Tissa Jananayake - Episode 93 | විද්‍යාඥයා, දාර්ශනිකයා සහ සෘෂිවරයා

  Рет қаралды 134,116

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

විද්‍යාඥයා, දාර්ශනිකයා සහ සෘෂිවරයා
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 590
@roshanadhikari380
@roshanadhikari380 3 жыл бұрын
සර් ..2009/2010 Al සර් ගෙන් ඉගනගෙන අද ආයුර්වේද වෛද්‍ය වරයෙක් විදිහට සේවය කරනව.. සර් කියපු දේවල් අපි ඒ විදිහටම degree එක කරද්දි අත් වින්ද.. නූතන පරම්පරාවට.. මේ කරන දැනුවත් කිරීම වටිනව..ඉදිරියටම කරගෙන යන්න සර්.. 💖💖
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f 3 жыл бұрын
මෙඩිකල් ෆැකල්ටි එකට යන්න ඕන රිසල්ට් එකම ඕනද ඩොක්ට මේක ඉගෙන ගන්න
@roshanadhikari380
@roshanadhikari380 3 жыл бұрын
@@user-ow4pm1nc5fna Z eka matha teeranaya wenne..awurudakata 200k wage ganne collej dekta
@doctor8849
@doctor8849 3 жыл бұрын
roshan adhikari මමත් ඩොක්ටර් කෙනෙක් උනේ සර් නිසා. මට නම් දැන් බෙහෙත් දීලාම එපා වෙලා අයියෝ
@tamil6871
@tamil6871 3 жыл бұрын
V̋ 1745 උබ හිතුවාද ඕක දන්නෙ නැ කියලා ලංකාවෙ එඋන්
@ven.vijithananda6555
@ven.vijithananda6555 3 жыл бұрын
@@doctor8849 😊😊
@KM-rk5jv
@KM-rk5jv 3 жыл бұрын
තිස්ස සර්ගේ videos වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය කෝ බලන්න.😍😍
@dilaniprabhashwari9577
@dilaniprabhashwari9577 3 жыл бұрын
මම 👍👍👍
@doctor8849
@doctor8849 3 жыл бұрын
මම addiction වලට බෙහෙත් කරනවා
@kaveeshakumudu6366
@kaveeshakumudu6366 3 жыл бұрын
Ooo yep
@kavinduadhikari5881
@kavinduadhikari5881 3 жыл бұрын
මම මම
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
@@doctor8849 oyawa report kala
@Sudda571
@Sudda571 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
දේශිය දේ අගය කරන්න ඉගෙන ගත්තේ ඔබ තුමාගෙන්.u tube package එක දාගත්තෙම සර්ගේ වීඩියෝ බලන්න ඕනි හින්දා.ජීවිතේ වැඩියෙන්ම ගරු කරන කෙනෙක් සර්
@pawanisandunika732
@pawanisandunika732 2 жыл бұрын
ගොඩක් සතුටුයි සර්.❤️මමත් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඇත්තටම මාර කට්ටක් සර්. ඔය දේවල් අපි ඇත්තටම අත් විදිනව සර්. ඒත් ආයුර්වේදය ගැන කියද්දි ගොඩක් සතුටුයි සර්❤️
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
සර් ...මේවා ගැන පැහැදිලි කළ විදිහ බොහොම වැදගත් .සමහර අය ආයුර්වේදයට නිගා කරන කාලයක ඔබතුමා ඒවා ගැන බොහොම අපූරු පාඩමක් කියාදුන්නා.ජය වේවා ගුරුතුමනි ...👌👌👌
@dasuntharaka
@dasuntharaka 3 жыл бұрын
Tissa sir- ඇබ්බැහිවන සුලුයි.❤❤❤❤
@tharakasrilanka2611
@tharakasrilanka2611 3 жыл бұрын
👍
@tamil6871
@tamil6871 3 жыл бұрын
V̋ 1745 උබේ අබ්බගාත මොලෙට එවා තෙරෙන්නෙ නැ
@dasuntharaka
@dasuntharaka 3 жыл бұрын
@V̋ 1745 😂😂😂kaud mea buddimatha??😂😂😂
@nadunsa9174
@nadunsa9174 3 жыл бұрын
@@dasuntharaka ookage rassawa tama anunge comment wla heminena 1......gnn gn epa oowa😂
@dasuntharaka
@dasuntharaka 3 жыл бұрын
@@nadunsa9174 👍
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
දැනුමට ආස මිනිස්සු . සර්ට ඇබ්බැහි වෙනවා . ..දැනුවත් කිරීමට ස්තුතියි . . මිනිස්සුන්ව නිරෝගි පැත්තට ගන්න උත්සාහ කරන ක්‍රියාවේ පින . සර්ගෙ දෙමව්පියන්ට අනුමෝදන් වේවා
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
මු ගාන බටර්.. හැ.. දැන් කාලෙ භාෂාවෙන් කියන්නෙ කඩෙ යනවා එහෙම නැත්තං පුක දෙනවා කියල.ඔහොම වහල්ලු.. “just say thank u “ if u really wanna grateful to this personal “
@Dem_90
@Dem_90 3 жыл бұрын
ගහක වම් පැත්තෙ මුලයි, දකුණු පැත්තෙ මුලයි කොහොමද අදුර ගන්නෙ? 🤣🤣 "දැනුම" 😌😂😂
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
@@Dem_90 මේක නැගෙනහිර හා බටහිර විය යුතුයි . ...
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
මම දැකලා තියෙනවා සමහරු මේ සර්ට කමෙන්ට්ස් වලින් බැනලා තියෙනවා උපාධියක්වත් නැති හොරෙක් ළමයි ඉස්සරහ ඉන්නවා වගේ බොරුවට මයික් එකක් අල්ලගෙන බොරු කියනවා කියලා.හැබැයි මේ දැණුමට ප්‍රසිද්ධියේ අභියෝග කරන්න තවම එකෙක්වත් ඉදිරිපත් වෙලා නෑ.සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
@kosalasanjeewa7327
@kosalasanjeewa7327 3 жыл бұрын
උන්ට කියන්නේ අපතයෝ කියලා මෙ සර්ගේ දැනුම ගොඩයි
@anuradhaekanayaka1322
@anuradhaekanayaka1322 3 жыл бұрын
කාලයකට පස්සෙ බොහොම වැදගත්,බුද්ධිමත් අදහස් ටිකක් ..ස්තූතීයි සර්... ආපසු හරවන්න පුලුවන් ...සර්ලටම තමයි.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දරුවන් යොමු කරන්න
@lakshankn8075
@lakshankn8075 3 жыл бұрын
ඔබ වන් තවත් මිනිසුන් මේ මිහිකත මත පහල වෙවා!!!
@thilangakapugamage1431
@thilangakapugamage1431 2 жыл бұрын
- මානව හිතවාදී අපේ කාලයේ ඇදුරුතුමා -
@tharindulakshan617
@tharindulakshan617 3 жыл бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා තිස්ස ජනනායක පිස්සුව..❤
@doctor8849
@doctor8849 3 жыл бұрын
මගේ පිස්සු වාට්ටුවට පැමින ඇඩ්මිට් වෙන්න පුතා
@tharindulakshan617
@tharindulakshan617 3 жыл бұрын
@V̋ 1745 සුද්දා උබේ අම්මාට ...(නෑ එක්කෝ ඕන නෑ...😂(සරලව=මිශ්‍ර ජාන....🤔)
@tamil6871
@tamil6871 3 жыл бұрын
V̋ 1745 අනේ මේ පකාට වෙන වැඩ නැද්ද
@laviniadouneedmy2ndname306
@laviniadouneedmy2ndname306 3 жыл бұрын
EKANAM ATTA!
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
@V̋ 1745 menna thawath කුණු ලේ කාරයෙක් 🤭
@arunasusantha9904
@arunasusantha9904 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගි වෙත්වා
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
අයුබොවේවා ගුරුපියානනි ඔබතුමාට හිස නමා ආචාරය පුද කරමු තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව ආරක්ෂාව නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම
@sudeshudugama1275
@sudeshudugama1275 3 жыл бұрын
JANAK JANAK PAYALBAJ
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි සර් ඔබට
@thiwankadharshanamix6889
@thiwankadharshanamix6889 3 жыл бұрын
ඇත්තටම මම සර්ගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා.. මං පාසල් කාල ජිවිතෙටත් වඩා මෙ ටික කාලෙට ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා..ගොඩාක් පිං සර්..💖💖💖🙏
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 3 жыл бұрын
*සෑම* දේටම *සිත* ම තමයි කිව්වේ කියලා *ජනවහරේ* කථාවක් තියෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
අපේ හෙලවෙදකම ගැන දුකයි 😢
@indikawalpola8067
@indikawalpola8067 3 жыл бұрын
බුදු සරණයි ..!
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
Sir....❤💚❤💚 බුදු සරණයි ..!
@tanulyahiviruthi7700
@tanulyahiviruthi7700 3 жыл бұрын
ස්තූතියී සර්,සර්ට තෙරුවන් සරණයි .
@tharupokura257
@tharupokura257 3 жыл бұрын
තිස්ස ජනනායක සර් කියල දේන දේවල් ගොඩක් පැහැදිලියි ❤❤❤❤❤
@tharupokura257
@tharupokura257 3 жыл бұрын
@V̋ 1745 Yass
@danushkagayashan4850
@danushkagayashan4850 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් හරිම අපූරැයි මාගේ ගුරු පියාණෙනී... මට දැනෙන්නේ .. ඔබතුමා මේ "සොබාදහමයි"... වෙන වචනයකින් ඔබ සම කරන්න බෑ ... සම්මා සම්බුදු සරණයි ඔබතුමාට. 🙏🙏🙏
@rtplex
@rtplex 3 жыл бұрын
මතක හිටිනවා ⁣කියනන හැම දෙයක් ම මතක හිටිනවා
@dilukpriyanath
@dilukpriyanath 3 жыл бұрын
a ehenam oya vid eke sir වචන kiyak kiwada kiyahan baanda,
@Lankanzone
@Lankanzone 3 жыл бұрын
ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන
@savithriwijekoon7601
@savithriwijekoon7601 3 жыл бұрын
උත්කෘෂ්ඨය් අද්විතීයය් පරමරමනියෛ
@nayomisilva2095
@nayomisilva2095 3 жыл бұрын
Sirwa wadapu ammatai තාත්තටයි පින්. බුදු සරණයි.
@sisithasanjaya7070
@sisithasanjaya7070 3 жыл бұрын
මම හුගාක් සර්ගේ මෙ වැනි වැඩසටහන් බලලා තියනවා. ඇත්තටම මේ ටික දවසට නොදත් කරුනු කාරනා දැනකියාගත්තා. ඇත්තටම ඔබවැන්නවුන් ආඩම්බරයක්....
@thilindarandeera3999
@thilindarandeera3999 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
තෙරුවන් සරනයි !පෝය දවසේ ලස්සන පාඩම .අපුරු අගය කිරීම ,පින් සර්ට .🌹
@studywithme2461
@studywithme2461 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@yashodhara2630
@yashodhara2630 3 жыл бұрын
Tissa sir your teaching skills are unique
@janithshaminda6483
@janithshaminda6483 3 жыл бұрын
බුදු සරණියි සර්.....🙏🙏🙏
@chamalipriyanka5891
@chamalipriyanka5891 Жыл бұрын
Geevite godak dewal igenagtta oba tumata godak thanks 🙏
@dumindatennakoon7750
@dumindatennakoon7750 3 жыл бұрын
නියමයි සර්
@romwij
@romwij 3 жыл бұрын
ලයිට් ගියාම ජෙනරේටර් කියලා ජාතියක් තියනවා.
@romwij
@romwij 3 жыл бұрын
@V̋ 1745 😌😌😌😌😌😌😌😌😌😌 දවල්ද???
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තෙරැවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
සර් ගෙදරට එනකල් බලාගෙන හිටියේ කතරට වැස්සක් වගේ වීඩියෝ එකක් ලැබුනේ ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
සර් තෙරුවන් සරණයි ..
@ashanvlogs8325
@ashanvlogs8325 3 жыл бұрын
නියමයි සර්...😍
@nethminihapuarachchi1946
@nethminihapuarachchi1946 2 жыл бұрын
Thank you sir
@chandimabandara9416
@chandimabandara9416 3 жыл бұрын
Respect you sir.. තෙරුවන් සරණයි🙏
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
ආයුර්වේදයේ සඳහන් බෙහෙත් කවුරැන්ද සොයාගත්තේ කියා ඇත්තවශයෙන්ම තියෙනවා ඒ පැරණි සෘෂිවරැන්ගේ නම් දහයක් සඳහන් වනවා එය සඳහන් වන්නේ බුදු දහමේ මිස ආයුර්වේදයේ නොවෙයි,... මක් නිසාද යත් එම සෘෂිවරැන්ගේ නම් ලියන්න තරම් ආයුර්වේදය පරම්පරාවෙන් පරම්පරාවට අඛන්ඩව ආපු නැති එකයි එය සඳහන් නොවීමට හේතුව,..එය එතරම්ම දීර්ඝ ඉතිහාසයක් තිබෙන නිසාවෙනි,.. එවැනි අතිදීර්ඝ ඉතිහාසයක දෙයක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයා නොහැක,,..එසේ නමුත් බූදුරජාණණ් වහන්සේට සිහිකර පමණින් එය දැනගත හැකිය,.. ඒ සෘෂිවරැන් දස දෙනෙක් ගැන බුදුරජාණණ් වහන්සේ එක සූත්‍රයකදී දෙසනා කර ඇත,..මට ඒ සූත්‍රය මතක නෑ මම ගොඩක් හෙව්වා නමුත් තවම හමුවූයේ නෑ,... හමුවු විගස ඒ නම් දහය මෙහි පල කරන්නම්,... දිනකට පසුව තබන සටහන ...ඔන්න සූත්‍රය හමු උනා,... “අම්බට්ඨය, එපරිද්දෙන්ම බමුණන්ගේ මුල් ඍෂීහු වූ මන්ත්‍ර කර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවා වූ යම් මුල්ගුරුවරයෝ වූවාහුද, වර්තමානයෙහි බමුණෝ යම් කෙනෙකුගේ පුරාණ වෙදමන්ත්‍රයන් (ඔවුන් විසින්) කටපාඩමේ කීම කරණලද සේ කටපාඩමේ කීම කරත්ද, කියවනලද සේ කියවත්ද, රැස්කොට තබන ලදසේ තබද්ද, ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අංගීරසය, භාරද්වාජය වාසෙට්ඨය, කස්සපය, භගුය, යන ආදී ඍෂිවරයන්ය මේ තමයි වේදයෙහි මුල්ගුරැවූ පූරාණ සෘෂිවරැ ඔවූන් සියල්ලෝම සෘධිලාභීහූය,...ඒ නිසා ඒ ඒ සෘෂිවරයා පහල වු යුගේ තිබූනාවු ලෙඩ රෝග වලට සෘධියෙන් බලා කියන ලද බෙහෙත්... ඒ නිසයි ඒවායේ බෙහෙත් සංයෝග හරියටම හරියන්නේ ,..ඒ සෘෂිවරැන්ගේ අතවැසියන් විසින් ලියා තැබූවෝය පසූ කාලීනව එය වේදයෙහි අන්තර්ගත විය,.. වේදය සංස්කෘත භාෂාවෙන් පැමිණී බැවින් එම වේද පොතුත් සංස්කෘත යෙන්ම ආවෝය පසූ කාලීනව එම බෙහෙත් නිසා නීරෝගී බවත් ආයුෂත් ලැබීම හේතුවෙන් "ආයුං" යන සංස්කෘත වචනයත් "වේද" යන බමුණන්ගේ දහඅටක් වූ ශිල්ප ශාස්ත්‍රයෙහි අන්තර්ගත වූ බැවින වේද යන වචනයත් සමග සන්ධි වී ආයුර්වේද යන නම සැදුනු,.. ආයුං ÷ වෙද = ආයුර්වේද යනුවෙන් ව්‍යවහාරයට අද පැමිණ ඇත,,.... මේ තමයි ආයුර්වේදයේ බෙහෙත් වට්ටෝරු බිහි උන ක්‍රමය,...මේ සෘෂින්ගේ නම් ආයුර්වේදයේ නැත්තේ අද ඉන්නා බමුණන්ගේ හොර අසූවන බැවිනි...ඒ සියලු සෘෂිවරැ බ්‍රහ්මචාරී ධ්‍යාන ලාභීහූය අද සිටිනා බමුණන්ට ඒ කිසිවක් නොමැති බැවින් ඈත අතීතයේ සිටී ඒ ආදි කතෘ වු එම සෘෂිවරැන්ගේ කථාව සඟවා තබන ලද බැවිනි ,..ඒ බමුණණ්ගේම වාසිය තකාය,... ඒ සඟවා තබන ලද කථාව අම්බට්ඨයාගේ කුල මානයෙන් සහ උඩඟු කමින් මත්වී බූදුරජාණණ් වහන්සේට කුලයෙන් ගර්හා කිරීම නිසා තමන්ගේ පෙර ආදි මුතුන් මිත්තන්ගේ කුමණ කුලයට අයත්යැයි පවසා මේ කථාව දේසනා කරන ලද්දේ අමබට්ඨයාගේ මාන්නය දුරු කිරීම සඳහාය,.... ඒ සඟවා තබන ලද කථාව මුල අම්බට්ඨ සුත්‍රය කියවා දැන ගන්න ඔබටද හැකියාව ඇත ඇයි සඳහා උත්සාහවත් නොවන්නේ තවම ,.....
@lovadesi
@lovadesi 3 жыл бұрын
ඔබගේ දැනුම ඉතාමත් අපූරුවට Tissa sir ට ගැළපෙනව . Comments ආසාවෙන් කියවනවා . ස්තුති .
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@lovadesi ස්තුතියි ප්‍රසංසාවට,...
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@lovadesi ඔන්න ආයුර්වේදයෙහි ආදී කතෘ වන සෘෂිවරැන්ගේ නම් මා පල කල මුල් අදහසේ යටින් සටහන් තැබුවා,....බලා දැන ගන්න,,..
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
ශ්‍රෙෂ්ඨයි සහෝදරයා බොහොම පිං 🙏🙏🙏
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@ruwanpereragunasekara132 ස්තුතියි ඔබට,...
@wasanthaperera2126
@wasanthaperera2126 3 жыл бұрын
Good lesson
@piyalgalagedara8131
@piyalgalagedara8131 3 жыл бұрын
Excellent explanation. Very interesting. Carry on. Thanks
@mohammedazrin2049
@mohammedazrin2049 3 жыл бұрын
Thank you! Unani student who studied from you! We also have the subject philosophy. And Urdu and Arabic too.
@lakruwanjayawardhana7953
@lakruwanjayawardhana7953 3 жыл бұрын
සර් ගෙන් ඉගෙන ගන්න ආසයි..❤️ ඒත් පන්ති එන්න දුර වැඩියි නේ.
@cricketlife781
@cricketlife781 3 жыл бұрын
gewal koheda
@lakruwanjayawardhana7953
@lakruwanjayawardhana7953 3 жыл бұрын
@@cricketlife781 ගලේවෙල
@doctor8849
@doctor8849 3 жыл бұрын
Lakruwan Jayawardhana බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා එන්න පුතා
@lakruwanjayawardhana7953
@lakruwanjayawardhana7953 3 жыл бұрын
@@doctor8849 ෆුඩ් බෝඩ් එකේ හරි එල්ලිලා එන්න තිබ්බා..බස් නම් ප්‍රශ්නයක් නෑ..😶
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
@@lakruwanjayawardhana7953 okawa report karanna
@sheni6004
@sheni6004 3 жыл бұрын
ආයුබෝවන් සර්....හැමදාම වගේ...ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්...😍😍😍😍😍😍😍😍😍😍
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 3 жыл бұрын
Meya boruth athhtha wage kiyanawa, kiyana dewalt cross check karanna dthakota watahewi samara atthavwage gahapu noru rasa kara kara. Science nodanna ayata maru, wDipura sewwoth boru tika ahuwei. Hanawitana meya kiyana ewa cross check karanna. Nathnam hodata andewi
@sheni6004
@sheni6004 3 жыл бұрын
@@dulanhasanthajayasooriya8284 ඒක මම බලාගන්නම් ,අනේ ගොනෝ අනුන්ගේ වැරදි හොයන්න කලින් තමුන් ටයිප් කරන්නෙ හරියටද බලනවා 🤣🤣🤣🤣🤣....අපි කොහොමත් සයන්ස් දන්න මිනිස්සු නෙවේ....ජීවිතයට යමක් ගන්න පුලුවන් හැම වීඩියෝ එකෙන්ම යමක් ගන්නවා එච්චරයි . ..
@tamil6871
@tamil6871 3 жыл бұрын
Dulan Hasantha Jayasooriya උබ ෆොන් එකක් ගත්තේ අදද හුත්තො
@tamil6871
@tamil6871 3 жыл бұрын
V̋ 1745 උබනම් සන්නගෙ පුතෙක්
@sheni6004
@sheni6004 3 жыл бұрын
@V̋ 1745 😐
@theparadise...5991
@theparadise...5991 3 жыл бұрын
Excellent and timely explanation.. thank you sir,
@methulilisanga4217
@methulilisanga4217 3 жыл бұрын
Jaya wewa sir.. sirta godaaak pin apita danuma beda denawata .....🙂💐🌷🌷👍👍👍👍👍
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 ай бұрын
Good ❤️🌷🌺🌼🌼🌍🙋
@prageethweerasinghe679
@prageethweerasinghe679 3 жыл бұрын
I thank you for letting your students to think! It's more important than get pass-through an exam. May you glow with greater strengths!
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 3 жыл бұрын
ස්තුතියි. ඔබට ජය!
@viswashakthi
@viswashakthi Жыл бұрын
Great explanation
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 3 жыл бұрын
බුදු සරණයි සර්!
@gihaninimmika3859
@gihaninimmika3859 3 жыл бұрын
Budu saranai sir... 🙏🙏🙏🙏🙏🙏
@namobuddhaya2584
@namobuddhaya2584 3 жыл бұрын
💥💥💥 Sirge okkoma vedio balapu aya like karanna 💥💥💥
@tharushagimhan767
@tharushagimhan767 3 жыл бұрын
විද්‍යාඥයා, දාර්ශනිකයා සහ සෘෂිවරයා
@amiladilshan__528
@amiladilshan__528 3 жыл бұрын
Thank you sir ❤
@hansaniserasinghe7139
@hansaniserasinghe7139 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@chamildushan4211
@chamildushan4211 3 жыл бұрын
ස්තූතියි සර්.දැනුම දෙනවට
@krisandeam1198
@krisandeam1198 3 жыл бұрын
Super sar budusaranai
@thiwankadharshanamix6889
@thiwankadharshanamix6889 3 жыл бұрын
බුදු සරණයි සර්..
@ramyaarmstrong6284
@ramyaarmstrong6284 3 жыл бұрын
Thank you Mr Tissa i can learn so much from you 🙏
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 3 жыл бұрын
ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..
@Lakmalkumara
@Lakmalkumara 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
ඕක තමයි සර් අපේ රටේ හැම ක්ශේත්‍රයකටම වෙලා තියෙන්නෙ
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 3 жыл бұрын
වෙනදා වගේම ආසාවෙන් බැලුවා 👍👍👍
@warnajith80
@warnajith80 3 жыл бұрын
Good one.
@sithumdilshan5386
@sithumdilshan5386 3 жыл бұрын
Niyamai sar
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 3 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර් අපිට මේවා ගැන දැනුවත් කරනවාට .
@arunafonseka8576
@arunafonseka8576 3 жыл бұрын
Sir budusaranai..
@suneethagamage2166
@suneethagamage2166 3 жыл бұрын
Best explanation !
@sujithwimalarathne6792
@sujithwimalarathne6792 3 жыл бұрын
Teruwan saranai sir
@sl60tv40
@sl60tv40 3 жыл бұрын
ආදරෙයි වස්තු බුදුසරණයි ❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Theruwan saranai Sir...
@harshanavishwajith3329
@harshanavishwajith3329 3 жыл бұрын
niyamai sir
@amilaranasingha4079
@amilaranasingha4079 3 жыл бұрын
නියමයි සර්.!!
@ladaloyka5612
@ladaloyka5612 3 жыл бұрын
Budu saranai sir
@dasunmadusanka9650
@dasunmadusanka9650 3 жыл бұрын
Respect sir!!!
@shashiabeysiriwardhana4966
@shashiabeysiriwardhana4966 3 жыл бұрын
Thanks you sir godak විස්තර දැනගත්තා ගොඩක් පින් 👍
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
Thank you for giving some glimpse into the importance of Ayurveda. I hope more students will be encouraged to learn and improve this practice.
@user-fy2vv8hm4e
@user-fy2vv8hm4e 3 жыл бұрын
Theruwan saranayi sir..
@chandaneedasanayaka287
@chandaneedasanayaka287 3 жыл бұрын
Well done sir
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 3 жыл бұрын
Beware he is the new Gobbels, some of his claims are false scientifically. Beware cross check always.
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
Philosopher also learn and accept truth. They potentially no need to sit under tree.
@sthushara3282
@sthushara3282 3 жыл бұрын
Oba visin handunnvadena me dedenama"oba tulinma ma dutuvemi"Athi vishishtaiy gods bless for all to you🙏🙏🙏
@chandrikadonald7769
@chandrikadonald7769 3 жыл бұрын
Great..
@thejandassanayake1795
@thejandassanayake1795 3 жыл бұрын
Good lesson sir ..
@sanjayakumara1
@sanjayakumara1 3 жыл бұрын
budu saranai sir
@thiwankadharshanamix6889
@thiwankadharshanamix6889 3 жыл бұрын
මම youtub එකට අවොත් ඉස්සෙල්ලම බලන්නෙ සර්ගෙ අලුත් වීඩීයෝ එකක් දාලද බලනවා..🌷💖🙏
@doctor8849
@doctor8849 3 жыл бұрын
ඊට පස්සේ මොකද කරන්නෙ පුතා
@nayomisilva2095
@nayomisilva2095 3 жыл бұрын
Nice lesson sir keep it up.🤘🤘🤘 Good .
@reviewtv3
@reviewtv3 3 жыл бұрын
ආදරෙයි සර්
@godaudapathiranaweerasena6962
@godaudapathiranaweerasena6962 3 жыл бұрын
Excellent Sir
@amitharajapakse6909
@amitharajapakse6909 3 жыл бұрын
Theruwansarni sir🙏 Watced the vedio as same. Very good 👌💜 Thank you 🙏
@anishanishanthi5447
@anishanishanthi5447 3 жыл бұрын
Vido ekak enakal api balana enne adarei sir dewi pihitai
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 3 жыл бұрын
Interesting.
@deepikachathurani9932
@deepikachathurani9932 3 жыл бұрын
Vedio ekk daanakn bln hitiyeee..❤️❤️.kiyna hemadeykm hodat mathaka hitinw..asawen beluwaa..mta nm guru deviyek wge..තෙරුවන් සරණයි සර්.🎆🎆🎆
@sankajaliyanage5156
@sankajaliyanage5156 3 жыл бұрын
සර්, මමත් 2014 සර්ගෙ class ඇවිත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරමින් ඉන්න ශිෂ්‍යයෙක් විදියට සර් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන හැමදාම අගය කිරීම ගැන ගොඩක් සතුටුයි. බුදු සරණයි සර් !
@sankajaliyanage5156
@sankajaliyanage5156 3 жыл бұрын
@V̋ 1745 ඔව් ගොඩක් නොදැනුවත් අයට එහෙම හිතෙනව. ඒත් හිතන හැම දෙයක්ම නිවැරදිත් නෑ. ඒක ඔයාගෙ වරදක් නෙමෙයි, අවබෝදයේ මදිකම. අපේම ඉතිහාසයට අගෞරව නොකර නොදන්නා දේ ඉගෙන ගමු.
@gaweshbowaththa4573
@gaweshbowaththa4573 Жыл бұрын
සර් හොදින් හොයා බැලුවොත් විද්‍යාවේ දාර්ශනික පදනම පිළිබදව බටහිර ජාතිකයන් පවා දැන් දැන් යොමුවෙමින් සිටිනවා.විශේෂයෙන්ම ක්වන්ටම් භෞතික විද්‍යාව වැනි ඒවා ඒ ඇසුරෙන් බිහිව තිබෙනවා.ලෝකය වෙනස් වෙමින් පවතිනවා.මනසින් දැකීම සහ මනස පිළිබද අධ්‍යනය වැනි සන්කල්පයන් තාක්ෂණික ලෝකය කරා යන ගමනේ අතුරුඵල විදිහට බිහිවෙනවා නිසැකැයි.එක් මාර්ගයක ගමන් නොකර විද්‍යාව+දර්ශනවාදය ගමන් මාර්ගයේ ගියොත් මානව වර්ගයාගේ පැවැත්ම මේ මිහිමත බොහෝ කලක් පැවතේවි.ඔබතුමා ගැඹුරු සන්කල්ප බොහෝ සරලව පහදන හැටි නම් අපූරුයි.අපි වගේ සිසුවන්ට වගේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්🙏❤️
ISSEI funny story😂😂😂Strange World | Magic Lips💋
00:36
ISSEI / いっせい
Рет қаралды 136 МЛН
Каха с волосами
01:00
К-Media
Рет қаралды 6 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 118 #shorts
00:30
Did you find it?! 🤔✨✍️ #funnyart
00:11
Artistomg
Рет қаралды 110 МЛН
ISSEI funny story😂😂😂Strange World | Magic Lips💋
00:36
ISSEI / いっせい
Рет қаралды 136 МЛН