No video

TikTok වලින් මිලියන 220ක් සාක්ෂි දරපු 369 ක්‍රමය හරියටම කරලා ඔබේ ඕනෑම සිහිනයක් දවස් 21න් ඉටු කරගන්න.

  Рет қаралды 21,938

Mastery Minds

Mastery Minds

11 ай бұрын

#369 #369method #tesla369 #tesla #369 ක්‍රමය #දවස් 21 #369 ටෙස්ලා ක්‍රමය #සිහින #ඕනේම දෙයක් දවස් 21න් ලබාගන්න #දියුණු වෙන්න #පොහොසත් වෙන්න #රැකියා #මුදල් #ලස්සන වෙන්න #නිරෝගී වෙන්න #health #healthy #wealth #wealthy #mind #success #successmindset #motivation #motivational #motivationalvideo #lawofattraction #positivity #loa #mind #success #happiness #369 ක්‍රමය #ටෙස්ලා 369 හරියටම කරමු

Пікірлер: 212
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t 8 ай бұрын
මට මාසික ආදායම රැපීයල් ලක්ෂ දෙකහමාරකට ත් වඩා විශාල මුදලක් ලබා දුන් විශ්ව යට මම ස්තුතිවන්ත වෙමී 🙏🙏🙏
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
මට ලස්සන විවාහ දිවියක්, ස්ථීර රැකියාවක් ලබාදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ ඔබටත් ගොඩක් ස්තූතියි ❤
@user-bh1ue5es2y
@user-bh1ue5es2y 5 ай бұрын
ස්තුතියි සොයුරිය ...විශ්වයට ස්තුති වේවා ඔබ මාහට මුන ගැස්වූවාට 🙏🙏🙏🙏
@user-pr8gh3jd5l
@user-pr8gh3jd5l 10 ай бұрын
මට ලක්ස පහක මුදලක් ලබාදුන් විස්වයට ස්තුති ස්තුති ස්තුති විස්ව මාතාවට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති
@RuwanthikaEdward-xw7lz
@RuwanthikaEdward-xw7lz Ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 5 ай бұрын
You have a very clear voice. Thank you
@user-gk9em1fk5y
@user-gk9em1fk5y 3 ай бұрын
ස්තූතියි නංගි ඔබට මේ දුන් ඔවදත් වලට🙏🙏🙏
@dilanibentharage9503
@dilanibentharage9503 6 ай бұрын
මට සුන්දර නිවසක් ලබාදුන් ව්ශ්වයට අනේක වාරයක් ස්තුති වේවා ..ස්තූති වේවා ..ස්තුති වේවා 🙏 🙏🙏❤️
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
ස්තුතියි ❤🎉 ඔබතුමියට
@user-ed4zm1wg9s
@user-ed4zm1wg9s 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාව ටත් මෙම විඩියෝව ලබා දුන් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 6 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරදුන්. විස්ව මාතාවට අනෙක වාරයක්. ඉස්තුතියි
@raniwelagedara8167
@raniwelagedara8167 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@hirunisathyanka6148
@hirunisathyanka6148 10 ай бұрын
mta laksha 5k labadun vishwa mathawata pin tnx ❤
@user-yq2gc2lj8r
@user-yq2gc2lj8r 4 ай бұрын
ගොඩක් ස්තූතිය❤
@didushadinusha6307
@didushadinusha6307 4 ай бұрын
Super video thank you so much dear love you to your special day of life
@user-ms2de1xn9t
@user-ms2de1xn9t 6 ай бұрын
❤ ස්තුතියි ඔබට th viswa mathawatath
@preethikapiyumali7558
@preethikapiyumali7558 6 ай бұрын
මගේ විවාහයට දෙමාපිය කැමැත්ත ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@wasanthakumarabandara2183
@wasanthakumarabandara2183 4 ай бұрын
ව්ස්වයට ගොඩක් ස්තුතියි
@SayuriNimshara
@SayuriNimshara 5 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට මගේ ආදරේ හිමිකර දෙන්න 🙏🙏🙏🙏
@usporttv1382
@usporttv1382 9 ай бұрын
Thank you my dear sister..God bless you always...And Thank you univers. I trust in you univers
@masteryminds369
@masteryminds369 9 ай бұрын
Thank you for this lovely comment.. ❤️❤️❤️
@anomapriyadarshani5637
@anomapriyadarshani5637 10 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 4 ай бұрын
,ඔබට ස්තුතියි .
@dulshaniayusha7906
@dulshaniayusha7906 6 ай бұрын
මට සහ අම්මට මානසික නිදහස ලබා දුන් මේ විශ්වයට ස්තුතියි ! මට සහ අම්මාට මානසික නිදහස ලබා දුන් විශ්වයට ස්තුතියි ! මට සහ අම්මට මානසික නිදහස ලබා දුන් මේ විශ්වයට ස්තුතියි ! විශ්වයට ස්තුතියි !
@user-jy7cx6qf3t
@user-jy7cx6qf3t 4 ай бұрын
Thank you sister❤
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 10 ай бұрын
විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි 🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@jandrajandra1067
@jandrajandra1067 10 ай бұрын
විශ්වයට ස්තුතියි 🙏♥️🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@user-ey2dl1yh4e
@user-ey2dl1yh4e 10 ай бұрын
Oyata ගොඩක් ස්තුතියි
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@HirushiRandima-cf4cd
@HirushiRandima-cf4cd 10 ай бұрын
Thank you so much Mother universe
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@RanjilaDeepali-ig8zx
@RanjilaDeepali-ig8zx 3 ай бұрын
ස්තුතියි ඔබට
@user-gs3sd9tk8s
@user-gs3sd9tk8s 5 ай бұрын
මගෙ මහත්තයගෙ බැංකු පොතට ලක්ශ 30ක් ලබාදුන් ව්ශ්වයට ගොඩාක් ස්තුති අනෙක වරයක් ස්තුති
@D.V.Lucky3294
@D.V.Lucky3294 10 ай бұрын
Thank you Dear.🙏🙏🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@chamindha2364
@chamindha2364 10 ай бұрын
Thank you universe ......I trust you often
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@badrasenavirathne7580
@badrasenavirathne7580 9 ай бұрын
Thank you❤️ so much mother universe 🙏
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤❤❤
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu 5 ай бұрын
Thanks thanks thanks thanks thanks universe thanks universe thanks universe thanks universe ❤
@hashinikaushalya9141
@hashinikaushalya9141 Ай бұрын
Thank youu❤
@user-by3eh2bi6s
@user-by3eh2bi6s 5 ай бұрын
මට රුපියල් ලක්ෂ 15 ක්‌ l2024/04/10 ප්‍රථම මුදල් ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුති වෙමි.
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 10 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි…❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@shyamalinavodaya6158
@shyamalinavodaya6158 6 ай бұрын
thank you my loving universe mother
@keshalaathukorala3497
@keshalaathukorala3497 10 ай бұрын
Thank you mother universe 🙏🙏🙏🙏🙏❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@sagarikagaya9226
@sagarikagaya9226 10 ай бұрын
Godak Honda pahadili kireemak thank you very much.
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@liyanageshamali7875
@liyanageshamali7875 10 ай бұрын
ස්තුතිය් විශ්ව මාතාවට ස්තුතිය්
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@maheshanilukshi4795
@maheshanilukshi4795 9 ай бұрын
Thankyou mother universe ❤
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤️❤️❤️
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 10 ай бұрын
විශ්ව මාතාවට බොහොම ඉස්තුතියි
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@nayomirocell2019
@nayomirocell2019 10 ай бұрын
me vedio eka mata ahanna salessuwata wishwa mathawata aneka warayak sthuuthiiiiiii🙏🙏🙏🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@DTgirl2005
@DTgirl2005 8 ай бұрын
thanks akka ❤ thanks UNIVERSE 🌍
@masteryminds369
@masteryminds369 8 ай бұрын
❤️❤️❤️
@thushadeepthi
@thushadeepthi 7 ай бұрын
Thank you universe Thank you universe Thank you universe Thank you universe
@masteryminds369
@masteryminds369 7 ай бұрын
❤️❤️❤️
@NilaWijayasiri-nl1fr
@NilaWijayasiri-nl1fr 5 ай бұрын
Oyatath wishwa maathaawatat aneeka warayak sthuuthii❤❤
@user-jd7hg2fk6t
@user-jd7hg2fk6t 5 ай бұрын
මට රුපියල් කෝටියක ලොතරැයි දිනුමක් ලබාදුන් විශ්ව මාතාවට ස්තුති ❤
@DeepaDpriyangani
@DeepaDpriyangani 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@nilushikalayani3176
@nilushikalayani3176 10 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@RajaWerawatta
@RajaWerawatta 8 ай бұрын
Mage nederland vissa eka labadun universe ekata thanku
@delikaniroshani77
@delikaniroshani77 6 ай бұрын
මට ඕනෙ ඉන්න තැනක්.ඉතින් මං (මට ඉඩමක් සමග අංගසම්පූර්න නිවසක් ලබාදුන් විශ්වයට ස්තූතියි.මා දැන් ඉතා සතුටිනි)එහෙම හරිද.උත්තරයක් දෙනවද.ගොඩාක් ස්තූතියි ඔයාට.🙏🙏🙏🙏💕
@user-jm7gx3ib7r
@user-jm7gx3ib7r 8 ай бұрын
Mata rupiyal koti miliyanayak Laban dun visva mathavata stuti❤
@surangipeter5983
@surangipeter5983 10 ай бұрын
Thank you so much 😊❤
@namalboc3235
@namalboc3235 10 ай бұрын
Monaada manifest kale?🧘🧘☺️
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@dmanurakumaradisanayaka4843
@dmanurakumaradisanayaka4843 10 ай бұрын
Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@DulaDula-fm5km
@DulaDula-fm5km 4 ай бұрын
Visvayatath aneka varayak sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii laksha 10 labadun vishvayata sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii ❤❤❤❤❤❤❤❤❤❤
@ashokaranjini
@ashokaranjini 10 ай бұрын
Thanks
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@sisirakumara4520
@sisirakumara4520 5 ай бұрын
Hi Miss Mema kramaya aarambha kara pasu ape waakya sulu ho wenasak kala hakida.....maa hata pilithuru deemata karunika wanna.....obatath wishwa maathaawatath aneka waarayak sthuthiwantha wenawa......
@dewmichamathaka4264
@dewmichamathaka4264 6 ай бұрын
Ane akkii, padam weda nisa nida ganna kota pandara 1/2 wenwa, ethakota meka reta liyanna wenne nhne, man udeta liyanne 6 am, dawalta 1pm , ethakota re liyana eka pandara 1ta wage liwwata kmak ndda?? Ane akke please reply ekk denna mata, budusaranai, thanks oyata
@nadeejewellery6750
@nadeejewellery6750 10 ай бұрын
Sthuthi wewa
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@user-rs1gg5ve4v
@user-rs1gg5ve4v 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@masteryminds369
@masteryminds369 7 ай бұрын
❤️❤️❤️
@SayuriNimshara
@SayuriNimshara 5 ай бұрын
​@@masteryminds369අක්කේ ආදරේ කරන කෙනාව හිමි කර ගන්න කොහොමද ලියන්න ඕන,, අක්කේ මේකට අනිවාර්යයෙන්ම පිළිතුරු දෙන්න
@orgahasanthi7668
@orgahasanthi7668 9 ай бұрын
ව්ශ්ව මතාවට ගොඩක් ආදරේ❤❤❤ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤❤❤
@nilakshanijayasekara6167
@nilakshanijayasekara6167 7 ай бұрын
විශ්ව mathavata ස්තුතිය
@masteryminds369
@masteryminds369 7 ай бұрын
❤️❤️❤️
@OshadiDulakshi-jf2ye
@OshadiDulakshi-jf2ye 8 күн бұрын
Oyt godak isthuti mis..
@madavi83disanayaka51
@madavi83disanayaka51 10 ай бұрын
ඔබට ආයුබෝවන්
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 4 ай бұрын
Odth viswayata nada hadwtnma stutiwsntawmi🎉🎉❤
@devikaweersinghe5771
@devikaweersinghe5771 7 ай бұрын
Mata laksha vissaka mudalak labadun vishva mathavata sthuthi sthuthi sthuthi
@madu6107
@madu6107 8 ай бұрын
Viswayatath oyatath behevimma sthuthi
@masteryminds369
@masteryminds369 8 ай бұрын
❤️❤️❤️
@dinushaprabhani5536
@dinushaprabhani5536 7 ай бұрын
මට ලක්ෂ පහක මුදලක් ලබා දුන් ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ♥️🙏♥️🙏ස්තූතියි♥️🙏 ස්තූතියි♥️🙏
@masteryminds369
@masteryminds369 7 ай бұрын
❤️❤️❤️
@delikaniroshani77
@delikaniroshani77 6 ай бұрын
එහෙම නැත්නම් කෝටියක මුදලක් ලබාදුන් විශ්වමාතාවට ස්තූතියි.මා දැන් සතුටෙන් කියල ලියන්නද.
@erandikothalawala6120
@erandikothalawala6120 3 ай бұрын
පාන්දර 3ta හවස 6ta රාත්‍රී 9ta ද ලියන්නේ කියා දෙනවද ඔබ තුමිය යි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි
@tharanganisamarasinghe8588
@tharanganisamarasinghe8588 10 ай бұрын
🙏❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@user-bv5hm6yr8f
@user-bv5hm6yr8f Ай бұрын
Mata ratayana gamana sarthaka kara dun vishva mathawata aneka varayak esthuthi.
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 10 ай бұрын
Thanks for the Univers.. Thanks for the Gardian Angle.. Thanks for you.
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@user-zj5tr2fs7y
@user-zj5tr2fs7y 10 ай бұрын
Man ආසම channel ekak❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
Thank you so much.. ❤️❤️❤️
@sunethrakumari1529
@sunethrakumari1529 10 ай бұрын
❤❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@Moonltte
@Moonltte 6 ай бұрын
අක්කේ අපිට මේක ලස්සන වෙන්න බාවිතා කරන්න පුළුවන් ද..
@buddhimadhumali7954
@buddhimadhumali7954 7 ай бұрын
Akki amma asaneepen man meka ammage suwaya wenuwen liuwataa kamak nadda
@dulshaniayusha7906
@dulshaniayusha7906 6 ай бұрын
මගේ මාසික ආදායම තව තවත් වැඩිකර දුන් විශ්වයට ස්තුතියි ! මගේ මාසික ආදායම තව තවත් වැඩිකර දුන් විශ්වයට ස්තුතියි ! මගේ මාසික ආදායම තව තවත් වැඩිකර දුන් විශ්වයට ස්තුතියි !
@user-qr4ry9ye7g
@user-qr4ry9ye7g 8 ай бұрын
𝚝𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚞𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚎..❤
@masteryminds369
@masteryminds369 8 ай бұрын
❤️❤️❤️
@kanchanasandamali6696
@kanchanasandamali6696 6 ай бұрын
Me kramaya wena kenek wenuwen karanna puluwand?
@nadeekapathirana1178
@nadeekapathirana1178 10 ай бұрын
🙏🙏🙏🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@dulshaniayusha7906
@dulshaniayusha7906 6 ай бұрын
Phone එකේ type කරන්නත් පුළුවන් නේද?
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 9 ай бұрын
Mage gatalu visada dun vishvayata bohomath sthuthi sthuthi sthuthi❤❤❤❤❤❤❤❤❤❤❤❤
@masteryminds369
@masteryminds369 9 ай бұрын
❤️❤️❤️
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
අද මේ මොහොතේ ඇදපු ලොතරැයි පත පළමු ජයග්‍රහණය මටම හිමිවීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ස්තුතියි 🎉ස්තුතියි 🎉 🎉ස්තුතියි🎉
@DulakshiNiwarathana
@DulakshiNiwarathana 10 ай бұрын
❤❤❤❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@Vinuri.2006
@Vinuri.2006 10 ай бұрын
👍🏻👍🏻👍🏻
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@DulakshiNiwarathana
@DulakshiNiwarathana 10 ай бұрын
❤❤❤❤
@ashokaranjini
@ashokaranjini 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@nawoddayasandeepani5257
@nawoddayasandeepani5257 6 ай бұрын
හැමදාම අරමුණ ගැන ඉටු වුනා වගේ හීනෙන් පේනවා . ඇත්තටම ඇයි එහෙම පේන්න්නේ
@janakavijitha-me5hi
@janakavijitha-me5hi 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤❤❤
@ramyadissanayake6164
@ramyadissanayake6164 10 ай бұрын
Me kramaya vibhagawalata karanna puluwanda ?mokada results enna kaalayak gathawenwane.mara ikmanin reply ekak dennako.mata karana dekak thiyenawa. Ekaklagama exam ekaka. Anith ekath hadissiyenma karaganna uwamans deyak .
@masteryminds369
@masteryminds369 10 ай бұрын
Wibaga walata unath karanna puluwan.. kisima prashnayak ne.. oya dawas 21k karala ita passe anith uwamana de aye dawas 21k karanna.. Wibaga walata nam mekata amatarawa visualisation karannath puluwan.. e kiyanne oyata exam results lebunama oya satutu wena widiya hemadama dawasata winadi 5k 10k manasin mawaganna e satutath ekkama.. e gena videos karannam lagadima.. ❤️❤️❤️
@sudarshirajapaksha9445
@sudarshirajapaksha9445 4 ай бұрын
Viswa mathawata aneka warayak isthuti
@pethumkaushlya406
@pethumkaushlya406 4 ай бұрын
A කොළය visikaranna onida
@user-hy7nf8re3d
@user-hy7nf8re3d 10 ай бұрын
❤❤🧚🧚🧚🧚
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@samithajay9761
@samithajay9761 10 ай бұрын
Mata laksha 10 k labadun vishwayata stuti stuti stuti
@priyankaferando1529
@priyankaferando1529 10 ай бұрын
Viswaya matawata institute ❤
@masteryminds369
@masteryminds369 10 ай бұрын
❤️❤️❤️
@gamagewasana21
@gamagewasana21 10 ай бұрын
විබාගයක් සම්බන්දව මගේ ජීවිතයේ ප්‍රාතිහාර්යක් සිදු උනාට විශ්වයට ස්තූති වන්ත වේවා කියල ස්වයං යෝජනාවක් ගොඩනැගුවට කමක් නැද්ද?
@masteryminds369
@masteryminds369 10 ай бұрын
මෙතනදි ප්‍රාතිහාර්‍යක් කියනවට වඩා ඔයාට හරියටම අවශ්‍ය ප්‍රතිඵල ගැන කියන්න.. ඔයාට අවශ්‍ය දේ නිශ්චිතවම කිව්වම ප්‍රතිඵල ගන්න ලේසි.. ❤️❤️❤️
@gamagewasana21
@gamagewasana21 10 ай бұрын
ස්තූති ඔබට ❤️
@isharasewwandi9224
@isharasewwandi9224 10 ай бұрын
Koleka liyanawanam dawasata eka kolayaida mis.liyanna shet ekak hari colour pen ekak hari thiyanawada
@masteryminds369
@masteryminds369 10 ай бұрын
Ehema prashnayak ne.. Ekama de oyala eka liyaddi wishwasayen liyannai one.. Oyala pothaka liwwath, koleka liwwath prashnayak ne.. Eka dawase ewa eka koleka liyannath puluwan, ehema beri welawaka wena wena kolawala liwwath kamak ne..
@achalasandamali1674
@achalasandamali1674 8 ай бұрын
එයාගේ ආදරේ මට නැවත ලැබුනට විශ්වයට ස්තුතියි ..එහෙම නැවත කියලා ලීවට කමක් නැද්ද
@masteryminds369
@masteryminds369 8 ай бұрын
Kamak ne
@nilminimalaviarachchi9703
@nilminimalaviarachchi9703 3 ай бұрын
මේ එක වාක්‍යක්ද මිනිත්තු 17 පාරක් ලියන්නේ.🤔🤔🤔🤔
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 13 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН
ඔබේ මොළයේ තර්මොස්ටට් එක වෙනස් කරන්න | ඔබ සිතන දේ පමණමයි ඉෂ්ට වන්නේ.🧠 🌟Dileepa Wanniarachchi
15:57
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН