Tissa Jananayake - Episode 122 | මුලින්ම මධ්‍යසාර නිෂ්පාදනය කලේ කවුද?

  Рет қаралды 215,210

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ඇත්තටම මුලින්ම ලෝකේ මධ්‍යසාර නිෂ්පාදනය කලේ බැබිලෝනියානුවන් ද ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 309
@rohanathissa2068
@rohanathissa2068 3 жыл бұрын
සර් අපේ කාලයේ ගුත්තිල පඩිවරයෙක් සර්ට දීර්ඝායුෂ ලැබේවා'''''''''''''''''''''''
@bhantherathanapala1060
@bhantherathanapala1060 3 жыл бұрын
ඇදුරු තුමනි හොද පැහැදිලි කිරීමක්. කුම්භ ජාතකයෙහිද සුරා පානය ආරම්භ වු ආකරය පිළිබදව කතා පුවතක් අන්තර්ගතවෙනවා. තෙරුවන් සරණයි....
@Betterworldforyou.
@Betterworldforyou. 3 жыл бұрын
තවත් රසවත් ඉතාම පැහැදිලිව ඉදිරිපත් කල අඨ්‍යාපනික වඩසටහනක්. ඔබගේ දායාදලද ඉගැන්විමක් . ඡ යශ්‍රි !
@amilapriyantha4081
@amilapriyantha4081 3 жыл бұрын
ඔබතුමා ගෙන එන වීඩියෝ ඉතාම වැදගත් අප රටෙ දරුවන්ට ඉතාම වටිනා කියන දැනුමක් ගෙන දෙනවා ඔබ තුමා යම්කිසි විදුහලක උගන්වනවානම් එම මිදුහලේ දරුවො හරිම වාසනාවන්ත දරුවො මොකද ඔය වගේ අධ්‍යාපනයක් ලබාදෙන ගුරුවරු හරි අඩ්යි ඔබට දලදා සමිදු පිහිටයි ස්තූති
@manojniranjan1393
@manojniranjan1393 3 жыл бұрын
මේ වගේ ගුරුවරු අපේ රටට වටිනා සම්පත්.
@gamingmekka619
@gamingmekka619 3 жыл бұрын
තිස්ස sriට බුදුසරණයි
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 3 жыл бұрын
සර්,දන්නවද? අද මිනිස්සු කන විදියට Cornflakes හදන්න හොයා ගත්තේ කොහොමද කියලා.ඒකත් හරිම Interesting කතාවක්.ඒකත් කෑමක් කන්න අමතක වේලා හැදුන recipe එකක්..👩‍🍳👩‍🍳👩‍🍳
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
ලෝකේ තියන නරකම සොයා ගැනීම් වලින් එකක් දරුවන්ගේ හිනා හඬත් එක්ක පාඩම අහන එක ලොකු සතුටක් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි සර්ට
@user-bz4rx9tl3h
@user-bz4rx9tl3h 3 жыл бұрын
👍ලස්සන කතාවක් සර්! බුදු සරණයි සර් ☸️
@shiromichandani8160
@shiromichandani8160 3 жыл бұрын
අනේ සර් ,දරුවන්ට මතකයේ රැඳෙන්න හොඳට පැහැදිලි කරනවා රසවත්ව.සම්මා සම්බුදු සරනයි ඔබ තුමාට 🙏🙏
@user-bz4rx9tl3h
@user-bz4rx9tl3h 3 жыл бұрын
සර්ට ආශිර්වාද කරන අය කෝ 👇පහළින් LIKE කරන්න . 👇👇👇👇👍👍👍👍👇👇👇👇👇👍👇👍👇👍👇👍👇
@iroshe10
@iroshe10 3 жыл бұрын
සර්ගෙ හැම වැඩසටහනක්ම වගේ මම බලනවා නමුත් අද වැඩ සටහන හරිම විනෝදජනකයි සර්ට තෙරුවන් සරණයි
@sachinsena7866
@sachinsena7866 3 жыл бұрын
සර් සුපිරි..දැනුම වගෙම ඇගට ලේ ටිකකුත් ඉනුව හිනා වෙලා..🤣🤣
@slsupergarage237
@slsupergarage237 3 жыл бұрын
අහගෙන ඉන්න ආසයි සර් තවමත්. Doctor කෙනෙක් වෙන්න ඉදලා ආසාවෙන් biology kara. ඒත් ඒකට වාසනාවක් තිබුනෙ නෑ. ඒත් අලුත් බලාපොරොත්තුවක් සර් දෙනව
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
ඔබ උගතෙකුට එහා ගිහිපු බුද්ධිමතෙක් තෙරුවන් සරණයි
@sahancp
@sahancp 3 жыл бұрын
Sir Tissa makes me want to go back to school days. But this time as a Biology student 😄. Hats off to you sir and bless you. 🙏
@darshanaharischandra7661
@darshanaharischandra7661 3 жыл бұрын
සර්ගේ CLASS එන්න රත්නපුරයේ අපි ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. සර් රත්නපුරයේ CLASS පටන් ගන්නකෝ... ලොකු උදව්වක් සර් ... 🙏🙏🙏
@ashanlahiru1990
@ashanlahiru1990 3 жыл бұрын
සර් පොඩි නිවැරදි කිරිමක් කරන්නම්...උක් රොඩ්ඩ ඒ කියන්නෙ බැගැස් වලින් මධ්යසාර හදන්නේ නෑ. ඒවා බොයිලෙරුවේ ඉන්ධනයක් විදිහට ගන්නේ. මධ්යසාර හදන්නේ සීනී කැට කිරීමේ ක්‍රියාවලියේ අතුරුඵලයක් වන final molasses කියන ඒවායෙන්. මේවායේ සුක්‍රොස් 30-35% තියෙන්වා.
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 3 жыл бұрын
ඉන්දන විදිහට ගන්නත් මද්‍යසාර වෙන්න ඕන නේද... වෙනසකට තියෙන්නෙ ඒව මිනිස් බාවිතාවට නොගන්න එක වෙන්න ඕන
@saliyaweerasinghe7727
@saliyaweerasinghe7727 3 жыл бұрын
Yes, it is not true alcohol (methyl alcohol) is produced from bagasse (the residual after extracting juice from sugarcane) by sugar factory in Hingurana, Palawatte or Sevenagala. They produced alcohol from molasses which is sugar syrup that obtained after extracting sugar but this molasses contains about 30% sucrose but can't extract that sucrose because those sucrose particles are very small and therefore use this molasse to produce alcohol. So it is a by-product of sugar industry.
@ashanlahiru1990
@ashanlahiru1990 3 жыл бұрын
නැහැ..බැගෑස් වල තියෙන්නේ සුක්‍රොස් 2% ක් විතර. එතන එතනොල් නෑ..ඉන්ධනයක් විදිහට කිව්වේ ලිප පත්තු කරන්න දර ගන්නවා වගේ බොයිලර් එකේ දහනය කරන්න ගන්න එක ගැන.
@kasunjayasundara1374
@kasunjayasundara1374 3 жыл бұрын
@@vajirapriyashantha3932 Ashan කියලා තියන එක හරි. මම කලින් හිගුරාන සීනි ෆැක්ටරි එකේ වැඩ කරේ. බැගෑස් වලින් බොයිලේරු fire කරල ස්ටීම් හදනවා. ඒ steam වලින් විදුලිය නිපදවනවා, සමහර යන්ත්‍ර කරකවනවා, steam වෙනත් කාර්යයන්ට බාවිතා කරනවා. එතනෝල් හදන්නේ මොලෑසස් වලින්.
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
සර් කතා කරන හැම වචනයක්ම ජිවිතේට ගොඩක් වටිනවා.තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 3 жыл бұрын
😃😃🤣🤣 බොහොම ස්තුතියි සර් .ඔබතුමාටයි ඔබතුමාගේ ගෝලයටයි දිර්ඝ ආයුශමවේවා ..🙏🙏
@VimukthiyeMaga
@VimukthiyeMaga 3 жыл бұрын
ධර්ම දේශන සදහා මගේ චැනලය සබ්ස් ක්‍රයිබ් කරන්න..බුදු සරණයි!
@akashayasith3007
@akashayasith3007 3 жыл бұрын
Mun Dharmayath vikunanava
@thilangakapugamage1431
@thilangakapugamage1431 3 жыл бұрын
- මානව හිතවාදී අපේ කාලයේ ඇදුරුතුමා -
@jayanijaya2638
@jayanijaya2638 3 жыл бұрын
තව තවත් අළුත් වීඩියෝ අපට අසන්නට ලැබේ වා!! සර්ට තෙරුවන් සරණයි!!
@reviewtv3
@reviewtv3 3 жыл бұрын
බුදුසරණයි අපේ සර්ට
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
සර් ට හොදට රගපාන්නත් පුළුවන්. අපේ සර්ට බුදු සරණයි 🙏
@come-to-c-our-channel
@come-to-c-our-channel 3 жыл бұрын
ස්තුතියි .. වැදගත් සමාජ සංසිද්ධි විද්‍යානුකූලව හුදීජනයාට කියාදීමට පිං. නැත්තං අපේ රට තනිකරම මහීෂ රාජධානියක්.
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනි හරවත් ප්‍රරයෝජනවත් දේශනයක් අපගේ ප්‍රනාමය ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ආශිර්වාදය ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා චිරන් ජයතු
@Lakmalkumara
@Lakmalkumara 3 жыл бұрын
සර්ගෙ හැම වැඩසටහනක්ම වගේ මම බලනවා සර්ට තෙරුවන් සරණයි
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට , ❤️❤️❤️❤️❤️❤️❤️👑️👑️👑️👑️👑️👑️
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 3 жыл бұрын
‌අන් ලයික් කරන්නේ මොන උන්ද කියලා හිතෙනවකොට දුකයි උන් ගැන...මොකද කොච්චර නැටුවත් තිස්ස සර්ට ආදරේ අය ලයික් වලින් පෙනවා...❤❤
@nilminisriyani8094
@nilminisriyani8094 3 жыл бұрын
බුදුන් වහන්සේ විශාඛා උපාසිකාවට දේශනා කරන දහම් දේසුමක මත්පැන් මුලින්ම හැදුන හැටි දේශනා කරනවා සර්ට පුලුවන් නම් එය කියවා බලන්න එය ගොඩක් වටින කතාවක්
@lesleyajith7375
@lesleyajith7375 3 жыл бұрын
ඇදුරුතුමනි ♥️♥️තේ ගස සොයාගැනිම පිලි බදව මා අසා තිබෙන පරිදී පෙමවතෙක් විසින් සොයාගත්තක් ද??මෙය සත්‍යක්ද ??මේ පිලිබදව දේසනයක් බලාපොරොත්තු වෙමී ♥️♥️♥️
@yathartodaya2202
@yathartodaya2202 3 жыл бұрын
ඔබගේ බස් වහර සිත් ඇදගන්නා සුළුයි... ස්තුතියි.
@s.s.8793
@s.s.8793 3 жыл бұрын
ඉංග්‍රීසියෙන් කතා කරන මට්ටමට ලෙවල් එකක් තියෙනව..🤩
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 3 жыл бұрын
Microbiology is a very meaningful field ❤️
@trendingtv2253
@trendingtv2253 3 жыл бұрын
ජාතක කතාවේ තියෙනවා ජාතකයක් සුරා ආරම්බය ගැන කියවෙන එක වැද්දෙක් කැලේ යනකොට සත්තුන්ට සිදුවෙන අමුතු අවුලක් දකිනවා උන් එක ගස් බෙනයකින් වතුර බිව්වාම කෙලින් යන උන් ඇදේට යනවා තැන තැන වැටිලා ඉන්නවා පාස්සේ උන් නැගිටලා යනවා දැක්කා මෙ වැද්දත් මේක බිව්වා ඌටත් මරු ආතල් වගෙ තේරුනා ඒකා බැලුවා මේක උන් ගමේ උන්නටත් දුන්නා පස්සෙ මෙ වතුර ව්වර උනා ඌ හෙව්වා මෙක මරු බිස්නස් එක කියලා මූ මේක හදන්න ට්‍රයි කරනවා බැලුවාම තේරුනා මේ පලතුරු පල් වෙලා තමයි මේක වෙන්නෙ කියලා ඌ කරන්නෙ ගස් බෙන වල පරන පලතුරු දාලා පල් කරලා බොන්න ගත්තා පස්සෙ ඌ සහල් පල් කරලා මේක කරන්න පුළුවන් කියලා දැන ගන්නවා ඒ විදිහට විකාශනය වෙලා තමයි මත්වතුර එහ්ව්ම නැත්තං සුරා නිර්මාණ වෙන්නෙ ඒ සුරා කියන්නෙ වැද්දගෙ නම එදා ඉදලා තමයි ඔය නමත් එන්නෙ
@kavindusubuddhika
@kavindusubuddhika 3 жыл бұрын
2017 Al සර් අපිට ඔය කතාව කිවුව අද වගේ මතකයි
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
In Buddhist stories, Sarkani a former alcoholic became a Sotapanna. There is also mentioned in Vinaya, about a drunken monk -)
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 жыл бұрын
Excellent teacher and teaching skills. Srilankan children are blessed to have teachers like you and Muthugala.🙏🙏
@somarathnedias804
@somarathnedias804 3 жыл бұрын
නියමයි සර් බොක්කටම වදින්න දේශනය..මේ විධිහට ඉගන ගන්න එක ළමයෙක්වත් විභාගයෙන් පේල් වෙන්නනම් බෑ...
@tmjayalath3966
@tmjayalath3966 3 жыл бұрын
සර් උගන්නන විදියට ආයෙමත් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ . ❤️❤️❤️❤️❤️😘
@dinuwickramasingha3571
@dinuwickramasingha3571 3 жыл бұрын
අපේ කාලේ දිසාපාමොක් ආචාර්ය වරයා තිස්ස සර් ❤️ බුදු සරණයි ! 🙏
@srinisamaranayake3799
@srinisamaranayake3799 3 жыл бұрын
Sir, please ask Ven Ududumbara Kassapa about the Sutta in the Tripitika of how Sura was 1st discovered. It's a very good story for you to present . Your talks are very interesting and also full of information. Thanks.👌 👏
@madubashini8663
@madubashini8663 3 жыл бұрын
❤️❤️❤️ තිස්ස සර්ට ආදරේ අය මේ පැත්තට. 😁😁😁 😍😍😍 # අපි 2021 සෙට් එක #
@nishanthawewelwala2616
@nishanthawewelwala2616 3 жыл бұрын
අසමසම ගුරුවරයෙක්
@l.lokuruge9845
@l.lokuruge9845 3 жыл бұрын
Thanq sir 😘😃😃
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW... Thank you for sharing and have a good week ahead
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 3 жыл бұрын
Thank you Sir 🙏🏽 as usual you are awesome. வாழ்க வளமுடன் ❤️
@ajithdissanayaka7313
@ajithdissanayaka7313 3 жыл бұрын
500k සුබ පැතුම් සර් 🙏❤️🙏❤️
@dhammasadu6086
@dhammasadu6086 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@geekysl5464
@geekysl5464 3 жыл бұрын
බෝඩිං වල බොන උන්ගෙ කඩ්ඩ එලියට එන හැටි මතක් උනා සර්ගෙ කතාව අහලා. 😅
@pasindusandakalum8624
@pasindusandakalum8624 3 жыл бұрын
API hingurane💪😍❤️
@sathsarathamal9848
@sathsarathamal9848 3 жыл бұрын
Sir,පන්සිය පනස් ජාතක කතා පොතේ සුරාවෙ ආරම්භය ජාතක කතාවක් ආශ්‍රයෙන් තියෙනව.
@nimuthupathirage5416
@nimuthupathirage5416 3 жыл бұрын
Patta ta ugannananwa sir
@udikasampath620
@udikasampath620 3 жыл бұрын
Briliant work sir You guide children with smile i respect u Good luck 👍👍👍
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
Good 🙏🤝👍
@ashamaduwanthi5063
@ashamaduwanthi5063 3 жыл бұрын
සර් කේන්දර ගැන සර්ගේ අදහස දැන ගන්න කැමතියි සර් 🙏
@user-nf2xk4zt8m
@user-nf2xk4zt8m 3 жыл бұрын
පින් සර් ආදරෙයි
@janathmendis
@janathmendis 3 жыл бұрын
අනෙ අම්මො දැණුම වගෙම හිනා වෙලත් බඩ රිදෙනවා.... තිස්ස සර් නම් ඔයා ... 🤣😂😁🔫
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
බාර් වල ඉන්න මුදලාලිල කවදාවත් ඒ ජරාව බොන්නෙ නෑ,😏 සිගරට් company වල මුදලාලිලාත් දුම්පානය කරන්නෑ,😏 ඒකට අපේ සාමාන්‍යය මිනිස්සු නේ 😛 ගෙදර කන්න නෑ . ඒත් හවසට බාර් එකේ පෝළිමේ ...😒 🍀🍀🍃🍃🍀🍀🍃🍃 දෙගොල්ලොම අකුසල් කරනව , වෙනස මුදලාලි V8 එකේ🤑 , බහුතරයක් සාමාන්‍යය ජනයා ෆුට් සයිකලේ 😓
@nehamathews611
@nehamathews611 3 жыл бұрын
ඔබතුමාට නමස්කාර කරමි
@nilukak.sooriyaarachchi528
@nilukak.sooriyaarachchi528 3 жыл бұрын
Thank you sir oyata godak pin
@kaushika1978
@kaushika1978 2 жыл бұрын
wow sir you are the grate
@msukumar5899
@msukumar5899 3 жыл бұрын
Sir, small rectification. Molasses is a liquid. Cane residue is called baggasse. Molasses is fermented. Baggasse is used as a fuel. FYI. Thanks. PS this comment is only for Mr. Jananayaka. Not for any body else. The use of this comment by others is not ethical.
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
ස්තුතියි කරුනාවෙන් සර්ට මේක යොමු කරන්න,මද්‍යසාරය ප්‍රතමයෙන්ම ලෝකයට ආපු හැටි බුදුන්වහන්සේ දේශනා කල දේ සර් කියපු එකක් වත් නොවේ.සර්ට කියන්න ගෞරවනීය වන්දනීය උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගෙන් හෝ උඩදුම්බර සෝභිත හාමුදුරුවන් ගෙන් හෝ සත්‍ය විස්තරය අසා දැන ගන්නා ලෙසට.ඉතාමත්ම කරුනාවෙන් මේ කමෙන්ට් එක සර්ට යොමු කරන්න ප්ලීස් ,ලමයින්ගේ යහපත උදෙසා 🙂 .
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
මේ සුරාවේ ඉතිහාස කථාවයි,...... පෘථිවි තලයේ මානව සංහතිය ඇති උනාට පසු මහාසම්මත රජ්ජුරුවන්ගේ අසංඛෙයිය ආයුෂ ඇති චක්‍රවර්තී රජ පරම්පරාව ඉවර උනාට පසු කාලයේ සුරා කියන වැද්දෙක් හිටියා. ඔහු නිතර වන්දනාමාන කරන තාපසයන් වහන්සේ නමක් ඒ කැලෑවේ වාසය කලා ඔහුගේ නම වරැණ තාපසයන් වහන්සේ,.. දවසක් මේ සුරා කියන වැද්දා කැලේ දඩයමේ යද්දී මහවිශාල අතුතුනක් බෙදිගිය ගහක් මුල එක එක ජාතියේ සත්තු වැටිලා ඉන්න හැටි දැක්කා ,මුලින් හිතුවේ වස කැවිලා සියල්ලෝම මැරි ඇති කියායි නමුත් ටික වේලාවකින් මේ සත්තු දඟලන්න ඒ මේ අතට හැරෙමින් කෙඳිරිගාමින් නැගිට වැනි වැනී යන හැටි දුටූවා,,.. පසුව ඒ වැද්දා කල්පනා කලා මේ ගහේ දෙබලේ තිබෙන පල්වු වතුර බීපු නිසා කියා විපරමින් බලාසිට ඔහුද මේ වතුර පානය කලා පසුව ඔහුත් මත්වී පුදුම ආතල් එකක් ඔහුට දැනුනා ඔහුට දැනුනේ තමන් පාවී පාවී සිටින බවයි,... පසුව ඔහු එය නිතර නිතර බොන්න ගත්තා දවසක් කල්පනා කලා මගේ තාපසයන් වහන්සේටත් මේ අමෘතය දෙන්න ඕනේ කියා අරගෙන ගිහින් විස්තර කියා දුන්නා තාපසයා ඒවා බීලා මත් වෙලා කොහෙන්ද මේවා කියා ඇසුවිට කැලයේදී උන සිදුවීම කිව්වා,..තාපසයාවත් එතනට එක්කරගෙන ගිහින් පෙන්නුවා,,.. තාපසයා දැනගත්තා ගහට ආ කුරැල්ලන් අතින් එක එක පලතුරු ජාති ධාන්‍ය වර්ග මේ ගස් දෙබලට වැටි පල් වීමෙන් මේ අමෘතය හැදුන බව,..පසුව නිතර නිතර ගහ ලඟට යාමට නොහැකිවන බැවින් ගෙදරම හදාගත්තා,...පසුව තාපසයාවත් වැද්දාත් දෙදෙනාම මුලු ජම්බු දීපයේම රජ දරැවන්ට මෙය පූරැදු කරා,,.මෙම ප්‍රවෘත්තිය බොහෝම වේගයෙන් මුලු ජම්බු දීපයේම ලැව් ගින්නක් සේ පැතිර ගියා,,.. අන්තිමට ඉතුරැ උනේ බෝධිසත්වයන් වහන්සේගේ රාජ්ය විතරයි මේ සියලු දෙනා එකතුවී එම රාජ්‍යයටත් මේවා දෙමු කියා කට්ටිය සමග ගිහින් මහ විශාල මණ්ඩපයක් තනා එය ඉදිරියේ මේවා ප්‍රදර්ශනය කරමින් හදන්නට උනා...... පසුව එක බ්‍රහ්මයෙක් ධයානයෙන් නැගිට ලෝකය දෙස බලන විට මේ කථාව පෙනී බෝධිසත්වයන්ගේ රාජ්‍යයටත් මෙය බෝ උනොත් මුලු ජම්බුද්වීපයේ සුරාවෙන් මත්වෙන බව දැන මහා කලයක් අතින්ගෙන දිලිසෙන බ්‍රහ්ම රාජයෙකුගේ විලාශයෙන් අහසේ සියල්ලන්ටම දිස්වී කලයේ තිබෙන දේ ගැන වර්ණනා කලා,.... ඉන් කියවුනේ සුරාවේ ආදීනව සහිත කවි ඒ සියල්ලෙන්ම සුරාව නැමති අසූචි කාලය කාටද ඕනේ කියා ඇසුවා,....පසුව බෝධිසත්වයන්ට මෙය වැටහී ඒ සියලු සුරාහැලි සහ මස් මාංශ සියල්ල විනාශ කරා සුරාවරැණ දෙදෙනාටම හොඳ හැටි ගුටිකන්නටත් සිදු උනා මෙවැනි විෂමාචාර දෙයක් සමාජයට බෝකරන කියා ඒ ගුටිබැට වලින් ඔවූන්ට දෙදෙනා විනාශ උනා,.. සුරා නැමති වැද්දාගේ නම සහ වරුණ නැමති තාපසයා ගේ නමේ යවන්න එකතු වීමෙන් සුරාව යනුවෙන් එය නම් කලා,.එදා බෝධිසත්වයන්ගේ රාජ්‍යයේ ඒවා විනාශ කලත් අනිරජයන්හී ඒවා නිපදවන්න ගත්තා,.. එදා සිට අද දක්වාම මේ සුරාව නොනැසී එක එක ක්‍රම වලට හදමින් ලෝක විනාශය දක්වාම පැවතෙමින් යනු ඇත,,..ඒ තමයි සුරාවේ ඉතිහාසය කෙටියෙන්,.. මේ අපේ බුදුරජානන් වහන්සේ ගේ කාලයේදී නාගිත කියන ඉර්ධිලාබී ස්වාමීන් වහන්සේගේ හිතපක්ෂ මෝඩ දායකයෙකු විසින් උන්වහන්සේට පිලිගන්වා උන්වහන්සේ වලඳා හොඳටම මත්වී පාරේ වැටි සිටින විට අරගෙනවිත් ධර්මශාලාව බුදුරජාණණ් වහන්සේගේ ඉදිරියේ තබා,. සිටියදීත් බුදුරජාණණ් වහන්සේගේ පැත්තට කකුල් දම වෙරිමරගාතේ නන්දොඩවමින් සිටිනවිට,.. මහනෙනි ඍද්ධිබල ඇති මේ නාගිත තෙරුන්ට දැන් දියබරියෙක්වත් දමනය කල හැකිදැයි ප්‍රශ්න කර නානා ප්‍රකාරයෙන් ගර්හා කර ශික්ෂාපදය පනවා වදාරා,,..එලෙසින් තමයි අතීත කථාව ලෝකයට පසිද්ධ වූයේ.,..එය වඩාත් ප්‍රසිද්ධ වුයේ විශාකාව විසින් මේ සුරාව කවදා ඇතිවී දැයි බුදුපියාණණ් වහන්සේගෙන් විමසා සිටී විට මෙම අතීත කථාව වදාලා ,.. එය අද දක්වාම මිනිසූන් අතර ප්‍රකට විය,... සුරාමෙරය හදන්න පටන් අරගෙන අවුරැදු අසංඛෙයිය ගණණ් පරණයි ,,.. බුද්ධසාසනහ තරයි,..කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම,..මේ බුදුරජාණණ් වහන්සේලා හතර නමගේ කාලයේ මධ්‍යසාර පරිහරනයකර ඇත,... පෘතුවියේ මානවයා හටගත් දාසිටම මේ කාරණය පැවත එනවා....
@jayanijaya2638
@jayanijaya2638 3 жыл бұрын
සර්ගෙ හැම වචනයක් ම අර්ථවත්. ආආආආආදරේ සර්ට.😍
@nilu5974
@nilu5974 3 жыл бұрын
සර් ළමා හිංසනය ගැන කතා කරන්න...බුදු සරණයි .
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
සර් එහෙම කිව්වට කසිප්පු බොන අලි ඉන්නවා. මන් දැක්කා කසිප්පු වාඩියකට ගිහින් කසිප්පු ගහන අලියෙක් ගැන youtube එකේ
@bstdrivesinhala3523
@bstdrivesinhala3523 3 жыл бұрын
නියමයි sir
@nishanthafernando1343
@nishanthafernando1343 3 жыл бұрын
Mama sir ge wayase.. Eth sir Supiri... Hamadema balanawa.. Wonderful
@user-tm2ek3zf3g
@user-tm2ek3zf3g 3 жыл бұрын
සර්, ලංකාවේ එන්නත් කරන එන්නත පිළිබඳව video ඒකක් කරන්නකො දිර්ඝ කාලීන බලපෑම්. ස්තූතියි
@nilminisriyani8094
@nilminisriyani8094 3 жыл бұрын
Video එක දාලා තියෙන්නේ බලන්න
@malka9030
@malka9030 3 жыл бұрын
Thank you God bless u
@charithwijerathna5011
@charithwijerathna5011 3 жыл бұрын
මේ යූ ටියුබ් ආවේ වීඩියෝ එක දාලද බලන්ඩ..එනකොටම විනඩියකට කලින් දාලා.❤️❤️
@manaharapatigeriyensimana5111
@manaharapatigeriyensimana5111 3 жыл бұрын
සොදුරු ගුරැතුමනි ඇබ්බැහි විම....? මත්පැන් පනයේන් පසු සිදුවන්නේ කුමක්ද....? විද්‍යාත්මක පැහැදිලිකිරිමකින් සිංහලයන් මුදවා ගත හැකිවෙිවි.
@sgtoverload_5167
@sgtoverload_5167 3 жыл бұрын
යක්ක පුතනුවනි ඔබ පිපුණු මලට පමනක් ඇලුම් කරන්නෙහිද?.එසේ නම් කැකුළු මලද try කරන්න.
@kalpacaldera4533
@kalpacaldera4533 3 жыл бұрын
Good idea
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
@@sgtoverload_5167 mokak bn e kiwwe?🤔
@janakanawarathne4304
@janakanawarathne4304 3 жыл бұрын
Super.
@vimalayapa2211
@vimalayapa2211 3 жыл бұрын
Obata teruwan saranai
@ashanjayasuriya7818
@ashanjayasuriya7818 3 жыл бұрын
අනේ සර් මෙි අවුරැද්දෙ විභාගෙ මොන මාසෙ වගෙ තියෙද😌😌😌
@ravindramahanama
@ravindramahanama 3 жыл бұрын
August wala thiyei.kal yana ekak na
@dilumchamika80
@dilumchamika80 3 жыл бұрын
@@ravindramahanama 😅😅😅
@Jungkook-qc4xi
@Jungkook-qc4xi 3 жыл бұрын
@@ravindramahanama aththmada
@HiranLasith
@HiranLasith 3 жыл бұрын
2020 result july 😶
@AM-be7ck
@AM-be7ck 3 жыл бұрын
පොඩ්ඩක් සවුන්ඩ් අඩුයි සර් අද වැඩසටහනේ
@senuthsenuth3558
@senuthsenuth3558 3 жыл бұрын
Sir ආයුර්වේද හොඳද? අයුර්වෙඩ කරලා ඉස්සරහට යන්ඩ පුලුවන්ඩ please sir meka gena ඉක්මනින් video ekak danda
@arohi4678
@arohi4678 3 жыл бұрын
👍😇😇😇😇😇
@andrewkarunaratne1991
@andrewkarunaratne1991 3 жыл бұрын
Dear sir, Noah made the world's first wine 8000 years ago. See verse 20th of Genesis 9, in the Bible
@paranagurugewimalatissa4956
@paranagurugewimalatissa4956 3 жыл бұрын
Niyama Mole බුදුසරණයි
@harshanavishwajith3329
@harshanavishwajith3329 3 жыл бұрын
niyamai sir jayawewa obata
@judeperera316
@judeperera316 3 жыл бұрын
Great sir.... all the best sir....God bless you sir....💪👍
@gnp22
@gnp22 3 жыл бұрын
Nice one ✔️✔️🔥🔥
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
More Important Video all of Us
@kumararun7384
@kumararun7384 3 жыл бұрын
Sir, thank you. Take care .🙏🙏
@deepthisamnkumari9372
@deepthisamnkumari9372 3 жыл бұрын
👍👍🙏
@nethmirangika7445
@nethmirangika7445 3 жыл бұрын
thank you sir
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
Theruwan saranai sir
@visakanazar5064
@visakanazar5064 3 жыл бұрын
sir you giving us good information.thank you so much to you.please put more worthy viedos.wish you all the best you.
@nisakushow
@nisakushow 3 жыл бұрын
තිස්ස සර්. නිවැරදි කිරීමක් තියනවා, උක්ගස් වලින් මධ්‍යසාර නිපදවකොට සදහන් කල යුතුම, උක් වලින් අඹරලා ඉවත් කරන්න පුලුවන් පුලුවන් තරම් ගන්න ගන්න පැනි වලට කියන්නෙ සිරප් /syrup කියලා. ඒ ඉතිරි වෙන උක් රොඩ්ඩට කියන්නෙ බැගැස් / baggase කියලා. ඒ රොඩ්ඩ කලෙ කලින් නිකන්ම දිරාපත් වෙන්න දුන්න එක හරි land fill හෝ fertilizer හදන්න භාවිත කරපු එක. දැන් ඒ රොඩ්ඩ බොයිලර් වලට දහන පෝෂකයක් විදියට පාවිච්චි කරලා විදුලිය නිපදවනවා. අර මිරිකලා ගත්ත පැනි එකෙන් පුලුවන් තරම් සීනි හදලා හදන්නම බැරී වෙන එකට කියන්නෙ molasses (මොලැසස්) කියලා. අන්න ඒ මොලැසස් වලින් විවිද තත්ව යටතෙ පැසවීම කරලා alchohol නිපදවනව. ❤ Thanks for the video. ජය...!!!!
@k-actress7386
@k-actress7386 3 жыл бұрын
Wow(sir තෝරාගන්න මාතෘකාව ගනටම හරි ❤️👍👍👍👍👍👍👍)
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Tissa sirta budusarani 😃 🌹🌹
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
I have same experience in Bundaburg distillery in Australia
@jtv8668
@jtv8668 3 жыл бұрын
සර් සිගරට් ,කන්සා,අරක්කු ,බියර් ඇබ්බැහියෙන් මිදෙන්න විදිහක් කියන්නකෝ 🤩🙏🙏🙏🙏🙏🙏
@manujamihisara1878
@manujamihisara1878 3 жыл бұрын
දවස් 66ක් කට්ටකාගෙන හිටපන් එතකොට හරියයි.
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
නොගෙන ඉන්න
@user-yh9sl2lq3m
@user-yh9sl2lq3m 3 жыл бұрын
Adisthaanaya thamayi ithin prabala wenna onii wenadeyak nam newe
@ravindramahanama
@ravindramahanama 3 жыл бұрын
Great video ❤️❤️❤️
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
මධ්‍ය ශාර පිළිබඳව තව දෙවල් ටිකක් පුලුවන් නම්‍ දාන්න සර්..
@prabathgamage6779
@prabathgamage6779 3 жыл бұрын
මුල් කාලේ ඉදලම පෙරලා තියෙනවා 😅😅😅😅
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН