Tissa Jananayake - Episode 110 | කොරෝනා මරණ ආදාහනය කරනවද? භූමදානය කරනවද?

  Рет қаралды 231,393

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

රටේ සාමාන්‍ය ජනතාවට අවබෝධ වන සේ පැහැදිලි කරන ලද
- වයිරස යනු කුමක්ද?
- PCR පරීක්ෂණය යනු කුමක්ද
- කොරෝනා මරණ භූමදානය හා ආදාහනය
පිළිබද විශේෂයෙන් සකස්කරන ලද දේශනයක් ඇසුරිනි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 700
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
ජීව විද්‍යාව හදාරන අයට විතරක් නෙවෙයි,සමස්ථ ජනතාවටම තේරෙන විදියට ක්ෂුද්‍රජීවීන් ගැනත් කියල දීලා,මේ කාලීන මාතෘකාව ගැන පැහැදිලි කලාට සර්ට පිං...අපි පන්ති ආව දවස් වල ඉගැන්නුවා වගෙම තමයි අදටත් සර් මේ දේවල් කියල දෙන්නෙ....සර් රටට ලොකු සම්පතක්.....බුදු සරණයි සර් ❤️
@mnnafeelnafeel5388
@mnnafeelnafeel5388 3 жыл бұрын
ඉලග ගුවන් යනේ woh ෙක් විදෘයත්මවරු සර්ව හම්භවෙන්න අැයි
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda ?
@gaweshakayo--theexplorersz5631
@gaweshakayo--theexplorersz5631 3 жыл бұрын
ඔව් ගොඩක් හොද පැහැදිලි කිරීමක්...
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Lankave me wage kewm kana Moda Gonnu innakang kavadath me rata issarahata yanne nehe
@nuwanpradeep7782
@nuwanpradeep7782 3 жыл бұрын
@@VoiceSriLanka ඇත්ත. මු රට කපටියෙක්.
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 3 жыл бұрын
කොහෙන් ගියත් මේ ප්‍රශ්නෙටත් හේතුව වෙන මුකුත් නෙමේ...කාලකන්නි දේශපාලුවො ම තමයි සර්...
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@brothersloveheart5968
@brothersloveheart5968 3 жыл бұрын
Ekenma Bro😌😌
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
@Amal Perara bio bubble එකක ඉන්න හින්දා අවුලක් නැතිවෙයි. ලංකාවේ medical team එකකුත් ගිහිල්ල ඉන්නෙ.💪
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
@Amal Perara අනේ මංද ඒයි 😢😢 මෙච්චර මේ තේරෙන සිංහලෙන් කියද්දිත් තේරුන් ගන්න බෑ කියන්නේ මුන් මනුස්සයෝ වෙන්ඩ බෑ 🤔🤔🤔
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
@Amal Perara I guess you don’t really know about the tournament
@TheZamsnow
@TheZamsnow 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං සර්, ලස්සනට පැහැදිලි කළා විවුර්ථ මනසින්, දේශපානය නොගාවා විද්‍යාත්මකව හා තාක්ෂණිකව ගන්නා තීන්දුවලට මුස්ලිම් ජනතාව හිසනමන්න සූදානමින් සිටිනවා සර්, මට හෝ සමාජයට අහිතක් වෙනවානම් ඉස්ලාම් ධර්මය එම දෙය කරන්න එපා කියනවා. මෙය දේශපාලනයක් කරගෙන කල්මරනවා. එකමුතුව ජීවත් වෙන්නට අපි කැමතිය් සර්.
@user-nf2xk4zt8m
@user-nf2xk4zt8m 3 жыл бұрын
දියවන්නාවට ගිහින් මේ දේසනාව දෙන්න තිබ්බනම් මරු අපේ සර්ට දීර්ගායුෂ
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Ane sir oba thuma bohome pin Ath wei Diyewannawe (225) me Pahadilima kirima Therum karena Akareyenma Kiyala Dunna nam Neda ?Ethakote weth Therum Gani neda Covid Wasengathayen Marena Minisunge Miniwalate Karenna Sudusu Nisiyakarewa wisadume mokakda kiyala kiyala Dunname Ehema nounoth wasangathayen Miya Giya male mini Puchchaa Danne nathuwa Aadahanaye kaloth Sidda wena Meha winashaye Gane kewada weth Mala mini walate (pora kane Saththu ) wage Hamadam Mala miniwalatema pore kamin Thewa Durete Me pershnaye Ade Gena Yai neda !!Sirte Theruwen sarenai Dirgausha lebewa !!Oba thuma Niduk wethwa !!Nirigi wethwa !,seda seradewaa !!!
@lahiruvidushan3116
@lahiruvidushan3116 3 жыл бұрын
@@chandulanawam1194 ayy diyawannawe hansayontada 🤣
@freethinkersfreedom4080
@freethinkersfreedom4080 3 жыл бұрын
Muu rata kaapu wal paraya
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*umbalawage Kewm kana modama jathiya Me lokema nehe* Poddak mole pavichi karapang Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda?
@bandula56
@bandula56 3 жыл бұрын
මේකත් ගනි තියන එක බූරැවෙක්
@naduncharuka6263
@naduncharuka6263 3 жыл бұрын
පුලුවන් තරම් share කරල මේක ජනගත කරන්න උදව් කරමු... සර් ට බොහොම පින් මේ කරන සේවාවට..
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
ඔව් අනේ👍👍👍👍👍
@pasinduranawakage
@pasinduranawakage 3 жыл бұрын
@Amal Perara ප්‍රබන්ධ කතාවක්ද😂😂
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Me sir virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda? Umbalawage Gonnu me lokema nehe
@kenekzt9358
@kenekzt9358 3 жыл бұрын
සර් හැමදාම හැමදේම කතා කරේ යථාර්ථවාදීව මිස,කාටවත් පක්ෂග්‍රාහීව නෙවේ...!!!එදත් එහෙමයි අදත් එහෙමයි.කතාව තේරුම් අරන් හරි විසදුමක් ඉක්මනටම ගන්න එක තමා හොද!
@yohansiri861
@yohansiri861 3 жыл бұрын
සර්ට බුදුබව අත්වෙනව ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ හරක් 225 ටම සෑමදාම පැයක දේශනාවක් දෙනවනම්. දීර්ඝායු ඔබතුමාට 🙏🙏🙏🙏
@kamalaliyanage7804
@kamalaliyanage7804 3 жыл бұрын
Prabudda manasakin scientific konayakin Mae gataluwa awabodakaragatha uthie
@yayhey7272
@yayhey7272 3 жыл бұрын
අපි ඉගෙන ගන්න කාලෙදී සර් වගේ කෙනෙක් හිටියා නම් අපිත් ජීවිතය දිනලා
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
⁣හැම දේකටම හේතුව ගඳ ගහන ආත්මාර්ථකාමී අවස්ථාවාදී දේශපාලුවෝ .. ඉතාමත් කාලෝචිත වටිනා දැනුවත් කිරීමක් සර්. බොහෝම පිං .තෙරුවන් සරණයි .
@pathummadusanka
@pathummadusanka 3 жыл бұрын
මරණ ආදාහනය = like මරණ භූමදානය = comment
@ayeshamadhushani8119
@ayeshamadhushani8119 3 жыл бұрын
Gonekda?
@englishchannel7182
@englishchannel7182 3 жыл бұрын
භුමිදානය
@funnyworld9226
@funnyworld9226 3 жыл бұрын
@@englishchannel7182 adahanaya
@shehanrathnayake4091
@shehanrathnayake4091 3 жыл бұрын
උඹේ comment එකට වැටෙන likes, comments ගාණ බලල රජය තීරණය කරයි. බලන් ඉදපන්. 😆
@wonderofsrilanka4407
@wonderofsrilanka4407 3 жыл бұрын
Pissek😂😂
@darshanaabesekara9887
@darshanaabesekara9887 3 жыл бұрын
ස්තුතිය සර් 🙏 මේ තරම් සරලව සියලු දෙය තේරුම් කරනවට. මෙය තෙරුම් ගන්නට නොහැකි මිනිසුන් සිටීම ගැන ඉතාමත් කනගාටු වෙමි 😥😥 සුභ නව වසරක් වේවා සර් 🙏🙏🙏🙏
@bodinijayasinghe2685
@bodinijayasinghe2685 3 жыл бұрын
"ජ්න්ද ප්‍රමාණය අනුව නොව විද්‍යාත්මකව මෙය ට විසදුම සෙවිය යුතුයි "🙌🙌🙌ඒ වචන ටිකේ තමා මේ ගැටලුව ට හොදම විසදුම තිබේ න්නෙ.
@herathsamarakoon6394
@herathsamarakoon6394 3 жыл бұрын
ඔබ තුමාගේ සියලු කටයුතු අති සාර්ථක වේවා!!තෙරුවන් සරණයි!!🇱🇰❤
@srinisamaranayake3799
@srinisamaranayake3799 3 жыл бұрын
Very well explained. Your thoughts are most welcome and is the idea of about 85% of the population. May the Blessings of the Triple Gem protect you.👌 We need honest people like you to protect our Mother Land.
@melankalpadith0019
@melankalpadith0019 3 жыл бұрын
@Amal Perara d
@bandula56
@bandula56 3 жыл бұрын
පුක දෙන්නො
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less. Use your brain without being an incorrigible idiot
@wellsleland4933
@wellsleland4933 2 жыл бұрын
i know I'm kinda randomly asking but does anybody know a good site to stream new movies online?
@sl60tv40
@sl60tv40 3 жыл бұрын
ඔබයි ශ්‍රීලංකාවේ භෞතිකවිද්‍යා රසායන විද්‍යා ජීව විද්‍යා ,දේශීය ආයුර්වේද විද්‍යාව ,හෙළ විද්‍යාව ,මනාසේ අධ්‍යනයෙ නියුතු වූ හෙළ සිංහල බෞද්ධ සාර්ථක උතුම් ...උපාසකයෙකි....යන්න අපගේ හැගීමයි.....බුදුසරණයි දිගාසිරි .....
@risendieruwansa7982
@risendieruwansa7982 3 жыл бұрын
දඩයමක් නොකර තලගොය ත් මරාගෙන ම ගෙදර ගෙනාවා. දිනෙන් දිනම වැජබේවා ! ඔබතුමා ට ජය හා ශක්තිය ලැබේවා.🙏❤️
@metthakodippily5277
@metthakodippily5277 3 жыл бұрын
මුහුණු පොතේ පැවසූ ආකාරයටම වීඩියෝව අප්ලෝඩ් කිරීම පිළිබඳව ස්තුතියි සර්!
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda
@jd1st177
@jd1st177 3 жыл бұрын
සර්ට ආදරේ අය කෝ❤️
@kumarakumara6501
@kumarakumara6501 3 жыл бұрын
❤️❤️❤️
@videocollage5715
@videocollage5715 3 жыл бұрын
@@kumarakumara6501 ❤❤
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
❤❤❤❤❤❤
@Besamgang
@Besamgang 3 жыл бұрын
මෙන්න ඉන්නවෝ
@freethinkersfreedom4080
@freethinkersfreedom4080 3 жыл бұрын
Rata kaapu wal parayek
@kumararun7384
@kumararun7384 3 жыл бұрын
මිනිසුන් දන්නේ නෑ බලන්න රකින්න ඕන ජිවිත ජිවත් කරන්න යි කියලා . මැරුණ ම පාරක දාලා ගිය ත් කමක් නෑ. එතන කවුරුත් නෑ නිසා ( ඒත් අද මැරුණ මිනියත් භයානකයි තමයි දේශපාලන පවුකාරයන් නිසා.) බුදු දහමේ යතාර්ථය තේරුම් ගන්න තරම් පින් ඇති අය නැති නිසා දුකක් ඔක්කොටම. සර් කියන්නේ ඒ යතාර්ථය සරල ම විදියට . ගොඩ ක් පින් සර්. නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් මේ යහපත් දේ ආරක්ෂා වෙමින් කරන්න . බුදු සරනයි සොබාදහම් දෙවියන් ගේ ආරක්ෂා වයි.
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
අපේ සර් නිසා දැන් අපි බයෝ ටිකක් දන්නවා සර් මේ තරම් පැහැදිලි කරලා දෙන පාඩම් මේ අයට තේරුම් යන්නේ නැත්නම් ඒ උපන් ගෙයි මන්දබුද්ධික මිනිසුන් සර්ට තෙරුවන් සරණ සමගම ගොඩක් ආදරෙයි
@goldenbadge2154
@goldenbadge2154 3 жыл бұрын
Oyage bio denuma patta ee kawada hari doctor kenek wunonot ehema kiyanna api dammika basgen behet gannam mokada oyata wda bio eya dannawa
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
ඔබතුමා ඉතාම මනාව සරලව පැහැදිලි කරා ඕනම කෙනෙකුට තේරුම් ගන්න හැකි ආකාරයට බොහෝම පින් ඒත් මේ මහා බුද්ධිමතුන් යැයි කියා ගන්නා අයටත් මේවා තේරුම් ගන්නෙ නැති එකනේ අරුමේ මැරුන කෙනා මැරුනා ඉවරයි ආදාහනය කරානම් ඉවරයි බූමදානය කරලා අවදානමක් නොගැන .අපේ සාර්ට තෙරුවන් සරනයි
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
ආගමට ආදරය කරන්න...කලාවට ආදරය කරන්න..ඒ වගේම විද්‍යාවටත් හදවතින්ම ආදරය කරන්න...දිනක ඔබ සොදුරු මිනිසෙකු වනු නොඅනුමානය ...❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි විද්‍යාවට..
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තිස්ස සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.තෙරැවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Hahaha Gong Harak If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less. Use your brain without being an incorrigible idiot
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 3 жыл бұрын
අමිල විග්‍රහයක් සර් සියල්ලෝටම අවබෝධ වෙත්වා. ජයwayවා !
@amila_pathirana
@amila_pathirana 3 жыл бұрын
අමිල විග්‍රහයක් තමා 😊
@chamarakavinda7293
@chamarakavinda7293 3 жыл бұрын
වෙලාවකට මේ වීඩියෝ බලන්න ආසයි ගොඩක් අධ්‍යාපන කටයුතු වල නිරත වනවාට වඩා. ඒ තරම් නිරවුල්ව පැහැදිලිකිරීම් කරනවා සර්. බුදුසරණයි
@amilaeranga80
@amilaeranga80 3 жыл бұрын
මහා සංඝරත්නය සහ ඔබතුමන්ගේ රටගැන ඇති මහගු හැගීම අප මහත් අගය කොට සලකමු ✨🙏✨ තමන් විසින්ම කැපවීමෙන් සොයා ගත් සාක්ෂි සහිත දර්ශන උපයෝගී කොට ගෙන නූගත් කෙනෙකුට වුවද තේරුම් ගතහැකි ආකාරයට විස්තර කරදීමේ හැකියාව ලැබීම අපගේ ජාතියේ වාසනාවකටම සිදුවූ ආශ්චර්යමත් දෙයකි 🇱🇰 නමුත් මෙය මෝඩ දේශපාලුවන්ට නොතේරීම අපගේ ජාතියේම අවාසනාවමය 😭😭😭 අපගේ ගරුතර සෝම ස්වාමීන් වහන්සේ කලේත් මේ දෙයමය 🙏🙏🙏 දැයම පුබුදුවීමට ඔබතුමාට ශක්තිය වාසනාව එමෙන්ම උතුම් වූ තෙරුවන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබෙන්නේය 🌞 අපි සැමදාමත් ඔබ සමගය ❤️ තෙරුවන් සරනයි ✨✨✨
@anjanapushpa1170
@anjanapushpa1170 3 жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා..තෙරුවන් සරණයි .....
@vijithasampath8839
@vijithasampath8839 3 жыл бұрын
බූමි දානය කරන්න එපා කියල කෙලින්ම කිවුවෙ නෑ හැබැයි හැමෝටම තේරෙන්න කියල දීල බූමි දානය වැරදි කියල පෙන්නල දුන්න god job sir👍
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..
@VerbVortex
@VerbVortex 3 жыл бұрын
ඔබ තුමා රටේ දරුවන්ගේ හා ජනතාවගේ රට ගැන කරන හැගීමක් ඇති කරන්න කරන උත්සාහය ඉතාමත් ගෞරවයෙන් අගය කරනවා.හැබැයි විඥඥනවාදය ගැන කරන කතා නම් අපි ප්‍රතික්ෂේප කරනවා
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
බොහොම ස්තුතිය පැහැදිලි කරදුන්නට. pCR ටෙස්ට් එක තව පැහැදිලි කරන්න විද්දියාත්මකව. ස්තුතිය
@dushantharasika1183
@dushantharasika1183 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට...
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
ඔබතුමාට බොහෝම පින් මේ පිළිබඳව විස්තරාත්මකව වැඩ සටහන කලාට
@raviasanka9113
@raviasanka9113 3 жыл бұрын
වෛරස් = දේශපාලකයන් මේක හරි කියල හිතෙන අය දෙන්න බලන්න comment එකක්. Thanks thissa sir.
@ranijayasundera7845
@ranijayasundera7845 3 жыл бұрын
අනේ අර 225 ට මේක අහන්න දෙන්න .Sir ට තෙරුවන් සරනයි .
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
ඔව් අනේ
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda
@kasunlakshitha5049
@kasunlakshitha5049 3 жыл бұрын
කාලයට උචිතම මාතෘකාවක් සර්... ගොඩක් ස්තූතියි...තෙරුවන් සරණයි.
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less. Use your brain without being an incorrigible humpback
@kazinarahman2714
@kazinarahman2714 3 жыл бұрын
Thank you sir for your explanation..I share this among my friend. Government must explain these kind of information for islamic leaders in society they ll educate the muslim people...misunderstanding is the curse in a society...
@anupamaparanayapa2262
@anupamaparanayapa2262 3 жыл бұрын
Agreed
@dineshbaduraliya3341
@dineshbaduraliya3341 3 жыл бұрын
🙏❤️
@sayurualoka2231
@sayurualoka2231 3 жыл бұрын
Great brother
@haafizallied6475
@haafizallied6475 3 жыл бұрын
Tissa Sir is not a virologists, nor Prof. Metthika- We're talking about a virus not about anything else, We should consult virologist to find out about this matter. Virologist are the specialist to inform us about the behavior of the covid virus and there are many in Sri Lanka unfortunately all this time the committee consist of other specialists. Currently Our president Gota instructed the committee to include specialists consists of virologist.
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
@@haafizallied6475 *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..*
@GeemathBeats
@GeemathBeats 3 жыл бұрын
විනාඩි 30 ක් අපි වීඩියෝ එක බලලා ඔලුවට වැදගත් දේවල් ටිකක් දාගත්තට. මේ කියන දේවල් ටිකක් දේශපාලන පක්ශවලට බෙදිලා බනින උන් නම් බලන්නෙ නෑ. වීඩියෝ එකවත් නොබලා බනිනවා. මේ වගේ වසංගතේකින් බේරෙන්නනම් හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඕනෙ. මිනී වලදානවද පුච්චනවද කියලා වාද කර කර හිටියොත්නම් කෙලවිලාම යයි😔
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Guarawenite Garu Guru Dewaoththemayaneni !!Ioba thumage pahadili kirima Athi Wishishtai !!Eth Me vidio eka Balanna Rate Desha palaka Nayakayante Karena Sawedabawe illimai Waga kiwe uththange me "Saththiye Satehane Ounge Buddimath Moleyak Thiyenewa Nam A Buddiye Wimasumatei !!Dirgausha lebewa obate Guru piyaneni !!,Jaye wewa Rate Methamath Bare pathale Akareyen Dewane preshnayakate ethamath kaalochithe Sadarena buddimath pahadili kirimak !!! 👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷✋✋✋✋✋✋✋💟💟💟💟💟👎👎👎👎👎
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
සර් රටට අවශ්‍ය වටිනා වස්තුවක් 👍👍👍
@pushpakanthi165
@pushpakanthi165 3 жыл бұрын
මේ දිනවල ඉතා කාලෝචිත ප්‍රශ්නයක් ගැන කථා කරමින් අපට පැහැදිලි වනසේ ලිහිල් බසින් ඉදිරිපත් කළාට ඔබතුමන්ට බොහොම පිං. biology ඉගෙන ගෙන නැති වුනත් හොඳට තේරුම් ගියා sir. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
@peacelover494
@peacelover494 3 жыл бұрын
මේව biology නෙවෙයි වෙෙරය වැපිරවමයි...සාපයක්.. ඔය දරුවන්ව නොමග යවන මොහුට සාපෙම අැති...
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
අපේ රටේ ඉන්න දේශපාලන අය්යලා ටිකත් වය්රස වගේ.. අජිවිත් නෑ.. ජිවිත් නෑ..
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda
@ggunawickrama9312
@ggunawickrama9312 3 жыл бұрын
@@VoiceSriLanka v x
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..*
@thejandassanayake1795
@thejandassanayake1795 3 жыл бұрын
ගොඩක් වැදගත් sir..sirta pin.තෙරුවන් සරණයි !!!
@harlly2135
@harlly2135 3 жыл бұрын
සර්ට ජයවේවා
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
සංකීර්ණ ක්ෂුද්‍රජීව විද්‍යාවේ එන සංකල්ප සරලව පැහැදිලි ව විග්‍රහ කරාට ඔබතුමා ට ස්තූතියි !!!!
@wikramasinghabandara909
@wikramasinghabandara909 3 жыл бұрын
වෛරසය පිලිබඳව හා ඵහි වියාප්තිය පිලිබඳව ඉතාමත්ම අනර්ග පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබතුමාට අපගේ ස්තූතිය
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Hahaha umbath Gonek ... sweet talks valata revetuna ne? If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of contamination of the virus from a dead body is far less. Use your brain without being an incorrigible idiot
@wikramasinghabandara909
@wikramasinghabandara909 3 жыл бұрын
@@VoiceSriLanka අනේ ඉතින් තේරුම්ගන්ඩ උඹලට මොලෙයක් නැතුවට මොනව කරන්ඩද.
@F_Shibly
@F_Shibly 3 жыл бұрын
Thank you sir This video was very useful. If all get together and find a solution for this problem Scientifically it would be good for all without fighting for their political propaganda and fuelling racism.
@roshanperera9646
@roshanperera9646 3 жыл бұрын
Share with ur society..
@GamaralaUnnahe
@GamaralaUnnahe 3 жыл бұрын
ගොඩ ක් පින් සර්. නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් මේ යහපත් දේ ආරක්ෂා වෙමින් කරන්න . බුදු සරනයි සොබාදහම් දෙවියන් ගේ ආරක්ෂා වයි.
@user-yd1yb5il3e
@user-yd1yb5il3e 3 жыл бұрын
සර්ගෙn දැනගන්නට ඕනෑ කියලා hithunu මාතෘකාවක් .පිටරට inne sar man ath ලංකාවට me මොකද wrnne කියලා hithddith dukai.තෙරුවන් සරණයි jesu පිහිටයි ඔබතුමාට පරිස්සමෙන් sar.ඇත්ත කතා කරන ayata බාධක වැඩි .
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ..අපෙ අනාගතය රැක ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@dilshangamachchige2487
@dilshangamachchige2487 3 жыл бұрын
ගොඩක් වැදගත් video වක් Sir☺️🌷💗
@RMGLK
@RMGLK 3 жыл бұрын
ගොඩක් වටින කතාවක්. අවාසනාව අපේ මෝඩ මිනිස්සුන්ට ඕක නොතේරෙන එකයි 😬
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda? Umbalawage Gonnu
@RMGLK
@RMGLK 3 жыл бұрын
@@VoiceSriLanka ඔව් ඔයා හරි. ඔයා වගේ මෝඩ තර්කගේන ගොන්නු ඉන්න නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. එහෙනං covid හැදෙන අයව තිස්ස සර් කිව්ව වගේ එකෙන්ම මරල දාපල්ල. අනේ ඉතින් මැරිච්ච මිනියකට දඟලන උබල වගේ හරක් 🤣🤣🤣🤣🤣
@darshanaabesekara9887
@darshanaabesekara9887 3 жыл бұрын
@@VoiceSriLanka මම හිතන්නෙ ඔබ මේ video එක හරි අවබෝධයකින් තොරව නැරඹී අයෙකු ලෙසින්. මන්ද ඔබගේ ඔය ප්‍රශ්නයට පිලිතුරද මෙහි හොදින් සදහන්ව ඇත. ඔබ වැනි අය සිටිම ගැන මම ඉතාම කනගාටු වෙමි. ජාති, ආගම්, දේශපාලන, මත සිට මෙම රෝගය දෙස බැලීම ඉතාමත් පහත් ක්‍රියාවකි. මාද නුවනැත්තෙක් නොවෙමි නමුත් කිසියම් කාරනවක් අසා කියවා තෙරුම් ගැනීමට තරම් බුද්දියක් මා සතුව ඇති බව මා දනිමි. මෝඩ තර්ක ඉදිරිපත් නොකර මෙම රෝගය අප රටෙන්, මුලු ලෝකයෙන් තුරන් කිරීමට හැකි උපරිමයෙන් දායක වන්න. ලැබූ නව වසර සුභ නව වසරක් වේව!!!
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus contamination to water from a dead body is far less. Use your brain without being an incorrigible idiots
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
@@RMGLK umba wage gonek.. Thava Kewm kaapan... poddak hitanava Mona temperature ekeda me virus eka merenne.. body ekak wrap karala 6 ft yata demmanam temperature eka mokada kiyala eka witharak ethi... neutral eke balapang jaathiwadayen beluwanang mole vedakarannehe... Me sir sweet talks witharai. Panthiwala fail venna yana ayava pass ekak ganna meya hondai... Intelligent ones knows what this guys is doing
@surendrapradeep1914
@surendrapradeep1914 3 жыл бұрын
ඔබ තුමාගේ මෙම උත්සාහයට ගොඩක් පිං . මෙරටේ ඉන්නෙ කලකන්නි පලකයො සර්.සර්ට බුදුසරය
@wwhwasa331
@wwhwasa331 3 жыл бұрын
Srage වටිනා කරැණු දැක්වීම බොහොමත්ම වටිනවා... අධාල බලධාරින් ගේද අවධානය යොමුවන්න...!!! තෙරැවන් සරණයි ...!!!💎💎💎👍👍👍
@nishanthawickramasinghe7953
@nishanthawickramasinghe7953 3 жыл бұрын
පැහැදිලි කිරීම අනර්ඝයි තෙරුවන් සරණයි sir
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Hahaha kewm molayak da thiyanne ? If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less. Use your brain without being an incorrigible idiot
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ප්‍රශ්ණය තමයි අවිද්‍යාව. කෙනෙක් යම්කිසි හේතුවක් නිසා එකම මතයක එල්බ සිටී නම් එතන තමයි ප්‍රශ්ණය. මිත්‍යාදෘෂ්ටිකත්වය තරම් මම දකින වෙනත් පරිහානියක් නැ.
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 3 жыл бұрын
එ්ක නම් අැත්ත
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
සහතිකයි
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 3 жыл бұрын
@Amal Perara 😂mokakd bn me kywnne pissek wge hema comment ekak assema
@express6468
@express6468 3 жыл бұрын
සර් විතරයි අපිට මේවා තේරෙන විදියට කියලා දෙන්නේ. මාර වටිනවා සර්. ඔය ටීවී වල උන් ඕවා කියලා දෙන්නේ නෑනේ මිනිස්සුන්ට. අඩු ගානේ ටීවී එකේ කතා කරන docter කෙනෙක් වත් කියලා දෙන්නේ නෑනේ හරියට. සාමන්‍ය මිනිස්සුන්ට මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා
@anthonybalachandra6862
@anthonybalachandra6862 3 жыл бұрын
ගුරු තුමනි! බොහොම ස්තූතියි. ඒ එක්කම ප්‍රශ්ණයක් එනවා. 21 සියවස මලදී 3 ලොක යුද්ධය ඇරඹෙන බවත් , ඒ යුදධය අවසානයේ ලෝක ජනගහණය 65% කට වඩා වැනසෙන බවත් නොස්ට්‍රඩාමුස් අනාවැකි කරු 16 වැනි දී කියා තිබෙනවා. එය බාබා වැන්ගා ත් කියා තිබෙනවා.ඒ කියූ අනාවැකි අනුව මේ වනවිට 3 ලෝක යුද්ධය ඇරඹී තිබිය යුතුයි. අප බලා සිටින්නේ ඒ අනුව මහා පරිමාණයේ පිපිරීම් හා නගර හා දේපළ වැනසෙන යුද්ධයක් එන දෙසයි. නමුත් මේ අයුරින් ක්‍රියාත්මක වන දාමය තුළින් ලෝක ජනගහනය 1/3 අඩුවීම සිදුවීම සරළයි නේද? එසේ නම් මේ ඇතිව තිබෙන්නේ 3වන ලෝක යුද්ධය නෙවෙයිද? ඔබ තුමා පැහැදිළ කළ පරිදි කොරෝනා වෛරසයය වෙනස් වෙමින් පැවැතිය හැකිනම් සොයා ගණු ළබන එන්නත් , ඖෂධද අක්‍රීය විය හැකි බව නොවෙද?
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
අන්තවාදීන් සෙට් එකට මේක පෙන්නන්න තිබුන නම් වටිනව ගොඩක්.
@Lakmalkumara
@Lakmalkumara 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් වටිනා දැනුවත් කිරිමක්
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less. Use your brain without being an incorrigible humpback
@rukmalkumara239
@rukmalkumara239 3 жыл бұрын
සර් ට, ගොඩක් පින් අපිත් වයසට ගියත්, මෙවා බලලා, denumak ලබා ගන්නවා, අපේ, ගුරුතුමා ව, දලදා හාමුදුරුවෝ රකිත්වා 🙏🙏🙏
@udayangamalwana9675
@udayangamalwana9675 3 жыл бұрын
අද හැමෝටම ගැටලුවක් වෙලා තියෙන දෙයක් ඉතාමත් හොදට පැහැදිලි කරලා තියෙනවා..තේරුම් ගැනීම සියලුම දෙනාගේ වගකීමයි...සර්ට ගොඩක් පින්...තෙරුවන් සරණයි...මේ පින් නිවන් පිනිසම හේතු වේවා...
@malka9030
@malka9030 3 жыл бұрын
thank you sir God bless u merry Christmas
@sriyadariariyawansha4297
@sriyadariariyawansha4297 3 жыл бұрын
අපේ රටේ ජීවත් වන සියලුදෙනාගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් covid 19 death bodies වල අවසන් කටයුතු සදහා හොඳම තිරන ගනිත්වා.!
@nadira8407
@nadira8407 3 жыл бұрын
කාලීන මාතෘකාවක් වෙනුවෙන් ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම බොහොම විශිෂ්ටයි
@bweera
@bweera 3 жыл бұрын
Dear Mr.Jananayake, you should show this video through all the TV channels for everyone to see. It will certainly help our Muslim brothers who oppose cremation to understand the serious consequences that can arise from burials of COVID infected bodies.
@chamikaradenuwan3156
@chamikaradenuwan3156 3 жыл бұрын
කෙසෙල් කොටයක් පොලිතින් බෑග් එකකට දාලා දෙමු. මිනිය ආදාහනය කරමු ශේපට. 😎
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
balagena hitapu video ekk sir 👍👍👍
@kusumakumari8069
@kusumakumari8069 3 жыл бұрын
ඔබතුමාගේ වටිනා දේශනාව අසා හෝ බලධාරීන්ගේ ඇස් ඇරේවා හැමදාමත් පතන විදියට ඔබතුමාට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා 🌹
@hdmaflorida629
@hdmaflorida629 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් .. පැහැදිලි කර දුන්නා ට..🙏
@shashediri544
@shashediri544 3 жыл бұрын
ජන මාද්යත් කොරෝන පුවත්වලින් වවාගෙන කන්නේ නැතිව මේ වගේ රුපසටහන් වලින් පෙන්නුවානම් මේ ප්‍රශ්නය එන්නේ නෑ .
@shirankaxpress769
@shirankaxpress769 3 жыл бұрын
ඔක්‌සිජන් කන්න ද කියලා අහන බත් කන හරක් ඉන්න රටක් සර් මෙක.
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne.. Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda? Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda
@brightlearning6837
@brightlearning6837 3 жыл бұрын
@@VoiceSriLanka true. after 8 hours virus is no more on an non-living surface. why to worry? The politicians are behind. May be this man is also a culprit of the politics.(who cares?)...
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
@@brightlearning6837 This professor is a no 1 Racist. He fools by his sweet talking. The main thing is the Virus 🦠 dies at 56 degrees. So when someone is wrapped and buried underground the amount of heat is immense specially in our country. Anyways these people know what is the truth.its just pure Racism
@brightlearning6837
@brightlearning6837 3 жыл бұрын
@@VoiceSriLanka yes racism. we know that right. Fighting in the social medias doesnt give us justice. Now the next election is nearby that is why they are creating racism for the votes,perhaps this man is an agent to cover up certain amount of people. . . . . now enough of Sri Lanka.Muslims all need to migrate .
@brightlearning6837
@brightlearning6837 3 жыл бұрын
@@VoiceSriLanka he is our sir. I been in his class. he is a racist
@samanpiyasiri716
@samanpiyasiri716 3 жыл бұрын
විශ්වයෙන් දීල තියෙන පනිවිඩය මෙයයි එය තේරුම් ගැනීම ඔබ සතුයි .එය තේරුම් කර ඔබට ගෙන එන්නෙ විශ්වයේ දේව දුතයෙකි.ඔබට දීර්ඝායු වෙිවා.තිස්ස සර්.
@keshandanura
@keshandanura 3 жыл бұрын
මේක බලලා හුගක් මුස්ලිම් අය තේරුම් අරන් ඉන්නවා ඇයි ආදාහනය කරන්න ඔනේ කියලා .. ඒත් අනියමාර්තේ හම්බයා තම්බියා කියලා බැනලා ඒ අයවත් අර ගොඩට තල්ලු කරන්න එපා
@supunmanawadu1787
@supunmanawadu1787 3 жыл бұрын
Very true. Respect!
@yoosuf4584
@yoosuf4584 3 жыл бұрын
මිනියක් පිච්චුවොතින් ශුක්‍රාණු පිච්චිලා යනවා..ඒකයි අපි වල දාන්නේ....
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
@@yoosuf4584 maruna ekage eva bonnada
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
@@yoosuf4584 okata kiyanne mandabuddika kiyala mansika ledak
@yoosuf4584
@yoosuf4584 3 жыл бұрын
@@wijitalakmal7412 අනේ බුදු අයියේ එහෙම දොඩන්න එපා...අපි විස්වාස කරන දේ හන්දා ....
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්.❤️❤️
@lesitech3656
@lesitech3656 3 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් සර්. ඔබ තුමා විසින් කරන සේවයට ගරු කරමි. 🎖️🇱🇰
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
I love and respect the way that you show the reality to the civilians. It's more easier to understand than other's explanations.Thank you dear sir!!!!
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන පැහැදිලි කරාට සර්..කොන්ද කෙලින් ඍජුව එකමතික තීරණයක් ගන්න අදාල කෙනෙක් නැති වීම් ගැන තමයි තියෙන ගැටලුව..දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න අය අවදානමට ලක් කිරීම මේ වෙන්නේ..covid කතන්දර කෙසේ වෙතත් මගෙ නම් මතය ම්‍ය ගිය කෙනෙක් ගේ දේහයක් අදාහනයම පමනයි කල යුත්තේ....👍💙☸️
@poshitha7395
@poshitha7395 3 жыл бұрын
ඇත්ත
@ZaZa-bu6hg
@ZaZa-bu6hg 3 жыл бұрын
Thanks a lot for explaining this topic .. i got to know lots of things about covid.. proud to be a student of yours.
@virajmadushan7364
@virajmadushan7364 3 жыл бұрын
මොකුත් නොවෙයි වැරැද්ද කෙලින් තිරණයක් ගන්න බැරි එවුන්ට චන්දය දිපු අපි.ආයෙම ඒ වැරැද්ද නොවෙන්න වග බලා ගැනිම තමයි හොදම👏👏
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@priyanthasudath1548
@priyanthasudath1548 3 жыл бұрын
Thank you very much sir for sharing your knowledge and experiences with others. They are very useful to not only bio students but also to the all Srilankans. Bless you sir. We love and respect you so much.👍👍👍👍
@noraalazimi815
@noraalazimi815 3 жыл бұрын
Thank you sir
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know. Then again world renowned Virologist are fools ? Tissa is better than them ? The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less. Use your brain without being an incorrigible humpback
@h.goldman5989
@h.goldman5989 3 жыл бұрын
I think we should take this matter to the specialist virologist not others - The committee should include 1. Prof. Tissa Vitharana 2. Prof. Malik Peiris 3. Dr. Nihal Abeysinghe 4. Dr. Paba Palihawadana
@gaminikumara4701
@gaminikumara4701 3 жыл бұрын
සර් මම වයස අවුරුදු 43ක තුන්දරු පියෙක්.ඉතාමත් දක්ෂ අයුරින් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙනව.ගොඩාක් පිං.
@Tdarshaka
@Tdarshaka 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. අපේ sir ට තෙරුවන් සරනයි . පතන සත්තිස් භොදි පක්ශික දර්මයෙන් නිවන් සුව ලගාකර ගැනිමට හෙතුවාසනා වේවා.
@nagithawatareka9824
@nagithawatareka9824 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් මෙය දැනුවත් කලාට .
@nagithawatareka9824
@nagithawatareka9824 3 жыл бұрын
තෙරැවන්සරණයි
@hilaldeenmohamed8568
@hilaldeenmohamed8568 3 жыл бұрын
Excellent scientific explanations mr, thissa jananayaka, even an ordinary human being can except your logical approach to the present sinario, may god bless you.
@friendlybuy5847
@friendlybuy5847 3 жыл бұрын
සාමාන්‍ය මිනිහෙක්ට තේරෙන දේ ඇයි බන් උබලගෙ සමහර ගොබ්බයන්ට තේරෙන් නැත්තෙ
@roshanneelarathna9101
@roshanneelarathna9101 3 жыл бұрын
ජීවී පදාර්ථයක් තුල වෛරසය ප්‍රජනනය සහ ගුණනය වන අකාරය ගැන පැහැදිලි කලොත් ගොඩක් වටිනව සර්.
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 3 жыл бұрын
Amazing explanation Sir 👍🏽 thank you for sharing your knowledge about the current situation. Like I always say may this message bring awareness to the authorities who are adamant about this serous matter between life and death. Thank you for giving us the priceless knowledge about corona virus. I learned a lot and I can also share the knowledge with others too. நன்றி நன்றி நன்றி. 🙏🏽keep up the awesome service Sir!
@kk-lv7ii
@kk-lv7ii 3 жыл бұрын
කාලිනව ගොඩක් වැදගත් දෙයක් සර්
@visakanazar5064
@visakanazar5064 3 жыл бұрын
thanks for your good explaining.really worthy video.
@shiranthi116
@shiranthi116 3 жыл бұрын
Well explained, sir. Thank u. We must share this, so many ppl will listen n understand!
@shanakasanjeewa1063
@shanakasanjeewa1063 3 жыл бұрын
ලෝකේ බහුතරය එහෙම කරද්දි අපේ තාම මිනී වළලනවද පුච්චනවද කියන ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව තටමනවා. තාම විසඳගන්න බැරුව දඟලන්නේ ලෝකේ අනික් රටවල් මීට මාස 8 ට 10 ට කලින් විසඳපු ප්‍රශ්ණ.රටවල් කාලෙකට කලින්‍ උත්තර හොයපු ප්‍රශ්ණ අපි තාමත් විසඳලා නැති කොට එන්නත් කිරීම වගේ ප්‍රශ්ණ අපි කවදා විසඳයිද
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 жыл бұрын
රූප සටහන්වලින් ඇදලම පෙන්නුව නියම පැහැදිලි කිරිමක් සර්" ... ස්තුති" ... "අලි සබ්රිලා වගේ උන්ට අදිකරන ඇමතිදූර දුන්නහාම උන් උන්ගේ ජාතියේ වාසියට වැඩකරන්න හදන්නෙ.. මෙච්චර පැහැදිලිය කරලා කියද්දිවත් මේ මුස්ලිම් මිනිස්සුන්ට තේරුන්ගන්න බැරිද....
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 3 жыл бұрын
එ්ක තමා .දැන් අරාබි රටවල එහෙම බහුතරයක් අය මුස්ලිම් නෙ එතකොට එයාල කොරෝනා මරණ ඔක්කොම භූමදානය කරනවද??????
@thushiweera6696
@thushiweera6696 3 жыл бұрын
Your explanation is so clear sir... anyone can understand......I just cant understand why some people disagree. You are doing these videos for the sake of the human race. Thank you sir.
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
අපේ සර් මේ තරම් තේරුම් කරලා තේරුනේ නැත්තන් වැඩක් නෑ අපේ රටේ ඉන්නේ මිනිස්සුන්ට සර් සර් ඉදිරිපත් වෙලා මේ ගැන පැහැදිලි කරපු එක ගොඩක් හොඳයි දැන් වත් ගොබ්බ හැත්ත පිළිගත්තාද දන්නෙ නෑ අපේ සර් ට තෙරුවන් සරණයි
@shanakaprince3660
@shanakaprince3660 3 жыл бұрын
කොච්චර මේ දෙවල් කිව්වත් වැඩක් නෑ.. මුස්ලිම් අය හිතන්නේ සින්හල මිනිස්සු ජාතිවාදියෝ කියල..එයාල හිතන විදිය දැක්කම ඇත්තම දුකයි..මේත් මිනිස්සු නේද කියල.නැත්නම් 10 වසරේ පොතක තියෙන කොටසක් පෙන්නයිද? එයාලට ඕන ඕන විදියට මේ රටේ වැඩකරන්න ඕන කියල හිතන් ඉන්න මානසිකත්වෙන් අයින් වුනානම් එදාට තේරුම් ගනී..වෙනම කෑම , වෙනම ඇදුම්, වෙනම ඉස්කෝල, වෙනම පාරවල්, වෙනම කැම්පස්, වෙනම නීති, අන්තිමට වෙනම වැලලෙන්නත් ඕන වුනා .. බුද්දිමත් මිනිස්සු තේරුම් ගනී ඇත්තම ජාතිවාදියෝ අන්තවාදියෝ කවුද කියල..
@sz8280
@sz8280 3 жыл бұрын
Shanaka what you are saying is correct. Muslims made a mistake by doing all these. Arabian culture , sharia law. Halal foods. Islamic university. All these made the sinhalese to keep away from us. Radical Islamist attacks on CHURCHES made the sinhalese to hate us i am not a radical orr racist. But this is the truth.
@shanakaprince3660
@shanakaprince3660 3 жыл бұрын
@@sz8280 we know brother.knowledge is the best way to keep both of our regions together.Every brother who lives in srilanka if they try to think all of us are srilankans.Then all of these troubles may finish.we really know how to respect our muslim brothers,but first evryone should try to think as srilankan.Not only think about ourselves.we also need to respect each ather's traditions.ඔබට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා සහෝදරය..❤😊
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 3 жыл бұрын
කන හරහා මොලයට👍👍
@thilinagamage1444
@thilinagamage1444 3 жыл бұрын
@@shamalidisanayaka5093 top comment and the replies had a real meaning and I respect both the guys for opening up and respecting each other, But you came in and spoiled the shit out of it. That is the problem in this country. People like you are not different to the once whom you think you speak against. Its very unfortunate but good that you don't represent the majority.
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 3 жыл бұрын
@@thilinagamage1444 බලන්න මමත් දන්නව අපි හැම අාගමකටම හැම මතයකටම ගරු කරන්න ඔන.අනික ජාතිවාදය කියන්නේ දේසපාලුවො මිනිස්සු කොටවල ජන්දෙ ගන්න අැතිකරපු දෙයක් අැත්තටම.මගෙත් කැමැත්ත මෙහෙම සිංහල මුස්ලිම් කියල බෙදිල මරාගන්නවට නෙවේ 😪 එ්ත් මුස්ලිම් අයත් මේවට අහු වෙන් නැතුව තමන්ගෙ අාගමික මත ටිකක් පැත්තකින් තියල මේ වෙලාවෙ පොඩ්ඩක් ඉවසන්න ඔන නෙද.එයාලට අනික් අයට වඩා වඔයතරම් වෙනස් වෙන්න මොකද්ද තියන උවමනාව???😑😑එ්කයි මන් එහෙම දෙයක් අදහස් කලේ
@damianhettiarachchi9749
@damianhettiarachchi9749 3 жыл бұрын
"කලු ගලක උනත් ඉතා සියුම් crack තියෙනවා. එ crack අතරින් විෂබීජ ස්‍රාවය ජලයට එකතු වෙන්න පුලුවන්.
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
ටෙක් කරන අපිත් සර් ට ආදරෙයි ❤️! ජයවේවා සර්!
@susanthaliyanage7961
@susanthaliyanage7961 3 жыл бұрын
ලොකු දැනීමක් ලබාගත්තා සර් බුදු සරනයි සර්ට ...ජයෙන් ජයම වෙවා .
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 76 МЛН
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,8 МЛН