Tile වෙනුවට අඩු වියදමින් Vinyl Flooring | G Floor | Immense Home

  Рет қаралды 18,949

Waruna Manamperi

Waruna Manamperi

Күн бұрын

Tile වෙනුවට අඩු වියදමින් Vinyl Flooring | G Floor | Immence Home #houseplan|#contructions|#3dvideo
වරලත් ඉංජිනේරු වරුණ මනම්පේරි
Don't Forget to Subscribe My channel
/ @warunamanamperi
Follow me on facebook
/ wm.home.plan
Official website
warunamanamper...
#house #plan #srilanka
#Contructions
#Houseplan
#Modelhouse
#NewSite
#3dvideo
#plumbing

Пікірлер: 27
@warunamanamperi
@warunamanamperi Жыл бұрын
මාගේ පැතුම, ඔයාලා ජීවිත කාලයේ කරන ලොකුම ආයෝජනය දරුවන් වෙනුවෙන් නිවස ඉදි කිරීම, අමාරුවේ නොවැටී එකවරම නිවැරදිව ඉදි කර ගැනීමට මග පෙන්වීමයි.. අවුරුදු ගණනක වෙහෙසකර කැපවීම තුළින් ලැබූ වරලත් ඉංජිනේරු උපාධිය හා ක්ෂේත්‍රයේ පරිණත දැනුම උපයෝගී කර ගනිමින්... අධික වියදමක් දරමින් Waruna Manamperi KZbin Channel තුළින් ඔබට ගෙනෙන මේ වටිනා ඉදි කිරීම් දැනුම් සම්භාරයෙන් හා උපදෙස් තුළින් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි සිතමි.. "හරියට නිවසක් හදන්නේ තුන්වෙනි ගෙය ඉදි කිරීමේදී" මතය වෙනස් කර ප්‍රථම නිවස නාස්තිය අවම කර සියලුම සැලසුම් (වාස්තු හා ජ්‍යෝතිෂ්‍ය විද්‍යානුකූලව Architectural Plans, Structural, Electrical, Plumbing, Interior, 3D) ලබා ගැනීම තුළින් හා Waruna Manamperi KZbin Channel පරිශීලනය කිරීමෙන් සුන්දර නිවසක අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමට හැකිය.. 😊😊
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
මේකේ සියලු වියදම් බැලුවහම ටයිල් දමන එක ලාබයිනේ මොකද වසර දහයක් තමයි වගකීම .ටයිල් දැම්මොත් එක පාරයිනේ .. වසර තුන හතරකින් ගෙවල් අලුත්වැඩියා කරන අයට වෙනස් කරන අයට මේක හොදයි .ස්තීර ගෙවල් හදන අයට මේක හරියන්නේ නෑ ..
@kalumkumara9977
@kalumkumara9977 Жыл бұрын
වීඩියෝ දැම්මට වැඩක් නෑනෙ ගාන දන්නෙ නැතුව කමෙන්ට් වලට උත්තර දීපන්
@shirshaprasanka2841
@shirshaprasanka2841 Жыл бұрын
Price ?
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 9 ай бұрын
Oya qutex ganne ai.
@danudanu1427
@danudanu1427 Жыл бұрын
Price kohamad
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
Waga adiya keeyada..winyle ikmanin rali wenawa Mama dekala tiyanawa especially rasne palat wala..
@thanujakumarathunga1450
@thanujakumarathunga1450 8 ай бұрын
Koheda branchs tiyenne
@romeshahirani3884
@romeshahirani3884 Жыл бұрын
Price කොහොමද
@sabeenashiraz7271
@sabeenashiraz7271 Жыл бұрын
Meka tile udata alawanna puluwanda...kallak kiyada
@senathilakedbr6715
@senathilakedbr6715 Жыл бұрын
පිච්චෙනවද..?
@roshinisilva4816
@roshinisilva4816 Жыл бұрын
Spc sqare feet ekak keeyada
@amilasubodaka8459
@amilasubodaka8459 Жыл бұрын
Kurunagala showroom thiyenawada
@MyPhone-yl8ip
@MyPhone-yl8ip 6 ай бұрын
නුවර තියනවාද පූතා
@samanthaperera4564
@samanthaperera4564 Жыл бұрын
කපරාරු සදහා කපරාරු මිශ්‍රණය හොඳයිද ?
@reshanwijerathna1683
@reshanwijerathna1683 Жыл бұрын
Mala gannan kohomada
@anushalakmali1976
@anushalakmali1976 Жыл бұрын
Aiua kohomada pirce eka mama mathugama
@anushalakmali1976
@anushalakmali1976 Жыл бұрын
Hi gm price eka awanawada
@NiroshaniPiumali-kz8bo
@NiroshaniPiumali-kz8bo Жыл бұрын
ගාන කියද
@samanthaperera4564
@samanthaperera4564 Жыл бұрын
roof top එකට හොඳයිද
@dineshwijerathna5248
@dineshwijerathna5248 Жыл бұрын
Number ekak denna puluvanda
@PP-td2sq
@PP-td2sq 11 ай бұрын
Mewa boru weda..aiyo salli ..tile krnna me wage ewata ahu wennepa
@Jhoneluize90
@Jhoneluize90 Жыл бұрын
වර්ග අඩියක් 550 කියුව
@warunamanamperi
@warunamanamperi Жыл бұрын
Immense home 077 586 7080
@sajithsajith9287
@sajithsajith9287 Жыл бұрын
Whatsapp number eka danna
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 19 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 19 МЛН