369 හීන දිනන ක්‍රමයෙන් බලවත් ස්වයං යෝජනාවක් මෙහෙම හදන්න. ආකර්ෂණ නීතිය හරියටම යොදාගන්න. 369 Method

  Рет қаралды 81,913

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

#369 Method#
#ස්වයං යෝජනා#
#ආකර්ෂණ නීතිය#
Magic School 25 th Batch - (10th Online batch)
LKR 4,500.00
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
🌷 කාලසටහන
🌸 ජන 23 ඉරිදා සවස 6.00 සිට 8.00 දක්වා.
🌸 ජන 24,25,26,28 හවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා.
🌸 ජන 29 හවස 6:00 සිට රාත්‍රී 8.30 දක්වා.
🌸 ජන 30 වනදා අළුයම 4.45 සිට 6.00 වන තුරු බ්‍රහ්ම මුහුර්ත කාලාවකාශයේ පවත්වන වැඩමුළුව,
🌸 පෙබ 1,3,4 රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
🌸 පෙබ 5 සෙනසුරාදා හවස 6:00 සිට රාත්‍රී 8.00 දක්වා
🌸 පෙබ 6 වන ඉරිදා අළුයම 5.45 සිට 7.00 දක්වා
වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 4500 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ ජන 16 වනදා හවස 6 ට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ජන 21 වනදාට පෙර රු 6000/= ක් ගෙවා ලියා පදිංචි වෙන්නත් පුළුවන්. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 7500/= ක් වේ.
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2. Sampath Bank - Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot ) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
අලුත් ජීවිතයක් ලැබෙන්නේ විශ්වාසයන් වෙනස් වුනාම. විශ්වාස වෙනස් වන්නේ සිතුවිලි වෙනස් වුනාම. පසුගිය කාලයේ ඉසුරුමත් ජීවිතයක් උදා කරගත් ජීවිතය වෙනස් කරගත් මිනිසුන් භාවිතා කළ ඉසුරුමත් ජීවිතයක් සුප්‍රා ලිමිනල් තාක්ෂණයෙන් යුත් ස්වයං යෝජනා මෙම විඩියෝවේ අඩංගු වෙනවා. දිනපතා නින්දට මොහොතකට පෙර මෙම විඩියෝව වාදනය කරන්න. හැකිනම් මාස 3ක් රාත්‍රිය පුරාවට ඇසෙන්න තියන්න.
මෙහි සබ්ලිමිනල් කොටස ලබා ගන්න පුළුවන් රු 3500 ක මිළකට. සබ්ලිමිනල් වැඩසටහනේදී තර්ක කරන උඩු සිත නිහඬ කර ස්වයං යෝජනා කෙලින්ම යටි සිතට පමණක් ඇසෙන ලෙස සකස් කර තිබෙන නිසා ඉක්මනින් ඔබට ප්‍රථිපළ ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 0716 658 658 අංකයට කතා කරන්න. ඔබේ නමින්ම ඔබේ සිහින දිනා ගන්න සබ්ලිමිනල් හඬ පටයක් ලබ ගන්න ඔබට වැය වෙන්නේ රුපියල් විසිදාහක් විතරයි.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 226 223 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
ආකර්ෂණ නීතිය හරියටම යොදා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගෙවන්න - ඉලක්කය ඉසුරුමත් ජීවිතයක් වැඩ මුළුවට එන්න. විවාහට සාර්ථක කරගන්න හා ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එන්න. ආකර්ෂණ නීතිය සහ යටි සිතේ බලය අත් විඳින්න පදනම හදාගන්න යටිසිත වැඩමුළු මාලාවට එන්න. වැඩමුළු ගැන කතා කරන්න 0716 658 658 අමතන්න. ඔබට ජය වේවා!!!! මම සනත් ගමගේ.

Пікірлер: 273
@hiru.3612
@hiru.3612 6 ай бұрын
මාත් අද ඉදන් කරන්න පටන් ගත්තා..හැමොම මට අශිර්වාද කරන්න..මගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ...මගේ ආදරේ මටම ලැබේවා.❤❤❤❤❤😘❤😘😘😘😘😘😘😘❤️❤️❤️😘😘😘😘😘😘🥳🥳🥳
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
මගේ හීනය සැබෑ කරගන්න අද ඉදන් මම මේ දේ කරනවා ගොඩාක් ස්තූතියි සර්
@Laughingmoment1234
@Laughingmoment1234 2 жыл бұрын
Hina haba unadha
@RashmiAhinsa-m7q
@RashmiAhinsa-m7q 10 күн бұрын
හීන හැබෑ උනාද දැන්
@user-nx7hn7kb9u
@user-nx7hn7kb9u 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏 🦋
@chamindahoragolla9645
@chamindahoragolla9645 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය මටද,ඔබතුමා ඇතුලු සියලු දෙනාටමද ලැබේවා..
@asankaseneviratne9094
@asankaseneviratne9094 9 ай бұрын
මෙ විශ්ව මාතාවට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුකර දුන් විශ්ව මාතාවට මා ස්තූතිවන්ත වෙමි තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා! 369🙏🙏🙏
@maleesha778
@maleesha778 Жыл бұрын
ඔබතුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි...🙏
@user-ug3no4xy1j
@user-ug3no4xy1j 2 ай бұрын
විශ්වයේ ආශිර්වාදය ඔබ තුමාටද මටද සියළුම දෙනාටද ලැබේවා..... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ky3bu1cy5s
@user-ky3bu1cy5s 7 ай бұрын
සුබම සුබ උදෑසනක් සියලුම දෙනාට. ගොඩක් ස්තූති සර්. හොද දනුවත් කිරිමක්. සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉස්ට වේවා❤❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති
@shanikaindrajith3561
@shanikaindrajith3561 Жыл бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට මෙන්ම ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි!🙏💕
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 2 жыл бұрын
විෂවයේ ආශිර්වාදය ඔබතුමා ට ලැබෙිවා ..ගොඩක් ස්තුති ..ගොඩක් පින්
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
thank.u so.much sir.I.ll try this from.today itself
@hashiniimalkaasangani6438
@hashiniimalkaasangani6438 Жыл бұрын
ඔබ තුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@amandi281
@amandi281 Жыл бұрын
විශ්වයටත් ,ඔබතුමාටත් ස්තූති වන්ත වෙමි ❤😊
@sarojapriyangani4885
@sarojapriyangani4885 Жыл бұрын
මගේ විශ්ව මාතාවටත් ඔබ තුමාටටත් බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Rekagamudeshaya
@Rekagamudeshaya 13 күн бұрын
මම 2024/4/3 දින සිට දවස් 21 ක් මා JLPT exam N 4 සමත් වීම පිලිබදව විශ්වයට ස්තුතියි කියා 369 method එක ලිව්වා ....අද දින මා එම exam එක සමත් උනා . මම කනාශෝට් ගැහුවේ. විශ්වයට හැමවෙලේම ස්තුතියි වන්න.
@SanathGamage
@SanathGamage 13 күн бұрын
ඔබට ජයෙන් ජයම වේවා
@Rekagamudeshaya
@Rekagamudeshaya 10 күн бұрын
@@SanathGamage obathuma me dewal hadunwa dun nisa lankawe ki denek jiwitaya sarthaka kragannawada.. oba thumatath karyamandayatath sitana patum elesema ituwewa. bohoma pin...
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
බොහෝම ස්තූතී ඔබතුමාට .... වාසනාවන්ත සුබ දවසක් වේවා ...!!!
@pristlymobile2153
@pristlymobile2153 2 жыл бұрын
මේ දැනුම බෙදා දුන් සනත් සර්, ඔබට බොහෝම ස්තූතියි ඔබට බොහෝම පිං
@mudithachandani1835
@mudithachandani1835 5 ай бұрын
ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතියි මෙම වීඩියෝ එක මට දැක ගැනීමට සැලසීම ගැන .🙏🙏🙏❤
@frametecframetec8174
@frametecframetec8174 Жыл бұрын
බලාපොරොත්තු ඉහල නංවනසුලු වීඩියෝ වක්. ඔබට බොහොම ස්තුති වන්ත වෙමි
@Doni918
@Doni918 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .🙏🙏🙏❤️❤️❤️❤️
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 2 жыл бұрын
Thank you sir .විශ්වයේ ආශිර්වාදය ඔබ තුමාට ලැබේවා තෙරුවන් සරණයි dewi පිහිටයි .
@yamithsushan1122
@yamithsushan1122 8 ай бұрын
මම මෙය හෙට උදෑසන සිට කරනවා බොහොම ස්තූතියි sir.
@sarojapriyangani4885
@sarojapriyangani4885 3 ай бұрын
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 මට වාසනාව උදා කරලා හැම දේම ලබා දුන්නට 🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️ ඔබ තුමාටත් ස්තූතියි ස්තූතියි
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර් ඔබතුමාට මෙන්ම ආදරණීය විශ්ව මාතාවට🙏
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර් 🙏🙏🙏 විශ්වයට ස්තූතියිවන්ත වේවා 🙏🙏🙏
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට මාත් හැමදාම ලියනවා හිතට හරිම සතුටුයි තෙරුවන් සරණයි ස්තුතියි විශ්වයට
@isharasankalpani6899
@isharasankalpani6899 Жыл бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තූතිය 🙏
@chamilamadushani5437
@chamilamadushani5437 Жыл бұрын
ස්තුතියි සර්. ඔබ තුමාට බොහොමත්ම පින්. මට දැනගන්න ඕන අනිවාර්යෙන්ම උදේ පාන්දර නැගිට්ට ගමන්ම ද ලියන්න ඕනේ කියලා
@ravindyaathapaththu9466
@ravindyaathapaththu9466 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට විශ්වයටත් බොහොම ස්තූතියි 🙏❤️
@priyankasepali5336
@priyankasepali5336 Жыл бұрын
තෙරුවන් සරණයි සර් ව්ශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@udaniapsara9633
@udaniapsara9633 9 ай бұрын
බොහොම ස්‍තූතී මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට❤
@chandrikakulatunge8830
@chandrikakulatunge8830 9 ай бұрын
ඔබතුමාට හා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 4 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා ඔබ‍ට 🙏🌹♥️ තෙරුවන්සරණයි...!🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏❤️
@kalianiarachchige2031
@kalianiarachchige2031 Ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මමත් කරනවා මෙක ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමැනියනි
@ashasudeera-uk8em
@ashasudeera-uk8em 8 ай бұрын
ඉස්තුති ...ඉස්තුති ...ඉස්තුති ...සනත්...සර්...
@padmakalupahana1067
@padmakalupahana1067 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්. වාසනාවන්ත සුභ දවසක් වේවා.🙏💖
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
369 ගොඩාක් පින් , ගොඩාක් ස්තුති ..සනත් ගමගේ සර් ....❤😀🙏🌷🌷🌷
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg Жыл бұрын
ස්තූති………🙏🙏🙏🙏🙏 දෙවියන්වහන්ස.. ස්තූති………🙏🙏🙏🙏🙏 සර්.....
@hemamalidesilva4839
@hemamalidesilva4839 2 жыл бұрын
මට අවශ්‍ය කරන කාරනාවක් තියෙනවා ඒ සදහා මම මෙය කරනවා ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි!
@rowenfernando9338
@rowenfernando9338 2 жыл бұрын
Mathak wela comment ekak danna hari giyoth....
@Laughingmoment1234
@Laughingmoment1234 2 жыл бұрын
Mokadha une
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 3 ай бұрын
මෙක හරි ගියා විශ්ව මාතාවට ස්තූතියි 🙏
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
බොහොම ස්තුතියි !සර් බුදු සරණයි !දෙවි පිහිටයි !🙏🙏
@hasu9940
@hasu9940 Жыл бұрын
විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක්ම පිං ස්තුතියි 🙏🙏🙏🙏
@sisterbrother1019
@sisterbrother1019 2 жыл бұрын
ඔබට ස්තුති ....අපට දෙන ආකල්ප වලට .
@yohandhanushka7508
@yohandhanushka7508 3 ай бұрын
මාත් අද ඉදන් මෙය අනුගමනය කරනවා. ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤
@user-oz6kf9wk8w
@user-oz6kf9wk8w 3 ай бұрын
විශ්ව මාතාවගේ ශක්තියෙන් ඔබ තුමා අති සාර්තක වේඑආ...
@harshachathurangani6449
@harshachathurangani6449 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමන්ට...🙏
@sanjanasathsarani9047
@sanjanasathsarani9047 5 ай бұрын
ස්තූති සර්.විශ්ව මාතාවට ස්තූති වේවා ❤❤
@Lithipradeepseres79
@Lithipradeepseres79 2 жыл бұрын
ස්තුති ඔබතුමන්ට .තෙරුවන් සරණයි
@hapiness8617
@hapiness8617 Жыл бұрын
ස්තුතිය ඔබතුමටත්, මේ වටිනා video එක පෙන්නපු විශ්වයටත් .🙏😍❤
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
විශ්ව මතාවට බොහොම ස්තුතී...❤️❤️🙏🙏🙏
@dulaniw3265
@dulaniw3265 2 жыл бұрын
Thank you so much Sir and everyone 🙏🙏🙏
@dmgunawardhana3496
@dmgunawardhana3496 Жыл бұрын
විශ්වයට හදවතින්ම තුති වේවා!!🙏🙏 ඔබතුමා ටත් ගොඩක් පින් 🙏🙏
@shehanicroos1993
@shehanicroos1993 Жыл бұрын
මේක ප්‍රාතිහාර්‍ය් ක්‍රමයක්🙏🌌🌠
@user-ho4ed8xj5q
@user-ho4ed8xj5q 9 ай бұрын
ගොඩාක් ස්තුතී... ඔබතුමාට....❤
@kanthirenuka8261
@kanthirenuka8261 Жыл бұрын
Mage දියුණුව වෙනුවෙන් මමත් ada ඉඳලා meka karanawa sir oba thumata godak pin apiwa danuwath karanawsta bs
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ස්තුතියි සර් විශ්වයටත් ස්තුතියි ස්තුතියි නිවැරදි මඟ පෙන්වීමක්
@liyanagesandun2398
@liyanagesandun2398 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට.තෙරුවන් සරණයි.
@chathurangasandaruwan4640
@chathurangasandaruwan4640 2 жыл бұрын
ඔබතුමාට ස්තුතිවන්ත වේවා!!
@ridmidulanjalee38
@ridmidulanjalee38 2 жыл бұрын
ස්තූතී වේවා ඔබට🙏
@dammikapriyanthi5286
@dammikapriyanthi5286 Жыл бұрын
❤ ඔබ තුමාට ගොඩක් පිං.
@shyamalimapa997
@shyamalimapa997 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට...K.S.A
@piumalprashan4084
@piumalprashan4084 Жыл бұрын
ව්ශ්වයට ස්තුතිවන්ත වේවා ගොඩක් පින් ❤️🙏
@malanialwis6080
@malanialwis6080 6 ай бұрын
ස්තුතියි විශ්ව යට ස්තුතියි සර්❤
@ruwanthiranasinghe3743
@ruwanthiranasinghe3743 3 ай бұрын
Mama godak loku manasika prashneka inne.eka ikmanin wisadenna.wishwa mathawata godak sthuthi
@achinthafbs5256
@achinthafbs5256 Жыл бұрын
මගේ පෙම්වතිය මට ගොඩක් ආදරේ නිසා මම දැන් ගොඩාක් සතුටින්.එම සතුට ලබා දුන් විශ්වයට මම ඉතාමත් ස්තූතිවන්ත වෙමි මේ විදිහට ලියන එක හරිද සර් .අනේ reply එකක් අනිවාරෙන් එවන්න
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ! මන් දිනපතා scripting කරනවා ඒ අතර තුර ඒ goal එකටම මට 369 ක්‍රමය කරන්න පුළුවන් ද සර්.... තෙරුවන් සරනයි ! ජය වේවා !❤
@sudathgallge4599
@sudathgallge4599 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමට 🙏
@AsankaEkanayaka-on9nd
@AsankaEkanayaka-on9nd Жыл бұрын
ස්තූතියි අනේක වාරයක් සර්
@s.s.3584
@s.s.3584 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🌹
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට♥️🙏
@User.84252
@User.84252 Жыл бұрын
ස්තුතියි සර් .. ස්තුතියි විශ්ව මෑනියනි ..
@sanjanilekamge7757
@sanjanilekamge7757 Жыл бұрын
ඔබතුමන්ට බෙහෙවින්ම ස්තූතියි සර්...🙏❤️
@sandeepachanuka7392
@sandeepachanuka7392 5 ай бұрын
බොහොම ස්තුතියි සර්.....❤❤
@anudidinushanki8635
@anudidinushanki8635 Жыл бұрын
Obathuma nirlobiwa me karanna u samaja sathkaraya thwat chirath kalayk kirimata obathumata shakthiya lebewa.... Sthuthi obathumata ❤️
@naveenfernando267
@naveenfernando267 2 жыл бұрын
Mewa aththa thamange wiswasaya matha thamai 👊🙏💙
@ravindunimsara9231
@ravindunimsara9231 2 жыл бұрын
Meka aniwaren hariyanw🙏❤️✨
@champikawanniarachchi8517
@champikawanniarachchi8517 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@shakyageethmi4689
@shakyageethmi4689 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට!!
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🙏
@chamindapriyankara422
@chamindapriyankara422 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ඔබතුමාට තෙරුවන් සරණයි..!
@udayakumari6592
@udayakumari6592 9 ай бұрын
Godak sthuthiyi math ada idan me de karanawa sthuthuyi oba thumata
@ashikachamodi5616
@ashikachamodi5616 2 жыл бұрын
Thank you so much sir for your guidance for success our life
@kavindudhanuja3174
@kavindudhanuja3174 2 жыл бұрын
ගොඩාක් ස්තූතී
@ru-vi3307
@ru-vi3307 2 жыл бұрын
ස්තුතියි! සර්
@wathsalapiyathilaka7517
@wathsalapiyathilaka7517 Жыл бұрын
ගොඩාක් ස්තුතිය සර් 🙏
@dayanidissanayake6236
@dayanidissanayake6236 2 жыл бұрын
ස්තුති සර්
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි Thanks Thanks Thanks
@ayeshaindunil8336
@ayeshaindunil8336 Жыл бұрын
ස්තුතිය සර්.දීර්ඝායුෂ ලැබේවා
@beautifulsrilanka671
@beautifulsrilanka671 2 жыл бұрын
ස්තුතියි සර්
@maheshrathnayake4252
@maheshrathnayake4252 2 жыл бұрын
Thank you sir
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
තෙරුවන් සරණයි සර්ට...❤
@sachababa3192
@sachababa3192 2 жыл бұрын
Estuti estuti estuti oba tumata teruwAn saranai🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼🙏🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..
@nilushasenanayake7752
@nilushasenanayake7752 2 жыл бұрын
Thanks sir
@malanialwis6080
@malanialwis6080 7 ай бұрын
ස්තුතියි සර් ❤
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
Thanks
@user-wn3if1nq5z
@user-wn3if1nq5z 3 ай бұрын
මම මේ ක්‍රමය කරන්න අරන් දවස් 5ක් වෙනවා මට එක දවසක් එක ලියන්න මග හැරුනා අයේ මුල ඉදන් කරන්න ඔනීද
@user-fw6py9sq8j
@user-fw6py9sq8j Жыл бұрын
විශ්වයට ස්තූතියි 🙏🙏
@dilrukshijayasinghe3911
@dilrukshijayasinghe3911 2 жыл бұрын
Thank you so much sir 💖💪
@user-nv7zn6xx1u
@user-nv7zn6xx1u 2 жыл бұрын
Tanks sir! Suba dawasak wewa! Sir
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
ඔබෙ ඉෂ්ට දේවතාවාගෙන් උදව් ගන්න
15:41
Psychic School මායා පාසල
Рет қаралды 161 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН