෙන හිටිය නම්. මිනිස්සුන්ගේ දුක අපහසුකම් ආදායම් මාර්ග කරගන්න එපා බං පිරිම් කමට ලැජ්ජාවක්. අනික මේ කොල්ලත් රට හරකෙක් ගෑණි ගියා කියලා රට වටේ කිය කිය යනවෙලාවේ ගිය එක හොදය් කියන ගානට වැඩ කරගනින්. දුක කියන එක පෙන්නන් ඔන දෙයක් නෙවෙය් පිටට.උබ සතුටින් නම් ඉන්නේ එක පෙන්නපන් එලියට
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 8 ай бұрын
Kollawa api dan dannawane...e nisa apita vishthara one
@Stefanmendis
@Stefanmendis 8 ай бұрын
කුනු කොහෙද කෝණාර එතන්
@kulebro4176
@kulebro4176 7 ай бұрын
මු සිරාවටම වස්තිලගෙ තඩියා වගේමයි ...
@udarapathum5005
@udarapathum5005 8 ай бұрын
කොනා මටත් video ekk ona
@ShalithaMadushan-rl1sk
@ShalithaMadushan-rl1sk 8 ай бұрын
Genu pirimi kiyala wenasak ne Manusaya kiyana kena kohomath wenas wenawa Hemoma wenas wenawa me loke thamange wasiyata Eka oyata mata me loke hemotama podu karanayak Ekai budu rajanan wahanse desana kare "wenas nowena harayak ho athmayak nomethi bawa" E de therun aran api jewath wenna one...
@SrHd-iy5wz
@SrHd-iy5wz 8 ай бұрын
Mama attatama adarayi bos
@DilanBawantha
@DilanBawantha 7 ай бұрын
Ekata mage gani ada thibath heta nathatath parata hari ynna mn ekak redi e athin mn nam wasanwanthai
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 15 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 26 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 15 МЛН