Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස

  Рет қаралды 482,666

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 810
@nimalkularathna458
@nimalkularathna458 2 жыл бұрын
මේ යකා ලමයින් ගෙ සහ මිනිස්සුන්ගෙ ඔලුවලට බොරු කියල දැන් රටත් ,ලමයින් ගෙ අනාගතය ත් ඉවරයි
@deepikasilva8253
@deepikasilva8253 2 жыл бұрын
Me vtina guruvrsyek
@m.k.gagana8533
@m.k.gagana8533 2 жыл бұрын
උඹ දන්න පකක් නෑ බං. තොට බැරි නම් නොබල හිටපන්.
@vishakasamanthi3132
@vishakasamanthi3132 2 жыл бұрын
අනේද කියන්නෙ හරක්ට කොහොමත් මේවා තෙරේන්නෙ නැ
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
දෙන්න දෙයක් කියපන් ගොන් නාම්බො
@w.mtharanga3752
@w.mtharanga3752 2 жыл бұрын
ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා...
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ගුරුතුමනි ,ඔබතුමා වැඩිහිටි අපට දරුවන්ට ලස්සනට ජීවත් වීමේ රහස අපූරුවට කියා දුන්නා.ඔබතුමා පාඩමට පිවිසෙන අයුරු හරි ම ආකර්ශනීයයි.බොහොම පින් . දිගාසිරි වේවා !
@142samantha
@142samantha 2 жыл бұрын
❤❤❤👍👍👍
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
😘😘😘👍🙏
@dharmapalasamarasinghe8162
@dharmapalasamarasinghe8162 2 жыл бұрын
මෝඩකම ප්රදශනය කරන්ඩ එපා
@niroshanikaldera9372
@niroshanikaldera9372 2 жыл бұрын
මගුල තමයි..
@shalindiameesha5479
@shalindiameesha5479 2 жыл бұрын
💫
@bisakyaminuthi8177
@bisakyaminuthi8177 2 жыл бұрын
සර් තව ගොඩ කාලයක් අපි වගෙ ලමය්න්ට උගන්නන්න.නැත්නම් ඉක්මනට වයසට යාවි හොදේ .😁😁😁😍
@udaramaligathenna5080
@udaramaligathenna5080 2 жыл бұрын
ආයෙත් A/L කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතුන 🤗 හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් ❤️ තෙරුවන් සරණයි සර් 🙏
@zonemob5261
@zonemob5261 2 жыл бұрын
ගුරුතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත, අපේ තාත්තා මැරුනෙ අව්රුදු 83 ක්‌ වෙලා ඒකත් හදවත් රෝගයක් නිසා, එයා ජීවත් උනේ පොඩි ළමයෙක් විදිහට වත් වයසක කෙනෙක් විදිහට නෙමෙයි තරුණයෙක් වගේ, සමහර විට එයා දන්නෙ නැතිව ඇති එයා මැරුණද කියල වත්, මමත් ගොඩක් සතුටින් ඉන්නෙ 50 පැන්නට පස්සෙ, ඒ සතුට තවත් වැඩි කර ගන්නයි මට ඕන කරන්නෙ සමහර විට ඔබ තුමාගෙ උදව්වත් ඕන වෙයි,
@hansishenali9362
@hansishenali9362 2 жыл бұрын
සර්ගේ කතවක් අහන්න ලැබෙන එකත් පෙර පිනක් සේ සලකන්නේ මම නම් සර් ගේ හැම කතාවක්ම මම දන්න හැමෝටම දානවා බලන්න... දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට !!!!
@vipuladesilva
@vipuladesilva Жыл бұрын
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
ඔබ කියන දේ හරියට හරි. මගේ නියම වයස 76 යි ඒත් මට හිතෙන්නෙ 45 ක් විතර කියලයි. ඇත්තෙන්ම මගේ වයසේ අනික් අය හා සසඳන විට මම ගොඩක්ම තරුණයි.
@shaznafazal5416
@shaznafazal5416 2 жыл бұрын
🤪😂😂kellek yalu karala ond siye 76 Ka Siya kenekta mehema type karanna video balanna danumak thiyeda
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
@@shaznafazal5416 kellak නම් එපා. Eth thawama තරුණ jawaya තියෙනව.
@illangakoonmudiyanselageba7343
@illangakoonmudiyanselageba7343 2 жыл бұрын
Good luck
@studmc9976
@studmc9976 2 жыл бұрын
gg
@dilanchathuranga9113
@dilanchathuranga9113 2 жыл бұрын
සයිලවල ජරාවට පත්වීම ගැන අභිධර්මයේ ගොඩක් ලස්සනට පැහැදිලි කරල තියනව.රෑප කලාප කියල තමයි කියන්නෙ.මුලින්ම ඇතිවන රෑප කලාපය 51 වතාවක් කමිපනය වීමෙන් පසු එයට වඩා ශක්තිය අඩු රැප කලාපයක් උපද්දවල මුල් එක විනාශ වෙනව. සර්ගෙ මේ කතාව බුදුදහමටයි ජීවිතයටයි ගැලපුවම පිස්සු හැදෙනව සර් 💜💛💚
@sachinimunaweera9894
@sachinimunaweera9894 2 жыл бұрын
මේ ලගදිත් මං කල්පනා කළා සර් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා😁මං පොඩි කාලේ සර්ගේ පළවෙනි Class Advertisement එක ටීවී එකේ දැක්ක දවසේ වගේමයි තාමත්..අද තමා දැනගත්තේ රහස❤️දීර්ඝායු වේවා සර්.!!!🙏😇
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
35 k වෙලත් 18 වගේ ඉන්න මං.😁😁😁😁. පොඩි උන්එක්කයි සත්තු එක්කයි ඉන්න ඕනී... මානසික පිඩාව නැතිවෙනවා...වයස ගියත් වයස පෙනුම එන්නේ නෑ..
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ඔබතුමාගේ සොදුරු ගුරු දිවියට හේතුව මට හිතෙන්නේ ඔබතුමා ගේ සිත තුළ ඇති නිමල බවයි. සතුටුයි .ජයවේවා!ගුරුතුමනි . පාඩම්න් කාන්දු කරන ගුණ නැණ අමිලයි ,තෙරුවන් සරණයි !
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
සර්ව අපිට ඕනේ ඉස්සරහට.ඒ නිසා මේ රට දාලා යන්න එපා.මං සර්ගෙන් ඉගෙන ගත්තේ 2008.එදා වගේමයි සර්.කිසි වෙනසක් නෑ
@animekaraya9741
@animekaraya9741 2 жыл бұрын
තිස්ස සර් කතා කරන විදිහ බලන් ඉන්නත් අාසයි, මගේ ජිවිතේ වැඩිපුර අාදරය කරන සර් කෙනෙක්💜
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 2 жыл бұрын
සර් නිසාම Psychology ප්‍රධාන විෂය ලෙස තෝරගත්තා. ඒ තෝරාගැනීම ගැන හැමදාම සතුටු වෙනවා 😊
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 2 жыл бұрын
Degree ektd
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 2 жыл бұрын
@@සහස්මිඅමන්දා Yes
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
@@Hasanka_Piyumal_Fernando ඒක languages කරන අයටත් campus එකේදී තෝරගන්න පුලුවන්ද
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 2 жыл бұрын
@@thelittleitsybitsy ඒක නම් මම දන්නේ නෑ. මම Private campus එකක කලේ.
@dragonplanet7727
@dragonplanet7727 2 жыл бұрын
lankawe psychology Bachelor ekak widiyata karanna puluwanda? puluwannam theena opportunities kiyanna puluwanda? bio karana ayatath karanna puluwanda?
@ishaisha4153
@ishaisha4153 2 жыл бұрын
සතුට තරම් ධනයක් නෑ සර්...සර්ගේ සතුට සැනසීම හැමදාම ආරක්ෂා වේවා ! තෙරුවන් සරණයි සර්!!!
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
ඉගෙන ගෙන නැතත්..හැමදාටම.. ආසම ගුරුවරයෙක් ..💖🤗
@prabhadenipitiya8327
@prabhadenipitiya8327 2 жыл бұрын
සර් ගෙ videos ඔක්කොම මං බලනවා ..අපිටත් ඔබ වැනි ගුරුවරයකු හිටියා නම් ...❤🙏
@buddhikavidarshana1741
@buddhikavidarshana1741 2 жыл бұрын
​@@prabhadenipitiya8327 I 0 kcun
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@ChandasiriBowaththa
@ChandasiriBowaththa Жыл бұрын
ගුරු පියාණෙනි, ඔබේ මෙම පාඩම් අපිට ගොඩාක් වටිනවා.ඔබට ගොඩක් පින්. ඔබට දීර්ඝායුෂ ගුරුතුමණි. 🙏🙏❤️❤️
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඔබ තුමා නම් නියමයි සර්. කියන හැම දෙයක්ම හොදට හිතට කා වදිනවා හිනා වෙවී කතා කර කර උගන්වන විදිහ අති විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🌹❤❤❤🙏🙏🙏
@vipuladesilva
@vipuladesilva Жыл бұрын
Theruwan saranai sir
@monikaperera181
@monikaperera181 6 ай бұрын
හරිම ආසයි අහගෙන ඉන්න ගොඩක් ස්තුතියි සර්ට හොදින්ම කියාලා දෙනවා🙏🙏🙏
@pawanrashmitha9289
@pawanrashmitha9289 Жыл бұрын
මගේ දරුවාත් සර් ලගින් ඉගෙන ගන්නේ .හරිම ආදරෙයි සර් ට . අධ්‍යාපන කාලය තුළ දරුවෙකුට හමුවිය යුතු ගුරුවරයෙකි .දීඝායු වේවා sir ❤❤
@7cloudslk
@7cloudslk 2 жыл бұрын
අපෙ ගෙදරව් කස්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ අද විසදුනා.හැම වෙලෙම අහන්නෙ මෙ සර් වයසට යන්නෙ නැද්ද කියලා 😉😉
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 жыл бұрын
වැඩිහිටි , පොඩිහිටි අපි කාගෙත් ආදරණීය ගුරු පියාණන් වූ ඔබතුමන් හැමදාමත් අප දෙනෙතට සොඳුරු දසුනක් ම යි.....❤️👍 ඒ සුන්දරත්වයේ , ඒ ප්‍රිය මනාප බවේ රසවත් රහසත් ඔබ තුමන්ගේ යහපත් සිතුවිලි , ධාර්මික ඇවතුම් පැවතුම් සමගම විශේෂයෙන් සොභාව සෞන්දර්යයට බොහෝ සේ ඇළුම් කරන කෙනෙක් වීමත් ඔබ ගේ තරුණ පෙනුමට නිතැතින්ම හේතුවක් වෙනු ඇති ......... 👍❤️ අපේ ආදරණීය ගුරු පියාණන් ට සියලු ජය ...! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුබම සුබ දිවියක් ප්‍රාර්ථනා කරනවා ....!❤️❤️ හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හේතුවාසනා වේවා .. ❤️❤️ .... තෙරුවන් සරණයි .... ස්තූතියි ඔබ තුමන්ට ....
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
දරුවො විතරක් නෙවෙයි ,දෙමව්පියෝ වෙච්ච අපිත් සර් කියාදෙන දේවල් අහගෙන ඉන්න ගොඩක් ආසයි෴ හොඳට මතක හිටිනවා රසවත් විදිහට කියාදෙන නිසා ෴ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර් ෴🙏🙏🙏
@danushkagayashan4850
@danushkagayashan4850 2 жыл бұрын
සර් රනිලුත් ඔය කතාව දන්නවනම් මේ රට මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බා.... ආදරේයි ගුරු පියාණෙනි..❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 73ක් ඒ වයස ට අනුව ලස්සන ට ඉන්නවා නේද
@danushkagayashan4850
@danushkagayashan4850 2 жыл бұрын
@@pradeepaatapattu1317 ඔව්... ඔය ගොබ්බයා නං මැරිල යන්නෙත් නෑ නේ තවත් ඉන්නවා පිටම වද දිදී....
@kumarijayawardana7238
@kumarijayawardana7238 2 жыл бұрын
Ape samaje minisdun kopamana perihilada wadihitiyekuta jatha karanna dan na un unge ammalatath ohoma thamai katha karanawa aththe monawa unath thawa kenekuta gaurawaya dakwanakota thamantath gaurawaya labenawa rate ugath manussayek me minisunge majara gathi nathiwena dawasak.awoth merata thamawth lassanai kihaka kama.thamai oya agairawaya karala pennane
@gisinainduwara2692
@gisinainduwara2692 2 жыл бұрын
@@kumarijayawardana7238 ane anti, garu kala yuththanta garu nokara, hama ekektama mal thiyala wandinna gihin thamai me ratata mehem wela thiyenne. Anti ek nisa ranilta garukaragena mal thiyal wandan inna. Aluth paramparawa ehema amulika shraddawen inne naa kiyana ek mathaka thiyaganna
@gisinainduwara2692
@gisinainduwara2692 2 жыл бұрын
@@pradeepaatapattu1317 රනිල් ඉතින් ලස්සනට ඉන්නව ඇති. එයා model කෙනෙක් උනානම් ඒ ඇති. ඒත් දේශපාලනඥයෙක්ගෙ කාර්‍යය රටක් ලස්සන කිරීම නේද. එයා ඔච්චර ලොකු තනතුරු දශක ගානක් තිස්සෙ දරලත් රට අරන් ආපු තැන දැන් පේන්නම තියෙනොනෙ. ඒ වගේ දෙයක් තමයි ඔයි මුල් comment එකෙත් අදහස් කරල තීන්නෙ ඇත්තටම...
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
මාත් සර් මාරම සතුටින් ඉන්නේ මට වයිරය,ඊරිසියාකම ඔවා නෑ මම ආස අනිත් පිරිසටත් හොද වෙලා මටත් හොද වෙන්න සර් thanks ❤😊👍 ඒක තමා සර් වෙනස් වීම අපි පෘතග්ජනයි බුදු හාමුදුරුවන් දේශනා කලා වගේ ❤
@sandhiyasepali2228
@sandhiyasepali2228 2 жыл бұрын
ඇත්තමයි සර් ලමා කාලේ කොච්චර සුන්දරයිද ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම් කියල හිතෙනව ස්තුතියි ඔබ තුමා අතුලු පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
ඔබ තුමා කියන දේ හරියට හරි ..මම බාලාංශයේ පංතියේ හිටිය දිනවතී මැඩම් මම පාසලෙන් අයින් වෙද්දිත් අවුරුදු 12කට කලින් හිටිය වගේමයි..ගොඩක් ස්තුතියි සර්
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
ස්තුති සර්..මටත් ලමා මනසක් තියෙන්නේ කියල අනෙක් අය කියනවා මන් උන්ට වඩා වයසෙන් සෑහෙන අඩු පෙනුමක් තියෙන්නේ , දැන් එහෙම කියන එක ගැන සතුටයි😊..👍සතුටින් ඉන්න ලෙඩත් අඩුයි 😊👍👍👍
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@dilshanfernando8755
@dilshanfernando8755 2 жыл бұрын
සර් නිසා...අපේ ජිවිත වලට, අපේ දැනුමට ගොඩක් වටින දේවල් එකතු කර ගත්තා♥️♥️ තව තවත් ශක්තිය ලැබිල දීර්ගායු ලැබෙන්න ඕනා .ජේසු පිහිටයි 💚
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
පූටිකාවක් තියන බව දැනගැනීමේ සතුට බුක්ති විදි මම ගැන අහන්න දෙයක් නෑ. 😄 බොහෝම පින් සර්ට, ලමයි කියන වගේ හැර යන්න හිතන්න නම් එපා. චිරාත් කාලයක් දිනේවා! !🙏බුදු සරණයි!
@ireshadilani982
@ireshadilani982 2 жыл бұрын
ආයුබෝවන් ගුරු පියාණනි, ඔබ මේ විෂයන් උගන්වන විලාසය හරිම ලස්සනයි, ප්‍රිය මනාප යි, අපේ හිත් වලට එ දේවල් ඉක්මනින් ධාරණය කරගත හැකි ය, නැව ත පාඩම් කිරීමට ද අවශ්‍ය නැත, හැමදාමත් සතුටින් සිටීමට ඔබ තුමාට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරම්, තෙරුවන් සරණයි!!
@moshpajaimant6444
@moshpajaimant6444 2 жыл бұрын
අවු.51 ක් වෙලත් ඔබ තුමාගෙ පාඩම් හරිම ආසවෙන් බලනවා ගොඩක් ස්තුතියි
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුතුමා සර්වකාලීන ඉගැන්වීම් වයස් බේබද්දන්ගෙන් තොරව අනුගමනය කල හැකියාව දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 жыл бұрын
සර් කියන දේවල් අහන්න මම හරිම ආසයි. ඇත්තටම සර් කියන විදියට මනෝවිද්‍යාව ගැන හැමෝටම උගන්වනවනම් මොනතරම් හොඳයිද? බුදුසරණයි .
@disnapriyanthi4604
@disnapriyanthi4604 2 жыл бұрын
හරිම වටිනවා සර්..මුලු සමාජය වෙනුවෙන් මෙවැනි දැනුවත් කරන්න පුළුවන් ද ඔබ තුමාට. අපේ මිනිස්සු හරියට ළින් මැඩියෝ වගේ. හැමෝගෙම ජීවිත ලස්සන වේවි..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..
@LasanthaKuruppu
@LasanthaKuruppu 8 ай бұрын
සර් අපේ මනස සුවපත් කරනවට බොහොම පින්
@ChandimaAmarapali
@ChandimaAmarapali 6 ай бұрын
ඔබතුමාට සියලු දෙව් පිහිටයි !!!❤
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 Жыл бұрын
ඇදුරුතුමනි,ඔබට දීර්ඝායු වේවා...නොදුටු ඉසව් වෙත මිනිසුන් කැදවාගෙන යනු පිනිස බොහෝ දීර්ඝ කාලයක් ඉදිරියට...
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
උදේ බලපු derana TV programme එකක එඩ්වඩ් ජයකොඩි සර් හිටියා. එතුමා තාමත් හරිම තරුණ පාටයි. හරිම ලස්සනයි.ඒ වෙලාවේ මට හිතුන ප්‍රශ්නෙට උත්තරේ දැන් හම්බුනා 😁
@tdcyds
@tdcyds 2 жыл бұрын
api podi kale dekka wagemai ethuma. thamath tharunai . Edward sirtath tissa sirtath deergayu wewa🙏🏻🙏🏻🙏🏻
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@kalumkarunarathne3938
@kalumkarunarathne3938 2 жыл бұрын
කලි යුගයේ නූතන දිසාපාමොක් ඇදුරුතුමනි ...නුඹේ මුවෙන් පිටවන සෑම වදනක්ම ජීවිතයට මහා මහා ආශිර්වාදයක් .
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@Rose2012-f1k
@Rose2012-f1k 6 ай бұрын
Ei me ape adyapana kramaya wenas nokaranne matanam hithagannabe me wenuwen awadanaya yomu nowenne ei kiyala
@gayathri4195
@gayathri4195 2 жыл бұрын
Psychology ආසම විෂයක්😌❤️වෙනම ඉගෙන ගන්න නෑනේ ඉතින් 🥺
@susanthaaluthpatabendige-me6lo
@susanthaaluthpatabendige-me6lo 5 ай бұрын
ඔබ තුමා කිව්ව වයසට යාම මනසින් පාලනය කිරිමෙ හැකියාව ඇත්ත . අනෙක ළමයි. සමග කාලය ගත කිරිම මගින් යම් ආකාරයක වයස් මට්ටමේ පෙනිමෙ වෙනසක් ඇති වෙනව මෙකෙ තවත් කරුණක් තියෙනව මෙතෙක් ජිව විද්‍යාවේ කරුණක් එය විවාහය සම්බන්ධයි සියල්ල ලිවිය නොහැකියි.. සුසන්ත අලුත්පටබැදිගෙ. වැදගත්.. බුදුන් වහන්සේගේ පුකාශය. මට කැමති නමි මෙපමන කලක් වුවද ජිවත් විය හැකියි. එය දියුණු මානසික ක්‍රියාවලියකි.
@kumeshkashmira3802
@kumeshkashmira3802 2 жыл бұрын
Mama දැන් ඉන්නේ 9 වසරේ මම කොහොම හරි O/L පාස් වෙලා සර්ගෙ පන්ති එනවා
@treesananayakkara7104
@treesananayakkara7104 2 жыл бұрын
සර්ගේ හැම දේශනයක් අහලම මම ද සතුටු වි අනෙක් අයට බෙදා දෙනවා ස්තුතියි දිර්ඝායුෂ ලැබේවා ඉතාලියේ දි
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@ccha2841
@ccha2841 2 жыл бұрын
මට.අවු.63.යි.හැම.දේශනයක්.මමබලනව.ඒවායින්.ඉගෙනගන්න.දේ.බොහෝ.තියනව..මම..තාමත්..ඔබ.තුමාගෙන්.ජිවිතය.ගැන.ඉගනගන්නව
@maduraprasad4905
@maduraprasad4905 2 жыл бұрын
ලොව පහල වු සතුන් සුවපත් කල බුදුරජාණන් වහන්සේ මනෝ විද්‍යා ස්නායු වෛද්‍ය වරයාණෝය.මගේ අදහසකි.සර්
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
හරියටම හරි.පොඩි දරුවන් එක්ක ඉන්නකොට සෙල්ලම් කරනවිට අපි පොඩි කාලෙට යනවා.ලස්සන ගීත අහන කොට අපේ හිතේ තරුණ ගතියක් ඇති වෙනවා.ඉස්කෝලෙ යන කාලේ නිතරම මතක් වෙනවිට අපි තරුණ වෙනවා හිතින්.ඹ්නැ වැඩක් කරන්න පුළුවන් වෙනවා. පුංචි මුනුබුර ක් සමග සෙල්ලම් කරන විට කාලය ගතකරන කොට ඉබේම තරුණ වෙනවා.තිස්ස සර් කියන දේ සහතික ඇත්ත.මම ඉන්නේ ළමා මනසකින්.හැමදෙනාම කියන්නෙ මම හැමදාම එක වගේ වයසට ගිහිල්ලා නෑ කියලයි.ඒ ගැන මම අවංකවම සතුටුයි.පිනක් කියල හිතනව.
@mallikabalasuriya4031
@mallikabalasuriya4031 2 жыл бұрын
Math ehehema thamay
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
සර් අපිට නැතිවුණොත් අපි ඉක්මනින් වයසට යාවී කියලා හිතෙනවා. අපි නොදන්නා දේවල් අපට කියාදෙනවට ගොඩක් පින්🙏🙏
@nilukadilrukshi4711
@nilukadilrukshi4711 2 жыл бұрын
ගුරැතුමනි මම ඔබතුමාට බො හොම ගෞරව කරන කෙනෙක්. ඔබතුමාගෙ වීඩියොවක් දැක්කොත් බලනකමි ඉවසුමක් නෑ. ඔබතුමාගෙන් මම කාරැණිකව ඉල්ලා සිටිනවා මෙි රට දාලා යන්න නමි එපා. අපේ රටට ඉතාමත් වටිනා සමිපතක් ඔබතුමා.අපේ රටෙි මිනිස්සුන්ට ඔබතුමා ජිවිතය නිවැරදිව ජිවත් කරවන විදය පවා කියාදෙනවා.ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබෙිවා. ත
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 2 жыл бұрын
ඇත්ත සර් අත්දැකීමෙන් දන්නව මනසින් වැටුනහම බලාගෙන ඉද්දි ශරීරය වියපත් වෙනව රුපය අවලස්සන වෙනව බොහොම වටින විඩියෝවක් සර් thanks
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
ගුරුතුමනි ඔබ වැනි ළමා තරුන වයස්ගත අප සැමට මෙසේ ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අවංකවම ස්තූති වන්ත වෙමි ඔබ තුමන්ට ගොඩක් පිං. ඒ උනත් ඔබ ගේ මේ වැඩ සටහන් බලා ගන ඉන්න බැරි සමහර අය දමන දේවල් කමන්ස් ගනන් නොගන ඔබේ කටයුත්ත කරගෙන යෑම ගැන මා ඔබට ස්තූතිය පුද කරමි. ඔබට තෙරුවන් සරණයි.
@sepalajk6761
@sepalajk6761 2 жыл бұрын
නියමයෙි ගුරැතුමනි ඇත්තටම බුදුන් වහන්සේගේ නිර්මල දහම තමා ඔබ තුමා කියන්නේ මට පැදියි ඔබට තේරැවාන් සරණයි ජය
@upulkumara8984
@upulkumara8984 2 жыл бұрын
මෙ රටට ඉතාම වටිනා ගුරුවරයෙක් තෙරැවන් සරණයි ඔබ තුමාට
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
අනෙ ඔව් සර් මට තියෙන්නෙ සුන්දර ළමාකාලයක්..නිතර මතක් කර කර සතුටු වෙනව මන්..ඒ පොලඅතු පැලෙ ගෙවපු සුන්දර ජිවිතෙ අදටත් මට ඕනි..ඒ ගෙවල්වත් නැ.ස්තූතියි ආපුහු මතක් කලාට..🙏🙏
@Sfzmtl7545
@Sfzmtl7545 2 жыл бұрын
සර් වයසට යන්නෙ නැත්තෙත් ඒ නිසා! 💐💐💐
@chandrasriyalatha6949
@chandrasriyalatha6949 5 ай бұрын
දැන් ඉන්න සමහර මෝඩ වැඩිහිටි අයටයි සමහර ළමයින්ටයි හොද පාඩම් කියලා දුන්නේ බොහොම පිං
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
සර් වයස අමතක උනා.ඇත්තට කොච්චර අරැත් බරද??අනේ අපිටත් නැවත ඔබගෙන් ඉගෙනිමට හැකි නම්...ඔබ තුමාට දිරිය ආයු ලැබේවා.
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
මන් සර්ගෙ vedioes බලන්න ගොඩාක් ආසයි... කතා කරනවා අහන් ඉන්නත් ආසයි........... මන් කරන්නෙ Art. ඒ උනාට සර් උගන්නන විදිහ දැක්කාම අනේ මටත් bio කරන්න තිබුනනම් කියල හිතෙනවා. බුදු සරනයි සර්!❤️🙏
@theshiningstar1758
@theshiningstar1758 2 жыл бұрын
🤭😁
@nishadijohansson
@nishadijohansson 2 жыл бұрын
Hodaie godak äää ööö
@fixityaon9774
@fixityaon9774 2 жыл бұрын
අදහසට අදහසක් එක්කරන්න කැමතියි. අද පාඩම දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැති නිසා ගල් අපතයො comment දාන්නෑ. එනිසා ඇඟේ ලේ කෝපවන්නෑ. එබැවින් අපි හැමෝගෙම ආයු අඩුවීයාම වැලකේ! ස්තුතියි සර්!
@Best-dk2vz
@Best-dk2vz 2 жыл бұрын
සැහෙන්න වටින මාත්‍රකාවක් සර්ට ගොඩක් ස්තුති..සර්.. පොඩි ඉල්ලිමක් තියෙනවා පුළුවන්නම් පිළිතුරු video එකාක් දාන්න...ඇයි සර් හොද මිනිස්සුන්ට හරියනවා අඩු..නරක අයටමයි හරියන්නේ..අනිත් එක අපි මිනිස්සුන්ට කොච්චර උදව් කලත් එයෙලට මාර ඉක්මනය අමනක වෙනවා..නමුත් එයාලට වැරදි කරන අය මොනා කලතේ එයාලා කවදාවත් තරහා වෙන්නෙත් නෑ...මෙක මාර ප්‍රශ්නයක්..වේලාවකට හිතේනවා අපි ඇත්තටම නරක මිනිස්සුද කියලා..අනේ පිළිතුරක් දෙන්න..
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 2 жыл бұрын
මට.අවුරුදු හැටක්වෙනවා .මට හරි ආසයි .සර්කියනවිදිහට.නෙරැම්ගන්ඩ.නිදුක් නීරෝගි වෙනවා .බුදු සරණ යයි .ජෙසු පිහිටි ටයි ❤🌹
@shiromisurangika4305
@shiromisurangika4305 2 жыл бұрын
ඔබතුමා ඒ හිතට වදින විදියට සරලව ලස්සනට එක පැහැදිලි කරා වයසට යෑම ගැන. මම දැනට ඉන්නේ ප්‍රංශයෙ මගේ ඔළුව මං කලින් කොන්ඩෙ ලස්සනට පාට කරල එහෙම ලස්සනට හිටිය දැන් අවුරුදු 50 මට ලබන්නේ මමත් ඉතින් හිතාගෙන ඉන්නේ දැන් මට වයස දැන් මොනවටද ඕව කරන්නේ දැන් නං ගොඩ කාලෙකින් කොණ්ඩෙ කිසිම දෙයක් කරේ නැහැ. ඒත් සර් මේ ජීවිතය ගැන හිතන කොට හරියට කලකිරෙනවා. සෑම දෙයක්ම එපා වෙනවා. ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏
@sanas.193
@sanas.193 2 жыл бұрын
Sirta පින් මේ channel එක දැන්මට.... ඉස්සර අසාවෙන්ම ඉගෙනගන්න ගිය පන්තිය.. Video එක බලද්දී හිතෙන්නේ පන්තියේ ඉන්නවා කියල ❤🙏🙏🙏
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 2 жыл бұрын
ගුරුතුමනි ඔබ උගන්වන්න ඕනෑම ජීව විද්‍යාව පාඩමක් වයසට ගිය මා විසින් ඉතාමත් ආශාවෙන් සවන් දෙන්නෙමි. ඔබ හට චිරාත් කාලයක් ලංකාවේ අප සියලුම දෙනාටම මනරම් දේශන පැවැත්විම සදහා ධෛර්යය ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා .🙏🙏
@S.A.D.1426
@S.A.D.1426 2 жыл бұрын
සර්නම් එන්න එන්න තරුන වෙනවද කොහෙද 🙏😊
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
ඇදුරු තුමණි ඔබ සැබවින්ම විශිෂ්ටයි ඔබ වගේ හැකියාවන් ගෙන් පූර්ණ යහපත් ආකල්ප තියෙන ගුරුවරු තව තවත් අපේ රටට අවශ්‍යයි ජීවිතයේ කාර්ය කර්තව්‍යය බාධක ගැටලු ආදියට මුහුණ දෙන අතර මේ මොහොතේ සතුටින් ඉන්න ආකාරය ගැන වෙන වෙනමම වීඩියෝ එකක් කරන්න සර්
@madumadu8227
@madumadu8227 2 жыл бұрын
සර්. මම කුවේට් ඉන්නේ.. හැමදාම රැට සර් ගේ වීඩියෝ බලලා නිදියන්නේ.. ඒ අතරේ තමඊ මගේ දුව ස.. පෙ ලිව්වේ..2021දුව හොදට පාස් උනොත්. මම කිව්වා සර් ගෙන් ඉගෙන ගන්න කියලා.. ඒ වගේම දුව හොදට පාස් උනා.. සර් පලමුවෙම්ම ගල්ල ල ට ආවේ අපේ දුවලා බලන්න මගේ දුවත් ගියා.. දැන් සර් ගෙන් ඉගෙන ගන්නවා සතුටුයි බුදුසරණයි
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 අපිට තව තවත් මෙවැනි විඩියෝ කිරීමට හැකි වේවා 🙏 🌹 ❤
@ajithkithsiri5509
@ajithkithsiri5509 2 жыл бұрын
ආදරෙයි සෑර් , දීර්ඝායුෂ ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthijinadasa5782
@kanthijinadasa5782 2 жыл бұрын
ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.වයසට යාමට හිත බොහෝ දුරට බලපානව.ප්‍රිතියෙන් සතුටෙන් ඉන්න මිනිස්සු වයසට යනවා අඩු වගේම වැඩිකාලයක් ද ජීවත් වෙනවා.
@RohiniMalkanthiDillimunige
@RohiniMalkanthiDillimunige 8 ай бұрын
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏
@harshipathirana5449
@harshipathirana5449 2 жыл бұрын
මේ දැන් මේ මොහොතෙ ගෙවන මිනිත්තුව තමයි සර් මට නම් ජීවිතය කියන්නෙ , මේ මිනිත්තුව තමයි අතීතයට අයිති , වර්තමානයටත් අයිති , ඉතින් මේ ගතවන විනාඩිය උපරිම හොඳින් ගතකළා නම් අනාගතයට හිතේ ශක්තිය ඉතිරි වෙනව , හව සංක්‍රමණය කදි මේ අපි ගෙවන්නෙ එක නිමේෂය ක් විතරයි නේද ? Life is nothing but we are doing everything for it . So for us " life is everything. "😇
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
Mee too 💞💞💞
@harshipathirana5449
@harshipathirana5449 2 жыл бұрын
@@sanjuwhs1286 ha haaa 💚
@gayanisamarasinghe539
@gayanisamarasinghe539 2 жыл бұрын
අවුරුදු පනහ පැනල හෝ ඔබේ දැනුම ලබන්නට ලැබීම වාසනාවක්... ස්තූතිය ගොඩාක් ..
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 2 жыл бұрын
මම ඉන්නෙ සර් කියන විදියට තමා ඔබ තුමා හරි මට අවුරුදු 66 ක් නමුත් මා ඇසුරු කරන අය කියන්නෙ එපමණ නැති බවයි ඔබතුමාට දිරිය ශක්තිය වාසනාව තෙරුවන් සරණින් ලැබේවා .!
@sapnamanohara2234
@sapnamanohara2234 2 жыл бұрын
කලින් video එක අයින් කරල තියෙන්නෙ ඇයි..🥺 ඒක බලන්න හදනකොට අයින් කරල..
@kennedyjayamanne7099
@kennedyjayamanne7099 2 жыл бұрын
Thank you very much for your most valuable learning for retired person like me this lesson will be a good thing for others who are not retired yet thank you so much
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
සහතික අැ ත්ත ඔබගෙ කතාව සතුට තමයි ජීවිතේ වයසට නොයා ඉන්න හේතුව අපිත් ශිෂ්‍යත්වයට අපිත් ගියා ඒ දවස්වල සල්ලි නැති අයට අාධාරපිණිස තිබුන විබාගයක් කියල තිබිබෙ දෙමාපියො උනන්දු වුනෙ නැ යවන්නවත් ඒත් ගියා පාස්උනා දැන් නමි විකාරයක්
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Жыл бұрын
වැදගත් කාරණා හුඟක් දැනගත්තා ගෞරවණීයව .ස්තුතිය ඔබට පුදකරමි.
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 2 жыл бұрын
මම මෙහෙණින් වහන්සේ කෙනෙක්..ජීවිත අවබෝධයෙන් ජීවත් වෙනව.. හැබැයි මම වයසයි කියල හිතන් නැහැ.. ඔබතුමාගේ ඔය කතාව හරියටම හරි
@PrasadisDiary
@PrasadisDiary 2 жыл бұрын
ලස්සන වීමේ රහස ඔබයි හරියටම කියාදුන්නේ.. බොහොම ස්තූතියි ඔබතුමාට..🥰
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
👍😊වැදගත් දේ හැමදාම ත් කියාදෙන ඔබ තුමාට බොහොම ස්තුති යි.බොහොම පින්🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@lalithpineapple9701
@lalithpineapple9701 2 жыл бұрын
සර් දිගටම ලංකාවේ හිටියොත් ,අපි සතුටින් ඉන්නවා . තෙරුවන් සරණයි සර් .❤
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
ඔබතුමා දැකීමත් මට සතුටක් ආදරණීය ගුරුතුමනි. 🙏❤️💐
@leelaleela3298
@leelaleela3298 Жыл бұрын
සර්ගෙ වීඩියෝ මං හැමදාම බලනව මොකද නොදන්න ගොඩක් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා සර්ගෙ වීඩියෝ එකට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා
@shyamalijayalath8169
@shyamalijayalath8169 5 ай бұрын
මම ,sirge vedo balla ජිවිතය ට යමක් එකු කර ගත්තා .මගේ දුවලා දෙන්නා මට කියන්නේ අම්මා ඔයා නමි පොඩි ලමයෙක් වගේ කියලා .මට දැන් 49.මොහොත තුල සතුටින් ඉන්න කෙනෙක් මම.ඒ වගේම ජිවිතේ අඩිියටම වැටිලා GAQ කරල⁣ෙ රට රස්සාවක් කරලා ජිවිතය ට ගොඩාක් අත් දැකීමි ලබා ගත් කෙනෙක්.ස්තුතියි sir
@rohinigunasekara4416
@rohinigunasekara4416 2 жыл бұрын
මේ කමෙන්ට් කරන මුල්ම දවස නමුත් සර්ගෙ වීඩියෝ බලනව මම වයස උනාට හැමෝම කියනව පේන්නෑ කියල කියන කතාව හරියට හරි shop එකක් කරනව සතුටින් ඉන්නව ප්‍ර්ශ්න අබියෝග කාටත් තියනව අපේ ගෙදරම සතුටින් සර්ගෙ ඉගෙනුම් රටාව අලුත් අයට ආදර්ශයක්
@granvillefernando5427
@granvillefernando5427 2 жыл бұрын
Thank you very much dear Sir. You are educating all of us to have a happy life. Thank you very much for today's lesson. Wish you good health and long life to continue your teaching carrier to educate all of us.Gbu
@nilminichamila2214
@nilminichamila2214 2 жыл бұрын
ඔබ ගුරුවරු අතර ඉන්න සැබෑම දෙවිකෙනෙක් ❤💞💞
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 අපේ සර් ට හා ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏
@sanjayaasantha2278
@sanjayaasantha2278 2 жыл бұрын
සර්ගේ තරුණ බවේ රහස් අහුඋනා. ඇත්තටම සර්ට ගොඩක් පිං.සර් හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏
@nuwaniishara3266
@nuwaniishara3266 2 жыл бұрын
ඇත්තටම ජීවිතේට වටින පාඩම් කියල දෙන වටින ගුරුවරයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.
@chandanipeter6262
@chandanipeter6262 Жыл бұрын
Tissa sir ballo biruwata කඳු peralenne නැහැ . Sir දිගටම class කරන්න . Budu saranay.
@priyangasenewirathne6876
@priyangasenewirathne6876 2 жыл бұрын
අනේ මටත් මෙ class එකට ගිහින් අන්තිම පේලියෙ හරි ඉදන් අහන් ඉන්න ඇත්නම් මං පින්වන්තියක්
@timestamplease
@timestamplease 2 жыл бұрын
කතාවෙන් හිනාවෙන් මිනිස්සු මනින්න පුලුවන් නං මේ tiktok වල මිනිස්සු හිනා වෙන හැටියට මේ ලෝකේ නිකන් දිව්‍ය ලෝකයක් වගේ වෙන්න එපායැ. බොරුව රජ කරන්නේ අද 😕
@manikesumanadasa4881
@manikesumanadasa4881 2 жыл бұрын
ගුරු පියානනි ඔබතුමාට දීර්ගායුස පතමි.කාරුනික නිමල හදවතක් ඇති ඔබතුමා කවදාවත් වයසට යන්නේ නැහැ .අපගේ දරුවන්ට ඔවදන් දෙමින් මේරටේම් සිටිනු මැනවි .මම 76ක් වයස අත්තම්මා කෙනෙක් .ඔබතුමා ගේ සියලුම් වීඩියෝ බලන. තෙරුවන් සරනයි !!ආයුබෝවේවා !!!
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
@@manikesumanadasa4881 සියක් ආයු ලබත්වා !!! තෙරුවන් සරනයි !!!
@aw4360
@aw4360 2 жыл бұрын
තාමත් සූර පප්පා බලන අවුරුදු 25 හේ මම..😌
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
සර් නිදුක් නිරෝගී වේවා දීර්ගායුවේවා බුදු සරණයි සර්ගෙ වැඩ සටහන් හැමදාම බලනව හරිම වැදගත් 🌹🌹🌹🌹 ආදරෙයි සර්
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 2 жыл бұрын
සර් ඔබට අපි ගොඩාක් ආදරෙයි.ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුශම වේවා
@victormiguel5316
@victormiguel5316 2 жыл бұрын
තිස්ස, ඔයිට වැඩිය ඉතා වැදගත් ලමයින්ට දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් මූලික හේතුව තේරුම් කරල දෙන එක. මම මේ පහත දමන පෝස්ටු මීට පෙර කීපවතාවක් දැම්ම. ඔබ ඒ හැම වතාවකදීම ❤ප්‍රතිචාරයක් දමා තිබුන. ඉතින් මම හැමදාම බලන් හිටිය ඔබ මේ කරුන ගැන කතා කරයි කියල. මම නැවත දාන්නං අවසන් වතාවට. තේරුනේ නැත්නම් අහන්න, මම තව පැහැදිලි කරන්නං. ආයෙ ❤ගහල නිහඬ වෙන්නනං එපා 🙏 ශ්‍රී ලංකාව අප කලාපයේ “පසුගාමී” රටක් බවට පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් මූලික හේතුව =============================== අපිට දැන් සැබෑ වෙනසක් කරගැනීමට තිබුන මහඟු එක අවස්ථාවක් මගහැරුණා කිසිම පලයක් නැති ජනපති ඔලුගෙඩි තල්ලුවක් කරන්න කාලය ශ්‍රමය නිකරැනේ නාස්ති කරල. එහෙත්, ඔබට අරගල කිරීමට අවශ්‍ය යම් ශක්තියක් තවම ඉතිරිව තිබේ නම්, කරුණාකර අපගේ දැනට පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී මහ මැතිවරණ ක්‍රමය (දුෂ්ට JRJ විසින් හඳුන්වා දී ඇත) වෙත අවධානය යොමු කරන්න. දැනට පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය අනුව, අපේක්ෂකයින් හට ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්ද ලබා ගත යුතු අතර, එය මුදල් ගසාකා පසුම්බි තරවූ ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ට අසාධාරණ වාසියක් ලබා දෙන අතර යහපත් දක්ෂ ස්වාධීන අපේක්ෂකයින් තේරී පත්වීම වළක්වයි. ප්‍රධාන දේශපාලන පක්ෂ, රට දියුනු කිරීමට හැකියාවක් නොමැති සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිතවලින් පිරී තිබේ. වර්තමාන මහ මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් හරහා යහපත් සදාචාරාත්මක, සාරධර්ම ඇති දක්ෂ පුද්ගලයින් පැමිණෙනු මට අවංකවම දැකිය නොහැක. එබැවින්, ජයග්‍රහනය සඳහා, ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ/ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය - single-member electoral divisions. එහිදී මුදල් සම්බාරයක් නොමැතිව හොඳ අපේක්ෂකයින්ට ඵලදායි ලෙස චන්ද ප්‍රචාරණ කටයුතු කර ජයග්‍රහණය කිරීමට අවස්තාවක් ලැබේ. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් සියල්ලකම පාහේ තනි මන්ත‍්‍රී මැතිවරණ කොට්ඨාශ (single-member electoral divisions) පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයක් අනුගමනය කර ඇති බව අප දැන ගත යුතුය.. මෙම අර්බුදකාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව සකස් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලීම සඳහා කෙටි කාලීන මූල්‍ය අයවැයක් යෝජනා කිරීම මහ බැංකුවේ පුද්ගලයන් සතුය. IMF විසින් අප පාර්ලිමේන්තුව විසින් කරන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව අධීක්ෂණය කරමින් අපට අත්යාවශය දෑ සඳහා පමනක්, කුඩා කොටස් බැගින් මුදල් නිකුත් කරනු ඇත. ඔවුන් ආදායම් නොලබන මහා පරිමානයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ඉඩ නොදෙනු ඇත. බීමත් නැවියන් මෙන් ණයට ගත් මුදල් වියදම් කිරීමට පුරුදු වී සිටින වත්මන් පාර්ලිමේන්තුවේ ගව රැළ මෙයින් කම්පාවී දුබලව ඇත. ඔවුන් දුබලව සිටින වත්මන් තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සැබෑ වියවස්තා වෙනසක් සඳහා පහත සඳහන් බලපෑම් කිරීමට මෙය ඉතා අනගි දුර්ලභ අවස්ථාවක් ලෙස මම දකිමි. සමානුපාතික නියෝජන ක්‍රමය අහෝසි කර JRJ මැතිවරණ ක්‍රමයට පෙර තිබුන තනි මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ ක්‍රමය (single-member electoral divisions) වෙත ආපසු යාමට පනතක් වහාම සම්මත කර එම පනත් කෙටුම්පත අනුමත කිරගැනීම සඳහා ජනමත විචාරණයක් හැකි ඉක්මනින් පැවැත්වීමට පාර්ලිමේන්තුව එකඟ කරගැනීම. මෙය තමයි ඉතාම වැදගත් දැන් කරගතයුතුම දෙය. ඉදිරි උද්ඝෝෂණවලදී අප ඉල්ලා සිටිය යුත්තේ මෙයයි. එකම ඉල්ලීමක් සහිත පුවරු රැගෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් එක හඬින් පෙල ගැසුනොත් එය දේශීය මෙන්ම විදේශීකයන්ගේද අවධානය දිනා ගනු ඇති අතර රජයට එය නොසලකා හැරීම දුෂ්කර වනු ඇත. "මේස යට ගනුදෙනු සංස්කෘතියක" දශක ගණනාවක් ජීවත් වෙමින්, ස්වාධීන අධිකරණය, පොලිසිය, හමුදාව සහ අනෙකුත් වැදගත් ආයතන අවභාවිතාකරන, අදක්ශ සදාචාරාත්මක බැවින් බංකොලොත් තක්කඩි රැළක් අප පාර්ලිමේන්තුවේ සිටින තාක් කල්, විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අපට නොහැකිවනු ඇත. අපි දුක්ඛිත ජීවිතයක් දිගටම ගත කරනු ඇත☹ IMF සහ අපට අනුකම්පා කරන විදේශික ජාතීන් අපව ජීවත් කරවීම සඳහා පමණක් ප්‍රමානවත් (දුගී යාචකයකුට මෙන්) සුලු අදාර පමනක් දෙනු ඇත. රනිල් කපටි නරියා අපව යළි සෞභාග්‍යයේ මාවතට ගෙන යනු ඇතැයි සිතන අය, කරුණාකර වහාම මානසික වෙදෙකුගෙන් උපදෙස් ලබාගන්න. මිත්‍රවරැනි කරුණාකර දැන්වත් අවදි වන්න.🙏
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමෙනි අදත් නොදන්නා ගොඩාක් දේ ඉගෙන ගත්තා ඔබතුමා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 23 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06