TikTok ඉල්ලුමට බිස්නස් කරන පිටකොටුවේ ක්‍රීම් මුදලාලි "TikTok නෙමෙයි...මේක බොන බෙහෙත් එකක්"

  Рет қаралды 224,301

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 379
@S.A.Nadeema
@S.A.Nadeema 10 күн бұрын
නියමයි මහත්වරු මෙ කරන සෙවයට අපි හිස නමා ආචාර කරනවා 🙏
@Sanu19455
@Sanu19455 10 күн бұрын
මේ වගේ නිලධාරින් පන්දාහක් රට පුරා හිටියනං හොඳටම ඇති. සුපිරි ඈ!👍🏻❤️
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb 10 күн бұрын
පව් බන් උබල ශෝවලට රැවටෙනවා...මාද්‍ය නැතුව සර්ල බලන්න 😢
@KasunChamara-mi5zz
@KasunChamara-mi5zz 10 күн бұрын
😂 ekenma
@Kumara-q7x
@Kumara-q7x 10 күн бұрын
​@@DimuthuMadusanka-cc6ebSri Lanka gawayoo inne gu karannada mandaya one
@nadeesha5790
@nadeesha5790 10 күн бұрын
Api rawatenawa ubala balagana hitapuyaw...කෙඳිරි noga
@NimeshKumara-no7yx
@NimeshKumara-no7yx 10 күн бұрын
ow bn 😂​@@DimuthuMadusanka-cc6eb
@richirich59
@richirich59 10 күн бұрын
ඔය පාර්ලිමේන්තුවේ ඇව්ත් කෑගහන දේශපාලුවො මේවත් අගය කරපල්ලා .ක්ලීන් ශ්‍රී ලන්කා 👍👍
@nihalpramasiri7841
@nihalpramasiri7841 10 күн бұрын
යකෝ මංගල වැටලීමද ලංකාවේ කලේ මේ.හෝදන එක ගානකට හෝදපිය😂
@megastore9779
@megastore9779 10 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Nilapulrangana
@Nilapulrangana 6 күн бұрын
මොන සිප්පි කෑල්ලක්ද බන් උඹ
@nimanthasaranga
@nimanthasaranga 4 күн бұрын
එහෙනම් මේවකොහොමද මේ තියෙන්නෙ​@@nihalpramasiri7841
@chemSJ
@chemSJ 3 күн бұрын
@@nihalpramasiri7841aniwa bn
@chanudinithima8753
@chanudinithima8753 9 күн бұрын
ඕව ගාල හරි හෙලුවෙන් දගලන tik tok මරි මොංගල් ගෑනු ටික වද වෙලා ගියොත් ඇති😹
@VishmiArangalla
@VishmiArangalla 8 күн бұрын
Comment ekek dannama hituna dear oyage kathawata.😂😂😂😂
@RashmiDilhara-hp5kx
@RashmiDilhara-hp5kx 10 күн бұрын
ඉස්කොල යන ලමයා ඉදන් මේ ජරාව ගනවා.ලස්සනට ඉන්න කවුරැත් කැමති.එ කියලා ඇයි හොද කරන්න බැරි රොග,අතේ සතයක් නැති මට්ටමට එනකම් හොදකරන්න බැරි පිලිකා වගේ ලෙඩ බලේන් ඇගේ දාගන්නේ . කලේත් එක්කන් පිලිකා වර්දනයේන් වැඩි රටක් වෙවි.දැන් බදින්න කලින් මේ වගේ පිලිකා කාරක ගනවාද කියලාත් හොයන්න වෙලා තියේන්නේ,බැන්දා වගේ නේවේ .දැන දැන ජිවිත කලේම ලේඩක් බලේන් ඇගට දාගත්ත මනුස්සයේක් වෙනුවෙන්න් ගැහෙන්න තාමා වෙන්නේ.
@home_ceylon
@home_ceylon 9 күн бұрын
ඒකනම් ඇත්ත දැන් ඉන්න කෙල්ලො ඕනි නෑ ඕවා ගානවනම් . ලෙඩ වාට්ටු
@jithmi398
@jithmi398 10 күн бұрын
සුදු වෙන ක්‍රීම් ගාන එක විරුද්ධයි තමයි.. ඒවා ගාන අයට බනින සමාජයම තමයි ඒ අයව එ තැනට පත් කරේ. තද හමේ පාටක් තියෙන කෙනෙක්ට පොඩි කාලෙ ඉදන් ඔලුවට දානවා ඒ පාට කැතයි, සුදු තමා ලස්සන කියලා. පොඩි කාලෙ ඉදන්ම දෙයක් ඔලුවට ගියාම ජීවිත කාලෙටම බලපානවා. තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති වෙනවා.. මානසිකව ගොඩක් දුක් විදිනවා කවමදාවත් කෙනෙක්ගෙ හමේ පාටකට හිනා වෙන්න, සමච්චල් කරන්න සහ පහත් කරලා කතා කරන්න එපා. ඒක ඒ කෙනාට වෙනස් කරන්න බෑනෙ. අනික අපි දකුණු ආසියාතික මිනිස්සු, දූපතක් අපේ රට ඒ දේවල් නිසා තමා අපිට අපේ හමේ පාට ලැබෙන්නෙ. ඒ ගැන ආඩම්බර වෙන්න.. හමේ පාටින් නෙමෙයි, සිතුවිලිවලිනුයි මනුස්සයෙක් ලස්සන වෙන්නෙ 🌷
@Miyuu506
@Miyuu506 9 күн бұрын
Atta kathwa
@nethmini_saubhagya
@nethmini_saubhagya 7 күн бұрын
ඇත්ත චූටි කාලේ යාලුවෝ මගෙ අතින්වත් අල්ලන්නෑ කැතයි කියලා.. එච්චර කලුත් නැ,මන්.. ගොඩක් අදුරු පාට අයට කෝම ඇද්ද ඉතින් 💔💔
@saharasavindi1398
@saharasavindi1398 7 күн бұрын
E unt ape 1wasare teacher kiuwa sudu hubas kalu raththran kiyl.❤❤
@vidushasavindi6835
@vidushasavindi6835 7 күн бұрын
❤🥺
@R_I_N_S
@R_I_N_S 5 күн бұрын
සමාජෙට ඕනෙ විදිහට රූකඩයක් වගේ නැටවෙන උන්ගෙ අම්ම අප්පලගෙ වැරැද්ද පොඩි කාලෙම උන්ගෙ ඔලුව හදපු නැති එක
@MNOmath
@MNOmath 10 күн бұрын
අනුර රටම clean කරයි වගේ
@Nilapulrangana
@Nilapulrangana 6 күн бұрын
මීට කලින් උඹලා ඕවා වටලනවා දැකලා නැද්ද පොන්ටියෝ
@nimanthasaranga
@nimanthasaranga 4 күн бұрын
​@@Nilapulranganaවැටලුවනම් මේව කොහෙන්ද බන්
@slwide7507
@slwide7507 10 күн бұрын
අර පියුමාලි කියන මනුස්සයත් ඔය හම සුදු වෙන්ට ගාන ක්‍රීම් නේද විකුනන්නේ?
@Ashi12390
@Ashi12390 10 күн бұрын
එක පාරක් ලොකු දඩයක් ගහලා,ආයි හොරවැඩ කරලා තිබ්බොත් සීල් තියන්න මේවා එතකොට රටම හැදෙයි
@kasunwanninayake3110
@kasunwanninayake3110 10 күн бұрын
දෙයියන්ට මල් මාල දාලා කරන්නේ හොර වැඩ 😂
@DinethSiriwardene
@DinethSiriwardene 10 күн бұрын
හැබැයි කාලයක් යනකන් දෙයියොත් බලනවා බං 😂
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 10 күн бұрын
අපි පොඩි කාලෙත් ලස්සන සුදු කෙල්ලො හිටිය හැබැයි දැන් දකින දකින හැම කෙල්ලම සුදුයි ගමේ නගරෙ කියල වෙනසකුත් නෑ
@samithajay9761
@samithajay9761 10 күн бұрын
Sudu nemai thambila thiyenne
@kumarimishal7231
@kumarimishal7231 10 күн бұрын
විකුනන උන් විතරක් නෙමෙයි ඕව ගාන බොන උනුත්දැන ගන්න ඕනෙ
@damithdushantha1772
@damithdushantha1772 10 күн бұрын
පියුමි ක්‍රීම් වෙන්න බැරිද ඕක. 😂😂.
@Malinda_359
@Malinda_359 10 күн бұрын
හැම කාලෙම ඕවා කොරනවා. Eth ඕවා නැවතිලා නෑ නේ😅 ලංකාව නේ 😮
@ChandrikaMuhandiramge-w5w
@ChandrikaMuhandiramge-w5w 8 күн бұрын
හමේ පාට වෙනස් කරගන්න නම් dermatologist කෙනෙක්ව හම්බෙන්න.නැත්තන් ඒම tested brand තියෙනවා the ordinary,st.ives,cerave,garnier,centella,derma co,jovees,.....ඔය වගේ .ඇග ඇතුලට බොනවනම් හොද beauty supplements,collagen,glutathione dermatologist කෙනෙක්ටම කියලා ලියාගන්න.ඒම ලියාගන්න කලින් ෆුල් බ්ලඩ් රිපෝට් එකක් අරන් ඉන්න.ඒකේ ප්‍රශ්න නම් ඒකට ඉස්සෙල්ලා බෙහෙත් කරලා හොදකරන් ඉන්න.ඒම බොන්න කලින් BMI එක හරිද කියලා බලන්නෝන. Skincare routine එකකටම යන්න..මේ වගේ ඒව ගාන්න තරම් මෝඩද😓😑 අනේක දැකලා තියේ ඔය වගේ ඒවා අරගෙන බොරුවට රගලා ක්‍රීම් විකුනන ගෑනු.හැබැයි උන් විකුනන ඔය ක්‍රීම් ඒ විකුනන එකා ගාන්නෑ ජීවිතේට🙂සමහරු මෝඩවෙල ගනන් අහ අහ නටනවා කමෙන්ට් සෙක්ශන් එකේ.ලංකාවේ බ්‍රෑන්ඩ්වලනම් results හරියට නෑ.ඒම කියලා මේ වගේ homemade cream ගානවද😞. cosmetic science කියන එකේ අකුරක්වත් නොදන්න උන් හදන ක්‍රීම් සමහර මෝඩ ගෑනු අය දේවපූජාව වගේ ගන්නෙ (ඒ අස්සේ අර හොද බ්‍රෑන්ඩ් මේකේ පේන්නත් තියේ ශොප් එකේ😂ගන්න එකෙක් ඉන්නවනම් ඒකනිසා barcode check කරලම ගන්න මොකද ඒවත් fakeද දන්නෑ)
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 10 күн бұрын
ලංකාවට හෙනයක් වෙනවා. මේ සුදු වෙන කිුම් පිස්සුව. අපේ කෙල්ලන්ට අනාගතයත් නැ.උෘන්ට සුදු වුනානම් ඔක්කෝම හරි...හොදට ඉගන ගෙන හ රස්සාවක් කරලා අනාගතේ හොදට ඉන්න ඔ්නේ නැ.පොත්ත සුදු කරගත්තනම් හරි😂
@upekshawijerathna2650
@upekshawijerathna2650 9 күн бұрын
ewata thamai ne ane dn place eka e nisa eyala sudu unama hari loku kmk kyala hithn inne
@thilinadarshaka9544
@thilinadarshaka9544 10 күн бұрын
බලු බෙටි කෑවම සුදු වෙනවා කිව්වොත් බලු බෙටිත් කයි ලංකාවේ ගෑණූ. 😂😂😂😂😂😂😂
@musirasa4277
@musirasa4277 10 күн бұрын
aniwa 🤣🤣🤣🤣
@Naturepulse-0317
@Naturepulse-0317 10 күн бұрын
😂
@ChampikaSenavirathna0
@ChampikaSenavirathna0 10 күн бұрын
ගැණු විතරක් නෙමේ දැන් පිරිමිත් එහෙමයි
@thilinadarshaka9544
@thilinadarshaka9544 10 күн бұрын
@@ChampikaSenavirathna0 🤣🤣🤣🤣
@tinut5430
@tinut5430 10 күн бұрын
​@@ChampikaSenavirathna0😅😅😅
@saliyamadu293
@saliyamadu293 10 күн бұрын
මන් නම් තලෙලු උපන් පාටට තමන් කැමති උනා නම් ප්‍රශ්නෙ ඉවරයි ස්වබාවදමයෙන් දෙන ලස්සන හොද දෙයක්❤❤❤❤
@sampathvithanage7728
@sampathvithanage7728 7 күн бұрын
i agree with you
@Lankanlife
@Lankanlife 10 күн бұрын
මේ සුදු වෙන්න ගාන ක්‍රීම නම් අනාගතේ මහා විනාසයක් කරනව..සමේ පිලිකා හැමෝටම තියෙවි..😑
@asankaranepura
@asankaranepura 10 күн бұрын
මමත් අනුරට චන්දෙ දුන්නේ..මේව දැක්කම නම් නම් පසුතැවෙනවා මිනිස්සුන්ට වෙළඳාමක් කරගන්න දෙන්නේ..අපට කන්න පොල් නෑ හාලුත් නෑ.මගේ වාහනේ ඔක්කොම කෑලි කලවන්නත් උනා.ඊළඟ මගේ ඡන්දය නාමල් රාජපක්ෂට විතරයි
@gihans97
@gihans97 10 күн бұрын
​@@asankaranepura කලබල වෙන්න එපා ඔය එකෙක්වත් රටට ආදරෙ නෑ නාමල් ඇතුලුව ඔය හැම එකාම යාලුවො ඒ කාලෙ එද්දි එන දේශපාලන මූනු බලල චන්දෙ දෙන්න නැත්තං මේ රට ගොඩ ගන්න බෑ දැනටම රට චීන ඉන්දියා ඇමරිකාවට ලංකාවෙ ඉඩම් ටික කට්ටි කරල දෙන වැඩෙ පටන් අරන් තියෙන්නේ MCC ගිවිසුම මතක ඇතිනෙ අනුර කියන්නෙත් එක ඉත්තෙක් විතරයි මිනිස්සු රට පැත්තෙ ඉන්න ඕන පක්ශ පාට නැතුව
@Ash.789
@Ash.789 10 күн бұрын
පුදුම කතාවක්නේ ඔවා කරලා මිනිස්සු මරණ එකද එතකොට වෙන්න ඕන😂​@@asankaranepura
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 10 күн бұрын
Owa gaana ewunta hedennama oone😂😂😂😂😂😂
@WarshiRasa
@WarshiRasa 10 күн бұрын
Kalin andu walath mewa Kara anurata h hemoma banina nisa podi cream kadayak wetaluwata wedak na 😂😂😂😂 watalapan loku unwa
@SD-bw4vx
@SD-bw4vx 10 күн бұрын
සමේ තියෙන කලු දැකුම්කලුයි. ඔය මල ජරාව ගාල ලෙඩ හදාගන්නෙ මොකටද. මේවා විකුණන එකා නෙවෙයි,රට ඇතුළට මේවා එන එක නවත්තන්න ඕන. ඔබතුමාලා කරන සේවයට ස්තුතී 🎉🎉🎉
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 10 күн бұрын
Appreciate your job..🎉🎉🎉🎉 Clean Sri Lanka 🤩🌹😍😍
@RsRmeurop
@RsRmeurop 10 күн бұрын
❤❤❤❤Jayawewa AKD
@allmylife8
@allmylife8 10 күн бұрын
Owa ඉස්සර ඇල්ලුවා 😏😂
@travel2133
@travel2133 10 күн бұрын
Alluva puka😂​@@allmylife8
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 10 күн бұрын
අපේ අය ලස්සනට ඉන්න ආස නිසා 😂සල්ලි දීලා පිලිකා ගන්නවා 😂❤️🙏🏻
@RavindraKumar-u7j4e
@RavindraKumar-u7j4e 10 күн бұрын
Ehema ekak na hema kadayakama owa salli denawanam Ona kenekta denawa Kade owner muslim, Sinhala , Tamil kiyala hema thanama tiyenawa
@TharuKumar-q2w
@TharuKumar-q2w 10 күн бұрын
Aniwaren broo..sirwtm 😂
@TharuKumar-q2w
@TharuKumar-q2w 10 күн бұрын
​@@RavindraKumar-u7j4emuslim tamil cream ganne ne eyl ub monwd danne bn
@LalanthaPerera77
@LalanthaPerera77 10 күн бұрын
Aththa
@RavindraKumar-u7j4e
@RavindraKumar-u7j4e 10 күн бұрын
@@TharuKumar-q2w cream gana eka ganne nathi eka eyalage kematta. Oya mudalali la salli dunnoth Ona kenekta badu wikunanawa. Anika Tamil,Sinhala,Muslim kiyala na Ona kadayaka owa ganna tiyenwa Business walata jathiyak adala na bro Profit enawanam Ona deyak karaii
@aravindadiwakara5724
@aravindadiwakara5724 10 күн бұрын
බියුටි සැලෝන් වල බෙහෙත් විකුනනවා අම්බානෙට.ඔක්කොම චෙක් කරන්න.බොන ඒවයි හදනව කියන ක්‍රීමුයි ඔක්කොම.
@nadeekasangeewani3070
@nadeekasangeewani3070 10 күн бұрын
මේ කැප්සූල් එකේ නම පැහැදිලිව දාන්නකො.fb එකෙත් මට මතකයි මේක තිබුනා.කොලජන් එකක් කියලා.
@thilankanakarathna3580
@thilankanakarathna3580 9 күн бұрын
Glutothayon capsule da manda🤔
@nadeekasangeewani3070
@nadeekasangeewani3070 9 күн бұрын
@ ඔව් අර දම්පාට බොට්ල් එකක එන්නෙ ඒව වගේනෙ..
@namesh_thilanga
@namesh_thilanga 9 күн бұрын
😂😂😂 ශේප්.එකෙ නම අහලා බොන්න නේද 😅😅
@thilankanakarathna3580
@thilankanakarathna3580 9 күн бұрын
@namesh_thilanga 😊
@nadeekasangeewani3070
@nadeekasangeewani3070 9 күн бұрын
@ අපෝ නෑ..මට මේ වගෙ එකක් මතකයි ඒත් නම කියන්න බයයිනෙ ඒකමද කියල හරියට දන්නෙ නැතුව.ඒකයි ඇහුවෙ🤭🤫
@janaka4001
@janaka4001 9 күн бұрын
මෙන්න නිලදාරි❤❤
@daysofisha
@daysofisha 8 күн бұрын
Thumbnail එක හදන්න. "Tiktok ඉල්ලූ මට" කියලා තියෙන්නේ..😏
@Duminda-f7z
@Duminda-f7z 10 күн бұрын
එලවා එලවා පහාර දෙන්න දෙන ගමන් ලොකු.....දඩයකුත් දෙන්න....ඒකටයි අපි ආන්ඩුවක් ගෙනාවෙි වල් වැදිලා තිබුනු නිතිය දැන් වැඩ කරනවා තිතටම ..එල ඔහොම යමු...ජය වෙිවා මාලි මාව...
@sushayacreations1258
@sushayacreations1258 10 күн бұрын
❤❤❤❤ Respct 👍👍👍👍
@LifeofAdithya
@LifeofAdithya 10 күн бұрын
රනිලුත් ඕව කරන්නනෙ හිටියෙ
@Nippa_SparkUnity1295
@Nippa_SparkUnity1295 10 күн бұрын
Api dannawa api dannawa okkoma karanna thamai idala thiyenne😂
@samithajay9761
@samithajay9761 10 күн бұрын
😂😂😂😂😂😂
@yasundarafernando2263
@yasundarafernando2263 10 күн бұрын
Karanna hittiyata kawadawath kare nane . 75 years oya karala thibbe apita. Ane yanawa boru kiyanne nathuwa issela balanawa thamusege papuwata thattu karala oya hithana widiya harida kiyala
@WarshiRasa
@WarshiRasa 10 күн бұрын
​@@yasundarafernando2263Kalin andu walath mewa Kara,kochchara alluwada, anurata h hemoma banina nisa podi cream kadayak wetaluwata wedak na 😂😂😂😂 watalapan loku unwa
@jayathubandara8530
@jayathubandara8530 10 күн бұрын
එතකොට ඔය නිළදාරින් මාළිමා ආන්ඩුව එනකම් වැටලීම් කලේම නැද්ද .
@SurekaPriyadarshani-yl8yn
@SurekaPriyadarshani-yl8yn 3 күн бұрын
Clean Sri Lanka❤❤
@lakshandulaj9042
@lakshandulaj9042 6 күн бұрын
Superb work..❤
@siridahanayake380
@siridahanayake380 10 күн бұрын
must clean every things..
@tuanputrajurangpati3240
@tuanputrajurangpati3240 8 күн бұрын
මේ, මම මේ නිකමට අහන්නෙ. ඔය පාන්දරිං වගේ, ආසන්න වශයෙන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ ඇහැට කනට පේන අය ගෙන්නලා වයිවාරන විච්චූරන පිරමීඩයක් වගේ මේසයක් උඩ ගහලා, ලෝකේ හොඳම එක, ඒක බව, ඒ එන අය ගාන්නෙත් ඒවම බව කිය කිය ගෑණු උදවිය ගොනාට අන්දන එවාත් නැවැත්තුවොත් නරකද මං කියන්නෙ ??..
@nethmikaushalya1379
@nethmikaushalya1379 8 күн бұрын
නියමයි ❤
@Handlethis-g3d
@Handlethis-g3d 10 күн бұрын
අනෙ ඔය tik tok වලට කෙලවිලාම පලයන්
@maxjayaz
@maxjayaz 10 күн бұрын
සුදු පිස්සුව පිලිකාවෙන් අහවර වේ...
@madhawadharmasiri6882
@madhawadharmasiri6882 10 күн бұрын
මෙව්ව ගන්න මෝඩ ගෑණු ඉන්නවනේ😂😂
@JayasingheShavindi
@JayasingheShavindi 6 күн бұрын
හැම shop එකක්ම හැම සැලෝන් එකක්ම මේ වගේ check කරන්න
@Sahashra.J
@Sahashra.J 3 күн бұрын
Hemoma hithanne sudu lassanai kiyala aparade neerogi hama nikan cancer dagannawa😢 Meh wage rathu haal hangan Inna Aya watalamu!!! Niyamai respect gov.❤🙏
@Isuruchamika-o4k
@Isuruchamika-o4k 8 күн бұрын
TikTok බලන,මූනෙ ක්‍රීම් ගාන මොංගල් උත්තියෝ එපා ජීවිතේටවත්. ඒක ස්ථිරයි❤️🙏
@thisararajapaksha1428
@thisararajapaksha1428 9 күн бұрын
Niyamai❤
@rajithaamaan6932
@rajithaamaan6932 10 күн бұрын
හොඳ වැඩක් 👌
@zerostar1651
@zerostar1651 6 күн бұрын
Niyama wadak 👍
@senaliliyanage2741
@senaliliyanage2741 9 күн бұрын
අන්න නියම වැඩක්. ❤
@thebikerkiki
@thebikerkiki 10 күн бұрын
පිටරට කොස්මෙටික් විකුනන කඩයක් දානවානම් වසර හයක පුහ්නුවක් තියනවා.කැම්පස් ගියාවගේ.
@sachirathnayake5815
@sachirathnayake5815 9 күн бұрын
Superb ❤❤❤❤❤❤
@isharad8613
@isharad8613 6 күн бұрын
Niyamai
@DinukaDissanayaka-oc2tx
@DinukaDissanayaka-oc2tx 10 күн бұрын
Akd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sampathvithanage7728
@sampathvithanage7728 7 күн бұрын
good job
@dilhanithennakoon8252
@dilhanithennakoon8252 5 күн бұрын
Good job
@sheni6004
@sheni6004 5 күн бұрын
💐👍
@nishandandugama8370
@nishandandugama8370 5 күн бұрын
පිටකොටුවෙ හොර මඟඩි කරන්නෙ වැඩිපුර අර කට්ටිය අනිත් කට්ටියයි
@NuwanPriyankara-w2c
@NuwanPriyankara-w2c 9 күн бұрын
Supiri
@dude005
@dude005 5 күн бұрын
අර වරායෙන් රතු ලේබල් ගහපු කන්ටේනර් බහාලුම් 300ක් පන්නපු එක චෙක් කරන්න කවුරුත් නැද්ද? ඒවා අස්සේ ක්‍රීම් ආවද පොල් ආවද හාල් ආවද නැත්තං ගිනිඅවි ආවද කවුද දන්නේ.. ඒකට කමක් නෑ අපි මාලිමවට... හම්බේ ඉතින් රට දියුණු වෙනවා සුටු සුටු ගාලා... 😪😂
@chathurikasandamali7939
@chathurikasandamali7939 4 күн бұрын
මේ ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල තීන එව ඔර්ජිනල් එවද මෙතන ඉතිං 🫠
@irahada5961
@irahada5961 10 күн бұрын
පාර්ලිමේන්තුවේන් පනතක් ගේන්න ගේන්නට හොර cream විකුණනන අයට නඩු දාන්න
@musicdragonofficial
@musicdragonofficial 10 күн бұрын
මගේ ජුන්ඩා කලුපාටයි. ඒක සුදු කරගන්න ක්‍රීම් එකක් නැද්ද ඔතන.
@latalataa6860
@latalataa6860 10 күн бұрын
😂😂😂😂
@dilhara4990
@dilhara4990 10 күн бұрын
😂😅
@thusharilanka8081
@thusharilanka8081 10 күн бұрын
😂😂😂😂😂😂
@thushiperera2850
@thushiperera2850 10 күн бұрын
😅😅😅
@charithdananjaya2309
@charithdananjaya2309 9 күн бұрын
Hunu tikak gapan
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 5 күн бұрын
මේ නිලියො නලුවො තමා මේ මිනිස්සු කුලප්පු කරන්නේ.....😂😂😂
@donbro...
@donbro... 10 күн бұрын
Isral කෙල්ලෙක් මැරුනෙත් මේ ජාරා මඟුල් නිසා...
@EshaniMadhara
@EshaniMadhara 10 күн бұрын
Niki akkada
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 10 күн бұрын
උන් දන්නව බන් දෙවියො කියලා කෙනෙක් නැහැ කියලා අපේ උන් මේ හැම දෙයක්ම බදන් හිටියට
@WagisaFernando
@WagisaFernando 10 күн бұрын
Good job ❤❤
@thusharabuddhika9564
@thusharabuddhika9564 10 күн бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VijithaBandara-i5e
@VijithaBandara-i5e 10 күн бұрын
👍👍👍
@pardeepchandana9318
@pardeepchandana9318 7 күн бұрын
අවන්ක නිළදරියෙක් ❤❤❤
@sunethashoka5813
@sunethashoka5813 8 күн бұрын
දැන් මුං මේක නවත්තයි කියලා කොහොමද කියන්නේ 🤔 මේ වගේ වැටලීම් දිගටම සිදු වියසුතුයි❤මේවා කොහොමද කොහෙන්ද ආවේ කව්ද ගෙනාවේ කියලත් හොයන්න ඕනේ 👍
@kavishka-e8l
@kavishka-e8l 10 күн бұрын
සුදු වෙන්ඩ ඕන්නම් කැරට් බීපල්ල .😂 එක එක දන්නැති රෙද්දවල් බොන්නැතුව😸
@anjanakavishka6749
@anjanakavishka6749 4 күн бұрын
ලංකාවට ගෙන්නන්නෙ නැතුව හිටිය නම් හරිනෙ වැඩි වශයෙන් බිස්නස් වෙන එක උනුත් විකුණනවා ඉතින් 😅
@Minitipss-p1k
@Minitipss-p1k 7 күн бұрын
@Dinukalakmal
@Dinukalakmal 10 күн бұрын
❤❤❤
@nappuwaputha748
@nappuwaputha748 7 күн бұрын
මුන්ට චන්දේ දීලා අපි කොරගත්ත හරියක්. මුන් අනිවාරෙන්ම ප්‍රාදේශීය සභා ච්න්දෙන් පරාද කරලා දාන්න ඕනේ. අනුර ගෝ හෝම්
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 10 күн бұрын
😂 දැන්වත් හදපියවු අවුරැදු 75 ක් කොරපු රට හොරැ මන්කොල්ල කාරයෝ විතරයි කාලකන්නි හැදුවෙි මුන් එකෙක් දෙන්නෙක් මැරැවනමි මෙි දේ ආය කරන් නැහැ නැත්තමි හෙටත් ඔකමයි කරන්නෙ
@SadnaPerera-q4y
@SadnaPerera-q4y 8 күн бұрын
අවන්ක වෙන්න සාදාරනව හම්බකරගෙන කන්න සොබාදහමේ නිතිය බයානකයි වතුර නටනකම් කකුලුව දිය කෙලියේ හොද කාලෙ තියෙනකම් සෙල්ලම් දැම්මට නරක කාලෙ ආවම පොලිත් එක්කයි ගෙවන්න වෙන්නේ😂
@NishanthaKumara-t1t
@NishanthaKumara-t1t 10 күн бұрын
🙏🙏
@poorni9683
@poorni9683 9 күн бұрын
Oni tharam ahan enwa pharmacy ekta oya dewal fb eke tik tok eke photo ekak pennala ahan enne ane mnda owage side effects 😢
@toonfullcookie695
@toonfullcookie695 3 күн бұрын
මුශ්ලිම් අය ඔලුව තියන් ඉන්න ආගමේ තීනවා නේදසාධාරණව වෙළඳාම් කරන්න කියලා...හැබැයි බාගයක් හොරු 😂😂😂😂
@R.R.JayaniUdeshikasamudi
@R.R.JayaniUdeshikasamudi 9 күн бұрын
රස්දිය 0.01% වඩා වැඩි නම් බඩුම තමා 😌👍🏻
@chamid6040
@chamid6040 8 күн бұрын
සුදුවෙන්න විකුනන ක්‍රිම් වලට ලියාපදිංචි සහතික දෙන්න ..
@int370
@int370 6 күн бұрын
Enhance විකුනන උන්ටිකවත් අල්ලගමු කොල්ලො ඉවරයි
@tpiman9835
@tpiman9835 10 күн бұрын
ලංකාව පුරාම මෙහම චෙක් කරන්න ඕන හොද වැඩක්
@PrasadKarunamunige-ek5rg
@PrasadKarunamunige-ek5rg 10 күн бұрын
Good 🙏
@chandanafernando6477
@chandanafernando6477 10 күн бұрын
දැන් වැඩෙ හරියට යනවා
@දඟයා
@දඟයා 10 күн бұрын
ඕවා ඉස්සරත් කරා.. 😂😂
@Nippa_SparkUnity1295
@Nippa_SparkUnity1295 10 күн бұрын
Ranil karanna hitapu wadak ne😂
@PradeepSandaruwan-fq5oy
@PradeepSandaruwan-fq5oy 10 күн бұрын
Gothaya neda karanna hitiye
@Kumara-q7x
@Kumara-q7x 10 күн бұрын
Mahinda hodata kora bro
@movietrailerhd3104
@movietrailerhd3104 10 күн бұрын
Message from. Ranil
@Kavindu-z6h
@Kavindu-z6h 9 күн бұрын
😂හැම එකකම මේ කමෙන්ට් එක බලාපොරොත්තු වෙනව 😌
@sarangawalimuni4955
@sarangawalimuni4955 10 күн бұрын
The question should how do they get these released
@dushanniranga
@dushanniranga 10 күн бұрын
❤❤❤🙏🙏🙏
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 10 күн бұрын
Kandy town toomuch cosmetic shop. Check pls. 😅😅😅😅😂😂😂😅😅
@thenext934
@thenext934 10 күн бұрын
මේන්න වැඩ
@sanathbasnayake6472
@sanathbasnayake6472 10 күн бұрын
Good job but it’s not acceptable these officers agitated behaviour when they deal with those wrongdoers. Do your job professionally.
@technicmalli8922
@technicmalli8922 10 күн бұрын
Agreed
@Miyuu506
@Miyuu506 9 күн бұрын
Agreed
@ChamaraPerera-d9z
@ChamaraPerera-d9z 10 күн бұрын
ටික් ටොක් එකේ අර ලොකු අක්කද මොකිද කියන හුත්තිවත් අල්ලල හිරේ දාන්න ඕනේ
@deshankumara6057
@deshankumara6057 9 күн бұрын
ඒකට රෙක්ස්පට්
@supunmjayarathna
@supunmjayarathna 9 күн бұрын
රට හැම නගරයලම යන්න ඕනි
@amaranasinghe3636
@amaranasinghe3636 10 күн бұрын
අවුරුදු 05 කට විතර හිරේ දාන්න ඕනි . හෙට newa වලට දාන්න ඕනි
@slpharmacist
@slpharmacist 10 күн бұрын
Api pharmcy kochra advice kalath epa kiyla..sudu weema sadaha me cream kohen hri minissu hoyagen ganwa.. Ekai saddest situation eka Price ekath adui ikmanin sudu wenwa.. Ek tamai me reason.. Eeta passe skin damage karan enwa
@pinsaramadhushan5916
@pinsaramadhushan5916 8 күн бұрын
ඕව හොරෙන් අරන් හරි ගාන එවුන් ඉන්නවනේ... අන්න උනටෙ ගහන්න ඕනෙ ඔක්කොටම කලින්, සුදු වෙනවනම් ඕන ලම්මබක් ගානව ගෑනු.
@malindachamika
@malindachamika 8 күн бұрын
නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
@DilshanKaushika-z4m
@DilshanKaushika-z4m 9 күн бұрын
මේවා දිගටම කෙරෙනවානම් හොදයි❤
@ThusithaMadushanka-lz3ig
@ThusithaMadushanka-lz3ig 10 күн бұрын
පිටකොටුවේ සුද්දා කරන්ම ඕන
@baikhome594
@baikhome594 9 күн бұрын
Shan aiya
@pradeepin7661
@pradeepin7661 9 күн бұрын
😂 මුලින්ම customs එක වටලපල්ලා
@sanduneranda4972
@sanduneranda4972 10 күн бұрын
හැම එකකටම පනින්ඩ ඕනේ.. එකක් දෙකක් නෙවෙයි... අපේ මිනිස්සු හෙන ගොන්.. ඒ ගොන් කමට හරියන්න මිනිස්සු කඩ දාගන්නව..
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН