Tissa Jananayake - Episode 189 | කන්‍යාවන් ගැබ් ගන්න පුලුවන්ද?

  Рет қаралды 554,695

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 000
@shehancyapa6879
@shehancyapa6879 2 жыл бұрын
සර් ශුකාණු 500M හදන්නේ තරගයෙන් හොදම ශුකාණුව තෝරා ගැනීමටනේ.සර් ඇයි එක ඩිම්භයක් හදන්නේ.ඒ ඩිම්භයේ ජාන සංයුතිය හොදම එක කියලා හරියටම කියන්න බෑනේ සර්.නැත්තම් ඒ උපතින්ම ඒ ඩිම්භ හොදම ජාන සංයුතියෙන්ද හැදිලා තියෙන්නේ?
@prasanratnayake4800
@prasanratnayake4800 2 жыл бұрын
Eka maru prashne
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
අන්න ප්‍රශ්නෙ 😐😐😐
@prasannamadhusanka
@prasannamadhusanka 2 жыл бұрын
අඩේ ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් 😵‍💫
@sheni6004
@sheni6004 2 жыл бұрын
හොදට හිටී
@nandanaweeratunga2512
@nandanaweeratunga2512 2 жыл бұрын
Ow eka prashnayak thamai . Uththare pasuwa dhana ganeemata hakiwewi
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
අනේ ...ඔබතුමාගේ මේ පාඩම බැලුවෙ අද.අවුරුදු 61.ක අත්තම්මා කෙනෙක්.නොදැන සිටි බොහෝ දේ දැනගත්තා.ඔබතුමාට පින් දෙන්න වචන නෑ සර්. හැම දෙමාපි අයෙක්ම මේක බලන්න.හැම දරුවෙකුම බලන්න.මොනතරම් දැනුමක් මේ සර් දෙනවද.හරීම විනීතව....ලස්සන වචනවලින්....අංග චලනයෙන්....ඒවගේම දරුවන්ගෙ කුලෑටිබව නැතිවෙන්න.පහදලා දෙනවද.මගේ පාසැල් කාලෙ මෙහෙම ගුරැතුමෙක් සිටියානම් හිතුනා.අන්තිමට ගැඹුරු දහම්පදයකුත් කියලා දුන්නා.පින් දෙන්න වචන නෑ සර් .ඊටත් වඩා පින් අනුමෝදන් වේවා.
@apevanijapanthiya6648
@apevanijapanthiya6648 2 жыл бұрын
සර් කියන්නේ දෙවි කෙනෙක්....මොනතරම් නිවැරැදි දැනුමක් සමාජගත කරනවද? ඔබ තුමාට තෙරුවන් සරණයි ....!!! ඒ වාගේම දීර්ඝායුෂ පතනවා...🙏🙏🙏
@rsl7255
@rsl7255 2 жыл бұрын
මේවා තමයි ලංකාවේ Trending list එකට එන්න ඕන දේවල් 🙏👍❤️
@roshandias3950
@roshandias3950 2 жыл бұрын
බුද්ධාගමයි, සොබා දහමයි, විද්‍යාවයි එකතු කරල පෙන්නන්න දෙන එක නම් ඇත්තටම විශිෂ්ටයි සර්. බුදු සරණයි....!
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
අනිවාරෙන්ම සහෝදරයා
@lightingale278
@lightingale278 2 жыл бұрын
🤣😂
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
@@lightingale278 මොකද යාලුව හිනාවෙන්නෙ....
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 жыл бұрын
💯💯💪💓
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
1 තිබුන් නැත්තන් ලන්කාව දියුනුය් බ්න්😹
@dilshananushka1
@dilshananushka1 2 жыл бұрын
සර්ගෙ මං අහපු හොදම කතාව.... "දසලක්ෂ පන්සීයකින් දිනපු මම" වැටෙන්න හොද නෑ....මේකත් වැඩක්ද මට...... සර් නියමයි... 👌
@nuwanwick3765
@nuwanwick3765 2 жыл бұрын
දශලක්ශ හරසිය අනුනමයක් නේද?
@dilshananushka1
@dilshananushka1 2 жыл бұрын
@@nuwanwick3765 විනාඩි 8යි තත් 14 නවත විමසුවා, ඔබත් බලන්න මොහොතක්...
@nuwanwick3765
@nuwanwick3765 2 жыл бұрын
Eka hari eth poddak hithanna 501 k tibboth thamai oyage kathawa hari eth 500n ekkenek giyaa 499i
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 жыл бұрын
Ow , api positive hithanna gannawa e wachane ahuwata passe . 💓
@dilshananushka1
@dilshananushka1 2 жыл бұрын
@@nuwanwick3765 😂🤣😂🤣😂🤣හරි යාලුවා...අපි ගනං හදන්නෙ නැතිව සර්ගෙ අරමුණුකරා යමු.... එය බාල තරුන මහලු අයත් සමග බෙදාගමු....
@sewwandiwijesooriya9342
@sewwandiwijesooriya9342 2 жыл бұрын
මුතුගල සර්,අකිල සර්,තිස්ස සර්. හිත නිවන, ගත සුවපත් කරන භාවනාවක් වගේ ❤️
@thelotuspath3751
@thelotuspath3751 2 жыл бұрын
ස්වභා දහම ම තමයි මේ... ඒ තමයි සමස්ථ කතාව ම. මට කතාව අහද්දී මැද හරියෙදි මෙය මතක් උනා. ඇයි එතන දි ඔබතුමා එය නොකීවෙ කියා. ඒත්.. කතාව වගේ ම අරුත් බර, යථාවාදී, සුන්දර අවසානයක් තැබුවා. සර්වාර්ථය ම වේවා ඔබතුමාට. තෙරුවන් සරණයි... (හැළඹවැව සුධම්ම හාමුදුරුවෝ )
@poornidedigamuwa
@poornidedigamuwa 2 жыл бұрын
ගොඩක් වටින සමාජ දැනුවත් කිරීම් කරනවට සර්ට පින් ❤️ නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ තිස්ස සර්ට ❤️✊💕
@buddhikapriyangani1602
@buddhikapriyangani1602 2 жыл бұрын
👍👍
@Sasiru57638
@Sasiru57638 2 жыл бұрын
❤️👍
@kalumprasannaHW
@kalumprasannaHW 2 жыл бұрын
පන්තියේ විනය පවත්වාගෙන පාඩම ඉගැන්වීම ප්‍රශංසනීයයි. ළමයිනුත් විශිෂ්ඨ යි. අපේ කාලයේ ළමයින්ට වඩා දැං අය විනයගරුක යි.👍
@g.t.sadkalum323
@g.t.sadkalum323 2 жыл бұрын
🙂❤️‍🔥
@kavishkamaduranda8431
@kavishkamaduranda8431 2 жыл бұрын
@@g.t.sadkalum323 වැඩිහිටි කියන අයට තේරෙනවනම් හොදයි
@g.t.sadkalum323
@g.t.sadkalum323 2 жыл бұрын
@@kavishkamaduranda8431 ඔව් .... ඒ වුනාට එගොල්ලො තේරුම් ගන්න කැමති නෑ ...තේරෙනාවා ඒත් පිලිගන්නැ 😂
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Ou atta bus eke yaddi eeka hodata terenava
@g.t.sadkalum323
@g.t.sadkalum323 2 жыл бұрын
@@s.sadewniperera8738 හ්ම් 😞
@lakmalsusitha7564
@lakmalsusitha7564 2 жыл бұрын
සර්ගේන් ඉගෙන ගත්ත දේ බොහොමයි...එකට සර්ට බොහොම පින් ඒ මෙලවදි පමණක් නොවේ මතු උපදින ආත්ම වලටත් ඒ පින් අනුමෝදන් වේවා!
@beatricesamaraweera932
@beatricesamaraweera932 2 жыл бұрын
මගේ වයස අනුව මා මේ වැඩ සටහන් අහලා ඉතා සතුටු වුණා.දෙවිපිහිටයි
@SamanKumara-ye6ix
@SamanKumara-ye6ix 2 жыл бұрын
සන්නස්ගල කියන ජාතියක් ජම්මයක් නැති , ඒ වගේම අවජතක කාලකන්නි ටිකක් ඌ හදලා තියෙන්නේ. ඒඅතින් ඔබතුමන්ල මාර වටින ගුරුවරු . හිසනමා ආචාර කරනවා
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 2 жыл бұрын
ජීව විද්‍යාවට එහා හිය ආද්‍යාත්මයත් උගන්වන ඔබ තුමාට ගවුරවය සහ දීර්ඝායුෂ ..❤❤
@manel2343
@manel2343 2 жыл бұрын
🏆🏆🏆❤️❤️❤️❤️❤️🙏
@sachindugimhan3140
@sachindugimhan3140 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shali_wick
@shali_wick 2 жыл бұрын
ඉස්කෝලේ ගිය කාලේවත් මෙච්චර පැහැදිලිව කියලා දීලා නෑ හොඳ උදාහරණ එක්ක. 🧡 මොනාහරි කියලා දීලා homework දීලා මරන් කන්න හැදුවා මිසක් 🤦
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
දුකයි . සර් වගේ ගුරුවරු අපිට මුන ගැහිච්ච නැති එක ගැන 😥
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 2 жыл бұрын
අනේ සර් වගේ ගුරුවරු අපිටත් හිටියා නම් ......හොදට මතක හිටින විදිහට ඉගැන්වීම් කරනවා....ආසම කරන ගුරුවරයෙක් ❤️❤️
@marvelteaser5256
@marvelteaser5256 2 жыл бұрын
තිස්ස සර් කියන්නේ අපිට බයෝ විතරක් නෙවෙයි ජීවිතයේ පවා කියලා දුන් දෙවිවරුන් 😍🙏
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 2 жыл бұрын
පාසැල් වයස පසු කල අපට උගන්නන ඔබට පින් අපි දැන් දන්නව දරුවන්ට කියා දෙන්න සහ අපට හැදෙන්න පින් පින් පින් 🙏🙏🙏
@rsl7255
@rsl7255 2 жыл бұрын
පියාගේ ශුක්‍රාණුව මත ලැබෙන දරුවා ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද කියලා තීරණය වෙන කාරණාව දන්නේ නැති ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්ත වල පවුලට ගැහැණු දරුවෙක් ලැබුනොත් අම්මාට නින්දා අපහාස විදින්න වෙනවලු පියාගේ පාර්ශවයෙන්. මෙහෙම අය අපේ රටෙත් ඇති. නොදන්නාකම නිසා මිනිස්සු කරන වැරදි
@dhanushkasj
@dhanushkasj 2 жыл бұрын
කෙල්ලක් හම්බ උනොත් ලේලිගෙ දෝසෙ නිසා,කොල්ලෙක් හම්බ උනොත් අපේ පුතාගෙ පින නිසා.😂 මේක පෙන්නල කියලා දෙන්න ඕන උන්දැලට තමුන්ගෙ පුතාගෙ තමා දෝසෙ කියලා 😅
@manjulakumara492
@manjulakumara492 2 жыл бұрын
Iindia ahama tama
@rsl7255
@rsl7255 2 жыл бұрын
@@geethasaparamadu9045 නොදන්නාකම තමයි. ඉස්සර මේ වගේ සමාජ මාධ්‍ය තිබුනේ නෑනේ දැනුවත් වෙන්න
@rsl7255
@rsl7255 2 жыл бұрын
@@dhanushkasj අනිවාර්යයෙන්ම
@rsl7255
@rsl7255 2 жыл бұрын
@@manjulakumara492 ඉන්දියාවේ සමහර ප්‍රාන්ත විතරයි
@sandyvlogssl1245
@sandyvlogssl1245 2 жыл бұрын
කසාද බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්න මාත් අලුතෙන් යමක් ඉගෙනගත්තා සර් ස්තූතියි
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ජීවිතයට මුහුණ දෙන්න ,ජීවිතය යහපත් ව ගත කරන්න ,පරිස්සමට ඉන්න ,වැදගත් කමට දැයට කියා දෙන ගුරුතුමනි ,ඔබතුමා මිණි පහනකි.දිගාසිරි !
@chanal6695
@chanal6695 2 жыл бұрын
මම ගෘහනියන් ගෙදර වැඩ කරන ගමන් සර්ගේ වැඩසටහන් තමයි බලන්නේ හරිම ආසාවෙන්😍 අහන් ඉන්නවා තනියම😌 හිනාවෙනවා😃 ඇගේ ලේ ටිකත් පිරිසිදු වෙනවා🙇 දීර්ගායූෂ ලැබේවා සර්❤️ බුදු සරණයි 🙏🙏🙏🙏
@manel2343
@manel2343 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි🏆🏆🏆🏆🏆👍👍🙏🙏🙏
@muriebernadeth1577
@muriebernadeth1577 2 жыл бұрын
ස්වභාදහමට ඔය තරම්ම දේවල් කරන්ඩ පුළුවන් නං ඇත්තටම ස්වභාදහම අදහන්න ම වටිනවා ඉතාම වටිනා විග්‍රහයක් සාමාන්‍යයෙන් වෙනත් ගුරුවරුන් මෙතරම් පැහැදිලිව මේ විෂය උගන් වනවා අඩුයි දැන්නම් විවිධ විෂයන් අගනා ලෙස උගන්වන ගුරුවරුන් අපිට අන්තර්ජාලය තුලින් පේනවා ඔවුන් අතරේ ඔබ විශිෂ්ටයෙක්
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
මේ දේවල් පිළිබඳ ව අපේ වැඩිහිටි ප්‍රජාවගේ දැනුම ඉතාමත් අල්පයි.මේවා කියලා දෙන්න ගිහින් බැනුමුත් අහලා තියෙනවා 😂
@sadasminula2131
@sadasminula2131 Жыл бұрын
😅
@sudukwt9100
@sudukwt9100 2 жыл бұрын
මුතුගල සර්ගෙ වීඩියෝ වල හැමදාමත් තිස්ස සර් කියන නාමය නිතර කියවෙන නිසාමයි මම තිස්ස සර්ගෙ වීඩියෝ බලන්න ගත්තෙ ..ඇත්තමයි ඔබ දෙපලනම් ම්හිපිට ගුරු දෙවිවරු වරු ..දීර්ගායුෂ ලැබේවා ඔබ දෙපලටම 🙏
@animekaraya9741
@animekaraya9741 2 жыл бұрын
තිස්ස සර්ට අාදරේ කට්ටිය 👇
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️🏆🏆🏆🏆👍
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏
@panchaleerajapaksha2135
@panchaleerajapaksha2135 2 жыл бұрын
❤️
@thisumlimethsara2863
@thisumlimethsara2863 8 ай бұрын
@amilakumara7531
@amilakumara7531 2 жыл бұрын
තිස්ස සර් ගේ බඩ ටිකක් ඉස්සරහට ඇවිල්ලානේ.දැනට තියෙන ලෙඩ වලින් බොහෝමයක් ඒවා බඩ නිසා හැදෙන ඒවා.තිස්ස සර් වගේ කෙනෙක් චිරාත් කාලයක් මේ රටට අවශ්‍ය කෙනෙක්.ඒ ගැන සලකා බලන්න සර්.
@ChandraniRenuka-wz1ee
@ChandraniRenuka-wz1ee 10 ай бұрын
,uvuu
@ThEye651
@ThEye651 8 ай бұрын
Mokk 😂😂😂😂
@ShashiniSubhashini-rq2nq
@ShashiniSubhashini-rq2nq 2 ай бұрын
😂😂😅
@nilupadesilva2019
@nilupadesilva2019 2 жыл бұрын
This lesson should be heard by not only A/L students but also the girls of grade eight upwards . Being a teacher I have been confided by young girls so many times of many sad events. This knowledge should be given at the time when they are in grade six. Thank you very much sir. My only wish is many parents will watch your lecture and pass this valuable knowledge to their young daughters.
@lovadesi
@lovadesi 2 жыл бұрын
Remember what happened to "hathe potha" ( හතේ පොත ) ? In Sri Lanka, these are impossible tasks.
@kamalaseeli2257
@kamalaseeli2257 2 жыл бұрын
1
@pabasaradias4512
@pabasaradias4512 2 жыл бұрын
සර්ගේ ක්ලාස් ආවෙ නැතත් මං ආසම චරිතයක් සර්. තෙරුවන් සරණයි සර්. ❤
@galledelivery
@galledelivery 2 жыл бұрын
අපේ පිනට පහළ වුණු ශ්‍රේෂ්ඨ ගුරු පියෙක්. biology වලට පමණක් සීමා නොවී ඔබ දෙන පුළුල් දැනුම් පරාසයෙන් ජීවිතය ගත් හැකිදේ අපමණය. දීර්ඝායු ලැබේවා ඔබතුමන්ට! 💖💖💖🥰🥰🥰
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 2 жыл бұрын
කියන්න ලැජ්ජා නැ සර් මගේ මෙි තනිවිම ..එවැනි මෝඩ තිරනයක පුථිපල යක් ..දුකක් නැ..අද මම ජේසු ලග සතුටින් හොද දැනුවත් විමක් දරැවන්ට ..ස්තූතියි සර්..
@harshasuranga2812
@harshasuranga2812 2 жыл бұрын
බලන්කොට මෙක ගැනත් දැනගන්න වැඩිම උවමනව තියෙන්නේ පිරිම අපිට කියල තෙරෙනව මේ කමෙන්ට් බැලුවම.හරිම රසවත් සරල පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට....👌👌👌
@sanidu_ygc
@sanidu_ygc 2 жыл бұрын
අපේ සර් කරන මේ සමාජ දැනුවත් කිරීමට බොහෝ පින්. ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා💖🥰
@anurakumarasiri7272
@anurakumarasiri7272 2 жыл бұрын
අපේ Sir ❤️ 2020 Bio clz එකේදී ඔය දේවල් ඔය විදිහටම ලස්සනට ඉගෙන ගත්තු, අසාවෙන් අහන් හිටපු ඒ සුන්දර අතීතේ අදත් මතක් වුණා sir 💚💚💚
@priyanthisudarshani9573
@priyanthisudarshani9573 2 жыл бұрын
Oya medicine da.
@anurakumarasiri7272
@anurakumarasiri7272 2 жыл бұрын
@@priyanthisudarshani9573 na
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 жыл бұрын
සර් ඔබේ පැහැදිලි කිරීම නම් අති විශිෂ්ටයි ..අනිවාර්යයෙන්ම ඒ සොබා දහමය ම තමයි .. සර්ගෙන් මම ජීවිතයට අවශ්‍ය ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..
@sriyanirajapaksh5563
@sriyanirajapaksh5563 2 жыл бұрын
සර් මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් ජීවිතයට ලොකු දැනුමක් එකතු කළා. නිවුන් දරුවන් හට ගන්නා ආකාරය පිළිබඳව ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරන්න සර්.
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
ඔබ තුමා⁣ගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි... 👌👌👌👌👌 දරුවන්ගේ පිනට පහළ වූ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !! 🧡💚💕🙏🙏🙏🌟🌟🌟🌟🌟
@anudilhani5920
@anudilhani5920 2 жыл бұрын
ආසම නැති විෂයක් ආසාවෙන් අහන්නේ සර් නිසා... ස්තූතියි සර් මේ එකතු කරවන දැනුමට
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@fudesilva4927
@fudesilva4927 2 жыл бұрын
අන්තිමට කරපු දාර්ශනික විග්‍රහය විශිශ්ටයි
@diaries222
@diaries222 2 жыл бұрын
මම ආර්ට් කරන්නෙ , මේක මම අද තමා දැන ගත්ට්ගෙ සර්, ආදරෙයි ❤️❤️❤️
@tharushinayanika2924
@tharushinayanika2924 2 жыл бұрын
සර්ලට ගොඩක් පින් ලමයින්ට මෙහෙම දැනුම ලබා දෙනවට 🙏🙏❤️🥺
@geethakumari1782
@geethakumari1782 2 жыл бұрын
ඔබතුමා ගුරු දෙවියෙක්.මං බයෝ විෂය හදාරන්න ආසාවෙන් ඉදලත් කරන්න බැරි උනා ඒ කාලේ ඉස්කෝලෙ ඒ විෂය කරේ නෑ.ඔබතුමාගේ හැම දේශනයක්ම හරි ආසාවෙන් අහනව වයසට ගියත්.තෙරුවන් සරණයි
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
සර්ගේ බොහෝ වීඩියෝ වල ඉතා ස්වසේශී බවක් මම දකිනවා.. ඒ සර් බෞද්ධ දැනුම මගින් යම් දේ සුලු වශයෙන් හෝ පැහැදිලි කරනවා.. විද්‍යාව සහ බෞද්ධ දැනුම දෙකම ප්‍රගුන කරලා.. එය පරිස්සමින් උගන්වන අය නැති තරම්... මම ලංකාවට ආ ගමන් එන්න ඉන්නේ ඉඳිගොල්ලට. මමත් සර්ගේ වයසේ.. KDA හරහා කටුබැද්ද ඉගෙන ගත්තේ. හමුවෙලා කතා කරමු.
@Nethmi24
@Nethmi24 2 жыл бұрын
සර් මගෙ නෑදෑ කෙනෙකුට ජානමය ලෙඩක් හැදිගෙන එන්වා ඇව්දින්න බැරි ව්ගෙන එන්නේ එයාලාගේ තාත්තාට ඒකම තිබිලා නැති උනා හැම තනම ගියත් බේත් නැ කියනවා මෙ ඉන්න ව්දිහට හරි ඉන්න තෙරපියා එකක් කරන්න හරි සිoහල වෙද කෙනෙක් හරි බටහිර කෙනෙක් හරි මේ තත්ත්වයට හරි ඉන්න එයාලා ජිව්තය පටන් ගත්තා විතරයි ඔබට බුදු සරණයි
@vassalavassala767
@vassalavassala767 2 жыл бұрын
එක් අත්ත සර් සර් වගේ ගුරු වරුන් අපේ රටට විශාල සන්පතක සර්ට ගොඩක් පින් බුදු සරණයි
@anjanawaruni8794
@anjanawaruni8794 2 жыл бұрын
මට අයිති නැති උනත් මම බැළුව අමිම කෙනෙක් උනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මගෙ❤️ දරැවන්ටත් බලන්න දුන්න සර්ට බොහොම ස්තුතියි
@kuwaitenjoylife2727
@kuwaitenjoylife2727 2 жыл бұрын
අවුරුදු 75ක් වෙන අපේ අම්මාත් සර්ගෙ වැඩ සටහනක්ම බලනවා
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
ඒක අපූර්ව සුන්දර පාඩම. මම නම් දහමේ ගැලී බැලුවේ මේ දිහා. සර් ඇත්තටම ඉගැන්වීම සුන්දරයි.බුදු සරණයි! ජයම වේවා!
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jskjdjbsbxbbh.n.nilmini4912
@jskjdjbsbxbbh.n.nilmini4912 2 жыл бұрын
ජෙසු පිහිටයි සර් වීඩියෝවක් දාපු ගමන් බලනවා ගොඩක් දැනුවත් උනා පොඩි කාලේ අම්මා තාත්තගෙ සරම ඇදන් නාන්න දුන්නෙ නැත්තේ ඇයි කියලා දන්නෙ අද වීඩියෝවෙන් එදා හිතුවෙ අම්මගෙ ඉරිසියාව කියලා ඔබට නිරෝගි සුවය සමඟ දෙවි පිහිට පතමි
@upalidharmasri7287
@upalidharmasri7287 2 жыл бұрын
ස්තූතියි ගුරැතුමණි... නීරෝගී සුවයම වේවා...
@b2kprobia382
@b2kprobia382 2 жыл бұрын
මගෙ ජිවිතේ මට ලැබුන ලොකුම භාග්‍ය මම එක දවසක් ඇග්‍රි වලට ගම්පහ ඉන්දීපෙ ක්ලාස් එද්දි තිස්ස සර්ව අහම්බෙන් දැක්කා කොච්චර බලන් හිටියත් ඇති උනේ නෑ මට 🌹🌹🌹🌹🌹🌹🌹 මට රටක් රාජ්‍යක් ලැබුන වගේ සර්ව දැකපු එක🌹🌹🌹🌹
@kush517
@kush517 2 жыл бұрын
World best teacher(Thissa sir♥️♥️)
@dhanushkanbandara6251
@dhanushkanbandara6251 2 жыл бұрын
ජීවිතයට පුදුම වටිනාකමක් තියෙන පාඩමක්. Biology කරන අය විතරයි ගොඩාක් වෙලාවට මේවා දන්නේ. මම Maths කරපු කෙනෙක් විදියට සර්ගෙ youtube පාඩම් හැමඑකම වගේ බලනවා. ඉගෙන ගන්න හරි ආසයි.සර්ට දිඝාසිරි පතනවා.
@priyanisilva8763
@priyanisilva8763 2 жыл бұрын
තිස්ස සර් මුතුගල මම ආසම මගේ ආසම ආදරනීය ගුරුවරු දෙන්නෙක්🙏🙏
@weragoda98
@weragoda98 2 жыл бұрын
සර්ගේ videos නිතරම බලනවා. විද්‍යාව ගැන පුංචිම දැනීමක් නැතිව ඉන්න මට හුගක් දේවල්වල විද්‍යාත්මක පසුබිමගැන අවබෝධයක් ලබාගැනීමට පුලුවන්වුනා. තෙරුවන් සරණයි සර්ට. මේ වීඩියෝවේ කතා කරන කාරණාව මම මුලින් බුදුදහමේ එන සිද්ධි එක්ක කන්‍යාවකට දරුවෙක් ලැබෙන්න පුලුවන් කියන විශ්වාසය තිබුණා. ඒත් විද්‍යාත්මකව එහෙම වෙන්නේ කොහොමද කියලා දැනගත්තේ මේ video එකෙන් තමයි. බොහොම පිං.
@jagathprasanna3658
@jagathprasanna3658 2 жыл бұрын
හරිම පැහැදිලි කිරීමක්,,ස්තුතියි .
@premalatha3705
@premalatha3705 2 жыл бұрын
පොතම දැනුවත් වෙලා මදි පාුයෝගික දැනුමත් අවශ්‍යයි සර් ට ස්තුතිය
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
ගුරුවරයා කියන නමට සැබෑ අරුතක් දුන් ගුරුවරයෙක් ❤
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 2 жыл бұрын
සර්ගෙන් මේ ලැබෙන දැනුම වචනෙන් විස්තර කරන්න බෑ...සර්ට ගොඩක් පින් මේ කරන සත් ක්‍රියාවන්ට...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@amarasenaranasinghe3549
@amarasenaranasinghe3549 2 жыл бұрын
නව යෞවනවියේ ,තරුණ වියේ , වැඩිහිටිවියේ මෙන්ම සමස්ථ සමාජයට බොහෝ තොරතුරු ලබාදෙන වදගත් මෙන්ම ආදර්ශවත් පාඩමක් ,ස්තුතියි! ඔබට යහපත් හෙටදිනක්
@rcr5419
@rcr5419 2 жыл бұрын
මම මගේ දුවව ඉස්සර සැසිප් ආයතනයට පන්ති එක්ක ගෙන එන කාලේ ඔබතුමාව නිතරම දකිනවා, ඒත් දුව ඔබතුමාගේ ගෝලයෙක් නොවුන නිසා ලොකු විශේෂත්වයක් දැනුනේ නෑ. ඒත් මම අද ඔබතුමාගේ ගෝලයෙක් වෙලා. තුණුරුවන් සරණින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා. 🙏
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 2 жыл бұрын
ජිවිතේ ජයගන්න දැනුමි සාගරයක් ඔනිම වයස් සිමාවකට ගැලපෙනව තෙරුවන් සරනයි සර්
@dilaranarmada2491
@dilaranarmada2491 2 жыл бұрын
නොදැන හිටිය බොහෝ දේ දැන ගත්තා.. සර්ට ගොඩක් ස්තුතියි.. දීර්ඝායුෂ වේවා.. 😍😍❤️❤️
@pushpanirmali7166
@pushpanirmali7166 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි sir
@ruwanatapattu2033
@ruwanatapattu2033 2 жыл бұрын
සර්,මම පොලොන්නරුවේ උණගලාවෙහෙර රුවන් .සර්ගේ යාලුවා රෝහණ නානායක්කාර අයියා අපේ ගෙවල් ලගමයි.විඩාව නිවාගන්නත් මතකය අලුත් කරගන්නත් සර්ගේ දේශන ආසාවෙන් බලනව.බුදු සරනයි
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 2 жыл бұрын
ඉතාමත් හරවත් දැනුවත් කිරීමක් සර් .ගොඩාක් දෙනෙක් මේ වාගෙ දේවල් කියල දෙන්නෙ නෑනෙ සර් ලැජ්ජයි කියල .සර් මේ වාගෙ ව්ටිනා දේවල් වලින් සමාජය දැනුවත් කරන්න .ඔබට තුරුණුවන්ගේ සරණයි ..
@k.t.peiris5401
@k.t.peiris5401 2 жыл бұрын
සමජය දැනුවත් කිරීම සර්ට පින්
@sangeethsathsara3697
@sangeethsathsara3697 2 жыл бұрын
තිස්ස සර්,මුතුගල සර් ආසම ගුරවරු දෙන්නා❤️🙂
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️❤️🏆🏆
@AshRealm99
@AshRealm99 2 жыл бұрын
@@dwaynejohnson4389 ඇයි ක්ලාස් එකේදි ආගම ගැන කතා කරන එක අමාරුද ඔයාට😹
@danushsri956
@danushsri956 2 жыл бұрын
@@dwaynejohnson4389 අම්මෝ දෙයිකබ්බෙක්😂😂google search කරල බලන්න which religion is scientifically correct කියල👈
@danushsri956
@danushsri956 2 жыл бұрын
@@hardinsciver5930 මම කියන්නෙත් නෑ class වල ආගම් උගන්නන්න ඕනෙ කියල.ඒත් දැනුම එක්ක ගුණධර්ම කියාදිය යුතුයි.එහෙම නැතිනම් කිසිම මනුශ්‍යත්වයක් නැති තිරිසනුන් තමා වෛද්‍යවරුන් වෙන්නෙ.ඔය අදකාලෙ පේනවනෙ රටේ සල්ලි වලින් ඉගෙනගෙන අහිංසක මිනිස්සු ගරාකනහැටි පාපතරයො.
@danushsri956
@danushsri956 2 жыл бұрын
@@dwaynejohnson4389 වැසි වසින,හම පැහැපත්වෙන මගුල් නෙමේ ඇතුලාන්තයයි හදාරන්න ඕනෙ.ඔයා physics දන්නවද?quantum physics (අංශු භෞතික විද්‍යාව) ගැන දන්නවද? අද භෞතික විද්‍යාඥයන් පිලිගන්න ප්‍රබලම නීතියවන 'ශුන්‍යතාව'ගැන දන්නවද? ඒව ඉතාමත්ම ගැඹුරු තර්ක.ඒ භෞතික විද්‍යාවාදීන්ගෙ වාර්තා කියවන්න.එයාලම එයාලගෙ වාර්තා වල කියල තියෙනව පරමාණු වල සැකැස්මේ පටන් විශ්වීය විහිදීම දක්වා වූ විද්‍යාත්මක නිගමන වලට කොහොමද අභිධර්මය ආශ්‍රිත බුදු දහමෙන් තර්ක යොදාගත්තෙ කියල.පිලිගන්න බැරිනම් ඔයාම ඒ වාර්තා හොයල කියවන්න.ඒ තොරතුරුවල ගැලපීම හා සත්‍ය අසත්‍යබාවය පදනම් කරගෙන තමයි ඔවුන් ඒ which religion is scientifically correct කියන ප්‍රශ්නෙට පිලිතුර විදියට buddhism අරන් තියෙන්නෙ.ඒ විද්‍යාඥයන් බෞද්ධයො නෙමේ.ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල කතෝලික හා නිරාගමික විද්‍යාඥයන්.චන්ද්‍රිකා තාක්ශනයෙ පියා ආතර් සී ක්ලාක් පවා සිය පර්‍යේශන අවසානයේ සඳහන් කලේ නවීන විද්‍යාවන් සමග නොබිඳී ඉතිරිවන එකම දහම බුදු දහම කියල.ඒක බොරුයි කියන්න ඔයා ඒ භෞතික විද්‍යාඥයන්ටත් වඩා පොරක් වෙන්නෙපෑ.ක්ලාක්ටත් වඩා පොරක් වෙන්නෙපෑ😂
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
අයියෝ හිනා කනවා.හරි ආසයි ඔබතුමාගේ වැඩසටහන් බලන්න.. ස්තුතියි. ගොඩක් පින් සර්. මට අවු 58යි ප්‍රංශවාසී .
@SLARTHARSHANA
@SLARTHARSHANA 2 жыл бұрын
👍❤️
@dinushabandara1157
@dinushabandara1157 2 жыл бұрын
සර්, මං හිතන්නේ සර් කියපු අර චිත්‍රපටියේ නම " දෙවැනි ගමන " සනත් ගුණතිලක, සබීතා පෙරේරා රඟපාපු... මම බලලා තියෙනවා, ලස්සන Film එකක් මොනා වුණත්... ❤
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
බොහෝම ස්තුති ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
@dinujayaranasinha4149
@dinujayaranasinha4149 2 жыл бұрын
ඉතාමත් ප්‍රායෝගිකව හැමදේම කියල දෙනව සර්.❤️
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 жыл бұрын
sri පුළුවන්න්ම් කංසා ගැනත් කියන්නකෝ , මං හරි ආසයි ඒ ගැම දන ගන්න මං බීලා නෑ මං ගෑනු ලමයයෙක් ඒත මං හොයා ගත්තු දේවල් එක්ක කංසා කියන්නෙ කතා කරන්නම් ඕනි මාතෘකාවක් , love much කංසා ♥️
@jayasrirawan6907
@jayasrirawan6907 2 жыл бұрын
දෙවෙනි ගමන සිංහල චිත්‍රපටය ..ජය ශ්‍රී
@rohinichandrakanthi4424
@rohinichandrakanthi4424 2 жыл бұрын
Age 71 aath sir ge lessons balanawa...ada nam end eka sina sagarayak ne Thank u sir oba dena danum sambharayata
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 2 жыл бұрын
සර්ට ගොඩක් පින්. අව්රුදු 32ක් ගියා මේක දැන්ගන්න. අපේ රටේ ලිංගිකත්වය ගැන් උගන්නනෙ නෑ. ඉස්කෝලේ යන කාලෙ උගන්නනෙ නෑ. Teacher එන්නෙත් නෑ
@dilipaweeratunga
@dilipaweeratunga 2 жыл бұрын
සොබාදහමේ "තේරීමක් "තිබුනද "තෝරාගැනීමක් " නැත. මම හිතන්නේ sir දෙවැනි වචනේ භාවිතා කරන්නේ කාටත් අවබෝධය පහසු වන නිසා විය යුතුයි. ❤
@punyaprasadini
@punyaprasadini 2 жыл бұрын
මිනිස් කාන්තාවක් වරකට ගැබ් ගන්නේ එක දරුවෙක්. හැමෝටම twins ලා triplets ලා ඉපදෙන්නේ නෑ ඒක කලාතුරකින් වෙන දෙයක් නෙහ්. මේ sperms වලට තියෙනවා වගේ තරගයක් eggs වලට නැත්තේ එක පාර වැඩ දෙකක් කරන්න බෑ වගේ හින්දා වෙන්න පුළුවන් . ඒ කීවේ තරගයක් තියන්නයි twins , triplets...etc හැදෙන එක වලක්වන්නයි බෑ නෙහ්. කලාතුරකින් එහෙම වෙන එක හරි, නමුත් egss වලටත් එහෙම තරගයක් තියන්න ගියොත් වරකට එක දරුවෙකුට වඩා ගැබ් ගන්නෙ එක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක වලක්වන්න eggs වලට හොදම egg එක තෝරගන්න තරගයක් හැදිලා නෑ කියලා හිතන්න පුළුවන් . ඒත් eggs වලත් mature egg එකක් වෙන්නේ එකයි. එතන තියන්නෙ තරගයක් ද කියලා කෙනෙක් ට හිතෙන්න පුළුවන් හැබැයි මට පේන විදියට ඒක තරගයක් නෙවෙයි අහබුවක්. මොකද එතනදි තරග කරන්න දෙයක්.නෑ නෙහ් මොකක් හරි තියෙන immatured eggs වලින් එකක් විතරක් mature egg එකක් වෙනවා. එතන තියන්නෙ luck එක වගේ දෙයක්, අහබුවක් , randomly තමා mature egg එක මොකද්ද කියලා select වෙන්නේ. අපිට molecular biology පාඩමේදි chromosome mutations ගැන උගන්නනවා නෙහ්. එතනදී මට හිතෙන්නෙ මේ klinefelter syndrome , turner syndrome දෙක හැදෙන්න හේතුව වෙන්නේ egg එකේ cell division එකේදි වෙන mutation එකක් හින්දා කියලා. මොකද ඔයාට උනත් හිතෙනවද sperms මිලියන ගානකින් එකක මේ mutation එක ඇති උනත් ඒක ඉපදෙන බබාට එන්න පුළුවන් කියලා. මොකද sperms මිලියන ගානකින් mutation එක තියෙන sperm එකම තරගේ දිනන්න තියෙන අවස්ථාව කොයිතරම් අඩුද, අනික ඒක egg එකේ වෙන mutation එකක් හින්දා බබාට එන්න පුළුවන් probability එකට වඩා මිලියන ගානකින් එකක්. ඒ හින්දා egg එකේ mutation එකක් ආවා කියන්නේ බබාට අනිවාර්යයෙන්ම ඒක හැදෙනවාමයි. ඒත් sperms වලට තරගයක් හම්බෙලා තියෙන හින්දා බබෙක් triploid , monoploid හරි polyploid කෙනෙක් හරි වෙලා ඉපදෙන්න පුළුවන් සම්බාවිතාව මිලියන ගානකින් අඩු වෙලා තියෙනවා . ඒක ලොකු අවස්ථාවක් ඉපදෙන බබා genetic disorders වලින් නීරෝගී වෙන්න . මේ ලෝකේ මේ syndromes හැමෝටම නැති උනාට තියෙන අය කොයිතරම් ඉන්නවද. KZbin එකේම එහෙම ලමයින්ගේ video තියෙනවාද hospital වල කොච්චර ඉන්නවාද නේද. මට හිතෙන්නේ ඒ අයගෙන් බහුතරයකට ඒ syndromes හැදිලා ඇත්තේ egg එකේ cell division එකේදි උන mutation එකක් හින්දා වෙන්න ඇති. හැබැයි අමතක කරන්න එපා resource book එකේ egg එකයි sperm එකයි fertilize උනාට පස්සේ මේ වගේ mutation එකක් cell division එකෙන් බබාට එන්න පුළුවන් සම්බාවිතාව ඊටත් වඩා වැඩී. ඒ හින්දා මේ sperms වලට හම්බෙලා තියෙන තරගය හින්දා genetic disorder එකක් වෙන්න පුළුවන් ප්‍රමාණය මිලියන ගානකින් අඩු වෙලා තියෙනවා. ඒත් egg එකක් හින්දා හරි zygote එකක් හින්දා mutation එකක් උනොත් අනිවාර්යයෙන්ම බබාට ඒක යනවා.
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
ස්තූතියි අපේ පිංවත් ගුරු තුමාට බුදු සරණයි 🙏
@Ishuu_213
@Ishuu_213 2 жыл бұрын
ඇත්තටම මාර දැනුමක් හම්බ උනෙ සර්😁🥰
@thushariwijesiri996
@thushariwijesiri996 2 жыл бұрын
ගොඩක් මිනිස්සු අතර sir වෙනස් විදියට,හරි විදියට හිතන කෙනෙක්...😌♥️
@SL_Movie8820
@SL_Movie8820 2 жыл бұрын
ඔබ වැනි පුදගලයකු ලන්කාවට බිහිවිම පිනකි කිසිම කුහක කමක් නැතිව සියල්ල අපට කියා දෙනවා
@ahasanuba1090
@ahasanuba1090 2 жыл бұрын
ජිවිතෙට අාහාපු වැදගාත්ම කාතාවාක් බැ කියලා දෙයාක් නැ මට මෙිචිචර දුරාක් අාවෙි කි දෙනෙක් පහු කරන්ද තෙරැවන් සරනයි සර් 🙏🙏🙏 නොදාන්නා දෙ දාහාසකුත් කියා දෙනවාට පිං සර්ට
@harshipathirana5449
@harshipathirana5449 2 жыл бұрын
ලෝකයේ පැවැත්ම වෙනුවෙන් කරන අරගලය.. ස්වහාවිකත්වයේ උත්තරීතර බැඳීම... ආදරය විරහව සරාගය.. සියල්ලෙහි මැවුම්කරු ශුක්‍රාණුවද? Super creations of mother nature 💙😇
@sangeethsathsara3697
@sangeethsathsara3697 2 жыл бұрын
මොකක්ද.ඔයා තව පාරක් හොදට වීඩියෝ එක බලන්න🙂
@harshipathirana5449
@harshipathirana5449 2 жыл бұрын
@@sangeethsathsara3697 හා තවම ටිකයි බැලුවෙ , will watch the full clip 😇
@sangeethsathsara3697
@sangeethsathsara3697 2 жыл бұрын
@sL. RaVan පැහැදිලි මදි.ට්
@harshipathirana5449
@harshipathirana5449 2 жыл бұрын
@sL. RaVan වෙන්ට ඇති brother, මම කීවෙ මේ හැම දෙයක්ම සුන්දරයි, අපි මේ සොබා දහම අලුතින්ම විනිවිද දකින්නට ඕන , මිනිස්සු කෘතිම වෙලා .. අම්මගෙ ආදරය , අවුව, වැස්ස, ඉඩෝරය, ..මේ ඔක්කොම ලස්සන එකතුවක් .. අපි මනසින් උතුම් වෙන්නෙ ප්‍රජනනයට විතරක් නෙවෙයි.. මේ ජීවයේ පැවැත්ම මේ යන විදියට තීරණාත්මක වේවි .
@harshipathirana5449
@harshipathirana5449 2 жыл бұрын
@sL. RaVan හොදයි මට මේකත් කියන්නකො, මේ 🌏 ලෝකයේ අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි නොකළ මිනිසුන් ලෝකෙට වැඩක් නොකර මැරිල නැද්ද? ඕන තරම් ඉන්නව උවමනාවෙන්ම දරුවන් නොහදන මිනිස්සු , අධ්‍යාත්මය වටිනව bro . සම්මුති - පරමාර්ථය කරන්නෙත් මිනිස්සුම තමා .
@anoshakumary3403
@anoshakumary3403 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්. මේ වගේ විඩියෝ දාන එක්ට ඇත්තමයි සර් බුදු සරනයි හදවතින්ම දිර්ගායුස. බැබේවා
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
ඇත්තටම ගොඩක්ම වටිනා වීඩියෝ එකක් අපි හැමෝටම. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithekanayaka5543
@samithekanayaka5543 2 жыл бұрын
සර්..ඔබ තුමාගේ ප්‍රෝග්‍රෑම් බලලා..පුදුම දැනුමක් ලබා ගන්නේ...බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤ජයවේවා
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
තිස්ස ජනනායක සර් DP education සමඟ සම්බන්ධ වෙන්නකෝ🙏🙏🙏
@Isha12357
@Isha12357 2 жыл бұрын
සර් ලමයෙක් බිහිවෙනකොට , අන්ධ ගොලු, බිහිරි, අස්තිවල හැඩය , ශරීරය විරූපී වෙලා බිහිවෙන්නෙ ඇයි ? . මේකට උත්තරයක් ඕන සර්..❤️
@hwang_lili_7572
@hwang_lili_7572 2 жыл бұрын
Apee sir adarei sir ❤❤❤ මීට 2024 සිසුවෙක්😍
@SanjulaEkanayaka
@SanjulaEkanayaka 2 жыл бұрын
සර් කියන හැම වවනයක් ම මාර වැදගත් ❤️
@thilakroni1988
@thilakroni1988 2 жыл бұрын
ගොඩක් වටිනවා තරැණ ලමයින්ට දැනුමට
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
තෙරුවන්සරනයි .තිස්ස ජනනායක ගුරුතුමා, දිනේෂ් මුතුගල ගුරුතුමා සහ දයානන්ද ගීකියනගේ ගුරුතුමා මගෙ ජීවිතයට සුන්දරම ගුරු දෙවිවරුන් .
@Sfzmtl7545
@Sfzmtl7545 2 жыл бұрын
චිත්‍රපටය නම දෙවෙනි ගමන සර්, සනත් සබීතා ඉන්නේ. හරි ලස්සන කතාවක් වගේම කාලයේ හැටියට සමාජෙට ලොකු සේවයක් කරපු චිත්‍රපටයක්
@sameeragodapitiya484
@sameeragodapitiya484 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සර් ! බොහොම ස්තූතියි ! ❤️
@chathuranganikumari9215
@chathuranganikumari9215 2 жыл бұрын
පරණ මතයන් පාඩම් මතක් උනා සර්.අපි ක්ලාස් යන කාලේ සර් නුවර ත් ක්ලාස් කරම් කියලා හිතුනා සර්.දැන් ළමයි ගොඩක් වාසනාවන්තයි මෙහෙම හරි බලන්න.🙏
@KennethWarusamana
@KennethWarusamana 2 жыл бұрын
මටත් ඒකම හිතුන.
@shenu9893
@shenu9893 2 жыл бұрын
Nokrpu ekmai hod 😂
@keshanirathnayake5545
@keshanirathnayake5545 2 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා sir, බොහෝම ස්තූතියි.... ❤️
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
විශේෂයෙන් ගැහැණු ළමයි විතරක් නෙවෙයි චූල ඉන්න අම්මලත් මේ ගැන දැනුවත් වීම වටිනවා... යුවතියන් සරම් ඇඳ නෑම සුදුසු නැහැ කියලා දැන ගැනීම වටිනවා නැත්නම් මහා අපරාධයක් නේ..ඇයි බං ගහපු පදේකුත් නෑ..බෙරේ පලුවකුත් නෑනේ...
@sangeethsathsara3697
@sangeethsathsara3697 2 жыл бұрын
අනිවා සගෝ💚
@priyanwadasomasinghe4737
@priyanwadasomasinghe4737 2 жыл бұрын
ඉස්සර ganu ළමයින්ට අයියාගේ mallige වුණත් යට ඇඳුම් hodanna දෙන්නේ නැත්තේ මේ නිසා වෙන්න ඇති
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
ඔව්..මීට වඩා නොදියුණු කාලෙක උනත් ඒ කාලයේ හිටපු වැඩිහිටි කාන්තාවන් මේවා දැනගෙන තියෙනවා... දැන් අම්මන්ඩිලා වැඩිදෙනෙක් මොනවද දන්නේ...උනුත් හෙළුවෙන් උන්ගේ දූලත් හෙළුවෙන්... එච්චරයි කරන්න දන්නේ...
@rsl7255
@rsl7255 2 жыл бұрын
ඒක තමයි අප්පලාවත් ඕවා දැනගෙන ඉන්න ඕන කියන්නේ. දරුවගේ වගකීම අම්මලාටම දාලා ඉන්නේ නැතුව හැමෝම පොදුවේ මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕන. අම්මණ්ඩිලාටම බැන බැන ඉන්නේ නැතුව
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
හරි හරි බිකිනි අන්දන් බැරිනම් ඒකත් නැතිව හරි පලයල්ලා...අපෙ මොකෝ...මේ වීඩියෝ මාතෘකාව වෙන එකක්...
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.