ඇස් වහ නිසා ගස්වල කොළ හැලෙන හැටි | Tissa Jananayake with Life ( EP 62)

  Рет қаралды 145,823

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 220
@dusha7589
@dusha7589 Жыл бұрын
අපි හැම කෙනෙක්ටම කිරණ කයක් (Aura)තියෙනවාඒ අතරින් අධික ද්වේශ සහගත අයගෙන් පිට වෙන්නේ විශ කිරණ. ද්වේශය කියන්නේ රන්ඩු වෙන එක විතරක් නෙවි. හිතේ තියෙන ඕනෑම negative සිතුවිලි. ගස් වැල්, කුඩා දරුවන්ට ඒ විශ කිරණ දරන්න බැහැ. ඒ නිසා තමයි ඒ වගේ කෙනෙක් බැලුවත් ඇති විනාශයක් වෙන්න. කිව්වොත්, අත ගෑවොත් විනාශය දරුණුයි.එ වෙලාවට අපි හැකිතාක් ශුද්ධ කිරණ පිට වෙන මයිත්‍රි කිරීම වගේ දෙයක් කරන්න ඕන.
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you ❤🙏
@maduaqua5282
@maduaqua5282 Жыл бұрын
😂 පිස්සු ද බං ඔයවැදි හෑලි නවත්තගනින් මේ 2023
@nonameread5477
@nonameread5477 Жыл бұрын
​@@maduaqua5282අනේ බන් උබ දන්න තරම තමයි
@maduaqua5282
@maduaqua5282 Жыл бұрын
හා 😂
@its5minute
@its5minute Жыл бұрын
oya Aura seen eka aththak thama..
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
මම මත්තෙගොඩම ඉන්නේ අපේ පැත්තෙ ඇස්වහා කටවාහා මනුස්සයෙක් ඉන්නවා.ඔය මනුස්සයා ඵයාගෙ ගෙම ඵ් පැත්තෙම ඉන්න යාලුවෙක් ගෙ ගෙදර තියන අමුමිරිස් පාත්තියක් දැකලා ශා ෂෝක් අමුමිරිස් පැල ටික කියලා කිවුවාලු. අනේ පැයක් විතර ගිහින් බලද්දී අර අමු මිරිස් පැල ටික ඔක්කොම හේ බාලා මැලවිලා පිච්චිලා වගෙලු. මතයක් තියෙනවා ඵ් කටින්ම අනේ මේ පැල වලට වෙච්ච දේ කිව්වම ආයි පන ගහලා ඵනවාලු. ඔහොම කරන්න කියලා හිතාගෙන අර ඇස් වහ කට වහ මනුස්සයාට ඵන්න කියලා අමුමිරිස් පාත්තිය පෙන්නුවාලු. මනුස්සයා අමුමිරිස් පාත්තිය දිහා ටිකක් බලාගෙන ඉඳලා කිව්වාලු අනේ ඔය අමුමිරිස් පාත්තිය නැති උනාම මොකද අර ශෝක් මාළුමිරිස් පාත්තියක් තියෙන්නේ කියලා කිවුවාලු 😂
@Family.Srilanka
@Family.Srilanka Жыл бұрын
Science වලට ආස හිතෙන අපේ සර්ගේ කතා විලාසය 👍
@myyoutuber369
@myyoutuber369 Жыл бұрын
මහත්තය.ඇස්වහ.කටවහ ඇත්ත ඔයපරික්ෂණය.කෙසෙවෙතත්
@Upali-yw9me
@Upali-yw9me Жыл бұрын
ඉන්ද්‍රිය පංචකයට හසු නොවන බලවේග ලොවතුල නැතිබව කිව නොහැකිය... ලලිත විස්තරය, දිව්‍යාවදානය වැනි බුද්දාගමික පොත්වල බුද්ධ චරිතය ලෙස දක්වා අැති අච්චරිය, අද්භූත සිදුවීම් පිලිගත නොහැක... ස්තුතියි ගුරැතුමනි...දීර්ඝායු වෙිවා...
@LakmalErathna
@LakmalErathna 3 ай бұрын
ඇස්වහ කටවහ කතාව ඇත්ත. අත්දැකීම් තියෙනවා කීපයක්ම. 😢
@anupamadilshan9474
@anupamadilshan9474 Жыл бұрын
අපේ ගෙදර එක පේලියටම හැදිච්ච ගස්ලබු ගස් 5 ක් විතර තිබ්බා.හොදට ගෙඩි හැදිලා තිබ්බේ.ගමේ ඇස්වහ කටවහ ඇන්ටි ආවා දවසක් අපේ ගෙදර ඇවිත් "අනේ ශෝක් ගස්ලබු ගස් ටික.ගෙඩි හැදිලා වැක්කෙරෙන්න හැදිලා" කියලා කිව්වා... කියලා පැයක් ගියෙ නැ කොහෙවත් නැති හුලගක් ආවා... කෙරෝලෙම ගහ අනිත් ගහට ඇලවුනා ඒගහ ලග තිබ්බ ගහට ඇල වුනා.. ඔහොම ඕකොම ගස් ටික පේලියට කඩන් වැටුනා.. අපි බලන් ඉද්දිම.... 🥲😑
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Ou ape koss gahatath ehama una.
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
Ehema as waha thiyena kattiya enne nathiwa ohoma dewal wela nadda ehemath nathnam kauruth dhakkapu nathi ewa oya wage winasa wela nadda?
@tiktoksrilankagirl
@tiktoksrilankagirl Жыл бұрын
ඇන්ටිගෙ නම්බර් එකක් නැද්ද එකෙක් ඉන්නව ගේමක් දෙන්න.
@darw978
@darw978 Жыл бұрын
@@tiktoksrilankagirl 🤣
@priyanthiwijesinghe3723
@priyanthiwijesinghe3723 2 ай бұрын
@@tiktoksrilankagirl😅
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
ඇස්වහ ,කටවහ ,හෝවහ ....නෑ කියන්නම බෑ....අත්දැකීම් බහුලයි...ඒත් විද්‍යාත්මක පදනමත් සත්‍යයක්....😞
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
ඕක මන්තර බලයෙන් දියුනු කර ගන්න පුලුවන්.නපුරු බලය.🤔⚡🤔⚡🙂
@chamilajeewantha3610
@chamilajeewantha3610 Жыл бұрын
,මම දන්න තැනක ලොකු එකක් දැකකල හූල්ලල එතනම කලිසම අස්සෙන් වැටුන
@Koreaindetails
@Koreaindetails Жыл бұрын
කියපන් බලන්න විද්‍යාත්මක පදනම?
@chamilajeewantha3610
@chamilajeewantha3610 Жыл бұрын
විද්යාත්මක පදනම යවන්න මම නම් පරීක්ෂණ කරන ගමන් ඉන්නෙ
@ramyathilaka6322
@ramyathilaka6322 8 ай бұрын
Yes
@wivant9008
@wivant9008 Жыл бұрын
ඇත්තටම සර් ඇස්වහ කටවහ සමහර මිනිස්සුන්ට තියෙනවා අත්දැකීම් එක්ක කියන්නෙ
@gayanbuddhika2954
@gayanbuddhika2954 Жыл бұрын
ගමේ බයියෙක්
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Жыл бұрын
මම මේ අත්දැකීම විදින කෙනෙක්, මම පොඩි job එකකට ගියා සත් දෙකයි ගියේ ගෙවල් ළග ඇන්ටි කෙනෙක් මගෙන් ඇහුවා අනේ ඔයා පේන්න වත් නෑ වැඩට යනවද කියලා එහෙම අහලා පැය 24ක් යන්න කලින් මම වැටුනා, වැටිලා කකුලේ විලුඹ ළග ඇටේ ළග ටිෂූ ඇදිලා අදට සති තුනයි තාම හොද නෑ, බෙහෙත් කරනවා වැඩට යන්න අමාරුයි
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
මන්තර බලෙන් ඒක දියුණු කර ගන්න පුලුවන්.නපුරු බලය.🤔⚡⚡🤔🙏
@wivant9008
@wivant9008 Жыл бұрын
@@ranjanirajapaksha522 ඒකනේ බොරු කියන්න බෑනෙ
@wivant9008
@wivant9008 Жыл бұрын
@@napatawelaniradhananda3485 අපෝ කියන්නවත් එපා මොන විනසයක් කරයිද දන්නෑ
@jayawarunikanchana5190
@jayawarunikanchana5190 Жыл бұрын
නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ සර්ගෙන්,සර්ගෙ ක්ලාස් එකේ හිටපු කාලෙ මතක් වෙනකොට,අදටත් සර්ගෙ කිසිම වෙනසක් නැ...දීර්ගායුශ ලැබේවා සර්....
@wavf56
@wavf56 Жыл бұрын
ඇත්තටම ආදරයෙන් කියන වචන වල විෂ කිරන පිටවෙන්නේ නැහැ . ද්වේශයෙන් කියන වචන ඇස්වලින් පිටකරන බැලීම හා සිතුවිලි ඔය කියන විෂ තිබෙන බව නම් පැහැදිලියි .
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
"මා තුළ පැවතියල්ලා, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම් ඵල දරන්ට නුඹලාට බැරිය." - (යොහන් 15:4 [CBS-OV-1938])
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
😂😂 රෙද්ද තමා😂😂
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
@@sumedasamankumari7107 ඔයාගෙද
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
උබටවත් තේ ර්න්නේ නැති කුණුහරුප දාලා මේකේ වැලලෙන්න එපා. 😀
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
@@wasantha-br3cb මොනවද ඔයාට තෙරෙන්නෙ නැත්තෙ ?
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
@askflel345 kzbin.info/www/bejne/lZyunoewjd2SitEsi=gwCmWgEW6zqoPOPA
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
මේක මට වෙච්ච දෙයක් මම සුරතල් මසුන් ඇතිකරනවා ලොකු Fish Bowl ඵකක අර ලීටර් 15 ඵවා තියෙන්නෙ අන්න ඵකක. මම හා ගෙදර අනිත් අයත් සිල් ගන්නවා පොයට. අපිත් ඵක්ක සිල් ගන්න ගැණු කෙනෙක් ආවා මගෙ ගෙදර ඇවිත් කිවුවා අනේ හරි ලස්සන මාළු ටැංකි යක් කියලා ඵයා පැය බාගයක් විතර ඉඳ ගියා.. ⁣ගිහින් ඵපැත්ත බලලා මේ පැත්ත බලන කොට මට ඇහෙනවා හිනියට වැලි කැට ඇතිල්ලෙන සද්දයක් මම ගනන් ගත්තෙ නැ පස්සේ ටිකක් වෙලා ගිහින් බලද්දී මාළු ටැංකි තුනකට පුපුරා.
@isiwaraya
@isiwaraya Жыл бұрын
හැමදාම වගේ වටිනා ඉදිරිපත් කිරීමක්❤❤❤
@chamisri232
@chamisri232 Жыл бұрын
හදවතේ ගුරුතුමා ❤
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
මගේ සර්ට මම හැමදාම අදරේයි❤❤
@sgeeth
@sgeeth Жыл бұрын
el el 👍
@vlogs-සාෂා
@vlogs-සාෂා Жыл бұрын
මා එක්ක ටිකක් අමනාපකෙනෙක්ගෙ බබෙක්ගෙ ෆොටෝ වගයක් ෆ්බී දාලා තිබුණා .මම පුරුද්දක් වශයෙන් හැම දරුවෙක්ටම කරුණාවයි..ඒ දරුවට සුභ පැතුවා..ඊට පස්සෙ දවසක් මගේ දරුවන්ගෙ ෆොටෝ වලට එයා දාල තිබුණු කමෙන්ට් එක මට නෙගටිව් ඉෆෙක්ට් එකක් දැණුනා..ඒත් මට එවෙලෙම සිහි වුනා මම එයාගෙ දරුවට බුදුසරණයි දෙවිපිහිටයි කිය්ලා ප්‍රාර්ථනා කලානෙ කියලා..ඉතින් මම වැපූරූ අස්වැන්න මට ,එය මගේ දරුවන් කෙරේ නපුරු ඇහෙන් බැලුවනම් ඒක එයාලට.💐
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර්ට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඇස්වහ දුරුවේවා 🙏
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
බුදුසරණයි සර් ❤❤❤
@kithsiri3101
@kithsiri3101 Жыл бұрын
අපේ ගෙදර හොද තක්කලි ගහක් තිබුන. ගෙඩි විතරක් නෙවෙයි එක දවසින් ගහම ඉවරයි. හැබැයි ඒ කෙනා ගිහි පිරිත් කියන්න පටන් ගත්තා. දැන් එහෙම නැහැ.
@sisirakumara4465
@sisirakumara4465 Жыл бұрын
නවීන විද්‍යාවට හසුකරගත නොහැකි සිතිවිලිවලින් හටගන්නා ක්‍රියාකාරකම් මෙන්ම අදෘෂ්‍යමාන භව සැරියන්ගේ ක්‍රියාකාරකම්ද විෂ්වයපුරා පවතී ඒබව නාසා ආයතනයේ ගගනගාමීන්ද වෙනත් විද්‍යාත්ඤයින්ද පිලිගන්නා නමුත් ඔවුටද එවැනි ක්‍රියාවල අග මුල සොයාගැනීමට නොහැකිබව පවසාඇත.
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
ඇස්වහා කටවහා පිරිමි අයට වඩා ගැහැනු අයගේ වැඩිවේ අනික ගැනු අයගෙත් වයසක ගැනුඅයගේ ඔසප් චක්ක්‍රය නැවතුන අයගේ ශක්තිය වැඩිපුරතියෙනවා
@wivant9008
@wivant9008 Жыл бұрын
බොහො විට එහෙම තමා
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
😂😂
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
ඕස්ට්‍රේලියාව ගැන කිව්ව නිසා මතක් කරන්න හිතුන.....සොබාවදහමෙ ගොඩාක් දේවල් හැදිලතියෙන්නෙ තනියෙම නෙමෙයි එකතු වෙලා.....මිනිස්සුන්ට තනියෙම ජීවත් වෙන්න බැහැ....එකතු වුනොත් ජීවත් වෙන්න පුලුවන්... ගහෙන් ගල්ගුහාවෙන් ගෙදරට ආව කියල කැලෙන් නගරෙට ආව කියල සොභාදහමට එපිටින් දහමක් උඩුගම්බලා පිහිනීමක් කරන්න බැහැ.....යුරෝපියානු ක්‍රමය තනි තනි ගොඩ නැගීම්....ඒක නුදුරු අනාගතේදි එක්කො බිද වැටෙනව එක්කො ලොකෙම බිද වැටෙනව......
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි
@SumudhuDilani-yv1kr
@SumudhuDilani-yv1kr 11 ай бұрын
මේවා සේරම ගොඩක් වටිනවා.
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤
@thusharisagarika7376
@thusharisagarika7376 Жыл бұрын
මම නම් දන්නේ නෑ සර්. අපේ පැත්තේ aunty කෙනෙක් අපේ ගෙදර අවිත් මල් ගහක් අතගාල් කිවුව අනේ හරි ලස්සනයි කියල . සතියක් යද්දී මල් ගහට ගිනි වතුර වටිලා වගේ පිච්චිලා ගියා . ඒ වර්ගෙ ඔක්කොම ගස් මැරුන
@Decadeshow
@Decadeshow Жыл бұрын
ධෛර්යය සිත් ඇත්තවුන්, කෙරෙහි වෛරය, ක්‍රෝධය, දෝෂ බල නොපවත්වයි..
@seethakalyani9805
@seethakalyani9805 Жыл бұрын
සමහර විට ඒ ලෙඩේ එන්නෙ ඇස්වහ හන්ද වෙන්න පුලුවන් 😁 අපි දන්නෙ අපිට පේන දේ හොයන්න විතරයි .
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
දීර්ඝායුස ලැබේබා ගුරුතුමනි 🙏
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
සම්භාවිතාවය කියන්නේ ඕකට 99 පාරක් නොවුන එක නෙමෙයි මිනිස්සුන්ට මතක 1 පාරක් වුන එක. ඇස්වහ තියෙනව කියන කෙනෙක්ට ඔට්ටුවක් දාලා මොනවා හරි කරලා පෙන්නන්න කියන්න බලන්න, කිරණ පිට වීම වෙනමම කාරණයක්, ඒකෙන් හානියක් සිදුවිය හැකියි ප්‍රතිවිරුද්ධ පාර්ශවය (ද්‍රව්‍යය,සතා,පරිසරය හෝ පුද්ගලයා) සාපේක්ෂව දුර්වල නම් පමනක්... මෙවැනි පාඩම් නිසා තව තවත් මංජුල පීරිස් ලා බිහිවීම සිදුවනු ඇත. විද්‍යාවෙන් අවිද්‍යාව ට...
@marasinghageperera1256
@marasinghageperera1256 Жыл бұрын
ඔබ ඉතා නිවැරැදියි . මෙයා ගේ බුද්ධිය තුළ ත් අතාර්කික අපබ්‍රංශ දෝලනය වෙනවා . ළමුන්ගේ බුද්ධිය උස්සලා පොළවේ ගහනවා. මිත්‍යාව වපුරනවා . ලැජ්ජයි ගුරුතුමා.
@nadeekahearath3317
@nadeekahearath3317 7 ай бұрын
Dan koheda sir e wage mithya kathawak kale,kothanakawath nane😮
@ThilokaTheekshana-j1x
@ThilokaTheekshana-j1x 4 ай бұрын
​@@marasinghageperera1256 මෝඩ මනුස්සයෙක් 😒
@chathurikawaduge3712
@chathurikawaduge3712 11 ай бұрын
එහෙම අනික්පැත්ත වෙන්නැල්ලු සර්, කටවහ ඇස්වහ එන්නෙ හිතේ තියෙන දැඩි ආශාව තන්හාව ඉරිසියාව වගේ නෙගටිව් ෆීලින් එක්කලුනෙ. ගෙඩි නැති ගහක් පෙන්නුවහම එයාලට ඒ ගැන සතුටක්ලු ඇතිවෙන්නෙ එතකොට මොකුත් වෙන්නැහැ කියලා තමා අහලා තියෙන්නෙ
@SunilSunil-t8y
@SunilSunil-t8y Жыл бұрын
අස්වහ හොද පැත්තට වැඩ කරන්නේ නැහැ .ව්නාසයම තමා
@gdnpnirupama3729
@gdnpnirupama3729 Жыл бұрын
සුපිරිම සුපිරි සර්.
@M.M.SBandara
@M.M.SBandara Жыл бұрын
ඇස් වහ සිරාම සිද්දියක්, අපේ ගෙදර කොස් ගගේ ගෙඩි දිහා බලලා කියපු කතාවකට එවෙලෙම කොස් ගහ කඩන් වැටුනා😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
😂😂😅😂
@wivant9008
@wivant9008 Жыл бұрын
අපේ ගෙදර ලොවේ ගහේ ගෙඩි පිරිලා ගෙඩි කඩන්න ම්නුස්සයෙක් අවා අතු අග ගෙඩි කඩන්න ගහ කපමු කිවා එ මිනිහට ගහෙන් බහින්න ලැබුනෙ නෑ මහ ලොකු අත්තක් කඩන් වැටුණා හිතගන්න බැරි විදිහට එ මිනිහ හිටියෙ වෙන අත්තක කැඩුනේ වෙන අත්තක් එවා ලේසියිනේ කැඩෙන එවා නෙමේ ලී අරටු වගෙ
@ruwanidesilva969
@ruwanidesilva969 Жыл бұрын
අපේ ගෙදර හොද කෙසෙල් කැනක් වැටිලා තිබුනා.ගේ රෙපෙයාර් කරන්න මාලු ටැංකියත් ඒ කෙසෙල් ගහ ලගින්ම තියලා තිබුනා.එවෙලෙ නැන්දා කෙනෙක් ඇවිත් අනේ හොද කෙසෙල් වැටිලා කිව්වා.මාලු ටැංකි⁣ය දිහා බලලා ෂෝක් මාලු ටැංකිය කිව්වා. තාත්තා තමයි ගෙදර රෙපයාර් කරේ. ආ කවුරුවත් ගන්නෙ නැද්ද වැඩට කියලා ඇහුවා. මේ ගෑනු කෙනා ගියා විතරයි හොදට තිබුනු කෙසෙල් ගහ මාලු ටැංකිය උඩට කඩන් වැටුනා. තාත්තගෙ අතේ පරාල ඇනයක් ඇනිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා.
@surangasilva2783
@surangasilva2783 Жыл бұрын
Aththa .ape mahaththaya waththe weda karana heti balan indala heelluwa.adatath atha hollanna be.atha paninawa
@motivation_to_your_life
@motivation_to_your_life Жыл бұрын
Ape nanda kenekge kakule wanayak wage awith..ape kohoba gahen kola kadala ewele pihadammaa...gaha lept ...nandage kakula hoda una
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@muvindu_
@muvindu_ Жыл бұрын
මෝඩ පරීක්ෂණයක්. ඇයි බැරි ඉතින් ඒම කියන්න කලින් ඔක්සින් ගාන පරීක්ෂ කරල එයාට කියලා ඕම එකක් කියවල ආපහු එකේ තියෙන ඔක්සින් ගාන පරීක්ෂ කරන්න. එතකොට පුළුවන් නේ හොයාගන්න ඇත්ත ද කියලා
@sayunisenethma2346
@sayunisenethma2346 Жыл бұрын
😢
@sumuduchandima
@sumuduchandima Жыл бұрын
sira
@piyumigamage881
@piyumigamage881 Жыл бұрын
Thank you Sir
@milanchathuranga9530
@milanchathuranga9530 6 ай бұрын
එතකොට සර්, සර්ගේ යාලුවා කරපු පරීක්ෂනේ රිසල්ට් එක මොකක්ද ? ඊලග දවසේ වෙද්දි ගහේ කොල සේරම වැටුනද ?..🙄
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
Ammo අපේ ගෙදර ඉන්නවා කෙනෙක් කිව්වොත් ඉවරයි
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Жыл бұрын
බලාන යනකොට සර්, බුදුහාමුදුරුවන්ගෙන් රැස් විහිදුනා කියන එකත් සත්‍යයක් නේද?
@nisakakarahan2804
@nisakakarahan2804 11 ай бұрын
ශිතල කාලයට යුරෝපයෙ. ඒ රටවල් වල ගස්වල කොළ වැටෙනවා. ඇස් වහට නොවෙයි.
@Tresure41
@Tresure41 Жыл бұрын
අනේ සර් ඇගිලි දෙකෙන් තද කරල සිංහල අම්මල වද කරන හැටි කියල දෙන්නකො
@sampathkandambi6733
@sampathkandambi6733 Жыл бұрын
විද්‍යාත්මක පසුබිමක් මත යම් යම් සිදුවීම් සිදුවෙනව අැති. නින්දා අපහාස ලබන්න තරම් කර්ම රැස් කර ගත් අය කොහෙන් හරි මේවට සම්බන්ධ කරල විශ්වය තමන් කළ දේවල්වලට වපාක ලබල දෙනව කියල හිතෙනව.
@dilithshanaka936
@dilithshanaka936 Жыл бұрын
මට ඇහිලා,තියෙනවා ,සමහර ගම්වල උන්ට කන්න තියෙන සල්ලි වියදම් කරම් කරලා ,අනිත් උන්ට හූනියම් කරනවා කියලා ,පහාදා දෙන්න ,අපි එවිනි ජාතියක්, ද,? ,example,පැනි මුට්ටි ගන්ගෙ පහාකිරිම,ගන්ගෙන් ලොකු සබ්දයක්,,දම්මික පැනිය උත්තරීතර ,පාර්ලිමෙන්තුවේ කතා බහා දැකිම,යනාදී දකිද්දි, 77සිට ඉන්න එකා දැන් කරයි කියද්දි,,මිලියන 23 කගේ ,education එක කුමක් ද ?,ඇයි එහෙම උනේ, කේදවාචයක් නොවෙද?, රුවන්ඩා හුටු ගෝත්‍රිකයයෝ, ඇබොගින්වරු,මෙයට වඩා හොන්දින් නොවෙද?,ලොකයයේ හොන්දම ඒවා ඒ දූපතෙ ලූ නේද?දියුණු ව සන්දහා පමනි,අපගමනයට නොවේ .
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
අපේ පැත්තේ ගැනු කෙනෙක් ගහක් බලා ගෙඩි පිරිලා කිව්ව ගමන් ඇස් පනාපිට ගෙඩි නරක් වෙලා වැටෙනවා ළමයි ලෙඩ වෙනවා..
@thiliniruwangi6466
@thiliniruwangi6466 Жыл бұрын
As waha katawahada monaada kiyalanm theren na ape aba gaha diha balala ammo gedi kiyala kiwwa podi aba gate idan okkom watenawa😂😂
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
බේගල් නිසා රටක් විනාස වූ හැටි වගේමය්
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
ඇස්වහා, කට වහා, හොවහා මට හිතෙන්නේ ඉරිසියාව ඵක්ක කියවෙන ඵකක් ඵකියන්නෙ මට නැනේ මොයාලට තියනවා වගෙ හිල්ලිල්ල ඵක්ක කියන වචන.
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Budu saranai sir.......
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn Жыл бұрын
ජරා කටකින් කිව්වොත් නම් ඉතින් ගහ ඉවරටම ඉවරයී අත්දැකීමෙන්මයී කියන්නේ.
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
එවගෙම සමාහර කෙම් ක්‍රම හිතාගන්නත් බැ
@priyanganidilrukshi2564
@priyanganidilrukshi2564 Жыл бұрын
Ane sir mamath uropiya rataka enne dan awrudu 5 k අදටත් danne na allapu gedara enne kawda kiyala
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඇස් වහ කට වහ නිසා ගස් වැල් වල ගෙඩි වලට පණුවොත් දානවා.😮
@gayanbuddhika2954
@gayanbuddhika2954 Жыл бұрын
බොගෙ ලබ්බටත් ඇස්වහ කටවහ වදියි , මෝඩයා
@nishantha521
@nishantha521 Жыл бұрын
ඔයා දකිද්දි මතක් වෙන්නෙම අර දෙකට බෙදල ඇදපු ලංකා සිතියම අනේ
@NoName-zs6by
@NoName-zs6by Жыл бұрын
Habai sir, meheth me indiawe kerala kiyala kattiyak innawa un hari dakshai anun gana hoyanna
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
බුදුන්ගෙ පවුකාර දේශය,,, පින්බර පින් වැක්කෙරෙන පවුකාර ගොබ්බ දේශය...😅😅😅
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 Жыл бұрын
ලෝකය ගෝලයක් ද පැතැලි ද පැහැදිලි කරන්න
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
thanks 🙏
@priyanthawatawala7012
@priyanthawatawala7012 Жыл бұрын
කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එවුන්ට ඇයි ප්‍රශ්නයක් නැත්තෙ
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
ඒකනේ . උන්ට මොන හෙනයක්වත් නෑ.
@oshansameera7616
@oshansameera7616 Жыл бұрын
උන්ට බනින එකමනේ කර්න්නේ😂...උන්ගේ හොද කිව්වනම් හරි
@dahamwaruna1
@dahamwaruna1 Жыл бұрын
කකුලුවා නටන්නෙ හැලිය රත් වෙනකන් විතරයි කියල කියන්නෙ ඒකයි . ඒ අය දැන් විදී . පස්සෙ විදවයි😊
@NalikaUdayangani-z2q
@NalikaUdayangani-z2q Жыл бұрын
හොරා කාපු උන්ගේ ගෙවල් ලග ඇස් වහ කටවහ තියෙන ගෑනු නැහැ.අපෙ කරුමෙට ඒ වල් ගෑනු ඉන්නවා අපෙ ගෙවල් ලග
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 9 ай бұрын
ඒකනෙ රටම කියනව. ...ණ ගහන්න කියල. කිසිම....ණයක් නෑ.
@Chanugadewith
@Chanugadewith Жыл бұрын
අපෙම සර්
@sunilachandrasili9298
@sunilachandrasili9298 Жыл бұрын
Asay ahan inna.jasu pihitay sir
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
Ape game needeyo elawa elawa gahanawa. Kiyanna lejjajai. Eath aeswaha katawaha aeththa. Vidyawata ahu nowana deewal thibenawa
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
බොහොම ස්තුතියි
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 Жыл бұрын
ඉතින් සර් කොල ටිකට මොකද වුනෙ කියල කිව්වෙ නැහනෙ
@droneviewssrilanka4409
@droneviewssrilanka4409 Жыл бұрын
A focused mind is a dangerous mind....
@PriyadarshanaR
@PriyadarshanaR Жыл бұрын
Aththak
@lilani7114
@lilani7114 Жыл бұрын
මේවා අහම්බෙන් සිදුවන දේවල්. ඒ මිසක් ඇස්වහ කටවහ සත්‍ය දේවල් නොවෙයි
@sudarshanihettiarachchi4777
@sudarshanihettiarachchi4777 Жыл бұрын
Sirta hondata rangapannath uluwan ne
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@DanushkaPrasad-vn3bf
@DanushkaPrasad-vn3bf Жыл бұрын
ape geta allpu gedra num inwa owage මූසල awalan katak tiyena ganiyek aye ithn deyak කිව්වොත් ඉවරයි tami mama rta giya dawase pahuwadama kiyla thibuna visa medical fell wela lankwta enna wai kiyka e wagema wade una
@jayatilakabandara9659
@jayatilakabandara9659 Жыл бұрын
Theruwan sarani!
@chanchimmy5368
@chanchimmy5368 Жыл бұрын
Kalin hitapu gedaraka eha paththe gedara anti, amma dawas kiipekata kalin genapu lassana mal pelayak diha balala lassanai kiyala monado kiwwa. Passe dawase mal pelata kunu wela pichchila gihilla. Ape ammata as waha na kiyala man kiwwama e siddiya gana kiyanawa. E nisa e dewal wishwasa karanne nathi mata podi doubt ekak thiyenawa e gana.
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Theruwan saranai sir❤❤❤❤
@samiththilina5370
@samiththilina5370 Жыл бұрын
As waha attak
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Hama pukatama teruwan saranai kiyanne ai
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
හොදට තිබුන කරපිංච පැලේ ගෑහැණියක් අතගාලා ගියා දෙවනි දවසේ ඔක්කෝම කොල ටික කහපැහැ ගැන්විලා හැලුනා😅
@rangiadikaram291
@rangiadikaram291 Жыл бұрын
Oya mithyawa pathuranna epa thawath ape rate minissu moda karanawa, ethakota desha palakayannata karana udawwake thamai
@chandranirathnayake9957
@chandranirathnayake9957 4 ай бұрын
🌹🌹🌹
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai srata
@Ashokajaya
@Ashokajaya 8 ай бұрын
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
@newtonfernando4424
@newtonfernando4424 8 ай бұрын
👍
@shyamalijayalath8169
@shyamalijayalath8169 Жыл бұрын
😂😂😂😂😂Akaa
@Sudda571
@Sudda571 9 ай бұрын
🙏🙏🙏
@sithiwilisamajaya
@sithiwilisamajaya Жыл бұрын
මිථ්‍යාව වපුරන්න එපා. නහට අහන් නැති එක ළමයෙක් හිටියේ නැති එක අපේ රටේ අවාසනාව.
@dayanisumithra9848
@dayanisumithra9848 Жыл бұрын
Ashuba vachana miss wenath P U uluwan apitA nam aanu nge decal seaema ape pAPPYK gedinathe gas walata diviyan anseta pray karalA Pala gatha sir lamainge manasats kaddanawa danlamai Luckie sir ge puthH oyafill akkma Anna oni gold bless
@dilshan587
@dilshan587 9 ай бұрын
ගං ගති
@arzu2614
@arzu2614 Жыл бұрын
comment baluwama therenne kisima kenekta hodakwath narakak wath kiyanna hoda na eyalata mona hari unoth eyala hithai ape ass waha wadila kiyala 😂💔
@dilharasehan2005
@dilharasehan2005 Жыл бұрын
❤❤😊😊
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
ඇස්වහ ඇති පම්කක්😂
@maheshamaraweerachemistry1990
@maheshamaraweerachemistry1990 Жыл бұрын
Mata thissa sirge phone number eka thiyana kenek dennako please...😢
@samanchan1
@samanchan1 Жыл бұрын
oya kiyana vidihata oyawade eka gahakata vitarak wenna oita wada Adyamika hetuwak athi ,,,,' SAUNDS WEAVU '' obatuma egana hoyanna, thanks
@wasantharohana9894
@wasantharohana9894 Жыл бұрын
Sirge 2023 paper class ekk nedd
@hariniakarshana6071
@hariniakarshana6071 Жыл бұрын
Thiyanawa
@wasantharohana9894
@wasantharohana9894 Жыл бұрын
@@hariniakarshana6071 join wenne khmd online ekt
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Hamadema vidyathmaka paththen hithanna BA aswaha katawaha thiyenawa hith Honda nathi minissu koitharam innawada
@NishanGunasinghe
@NishanGunasinghe Жыл бұрын
Moda katha kiyanna ape thawath minssu nugath karanna
@SameeraUdayanga-t8l
@SameeraUdayanga-t8l 11 ай бұрын
❤❤😂😂😂😂
@hasinthapradeep4444
@hasinthapradeep4444 Жыл бұрын
අඹ ගහෙ කොල හැලිලාද
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 Жыл бұрын
Guruthuma Mithyawa wapuranna epa. Bio uganwanna
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
අය්යෝ තිස්ස සර් ඇය් මේ වගේ බොරු අදහස් ප්‍රොමෝට් කරන්නේ !! ඒ වා බොරුබ්
@piyumigamage881
@piyumigamage881 Жыл бұрын
😅😅😅😅
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН