KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේරී නෝනා කියන විදියට මේක අහන්නම ඕනෙ කතාවක් 🤣#tiktok #sinhala #sltiktok #10million
10:35
ОВЕН - ТАРО ПРОГНОЗ на НОЯБРЬ 2024 года от ANGELA PEARL
14:43
Car Bubble vs Lamborghini
00:33
Não sabe esconder Comida
00:20
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Human vs Jet Engine
00:19
Videos share කරන අයට දෙනවා 5000ක් අම්මපා
Рет қаралды 260,420
Facebook
Twitter
Жүктеу
1
Жазылу 106 М.
Munupura_මුණුපුරා
Күн бұрын
Пікірлер: 1 000
@kasunpethu
10 ай бұрын
මේ මුණුබුරාට කිරියෙන් පැණියෙන් ඉතිරෙවා.සියලු වැඩ කටයුතු සාර්තක වේවා.දියුණුවෙන් දියුණුවටම පත් වේවා.❤
@chandramalkanthi2892
9 ай бұрын
Ohoma Munupureka Martha Hitiyanm
@sasithadinendra8794
9 ай бұрын
කිරි අම්ම ට කොයි තරම්සතුටක් දැනුනද මටත්සතුටුයි
@indranirathnayaka-xp9ws
6 ай бұрын
❤❤❤❤❤❤
@indranirathnayaka-xp9ws
6 ай бұрын
🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦😭😭😭😭😭😭😭😭
@indranirathnayaka-xp9ws
6 ай бұрын
Amma ration wala game sindbad lesson sudhu sudhu Amma ke Apne Maulana bade mama wali❤❤
@Preethika.322
10 ай бұрын
අත්‍තම්මාගෙ වයසෙදි සල්ලි වල වටිනාකම බිංදුවයි කියල තේරුනා නේද Guys 🤔 Welldone මුණුපුරා. හරි ලස්සන ආදරේ හිතෙන vlog එකක්❤❤
@ashidisanayaka
10 ай бұрын
අනිවාර්යයෙන් මටත් හිතුනේ ඒකමයි
@DamayanthiJinasena
6 ай бұрын
💯 pasent true
@indikadesilva6522
10 ай бұрын
“මට මොකටද සල්ලි? ඔයා තියා ගන්න “ කියන දෙයින්ම තේරෙනව ඒ ආච්චි මොනතරම් තණ්හාවක් නැති කෙනෙක්ද කියල.සමහරු මොන තරම් වයසට ගියත් කිසිම දෙයක් අත් හරින්න කැමති නැහැ.එයා ඒ අතින්❤❤
@dilinimadushani8279
10 ай бұрын
අම්මාට පේන්නන ට්කත් තිබුනා නම් තමයි හොද❤
@LAKSHANBOY-SL
10 ай бұрын
අද සුපිරියි කියන අය මේ කොනට සෙට් වෙමු 😊😊
@priyandanirajanayake
10 ай бұрын
අද සුපිරි තමා ❤
@anomakumari2244
10 ай бұрын
Achchige hinawa thama lassana
@DiliniTharanga-ml6we
9 ай бұрын
අනේ ශෝයි ❤❤❤❤❤
@SherinasherinaMendissmendiss
9 ай бұрын
Ada,❤.danawa
@tharangapadmini7407
8 ай бұрын
❤
@ajanthakumari8000
9 ай бұрын
කියන්න දෙයක් නෑ හොදම හොද පුතෙක් අම්මා හරිම වාසනාවන්තයි මේ වගෙ මුනුබුරෙක් එක්ක ඉන්න.දෙන්නටම බුදුසරණයි !!!
@dayaabeysooriya9820
10 ай бұрын
අත්තම්මා කිසිම තන්හාවක් ආසාවක් නැති කෙනෙක් ..🙏 ඔයාට නිවන දුර නැහැ අම්මේ..දීර්ඝායුෂ ලැබේවා !
@panchameemaligawickramasin8025
10 ай бұрын
අනේ ඇත්තමයි ..මටත් ඒකම හිතුනා ❤!!! තෙරුවන් සරණයි දෙන්නටම!!!❤❤
@anukifernando2162
9 ай бұрын
තන්හාව පොඞිඩක්වත් නැති සුදු ආච්චි අම්මියෙක් .නිවන නම් අතලග ඇකි.බුදු සරණයි.
@Kimchis_dream
8 ай бұрын
අනේ ඔව් මාත් හිතන්නෙ ඒකමයි
@anushadisna8005
10 ай бұрын
එයාගෙ ලස්සන .පිං පාටයි.ඒ වගේම ගොඩක් පිරිසිදුවට ඉන්න කෙනෙක් .තුනුරුවන් සරණයි අම්මට.නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා 🙏
@ThushariDissanayaka-f2b
9 ай бұрын
🙏🙏🙏🙏🙏
@udithasooriyaarachchi9335
8 ай бұрын
අනේ ඒ ආච්චි අම්මගේ මූණේ සිරියාව...හොඳ මුණුබුරෙක් නිසා සතුටෙන් ඉන්නව ඒකයි ලස්සන ..😘😘👍👍
@NayomiJayasinghe-w5i
10 ай бұрын
ආත්තම්මා හරිම ලස්සනයි.ආසම හිනාවට.ඔයාගේ පවුලේ අයත් එක්ක ආත්තම්මව තියලා වීඩියෝ එකක් කරන්න.අපි ආසයි ආත්තම්මා සතුටින් ඉන්නවා බලන්න.
@nethuhiru
10 ай бұрын
අනේ පුතේ ඔයා ගොඩක් පින්වන්ත දරුවෙක්. ආච්චි අම්මව හැමදාම ආදරෙන් සතුටෙන් බලාගන්න.
@nilukapriyadarshani3211
10 ай бұрын
අත්තමිමගෙ හිනාව හරිම ලස්සනයි බුදු සරණයි සතුටින් ඉන්න මල්ලි ඔයත් හරිම හොදයි
@azreeniya2306
9 ай бұрын
ඔයා හොද ආදරනීය මුනුපුරෙක්. ඔයා වගේ මුනුපුරෙක් ලබන්න ඔයාගේ ආච්චි අම්මා ලොකු පිනක් කරලා තියෙනවා . තෙරුවන් සරණයි ඔයාට වගේම ඔයාගෙ ආච්චි අම්මාටත්. ❤❤❤❤
@DilishazAthauda
10 ай бұрын
සේරමත් හරි කොස් ගහේ ටයිටැනික් හැප්පුන එක තමා වැඩෙිි😂😂.....චක්කරේ සුපිරි....❤❤
@ThisaraniAriyadasa
4 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@nirmalasamarasinghe2277
Ай бұрын
Aneeeee pute magen oya prasna Tika ahala mat diyanko ohoma salli appa
@GGIJ-bp5yd
10 ай бұрын
අද නම් අමුතුම හැඟිමක් දැනුනෙ ඔයාල දෙන්න ගැන.ආච්චි මෝඩ නෑ සල්ලි වල වටිනාකම නොදැන ඉන්න තරම්.ඒත් එයා දන්නව වාසනාවන්ත දරු මුණුපුරෝ ලැබිල ඉද්දි ,හැම සැප සම්පතක්ම ලැබිල තියෙද්දි එයාට සල්ලි වලට වඩා ඒ හැම දේම වටිනව කියල."ඒකනෙ මේවා මොකටද මට "කියල අහන්නෙ.ආදරෙයි දෙන්නටම ❤❤
@nadeepriya9970
10 ай бұрын
අද නම් ආච්චි අම්මට වගේම මුනුබුරාටත් ආදරේ හිතුන.වෙනද වීඩියෝ වල ආච්චි යන් කියනව අද පුතා යන් කියනව..මොකක්ද මන් ද අමුතු හැගීමක් ආව මෙව් වීඩියෝ එකට...ආදරේ බෑ මේරි ආච්චියෝ...චක්කරේට දුන්න උත්තර ටික ෂා පට්ට හොදේ....අම්මට පෙන්නනදත් අහනව....❤❤❤❤😘😘😘😘ආදරෙයි.දීර්ඝායුෂ මැනික ❤❤❤ආදරෙයි ගොඩාක්
@gayaniwarnakulasuriya7842
10 ай бұрын
අනේ..හරිම අහිංසක යි ආච්චි අම්මා..💗💗..ආයෙත් දෙද්දි එයා ගොඩක් ආස කරන දෙයක් අරන් gift box 1k විදියට දීලා බලන්න්කෝ....ඒක දැකල එයා සතුටු වෙන විදිය බලන්න ආසයි ..😊..💗💗ආච්චි අම්ම්මට කියන්න ලන්කාවෙ අය විතරක් නෙමේ ඈත රටවල් වල ඉන්න ගොඩක් අයත් එයාට ආදරෙය් කියලා !!good luck ආච්චි අම්මට සහ මුනුපුරාට...god bless ඔයාලට!!✨️💗🌏🇮🇹
@sanduniudara609
10 ай бұрын
දුකේ බෑ අප්පා අදනම් හිනාව දෙන්නගෙම බුදු සරණයි දෙන්නටම❤❤❤❤😂😂😂
@AruniPriyanthi-t6v
10 ай бұрын
මරු කොල්ලා රටක් වටි
@sarathpremalal7250
10 ай бұрын
Aththmayi mewa baluwama hina kala pana yanwa🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@nirmalarathnasiri4572
10 ай бұрын
අනේ රත්තරන් අත්තම්මා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!❤ තන්හාවක් නෑ පුංචි දරැවෙක් වගේ ..ආදරෙයි අත්තම්මා ..මුණුපුරා ගැන ගොඩක් හොඳ දරැවෙක් අත්තම්මා ආදරෙන් බලා ගන්නවා ..තෙරුවන් සරණයි
@kusumthilaka4805
10 ай бұрын
මුනුපුරෝ අපෙ අපෙ ආචිචි අමිමා හොදට බලාගන්න..❤❤
@maleekasubasani8794
10 ай бұрын
කිරි අම්මාගේ ආදර මුනුබුරා! දෙන්නාගේ ආදරය ❤ මහ මෙරක් වාගේ. සසර පුරුදු සොයාගෙන එන්නේ ඔය ආකාරයටයි. වාසනාවන් දෙන්නාටම. ❤❤❤බුදු සරණයි.🙏🙏🙏
@shehankarandana3237
4 ай бұрын
ඔබ ඔබේ ආච්චිගෙ ආයු කාලය වැඩි කරනවා...!! මං හිතනවා වීඩියෝ එකකින් නොනැවතී එයත් එක්ක වැඩි වෙලාවක් කතා බහ කරනවා ඇති කියලා.. ඩිමෙන්ෂියා තත්ත්වයට නියම ප්‍රතිකාරයක් ඇයත් සමඟ කරන පිළිසඳරෙන් ලැබෙනවා.. ජයවේවා..!!
@samanthawijethunge505
10 ай бұрын
පුතේ Oyata මම නැති වෙන්න බැන්නා. අදනම් හොඳ මුණුබුරකු කියලා හිතුනා. අද අත්තම්මා ගෙ මුණ ලස්සනයි.
@thashijayaweera4395
10 ай бұрын
Brother සල්ලි දුන්නේ ඇත්ටම නම් උඹට ඡයෙන් ඡය! දිලා ආයෙත් ගත්තා නම් උඹ කැමති දෙයක් ඉතුරැ ටික හිතා ගනින්
@sujeewashiromani5231
5 ай бұрын
😅😅❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@NimalkaMudiyanse
10 ай бұрын
මන්නම් හැමදාම බලනවා .ආතම්මට නිදුක් නිරෝගි සුව සහ දීර්ඝායු වේවා!❤දෙන්නම හරිම පින්වන්තයි❤
@s.mohotti3479
10 ай бұрын
ඔයාගෙ ආත්තඅම්මා නිසා ඔයා වාසනාවන්තයි මම හිතන්නෙ ඔයා ආත්අම්මාට ගොඩක්ම ආදරේ ඇති කියලා අම්මේ ඔයාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඔයාලා සැමට සුභ අළුත් අවුරුද්දක්ම වෙිවා!
@priyanisamanthimanchanayak3832
10 ай бұрын
ශෝක් ලොකු ඔයානම්. ඔයාට ජිවිතේ හරියන්න ඕනි හැමදාම. බුදුසරණයි
@ThisankaPiyushani
9 ай бұрын
Akke oya eyawa dnnwd..ane mt e මුණුබුරා ekk pddk kthkrnn oni.eyge nu ekak thiynwnm dennko
@mohanperera5860
10 ай бұрын
මචන් පුලුවන් නම්, ආච්චි අම්මට comments වල තියෙන දේවල් පොඩ්ඩක් කියවන්න. එයාට සතුටු හිතෙයි
@chacha8703
10 ай бұрын
අපිත් බලනවා අනේ... නරක වචන නොකියා ... ඉන්න .. අද හොඳඉ ...මුනුබුරා දෙන්නටම දීර්ඝායුශ ලැබේවා ...❤
@naduniperera8414
10 ай бұрын
අත්තම්මා හරි ගනන්කාරිනෙ....❤❤ හරිම ලස්සනයි මේ අත්තම්මා.... ඒ වගේම හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන කෙනෙක් ❤❤ දීර්ඝායුෂ ලැබේවා ඇයට 😍😍
@gunawathigunawathi911
7 ай бұрын
❤
@gunawathigunawathi911
6 ай бұрын
Nice ❤
@gunawathigunawathi911
6 ай бұрын
Budusarni❤
@JayanthaPerera-hd9xz
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@JayanthaPerera-hd9xz
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@aerum1727
6 ай бұрын
මේරි ආච්චි හොඳ ගණිත මීටරේ.....🧡 බුදු සරණයි! දීර්ඝායුෂ ලැබේවා !!!
@gayanisrima4202
5 ай бұрын
හොදට කල්පනාව තියෙන ආත්තම්ම කෙනෙක් එයා සතුටින් තියෙන එකට මුණුපුරාට තෙරැවන් සරණයි
@thusharimuditha5261
10 ай бұрын
එක්තරා වයසට මහ වටිනාකමකින් පොදු බදින දේවල් වල කිසිදු වටිනාකමක්නැ කියලා අාච්චිගේ කතාවෙන් පැහැදිලියි මට මොකටද සල්ලි ඕක තේරුම් ගන්න බැරුව සමාජයේ මොන තරම් ප්‍රෂ්න අැති වෙනවද
@saranginimeshika3085
10 ай бұрын
ඇත්තටම හරිම වටිනා කතාවක් පැහැදිලි කරලා දුන්නා🙏
@deepalgamage5310
10 ай бұрын
❤
@dakunekella1625
9 ай бұрын
තැන්ක්ස් ඒ තෑගි මේරි අම්මට මොනව හරි අරං දෙන්න 👌අපිට දුන්න වගේ තමයි ඒයාගෙ හිනාව අපේ හිත්වල හැම දුකක්ම නැති කරනව දීර්ඝායුෂ ලැබේවා මේරි අම්මට
@samadhinayanathara2551
10 ай бұрын
අම්මලාට පෙන්නන්නදත් අහනවා.. බුදු සරණයි ආච්චි අම්මේ ❤️
@ThakshiSethunga
8 ай бұрын
කියන්න වචන නෑ ❤❤ඇත්තමයි මාර ලස්සන video එකක් 🙏🙏🙏ආච්චි අම්මට තෙරුවන් සරණයි 🙏🙏🙏මුණුපුරා ට හැමදාම ඒ ආශීර්වාදය ලැබෙනවා, ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏
@thilinishanika2263
10 ай бұрын
ආච්චි අම්මට මේ සල්ලි ලොකුම තෑග්ගක්. අදනම් මුණුබුරා ගැන දුකත් හිතුනා. ආච්චි අම්මා ඔයා පුංචි කාලේ බලාගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද. ඒ සෙනෙහස මිල කරන්න බෑ. අද මුණුබුරා පව් නේද
@gayanisrima4202
5 ай бұрын
අද නම් හරි සතුටෙන් ඉන්නව මුදල් ලැබෙන නිසා. හොද මුණු පුරෙක්නේ දෙන්නටම තෙරැවන් සරනයි
@ThakshalaDissanayaka
10 ай бұрын
අත්තම්මේ ඔයාගෙ හිනාවට ගොඩාක් ආසයි...ආදරෙයි...දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@TMIdissanayaka5979
10 ай бұрын
මම හිතුවා අවසානෙට දුන්න සල්ලි ඔක්කෝම ආපහු ගනී කියලා...😂😂
@SusantiSanti-ku3qe
10 ай бұрын
මේ මුණුපුරා කියන ඒවට අපේ මොලේත් අවුල් වෙනවා,,, අත්අම්මා මේ මුණුපුරා එක්ක කොහොම ඉන්නවද දාන්නේ නෑ... හරි ආදරණීය දරුවෙක්,,
@M.S.DeSilva
Ай бұрын
අනේ..අත්තම්මගෙ ලස්සන හිනාව..සිරියාවන්තයි. අත්තම්මලාව මේ වගේ සතුටින් තියන මුනුපුරෝ විරලයි. මේ පින්වන්ත මුනුපුරාටයි...ආච්චිඅම්මටයි තෙරුවන් සරණයි. අත්තම්මව අමාරුවේ දාන ප්‍රශ්නත් අහනවනෙ මුනුපුරා. වැඩිය ආදරේ තුන් දෙනාගෙන් කාටද කියල. ලොකූට තමයි ඉතින්.
@nirukshagangani1890
10 ай бұрын
මුණුපුරාගේ හරිම ආදරනීය කටහඩක් තියෙන්නේ බුදු සරණයි
@kalanivpanagoda96
10 ай бұрын
Channel එකේ videos වලින් මම බලපු ආදරණීය ම video එක. තෙරුවන් සරණයි අත්තම්මටයි මුණුපුරාටයි!🙏🙏
@ChanukaSachith-l7e
6 ай бұрын
අනේ ආච්චි අම්මා හරිම ශෝක් ඒ වගේම ඔයාගේ voice එකත් හරිම ලස්සනයි
@theniyalindlule6149
10 ай бұрын
මමත් හැමදාම බලනවා මට දුක හිතෙනවා අත්තම්මා ගැන මුණුබුරා ගැන ඔය bandeema හරි සුන්දර එකක් ඔයාලගේ පවුලම video ekak දාන්න බුදුසරණයි
@Nisamadu
10 ай бұрын
මාත් මගේ අත්තම්මට ගොඩක් ආදරෙයි.මේ වගේ ගොඩක් සතුටින් හිටියා මං එයා එක්ක ඒත් එයා දැනට මාස 10 කට කලින් මාව දාලා ගියා 🥺🥺 මං මේ අත්තම්මගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි එයත් මගේ අත්තම්මා වගේ.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අත්තම්මා බුදු සරණයි.❤❤
@KumariChandrika-xo2hk
10 ай бұрын
හරි ම සෝක් අනේ අත්තම්මයි මුනුබුරයි.ඔයා හොදට ආදරෙන් අත්තම්මා බලා ගන්නවා.ඔයාට පිං කරන්න ඕනි නෑ.ඔය පින ඇති නිවන් යන්න මල්ලියෝ.ආසයි අනේ බලන් ඉන්න.මම සවුදියේ ඉන්නේ වැඩ ඉවර වෙන්නේ කොයි වෙලේද බලන් ඉන්නෙ ඔය අත්තම්මගේ යි,මුණුබුරාගෙනි ඒවා බලන්න බුදු සරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ❤❤❤
@damayanthiperera463
10 ай бұрын
,ආච්චිට දීල පස්සෙ ඉල්ල ගන්නව නෙමෙයි.මටනම් මුනුබුරාව විශ්වාස නෑ.ආච්චි ඔය ඌටම දෙන්න
@Seth988
9 ай бұрын
Hmm
@LokubalasuriyaSandhya
8 ай бұрын
බලන්න අම්මලට කියන්න ද අහනවා
@LokubalasuriyaSandhya
8 ай бұрын
ආච්චි එත් දෙමව්පියෝ දෙන්නට කියන්නද අහනවා සල්ලි දුන්න කියලා
@sajithdi
10 ай бұрын
මල්ලි , ඔයා හරිම අපුර්වට ,ලස්සනට කරන දෙවල් හිත සතුටින් පුරොනවා...❤❤❤❤❤❤
@malanieindra123
10 ай бұрын
අනේ අම්මේ ඔයා හරි සිරියාවන්ත යි ❤😊❤ තෙරුවන් සරණයි 🙏🏽🙏🙏🏽🙏 පරෙස්සමෙන් ඉන්න
@RanjanaHolipitiya
9 ай бұрын
මන් හරි ආසයි මේ හැම වීඩියෝ එකක්ම බලන්න..❤..හරි පින්වන්ත ආචිචි අම්ම..බුදුසරණයි ..🙏
@sujeewanilmini7800
10 ай бұрын
ආච්චි අම්මට අලුත් අවුරුද්දට තෑගි ලැබිලා ❤❤❤
@ThisaraniAriyadasa
4 ай бұрын
රත්තරන් ආච්චි අම්මා❤❤❤❤ නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🌹🌹
@IndiraHetti
10 ай бұрын
එයාගෙ ලස්සන,,,හරිම සිරියාවයි ...තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් භාවයක් ලැබෙවා...මුනුබුරාටත්....❤
@nalikadasanayake7621
10 ай бұрын
ආදරෙයි කිරි අම්මේ නිදුක් නීරෝිගිමත් වේවා දීර්ඝායු වේවා...මගේ කිරි අම්මා මතක් උනා...❤️❤️❤️❤️
@nimmijayasundara3317
10 ай бұрын
අනේ ❤️❤️❤️අම්මලාට පෙන්නුවට කමක් නැද්ද අහනවා ජේසු පිහිටයි අම්මේ❤️🙏
@priyandanirajanayake
10 ай бұрын
ඒක තමා ❤❤
@kumudiniwijewardena4126
5 ай бұрын
අත්තම්මව සතුටෙන් තියන මුනුපුරා ගොඩක් හොඳයි.මටත් ඉන්නවා ඔයවගේ කෝලං මුනුපුරෙක් බුදුසරනයි දෙන්නටම 😄😄
@sumaiyarajabdeen258
10 ай бұрын
I really love this grandma ❤. She is exactly like my grandma who passed away last year. I really miss my grandma so much. I still love her. Every time I see this grandma I remember my own grandma 😢
@sandunichandima5681
10 ай бұрын
❤
@wasanalakmali3229
9 ай бұрын
අද කාලේ අයට බලන්න ම. ඕන vidio එකක්. අනේ මල්ලි අපෙත් ලේ පිරිසිදු වෙනවා. ඔයා ගොඩක් ආදරෙයි ආච්චි ට ඒක තේරෙනවා. බුදුසරණයි මල්ලි ඔයාට. Good luck. ආච්චි ට ත් බුදුසරණයි. දීර්ගායු ලැබේවා ❤️🙏🏻🙏🏻
@achalaperera6979
10 ай бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම අල්පේච්ඡ ජීවිත,සියල්ල අත්හැරපු. නියම ආත්අම්මා කෙනෙක්.. මේකෙ සමහර තැන් මම බලනකොට මට ඉබේම අනේ කියලා මටම කියවුනා...
@christeenlaity3201
10 ай бұрын
මාරයි මුණුබුරයි ආච්චි හරිම ආසයි ඔයදෙන්නගෙ කොලම්බලන්න ආච්චි අම්මා පොඩි ලමයාවගේ අහනඑවාට උත්තර දෙනවා මමහැම විඩියෝ එකක්ම බලනවා හරිමආසයි ඔයදෙන්නාට ජේසුපිහිටයි දිර්ග ආයුෂ පතමි සතුටින් ඉන්න 🙏❤❤🙏 ගොඩාක් ආදරෙයි 🙏❤🙏❤
@Its-me-D126
10 ай бұрын
😅 මුනුබුරා ලක්ශපති වැඩසටහන නරඹා ඔබත් රුපියල් 5000 ක් දිනාගන්න ❤❤❤ප්
@nethukinisha
7 ай бұрын
එයා හරි හුරතල් ආච්චි අම්මෙක් අනේ දීර්ඝායුෂ ලැබේවා.... නීරෝගී වේවා ආච්චි අම්මේ ....❤
@TMIdissanayaka5979
10 ай бұрын
අත්තම්මලාගෙන් ගාථා ගැන අහන්න දෙයක් නෑ ❤
@kumarykumary6303
10 ай бұрын
අමිමාට දීර්ඝායුෂ පේනවා හරිම සිරියාවන්ත අමිම කෙනෙක් බුදු සරණයි අමිමාට 🙏🙏🙏🙏
@surekharathnayake1163
10 ай бұрын
ඉක්මනටම වයසට ගිහින් මේ වගේ මුනුපුරෙක් එක්ක ආදරෙන් ඉන්න ආස හිතුනා .. ඇත්තමයි ලොකූ ..❤❤❤ ආදරෙයි මහ ගොඩක් ..❤❤❤❤
@ayeshamissayesha7909
10 ай бұрын
😰😰😰🇦🇪🇱🇰
@karunadikkumbura9217
10 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹 ආසම programs එකක් .ස්තුතියි ඔබට ගොඩක් පිං 🎉🎉🎉🎉
@himashinimsara3739
10 ай бұрын
අත්තම්මෙගෙ මුනුපුරාගෙ පඩිය ලැබිලද කොහෙද අද.😅😅 මේක ආයෙ ඔය ටික එකතු කර ගන්නො😊
@thushariamaya92
10 ай бұрын
Ane lassansi me aththamma adare hithenawa Niduk nirogi wewa!!!!!
@නිකිණි
10 ай бұрын
ලස්සන ආච්චි අම්මෙක්,තරුන කාලේ ලස්සනට ඉන්න ඇති. කිසිම තන්හාවක් නැති අම්මෙක් නිදුක් නිරෝගීව දීර්ගායුෂ ලැබේවා ❤
@maliesudharshi1488
10 ай бұрын
Ada nam munupura niyamai. Adarei aththamata.munupurata wedi wediyen lebewaaa....❤❤
@sumudunilupafernando4254
10 ай бұрын
අනේ ආදරේ හිතෙනවා ආච්චි අමිිමට❤❤❤❤❤❤❤❤❤❤
@dileepashamale6275
9 ай бұрын
පුතේ ඔයා වගේම ආත්තම්මත් හරිම හොඳයි එයාට දීර්ඝ ආයුශ ලැබෙන්නේ ඔයා නිසා ඒ නිසා ඔයාට ගොඩක් පින්
@user-uo8tz1iw9lrajapaksha
10 ай бұрын
ආපහු ගන්නවා එහෙම නෙවෙයි ඔන්න සල්ලි ටික 😂
@thilinimadhushika9124
10 ай бұрын
Aneee paw ane oyage achchee....sooooiiii...deerga aausha lebenna one
@gayaniranaweera4564
10 ай бұрын
හරි හොද ආච්චි අම්ම් කෙනෙක් එයගෙ දුවට කියනව කිවා පව් මට මොටද කියා
@Ranjoranjo-v7r
9 ай бұрын
අන්නේ එයා ආදරේ හිතෙනවා ගොඩක් මුනුපුරාත් ගොඩක් හොද කෙනෙක් බුදු සරනයි දෙන්නටම❤❤
@Its-me-D126
10 ай бұрын
චූන් 🍞 අය්යා හැමදාම වීඩියෝ එකේ ඉන්නව නෙ😂
@damayanthi12e3
10 ай бұрын
ඔය සල්ලි දීල හැබැයි ආයෙ ගන්න එපා පවු ඔයාට ගොඩාක් පින් අත්තම්ම තනි නොකර ඔහොම ලගින් ඉන්න එක අම්මට දීර්ඝයු වේවා තෙරුවන් සරණයි
@NadeeHarshani
10 ай бұрын
අපිට පේන්න අත්තම්මට සල්ලි දීලා ආපහු උදුර ගන්න එපා පුතෝ😅😅😅
@AnomaRankoth-ex9ri
5 ай бұрын
❤❤❤munu bura....kiri Amma....Amma chakkare nam maru hode....katada adare...Eka niyamai.....dennatama adarei
@nilanthidammika6625
10 ай бұрын
අත්තම්මා නිසා හම්බ කරපු සල්ලි අද තමයි අත්තම්මගෙ කොටස දුන්නෙ .
@jankitennakoon189
10 ай бұрын
Ow nee
@SandyaKumari-p6o
6 ай бұрын
Ane soi ❤❤❤ada thamai oyage video balanne achchi amma harima lassani aderei❤❤❤ dirgausa lebewa.......❤❤bunubura puthe oyatah bu s
@user-uo8tz1iw9lrajapaksha
10 ай бұрын
එපා අනේ ඔයා තියාගන්න කියල දෙන දෙන එක ගන්නවා 😂😂😂
@nadeepriya9970
10 ай бұрын
එයා ඒක ගන්නෙ එයාහරියට රිප්ලයි කල නිසා නෙ..ඒක එයාගෙ අයිතිය නෙ..😢
@user-uo8tz1iw9lrajapaksha
10 ай бұрын
@@nadeepriya9970 ඇයි ඔයාට කේන්ති ගිහින් මම ඒක කිව්වෙ ආච්චි අම්මට ආදරේට අනේ
@dinushadinusha1482
10 ай бұрын
😂😂❤
@abimaniwansa814
8 ай бұрын
අනේ සෝයි මේ ආච්චි අම්මා දීර්ගායු සම්පත්තියම ලැබේවා ආච්චි අම්මට❤
@aindu4690
10 ай бұрын
අත්තම්මා වන්දනාවෙ එක්ක යන්නකො...
@nilanthivijerathna3437
10 ай бұрын
Ane mage sudu amma asai oya katha karana vidiyata devi pihitai amme. Adrei godaaaak ❤
@NadeeArosha
10 ай бұрын
දුන්න වගෙ නෙවි ආයෙ ඉල්ලනවා එහෙම නෙවෙයි 😁
@hewanaarachchigesumanasena513
10 ай бұрын
අද ඉන්න මුනුපුරාල දිහා බැලුවාම මේ මල්ලී හරිම හොඳයි.අද ලමයි ආචිචී සියා ගැන බලන්නේම නැහැ. එයාල ලොකුවෙන්නෙත් ඒ අයගෙ පිහිටෙන්.දෙමාපියන් රස්සාවලට යන නිසාත් වැඩකාරයින් සොයාගැනීමට ඇති අපහසුවත් නිසා.දෙන්නාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.!
@NuwanNammuniarachchi
10 ай бұрын
බුදුසරණයි...දීර්ඝායුශ අම්මට
@sumudusumudu84
10 ай бұрын
Oyzla දෙන්නටම ගොඩක් ආදරෙයි all the best.😊😊😊😊❤❤❤❤
@teranpamuditha698
10 ай бұрын
පොල් ගහකලු අදත්😂❤
@komalirajakaruna1349
10 ай бұрын
අනේ pau ආච්චි අම්මා ❤❤❤👍👌දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි
@sadunihimansha9193
10 ай бұрын
ආත්තම්මා හොරණ පනිවිඩය පරෙස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤
@buddhimaOshani
5 ай бұрын
Ane hari adare hithenawa me achchita.❤ niduk nirogi dirgayusha labewa...!!!
@himashinimsara3739
10 ай бұрын
අත්තම්මගෙ සල්ලිකාර මුනුපුරා සෙට් කර ගන්න ඔනී 😂😂😂😂
@manorikularathne5297
10 ай бұрын
බුදුසරණයි අත්තම්මා ට...පුතාටත් නිරෝගී සුවය ලැබේවා..මේක බලලා මායි දරු දෙන්නය් ඇඩුවා.
@rashikaranasinghe380
10 ай бұрын
දීලා අපහු ගත්තා නේද 😂
@samanlathawijebandara5943
9 ай бұрын
පුතේ ඔයාට ගොඩක් පින් අත්තම්මව ගොඩක් ආදරෙන් බලාගන්න.අනේ අත්තම්මත් හොද කෙනෙක් කිසිම ආසාවක් නැහැ.බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@jdsnfj1113
10 ай бұрын
සල්ලි ටික පේන්න දිල පස්සේ ගන්නවා නේද 😅🙏
@kumarikumari5220
10 ай бұрын
එක.හරි
@thanujathanuja9642
10 ай бұрын
අනේ සීදේවි ආච්චි ❤❤❤නිරෝගී සම්පත් ලැබේවා ආච්චි යේ
10:35
මේරී නෝනා කියන විදියට මේක අහන්නම ඕනෙ කතාවක් 🤣#tiktok #sinhala #sltiktok #10million
Munupura_මුණුපුරා
Рет қаралды 262 М.
14:43
ОВЕН - ТАРО ПРОГНОЗ на НОЯБРЬ 2024 года от ANGELA PEARL
Angela Pearl
Рет қаралды 187 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 35 МЛН
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 67 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 3,4 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 188 МЛН
22:34
Italian for beginners| ඉතාලි භාශාවේ මුල් වචන| #italianlanguage #italy #learnitalian #italian #italia
italian with uma
Рет қаралды 166 М.
12:03
ඔයාගේ නම Comment කරන්න ලස්සනම නම තෝරනවා 🖤#tiktok #comedy #10million #funny #viralvideo
Munupura_මුණුපුරා
Рет қаралды 136 М.
11:23
නිළියකට වඩා ටික්ටොක් එකේ ජනප්‍රිය මේරි ආච්චිගේ කතාව - Meri Nona SL Oldest Youtuber | Munupura
Nilame
Рет қаралды 218 М.
8:09
1 Million Views ආවොත් තව Vlog එකක් දානවා මගුල 👇🖤
Munupura_මුණුපුරා
Рет қаралды 96 М.
11:30
කතාවෙන් වශීකරගැනීමේ කලාව(කථික විද්‍යාව 1)by :husmata husmak
Husmata husmak
Рет қаралды 25 М.
8:11
සිරස සටන නිහඩ කල ජනපති අනුරගේ සැලසුම්
TOPMIX
Рет қаралды 22 М.
10:51
හිනාකාලා මැරෙන්න😂😂😂 #for #foryou #foryoupage #viralclips #viralcomedy #trending #trendingtiktok #1m
Munupura_මුණුපුරා
Рет қаралды 36 М.
3:31
මාතර බස් රථයක් තුලදී දුටු අරුම පුදුම මනුස්සකම
Paththare
Рет қаралды 422 М.
13:08
එන්න අපේ නංගී ගේ restaurant opening එකට | opening of Le 27 Ibiza
Sheshadrie Krishan online
Рет қаралды 12 М.
7:44
මට නම් තේරෙන් නෑ සාන්ත 🤣🥺#tiktok #viral video#comedy #sinhala @WildCookbook l
Munupura_මුණුපුරා
Рет қаралды 131 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 35 МЛН